කාළතරණය 2 (අවසාන කොටස) | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 395

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 255

  • @3NGhost
    @3NGhost  26 днів тому +53

    කාළතරණය 1 ua-cam.com/video/mR-g4xUy9qE/v-deo.html

    • @JayaratnaKiriporuge
      @JayaratnaKiriporuge 26 днів тому +3

      ❤❤

    • @SADAMALIPRIYARATHNA-pi1oq
      @SADAMALIPRIYARATHNA-pi1oq 26 днів тому +2

      එකටනම් හොදටම බය හිතුනා අක්කෙ..බයක් කියන්නෙ එක අමුතු ෆිලින් එකක් ❤❤❤❤

    • @nuradhapathiraja8463
      @nuradhapathiraja8463 26 днів тому +1

      Most Beautiful Story ever heard. Wow

    • @lahirudilshan3087
      @lahirudilshan3087 26 днів тому +1

      ඔය ගම මොකක් ද?
      ස්කෝලෙ මොකක් ද?
      පල්ලිය මොකක් ද ?
      මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නෑ නේ 😶.
      අවසානයේ ඇන් ගේ ආත්මය ට හරි හෝදක් උනේ නෑ නැති ඒක නම්, මේ කතාවේ ලොකු අවුලක් 😢.
      අනිත් එක මේ කතාවේ කියන්න තේරෙන්නේ නැති, අමුතුම හැගීමක් තියෙනවා 🎭.
      මේ වගේ කතා තමයි දිගටම ඕනේ ♥️🔥👍.

    • @DilanEranga-y3n
      @DilanEranga-y3n 25 днів тому

      අම්මෝ මග බලාගෙන උන්නේ මේක දානකම්....ආදරෙයි....❤

  • @Shantha-v7l
    @Shantha-v7l 26 днів тому +47

    මම පරක්කුද ළමයින්නේ ගොඩක් ඉස්තුතියි සවොදරියේ සියලුම දෙනාටම රිටිගල ජයසේන උත්තමයාගේ පිහිටයි හොදේ

  • @oshan_sasanka_dhanapala
    @oshan_sasanka_dhanapala 19 днів тому +3

    කාලතරනය, අහපු හොද කතාවක්. පලවෙනි කොටස හොදටම තිබුනා.දිගටම මේවගෙ කතා ලියන්න..ජය ❤️

  • @diliniashika8153
    @diliniashika8153 26 днів тому +16

    Thank you නන්ගෝ.. දෙවෙනි කොටසත් ඉක්මනින් ගෙනාවට. ලියපු මල්ලිටත් තෑන්ක්ස්❤❤❤. හරිම ලස්සන කතාවක් ❤❤❤❤❤

  • @lahiruprasad1173
    @lahiruprasad1173 17 днів тому

    Katha we 2 we I kotasath lassanai, supari, patta. Thawa th me wage lassana kathawak one, thanks oyata. ❤❤❤

  • @thmahesh7419
    @thmahesh7419 26 днів тому +4

    Thanks මැණික මේක ඉක්මනින් දැම්මට. වෙනස් හැබැයි ලස්සනයි ආයේ මේවගේ කතා ගේන්න ආදරෙයි 😊❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 26 днів тому +4

    ජයවේවා ❤❤❤❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 26 днів тому +2

    මුල් කොටස හරිම ලස්සනයි සුදු මැණිකේ... මම ඔයාගේ කතා දාපු ගමන් බලන්නේ නෑ ලයික් කරල කමෙන්ට් දාල නිවාඩු පාඩුවේ තමයි ඔයාගේ ලස්සන කටහඬින් කතාව අහන්නේ ♥️❤️

  • @NiroshanKumara-p1c
    @NiroshanKumara-p1c 25 днів тому +1

    Baba gurunnanset onee❤❤❤❤

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 25 днів тому +1

    Palweni kalatharanaya kathawath godak lassanai nangi. Mekath ehemai pramadawela oyage katha dekama ahuwe adai. Niwaduwak labune nathi nisa ehema une. ❤❤ oyata jayawewa. 😊😊

