පුනරාගමනය | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 383

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 543

  • @MalshiAnuththara-w8w
    @MalshiAnuththara-w8w 2 місяці тому +16

    මේ කතා අහනකොට මේකෙ ඉන්න පිරිමි,ගැහැනු,තරුණ,මහලු ඔක්කොටම කටහඩ දෙන්නෙ එකම කෙල්ලෙක් කියල අමතක වෙනව මට නම් කතාව අහද්දි පිරිමි චරිතවල කොටස් යනකොට මට හිතෙන්නෙම මේ කතා කරන්නෙ ඒ කතාවෙ ඉන්න කොල්ලෙක්මයි කියල පස්සෙ කෙල්ලෙක් නේද ඔක්කොම කතා වොයිස් කරන්නෙ කියල මතක් වෙනවා ඒ තරම් කතාවට හිත ඇදිල ගිහින් ඒ වෙනසවත් තේරෙන්නෙ නෑ මට නම් ❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 місяці тому +25

    මෙච්චර කාලයකට ඔබේ කතා අතරින් බලපු හොඳම කතාව කිව්වොත් හරි.ස්වභාවධර්මයෙ නියම ස්වභාවය නිරූපණය කරල ... අපූරුයි

  • @ludeeshavishmi4026
    @ludeeshavishmi4026 2 місяці тому +9

    ඇත්තටම වටින ප්‍රයත්නයක්...නොමගට යන පිරිසගේම නෙත ගැටේවා කන වැකේවා....මෙවන් උත්සහයක් දරන ඔබට පිං අත් වේවා ❤❤❤

  • @M.ShanthasiriThero
    @M.ShanthasiriThero 2 місяці тому +14

    ඇත්තටම ඔබ මනෝවෛද්‍ය වරියක් වගේ..අද වර්තමානයේ තරුණ පරපුරට පමණක් නොව..සමාජය ඉදිරියේ ශුද්ධ චරිත රගදක්වන අශුද්ධ හැමෝටම ආත්ම කථනයක යෙදී ජීවිතය නිවැරැදි දිශානතියකට පත් කරගන්න අපූරු අවස්තාවක් ..හදවතින්ම අගයමි ...

  • @thisumbandara2097
    @thisumbandara2097 2 місяці тому +62

    මේක හොල්මන් කතාවක් නෙමේ මනුස්සයෙක්ට ඇත්තටම බය කියන එක තෙරුම්කරපු කතාවක් මේ කතාව අහලා උනත් හැදෙන එකා හැදෙනවා ❤

  • @KPJayarathna-t4f
    @KPJayarathna-t4f 2 місяці тому +24

    අක්කාට ගොඩාක් පින් අපි මැරැනම මෙහෙම වෙනවා කියලා අපිට කියලා දුන්න එක😢 දැන් නමිි ජිවිතෙ කියන්නෙ මොකද්ද කියලා තෙරැමිිි අරන් ඉන්න කාලෙ හොදින් ඉන්න ඔන😢

  • @sujeewa-j6u
    @sujeewa-j6u 2 місяці тому +5

    Man dkka lassnama jeewihet ganna puluwn kathwk oyt pin❤

  • @IroshimaSanjeewani-fv9yt
    @IroshimaSanjeewani-fv9yt 2 місяці тому +10

    ඇත්තටම ලස්සන කතාවක්..පවු කරන මිනිස්සුන්ට පවු කරන්න බය හිතෙන විදිහට ලස්සනට කතාව ලියලා තියෙනවා..ගොඩක් thnx අක්කි අපිට මේ කතාව අරන් ආවට...☺❤️
    ව්

  • @shehanaloka3345
    @shehanaloka3345 2 місяці тому +16

    නෙක්ස්ට් ලෙවල් කතාවක් අදනම්🥺...ඔයගෙ කතා අහල දැන් මන් පව් වැඩ කරනව ගොඩක් අඩුයි❤️

    • @3NGhost
      @3NGhost  2 місяці тому +4

      huda lamayaa ❤❤❤❤

  • @DrawingartSinhala
    @DrawingartSinhala 2 місяці тому +29

    හොල්මන් කතා චැනල් කොච්චර තිබ්බත් මේ චැනල් එකට ගහන්න එකක් නෑ ,මොකද කතාව අහද්දි හැම චරිතයක්ම හොදින් දැනෙනව,ආයාසයෙන් හිතෙන් මවාගන්න දෙයක් නෑ ,කතාව ඇතුලෙ ඉන්නව වගේ දැනෙන්නෙ ,ඒක ඔයාගෙ මාරම හැකියාවක් , ඔක්කොම කතා අහල හිටියෙ ,වෙලාවට අද කතාවක් ආවෙ,පුළුවන් තරම් කතා දාන්න ඔක්කොම බලනව,ලංකාවෙ සුපිරිම හොල්මන් කතා චැනල් එක ❤ 👍

