Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මෝ සුපිරි හැබැයි වැඩිපුරම ආස රාළ ගුරුන්නාන්සෙගෙ කතා වලට 🥰.ලස්සනයි අක්කේ ඉස්සරහටම යන්න ලැබේවා .
අක්කා රාල ගුරැන්නාන්සෙගෙ කතාවක් දාන්න
අනේ රාළ ගුරුන්නාන්සේගෙ කතා එක දිගට ගේන්නකො ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හරිම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰
රාල කතාව එක දිගට ගේන්න බැ .ඒක මාසෙකට එකයි.
රළ මාමට ආදරෙ සෙට් එක මේ පැත්තට ❤
❤❤❤❤
රාල ගුරුන්නාස්සෙගෙයි බබා ගුරාගෙ කතාව මරු බබා ගුරාගේ කතාවෙ ගිරා ආතාට ❤
❤❤❤❤❤❤❤
ආවො🙂❤️
❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
අනේ අක්කේ රාළ ගුරුන්වහන්සේගේ කතාවක් මේකත් ලස්සනයි ❤️
31❤
ඔක්කොටොම තෙරුවන් සරනයී ඔයයිලා හොදින් නේද බොලවු තොපිලා අලුත් එක බැලුවයි එහෙනම් තොපිලාට රිටිගල ජයසේන උත්තමයාගේ පිහිටයී හොදේ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
රිටිගල ජයසේන උත්තමයා කියන්නේ මහසෝනාට නේ. ඌගේ මොන පිහිටද 😂😂😂
@akilafernando4991 ඇයි රිටිගල ජයසේන උත්තමයා කියන්නේ දෙවියෙක් හා සමන කෙනෙක් නමකට බය වෙන්න එපා මිත්ර්යා
අළුත් ගුරැන්නාන්සේ ආවා ගියා ද😂😂😂..ලස්සනයි අප්පා කතාව...❤❤❤🙏
අපිනම් බොලව් සිමියොන් කොලුව කොහෙ ් ගිහිල්ලයි රාල ගුරා ඒක්ක ඔහේලටත් රිටිගල උත්තමයන්ගේ පිහිටයි අවුරැද්ද ලබන්න කලියෙන් රාලය එන්නෙ නැතෙයි කොලුවො
කතාව ලස්සනයී අක්කා.. ❤ පුලුවන් නම් මෙකෙනුත් තව කතා ටිකක් ගේන්න ❤
හම්මෙ තවත් ගුරුන්නාන්සෙ කෙනෙක් දැන්නම් ගුරුන්නාන්සෙලා වැඩී අක්කේ😅මේ කතා ටික නම් හරිම ලස්සනයි අක්කේ ❤ඔයාගෙ හැකියාව තවතවත් දියුනු කරගන්න ශක්තිය ධහීරහය ලැබේවා කියලා පතනවා ❤3n ghost තමා අක්කේ මගේ ආසම you tube නාලිකාව❤ආදරෙයි ආ❤😊
මේ කතාව හරිම ලස්සනයි කියලා වැඩක් නෑ😊 හැබැයි කො අනේ රාල මාමණ්ඩි ඉක්මනටම ඕනේ රාල මාමගේ කතාවක් අපි බලන් ඉන්නෝ හොදේ අක්කෝ🥺❤️😊🥰
අක්කේ.මම.දිව්රනවා.ඕං.අයියනායක.දෙවියො.සත්තයි.දැන් .මේ.ගුරුන්නාන්සේ.ඉල්ලලා.වැලලෙයි.මේකේ.එකාලා❤
හරි හරි ඔයත් ඉතිං ඔය නොකියා කියන්නේ රාළ ගුරැන්නාන්සේ ඕනි කියලානේ😂😂😂😂😂 දෙනවා දෙනවා මාසේ අන්තිමට..එතකං හිටු❤❤❤❤😂😂😂
Ethakan inna bariyo😶
අක්කි ඔන්න දැන් පාඩන් කරලා ඉවර උන ගමන් ආවේ අක්කිගෙ විඩියො එක බලන්නහ් ❤🥺......අදරෙයි අක්කි බුදු සරනයි ❤...
