Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රත්වූ කොපුල් හරි ආදරෙන් රචනා කරපු තනු නිර්මාණය කරපු මටම කියල නිර්මාණය කරගත්ත මමම ගායනා කරන මගේ අලුත්ම සිංදුව අහන්න බලන්න ආපු ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි🙏මේ වැඩේ ලස්සනට කරගන්න සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ආදරෙයි ගොඩක් ස්තූතියි ❤️🙏 ඉතින් යාලුවනේ හොඳ නරක Comment කරගෙන යන්න🎉 ඒ වගේම Share කරගෙන යන්න. ආදරෙයි මාත් සමඟ ඉන්න ඔයාල හැමෝටම ❤ ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණය ඔයාලට දෙනවා. ගොඩක් ස්තූතියි ජය වේවා මම ..... යසිත් කෙළඹිආරච්චී.. ❤️🤗
මීවිත,මදුවිත කියන්නේ දෙකක් නේද? (අනේ නොදන්න හින්දා අහන්නේ) 😊
Aiye chuty kathawak song ekakin hadala dennko.kathwa mn kiynnm (matath puluwan widiyt wachan ekathu karannm )
@@DinuKLi මහ වැස්සක පෙර කියන ගීතය අහලා බලන්න. අමරදේවා මාස්ටර් ගේ ❤
වේග රිද්ම ,කෑගහලා කියන සිංදුවලට වඩා මේවගේ සිංදු මාරම ලස්සනයි...මේක වෙනම vibe එකක්..ගොඩක් ලස්සනයී...මහම්සි වෙලා වැඩකරලා...ඒක නැතිකරගන්න...වටිනවා..මේවගේ නිර්මාන බිහිකරන්න ශක්තිය ලැබේවා❤
ආයේ.. පිස්සුවක් වෙයි.. ඉතින්... 🥰
1M ගහනවා කියන සෙට් එක 😍💪
Thank u 💗 Subscribe & Stay Tuned for More
අම්මපා උබේ සිංදු වගේ සිංදු වෙන නම් නැහැ...හැම එකක්ම මේ තරම් ලස්සනට ලියන්න වචන එන විදිහ හිතාගන්නම බැහැ...ආදරෙයි එකෙන්ම ❤❤❤❤
ThankU❤ Share This 🎉
රත් වූ කොපුල් දොවා කදුළක් ඇද වැටෙයි ඝන කලුවරේ හොවා නුඹ ඈතක ඇදෙයිමතකයම මා දවයි මේ හුස්මක් බරයි හද මන්දිරේ පුරා නුඹ සක්මන් කරයි මහ සාගරේ වගේ නුඹ ළග ආදරේ මගේකඩදාසියක් වගේ පොඩි කර විසි කරා වගේහැමදෑම මේ තොලේ මී විත ගෑවෙනා පැයේ නුඹෙ ආදරේ මගේ දෙනුවන් තෙමනවා රැයේ ... // මතකයි සුදු වෙරළේ උර තලයේ හොවා පොළවේ කෝටුවකින් අකුරු ගැලපුවාමහ මග දාල ගියත් මා එපා කියාතාමත් ආදරෙයි නෙ මා මහ සාගරේ..........වශියක් වෙලා වගේ දෑතෙ එල්ලිලා ඔහු ළග සිනාසුනේ මා දුකින් පෙලාඅන්සතු වෙලා ගියත් දුර ඉදන් බලාඉන්නම් මං හිනා වෙලා රත් වූ කොපුල් .......මහ සාගරේ වගේ ...........
Thank you❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
අයියේ ...සරසවිය වගේ මේක Hit එකක් වෙනවා ..වෙනවාමයි.......❤❤❤❤..supiriyak ayee ....
@@yasithkelambiarachchiyash ok අයියේ....❤️❤️👉👈
අඩියක් ගහනවෙලාවට මේක ඇහුවොත් ඇස් තෙමෙනවා ලොවෙත් 🙆♂️❤️
ThankU❤ Share This And Subscribe My Channel ❤🎉
අඩුම කාලෙකින් 1M එන්න වගේම අඩුම කාලෙකින් #1 trending වෙනවා මේක.... සුපිරි අයියා..❤❤❤❤ ජය වේවා...!!