    • @minushashehan-f5o
      @minushashehan-f5o 2 місяці тому +2

      ඇත්තටම අබික් චැනල් මන් බලන්න try කරා මෙකෙ විඩිඔ බලලා ඉවර උනාම එත් හරියන්නෙ ණෑ. එකම කතාව අයෙ අයෙ ඇහුවත් කමක් නැ අනික් චැනල් බලනවට වඩා මෙ අක්කාට මාරන හැකියාවක් තියෙන්නෙ දිගු ගමනක් යන් අක්කේ❤

    • @3NGhost
      @3NGhost  2 місяці тому +2

      Thank you ❤

  • @chandanasamanpura660
    @chandanasamanpura660 2 місяці тому +4

    මොළයක් යන්තම් හරි තියේනම් මෙහි වටිනාකම දැනේවි. 👌👍👍👍

  • @SriyaniChandralatha-u2g
    @SriyaniChandralatha-u2g 2 місяці тому +4

    අපේ මේ ආත්මේ වගේම සංසාරේ පුරා කරපු සියලු වැරදි තේරුම් අරගෙන හදවතින්ම මේ විශ්ව මෑණියන් ගෙන් සමාව ගත්තොත් සොබා දහමින් චුටි හරි ගැලවීමක් තියන බව අපිට උගන්වන්න හදපු ලස්සන කතාවක්....මමත් මෙහෙම මැරිලා ආයෙත් පන ආපු කෙනෙක් නිසා හොදටම case එක තේරුණා...Good Aaa..❤❤❤❤❤❤

  • @pramitharandika9786
    @pramitharandika9786 2 місяці тому +3

    Godak watina කතාවක් ❤😊

  • @KuwaitKuwait-k2z
    @KuwaitKuwait-k2z 2 місяці тому +3

    අම්මෝ මාර කතාවක් .බය හිතුනා මැරෙන්නත් 😮

  • @GayashanMadhusanka
    @GayashanMadhusanka 2 місяці тому +2

    මං අහපු ලස්සනම කතාව මේ කතාවේ මනුස්සයෙක්ට මොලයට ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ වගේ කතා අපිට ඉදිරියට ගේන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි ❤

  • @RAVINDU.S.N
    @RAVINDU.S.N 8 днів тому +1

    මේකේ එන කොල්ලගෙ චරිතෙ මට ගොඩක් සමානයි.හැබැයි අයිස් කොකේන් වලට ඇබ්බැහි වුනේ නෑ,දාර බේබද්දෙක් මං.මේ තමා මං මේ චැනල් එකේ දැක්ක වටිනාකමින් වැඩිම,සමාජයට ආදර්ශමත් හොඳම වීඩියෝ එක..අපි කරන හැමදේකටම ඒ හා සමාන ප්‍රතික්‍රියාවක් තියෙනවා.මේ කතාව නොමග යන කොල්ලන්ගේම වැඩි වැඩියෙන් ඇස් කන් වල ගැටේවා.ඔයාට බොහෝ පිං අත් වේවා මේ කරපු යහපත් ක්‍රියාවට🩷

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 2 місяці тому +7

    ඔයාගේ හැම කතාවක්ම ගොඩාක් ලස්සනයි. ඒ වගේම තමයි ඒ කතාව විස්තර කරන විලාසයත් මාරම ලස්සනයි දැන් ඔයාගේ කතාවල් වලට ඇබ්බැහි වෙලා වගේ. කතාවක් දානකම් මග බලාගෙන ඉන්නවා. ඔයාට බොහොම ස්තූතියි දුව තෙරුවන් සරණයි 🌷🌷🌷🌷

  • @sahanmagalla3967
    @sahanmagalla3967 2 місяці тому +2

    මේක නම් සුපිරිම එකක් අක්කෝ ජීවිතයට අපූරු පාඩමක්❤️😊

  • @JanakaJanaka-w4h
    @JanakaJanaka-w4h 2 місяці тому +2

    කතාව නම් මාරම ලස්සනයි අක්කේ. ඔයා නම් මාරයි. ❤ තව ඔනේ ලස්සන කතා ❤

  • @gayandinesh3675
    @gayandinesh3675 2 місяці тому +2

    මම වැඩ කරන අතර අක්කගෙ කතා හැම වෙලේම අහන කෙනෙක් .මේ පලවෙනි කමන්ට් එක මම දාන.මේ කතාව මගේ හිතට මාරම විදිහට වැදුන.ඔයාට ජයවේවා ..හැමදාම ලස්සන කතා ලියන්න .