සුදු මැණික අළුත් ගුරුන්නාන් සේ අරන් ඇවිත් නේ හරිම ෂෝයි හොදේ ♥️❤️ ආදරෙයි ඉතින් හැමදාම
අම්බො සුදු අක්කො අද කතාව ත් වෙනද වගේම ලස්සන යි අක්කෙ.අනිත් කතාවත් ඉක්මනටම දෙන්න අක්කා.ආදරෙයි අක්කෙ.බුදු සරණයි අක්කෙ.
ඔක්කොම කතා අහාලා දැන් අහන්න කතාවක් නැතුව පිස්සුවෙන් ඉන්නෙ මං විතරද බං🤣
Mama
සෑහෙන දවසකින් රාළ ගුරුන්නාන්සෙගේ කථාවක් අහන්න බැරි උණානේ 😢😢😢
අනේ.. රාල ගුරුන්නාන්සෙගේ කතාවක් ඕනී
රාල ගුරුන්නාන්සේ මාමාගේ කතාවක් දෙන්නෝ ඉක්මනට
ඔන්න අක්කණ්ඩි දැන් නම් ආයෙමත් බණ්ඩාර වෙද මහත්තයගේ කතාවක් ඕනේ හොදේ මේ සතියම ගෙව්වේ බබා ගුරැන්නාන්සේගෙයි බණ්ඩාර වෙද මහත්තයගෙයි playlist එක අහන ගමන් 😇
අලුතෙන් වීඩියෝ එකක් දානකන්මයි බලන් හිටියෙ ❤කතාව අහන්න කලින්ම කමෙන්ට් කරා මොකද අක්කගෙ කතා කොහොමත් සුපිරියි කියන්න වචන නැ ❤😁
අලුත් ගුරුන්නාන්සේ කෙනෙක් ❤❤❤❤. මේ කතාවත් කලින් දීපු එකක්ද
මගේ උපන්දිනේ දවසේ හම්බුන ලස්සනම තැග්ග හම්බුනේ නිරෝ අක්කන්ඩිගෙන්...🎉️🙂 එ අලුත්ම ලස්සනම ලස්සනම කතාවක් අසාම මිහිරි හඩින්.....❤️🎉️
Ahh aluth kathawak... mekath eka digata Series ekak weida lamaya...😊Thanks Niro hode.. ❤️
Wadiyenma adare rala gurunnanseta thama me kathawath lassanai digatama genna budu saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ කතාව බලන්න පුළුවන් . අපේ ජනකතා කියලා සර්ච් කරලා බලන්න දෙරණෙ ගියපු ජන කතා සෙට් එකක් එනවා . ඒකෙ තියෙනව මේ කතාව ටෙලියක් විදියට . ගිහින් බලන්න හරිම ලස්සනයි
රාල මාමගෙ එකක් ඕන අක්කේ
කතාව ලස්සනයි වෙනදා වගේම.....බුදුසරනයී ඔයාට❤
එ්ක මාර ලස්සනයි❤❤❤❤❤ සුපිරි වැඩ්ඩෝ තමා ඉතින්❤❤
❤❤❤❤ බණ්ඩාර වෙද මහත්තයාගේ කථාවක් දෙන්නේ නැද්ද සදුනි අක්කේ❤❤❤
❤❤❤❤කථාවක් එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ......❤❤
ලස්සනයි කතාව තෙරුවන් සරනයි ❤
කතාව මරු අක්කියෝ🤗
වැඩ ඉවරවෙලා දැන් තමයි ගෙදර ආවේ මගදි අහගෙන එන්න බෑ හොල්මන් ගුහාවක් මැද්දෙන් එන්නේ, කනත්තවල් දෙකක් පහුකරන්. දැන් තමයි අහන්න ගත්තේ අහන්නත් කලින් කමන්ට් කරනව මං ඒතරම් ලැදියි කතාවලට❤
අක්කේ ආයි කවදටද අපේ අති උත්තම බබානිස් ගුරුන්නාන්සෙ එන්නේ?❤😊