  • @induwagaming1
    @induwagaming1 26 днів тому +4

    නියමයි අක්කෙ අනේ මේ වගෙ තව කාලතරන කතාවක් ඕනි මේව ලසනයු😥

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 26 днів тому +4

    බොහොම ස්තූතීයි 🙏❤️

  • @AnjaliUthpala
    @AnjaliUthpala 26 днів тому +4

    දෙවනී කොටස එනකම් හිටියෙ. මේ කතව ගොඩක් ලස්සනයී ❤

  • @danujathilaksha1027
    @danujathilaksha1027 26 днів тому +6

    මේ වගේ කතා පිළිබදව ආයෙත් කතාවකින් ගේන්නකෝ....ගුප්ත අත්භූත වගේම කුතුහලය පිරුණු කතානම් මරු ❤️❤️❤️❤️❤️❤️

    • @sltech1327
      @sltech1327 24 дні тому +1

      ඔවු 🥺🥺🥺🥰

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 19 днів тому

    ඔයාගෙ කටහඩින් මොනදේ ඇහුවත් හිතට ගොඩාක් සතුටුයි ❤❤❤

  • @DrawingartSinhala
    @DrawingartSinhala 26 днів тому +3

    පලවෙනි කොටස බැලුවේ නැති අය ඒකත් බලලම මේ කොටස බලන්න ,මෙච්චර ඉක්මනින් දුන්නට thanks lot 👻🤗👍

  • @DisanaykaDisanayka
    @DisanaykaDisanayka 26 днів тому +4

    ස්තූතියි.2වේනි.කොටස.දැන්මට❤❤❤

  • @madawaranasinghe
    @madawaranasinghe 26 днів тому +2

    ❤❤❤❤ මම හිතුවේ නෑ අද කථාවෙ 2 කොටස දායි කියල.. ❤❤❤ දෙවෙනි කොටස දැම්මට thank you එක දිගටම අහන කොට තමයි ඒ කථාවේ ගතිය තියෙන්නේ..❤❤

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 26 днів тому +2

    කොටස්.දෙකම.අහපු.නිසා.තේරුනා.ලස්සන.කථාවක්.මේක.බුදු.සරණයි.ඔයාලට❤❤❤❤❤❤

  • @CHINGU002
    @CHINGU002 26 днів тому +4

    2වනි කොටස මෙච්චර ඉක්මනට එයි කියල හිතුවේ නෑ මාරම ලස්සනයි ❤❤❤❤

    • @3NGhost
      @3NGhost  25 днів тому +1

      Thank you ❤

  • @kanishkanihara2653
    @kanishkanihara2653 26 днів тому +2

    ⁣2වෙනි කොටස දානකම් බලන් හිටියේ අක්කේ ❤❤

  • @kaviduthiwanka5724
    @kaviduthiwanka5724 26 днів тому +2

    Thanks sadu akke ❤❤

  • @shehanaloka3345
    @shehanaloka3345 26 днів тому +2

    අද වැඩට ගිහින් වැඩ කරද්දිත් කල්පානා කර කර හිටියේ කතාව දෙක දායිද අද කියල😙 ආදරෙයි අහස තරම්😙

  • @Rathnayakaa3208
    @Rathnayakaa3208 26 днів тому +4

    අම්මෝ අක්කේ කියල වැඩක් නැ සුපිරිම සුපිරී ❤ ආය මෙවගෙ කතා ඕන

    • @3NGhost
      @3NGhost  25 днів тому

      Thank you ❤

  • @SunethraSunethrarupasinha
    @SunethraSunethrarupasinha 26 днів тому +1

    අම්මෝ අදනම් ටිකක් බය හිතුන වෙනස් කතාවක් නියමයි මේ වගේ කතා තව දාන්න 👍👍

  • @laylakaram5007
    @laylakaram5007 26 днів тому +2

    ගොඩාාාක් ස්තුතියි දැමිමට 3 N තෙරුවන් සරණයි ❤❤❤

  • @yakatv7921
    @yakatv7921 25 днів тому +1

    සුරංගනා කතාවක් උනාට කතාව අහනකොට වෙනම ලෝකෙකට ගියා...❤හරිම ලස්සනයි කතාව...❤

  • @ShankaLakmali
    @ShankaLakmali 26 днів тому +2

    අම්මෝ අදනමි පිස්සුවක්😮😮 thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asankarajakaruna4793
    @asankarajakaruna4793 26 днів тому +2