  • @BandaraHerath-nz1pw
    @BandaraHerath-nz1pw 2 місяці тому +8

    ඇද කතාව හරිම වෙනස් විදියට
    ගලපා තිබෙනවා හරිම ලස්සනයි
    නියමයි ජය වේවා ඔයාට 👋👋👋🌷

  • @nipunidinushachathurangani
    @nipunidinushachathurangani 2 місяці тому +3

    Sadu Akke . Nikan mn marila ipaduna wega danuna sadu Akke.. a... Tharan kathawe Patta.. aderaiii.. oyata thaweth katha danna shakthiya labanna ona...❤

  • @janithdanujaya9009
    @janithdanujaya9009 Місяць тому +1

    මේක කොච්චර වැදගත් අපූරු කතාවක් ද....❤.. නියමයි.. ජය වේවා.....🎉

  • @KingSTCODAM
    @KingSTCODAM 2 місяці тому +25

    පොඩි ඉල්ලිමක් තියෙනවා මැනිකේ කරන්න රාල ගුරුන්වන්සේ ගේ කතා අහන්න අපි හැමෝම ගොඩක් අසයි එ නිසා එ කතාව ගෙන කොට බබුන්ගේ ඇත්ත අපට පැහැදිලි කරා වගේම අසයි දැන ගන්න බන්ගිරි අක්කන්ඩි ඇයි රාලට එච්චර ලෙන්ගතු වෙන්න හේතුවත් කොහොමද එයා මැරිල යකින්නක් උනේ කියන එකත් මන් හිතනව මනෙ වගේ අනිත් අයත් එක දැන ගන්න ආස වෙයි කියල ගොඩක් එහෙම නෙද කට්ටිය ❤❤❤❤❤

    • @pushpamapalagama3220
      @pushpamapalagama3220 2 місяці тому

      ඔව් බංගිරි අක්කණ්ඩි ගැන දැනගන්න මාත් ආසයි

    • @3NGhost
      @3NGhost  2 місяці тому +4

      api sadhu ta kiyamu ea gana katawakin pahadili karanna kiyalaa ❤

    • @pushpamapalagama3220
      @pushpamapalagama3220 2 місяці тому

      හරි මැණිකේ ​@@3NGhost

    • @KingSTCODAM
      @KingSTCODAM 2 місяці тому

      @@3NGhost ගොඩක් ස්තුතියි 😍😍😍😍😍😍

    • @mr.s9424
      @mr.s9424 2 місяці тому +1

      ​@@3NGhostසදූ අක්කා ලෝක දේශපාලනය ගැන උනන්දුයි වගේ මේ දවස්වල

  • @janithacosta
    @janithacosta 2 місяці тому +3

    මේ කතාව අහනකොට හිතට අමුතුම ඔයකුත් දැනුනා ,නිසොල්මනේ අහගෙන ඉන්නකොට අපි ඒ කතාව ඇතුලේ ඉන්නව වගේ දැනෙන්නේ ...ඒ තරම්ම තාත්විකයි ,👍💖💖💖🙏

  • @chamodthaksala5268
    @chamodthaksala5268 10 днів тому +1

    ගොඩක් ලොකු ගැඹුරු තේරුමක් තියේන කතාවක්..👻❤️

  • @lakmalharinda1728
    @lakmalharinda1728 Місяць тому +1

    ලස්සනයි. අහපු කතාවල අංක එක "රාළ" වුනාට මේක වැදගත් හා සුපිරි එකක්. කතාවේ සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත් එහි හරය පරම සත්‍යයක්. මේ සඳහා සහසම්බන්ධ වුන සැමට පිං...
    හැමදාම කියනවා වගේ බංගිරි අක්කණ්ඩිට ජයවේවා....💪

