ඔබත් හිතින් වැටිලද..? මේ කතාව ඔබට වටීවි! | අහස් ගව්ව Ahas Gawwa

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 177

  • @SanjulaNavodya
    @SanjulaNavodya Місяць тому +213

    මේ සැරේ A/L වැරදි දේවල් වලට phone එක පාවිච්චි කලා එත් මම වැරදි හදා ගත්තා දැන් මම පාසල් වැඩ හොදට කරනවා සාදු හොරණ ප්‍රදේශයේ දේශනාවකටත් අවා අද මම ටිකෙන් ටික ඇත්ත මොකක්ද කියලා තේරුම් ගනිමින් යනවා 🙏මිනිස්සුන්ගේ හිත් හයිය කරන එක ලොකු දෙයක්

  • @peshalamuthu3637
    @peshalamuthu3637 Місяць тому +58

    මන් 2022(2023) O/L exam ලිවුවා මන් ගණන් පේල් අනිත් විශයන් පාස් මන් උසස් පෙළට පන්ති යන ගමන් 2023(2024) අයෙමත් o/l ගණන් ලිවුවා එත් මම ගණන් පේල් උනා මට කියා ගන්න බැරී තරමට ගොඩාක් හිතින් වැටුනා ...එත් මන් අයෙමත් privet o/l maths ලියන ගමන් A/L privet කරනවා .....
    මන් හිතනවා මගේ ජීවිතේ ජය ගන්න පුලුවන් කියලා ....🙏🙏🙏🙏
    මේ දහම් කරුණු ටික පහදලා දුන්නට ඔබ වහන්සේට ගොඩාක්ම පිං.....ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම තුන්තරා බොධීයකින් එක්තරා බොධීයකට පැමීණ උතුම් වූ නිර්වානය අවබෝධ වේවා !
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @paramithilakarathna7641
    @paramithilakarathna7641 Місяць тому +29

    යාලුවෝ එයාලගෙ යාලුවොත් එක්ක සතුටින් ඉන්නවා, මට යාලුවෝ කවුරුත් නෑ , හම්බුනත් හම්බෙන්නෙ fake යාලුවො , මෙවා ගැන හිත හිත දුකින් ඉන්නකොට , මං මේ video එක දැක්කෙ , video එක බැලුව වෙලාවෙත් ඇඩුනා , ඒතරම් මේ යාලුවෝ නැති නිසා හරිම දුකින් ඉන්නෙ , ඒත මෙ video එක බැලුවට පස්සෙ මං හිතා ගත්තා මං සතුටු වෙන්න මංම දේවල් කරනවා කියලා ,❤ බොහොම පින් හාමුදුරුවනෙ

  • @Auslank
    @Auslank Місяць тому +12

    🙏🙏🙏හිතින් සෑහෙන්න වැටිල ඉන්න වෙලේක ඔබ වහන්සේගේ මේ වැඩසටහන මුන ගැසුනෙ.තෙරැවණ් සරණයි.මං ප්‍රාර්ථනා කරනව අවංක හදවත් ඇති අවංක සිතුවිලි ඇති සියලු සත්වයන්ට කිසි දිනක කිසිදු හිත් රිදිමක් නොවේවා.සියලු දෙනාගෙම අවංක යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා වේවා වේවා!!!!

  • @lilaniPathiraja
    @lilaniPathiraja Місяць тому +4

    මන් ලොකු මානසික අවුලකින් ඉන්න වෙලාවක ඔබ වහන්සේගේ මේ දේශනයට මට අහන්න ලැබුනා . එය භාග්‍යයකි . මට ජීවිතේ මුහුණ දෙන්නට සිදුවන අනේකවිද ප්‍රශ්න හමුවේ නොසැලී ඉන්න බුදු බණ පිහිටක්ම වේවා . ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය .

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj Місяць тому +6

    මට ඕනිම වෙලාවක ලැබුණු වීඩියෝ එකක්.ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏 බුදුන්වහන්සේ දේශනා කරපු එක දහම් පදයක් ඇහැවත් ඇති හිත නිවෙන්න ❤

  • @KelaniThissa
    @KelaniThissa 6 днів тому

    බොහොම පිං සිද්ධ වේවා පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @Shanushi-e7z
    @Shanushi-e7z Місяць тому +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!මම හිතින් ගොඩක් දුර්වලයි ඉස්සර ඒත් මන් මාස කීපයක ඉදන් භාවනාව වඩන්න පුරුදු උනා ඔබ වහන්සේගේ දේශනාවක තිබුනා භාවනා කිරීමෙන් හිත පාලනය කරගන්න පුලුවන් කියලා දැන් මම ටික ටික භාවනාව වඩනවා ඇත්තටම සමහර දවස් වලට මග ඇරෙනවා ඒත් මම දිගටම කරන් යන්න බලාපොරොත්තු වෙනවා .ඉස්සරට වඩා මගේ හිත ටිකක් ශක්තිමත් කියලා මට දැනෙනවා මන් කොහොම හරි මගේ හිත සංවර කර ගන්නවා පින්වත් ස්වාමීන් වහන්සට බොහෝම පින්...

  • @dilinihansika4080
    @dilinihansika4080 Місяць тому +11

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මේ දහමටත් වැඩි ඔසුවක් මේ තුන් ලොවෙහි නැත්තේමය 💎🤍

  • @Kaveesha-t8d
    @Kaveesha-t8d Місяць тому +17

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ... හිතින් පීඩා විදින සියලු දෙනා සුවපත් වේවා 🙏🙏❤

  • @B14ckyW01f
    @B14ckyW01f Місяць тому +26

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.. බුදු බණ දිව්‍ය ඔසු වගේ හරිම වෙලාවට..

  • @malinthapunchihewa9194
    @malinthapunchihewa9194 Місяць тому +3

    ඔබ වහන්සේට පින්. සියලු සත්වයන්ට මේ පින් අනුමෝදන් වේවා!!!

  • @nuwanchamara4363
    @nuwanchamara4363 Місяць тому +2

    අප කල්‍යාණ මිත්‍රයින් වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @yasirurashmin8554
    @yasirurashmin8554 10 днів тому

    බුදු හිමි දෙසු දහම හැමදාම රැකෙවා🙏🙏🙏 නමො බුද්දාය

  • @SanjeewaniSenavirathna-lb5rz
    @SanjeewaniSenavirathna-lb5rz Місяць тому +2

    මට ප්‍රශ්නයක් වෙලා ඒ ගැන පසු තැවි තැවි දුකින් ඉන්නකොට තමයි මම මේ විඩියෝ එක අහම්බෙන් දැක්කේ ඇත්තමයි මගෙ හිතේ තිබුන ඒ පසු තැවීම දුක නැති වෙලා ගිහින් හිත ශක්තිමත් වුනා වගේ දැනෙනවා.මේ වැඩේට නම් ගොඩාක් පින් සිද්ධ වෙනවා.🙏

  • @skboy8387
    @skboy8387 Місяць тому +5

    සාදු සාදු....බොහොම වටිනා අවවාදයක් ඔබ වහන්සේ දේශනා කළේ.ඔබ වහන්සේ වගේ සත්පුරුෂයන් ම මේ ලොවේ බිහිවේවා.....!ඔබ වහන්සේගේ අවවාද නිසා මා යම් කිසි පිනක් කරනවද ඒ පින් සියල්ල ඔබ වහන්සේට අනුමෝදන් වේවා...!ඔබ වහන්සේ නිවන් දකිත්වා 🙏🙏🌸🌸❤️

  • @KusumaSoma
    @KusumaSoma Місяць тому +4

    තිසරන සරනයි .මාගේ පින්වත් සුවාමීන් වහන්සේට නිවනේ දොර බොහෝ දුර නොවේවා.සාදු සාදු සාදු.

  • @amaliireshani7831
    @amaliireshani7831 Місяць тому +1

    😇🙏🌷 තෙරුවන් සරණ යි පින්වත් ස්වාමීන් වහන්ස

  • @SudariThasmila
    @SudariThasmila Місяць тому +2

    නමෝ බුද්ධාය ..පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @omethsonjith8181
    @omethsonjith8181 Місяць тому +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!

  • @dahamekanayaka
    @dahamekanayaka Місяць тому +2

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමින්වහන්සට නිදුක් නීරෝගී ජීවිතයක් උදාවේවා!

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 22 дні тому

    Oba wahanseta mage namaskarayama wewa sadu sadu sadu.