Ada kathawa wenada wagema hodai.mala gedera iwarada.oya hodin neda.budusaranai.parisamata hode ❤❤❤❤
Akkiyoo mekath kiyanna deyak ne.supirima supirii kathavak.❤❤❤❤❤❤
අපොයි නංගියෝ අලුත් කතාව මාරම ලස්සන යි ඒ උනාට ඔයා ඉදලා ඉවරයි මෙතැන් පටන් නැකත් ගුරා ඉල්ලා මෙකෙ එවුන් හඩා වැලලෙන්න යයි ඔං කිවිවා😅😅 ජයවෙිවා 😘😘🌹❤ පරිිස්සමෙන් ඉන්න
Ayurudda awasane oluwa ussanna bariwena tharamata weda nangi. Oyage katha dekama bohoma onakamin ahuewe ada. Hamadama wage kathawan dekama harima lassanai. Mata aye oyata suba pathanna kalayak labena ekak naa...labannawu nawa wasara oyatath paule siyalu denatath wasanawantha nawa wasarak wewa. ❤❤❤❤❤❤🙏🙏🙏🙏
මම ඊයේත් බලාගෙන හිටියා කාතාව මාරයි තව මේකෙන් කතා ගේන්න ලස්සනයි මැණික ❤❤❤
වෙනදා වගේමයි කතාව ගැන කියන්න වචනනෑ දැං සුපිරි සුපිරි 👍👍👍👌👌👌❤️❤️❤️🌹
හරිම ලස්සනයි කතාව නියමයි ස්තුතියි දැමිමට 3 N තෙරුවන් සරණයි ❤❤
රාල මාමගේ එකක් ඕනේ 💯💯👉💯
ලස්සනයි කතාව තෙරුවන් සරනයි
❤❤
ඔන්න අද පලවෙනි කමෙන්ට් එක මගෙන් 😊
රාල ගුරුන්නන්සෙ 24 ඔනෙ බුදුසරණයි අක්කෙ
අම්මො...හරි ලස්සනයි මැණිකේ පුළුවනිනම් කතාව තව ටිකක් හරි දිගට ගෙන්නකො...පුළුවන්ද...
O
අදත් කතාව ලස්සනයි හොදේ😰😰
Adth lassanai akke🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🥰 dn thamai kathawa ahuwe 🎉🎉🎉🎉
අහන්න හදන්නේ❤ මහසෝනාගේ කතාවක් ඕන පැයක විතර ඊලග කතාව අඩු වෙලාවල් එපෝ 🙏❤️🥲
Ada katawath superb,rala gurunwahansege katawak ikmanatama one❤ thanks oyata.❤❤❤
කෝකෝ ළමයිනේ රාළ ගුරුන්නාන්සේගේ කතා දෙන්නැද්ද අහන ළමයි කෝ මට නම් ඕන අනිත් අයත් ඉල්ලන්න ඉක්මනට දෙන්න කියලා❤❤❤
❤❤❤❤❤ .🙏👑️ akke oya kathawak danakal balana inne ethakal oya kalin dapu katha ahanawa..ahapuwma...
Katawa harim lassani manika oyata budu sarani aiyanauaka dawiyanta barai ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
නියමයි මේ වගේ කතා ඕන👍👍👍
විශ්වාස කරන්න ඔයාගේ කතා ඔක්කොම අහලා ඉවරයි,දැන් මග බලන් ඉන්නේ ඔයා කතාවක් දානකන්ම❤
සුපිරි ජය වේවා ❤❤
සුපිරිම සුපිරි කතාවක් ❤️👻👍
බාබගෙ හරී රල මාමගෙ හරී එකක් දාන්නකො අක්කෙ පැයක වීතර ❤
ලස්සන ..කතාවත්..එත්.දුකයි..