  • @EshanSamith1
    @EshanSamith1 2 місяці тому +1

    මේ වගෙ කතා ඇත්තටම ගොඩක් වටිනව මාර උපදෙස් ටිකක් දුන්නේ next level මේකනම්😊

  • @ranasinghenilani3567
    @ranasinghenilani3567 2 місяці тому +2

    Harima wenas kathawak hithata weduna hodatama ❤️

  • @සාදසාවි-ඡ7ථ
    @සාදසාවි-ඡ7ථ Місяць тому +1

    අද කතාව ගොඩක් ලස්සනයි ඒ වගේම ඡිවිතේට ඉගන ගන්න ගොඩක් දෙවල් තියනවා ස්තුතියි ඔබට වැරදි මාර්ගයට ගියපු අයට ඡිවිතේ අයේ පාරක් හදාගන්න උත්සාහ කරන..❤️🙏

  • @tutuempire
    @tutuempire 2 місяці тому +10

    අක්කෙ අනේ මේ කතාව ගොඩක් වැදගත්.මට දැනුනා අවසානෙ ඉතුරු වෙන්නෙ කවුද කියලා.ඒ වගෙම අර කොල්ලට ආව feelings දැනුනා අම්ම දාල යන්කොට දැනෙනෙ වේදනාව එයාලට වෙච්ච දේවල් කියන්න තිබ්බනම් කියලා ජීවිතය හදාඅ ගන්න මනුස්සයට මේ විනාඩි 50 ත් ඇති❤

  • @ChandanaPrabhath-k7l
    @ChandanaPrabhath-k7l 2 місяці тому +11

    Notification එක දැක්ක ගමන් ආවේ.....ඔයාගේ කතාව අහන්න අක්කේ❤❤❤

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @PubuduNilakshana
    @PubuduNilakshana 2 місяці тому +7

    අලුත් එකක් දානකල් බලාගෙන හිටියෙ 😌

  • @nuwanchathuranga603
    @nuwanchathuranga603 2 місяці тому +6

    වැදගත් පාඩමක් සහිත වටින කතාවක්. ස්තුතියි මැනිකේ ❤❤❤

    • @3NGhost
      @3NGhost  2 місяці тому +1

      Thank you ❤,, huga kalekin oyagen cmnt ekak

    • @nuwanchathuranga603
      @nuwanchathuranga603 2 місяці тому

      @@3NGhost comment කරන්න බැරිවුනත් අනිවාර්යයෙන් ම කතා සේරම අහනවා. මැනිකේ ඔයා තමයි හොදම ඔයාගේ තැන ගන්න කාටවත් බෑ. ආදරෙයි මැනිකේ ❤️❤️❤️❤️ ඔයාගේ මූන බලන්න තිබුනනම්😔

  • @SamanSamanpriyantha-ml2eh
    @SamanSamanpriyantha-ml2eh 2 місяці тому +5

    Meka nopenena lokaya gana honda iganweemak. oyata thanks.

  • @DamithDissanayake-pt8eb
    @DamithDissanayake-pt8eb 2 місяці тому +84

    මගේ කතාවක් මේ විදියට අහන්න ලැබීම පට්ට සතුටුයි...අක්කේ...ගොඩක් ස්තූතී...ජය වේවා..තවත් ලස්සනවැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...💚😍✌️✌️😍💚

    • @psadhu2038
      @psadhu2038 2 місяці тому +2

      ❤❤❤❤❤❤
      ඔයා හොදට ලියනව මල්ලි..❤❤❤

    • @DamithDissanayake-pt8eb
      @DamithDissanayake-pt8eb 2 місяці тому +4

      @@psadhu2038 තැන්ක් යූ අක්කේ..💚✌️

    • @thisumbandara2097
      @thisumbandara2097 2 місяці тому +3

      තව කතා ලියපන් තත්පරේ තත්පරේ කුතුහලේ වැඩි වෙන කතාවක් මේකනම් ❤

    • @NilushiSenadeera
      @NilushiSenadeera 2 місяці тому +2

      දිගටම ලියන්න ලමයෝ ලස්සනයි කතාව

    • @DamithDissanayake-pt8eb
      @DamithDissanayake-pt8eb 2 місяці тому +1

      @@NilushiSenadeera තැන්ක් යු අක්කේ...💚

  • @maliniitaly8860
    @maliniitaly8860 2 місяці тому +4

    මාරම ලස්සනයි කතාව නංගියො අපි හ⁣ැමොටම මෙහෙම වෙන්නෙ නැති එකයි වැඩෙි ඉතින් ගොඩක් ස්තුතියි පුනරාගමනය ගිහින් දැන් නිදි මතයි අර රාලගුරා එනකල් අඩනව කටිටිය ජයවෙිවා නංගි පරිස්සමෙන් ඉන්න ❤ 😘😘Good n8

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤ akkooo,,oyata dan sanipada???

