වම්බටු මෝජු (විනාකිරි නැතිව)හදන හරිම විදිහ | Brinjal Moju without vinegar by villager's foods 2021

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 322

  • @KarunaNawarathne-ov4jk
    @KarunaNawarathne-ov4jk 8 місяців тому +13

    විනාකිරි නැතිව හදන හැටි අදයි ඉගෙන ගත්තේ

  • @deapanidesilva5176
    @deapanidesilva5176 9 місяців тому +15

    මමත් ඔයා කියපු විදිහටම හැදුව හරිම රසයි 👍මට විනාකිරි හොදනැහැ ඔබට ගොඩක් ස්තුතියි🎉🎉🎉🎉❤❤❤❤

  • @padminisamarasinghe4421
    @padminisamarasinghe4421 6 місяців тому +6

    Thanks..මමත් හැදුවා. හරිම රසයි.. පහසුයි...විනාකිරි වැඩි දෙනෙක්ට අගුන නිසා මෙය ගොඩක් වටිනවා.

  • @nandaseeliperera8022
    @nandaseeliperera8022 Місяць тому +2

    හරිම රස පාටයි. විනාකිරි නැතුව හදන හැටි දැනගත්තා. මාත් හදනව. බොහොම ස්තුතියි ඔයා මේක කියල දුන්නට.

  • @ShemilNilanka-mf8bp
    @ShemilNilanka-mf8bp 5 місяців тому +7

    මේ රෙසිපියට දෙසරයක්ම හැදුව නියමයි.ස්තූතියි ..

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage 9 місяців тому +4

    ගොඩක්ම හොඳයි. විනාකිරි අගුණ අයට ගොඩක් වටිනවා. ස්තුතියි

  • @sranagala7200
    @sranagala7200 8 місяців тому +2

    මමත් හැදුවා.හරිම රසයි. ඔබට බොහොම තුති.

  • @sranagala7200
    @sranagala7200 9 місяців тому +5

    ඔබට බොහොමත්ම ස්තුතියි .සරලව මේ විදියට ඉතාමත්ම අගනා අන්දමින් කියල දුන්නාට.

  • @sumithramanike9071
    @sumithramanike9071 8 місяців тому +2

    හරිම රසයි මමත් හැදුවා ඔබට ස්තුතියි

  • @A.m.d.Werasinha
    @A.m.d.Werasinha 9 місяців тому +4

    මමත් හැදුවා ගොඩක් රසයි

  • @malwijesinghe
    @malwijesinghe 2 роки тому +8

    ස්තුතියි . මම හැදුවා වෙනසක් නෑ විනාකිරි නෑ කියල හරිම රසයි. විනාකිරි නිසා කෑම නවතල තිබුනෙ. ස්තුතියි

  • @WarnaKannangara-ki2lo
    @WarnaKannangara-ki2lo Рік тому +9

    ස්තුතියි කියලා දුන්නට. ගොඩක් ස්තුතියි බුදුසරණයි 🙏🙏

  • @ChandaniRanasinghe-t4c
    @ChandaniRanasinghe-t4c Рік тому +12

    මාත් හැදුවා. හරිම රසයි🎉🎉🎉

  • @Anuruddhakumara-p7e
    @Anuruddhakumara-p7e 8 місяців тому +2

    මත් හැදුවා හරිම රසයි❤❤

  • @MadaraNilmini
    @MadaraNilmini 5 місяців тому +4

    ස්තුතියි මෙහෙම දේවල් හරිම වටිනවා

  • @ajithkumarasingha4648
    @ajithkumarasingha4648 Рік тому +9

    හරිම රසයි.එහෙම හැදුවාම.ගොඩක් ස්තූති

  • @devikaudagedara8191
    @devikaudagedara8191 Місяць тому

    හරිම රසයි එ විදියට මමත් හැදුව

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 6 місяців тому +1

    විනාකිරි වෙනුවට සියඹලා දාලා හදන්න කියලා දුන්න ට ස්තුති .අද හදනවා.