Thank U ❤
@@yasithkelambiarachchiyash
දැනටමත් Tranding ඇවිත්....ඔහොම යමු අයියේ..අඩු කාලෙකින් 1M ශුවර් ...එලම අයියා ❤🎉
ඒ වොයිස් කන්ට්‍රෝල් එකනම් සුපිරියක්..ආසම ගායකයෙක්❤🎉
@@VimukthiSandaruvan ThankU ❤️
මේක අහන කොට අමුතු Feel එකක් එනවා ❤❤❤🎉🎉🎉🎉🎉💥💥💥👑👑👑👑
හොයන් ඇවිත් අහන්න හිතෙන සින්දු💗2024/09/12
Eka Maru.Jayawewa Yassa 😍
ThankU Ayya ❤ Share This 🎉
මචන් යසිත් කෙල්ල චරිතෙට මාර සාධාරණයක් කරනවා ඇක්ට් එක නම් පට්ට...සිංදුවත් සුපිරි ඒ ඇක්ට් එක දැක්කම කෙල්ලොත් එපා උනා බං ඒ තරම් තාත්විකයි විඩියෝ එක ජය වේවා....❤❤❤
Aiya song eka ලස්සනයි ❤
මේකත් වෙන ගායකයන්ගෙ කියයි ලංකාවේ එවුන් ඇ..❤❤ ලස්සනයි අය්යෙ සුපිරි ❤
Next blast aniwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘💥💥💣💣💣
Thank u ❤🍃
Aniwa broo🌹
😂😂😂
❤
Aiya lassn sinduw aiya contact kargnn vidyake kiynnko
බොන වෙලාවට කියන්න සුපිරිම සිංදුවක් 😍🫡
Wooow ane song eka mara lassani ❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරියක් යසිත් අයියා.... Next blast ❤
ලස්සනයි song අනිවාර්යයෙන් මේක tranding යනවා සුවර්.. good luck brother ❤
අයියගේ voice එකටනම් පරණ මතක අවුස්සන්න පුළුවන්
ලස්සනයි music වීඩියෝ එක සන්
සුපිරියක් අයියේ...ඊයේ සිංදුව Out කරපු වෙලාවේ ඉදන් මේ වෙනකම් කීපරක් ඇහුවද කියලා මතකත් නෑ..ඒ තරමටම ඇහුවා..දැනුත් අහනවා😍😍❤️
ලස්සනයි මචන්...ඉස්සරහටත් මේ වගේ සුපිරියක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....ජය වේවා......
ඇත්තටම ගොඩ්ඩ්ඩාආආක් ලස්සනයි ....ගායනය ..රංගනය දෙකම ලස්සනයි ...ජය වේවා ...හදවතින්ම සුභ පතනවා .තෙරුවන් සරණයි
Sanju MN asama charithayak ... 🤘😃
දෙනුවන් තෙමුනා..❤❤...හිට් වෙනවා...ෂුවර්..❤
2030 දිත් මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා .😌❤
Ekenma😅❤
රත්පූ පොකුල් සහ මගේ දුරකථනය ඒසින්දුදෙක හැමදාම බලනවා රෑටත් බලනවා දැමුත් බලනවා හරිලස්සන song එකක් ❤❤❤❤
Thankyou❤
යසිත් අයියෙ ඔයාගෙ voice එකනම් මගේ හදවතටම දැනෙනව fantastic @magical voice brother 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේකත් අනිවාම trending 1වෙන්නම ඕනි1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
Niyamai aiyye patta lassanai supiri gammak kiyanna wachana na marama lassanai 😊❤😊
