කවුද හොරා? විමල් සියල්ල හෙළිකරයි...බැසිල් ගැන ගොඩක් දේවල් එළියට - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 385

  • @ChamiKulatunga
    @ChamiKulatunga 2 дні тому +60

    අඩෝ අඩෝ විමලෙ....
    එකට හොරා කාලා ඔහොම කියන එක හරිද බං.😂😂

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 2 дні тому +160

    එකට කාලා දෙකට අරිනව කියන්නේ මේවටනේ යකෝ

    • @tharushavinod424
      @tharushavinod424 2 дні тому +2

      😂😂

    • @ra5241
      @ra5241 2 дні тому

    • @NadeekaNadeeka-z2f
      @NadeekaNadeeka-z2f 2 дні тому +4

      කොහොමත් එකට කන කොට රස උනාට ඒව දිරවන කොට තනියම කියන්නෙ මෙවට තමයි බක් බුහ් කියන්බෙ ඔකද

    • @MemeDiscovery.
      @MemeDiscovery. 2 дні тому +3

      Mewwane comments 😂😂😂

    • @KelaniThissa
      @KelaniThissa 2 дні тому

      ඔව් ඉතින් දෙන්නෙක් එකට හිටියට අන්තිමට දරුවා හම්බවෙන්නේ එක්කෙනෙක්ට​@@NadeekaNadeeka-z2f

  • @SenarathYapa-ow8hr
    @SenarathYapa-ow8hr 2 дні тому +180

    හොල්මන්පිලය ඉන්නෙ නිකන් හොරෙන් පඩයක් ඇරපු එකෙක් වගේ😂😂😂😂

  • @ThiranLakshan
    @ThiranLakshan День тому +48

    ලංකාවේ ලොකුම සාප 2 ගොම්මන්පිල, පචවංශ

  • @ratnaperera1044
    @ratnaperera1044 2 дні тому +97

    හැබැයි බැසියගෙ දුෂණ වගේම විමල් කොහොමද මෙවැනි මන්දිර ගොඩනැගුවෙ දෙිපල රැස්කලේ සොයන්න ඒවත් සොයන්න ඕන.

  • @slwide7507
    @slwide7507 День тому +18

    මුන්ට එදා බැසිල් "මොළ හතා", අද නිකම්ම "හොරා"!

  • @basilkumara2821
    @basilkumara2821 2 дні тому +47

    ප්‍රශ්න අහන්න තව ටිකක් ඉගෙන ගෙන වරෙන් යාළුවා පව් උබලා

  • @Deepthi-v1q
    @Deepthi-v1q День тому +55

    හොරාට විරුද්ධව ..හොරා ඇවිල්ලා ...🤣😜😂

    • @JumanaAslam
      @JumanaAslam День тому +2

      Well said 😂😂😂😂😂

    • @Deepthi-v1q
      @Deepthi-v1q День тому

      @@JumanaAslam 🤣🤣🤣

  • @mohammadniyas1955
    @mohammadniyas1955 День тому +16

    උගන්ඩාවෙන් නැති නම් ඇමරිකාවෙන් හ‍රි මුන් හොරා කාපු ඒවා නැවත පවරා ගත යුතුයි විමල් කියන්නේ හොද පාවා දෙන එකෙක්

  • @pradeepfdo1753
    @pradeepfdo1753 2 дні тому +50

    ඔබට එතකොට පාස් පෝට් 2)අයිඩෙන්ටි කාඩ් 2)උබේ නෝනටත් ඒ වගේම එතොකොට උබට තිනය දේපල 😡😡

  • @dineshkumara8098
    @dineshkumara8098 2 дні тому +40

    විමල් හොරකම් කරලා නෑ බං.විමල් එදා සිටම අද දක්වා පෙනී හිටියේ රට වෙනුවෙන් .

  • @dilipasanga8907
    @dilipasanga8907 2 дні тому +32

    එකට කාපු උන්ට ලෙසට අරිනවා .

  • @himaldevinda7313
    @himaldevinda7313 День тому +1

    ✌️අල්ලනවනමි ඔන්න ✌️

  • @chamimbul4380
    @chamimbul4380 День тому +1

    මුංට voice cut දෙන උන් නැති කරන්න ඔනේ. මුං දෙන්නාගේ වත්කමි හොයන්න ඔනැ

  • @SaraniAthukorala
    @SaraniAthukorala 2 дні тому +17

    විමලු්ට කැපුව බැසිල්ටහොද වැඩෙ.

  • @amilaperera6053
    @amilaperera6053 2 дні тому +38

    මොනවද බං මේ මාධ්‍ය වේදියො කියන පගයල අහන ප්‍රශ්න.

