වම්බටු මෝජුව ගමේ රහට කල් තියාගන්න ලේසියෙන් රසට හදන රහස් ඔක්කොම | wambatu moju | batu moju | eggplant

Поділитися
Вставка

КОМЕНТАРІ • 100

  • @niraSrecipes
    @niraSrecipes  11 місяців тому +19

    1. කිරියා කිරිටොෆි වලට වඩා රසට කටේ දියවෙන පැණි අලුවා වගේ රස කැවිල්ලක් | 1 cup rice flour recipe |kawili
    ua-cam.com/video/Katux8mBNTY/v-deo.html
    2.කහ බතට අල කිරි හොඳි හදන රසම අලුත් ක්‍රමය | ala kiri hodi | ala curry |potato curry with coconut milk
    ua-cam.com/video/3GA1MMTMFY8/v-deo.html

  • @IndiraHetti
    @IndiraHetti 8 місяців тому +13

    නංගී ඔයාගෙ හඞ සංයමය waw amazing .හැමදාම ඔයා සරල ආහාර වට්ටොරු තමයි ගෙන්නෙ.ඒවගේම අමතර මොනවා හෝ දැනුමක් එක්කරමින් video ව හැඩ කරන්න උත්සාහ කරනවා.ස්තුතියි dear .....

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 11 місяців тому +5

    උදාවෙන නව වසර ඔබට නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා නංගී ❤ ස්තුතියි.කියා දෙන දේවල් වලට 🎉

  • @buddhi7755
    @buddhi7755 11 місяців тому +3

    හෙට අනිවාර්යයෙන්ම හදනවා. ගොඩාක් ස්තූතියි

  • @SumuduKrishantha
    @SumuduKrishantha 11 місяців тому +2

    කන්න කැමති කෑමක්.. Good job.. හරිම විදිහට කියල දුන්නට ස්තූතියි 😊

  • @fvvsihvcfnc
    @fvvsihvcfnc 2 дні тому +2

    පට්ටම රහය්

  • @nirupagamage2684
    @nirupagamage2684 11 місяців тому +3

    මරු අක්කේ.. Wow නියමයි. වීඩියෝ එක එනකම් උන්නේ. මම නම් හදන්නෙම ඔයාගේ කෑම

  • @NilankaPerera-g3l
    @NilankaPerera-g3l 6 місяців тому +1

    Thank you දුවේ.......

  • @cricketjoni
    @cricketjoni 11 місяців тому +3

    ඒක නම් දැක්කත් ඇති. ක්‍රිස්මස් එකට වටිනම රෙසිපි එකක් ❤❤❤

  • @SusanthaPathirana-m4x
    @SusanthaPathirana-m4x 7 місяців тому +2

    ගොඩක් ස්තුතියි

  • @Dayanichandrasekara
    @Dayanichandrasekara 6 місяців тому +3

    සූපිරියි

  • @nilukaedirisingha4223
    @nilukaedirisingha4223 8 місяців тому +3

    හරිම සරල විදියට කියලා දෙනවා❤

  • @user-hansani-u4y
    @user-hansani-u4y 10 місяців тому +1

    Harima pahadiliwa kiyala denawa thanks❤

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 11 місяців тому +1

    ඔයාගෙන් මේ vidio එක එනතුරු බලන් හිටියේ...ගොඩක් වටිනවා මේ දවස්වලට....🎉🎉🎉🎉
    Thanks....💕💕💕

    • @niraSrecipes
      @niraSrecipes  11 місяців тому

      බොහොම ස්තූතියි.

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 7 місяців тому +2

    බොහොම ස්තුතියි පුතේ❤

  • @Bashini_ii
    @Bashini_ii 3 місяці тому +1

    Mage duwata rata yawann mn ada oyage vidio eka beluwa godak hodai

  • @kantikanti9740
    @kantikanti9740 7 місяців тому +2

    Oya. Ge. Batu. Mojuwa. Nam. Supiri. Mamath. Hadannamko. Balanna. Hama. Dema. Thiyenawa. Sister. Mata. Mati. Waladak. Polkatu. Handak. Nam. Nahe. Me. Gedara. Ewa. Nahe. Mama. Inne. Rata. Thanks. Oyata❤

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 11 місяців тому +1

    ස්තුතියි බොහෝම

  • @asha6391
    @asha6391 6 місяців тому +1

    Oya kiyla deddi hari lassanai. Pahadili👍❤️🌹

  • @PmlLovecafe
    @PmlLovecafe 7 місяців тому +1

    ❤❤thank you dear..yum yum ...taste..

  • @sriyaniperera9468
    @sriyaniperera9468 7 місяців тому +1

    ගොඩක්ම සතුතියි දියනියේ😊

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 7 місяців тому +2

    Harima hodai..pahdili...