හරිම ලස්සනයි කතාව ❤❤❤❤
රාලගුරැන්නාන්සෙ මාමගෙ කතා නැද්ද❤❤❤
අද කතාවත් හරිම ලස්සනයි අක්කේ❤❤🎉😊❤❤
Lassani kathawa ❤❤❤❤❤❤
සුපිරි කතාවක් 🥰🥰
ලස්සන.කථාව.කෙටි.උනත්.බුදු.සරණයි.ඔයාව❤❤❤❤❤
Hamadama wage lassanayi katawa 🌹🌹
❤❤Nice
😊 අහන්න කලින් like එකක් comment එකක් දැම්මා.❤
එනකල්ම මග බලන් හිටියේ.....❤❤❤❤
ජය ශ්රී.... ❤❤❤❤
😚 බලාගෙන හිටියේ අක්කෙ කතාවක් දානකම්❤️🥺
ලස්සන යි.කථාව.දිගුකාලයක්.නංගි
ලස්සනයි අදත් කතාව.❤
අක්කා මෙ.කතාවත් දිගටම දෙන්ඩකො 🙏🙏
Gambara siddhartha suniyam deviyanta katha oone❤❤
Dan nam oni akkai rala kollage tikak hode 😢😢❤❤
නියමයි .....👌❤
ගොඩක් ලස්සනයි.❤
රාල මාමත් එක්ක හැප්පෙන්න එක්කෙනෙක් මේ ලොකෙ නෑ කියලා මම දන්නව❤😊
Lassanai akke ada kathawa❤
අක්කට ගොඩාක් පින් අලුතින් කතාවක් දාලා ආසාවෙන් අහගෙන හිටියා අක්කට බුදු සරණයි
කතාව මරු 😫💗
Dawasema ahanawa ane Meka nm pissuwak ath rala gurunwansege katha dannako akki. Please ❤
ලස්සනයි කතාව 👍❤️
සුපිරි 😊😊😊😊
ලස්සනයි කතාව.අනේ අපෙ රාළ ගුරුන්නාසෙගෙ නැතැයි ❤️
සුපිරි අක්කෙ🙂
❤❤❤ආදරෙයි වස්තු ❤❤❤පරන කතාවක් අහගෙන හිටියේ
සුබ රාත්රියක් වේවා 🙏☸️❤🙏☸️
බබා ගුරුන්නාන්සෙගේ එකක් දාන්න අක්කේ.. බලන් ඉන්නව බලන් ඉන්නවා..තාම නෑ නේ🙏🙏🙏🙏🙏
Thanks ❤❤❤
සුපිරි යක්❤
අදත් පලවෙනි කමෙන්ට් එක දාන්න බැරි උනානේ😢😢😢😢
අනිත් පාර අනිත් පාර බලමූ බොලවූ😂😂😂😂😂
මේ වීඩියෝ වල කතා කරන අක්කට ආදරෙයි ❤🥺
Niyamaaaiii❤❤❤❤❤❤❤❤❤❤
ඇවිත් ඇවිත් කතාවක්.පස්සෙ අහන්න එන්නම්.වැඩ කරන ගමන් ඉන්නෙ
Super akke 😊😊😊😊
අක්කි කාල යකා ගැන කතාවක් ඕනි
Nice story sister ❤❤😮
පට්ට.
අම්මෝ සුපිරි හැබැයි වැඩිපුරම ආස රාළ ගුරුන්නාන්සෙගෙ කතා වලට 🥰.ලස්සනයි අක්කේ ඉස්සරහටම යන්න ලැබේවා .
අක්කා රාල ගුරැන්නාන්සෙගෙ කතාවක් දාන්න
අනේ රාළ ගුරුන්නාන්සේගෙ කතා එක දිගට ගේන්නකො ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හරිම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰
රාල කතාව එක දිගට ගේන්න බැ .ඒක මාසෙකට එකයි.
