Diwura kiyannam Jeewithe ( Hithawath Wela Sansare Pura ) - Ashan Fernando | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @VirajPereraVIP
    @VirajPereraVIP 2 місяці тому +330

    Feel වෙනව හොදේ…. ❤️‍🔥

    • @krishanpiyumalmahakumara1216
      @krishanpiyumalmahakumara1216 2 місяці тому +28

      මේ වගෙ එකක් කරන්න..ඔයාටත් ගැලපෙන්නෙ මේ වගෙ සිංදු..කොච්චර කිව්වත් ඔයා අහන්නෙ නැ...

    • @AshanFernandoMusic
      @AshanFernandoMusic  2 місяці тому +35

      Thank You Ayya ❤

    • @ashengallery4785
      @ashengallery4785 2 місяці тому +3

    • @Imaguruge
      @Imaguruge 2 місяці тому

      ​@@krishanpiyumalmahakumara1216මාරම්බරී song eka අහන්න..

    • @yashmithalagala
      @yashmithalagala 2 місяці тому +5

      Aiyath karannako me wage ekak

  • @Dinusha18
    @Dinusha18 2 місяці тому +45

    අශාන් අයිය ඉදල ඉදල ගැහුවොත් ගහන්නෙ මාරම feel song තමයි😮😢🥺 මේකත් සුපිරියි 🥺😊💖

  • @Denuwankaushaka
    @Denuwankaushaka 2 місяці тому +62

    ඒක මරු අශාන් අයියෙ ❤

  • @dulshanmaduranga
    @dulshanmaduranga 2 місяці тому +84

    අශාන් අයියගේ ආදර කතාව පටන් ගත්‍ත විදිහ🥹
    ඒක මරු අයියා ආදරේ අක්කා,අයියා දෙන්නම සතුටින් ඉන්න ඕනි....😘

  • @gimhanvisal9120
    @gimhanvisal9120 2 місяці тому +36

    රැල්ලට අල්ලන්න ගිහින් නෑ ❤
    ඒ කටහඬ ❤
    ආදරෙයි බන්

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 місяці тому +58

    Trending #1 වෙන්න ඕන ❤
    සුපිරික් Ashan Fernando ❤

  • @SPGBoy_Official
    @SPGBoy_Official 2 місяці тому +11

    සුවපත් කලා හිත මාගෙ ඔයා feel it ❤ congratulations ashan ayiya 🎉 trending gemu shet eka 🥰

  • @theviniksura6776
    @theviniksura6776 2 місяці тому +21

    Congratulations all
    අයියා ගේ සෑම ගීතයක්ම වෙනස් තව වෙනස් ගීත කරන්න ජයවේවා 🍾🥂👊

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 місяці тому +59

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද .🫀😌

  • @chamikasandaruwanofficial5415
    @chamikasandaruwanofficial5415 2 місяці тому +37

    පරණ මතකයන් මතක් වුනා 😢 ඔයාගෙ හැමදාමත් සිංදුව release වුනාම මං අනිවා බලල අඩල ඇති ඒතරම්ම දැනෙනව 😢 ජයවේවා අශාන් අයියා ❤🙏

  • @srinathkumara6496
    @srinathkumara6496 2 місяці тому +20

    දිවුරා කියන්නම් ජීවිතේ..
    ඔබටයි සදාකල් ආදරේයි❤❤❤❤👌👌🔥🔥

  • @virajlanka118
    @virajlanka118 21 день тому

    Mara ලස්සනට tiyena හදවතට danena patta sinduwak aiye...සුපිරි

  • @tharakaweerasuriyatharaka9826
    @tharakaweerasuriyatharaka9826 2 місяці тому +31

    දිවුරා කියන්නම් ජීවිතේ ...
    ඔබටයි සදාකල් ආදරේ ❤

  • @ShafraZonline
    @ShafraZonline 2 місяці тому +6

    ලස්සන වැඩක් ❤️

  • @CharaJewwanthi
    @CharaJewwanthi 2 місяці тому +9

    ඒක සුපිරියක්...හදවතටම මාර විදියට දැනෙන සින්දුවක්..❤❤

  • @BUDDHIKA-NAMAL2000
    @BUDDHIKA-NAMAL2000 2 місяці тому +5

    ඇදුම් පැළදුම්,මාර මහන්සියෙන් හදලා තියෙනවා❤ නියමයි.