  • @kashmikasilva2966
    @kashmikasilva2966 28 днів тому

    ඔබ. වහන්සේට. මාගේ. නමස්කාරය වේවා... බුද්ධං. සරණං. ගචජාමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChiranaHansindu
    @ChiranaHansindu Місяць тому +3

    බොහොම වටිනා වීඩියෝ එකක්,පල කරාට බොහොම ස්තූතියි.ධර්මයෙ හැසිරෙන්න බැරුව මාත් හිතින් කඩා වැටිලා ඉන්නෙ😢😢😢.

  • @wasala2744
    @wasala2744 Місяць тому +1

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ..සාදු ..සාදු ..
    පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා ..
    පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ..සාදු ...සාදු ...
    🙏🙏🙏

  • @piyumibandara2653
    @piyumibandara2653 27 днів тому

    🙏🏽 කොච්චර හිත හයියයි කියලා හිතාගෙන හිටියත් , ආදරේ කරන කෙනා වෙන් වෙලා යද්දි දරාගන්න අමාරුයි... ඒකත්, කිසි වරදක් නොකර අවංකව හිටපු දෙන්නෙක් වෙන් වෙද්දී තවත් දුක වැඩියි... මේ වගේ උතුම් ධර්ම දේශනා අහල තමයි හිත හදාගන්නේ...

  • @KavinduRathnayaka-to2ii
    @KavinduRathnayaka-to2ii 14 днів тому

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @SriyaniMangalika-pg6ih
    @SriyaniMangalika-pg6ih 15 днів тому

    එහෙමයි අපේ හමුදුරුවනේ 🙏

  • @Natalie7_8
    @Natalie7_8 Місяць тому +4

    බොහොම ස්තූතී අපේ හාමුදුරුවනේ....🌼

  • @saruu6235
    @saruu6235 Місяць тому +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 💜️🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Місяць тому +4

    අවශ්‍ය ම මොහොතෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AccountingwithLakmal
    @AccountingwithLakmal Місяць тому +1

    සාදු සාදු...පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව ❤❤🙏🙏🙏

  • @NilukaDilhani-r3f
    @NilukaDilhani-r3f Місяць тому +2

    හිතට ශක්තිය ක් දුන්නට ඔබ වහන්සේ ට බොහොම පිං🙏🙏

  • @nalindarshana6971
    @nalindarshana6971 Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChampikaJayanthi-f7s
    @ChampikaJayanthi-f7s Місяць тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Місяць тому +2

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @pradeepbandula3309
    @pradeepbandula3309 23 дні тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @damayanthiwijenayake5291
    @damayanthiwijenayake5291 Місяць тому +1

    සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය

  • @peshalamuthu3637
    @peshalamuthu3637 Місяць тому +1

    ගොඩාක් පිං ස්වාමින් වහන්සේට ....🙏

  • @DeniyageDana-v7u
    @DeniyageDana-v7u Місяць тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ මතු බුදු වෙවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Місяць тому +1

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    නමෝ බුද්ධාය ! 🪷🙏🪷

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 Місяць тому

    ඉතා වටිනා video එකක් , තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏✔️☸️

  • @ChamodiKaushalya-m1e
    @ChamodiKaushalya-m1e Місяць тому +8

    මම ලංකාවේ campus එකකට යන්නෙ නැතුව වෙන රටක uni එකකට යන්න අාසාවෙන් හිටියා .එ්ත් මන් ඉන්ටෙව් fail .හිතහොදටම රිදිලා ඉන්නේ .මොකද මගෙ වයසේ අය දැන් කැම්පස් ගිහිම් ඉවරත් වෙනවා .මන් ගොඩාක් හිත් තැවුලෙන් ඉන්නේ අපේ හාමුදුරුවනේ ..මට මේකට විසදුමක් හොයා ගන්න බැ . ජිවිතෙත් එපා වෙන්න තරම් කලකිරිලා ඉන්නේ .😢

    • @beautygirl2807
      @beautygirl2807 Місяць тому +1

      හිත හයිය කරන් එන එන විදිහට මූණ දෙන්න . ඔයා ගොඩාක් හොද කෙනෙක් ඒකමයි ධර්මය යොමු වුනේ. අමාරු කාල තමා ශක්තිමත් මිනිස්සු ගොඩනැගුවේ❤

  • @dilupathushara8421
    @dilupathushara8421 Місяць тому

    බොහොමත් පින් ඒ ප්‍රශ්නය අහපු කෙනාටත් ,ස්වාමින් වහන්සටත් ,මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත්
    ධර්මාවබෝදය සදහා ම මේ පින් හේතුවේවා .