රළ මාමට ආදරෙ සෙට් එක මේ පැත්තට ❤
❤❤❤❤
රාල ගුරුන්නාස්සෙගෙයි බබා ගුරාගෙ කතාව මරු බබා ගුරාගේ කතාවෙ ගිරා ආතාට ❤
❤❤❤❤❤❤❤
ආවො🙂❤️
❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
අනේ අක්කේ රාළ ගුරුන්වහන්සේගේ කතාවක් මේකත් ලස්සනයි ❤️
31❤
ඔක්කොටොම තෙරුවන් සරනයී ඔයයිලා හොදින් නේද බොලවු තොපිලා අලුත් එක බැලුවයි එහෙනම් තොපිලාට රිටිගල ජයසේන උත්තමයාගේ පිහිටයී හොදේ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
රිටිගල ජයසේන උත්තමයා කියන්නේ මහසෝනාට නේ. ඌගේ මොන පිහිටද 😂😂😂
@akilafernando4991 ඇයි රිටිගල ජයසේන උත්තමයා කියන්නේ දෙවියෙක් හා සමන කෙනෙක් නමකට බය වෙන්න එපා මිත්ර්යා
අළුත් ගුරැන්නාන්සේ ආවා ගියා ද😂😂😂..ලස්සනයි අප්පා කතාව...❤❤❤🙏
අපිනම් බොලව් සිමියොන් කොලුව කොහෙ ් ගිහිල්ලයි රාල ගුරා ඒක්ක ඔහේලටත් රිටිගල උත්තමයන්ගේ පිහිටයි අවුරැද්ද ලබන්න කලියෙන් රාලය එන්නෙ නැතෙයි කොලුවො
කතාව ලස්සනයී අක්කා.. ❤ පුලුවන් නම් මෙකෙනුත් තව කතා ටිකක් ගේන්න ❤
හම්මෙ තවත් ගුරුන්නාන්සෙ කෙනෙක් දැන්නම් ගුරුන්නාන්සෙලා වැඩී අක්කේ😅මේ කතා ටික නම් හරිම ලස්සනයි අක්කේ ❤ඔයාගෙ හැකියාව තවතවත් දියුනු කරගන්න ශක්තිය ධහීරහය ලැබේවා කියලා පතනවා ❤3n ghost තමා අක්කේ මගේ ආසම you tube නාලිකාව❤ආදරෙයි ආ❤😊
මේ කතාව හරිම ලස්සනයි කියලා වැඩක් නෑ😊 හැබැයි කො අනේ රාල මාමණ්ඩි ඉක්මනටම ඕනේ රාල මාමගේ කතාවක් අපි බලන් ඉන්නෝ හොදේ අක්කෝ🥺❤️😊🥰
අක්කේ.මම.දිව්රනවා.ඕං.අයියනායක.දෙවියො.සත්තයි.දැන් .මේ.ගුරුන්නාන්සේ.ඉල්ලලා.වැලලෙයි.මේකේ.එකාලා❤
හරි හරි ඔයත් ඉතිං ඔය නොකියා කියන්නේ රාළ ගුරැන්නාන්සේ ඕනි කියලානේ😂😂😂😂😂 දෙනවා දෙනවා මාසේ අන්තිමට..එතකං හිටු❤❤❤❤😂😂😂
Ethakan inna bariyo😶
අක්කි ඔන්න දැන් පාඩන් කරලා ඉවර උන ගමන් ආවේ අක්කිගෙ විඩියො එක බලන්නහ් ❤🥺......අදරෙයි අක්කි බුදු සරනයි ❤...
සුදු මැණික අළුත් ගුරුන්නාන් සේ අරන් ඇවිත් නේ හරිම ෂෝයි හොදේ ♥️❤️ ආදරෙයි ඉතින් හැමදාම
අම්බො සුදු අක්කො අද කතාව ත් වෙනද වගේම ලස්සන යි අක්කෙ.අනිත් කතාවත් ඉක්මනටම දෙන්න අක්කා.ආදරෙයි අක්කෙ.බුදු සරණයි අක්කෙ.
ඔක්කොම කතා අහාලා දැන් අහන්න කතාවක් නැතුව පිස්සුවෙන් ඉන්නෙ මං විතරද බං🤣
Mama
සෑහෙන දවසකින් රාළ ගුරුන්නාන්සෙගේ කථාවක් අහන්න බැරි උණානේ 😢😢😢
අනේ.. රාල ගුරුන්නාන්සෙගේ කතාවක් ඕනී
රාල ගුරුන්නාන්සේ මාමාගේ කතාවක් දෙන්නෝ ඉක්මනට
ඔන්න අක්කණ්ඩි දැන් නම් ආයෙමත් බණ්ඩාර වෙද මහත්තයගේ කතාවක් ඕනේ හොදේ
මේ සතියම ගෙව්වේ බබා ගුරැන්නාන්සේගෙයි බණ්ඩාර වෙද මහත්තයගෙයි playlist එක අහන ගමන් 😇
අලුතෙන් වීඩියෝ එකක් දානකන්මයි බලන් හිටියෙ ❤කතාව අහන්න කලින්ම කමෙන්ට් කරා මොකද අක්කගෙ කතා කොහොමත් සුපිරියි කියන්න වචන නැ ❤😁