  • @GaYani-l3m
    @GaYani-l3m 2 місяці тому +13

    මූළු හදවතින්ම සූභ පතනවා අයියේ. මං ආසම ගායකයා ඔයා. සූභ අනාගතයක් අයියේ. පරිස්සමින් ඉන්න බූදූ සරණයි ඔයාට. ❤️❤️❤️❤️❤️❤️

  • @vinidusujani3009
    @vinidusujani3009 2 місяці тому +8

    අපි වෙනම ලෝකයකට අරන් යනවා අය්යෙ ඔයාගේ සින්දු වලින් . ආදරෙයි දෙන්නටම 🥰🥰❤️❤️🤗🤗

  • @Avidk644
    @Avidk644 2 місяці тому +14

    ආසම ගායකයෙක්.අයියාගේ හැම සින්දුවක්ම ලස්සනයි..මෙකත් සුපිරි

  • @harlyquinn193
    @harlyquinn193 2 місяці тому +6

    දිවුරා කියන්නම් ජීවිතෙ...
    ඔබටයි සදාකල් ආදරේ❤❤❤❤
    නියමයි අශාන් අයියෝ

  • @ChampikaSajeewani-x3j
    @ChampikaSajeewani-x3j 2 місяці тому +5

    පුදුම විදියට හිතට දැනුනු ලස්සනම ලස්සන ගීතයක් සහා වොයිස් එකක් , ඇත්තටම කීපාරක් ඇහුවද් කියලා නම් ඇත්තටම මතක නැ , හැබැයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති පදවැලක්.
    පපුව පැලිලා යන්නම කියනවා ඒ තරමටම ආදරණීයයි දීර්ඝආයුෂම ලැබේවා !💕💕💕💕💕💕💕💕🎉🎉🎉🎉🎉🎉

  • @HarshaMadu.8175
    @HarshaMadu.8175 5 днів тому

    👍❤❤❤👌 ආසම සින්දුවක් වෙලා ඉවරයි ලස්සනම ලස්සනයි රිඟින් ටෝන් නැද්ද අෂාන් අයියේ. සුබ පතනවා ඔයාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashikaDilshan-l7m
    @ShashikaDilshan-l7m 2 місяці тому +4

    Ashan fernando ගේ වැඩියෙන්ම feel උන song එක තමයි මේක ❤😊

  • @KavinduPathirajage
    @KavinduPathirajage 2 місяці тому +4

    කෙල්ල ශෙරිල් ඩෙකර් වගෙ හරිම ලස්සනයි අශන් අයියා කොහොමත් හිතට දැනෙන්න කියනවා

  • @madhu_music0805
    @madhu_music0805 2 місяці тому +12

    සිංදුව දාපු දවසෙ ඉදන් හැමදාම රෑට නිදා ගන්න යද්දි මේක දාගෙන නිදා ගන්න යන්නෙ❤

  • @thiwafilmmaker
    @thiwafilmmaker 2 місяці тому +2

    ජයවේවා ❤❤

  • @VihangaAnuradha
    @VihangaAnuradha 2 місяці тому +15

    ට්‍රෙන්ඩින් ගෙනෙයි කට්ටිය මේක. මරු සින්දුව ❤

  • @niroshalakshani7666
    @niroshalakshani7666 2 місяці тому +3

    හැරීම lassanai deiyane godak godak lassanai❤️❤️❤️🥰☺️

  • @pathumsilva7463
    @pathumsilva7463 2 місяці тому +6

    Saththai chamara aiyata passe hithata wwdunu gayakayek hitiyanam e oya thamai ashan......waiting for this song part 2......❤❤❤❤❤❤❤❤❤❤