  • @mojonewslk
    @mojonewslk Рік тому +7

    ❤ මරු නියම වැඩක්❤ මරු නියම වැඩක්

  • @nimalprasanga8351
    @nimalprasanga8351 29 днів тому

    අයියේ බොහොම ස්තූතියි ඔබට ,අනිවාර්යයෙන්ම හදනවා

  • @PiyumikaChandrarathne
    @PiyumikaChandrarathne 7 місяців тому +4

    Niyamai... math haduwa harima rasai😊

  • @rohinidewanarayana1898
    @rohinidewanarayana1898 8 місяців тому +3

    විනාකිරි නොමැති බටුමෝජුව ඉතා රසවත් හා ගුණදායි ව්‍යංජනයක්!
    ස්තුතියි!

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 8 місяців тому +2

    Oualage vidio eka hondai. Oniwatawada dena na hari saralai mama asama vinakiri nathiwathama . Oyalata thanks

  • @ranifrando
    @ranifrando 6 місяців тому +2

    මම හැදුවා රසයි 👍👍👍

  • @Lanka79ls-kh5bw
    @Lanka79ls-kh5bw 4 місяці тому +2

    Aththatama harima rasai. Mamath haduwa

  • @chandimal5523
    @chandimal5523 Рік тому +6

    ගොඩක් වටිනව වීඩියෝඑක. බොහොම ස්තූතියි.👍👍🙏

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 8 місяців тому +2

    ගොඩක් ස්තුති ඔබ‍ට බුදු සරණයි

  • @ruvinijayamali4818
    @ruvinijayamali4818 8 місяців тому +2

    Mat dan hadanawa..bohoma ස්තූති

  • @OlinNethsilu
    @OlinNethsilu 7 місяців тому +3

    Harima rasai mamath haduve me vidihatama me video eka balagenama thanks ❤

  • @nilakshikapremathilake2284
    @nilakshikapremathilake2284 Рік тому +1

    මම හැදුවා රසයි.බොහෝම ස්තූතියි . සාර්ථකයි .❤

  • @malkanthipiyasiri8697
    @malkanthipiyasiri8697 7 місяців тому +2

    හරි වටිනවා ...thanks ❤❤

  • @SwarnaKumari-h2i
    @SwarnaKumari-h2i 5 місяців тому

    මමත් හැදුවා..ගොඩක් රසවත් .බොහොම ස්තුතියි .🧑‍🍳

  • @hansanichamila9458
    @hansanichamila9458 2 роки тому +19

    ඒක මන් හැදුවා. සුපිරියටම තිබුනා.. thank you so much 🤗

  • @user-xs3le9hj3h
    @user-xs3le9hj3h 4 місяці тому +2

    මමත් හදල බලන්නම් ❤❤❤

  • @amilabalasooriya4382
    @amilabalasooriya4382 Рік тому +10

    මම හැදුවා හරිම රසයි මම විනාකිරි වලට කැමති නැහැ මේ වීඩියෝ එකේ විදියට හැදුවා

  • @nishadiAyeshika
    @nishadiAyeshika 7 місяців тому +1

    Hadana gaman thank you . ❤ vinakiri netiwa hadanna kiyala dunnata ❤️

  • @nilangimadushika225
    @nilangimadushika225 Рік тому +4

    Godak rasai. Thank you so much ❣️

  • @darshaniherath7004
    @darshaniherath7004 Рік тому +4

    Godak pahadili thank you apiwe danuwath kalta

  • @madhushikakumuduni7911
    @madhushikakumuduni7911 Рік тому +5

    මන් අද හැදුවා රසට ආවා.thank you......

  • @bandarashami3191
    @bandarashami3191 Рік тому +12

    ගොඩක් ස්තූතියි 🙏මමත් හැදුවා හරිම රසයි 😋😍

  • @sadamalisadamali5302
    @sadamalisadamali5302 2 роки тому +6

    විනාකිරි නොදැම්මට හරිම රසයි.බොහොම ස්තූති

  • @KaweeshaHansamali-iu8jl
    @KaweeshaHansamali-iu8jl 3 місяці тому

    ඇත්තටම වීඩියෝ එක හොදයි. මමත් හැදුවා හරිම රසයි.බොහොම ස්තුතියි ❤

  • @YASIRU-p4d
    @YASIRU-p4d Рік тому +3

    මමත් හැදුවා... හරිම රසයි🎉🎉🎉🎉 ස්තූතියි 🎉🎉🎉🎉🎉

  • @thilinirasika6964
    @thilinirasika6964 8 місяців тому +3

    ස්තුතියි කියල දුන්නට

  • @kavijachamath
    @kavijachamath 9 місяців тому +1

    මමත් හදනවා ස්තුතියි

  • @amilasuranga5479
    @amilasuranga5479 4 місяці тому +1

    අපිත් හැදුව හරිම රහයි

  • @pathumnadeera5489
    @pathumnadeera5489 8 місяців тому +2

    ඇත්තට හොදයි. රසයි. අද හැදුවේ. නියමයි.