    මේක දානකම් හිටියෙ🤗❤

  • @sewmiaveesha
    @sewmiaveesha 26 днів тому +4

    ආයෙ ඕන්‍ර් මේ වගේ තව කතාඅ

  • @RAVINDU.S.N
    @RAVINDU.S.N 24 дні тому

    ඒක සුපිරියක්❤

  • @shyamalimanohari
    @shyamalimanohari 26 днів тому +1

    ඒකනම් අමුතුම ෆීලින් එකක් අරන් ආවේ 🫣🫣
    ජය වේවා ❤❤❤

  • @ShalikaCosta
    @ShalikaCosta 26 днів тому +2

    වැඩ ඔක්කොම ඉවරකරල ඇදට ආව විතරයි😘😘😘😘😘😘😘

  • @AmilaRodrigo-f9p
    @AmilaRodrigo-f9p 26 днів тому +3

    කොටියම කාපිය ඉතුරු ටික එනකම් බලන් හිටියේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  25 днів тому

      Thank you ❤ koti

  • @SurekaMaduwanthi-rh2vj
    @SurekaMaduwanthi-rh2vj 23 дні тому

    ලස්සන කතාවක් ❤👍ඔය වගේ ලස්සන තව එකක් ලගදීම ඕනේ 👽🙂

  • @priapriangka5915
    @priapriangka5915 25 днів тому

    හැමදාමත් ඔයගේ කතා දනක්ම්ම බලන්න ඉන්නවා❤❤❤

  • @ThasmikaDilhara-dp7zg
    @ThasmikaDilhara-dp7zg 26 днів тому +1

    මෙ වගේ තව එකක් ඔනි ඉක්මනින්

  • @Samadhisandeepani-u8m
    @Samadhisandeepani-u8m 25 днів тому

    එකට නම් බය හිතුනා ලස්සනයි අක්කි කතාව 😁😊❤

  • @sahanmagalla3967
    @sahanmagalla3967 26 днів тому +1

    නියමයි අක්කියෝ හිතුවට වඩා ඉක්මනින්ම දුන්නා❤️❤️

  • @nuwanWeerasekara-j5h
    @nuwanWeerasekara-j5h 26 днів тому +1

    දැන් තමයි අහන්න යන්නේ මුලින් ඒකත් අද ඇහුවේ d🤗දෙකම එකට අහනෝ 🥰🥰❤️❤️🥰🥰🥰🥰🥰🥰ඒකත් ඇබ්බැහිවීමක් තමයි

  • @waadiya2685
    @waadiya2685 24 дні тому

    Supiri kathawa❤❤❤

  • @usausa13
    @usausa13 25 днів тому +2

    ම් ම් දෙව්නි කොටස ත් ඉක්මනටම දැමීමට ගොඩක් ඉස්තුතියි මයෙ මැණිකේ ට ත් කතා ව ලියපු කොලු පැට්‍ට්ටාත් බුදු සරණයි

  • @RavishkaniFernando
    @RavishkaniFernando 24 дні тому

    සුපිරිම සුපිරි😊😊😊😊

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 26 днів тому +2

    ඒක මාරයි .ලස්සනයි කතාව

    • @3NGhost
      @3NGhost  25 днів тому

      Thank you ❤

  • @nuwanWeerasekara-j5h
    @nuwanWeerasekara-j5h 26 днів тому +4

    ස්වර්ණලතා කතාවේ කොටස් දැන් දාන්නේ නැද්ද අක්කේ ❤️ලියන අක්කා එකෙත් තව කොටස් දැම්මොත් හොදයි ඒක තමයි මං අහපු සුපිරිම කතාව ❤🥰🥰🥰🥰🥰🥰🥰දැන් ඉස්සරම කතා වලට වඩා ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි අක්කේ ලියන අක්කගෙයි ඔයාගේ කටහඩයි නම් මැජික් එකක් තමයි ඒ තරම් ලස්සනයි ❤️🥰❤️🥰

    • @3NGhost
      @3NGhost  25 днів тому

      Thank you ❤

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial 26 днів тому

    Part 2 ekath dala..❤️
    Thanks Niro.. 🌹❤️

  • @Sparrowhawk290
    @Sparrowhawk290 26 днів тому +1

    කොයිතරම් පුද්ගලික අත්දැකීම් තිබුණත් ලියල දෙන්න තේරෙන්නෑ.... මේ වගේ සත්‍ය නොවන කථා හරි කමක් නෑ,,පුළුවන් අය ලියලා දෙන්න...එතකොට දිනපතා කථාවක් දෙකක් අහන්න පුළුවං...💗💗💗