  • @TaniyaFernando-cf8km
    @TaniyaFernando-cf8km 2 місяці тому +67

    කොච්චර ගායකයෝ අලුතෙන් ආවත් මම නම් තාමත් ආසම කටහඬ..😢❤😘😍

  • @chathurangarc3
    @chathurangarc3 2 місяці тому +6

    විකාර අලුත් සිංදු ඇහෙනො ඕන තරම්. හැබැයි මේ සිංදුවනම් සුපියක් රේඩියෝ එකේ ඇහිල ආවෙ ♥️😌

  • @AshaDilshani-r9w
    @AshaDilshani-r9w 2 місяці тому +1

    Hariyata danuna e sinduwa.mge mahaththya mwa rakaketh oya wage ape mul kale.danuth ehmai.adenna trm dukk awa baladdi. Supirii

  • @DilshaSithumini-yt4bm
    @DilshaSithumini-yt4bm 2 місяці тому +6

    ගෙවුණු අතීතෙ පරණ මතක ආයෙත් අලුත් වුණා..❤️‍🩹හරිම ලස්සන Video එකක්.Good Luck🎉

  • @chathurangahw810
    @chathurangahw810 2 місяці тому +2

    Eknm supiriyak❤️💥

  • @KaviNima
    @KaviNima 2 місяці тому +7

    කටහඬ ඇස් පියන් අහන් ඉන්න පුළුවන් මාර විදිහට හිතට දැනෙන කටහඬක්❤

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial 2 місяці тому +1

    Kalekin 🥺❤️ niyamai aiye

  • @skmusic_
    @skmusic_ 2 місяці тому +3

    Congratulations 😍❤️

  • @Sick3Jm
    @Sick3Jm 2 місяці тому +4

    Ashan Fernando කියන්නෙ එදා ඉදන් වෙනමම tone එකක් ආදරෙයි ❤

  • @KavindhuMalshan
    @KavindhuMalshan 2 місяці тому +4

    Aththatama trending#1 wenna ona me sinduwa a tharamatama feel wenawa aniwarenma trending #1 wenawa balannako nedda kiyala❤❤❤