  • @HimanshaEkanayake
    @HimanshaEkanayake 9 місяців тому +3

    Good mamath vambatu mojuva haduva godak hodayi

  • @lizaa584
    @lizaa584 2 роки тому +4

    මාත් හැදුවා . හරිම රසයි

  • @IpoPkka
    @IpoPkka 6 місяців тому +3

    ගොඩක්ම ස්තූතියි ඔයාට මාමේ අම්ම මට.හදලා දුන්න. ගොඩක්ම රසයි.❤❤❤😮

  • @rupikadp2438
    @rupikadp2438 10 місяців тому

    මමත් හැදුවා අද මාරම රසයි ගිඩාක් ස්තූතියි🙏😊

  • @dinushikamadumali5212
    @dinushikamadumali5212 3 місяці тому

    Harima watinawa.thanq

  • @DinukaArachchi-l5v
    @DinukaArachchi-l5v 8 місяців тому +1

    නියමයි මම ආසම කැමක්

  • @nuwanrawindra6719
    @nuwanrawindra6719 Рік тому +6

    නියමයි 👌😋

  • @jayanipramoddya3146
    @jayanipramoddya3146 3 роки тому +5

    අපිත් හැදුවා රසයි.

  • @RenukaPriyangani-q5e
    @RenukaPriyangani-q5e 9 місяців тому +3

    👌 👍 නියමයි

  • @jadinu
    @jadinu 3 роки тому +6

    harima shoooi. Thanks you 😋😋😋😋😋😋😋😋😋

  • @pradeepkumara9165
    @pradeepkumara9165 8 місяців тому

    මාත් හැදුවා😅😅 රසම රසයි

  • @nayanaendagama7540
    @nayanaendagama7540 Рік тому +4

    අද හැදුවා රසයි ස්තුතියි 😊

  • @ishanimadishika523
    @ishanimadishika523 Рік тому +2

    Math.haduwa.harima.lassai.👍👍👍👍

  • @UPALILakshman-j8b
    @UPALILakshman-j8b 10 місяців тому

    Ane harima hodin kiyala denawa hari ikmanata wedi mosthara na vinakiri nethi nisa api asai oyata budu saranai

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 8 місяців тому

    Mata vinakiri alajy.thanks recipi ekata

  • @sranagala7200
    @sranagala7200 8 місяців тому

    ඔබට. ඔහොම තුති මෙම පහසු පිලිවෙලක් කියා දුන්නාට.හරිම අගෙයි.

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 6 місяців тому

    Mama hadana gaman baluwe bohoma sthuti ❤️❤️❤️😍😍😍🥰🥰🥰

  • @amjsbandara5186
    @amjsbandara5186 Рік тому +1

    Mamath hadala baluwa hrima rasayi

  • @malathisamaranayaka3604
    @malathisamaranayaka3604 2 роки тому +3

    මාත් හදලා බලන්න ඔන ඉතින් ඔයාට ගොඩක් ස්තුති .