  • @chathuPerera-h2z
    @chathuPerera-h2z Місяць тому

    Oba wahanseta mage wandanamaya වේවා !!
    Sadu sadu sadu

  • @NALIN_15
    @NALIN_15 Місяць тому

    තෙරුවන් සරණයි🙏 ස්වාමීන් වහන්සේට🙏

  • @krish...6895
    @krish...6895 Місяць тому

    තෙරුවන් සරණයි...දීර්ඝායුෂ වේවා අපෙ හාමුදුරුවනේ...මේ වෙලාවෙ අවශ්‍යම වෙලා තිබුනු වටිනා උපදෙස් ටිකක්...🙏🙏🙏🙏

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse Місяць тому +1

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @sanirafernando1879
    @sanirafernando1879 Місяць тому +2

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ. මා හට සෑම වෙලාවකම වීඩියෝ නැරඹීමට නොහැකි උවත් ඔබ වහන්සේගේ මෙවැනි වටිනා උපදෙස් අප ජීවතයට මහඟු රුකුලක්. නිවන් දුර බොහෝ නොවේවා ඔබ වහන්සේට ❤

  • @RohanaKumara-ue5of
    @RohanaKumara-ue5of Місяць тому

    හරිම මිහිරි, පින් හාමුදුරුවනේ

  • @Hey_Skyyy
    @Hey_Skyyy Місяць тому

    උතුම් තෙරුවන් සරණයි!!!🙏🤍

  • @chamodyasrimali5559
    @chamodyasrimali5559 Місяць тому

    නමෝ බුද්ධාය ඔබ වහන්සේට 🌼🌼

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 Місяць тому

    සාදු 🙏සාදු🙏සාදු🙏 පින්සිදු වේවා!

  • @dilinihellarawa4097
    @dilinihellarawa4097 Місяць тому

    Onima welawaka laba dunna upadeshayata bohoma pin oba wahanseta

  • @ishiniupeksha6993
    @ishiniupeksha6993 Місяць тому +1

    Hithata prashnyak ena hama welawakama ekta ona karana pilithura ahas gauwen enwa. Kohomada manda eka wenne. Theruwan saranai swamin wahanseta🙏

  • @sachiniranawaka3058
    @sachiniranawaka3058 Місяць тому

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @malshahiruni8411
    @malshahiruni8411 Місяць тому

    ගොඩාක් පිං ස්වාමීන් වහන්ස 🙏🌸

  • @nishshankkg-tc7li
    @nishshankkg-tc7li Місяць тому

    Sadu sadu sadu.....🙏🙏🙏

  • @samankithsiri7190
    @samankithsiri7190 28 днів тому

    Theruwan saranai!!!

  • @EducationAllgo
    @EducationAllgo 29 днів тому

    තෙරුවන් සරණයි

  • @Charulakshani
    @Charulakshani Місяць тому

    😇 නමෝ බුද්ධාය🙏

  • @nethmajayasingha224
    @nethmajayasingha224 Місяць тому

    නමෝ බුද්ධාය! 🤍🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා Місяць тому

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @achalakithnishshanka835
    @achalakithnishshanka835 Місяць тому

    Oba wahanseta niduk niroogi deergaayushaya prarthana karami!

  • @DinethUdayanga-v4y
    @DinethUdayanga-v4y Місяць тому

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @lasanthagunathilaka1996
    @lasanthagunathilaka1996 7 днів тому

    Sadu Sadu Sadu 🙏 🙏🙏

  • @CaturikaCaturika
    @CaturikaCaturika Місяць тому

    Attatama oba wAhanse desana kala karuna godak warenawa ape hamuduruwane godak pin oba wahanseta budu saranae!