  • @samazhar8779
    @samazhar8779 2 місяці тому +1

    Nice one ansaf ameer

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 2 місяці тому +2

    ඒකනම් හදවතටම දැනෙනවා...මාරම ලස්සනයි අයියේ ❤

  • @GsjsbsvHeiege
    @GsjsbsvHeiege Місяць тому

    Ane ape podige bus eka ❤ ashen ayya good luck ❤

  • @RANA-YT-02
    @RANA-YT-02 2 місяці тому +4

    කාලෙකින් සුපිරියක් ❤️

  • @rushinimalshani3356
    @rushinimalshani3356 2 місяці тому +2

    congratulations ashan aiye💗💗🎉

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 2 місяці тому +4

    ජය වේවා අයියා ලස්සන වැඩක් ❤

  • @ParkMihisarani
    @ParkMihisarani Місяць тому +1

    හරිම ලස්සනයි සින්දුව..❤හදවතටම දැනෙන්න කියනවා..🥺❤️

  • @NimalJayawardana
    @NimalJayawardana 2 місяці тому +3

    Supiri ashan ayye❤❤❤ trending 01 wenne oniiiii... ❤❤❤❤❤❤

  • @AyshiZ_2005
    @AyshiZ_2005 2 місяці тому +1

    ඒක මාරයී අයියේ පට්ට ලස්සනයී මේක Masterpiece 🥺❤️

  • @hansaninimeshi946
    @hansaninimeshi946 2 місяці тому +3

    කටහඬ භාවනාවක්.❤😩

  • @Hirusha_Dilshan
    @Hirusha_Dilshan 2 місяці тому +2

    felt it 😍💐❤️✨

  • @kushanala4741
    @kushanala4741 2 місяці тому +2

    Thanks❤ ashan bro godak kalayak nihada wela idhala dipu song eka paharak ❤🎉

  • @ranjumunasingha8062
    @ranjumunasingha8062 2 місяці тому +8

    ඒක ආදරණීයම ගීතයක්❤🥺 ඇත්තටම මාරම ලස්සනයි අයියේ ❤

  • @janakadisanayaka4901
    @janakadisanayaka4901 16 днів тому +1

    Asahan aiye supiri ❤❤❤❤❤

  • @madhushanidissanayaka-ov8ud
    @madhushanidissanayaka-ov8ud 2 місяці тому +4

    Lassanai attamai,,,,mage adaret me wage❤❤

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan6690 2 місяці тому +2

    Eka wenasama wadak next blast aniwa❤❤❤❤❤❤❤😘😘😘💥💥💥💣💣💣

  • @sachin.4900
    @sachin.4900 2 місяці тому +3

    ගහපු එකක්වත් නොදැනී තිබුනු සිංදු නෙමෙයි ❤ කොච්චර මිනිස්සු සිංදු වලට කතා කිව්වට ප්‍රශ්නයක් උනු වෙලාවක හිත නිමෙන්න මනෝ පාරක් ගන්න අහන්න පුලුවන් song ekk 🎉

  • @v.m.s.9783
    @v.m.s.9783 2 місяці тому +2

    Godak lasanai.❤❤❤❤

  • @kasunlakmal1922
    @kasunlakmal1922 2 місяці тому +2

    Woow lassanai ane meka ❤❤❤❤ good luck aiyaa ❤

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 2 місяці тому +2

    Nonama inna visuwal ekata 😊wel dane ashan 🥰🥰🥰🥰

  • @miyurumuthumal6846
    @miyurumuthumal6846 2 місяці тому +3

    මෙ සින්දුව මං අද ඇහුවෙ මාරම ලස්සනයි.❤❤

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 2 місяці тому +2

    Jayawewa..! Aiye ❤

  • @SasvinduNirvan
    @SasvinduNirvan 2 місяці тому +4

    මම ආසම ගායකයා ......... කටහඬ බාවනාවක් වගේ ........ ❤❤ බුදු සරණයි

  • @IsharaSewmini-w9f
    @IsharaSewmini-w9f Місяць тому

    Hitha niwan lassan katahadak thiyene aiye oyt godaaaak lassni ❤❤❤

  • @SamajyaUdani
    @SamajyaUdani 2 місяці тому +14

    කීපාරක් ඇහුවද කියන්න දන්නේ නෑ ඒ තරම් දැනුනා අයියේ 🥺💔🙂

  • @KingSasa-mo1ho
    @KingSasa-mo1ho Місяць тому

    අනේ ඒ අක්කා ලස්සනට රගපානවා ❤ congratulations අශාන් අයියේ😍😍

  • @Imaguruge
    @Imaguruge 2 місяці тому +2

    මේ Song එක හරිම ලස්සනයි..ඕනි තරම් වෙලා අහන් ඉන්න අාස හිතෙනවා...❤

  • @hansananipun9884
    @hansananipun9884 2 місяці тому +1

    Welcome back Ashan boz . අලුත් එක මරු. ❤

  • @MethuMusicLk
    @MethuMusicLk 2 місяці тому +15

    සුවපත් කල හිත මාගේ ඔයා👈🌹

  • @HADOCK_s
    @HADOCK_s 2 місяці тому +3

    සුපිරියක්ම තම 🎉❤❤

  • @ChamikaSuduwa
    @ChamikaSuduwa 2 місяці тому +2

    Wazi wazi ahan aiyh ❤

  • @thivankadnirukshana3614
    @thivankadnirukshana3614 2 місяці тому +1

    Ammo asama 😍ekk budu saranai ayye

  • @AkashInduwara-j3e
    @AkashInduwara-j3e 2 місяці тому +2

    Ashannn Ayye.......ඒ lyrics ඒ melody eka.....මාරම පිස්සුවක් ඒකනම්............අනේ ලස්සනයි අයියේ ඒක නම්......
    දිව් රා කියන්නම් ජීවිතේ ..
    ඔබටයි සදා කල් ආදරේ ❤❤❤❤❤❤........
    aniwarenma.....trending yanawa.....❤❤....