Eka parak radio eke ahila awe mara lassanyi e voice ekh 😭👀❤
@@kaushanigauri656 ThankU ❤️
😍❤
Harima lassanai aiye budusaranai congratulations ❤🎉
අයියේ මාරයි හිතට මාරෙට දැනුනා best ❤❤❤❤❤❤
හරිම සුන්දරයි හරිම ආදරණීයි මල්ලි ඔයාගෙ අළුත් ගීතයට මගෙ උණුසුම් සුබපැතුම් ඉදිරි කලා කටයුතු වලට මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය කරනවා තෙරුවන් සරණයි 👍👍👍💪💪💪💐💐
මෙකත් ටික් ටොක් එකේ පිස්සුවක් වෙනව ඉතින් ලොවෙත්❤️
❤️✝️☸️කමල් මාමගේ කොල්ලා...ජය වේවා අපේ එකා ලස්සනයි ❤ජය වෙන්න ඕන සුභ පතනවා❤️✝️☸️
හිතට වැදුණ sinduwak❤❤❤❤❤ ela කොල්ලෝ ❤❤🎉
Ayye kauruth mona kiuvath mama oya mona sinduva gahauvath ahanava . Mokada a sindu hithata lagin yana nisa ❤❤❤❤❤😊
Adareiii supiriyak offical song ❤️❤️❤️🥰🥰🥰🎸🎸🎸.. yasith aiya
Thank u malli❤🍃
අහන් ඉන්න පුළුවන් music එකක් තියෙන එකන්නම් හොඳයි .ලස්සනයි සින්දුව
Next blast ❤❤
Trending thamai meka ❤❤❤
ලස්සනයි ❤❤❤
❤❤ One trendin me paththata ❤❤Maha sagare wage nuba laga adare mage..
ලස්සනයි අක්කේ අයියේ ඔය දෙන්නම
සුපිරියක් තමයි වස්තුවේ ජය වේවා❤️✌️
ලස්සනයි අයියේ ඔයාගේ හැම සින්දුවක්ම මන් අහනවා හැමදාමත් මේ වගේම ලස්සනට සින්දු කියන්න ලැබේවා බුදුසරණයි
අයියෙ හෙදයි තව සින්දුවක් ගහන්න ❤❤❤❤❤
ජය වේවා සහෝදරයා ඉදිරිවැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා ❤❤❤
harima lassanayi ....asama gayakayage lassana sunduwak ekka ...asama tiktok niliyawa lassanata pennna niyama nirmanayak ..🥰🥰wel done @yasith kelambiarachchi
ඔයාගෙ අලුත් මෙ සින්දුවට ඉස්සල්ලම ලයිව් ප්ලේ කරපු සින්දුවට බේස් ප්ලේ කරේ මන්... ගොඩක් සතුටුයි .......❤
Wooooooow 😍 hrima lassanaii mn asama song eka❤❤❤ B's 🙏 good luck aiya❤❤❤ adareii ❤️
ඊයේ රැ fb එකේ ඉන්නකොට තමා මේ සින්දුවේ පොඩ් කොටසක් ඇහුව්වේ එකෙන් තමා යු ට්යුබ් එකට මේ සින්දුව හොයාගෙන ආවේ ඒ වේලාවේ ඉදන් මේ වෙනකන් කි පාරක් සින්දුව ඇහුව්වාද දන්නෙ නැ ❤ එකනම් සුපිරියක් තමා❤️😍
Trendin wena list eke thiyena song ekak.. congratulations bro...❤❤❤❤
❤Lassanai ayye release wenakan bala gena hitiye ❤
සුපිරිම සුපිරි සහෝ ඔබට ජය...❤️❤️❤️
Trending 1!! 💗🥰😍
Good luck yasith...❤️❤️😍👍 ekah maru...