  • @vipuladharmapriya6385
    @vipuladharmapriya6385 26 днів тому +1

    I m the first viewer on this video

  • @pathummax2946
    @pathummax2946 25 днів тому

    මේක නම් වෙනම විදිහක සුපිරිම කතාවක් ❤️

  • @KumarKumar-bu8fv
    @KumarKumar-bu8fv 26 днів тому +2

    Supiri😊🎉

    • @3NGhost
      @3NGhost  25 днів тому

      Thank you ❤

  • @RavinduThilaksana
    @RavinduThilaksana 25 днів тому

    Eka maru ❤

  • @slmadugaming7720
    @slmadugaming7720 26 днів тому +1

    මෙක සුපිරි කතාවක් මාරම ලස්සනයි තව මෙ මේ වගේ ඒවා ඔනි ❤

    • @3NGhost
      @3NGhost  25 днів тому

      Thank you ❤

  • @sasindunethupul_fitness
    @sasindunethupul_fitness 22 дні тому

    Ada kathawa maru , habai tikk dukai , me wage katha genna akke ayeth

  • @Aneesh_tm
    @Aneesh_tm 23 дні тому

    විද්‍යාව සම්බන්ධ සුපිරි කතාවක්.හැබැයි එහෙම නොදැනෙන්න මාර විදියට review කරනවා ! සුපිරි ❤

  • @ImalkaHeshani-er5tl
    @ImalkaHeshani-er5tl 26 днів тому +2

    😟😔😥😢😢😢අනේ අක්කේ එකතාවේ අසානේ ගොඩක් දුක්බරයි අක්කේ . අයි එහෙම එ කතාව අවසන් කරේ අක්කේ .

    • @3NGhost
      @3NGhost  25 днів тому

      mama nemei kare

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 26 днів тому +1

    අපූරු කතාවක් නෙ.. ස්තුතියි ඔයාට

  • @dushmanthh
    @dushmanthh 26 днів тому +1

    දානකම් ඉදියෙ ❤❤

  • @sanitasanita7662
    @sanitasanita7662 26 днів тому +3

    දුකයි..කතාවට..ලස්සන ...වුනාට..දුකයි..

  • @SusanthaKumaraKumara-jx7vo
    @SusanthaKumaraKumara-jx7vo 26 днів тому +2

    ඈන් පව් 🥺.
    කතාවේ හැටියට එයා අහිංසක කෙල්ලෙක් ❤🥺.පව්

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 26 днів тому

    dawani kotasah ikmanatama dammata bohoma ishuti katawa harim lassani manika oyata budu sarani aiyanauaka dawiyanta barai ❤❤❤😊😊😊🎉🎉🎉🎉🎉🥺🥺🥺🥺🥺

  • @PasinduDhananjaya-bg6tw
    @PasinduDhananjaya-bg6tw 20 днів тому

    අම්මෝ සුපිරියක් ඉතින්,කියල වැඩක් නෑ 🥰🥰🥰👌

  • @lahirudilshan3087
    @lahirudilshan3087 26 днів тому +1

    ඔය ගම මොකක් ද?
    ස්කෝලෙ මොකක් ද?
    පල්ලිය මොකක් ද ?
    මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නෑ නේ 😶.
    අවසානයේ ඇන් ගේ ආත්මය ට හරි හෝදක් උනේ නෑ නැති ඒක නම්, මේ කතාවේ ලොකු අවුලක් 😢.
    අනිත් එක මේ කතාවේ කියන්න තේරෙන්නේ නැති, අමුතුම හැගීමක් තියෙනවා 🎭.
    මේ වගේ කතා තමයි දිගටම ඕනේ ♥️🔥👍.

  • @kdfarnando6964
    @kdfarnando6964 26 днів тому +1

    පට්ට ෆිල්ම් එකක් වගේ මාර හැගීමක් එන්නේ

  • @Neha_ariyasingha
    @Neha_ariyasingha 22 дні тому

    දන්නෑ අක්කෝ හරි අමුතු ගුප්ත බව පිරිච්ච අමූතූම හැගීමක් හිත පිරෙව්වා මේක අහද්දී...... හැබැයි අමුතු ආසාවකුත් ආවා ඇත්තටම එක්ස්පීරියන්ස් එකක් තිබ්බානම් වගේ.... ඒත් ඉතිම් මැරෙන්න බෑ නිසා ඒ ආසාව එහෙම්ම නැති කරගත්තා.....ඒත් ඇත්තටම එක දිගටම ආසාවෙන් ඇහුවා වචන වගේම අක්කාගේ වොයිස් එකත් එක්ක ඇත්තටම මායාවක් වගේ..... ඉතිම් ගොඩක් ස්තූති අක්කෝ මේ මහන්සියට..... බුදු සරණයි සුදූ....❤