  • @NadeeBrandigampala
    @NadeeBrandigampala 2 місяці тому +2

    ado ado maru bn

  • @DedunuDedunu-h3r
    @DedunuDedunu-h3r 2 місяці тому +4

    ලස්සනම ලස්සනයි සිංදුව අයියේ❤❤❤❤❤

  • @AshaDilshani-r9w
    @AshaDilshani-r9w 2 місяці тому +1

    Hari lassnai aiye

  • @MenuraKavin
    @MenuraKavin 2 місяці тому +3

    ආදරෙයි අශාන් අයියේ❤❤❤

  • @TharinduGimhan-xz5zn
    @TharinduGimhan-xz5zn 2 місяці тому +2

    Superb Aiye Jayawewa...! ❤️❤️❤️❤️

  • @harshadilani5794
    @harshadilani5794 2 місяці тому +3

    Super❤❤❤

  • @tharushapriyasanka9666
    @tharushapriyasanka9666 2 місяці тому +2

    ගැම්මක් තමයි .හිතට වැදුනා නියමටම❤

  • @manjulaweraniyagoda1309
    @manjulaweraniyagoda1309 2 місяці тому +2

    මාර විදියට feel වෙනවා ඒක

  • @praveen2004-p
    @praveen2004-p 2 місяці тому +2

    Supiriyak

  • @nawodhaanuradi931
    @nawodhaanuradi931 2 місяці тому +3

    දෙන්නටම ආදරේයි❤❤❤❤❤❤❤❤

  • @dilusl1650
    @dilusl1650 2 місяці тому +2

    Lassan katahadak❤

  • @dilnikanimandi
    @dilnikanimandi 2 місяці тому +4

    කොටින්ම ඒ ආදරේට පුලුවන් හැමදාම අපිව ජීවත් කරන්න...
    ලස්සනයි ගොඩක්
    No 1 Trending wenna ona ikmanin ma
    All the best ashan bro❤😊😊❤️

  • @Mihi_2.
    @Mihi_2. 2 місяці тому +1

    ලස්සනයි අයියේ.. කාලෙකින් ඇහිචිච දැනෙන සිංදුවක්❤

  • @kperera3779
    @kperera3779 2 місяці тому +3

    ලස්සනයි ❤

  • @RoshenWalisundara
    @RoshenWalisundara 2 місяці тому +1

    Shaa🔥

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 2 місяці тому +5

    ලස්සනයි අයියා

  • @raveesha8020
    @raveesha8020 2 місяці тому +2

    Asama gayakayek thama ithin👌👌💞💞💞💞❤❤❤❤

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 2 місяці тому +3

    අයියගේ කටහඩින් මොන සින්දුව වුනත් ලස්සනයි 🎉❤🎉❤🎉❤

  • @SampathSadaruvan-sm7sv
    @SampathSadaruvan-sm7sv 2 місяці тому +1

    Lassanayi ayiye❤

  • @MN_Diaries100
    @MN_Diaries100 2 місяці тому +33

    අශාන් අය්යාගේ songs වලට කැමති අය කෝ ❤
    👇🏻

  • @diluupasandaruwan8169
    @diluupasandaruwan8169 2 місяці тому +1

    Supiriyak 💝💝🥰

  • @sadewchamidu
    @sadewchamidu 2 місяці тому +3

    ඒක මරැ.❤

  • @IshanksMadushani
    @IshanksMadushani 2 місяці тому +2

    Patta lassanai❤❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 місяці тому +4

    දිව්රා කියන්නම් ජීවිතේ ..
    ඔබටයි සදාකල් ආදරේ ..😌🫀

  • @Saniksmadushani
    @Saniksmadushani 2 місяці тому +1

    marama lassanai eshoneka marama vidiyata hithetadhennawa ❤❤❤aiya oyaga woisekanam maru eththatama ❤❤❤beautifull shon 👌👌👌🤗🤗🤗🌹🌹🌹😊😊

  • @athularupasingha7151
    @athularupasingha7151 2 місяці тому +3

    දිවුරා කියන්නම්😒ආසම සිංදුවක් වෙලා ❤❤

  • @raveentharukamusic
    @raveentharukamusic 2 місяці тому +2

    Aathal ❤❤❤❤❤

  • @pramodikajayamali8784
    @pramodikajayamali8784 2 місяці тому +18

    සතියක් යන්න කලියෙන් ට්‍රෙන්ඩින් වෙනවා සත්තයි.......❤..ඒ තරම් ලස්සනයි සින්දුව..🥰