මතකයම මා දවයි...මේ හුස්මක් බරයි...❤❤❤Heart touching..❤❤
සුපිරි අයියෙ 😍😍😍😍😍😍😍
❤🎉
Koma hari trending gemu❤️✨
Congratulations හරිම ලස්සනයි ❤❤❤❤ trending song
Thankyou ❤
දවස් 3න් Trending #15 ට ගෙනාපු ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි ගොඩක් ස්තූතියි ❤🙏🙏
❤❤❤
Aiya oy sinduwata maga hadawatha loku wadanawak danewa ath kamak na oya lassaneta kiyanewa sinduwa voice aka mara lassanai oyaga parissamen inne aiyata dalada samidu pihitai
මේකනම් මාරම සින්දුවක් පට්ටම ලස්සනයි අයියේ මේ වගේ තවත් ලස්සන සින්දු හැමදාම අපිට අරන් එන්න ශක්තිය ලැබේවා🎉❤
අනිවාර්යයෙන් එකෙන්ම trending 🥰❤️
❤ මහ මග දාලා ගියත්තාමත් ආදරෙයි නෙ මා 😊😊
පිස්සුවක් ❤
නියමයි යසිත් අයියේ. එළිමහන් ප්‍රසංග වේදිකාවේ දී අහන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ මේ song එක. එදා copy chat program එකේදී කිව්වා ඔයා මේක සුපිරියටම
ජයම වේවා මල්ලී නියමයි ❤❤❤❤❤
යසිත්.අයියා .උබ .මේ.සිංදුව කියලා තියෙන්නේ .මට.මචෝ .ආදරෙයි අහස තරම් ❤
Very Nice 🔥🔥✌️✌️
Donige ath weyan 😢😢😢😒💔 ඉක්මන්ට 100k gahamu❤v ✨️🎧
ලස්සනයි අයියා ..❤ trening 01 aniwrenma ...congratulations ..❤
නියමයි අනිවාර්යයෙන්ම 1M යන්නම ඕනෙ 🎉
❤hadavathtama denena hadak aiye.godaak lassanaaai❤❤❤❤
මේ සින්දුව අහද්දි අතීතයට ගියා
sinduwa supiri..oyge sindunm niyamai❤️✨😌
Dineah hemantha music next leval❤❤❤jayama🎉
සුපිරියක් තමයි අයියා ජය වෙිවා❤️❤️🤝🤝
අක්කිට මම හරිම ආදරෙයි ❤❤❤
Thanku❤❤❤❤
Attatm kaleena siduweem mewa .niyami yasith malli.ape san kote lssnta ragapanawa...me song eka thrending 1wenn subha pathanaw..❤️❤️
Trending aniwa❤️
Yasiya eka patta.. Man Janakantha Travels Page eke Admin. Oyage Parana, Hodama, Lagin idapu yaluwek. Amesh.
හැමදාම මේ තොලේ මී විත ගෑවෙනා පැයේ නුබේ ආදරේ මගේ දෙනුවන් තෙමනවා රෑයේ
Lassanai song ekah 🥰💙💙💙 Ayye vishuval ekah River park neda
අනේ............. මගෙ කතාව නේද දෙයියනේ 😢😢😢😢😢
Lassanai aiye 💖💖💖siduwa
Hiru top 10 eken dakala balanna ave❤❤
සුපිරි මචං🎉🎉
River park ❤
Pattama lassanai ayye supiri hadawathatama wadenwa❤❤
Sikarat ekak athe thiyagena inna seen eka hri yannhe
❤❤❤ lassanai aiye lyrics .music .oye voice eka .❤
මගේනම් හදවතේ ගායකයා යසිත් කෙලඹිආරච්චි 💗🍃
💗🙇♂️🍃
සුපිරි ❤❤❤❤
කෙල්ලෝ නම් අනේ මන්දා 🎉
😂
Fvorite subjet ekne eylge 😂😂
Woow lassanai e voice eka Sanju man Asama ahinsaka lassanai gahanulamayek 😊❤
ඒක සුපිරියක් අයියේ ❤ජයවේවා ❤