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 11 місяців тому +1

    Thanks akka

  • @kalhariwijethilaka841
    @kalhariwijethilaka841 22 дні тому +1

    කෙචප් කියන්නේ සෝස් වලට අපි රෝස් චිකන්ක්‌ කනකකොට එහෙම කන්නේ කඩේ තියෙනවා ගන්න පොඩි පැකට් වුනත් 🙏

    • @niraSrecipes
      @niraSrecipes  22 дні тому

      ඒක මට පුරුද්දට කියවුනේ. කට්ටිය අහනකොට තමා මටත් මතක් උනේ

  • @northtowest3948
    @northtowest3948 5 місяців тому

    Any miss chiken cub kata hadana widiya kiyala dennako plc

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      මම ගේන්නම්

  • @sjperera3495
    @sjperera3495 Місяць тому +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @tainyfernando2333
    @tainyfernando2333 7 місяців тому +1

    Oyage keme nam supiri kiyala wadek nwhe

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 11 місяців тому +1

    thanks valuable video

  • @Kesharikeshari-d1p
    @Kesharikeshari-d1p 7 місяців тому +1

    Godak hodai 😮rasa patai😊😊 mata salad 🥗 recipe dennakooo please 😢😢😢

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 7 місяців тому +1

    thank yor so much

  • @indrarani9373
    @indrarani9373 11 місяців тому +1

    Thank you 👍❤

  • @bandusilwa7967
    @bandusilwa7967 7 місяців тому +4

    කෙචප් කියන්නේ මොනවද පැහැදිලි කර දෙන්න සීනි දාන්න ඕනද ස්තුතියි ඔබට බුදු සරනයි.

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому +1

      තක්කලි සෝස්. සීනි දාන්න පුළුවන්

    • @harshiprabodha6467
      @harshiprabodha6467 Місяць тому

      වෙලදපොලේ නම් තක්කාලි සෝස් ,කෙචප් කියලා දෙකක් තියනව.

  • @Nirocreations-h3m
    @Nirocreations-h3m 7 місяців тому +1

    ❤supiri

  • @maneljayaweera6543
    @maneljayaweera6543 11 місяців тому +1

    සුපිරි ❤

  • @nimesha9671
    @nimesha9671 11 місяців тому +3

    අක්කි බටු මෝජුවට සීනි චුට්ටක් දාන්නත් පුළුවන් නේ. මගේ අම්මිනම් දානවා. එතකොට ඇබුල් රසත් එක්ක අමුතුම රසක් එනවා😋

  • @dhammika7884
    @dhammika7884 11 місяців тому +1

    Vinakiri wenuwata siyabala danna barida

  • @mathalenangi3450
    @mathalenangi3450 11 місяців тому +1

    maru maru video eka enakam unne

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 7 місяців тому +1

    ❤❤❤❤❤❤ස්තුති❤❤❤❤

  • @methlishanika4791
    @methlishanika4791 11 місяців тому +1

    Thanks

  • @SandyaMalkanthi-z2d
    @SandyaMalkanthi-z2d 7 місяців тому +1

    Kecep kiyanne pani rasa takkali sos aka

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      කෙචප් කියන්නේ තක්කලි සෝස්. ඔය පීසා කන්න එහෙම ගන්නේ

  • @madhu3738
    @madhu3738 11 місяців тому +1

    Siyabala dala hadanawa nm koi welawatada add karanne

    • @niraSrecipes
      @niraSrecipes  11 місяців тому

      විනාකිරි දාන වෙලාවටම දාන්න

  • @champikafernando7170
    @champikafernando7170 7 місяців тому +1

    Supiri ❤❤❤

  • @LushanthiMadasekara
    @LushanthiMadasekara Місяць тому +1

    😅😮

  • @Nehagirl3890
    @Nehagirl3890 5 місяців тому

    තක්කාලි සෝස් ඕනෙම ද

  • @JagathAjith
    @JagathAjith 7 місяців тому +1

    Maru😊😊

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 11 місяців тому +3

    ඔයා හරියටම පැහැදිලි කරලා කියල දෙන නිසා පලවෙනි පාර හදන අයට ලේසියි

  • @umayaminduli
    @umayaminduli 7 місяців тому +1

  • @ThushariPriyangika-y8d
    @ThushariPriyangika-y8d 7 місяців тому +1

    ❤😊👍

  • @sumuvlogs1
    @sumuvlogs1 11 місяців тому +1

    ❤❤❤😊

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 11 місяців тому +1

    ❤❤❤

  • @nadeeshafernando8955
    @nadeeshafernando8955 11 місяців тому +1

    Sini thikak dannedda

  • @champrikagallage5077
    @champrikagallage5077 11 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 місяців тому +1

    💕🌹

  • @හිත්දලයා
    @හිත්දලයා 7 місяців тому +1

    මාලු මිරිස් හරියන්නැත්ද ඇන්ටී

  • @NethmiNimesha-f4h
    @NethmiNimesha-f4h 7 місяців тому +1

    විනාකිරි නොදා හදන්න බැරිද අක්කේ..

