Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වීඩියෝ සෙට් එක සුපිරී අයියේ මම කුකුල්ලො හදන්න ආස නිසා විස්තර හොය හොය හිටියෙ මගෙ ප්රශ්න ඔක්කොටම උත්තර මේ වීඩියෝ සෙට් එකෙන් විතරයි හම්බ උනෙ thanqu aiye නැවතත් මේ වගෙ වීඩියෝ දාන්න
ගොඩක් ස්තූතියි මල්ලි අගයකිරීමට 😍.. අනිවාරෙන් හොද වීඩියෝ ටිකක් ඉස්සරහට ගේන්නම්❤✌
Video eka hodai godak malli...thawath ewa danna
Thank you so much 🥰♥️.. අනිවාරෙන්ම ගේන්නම්
අයියේ මගෙ කිකිලියෙක් පළවෙනි බිත්තරේ දවස් තුනකට විතර කලින් දැම්ම ..... තාම දෙවනි බිත්තරේ දැම්මේ නෑ ...... උත්තරය්ක් දෙන්නකෝ
මල්ලි මුලින්ම එහෙම තමයි සමහර කිකිලියො .. ගොඩක් වෙලාවට එයාලගෙ බිත්තර වැඩෙන්න පෝශනය මදි උනහමත් එහෙම වෙනෝ.. තැන වෙනස් උනාමත් එහෙම වෙනෝ.. අලුත් කිකිලියොන්ගෙ බිත්තර වැල් මෝරන්න ටිකක් කල් යනවනෙ.. සතා පරිනත වෙන්න වෙන්න බිත්තර දාන එක ඉක්මන් මල්ලි ... වී ටිකක් එහෙම දෙන්නකෝ.. ඊටපස්සෙ බිත්තර දාන්න ගනීවි.
@@TheCeylonCountry tanks ayiee...
බිත්තර වැඩි අස්වැන්නක් ගන්න සුදුසු කිකිලියො වර්ගයක් කියන්න
සාසෙක්
කෑම දීලා කූඩුවෙ හදනවනන් White leghorn හොදයි .. rir සත්තුත් හොදයි නිදැල්ලෙ කරනවනන්.. තව කරදගොල්ල වගේ breeding නං හොදයි .. ඒ ගැන ඉස්සරහට video එකක් දාන්නම්✌