  • @jmjayasundara1542
    @jmjayasundara1542 8 місяців тому +1

    ගොඩක් හොදයි 👌👍

  • @swarnalathakg8953
    @swarnalathakg8953 Рік тому +2

    Mama vinakiri kanne naha. Ethin me video eka harima hoday😊

  • @Smile-p8v
    @Smile-p8v 5 місяців тому +1

    නියමයි

  • @somawikramasinghe8215
    @somawikramasinghe8215 9 місяців тому +1

    Matath vinakiri hoda ne me widiyata hadannam. Obata bohoma pin

  • @S.R.CCHAMILA-cx5sl
    @S.R.CCHAMILA-cx5sl Рік тому

    Mmath dawasak mea widiyata haduwa, harima rasai

  • @KanthiJayasinghe-t8f
    @KanthiJayasinghe-t8f Рік тому +1

    Harm හොඳයි

  • @vedio353
    @vedio353 7 місяців тому

    මමත් හැදුවා...... ❤❤❤

  • @gangasajeewani5159
    @gangasajeewani5159 3 роки тому +4

    Harima rasai🤣🤣🤣🤣🙏

  • @chirangichandupa9543
    @chirangichandupa9543 3 роки тому +1

    ගොඩක් හොඳයි

  • @chinthanapradeep3971
    @chinthanapradeep3971 10 місяців тому

    Matath ona une ehema hadanna thanks 🎉🎉

  • @preamagunawardena659
    @preamagunawardena659 9 місяців тому

    හදන ක්‍රමය හරිම ලෙහෙසියි

  • @HashanKhawinda
    @HashanKhawinda 25 днів тому

    Mmmmm niyamiì

  • @ajanathakumuduni8349
    @ajanathakumuduni8349 3 роки тому +2

    Apith heduwa maru marama rasai

  • @chathusrisoumyasrisoumya6122
    @chathusrisoumyasrisoumya6122 8 місяців тому

    Harima rasai ....godak stuutiy😊

  • @nazeemasulthanimtiaz7653
    @nazeemasulthanimtiaz7653 3 роки тому +4

    Excerlent!
    I love this recipe.

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 7 місяців тому

    ❤❤❤❤Kollak unata pahadiliwa himita tarumganna puluwam vdihata lassanata vdyowa kara niyami❤❤❤❤

  • @angelnimesha-rk6jn
    @angelnimesha-rk6jn 11 місяців тому

    මමඅද හැදුවෙි පළවෙනි සැරෙට මෙිම විඩියෝ එකෙන් බලලා ස්තුති

  • @janakaweerasekara6811
    @janakaweerasekara6811 2 роки тому +5

    හරිම රසයි ස්තූතියි

  • @hashinialagiyawanna-jx7ug
    @hashinialagiyawanna-jx7ug 3 місяці тому +2

    Thank you vinegar netuwa hadanna kiyala dunnata harima sarala vidiyata kiyala denawa. Mehema hadala kal tiyaganne kohomada

    • @villagersFoods
      @villagersFoods  3 місяці тому

      vinakiri dala hadanawa wagema thiyaganna puluwan shithakaranaye dala thiyanna

  • @sheelagunasinghe797
    @sheelagunasinghe797 8 місяців тому +1

    ස්තූතිය පුදමු

  • @IshaniErandika-u5h
    @IshaniErandika-u5h Рік тому +4

    Harima rasata තියෙනවා me vidihata haduwama....godak pin..me wage dewal kiyala denawata...loku viyadamakuth naha...eth harima rasai...🙏

  • @kavindusashinka2300
    @kavindusashinka2300 2 роки тому +4

    Oyalage video godak hodai

  • @RDWeerawanitha
    @RDWeerawanitha 7 місяців тому

    Mama me den heduwa obathumage batu mojuwa harima rasai

  • @JayanthaMedagoda-qs3nx
    @JayanthaMedagoda-qs3nx Рік тому +2

    Thanks budu saranai

  • @sureshmanjula1995
    @sureshmanjula1995 8 місяців тому

    ඒකනම් මරු❤️

  • @DahamPaligu-w6n
    @DahamPaligu-w6n 4 місяці тому +1

    Harima rahay

  • @ssdjalok
    @ssdjalok 2 роки тому +6

    සුපිරි .හරිම රසයි

  • @tainyfernando2333
    @tainyfernando2333 Рік тому +1

    Harime rasai mamath heduwa

    • @swarnalathakg8953
      @swarnalathakg8953 Рік тому

      Mamath vinakiri kanne naha. A nisa me kramaya hari hondai. Mamath hadala balanna ona.

  • @ThameraPathmini
    @ThameraPathmini 5 місяців тому

    අපිති හැචචා රසයි

  • @janithachathuranga3569
    @janithachathuranga3569 10 місяців тому

    ෂෝක් මං පස්සරින්❤

  • @samanthakumara1467
    @samanthakumara1467 Рік тому +55

    මටත් ඕනි කරලා තිබුණේ විනාකිරි නැති ව හදන මෝජු ❤❤

  • @AgskSenarathna-jv7go
    @AgskSenarathna-jv7go 8 місяців тому

    Niyai ada mamat hadanawa.

  • @GaminiGamini-z3u
    @GaminiGamini-z3u 2 місяці тому +1

    Harima lesi math hadanna oni

  • @janakasethsiri8915
    @janakasethsiri8915 3 роки тому +1

    Math haduwa ada onna. Thanks