  • @hashanmadushanka632
    @hashanmadushanka632 2 місяці тому +3

    ඒ කතාව්ද් නම් 1න්ම මරු...
    ඒ එකම මම ගෙවන ජීවිතය ගැන මට නිහතමානීව ආඩම්බරයි...

  • @nilushilakshika
    @nilushilakshika 2 місяці тому +5

    Kathawak danakan balan hitiye ❤❤❤thanks ❤❤❤ budusaranai

  • @kavindaliyanagamage
    @kavindaliyanagamage 2 місяці тому +1

    මෙ කතාවට නම් මන් හරි ආසයි . සුපිරී මෙ කතාව . හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @g.sfinder
    @g.sfinder 2 місяці тому +6

    Very NEXT level☝️☝️
    මේක මුලු ශ්‍රී ලංකාවක් අහන්න ඕනී කතාවක්...
    මත් දේවල් වලට තම තමන් කරන වැරදී ආදේශ.කරන්න ඕනි..
    හැම කෙනාගෙම ජීවිත වලට අදාල වටිනා කතාවක්❤️❤️❤️☝️☝️☝️

  • @nethminmanusha688
    @nethminmanusha688 2 місяці тому +1

    මම අහපු හොඳම කතාව .ගොඩක් වටිනවා .මොකද බණ කතාවකට වඩා .ගොඩක් පැහැදිලිව තේරුණා .ක්‍රියාකරන වචන නෑ .මේ කතාව අහන්න සැලැස්සුවට .ගොඩක් පින් .❤❤❤

  • @Ministory95
    @Ministory95 2 місяці тому +2

    අහපු කතාවලින් හිතට දැනුන හොදම කතාව ❤

  • @anushakrishanthi9421
    @anushakrishanthi9421 18 днів тому

    ගොඩක් හොඳ ආදර්ශයක් ලැබෙනවා . මාරම ලස්සනයි . මම හරි ආසාවෙන් ඉවරවෙනකල් අහගෙන හිටියේ .❤️👌🔥

  • @IsuruUdara-dh2km
    @IsuruUdara-dh2km 2 місяці тому +7

    අළුත් කතාවක් දානකම් බලාගෙන හිටියේ, ජයවේවා! ❤❤

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @UpaliKonaramudiyanselage
    @UpaliKonaramudiyanselage 2 місяці тому +1

    මේ කතාව නම් සුපිරියක් තමයි

  • @Maleesha-x1t
    @Maleesha-x1t 2 місяці тому +5

    මරු මරු.. ජීවිතේට හොද අාදර්ශමත් කතාමක් 💚💚💚💚

    • @3NGhost
      @3NGhost  2 місяці тому +2

      Thank you ❤

  • @SankaWickramasinghe-sf8is
    @SankaWickramasinghe-sf8is 2 місяці тому +5

    අලුතින් කතාවක් එනකම් බලාන් හිටියේ ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉක්මනින් රාල ගුරුවරුන් වහන්සෙගේ කතාවක් ඔනේ

  • @nilukanilmini1456
    @nilukanilmini1456 2 місяці тому +5

    මේක මාර කතාවක් නංගී. ගොඩක් බය හිතෙනව අපි කොපමණ බැදීම් ඇති කර ගත්තත් අන්තිමේදි අපි සංසාරෙ තනි වෙන එක නවත්තන්න බෑ කියලා මාර විදියට තේරුම් යන්නෙ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤🎉🎉

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial 2 місяці тому +3

    Lassana kathawak..
    Me hama kathawakma lassanata idiripath karana oyage lassana voice eka aththatama puduma tharam lassanai..
    Thanks for the story Niro.. ❤️🌹

    • @3NGhost
      @3NGhost  2 місяці тому +1

      Thank you ❤ Gayan

  • @ChamilaDavika
    @ChamilaDavika 2 місяці тому +2

    ලස්සනම ලස්සනයි හොල්මන් කතාව සුදු නංගි බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න බායි සුබ රාත්‍රියක්

  • @Kavishadulshan
    @Kavishadulshan Місяць тому +1

    වටින කතාවක් ❤❤❤ good luck 3n ghost.. ❤❤

  • @sipbandara8032
    @sipbandara8032 Місяць тому +1

    wow...."හොල්මන් කතා Next Generation ... "
    ගොඩාක් වටිනවා......
    ජීවිතේ යථාර්ථය තරුණ ජීවිතවලට අවබෝධ වෙන්න හොඳ පාඩමක්....තව වීඩියෝ දාන්න මේ වගේ....❤❤❤
    මේකෙ "නර්ස්" කියන්නේ තමන් ජීවත්ව ඉන්නකම් විශ්වයට මුදාහළ සුදු කිරණ කියලයි මම හිතන්නේ....ඒ කියන්නේ මේතාක් සසර ගමනේ යමෙකු විසින් කළ පින්.....පින බලවත් වූ විට අඳුරු ශක්තීන් පළා යනවා.ඒවට බෑ අපේ ආත්මය අඳුර වෙත ඇදල ගන්න.....කෙසේ හෝ තව දුරටත් ජීවත් වෙන්න ආයු ශක්තිය ලබා දෙනවා.