ඔයාගේ සින්දු නම් ඉතින් 🥰❤️🔥
💝😚Superb my one
රත්වූ කොපුල් හරි ආදරෙන් රචනා කරපු තනු නිර්මාණය කරපු මටම කියල නිර්මාණය කරගත්ත මමම ගායනා කරන මගේ අලුත්ම සිංදුව අහන්න බලන්න ආපු ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි🙏
මේ වැඩේ ලස්සනට කරගන්න සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ආදරෙයි ගොඩක් ස්තූතියි ❤️🙏 ඉතින් යාලුවනේ හොඳ නරක Comment කරගෙන යන්න🎉 ඒ වගේම Share කරගෙන යන්න. ආදරෙයි මාත් සමඟ ඉන්න ඔයාල හැමෝටම ❤ ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණය ඔයාලට දෙනවා. ගොඩක් ස්තූතියි ජය වේවා මම ..... යසිත් කෙළඹිආරච්චී.. ❤️🤗
මීවිත,මදුවිත කියන්නේ දෙකක් නේද? (අනේ නොදන්න හින්දා අහන්නේ) 😊
Aiye chuty kathawak song ekakin hadala dennko.kathwa mn kiynnm (matath puluwan widiyt wachan ekathu karannm )
@@DinuKLi මහ වැස්සක පෙර කියන ගීතය අහලා බලන්න. අමරදේවා මාස්ටර් ගේ ❤
වේග රිද්ම ,කෑගහලා කියන සිංදුවලට වඩා මේවගේ සිංදු මාරම ලස්සනයි...මේක වෙනම vibe එකක්..ගොඩක් ලස්සනයී...මහම්සි වෙලා වැඩකරලා...ඒක නැතිකරගන්න...වටිනවා..මේවගේ නිර්මාන බිහිකරන්න ශක්තිය ලැබේවා❤
ආයේ.. පිස්සුවක් වෙයි.. ඉතින්... 🥰
1M ගහනවා කියන සෙට් එක 😍💪
Thank u 💗 Subscribe & Stay Tuned for More
අම්මපා උබේ සිංදු වගේ සිංදු වෙන නම් නැහැ...හැම එකක්ම මේ තරම් ලස්සනට ලියන්න වචන එන විදිහ හිතාගන්නම බැහැ...ආදරෙයි එකෙන්ම ❤❤❤❤
ThankU❤ Share This 🎉
රත් වූ කොපුල් දොවා කදුළක් ඇද වැටෙයි
ඝන කලුවරේ හොවා නුඹ ඈතක ඇදෙයි
මතකයම මා දවයි මේ හුස්මක් බරයි
හද මන්දිරේ පුරා නුඹ සක්මන් කරයි
මහ සාගරේ වගේ නුඹ ළග ආදරේ මගේ
කඩදාසියක් වගේ පොඩි කර විසි කරා වගේ
හැමදෑම මේ තොලේ මී විත ගෑවෙනා පැයේ
නුඹෙ ආදරේ මගේ දෙනුවන් තෙමනවා රැයේ ... //
මතකයි සුදු වෙරළේ උර තලයේ හොවා
පොළවේ කෝටුවකින් අකුරු ගැලපුවා
මහ මග දාල ගියත් මා එපා කියා
තාමත් ආදරෙයි නෙ මා
මහ සාගරේ..........
වශියක් වෙලා වගේ දෑතෙ එල්ලිලා
ඔහු ළග සිනාසුනේ මා දුකින් පෙලා
අන්සතු වෙලා ගියත් දුර ඉදන් බලා
ඉන්නම් මං හිනා වෙලා
රත් වූ කොපුල් .......
මහ සාගරේ වගේ ...........
Thank you❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
අයියේ ...සරසවිය වගේ මේක Hit එකක් වෙනවා ..වෙනවාමයි.......❤❤❤❤..supiriyak ayee ....
ThankU❤ Share This 🎉
@@yasithkelambiarachchiyash ok අයියේ....❤️❤️👉👈
අඩියක් ගහනවෙලාවට මේක ඇහුවොත් ඇස් තෙමෙනවා ලොවෙත් 🙆♂️❤️
ThankU❤ Share This And Subscribe My Channel ❤🎉
අඩුම කාලෙකින් 1M එන්න වගේම අඩුම කාලෙකින් #1 trending වෙනවා මේක.... සුපිරි අයියා..❤❤❤❤ ජය වේවා...!!