අලුත් ගුරුන්නාන්සේ කෙනෙක් ❤❤❤❤. මේ කතාවත් කලින් දීපු එකක්ද
මගේ උපන්දිනේ දවසේ හම්බුන ලස්සනම තැග්ග හම්බුනේ නිරෝ අක්කන්ඩිගෙන්...🎉️🙂 එ අලුත්ම ලස්සනම ලස්සනම කතාවක් අසාම මිහිරි හඩින්.....❤️🎉️
Ahh aluth kathawak... mekath eka digata Series ekak weida lamaya...😊
Thanks Niro hode.. ❤️
Wadiyenma adare rala gurunnanseta thama me kathawath lassanai digatama genna budu saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ කතාව බලන්න පුළුවන් . අපේ ජනකතා කියලා සර්ච් කරලා බලන්න දෙරණෙ ගියපු ජන කතා සෙට් එකක් එනවා . ඒකෙ තියෙනව මේ කතාව ටෙලියක් විදියට . ගිහින් බලන්න හරිම ලස්සනයි
රාල මාමගෙ එකක් ඕන අක්කේ
කතාව ලස්සනයි වෙනදා වගේම.....බුදුසරනයී ඔයාට❤
එ්ක මාර ලස්සනයි❤❤❤❤❤ සුපිරි වැඩ්ඩෝ තමා ඉතින්❤❤
❤❤❤❤ බණ්ඩාර වෙද මහත්තයාගේ කථාවක් දෙන්නේ නැද්ද සදුනි අක්කේ❤❤❤
❤❤❤❤කථාවක් එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ......❤❤
ලස්සනයි කතාව
තෙරුවන් සරනයි ❤
කතාව මරු අක්කියෝ🤗
වැඩ ඉවරවෙලා දැන් තමයි ගෙදර ආවේ මගදි අහගෙන එන්න බෑ හොල්මන් ගුහාවක් මැද්දෙන් එන්නේ, කනත්තවල් දෙකක් පහුකරන්. දැන් තමයි අහන්න ගත්තේ අහන්නත් කලින් කමන්ට් කරනව මං ඒතරම් ලැදියි කතාවලට❤
අක්කේ ආයි කවදටද අපේ අති උත්තම බබානිස් ගුරුන්නාන්සෙ එන්නේ?❤😊
Ada kathawa wenada wagema hodai.mala gedera iwarada.oya hodin neda.budusaranai.parisamata hode ❤❤❤❤
Akkiyoo mekath kiyanna deyak ne.supirima supirii kathavak.❤❤❤❤❤❤
අපොයි නංගියෝ අලුත් කතාව මාරම ලස්සන යි ඒ උනාට ඔයා ඉදලා ඉවරයි මෙතැන් පටන් නැකත් ගුරා ඉල්ලා මෙකෙ එවුන් හඩා වැලලෙන්න යයි ඔං කිවිවා😅😅 ජයවෙිවා 😘😘🌹❤ පරිිස්සමෙන් ඉන්න
Ayurudda awasane oluwa ussanna bariwena tharamata weda nangi. Oyage katha dekama bohoma onakamin ahuewe ada. Hamadama wage kathawan dekama harima lassanai. Mata aye oyata suba pathanna kalayak labena ekak naa...labannawu nawa wasara oyatath paule siyalu denatath wasanawantha nawa wasarak wewa. ❤❤❤❤❤❤🙏🙏🙏🙏
මම ඊයේත් බලාගෙන හිටියා කාතාව මාරයි තව මේකෙන් කතා ගේන්න ලස්සනයි මැණික ❤❤❤
වෙනදා වගේමයි කතාව ගැන කියන්න වචනනෑ දැං සුපිරි සුපිරි 👍👍👍👌👌👌❤️❤️❤️🌹
හරිම ලස්සනයි කතාව නියමයි ස්තුතියි දැමිමට 3 N තෙරුවන් සරණයි ❤❤
රාල මාමගේ එකක් ඕනේ 💯💯👉💯
31❤
ලස්සනයි කතාව තෙරුවන් සරනයි
❤❤
ඔන්න අද පලවෙනි කමෙන්ට් එක මගෙන් 😊
රාල ගුරුන්නන්සෙ 24 ඔනෙ බුදුසරණයි අක්කෙ
අම්මො...හරි ලස්සනයි මැණිකේ පුළුවනිනම් කතාව තව ටිකක් හරි දිගට ගෙන්නකො...පුළුවන්ද...