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 2 місяці тому +3

    අක්ක් අද කතාව ත් වෙනද වගේම ලස්සන යි අක්කා.අනිත් කතාව ත් ඉක්මනටම දෙන්න අක්කා.බූදු සරණයි අක්කා.

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 2 місяці тому +6

    චරිත ලස්සනයට රගපානවා. අද ලස්සනයි කතාව ❤

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @AffectionateChicken-uf4rw
    @AffectionateChicken-uf4rw 2 місяці тому +5

    රාළ මාමගේ කතාව ඕනේ...... අක්කියෝ.... අද කතාව ලස්සනයි...

  • @ShankaLakmali
    @ShankaLakmali 2 місяці тому +3

    අැත්තටම මාරම ලස්සනයි මමත් අද ඉදන් වචනයකින් වත් කාගෙවත් හිතක් රිද්දන්නේ නැ❤❤❤❤❤❤❤ සොදරි දෙන්නකෝ❤❤❤❤❤😊

  • @SunilGeorge-i5x
    @SunilGeorge-i5x 2 місяці тому +1

    Aththatama oyatath pin kagema ho jeewitheta deyak ekathuwei me kathawa ahaddi ❤❤❤❤

  • @LahiruSadaruwan-zf3ei
    @LahiruSadaruwan-zf3ei 2 місяці тому +2

    සුපිරියක් අලුත් කතාව හරිම ලස්සනයි ❤

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @shehanshirantha8379
    @shehanshirantha8379 2 місяці тому +3

    අදනම් වෙනස්ම කතාවක් අක්කෙ👻👻👻👻👻💜💜💜💜

  • @ChamilaDamayanthi-v9p
    @ChamilaDamayanthi-v9p 2 місяці тому +1

    හරිම ලස්සන ජීවිතේ අැත්ත තේරැමිි ගන්න පුලුවන් කතාවක්.❤❤❤❤❤

  • @nuwanWeerasekara-j5h
    @nuwanWeerasekara-j5h Місяць тому +1

    දැන් තමයි අහන්න යන්නේ අක්කේ අදත් ලස්සන ඇති කොහොමත් හැමදාම සුපිරි නේ ඔයාගේ කතා 🥰💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @film.trims.
    @film.trims. 2 місяці тому +2

    ඔයාගෙ ලස්සනම කතවක් මේක 🤍
    හොද ආදර්ශමත් කතාවක් 🤍

  • @Yomali1233
    @Yomali1233 2 місяці тому +6

    අදත් 1st කමෙන්ට් එක මගෙ❤😁😁😁

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @naena.3972
    @naena.3972 2 місяці тому +4

    එක නම්,අමුතු ම,කතාවක් .නියමයිනේ නංගී .කියන්න.වදන් මදි.ලස්සන.කියන්න.ආයෙත් ලස්සන,කතාවක් අරන් ඉක්මනින් එන්න බුදු සරණයි jesu පිහිටයි ඔයාට .thank you නංගී අපේ ජීවිතය .අලුත් කතාවක්.අරගෙන ආවට.කතාව ගොඩක්ම ලස්සනයි
    ❤❤❤❤❤👍👍👍👍👍

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤ akkoo

  • @lahiruprasad1173
    @lahiruprasad1173 2 місяці тому +2

    අද කතාවත් සුපිරි ❤පට්ට නියමයි ලස්සනයි superb ❤ .තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕනෑ .thanks ඔයාට ❤❤❤❤.