Thank U ❤
@@yasithkelambiarachchiyash
දැනටමත් Tranding ඇවිත්....ඔහොම යමු අයියේ..අඩු කාලෙකින් 1M ශුවර් ...එලම අයියා ❤🎉
ThankU❤ Share This 🎉
ඒ වොයිස් කන්ට්‍රෝල් එකනම් සුපිරියක්..ආසම ගායකයෙක්❤🎉
@@VimukthiSandaruvan ThankU ❤️
මේක අහන කොට අමුතු Feel එකක් එනවා ❤❤❤🎉🎉🎉🎉🎉💥💥💥👑👑👑👑
හොයන් ඇවිත් අහන්න හිතෙන සින්දු💗
2024/09/12
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
Eka Maru.Jayawewa Yassa 😍
ThankU Ayya ❤ Share This 🎉
මචන් යසිත් කෙල්ල චරිතෙට මාර සාධාරණයක් කරනවා ඇක්ට් එක නම් පට්ට...සිංදුවත් සුපිරි ඒ ඇක්ට් එක දැක්කම කෙල්ලොත් එපා උනා බං ඒ තරම් තාත්විකයි විඩියෝ එක ජය වේවා....❤❤❤
Aiya song eka ලස්සනයි ❤
මේකත් වෙන ගායකයන්ගෙ කියයි ලංකාවේ එවුන් ඇ..❤❤ ලස්සනයි අය්යෙ සුපිරි ❤
Thank U ❤
Next blast aniwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘💥💥💣💣💣
Thank u ❤🍃
Aniwa broo🌹
😂😂😂
❤
Aiya lassn sinduw aiya contact kargnn vidyake kiynnko
බොන වෙලාවට කියන්න සුපිරිම සිංදුවක් 😍🫡
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
Wooow ane song eka mara lassani ❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරියක් යසිත් අයියා.... Next blast ❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
ලස්සනයි song අනිවාර්යයෙන් මේක tranding යනවා සුවර්.. good luck brother ❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
අයියගේ voice එකටනම් පරණ මතක අවුස්සන්න පුළුවන්
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
ලස්සනයි music වීඩියෝ එක සන්
සුපිරියක් අයියේ...ඊයේ සිංදුව Out කරපු වෙලාවේ ඉදන් මේ වෙනකම් කීපරක් ඇහුවද කියලා මතකත් නෑ..ඒ තරමටම ඇහුවා..දැනුත් අහනවා😍😍❤️
ThankU❤ Share This 🎉
ලස්සනයි මචන්...ඉස්සරහටත් මේ වගේ සුපිරියක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....ජය වේවා......
ThankU❤ Share This 🎉
ඇත්තටම ගොඩ්ඩ්ඩාආආක් ලස්සනයි ....ගායනය ..රංගනය දෙකම ලස්සනයි ...ජය වේවා ...හදවතින්ම සුභ පතනවා .තෙරුවන් සරණයි
Sanju MN asama charithayak ... 🤘😃
දෙනුවන් තෙමුනා..❤❤...හිට් වෙනවා...ෂුවර්..❤
ThankU❤ Share This 🎉
2030 දිත් මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා .😌❤
Ekenma😅❤
රත්පූ පොකුල් සහ මගේ දුරකථනය ඒසින්දුදෙක හැමදාම බලනවා රෑටත් බලනවා දැමුත් බලනවා හරිලස්සන song එකක් ❤❤❤❤
Thankyou❤
යසිත් අයියෙ ඔයාගෙ voice එකනම් මගේ හදවතටම දැනෙනව fantastic @magical voice brother 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේකත් අනිවාම trending 1වෙන්නම ඕනි1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
ThankU❤ Share This 🎉
Niyamai aiyye patta lassanai supiri gammak kiyanna wachana na marama lassanai 😊❤😊
Eka parak radio eke ahila awe mara lassanyi e voice ekh 😭👀❤
@@kaushanigauri656 ThankU ❤️
😍❤
Harima lassanai aiye budusaranai congratulations ❤🎉
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
අයියේ මාරයි හිතට මාරෙට දැනුනා best ❤❤❤❤❤❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
හරිම සුන්දරයි හරිම ආදරණීයි මල්ලි ඔයාගෙ අළුත් ගීතයට මගෙ උණුසුම් සුබපැතුම් ඉදිරි කලා කටයුතු වලට මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය කරනවා තෙරුවන් සරණයි 👍👍👍💪💪💪💐💐
ThankU❤ Share This 🎉
මෙකත් ටික් ටොක් එකේ පිස්සුවක් වෙනව ඉතින් ලොවෙත්❤️
ThankU❤ Share This 🎉
❤️✝️☸️කමල් මාමගේ කොල්ලා...