  • @ashanpramod7996
    @ashanpramod7996 23 дні тому

    අද නන් වෙනදාට වඩා ටිකක් වෙනස් කතාවක් ලස්සනයි හැබැයි ❤❤

  • @DammikaSusantha-e8g
    @DammikaSusantha-e8g 24 дні тому

    ඔය මෙ කතවල් කියන ව්හිදිය හරිම ලස්සනයි අනෙ ඔයට ජයවේවා

  • @前进了嘛嘛
    @前进了嘛嘛 26 днів тому +1

    ඇත්තටම කාල තරණය කියන්නෙ කරන්න බැරි දෙයක් මොකද කාලය කියලා කියන්නේ මිනිස්සු හදාගත්ත දෙයක්

  • @ChandiSandamali-b1f
    @ChandiSandamali-b1f 25 днів тому

    බලන් හිටියෝ...ඊයෙ දකිද්දි නිදිමතෙන් නිසා අහන්න බරිවුනෝ.......❤❤❤❤😘😘අහන ගමන්....😊😊😊

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 24 дні тому

    නියමයි 👌❤

  • @AchalaKumari-p3c
    @AchalaKumari-p3c 26 днів тому

    Ammooo iwasillak natuwa hitiye meka ahanna takes manike 😊😊😊❤❤

  • @hirunasahan3145
    @hirunasahan3145 25 днів тому

    අක්කෙ තව මේ වගේම කතාවක් දෙන්නකෝ ප්ලීස් ❤ ඔයාට බුදු සරනයි

  • @user-00ab
    @user-00ab 26 днів тому +2

    ammo eka patta

    • @3NGhost
      @3NGhost  25 днів тому

      Thank you ❤

  • @KW-tb5nw
    @KW-tb5nw 25 днів тому

    Marai akka oyage katha nam. Ahan inna aasai.. oya kiyana widiha maru 👍❤️

  • @DinujaRashmika-x6j
    @DinujaRashmika-x6j 26 днів тому +2

    ❤🎉❤🎉

  • @tharidupathum1958
    @tharidupathum1958 25 днів тому

    මේ කතාව අහද්දි නම් දුක හිතුනා🥺ලස්සනයි කතාව❤️

  • @Yohanmadhuranga
    @Yohanmadhuranga 25 днів тому

    සුපිරි ❤මේ වගේ ඒවා තව ඕනේ

  • @naena.3972
    @naena.3972 25 днів тому

    Woow,නංගී සුපිරි කතාවක් .එක අහලා,බයකුත් ආවා .නියමයි.අහන්න පරක්කු වුණාට ,so,sorry .ආයෙත් දිගු කතාවක් අරන් ඉක්මනින් එන්න .බුදු සරණයි .❤️❤️❤️❤️🌹🌹🌹👍👍

  • @AyeshaMadushani-d7j
    @AyeshaMadushani-d7j 25 днів тому

    මේ කතාවත් හරිම ලස්සනයි
    චරිත වලට වෙන වෙනම තනියෙන් පනපොවන හැටි මාරයි.ඒ වගේම ලස්සනයි ❤❤❤❤❤❤

    • @3NGhost
      @3NGhost  25 днів тому +1

      Thank you ❤

  • @SusanthaKumaraKumara-jx7vo
    @SusanthaKumaraKumara-jx7vo 26 днів тому +1

    ❤❤❤ tank you .akki.
    මම හිතුවේ නෑ අද දයි කියලා.❤😍😊.කතාව ලස්සනයි bs.