    • @3NGhost
      @3NGhost  2 місяці тому +1

      Thank you ❤

  • @ashanadeeshani
    @ashanadeeshani 2 місяці тому +3

    ලස්සනයි ❤❤❤

  • @punsiribandara2116
    @punsiribandara2116 2 місяці тому +2

    ඉතාම ලස්සන ජීවිතය ගැන ගොඩක් අවබෝධ කරගන්නා පුළුවන් කතාවක් හරිම ලස්සනයි ජයවේවා ඔබ තුමියට

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @ThisumBandara-u9u
    @ThisumBandara-u9u 2 місяці тому +3

    මේ කතාව වැඩිය බය හිතුනෙ නැතත් ජිවිතේට මාරම massage එකක් දෙනවා ❤

  • @DinujaRashmika-x6j
    @DinujaRashmika-x6j 2 місяці тому +5

    සුපිරි අක්කෙ 😅❤❤

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @anuhemachandra8573
    @anuhemachandra8573 2 місяці тому +2

    වැරදුනු ජිවිත හදාගන්න නම් මේ කතාවම ඇති...ඉන්න කාලේ පුලුවන් තරම් කුසල් රැස්කර ගත යුතුයි...🙏🌻

  • @ThamashaAshani
    @ThamashaAshani Місяць тому

    මම ඔයාලගෙ හැම කතාවක් වගෙම බලලා තියෙනවා එත් මේතරම් ලස්සනැ මේ කතාව මාරම ලස්සනයි 🤗❤🤗

  • @aroshinduwara4409
    @aroshinduwara4409 2 місяці тому +1

    අද ගොඩක් වටින කතාවක් දාලා තියෙන්නෙ.ගොඩක් හොද කතාවක්

  • @thivankarukshan4276
    @thivankarukshan4276 2 місяці тому +4

    Ado meka nam me katha okkowamgema wenasma 1k. Hri awadanen ahuwe. ❤️

  • @ishanmadushanka2923
    @ishanmadushanka2923 2 місяці тому +1

    මෙක නම් ගොඩක්ම වටිනවා හදවතටම වැදෙන්න තියෙනවා ඒ වගේම හොද මොටිවෂන් එකක් ❤🙏

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 місяці тому +2

    ඔයා ඊයේ රෑ කතාවක් දාල මම මේ දැන් දැක්කේ අනේ ඉතින් ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි වෙනවට ♥️❤️

  • @RohanaBasnayaka-gc3dv
    @RohanaBasnayaka-gc3dv 2 місяці тому +2

    Hedenawanm jiwithe hadagamna me kathawath athi 🎉🎉🎉

  • @cargmesNiranjala
    @cargmesNiranjala 2 місяці тому +2

    හරිම ලස්සනයි ❤❤❤

  • @Yaka.777
    @Yaka.777 2 місяці тому +2

    😢ඇත්තමයී අක්කේ කතාවක් උනත් එක මාර එකකට වටිනවා ජීවීතේට ඔයානම් අක්කේ මාරයි ❤🎉 මනුස්සයෙක්ගේ හදවතටම වදින්න කතාව දාන්න ඔයා මාර දක්ශයි ❤ ඔයා අද මේ තැන ඉන්න එක පුදුමයක් නෙමේයී ❤🎉

  • @Chathura-gf4nn
    @Chathura-gf4nn 2 місяці тому +1

    Kathawa lassanai akke ❤😊. Samajeta honda message ekak.thank you.😊

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @kumarikumare3973
    @kumarikumare3973 2 місяці тому +2

    Adare hode theruwan saranai menika ❤❤❤❤❤❤

  • @milankarathnayake3382
    @milankarathnayake3382 2 місяці тому +1

    Next Level 👌
    Love You ❤

  • @ArunaShantha-j3h
    @ArunaShantha-j3h 2 місяці тому +2

    ගොඩක් ලස්සනයි වැදගත් කතාවක් 🥰🥰🥰

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @aravindalahiru4396
    @aravindalahiru4396 2 місяці тому +10

    අම්මේ කාතවක් නේ ගොඩක් සතුටුයි 1st coment එක මගේ

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @punarudadissanayaka6250
    @punarudadissanayaka6250 2 місяці тому

    Mama kalim coment kale nh.eth hemadama vedios beluwa.ada thmi balapu hondama eka. Jeewitheta godak watinawa.honda chanel ekk ❤❤

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 місяці тому +2

    මේ කතාව හරිම වැදගත් ..ලස්සනට ලියලා

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 2 місяці тому +2

    සුපිරි ආදර්සමත් කතාවක්..❤

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @AnuratennakoonTm
    @AnuratennakoonTm 2 місяці тому +5

    Nurse කීවාම අපේ ගෙදර උන්දෑ මතක් උනේ ...අද කතාව සුපිරි ලස්සනයි ...සුබ් 150 lagai නේද .ඔයා හොඳින් නේද පරිස්සමෙන් හොඳින් ඉන්න .❤❤❤❤

    • @3NGhost
      @3NGhost  2 місяці тому +1

      hodin innawa man,,, kalekin tamai cmnt ekak dakinne,, dan nitara katha ahanne nadda appaaaa

    • @AnuratennakoonTm
      @AnuratennakoonTm 2 місяці тому

      @@3NGhost apooi ne.අහනවා but comment demme ne.pluwan වේලාවට comment ekk danam.oya හොඳින් indako budusaranai.....