ජය වේවා අපේ එකා ලස්සනයි ❤
ජය වෙන්න ඕන සුභ පතනවා❤️✝️☸️
ThankU❤ Share This And Subscribe My Channel ❤🎉
හිතට වැදුණ sinduwak❤❤❤❤❤ ela කොල්ලෝ ❤❤🎉
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
Ayye kauruth mona kiuvath mama oya mona sinduva gahauvath ahanava . Mokada a sindu hithata lagin yana nisa ❤❤❤❤❤😊
ThankU❤ Share This 🎉
Adareiii supiriyak offical song ❤️❤️❤️🥰🥰🥰🎸🎸🎸.. yasith aiya
Thank u malli❤🍃
අහන් ඉන්න පුළුවන් music එකක් තියෙන එකන්නම් හොඳයි .ලස්සනයි සින්දුව
Next blast ❤❤
Thank u ❤🍃
Trending thamai meka ❤❤❤
ලස්සනයි ❤❤❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
❤❤ One trendin me paththata ❤❤
Maha sagare wage nuba laga adare mage..
ThankU❤ Share This 🎉
ලස්සනයි අක්කේ අයියේ ඔය දෙන්නම
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
සුපිරියක් තමයි වස්තුවේ ජය වේවා❤️✌️
ThankU❤ Share This 🎉
ලස්සනයි අයියේ ඔයාගේ හැම සින්දුවක්ම මන් අහනවා හැමදාමත් මේ වගේම ලස්සනට සින්දු කියන්න ලැබේවා බුදුසරණයි
අයියෙ හෙදයි තව සින්දුවක් ගහන්න ❤❤❤❤❤
ThankU❤ Share This And Subscribe My Channel ❤🎉
ජය වේවා සහෝදරයා ඉදිරිවැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා ❤❤❤
ThankU❤ Share This 🎉
harima lassanayi ....asama gayakayage lassana sunduwak ekka ...asama tiktok niliyawa lassanata pennna niyama nirmanayak ..🥰🥰wel done @yasith kelambiarachchi
ThankU❤ Share This 🎉
ඔයාගෙ අලුත් මෙ සින්දුවට ඉස්සල්ලම ලයිව් ප්ලේ කරපු සින්දුවට බේස් ප්ලේ කරේ මන්... ගොඩක් සතුටුයි .......❤
ThankU❤ Share This And Subscribe My Channel ❤🎉
Wooooooow 😍 hrima lassanaii mn asama song eka❤❤❤ B's 🙏 good luck aiya❤❤❤ adareii ❤️
ඊයේ රැ fb එකේ ඉන්නකොට තමා මේ සින්දුවේ පොඩ් කොටසක් ඇහුව්වේ එකෙන් තමා යු ට්යුබ් එකට මේ සින්දුව හොයාගෙන ආවේ ඒ වේලාවේ ඉදන් මේ වෙනකන් කි පාරක් සින්දුව ඇහුව්වාද දන්නෙ නැ ❤ එකනම් සුපිරියක් තමා❤️😍
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
Trendin wena list eke thiyena song ekak.. congratulations bro...❤❤❤❤
ThankU❤ Share This 🎉
❤Lassanai ayye release wenakan bala gena hitiye ❤
ThankU❤ Share This 🎉
සුපිරිම සුපිරි සහෝ ඔබට ජය...❤️❤️❤️
Trending 1!! 💗🥰😍
ThankU❤ Share This 🎉
Good luck yasith...❤️❤️😍👍 ekah maru...