    • @3NGhost
      @3NGhost  25 днів тому

      Thank you ❤

  • @gemekollasl3515
    @gemekollasl3515 26 днів тому +1

    මේවගේ කතාවක් ආයෙ පස්සෙ වෙලවක අනිවාර්යයෙන්ම දාන්න අක්කෙ😮

  • @priyankameringa6669
    @priyankameringa6669 25 днів тому

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @Neha_ariyasingha
    @Neha_ariyasingha 22 дні тому

    දන්නෑ අක්කෝ හරි අමුතු ගුප්ත බව පිරිච්ච අමූතූම හැගීමක් හිත පිරෙව්වා මේක අහද්දී...... හැබැයි අමුතු ආසාවකුත් ආවා ඇත්තටම එක්ස්පීරියන්ස් එකක් තිබ්බානම් වගේ.... ඒත් ඉතිම් මැරෙන්න බෑ නිසා ඒ ආසාව එහෙම්ම නැති කරගත්තා.....ඒත් ඇත්තටම එක දිගටම ආසාවෙන් ඇහුවා වචන වගේම අක්කාගේ වොයිස් එකත් එක්ක ඇත්තටම මායාවක් වගේ.....❤

  • @nilushilakshika
    @nilushilakshika 26 днів тому

    Thanks ❤❤❤ palaweni kotasa ahapu welawe idan hitiye harima kuthuhalen....dewani kotasa ahanakan

  • @Nothern_star
    @Nothern_star 25 днів тому

    හරිම interesting කතාවක් ❤

  • @ImalkaHeshani-er5tl
    @ImalkaHeshani-er5tl 26 днів тому +1

    අනේ අක්කේ ආය මේ වගේ ලස්සන කතා දුක් බර විදිහට අවසන් කරන්න එපා

  • @SriyaniBandara-h5m
    @SriyaniBandara-h5m 26 днів тому

    අයියෝ.අවසානෙ ගොඩාක් දුකයි..ලස්සනයි.කතාව..ස්තූතියි ඔයාට...❤❤❤❤❤❤

  • @MalindaDayashan-ch5y
    @MalindaDayashan-ch5y 22 дні тому

    මෙ කතාව හිතට මාරම විදිහට දැනුනා ❤😩

  • @knowledge1st746
    @knowledge1st746 19 днів тому

    කතාව නම් ගොඩක් හොදයි thanks 3N gost ❤🎉 එත් ඔක කතවක්ම විතර නෙවෙයි ඔක ඇත්තටම පුලුවන් හැබැයි කරන්න යන් අයට මෙ කතාව හොද පාඩමක් ✋

  • @viduahalakshan2379
    @viduahalakshan2379 26 днів тому

    Thanks hamadama katha danavata akke❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PrasangaSandaruwan-i3l
    @PrasangaSandaruwan-i3l 21 день тому

    පට්ටම ❤

  • @Shenayaroshel-y4r
    @Shenayaroshel-y4r 26 днів тому

    Thanks akkatai kathawa dunna ayyatai😊😊
    Thawa ekak denna akki Baba

  • @hashininavanjana1915
    @hashininavanjana1915 24 дні тому

    ඒ කතාව නම් මාරයි. 😲🖐️ වෙනස්ම ලස්සන කතාවක්. 😊❤️

  • @chaminijayathilaka2633
    @chaminijayathilaka2633 25 днів тому

    සුපිරි ❤❤❤❤❤

  • @mahason_adawiya.
    @mahason_adawiya. 26 днів тому +2

    අක්කෙ මේක දාපූ ගමන් මන් දැක්කා ඒත් කමෙන්ට් කරන්න හම්බුනේ නෑ මන් පැය 2 ක් පරක්කු උනා කමක් නෑ ඒත් මන් අදත් රාත්‍රියේ මෙ කතාව අහනවා🦇

  • @nadeeshasewwandi7013
    @nadeeshasewwandi7013 25 днів тому

    ඉන්දුනීසියන් film එකක් බැලුවා වගේ. ඇත්තටම ඉන්දියාවේ film copy කරන ලංකාවේ අපේ අයට මේ ඉන්නෙ හොද අය ගන්නවනම් film වලට story. ❤🎉

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 25 днів тому

    Supiri...... ❤️❤️🔥🔥🔥

  • @shiromilajayarathna3456
    @shiromilajayarathna3456 24 дні тому

    Me kathawa lassanai😊

  • @Lifes-99
    @Lifes-99 26 днів тому +2

    Adath palaweni comment eka

  • @TharukaJayakodi
    @TharukaJayakodi 24 дні тому

    Wenas ව්දියෙ කතාවක්.thank you.❤❤

  • @Imshajayarathna
    @Imshajayarathna 25 днів тому

    Ane akke කාසී භූතයාගේ කතාවක් ගේන්නකො.....😍😍