  • @tharindunuwantha5900
    @tharindunuwantha5900 Місяць тому +1

    Meka mn ahpu katha walin hodama kathawa

  • @lovelygirl4087
    @lovelygirl4087 2 місяці тому +3

    කතාව සුපිරි අක්කේ❤

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @HashanDilhar
    @HashanDilhar 2 місяці тому +6

    ඔයා කතාවක් දනකන් බලන් ඉන්නේ අක්කී බුදු සරනයි ඔයාට හැමදාම මෙි වාගෙ කතා දන්න

  • @IduwariBimsara
    @IduwariBimsara 2 місяці тому +4

    අද වෙනස්ම කතාවක් හරිම ලස්සනයි අක්කි රාළ ගුරුන්නාන්සේගේ කතාවක් ඕන ඊළගට හරිද 🫶❤️😇

  • @artgallery915
    @artgallery915 2 місяці тому +2

    හරිම ලස්සනයි අදත් කතාව❤ ඔයාගෙ කතා නිසයි මම රෑට නිදහසේ ඇස් දෙක පියාගන්නේ❤ රාල ගුරුන්වහන්සේගේ කතාවකුත් දාන්න අක්කෙ ❤ ආදරෙයි. හැමදාම අපි ඔයා එක්ක ❤

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @SihinaSathsara-y4f
    @SihinaSathsara-y4f 2 місяці тому +8

    සූනියම් දෙවියන් ගැන කතාවක් දන්න❤❤❤❤❤

    • @SihinaSathsara-y4f
      @SihinaSathsara-y4f 2 місяці тому +1

      Please sadu akki 🎉❤😊

    • @sltech1327
      @sltech1327 2 місяці тому

      අනෙර් ඔවු please 😢😢😢❤❤❤

  • @k.gayasha9266
    @k.gayasha9266 2 місяці тому

    Adath kathawa godak lassannai ❤❤❤❤❤ rala gurunnasege kathawa denne kawadda ikmanatama denna kathawa

  • @geethanjanagawinda
    @geethanjanagawinda 2 місяці тому +2

    ලස්සන හා ආදර්ශනාත්මක කතාව හද වතින්ම සුබ පතනවා අක්කා

    • @3NGhost
      @3NGhost  2 місяці тому

      Thank you ❤

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 2 місяці тому +2

    ආදර්ශයක් ada පරපුරට ❤❤❤❤

  • @Shantha-v7l
    @Shantha-v7l 2 місяці тому +141

    රාළ උත්තමයාගේ කාතාවේ 22 ඔනේ නැති උනොත් අමූ සොහොනේ දපලා මතුරනවා සත්තයි 😮😮😮😮

    • @nvisionlanka5357
      @nvisionlanka5357 2 місяці тому +19

      අපට නම් ඕනි හොල්මන් කතා බබා ගුරුන්නාන්සෙගෙ ඒවත් හොඳයි මොකද බොරු ගුරා😊ලගෙ හොර වැඩ ඒකෙ තියෙන නිසා

    • @Shantha-v7l
      @Shantha-v7l 2 місяці тому +1

      @@nvisionlanka5357 ඇතත් සවොදරයා තෙරුවන් සරනයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න ලැබේවා මහාසොන් උන්වාන්සෙගේ පිහිටයි හොදේ

    • @naena.3972
      @naena.3972 2 місяці тому +2

      😂😂😂😂😂

    • @ashen5781
      @ashen5781 2 місяці тому

      @@nvisionlanka5357 sirawatama bro 😅😅😅

    • @YalagePiyasena
      @YalagePiyasena 2 місяці тому

      😊
      😅
      😊​@@nvisionlanka5357

  • @Yashdineru
    @Yashdineru 2 місяці тому +2

    රාල ගුරුන්වහන්සේගේත් මේවගේ පැයක විතර කතාවක් ඕනේ 🙏

  • @warnalakshan9887
    @warnalakshan9887 2 місяці тому +1

    Onna mamath awa akke ❤❤..adanam loku kathawak dala ane 😂❤