O
අදත් කතාව ලස්සනයි හොදේ😰😰
Adth lassanai akke🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🥰 dn thamai kathawa ahuwe 🎉🎉🎉🎉
අහන්න හදන්නේ❤ මහසෝනාගේ කතාවක් ඕන පැයක විතර ඊලග කතාව අඩු වෙලාවල් එපෝ 🙏❤️🥲
Ada katawath superb,rala gurunwahansege katawak ikmanatama one❤ thanks oyata.❤❤❤
කෝකෝ ළමයිනේ රාළ ගුරුන්නාන්සේගේ කතා දෙන්නැද්ද අහන ළමයි කෝ මට නම් ඕන අනිත් අයත් ඉල්ලන්න ඉක්මනට දෙන්න කියලා❤❤❤
31❤
❤❤❤❤❤ .🙏👑️ akke oya kathawak danakal balana inne ethakal oya kalin dapu katha ahanawa..ahapuwma...
Katawa harim lassani manika oyata budu sarani aiyanauaka dawiyanta barai ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
නියමයි මේ වගේ කතා ඕන👍👍👍
විශ්වාස කරන්න ඔයාගේ කතා ඔක්කොම අහලා ඉවරයි,දැන් මග බලන් ඉන්නේ ඔයා කතාවක් දානකන්ම❤
සුපිරි
ජය වේවා ❤❤
සුපිරිම සුපිරි කතාවක් ❤️👻👍
බාබගෙ හරී රල මාමගෙ හරී එකක් දාන්නකො අක්කෙ පැයක වීතර ❤
ලස්සන ..කතාවත්..එත්.දුකයි..
හරිම ලස්සනයි කතාව ❤❤❤❤
රාලගුරැන්නාන්සෙ මාමගෙ කතා නැද්ද❤❤❤
අද කතාවත් හරිම ලස්සනයි අක්කේ❤❤🎉😊❤❤
Lassani kathawa ❤❤❤❤❤❤
සුපිරි කතාවක් 🥰🥰
ලස්සන.කථාව.කෙටි.උනත්.බුදු.සරණයි.ඔයාව❤❤❤❤❤
Hamadama wage lassanayi katawa 🌹🌹
❤❤Nice
😊 අහන්න කලින් like එකක් comment එකක් දැම්මා.❤
එනකල්ම මග බලන් හිටියේ.....❤❤❤❤
ජය ශ්රී.... ❤❤❤❤
😚 බලාගෙන හිටියේ අක්කෙ කතාවක් දානකම්❤️🥺
ලස්සන යි.කථාව.දිගුකාලයක්.නංගි
ලස්සනයි අදත් කතාව.❤
අක්කා මෙ.කතාවත් දිගටම දෙන්ඩකො 🙏🙏
Gambara siddhartha suniyam deviyanta katha oone❤❤
Dan nam oni akkai rala kollage tikak hode 😢😢❤❤
නියමයි .....👌❤
ගොඩක් ලස්සනයි.❤
රාල මාමත් එක්ක හැප්පෙන්න එක්කෙනෙක් මේ ලොකෙ නෑ කියලා මම දන්නව❤😊
Lassanai akke ada kathawa❤
අක්කට ගොඩාක් පින් අලුතින් කතාවක් දාලා ආසාවෙන් අහගෙන හිටියා අක්කට බුදු සරණයි
කතාව මරු 😫💗
Dawasema ahanawa ane Meka nm pissuwak ath rala gurunwansege katha dannako akki. Please ❤
ලස්සනයි කතාව 👍❤️
සුපිරි 😊😊😊😊
ලස්සනයි කතාව.අනේ අපෙ රාළ ගුරුන්නාසෙගෙ නැතැයි ❤️
සුපිරි අක්කෙ🙂
❤❤❤ආදරෙයි වස්තු ❤❤❤පරන කතාවක් අහගෙන හිටියේ
සුබ රාත්රියක් වේවා 🙏☸️❤🙏☸️
බබා ගුරුන්නාන්සෙගේ එකක් දාන්න අක්කේ.. බලන් ඉන්නව බලන් ඉන්නවා..
තාම නෑ නේ🙏🙏🙏🙏🙏