ThankU❤ Share This 🎉
මතකයම මා දවයි...මේ හුස්මක් බරයි...❤❤❤
Heart touching..❤❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
සුපිරි අයියෙ 😍😍😍😍😍😍😍
❤🎉
Koma hari trending gemu❤️✨
ThankU❤ Share This 🎉
Congratulations හරිම ලස්සනයි ❤❤❤❤ trending song
Thankyou ❤
දවස් 3න් Trending #15 ට ගෙනාපු ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි ගොඩක් ස්තූතියි ❤🙏🙏
❤❤❤
Aiya oy sinduwata maga hadawatha loku wadanawak danewa ath kamak na oya lassaneta kiyanewa sinduwa voice aka mara lassanai oyaga parissamen inne aiyata dalada samidu pihitai
මේකනම් මාරම සින්දුවක් පට්ටම ලස්සනයි අයියේ මේ වගේ තවත් ලස්සන සින්දු හැමදාම අපිට අරන් එන්න ශක්තිය ලැබේවා🎉❤
අනිවාර්යයෙන් එකෙන්ම trending 🥰❤️
ThankU❤ Share This 🎉
❤ මහ මග දාලා ගියත්
තාමත් ආදරෙයි නෙ මා 😊😊
පිස්සුවක් ❤
ThankU❤ Share This And Subscribe My Channel ❤🎉
නියමයි යසිත් අයියේ. එළිමහන් ප්‍රසංග වේදිකාවේ දී අහන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ මේ song එක. එදා copy chat program එකේදී කිව්වා ඔයා මේක සුපිරියටම
ජයම වේවා මල්ලී නියමයි ❤❤❤❤❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
යසිත්.අයියා .උබ .මේ.සිංදුව කියලා තියෙන්නේ .මට.මචෝ .ආදරෙයි අහස තරම් ❤
❤🎉
Very Nice 🔥🔥✌️✌️
Thank U ❤
Donige ath weyan 😢😢😢😒💔
ඉක්මන්ට 100k gahamu❤v ✨️🎧
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
❤
ලස්සනයි අයියා ..❤ trening 01 aniwrenma ...congratulations ..❤
නියමයි අනිවාර්යයෙන්ම 1M යන්නම ඕනෙ 🎉
ThankU❤ Share This 🎉
❤hadavathtama denena hadak aiye.godaak lassanaaai❤❤❤❤
මේ සින්දුව අහද්දි අතීතයට ගියා
ThankU❤ Share This 🎉
sinduwa supiri..oyge sindunm niyamai❤️✨😌
Dineah hemantha music next leval❤❤❤jayama🎉
ThankU❤ Share This 🎉
සුපිරියක් තමයි අයියා ජය වෙිවා❤️❤️🤝🤝
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
අක්කිට මම හරිම ආදරෙයි ❤❤❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
Thanku❤❤❤❤
Attatm kaleena siduweem mewa .niyami yasith malli.ape san kote lssnta ragapanawa...me song eka thrending 1wenn subha pathanaw..❤️❤️
ThankU❤ Share This 🎉
Trending aniwa❤️
Thank u ❤🍃
Yasiya eka patta.. Man Janakantha Travels Page eke Admin. Oyage Parana, Hodama, Lagin idapu yaluwek. Amesh.
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
හැමදාම මේ තොලේ මී විත ගෑවෙනා පැයේ නුබේ ආදරේ මගේ දෙනුවන් තෙමනවා රෑයේ
ThankU❤ Share This 🎉
Lassanai song ekah 🥰💙💙💙 Ayye vishuval ekah River park neda
අනේ............. මගෙ කතාව නේද දෙයියනේ 😢😢😢😢😢
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
Lassanai aiye 💖💖💖siduwa
Hiru top 10 eken dakala balanna ave❤❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
සුපිරි මචං🎉🎉
River park ❤
Pattama lassanai ayye supiri hadawathatama wadenwa❤❤
Sikarat ekak athe thiyagena inna seen eka hri yannhe
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
❤❤❤ lassanai aiye lyrics .music .oye voice eka .❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
මගේනම් හදවතේ ගායකයා යසිත් කෙලඹිආරච්චි 💗🍃
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
💗🙇♂️🍃
සුපිරි ❤❤❤❤
කෙල්ලෝ නම් අනේ මන්දා 🎉
😂
Fvorite subjet ekne eylge 😂😂
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
Woow lassanai e voice eka Sanju man Asama ahinsaka lassanai gahanulamayek 😊❤
Thank u 💗 Subscribe & Stay Tuned for More 💛
ඒක සුපිරියක් අයියේ ❤
ජයවේවා ❤