  • @HasiniRathnayeka
    @HasiniRathnayeka Місяць тому

    බුදුසරණයි

  • @DinethShamalka
    @DinethShamalka Місяць тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vishfdo2002
    @vishfdo2002 Місяць тому

    නමෝ බුද්ධාය 🙏😇💜️

  • @NN-qx2qj
    @NN-qx2qj Місяць тому

    Sadhu sadhu sadhu 🙏🙏🙏 theruwan saranai swaminwahansa🙏 🙏🙏oba wahanseta dirgausha labewa niduk nirogi sampaththiya deergaushama labewa

  • @madushanigayathri9763
    @madushanigayathri9763 Місяць тому +1

    ස්වාමින් වහන්ස, පාඩම් කරන කෙනෙක් කරන්න හොද භාවනාව මොකක්ද

  • @chathud4526
    @chathud4526 Місяць тому

    Mage wagema hama kenakgema hitha sawimath wewaa🙏🙏🙏

  • @amandhikaushalya8663
    @amandhikaushalya8663 Місяць тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. 🙏

  • @SandaruwanSanjeewa-m7f
    @SandaruwanSanjeewa-m7f Місяць тому

    ගොඩක් ස්තූතී

  • @manjulaprabath1819
    @manjulaprabath1819 Місяць тому

    තෙරුවන් සරණයි ❤

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Місяць тому

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @pabalu-s5b
    @pabalu-s5b Місяць тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @niroshanvijerathne543
    @niroshanvijerathne543 Місяць тому

    සාධූ...... සාධූ...... සාධූ......🙏🙏🙏

  • @Dhammabishekaramaya
    @Dhammabishekaramaya Місяць тому

    තෙරුවන් සරණයි..!

  • @Seleena08
    @Seleena08 Місяць тому +1

    ස්වාමීන් වහන්ස, කාර්ය මණ්ඩලය, වෙත.නැන්දම්මා ලේලි ප්‍රශ්න ගැන නෑනලා අතර ප්‍රශ්න අමනාපකම් ගැන කසාඳ බැඳලා අලුත් පවුලකට යන ගෑනු ලමයෙක්ට ඒ පාර්ශව වලින් ලැබෙන බලපෑම් වගේ දේවල් තියෙන්න ඕන කොයි වගේ සම්බන්ධයක්ද කියන දේවල් ගැන ධර්ම දේශනාවක් කරන්න 🙏

  • @MaleeshaParindi-hr8pq
    @MaleeshaParindi-hr8pq Місяць тому

    හරිම වටිනවා 🙏🙏🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Місяць тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @totalgamingsl9830
    @totalgamingsl9830 Місяць тому

    sadu sadu sadu

  • @donamalika3908
    @donamalika3908 Місяць тому

    Samma Sam budusarnye 🙏🙏🙏

  • @sathruachithya580
    @sathruachithya580 Місяць тому

    ❤❤❤mge hitha phaduna hamuduruwane

  • @chamudikaveesha1300
    @chamudikaveesha1300 Місяць тому

    sadu sadu sadu.

  • @WihangaMaleesha-d3w
    @WihangaMaleesha-d3w 11 днів тому

    😊

  • @hasithamadushan2004
    @hasithamadushan2004 Місяць тому

    යහපතක්ම වේවා

  • @sandunisandamali6188
    @sandunisandamali6188 5 днів тому

    කිසිම දේකට ඇලීමකින් තොරව ජිවත් වෙන්නෙ කොහොමද ,බාහිර දේවල් තමන්ට කාවද්ද ගන් නැතුන් ජිවත් වෙන්නෙ කොහොමද 🥲

  • @Nawodya-el5qp
    @Nawodya-el5qp Місяць тому

    ❤❤❤❤❤

  • @r.happyboy.2624
    @r.happyboy.2624 Місяць тому

    Meka athatama mara watinawa smaje meka gana thiyan waradi akalpe nathi karannaona❤

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 Місяць тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lakshithamadushan7760
    @lakshithamadushan7760 Місяць тому

    🙏🙏

  • @dinushaharshani6970
    @dinushaharshani6970 Місяць тому

    🙏🏻🙏🏻🙏🏻

  • @DamsaraKarunawasala
    @DamsaraKarunawasala Місяць тому +1

    මගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @LAStlyliga
    @LAStlyliga Місяць тому

    අපේ හාමුදුරුවනේ 🙏😪

  • @lahiruvinod7644
    @lahiruvinod7644 Місяць тому

  • @dinnaworldcup
    @dinnaworldcup Місяць тому +1

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @malshanrasanga
    @malshanrasanga Місяць тому

    🙏✨