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      පුළුවන් සියඹලා වලින් මගේ කැරට් මෝජු වීඩියෝ එක බලන්න. Nira S කැරට් මෝජු කියලා ගහලා සර්ච් කරන්න

  • @mereenadias9528
    @mereenadias9528 4 місяці тому

    සිනි දන්නෙ නැහැ ද

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 5 місяців тому +3

    මට මැටි භාජන නෑ අනේ.

    • @UdariLakshika-sd5oo
      @UdariLakshika-sd5oo 5 місяців тому

      ලංකාවට එන්න හිතෙනවා

  • @KalpiSadhuwasana-ok7lz
    @KalpiSadhuwasana-ok7lz Місяць тому +1

    කෙචප් කියන්නෙ,sos

    • @ashokakumara1918
      @ashokakumara1918 Місяць тому

      කෙචප් තියන්නෙ ..තක්කාලි සෝස්ද .මම ඒක දාක්නෙ නැතිව හැදුව.හරිම ලේසියි රසට තියනව..මම 4kg හැදුවා දානෙකට..ස්තුති ඔබ තුමියට.හරි විදියට කියලා දෙනවට..🙏

  • @හිත්දලයා
    @හිත්දලයා 7 місяців тому +1

    නය් මිරිස් හොඳ ය් ද ,හාල්මැස්සන් වෙනුවට කලවැන්නෝ කමක් නැත්ද

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      නයි මිරිස් හොඳයි. කලවැන්නෝ නම් බැද්දම ලොකුයි නේද් පොඩ්ඩක් බලන්න

  • @හිත්දලයා
    @හිත්දලයා 7 місяців тому +1

    අපේ අම්මා කැපුවෙ ඉස්සරහ විතරයි නේ ,කමක් නැත්ද අක්කේ

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      කමක් නෑ ළූනු නේද

  • @nipunchinthaka4177
    @nipunchinthaka4177 2 місяці тому +5

    කොච්චර දවස් තියාගන්න පුලුවන්ද මේ රෙසිපි එකෙන් මෝජු හැදුවම , හදපු කෙනෙක් කවුරු හරි කියන්නකො

    • @ashokakumara1918
      @ashokakumara1918 27 днів тому

      Mama 2024.10.09 මේ මෝඡුව හැදුවා...දැන් දවස් 11ක් වෙනව එළියේ තියෙන්නෙ..තවම රසට තියනව...

  • @LakshmiKumari-yp6cy
    @LakshmiKumari-yp6cy 7 місяців тому +6

    කෙචප් කියන්නෙ මොනවද

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому +2

      තක්කලි සෝස්

    • @Enoka.Subashini
      @Enoka.Subashini 6 місяців тому +4

      තක්කාලි සෝස් කියන්න ඔබේ කට කැඩිලද මිනිස්සු අසරන කරන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  6 місяців тому +8

      @@Enoka.Subashini කොහොමද කමෙන්ට් එක්ක දාලා ඒ මොනාද ඇහුවම එයා අසරණ වෙන්නේ? මම ඒකට උත්තරය දීලා තියනවා. තක්කලි සෝස් වර්ග කීයක් තියනවද, ඒකෙන් එකක් තමා කෙචප් කියන්නේ. කෙචප් කියන්නේ kfc එක්කලා කන එකට. ඊ ලඟ පාර මෙයා දෙයක් ඉගනගන්නවා. කෙචප් කියන්නේ මොනාද කියන එක. ජීවිතේට එන ප්‍ර්ශ්නයක් නොදන්නා දෙයක් තමන්ගේ අත්දැකීමක් කර ගන්න මිනිස්සුන්ට දොස් කිය කියා යන්නෙ නැතුව

    • @Enoka.Subashini
      @Enoka.Subashini 6 місяців тому

      මෙච්චර හෑල්ලක් ඕනී නෑ සිංහලෙන් දැම්මනං

    • @Enoka.Subashini
      @Enoka.Subashini 6 місяців тому

      👎👎👎👎👎

  • @sanjeewabandara1955
    @sanjeewabandara1955 7 місяців тому +2

    පඩ විදින්ඩ එපා නංගි

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      පඩේ තියන තැනට ඇවිල්ලා ඒක ඉඹලා මට කියනවා පඩ විදින්න එපාලු. නීතියෙන් තහනම් කරලා නෑනේ පඩ විදින එක අයියේ. ඉතින් ඈතට වෙලා ඉන්ඩ😅

    • @nirupagamage2684
      @nirupagamage2684 7 місяців тому

      සුවඳයිද ඉතිම් පඩ 😂

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 7 місяців тому

      @@nirupagamage2684සුවඳ විඳලා වගේ

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 4 місяці тому +1

    Thank you dear

  • @sanjeewanigamage6660
    @sanjeewanigamage6660 7 місяців тому +1

    🥰thank you

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh 2 місяці тому +1

    ❤❤❤❤

  • @kithsirikithsiri9239
    @kithsirikithsiri9239 7 місяців тому +1

    ❤❤❤❤❤❤