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 День тому +5

    ඔක්කොටම kelawenawa 😂😂😂😂. mage කතිරය ගැන patta සතුටියි

  • @rukshalaweragala2649
    @rukshalaweragala2649 2 дні тому +18

    අනෙ පලයන් විමලෙ දැන් බයිලා කියන්නේ නැතුව දැන් තමා සිහිය ඇවිත් තියෙන්නේ

  • @ashanadhikari7856
    @ashanadhikari7856 День тому +4

    එකට සිට පුකට වෙඩි තැබීම 😂

  • @tinula
    @tinula 2 дні тому +10

    කට්ටයම එකට හොරා කාලා ඌ විතරක් වැරදි උඹලා හොද වෙන්න විදියක් නැහැ උනුත් හොරු උඹලත් එමමයි. තොපි සියල්ලගේ දේපල රජයට ගෙන සදාකාලික බරපතල වැඩ සහිත සුභ අනාගතයක් විය යුතුයි බොලාට රටට වින වද්දපු පරයෝ

  • @animal.10-u5k
    @animal.10-u5k День тому +8

    කෝමත් අහුවෙන හින්දා මුන් කලින්ම කියලා තැන හදාගන්න හදන්නෙ අපි ඕවට රැවටෙන්නෙ නෑ බ්‍රෝ🤣

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 2 дні тому +11

    උබලා ඒවා දැනගෙන උන් එක්ක ලැග්ගා නේද

  • @DMBagCollection
    @DMBagCollection День тому +3

    මැතිවරණයට කලින් උදේ ගම්මන්පිල නාටකයේ දෙවැනි කොටස මේ

  • @nima8549
    @nima8549 2 дні тому +9

    හොරුයි
    කම්බාහොරුයි..😂😂

  • @nimalr5111
    @nimalr5111 2 дні тому +13

    කවුරු මොනවා කියුවත් විමල් රටේ ඒකීයභාවය සඳහා විශාල සෙවයක් කළ කෙනෙක්. බැසිල් සහ නාමල් තමයි විමල්ව වගේම පොදු ජන පෙරමුණත් නැති කළේ .

  • @Timercreation
    @Timercreation День тому +3

    විමල් බීලද???

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 2 дні тому +3

    ඇයි ඒහෙනම් ඒ දවස් වල කියන්න තිබ්බේ නෙද....

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e День тому +1

      උබ ඒ දවස් වල ටීවී බැලුවේ නැද්ද ඒ දවස් වලත් මේ යකා ඔය ටික කිව්ව බැසිල් තමා මේ රට විනාශ කරන්නේ කියලා මූ කිව්වේ ආණ්ඩුව ඇතුළේ ඉද්දීමයි

    • @hasithjayarathne3660
      @hasithjayarathne3660 День тому

      ඇඟිලි තියෙන පලියට වචන කොටන්න එපා. මිනිහෙක් විදියට දෙයක් කියද්දි ඒ දේ ගැන පොඩි අධ්‍යනයකින් කියන්න ඕනි. අපරාදේ මනුස්සකම.

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 2 дні тому +14

    රට වෙනුවෙන් සැමවිටම නිවැරදි තැන සිටගත්, රටට වැඩක් කළ , ඇත්ත කතාකිරීම පමණක්ම නිසා ගූ කන වහල්ලුන්ගේ අප්‍රසාදයට පත්වූ වටිනා මිනිස්සුන් දෙදෙනෙක්❤
    බුද්දිමත් මිනිස්සු ඔබ සමඟයි ❤

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana День тому

    ❤❤❤❤❤❤

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 День тому +3

    රනිල්, බැසිල්, අනුර ... ගලපගන්න ...

  • @palikasenarathne8154
    @palikasenarathne8154 2 дні тому +13

    ආන්ඩුවේ ඉන්නකොට කට්ටියත් එක්ක හොරා කාලා. දැන් ආන්ඩුව නොමග යවන්න හදනවා... දැන් ඉන්න ජනාදිපති මෙයාගේ ගේම් වලට අහුවෙන්නේ නැහැ

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e День тому

      දැන් ඉන්න ජනාධිපති පිම්පියෙක් නේ හිරි වැටිලා ඉන්නේ ඌට කොහොමත් මොකුත් තෙරෙන් නැ

  • @hanifahamed1692
    @hanifahamed1692 День тому +3

    විමලේ ළඟ ඉන්න පුද්ගලයා කවුද. 😜😜😜😜😜හොල්මන්පිල නේද. අම්මෝ.

  • @shanikaperera4555
    @shanikaperera4555 День тому

    මේ මොකක්ද යකො මේ වෙන්නෙ😂

  • @pradeepudugama2134
    @pradeepudugama2134 2 дні тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 День тому +1

    අණ්ඩුවෙ ඉත්දි බැසිල් හොදයි දැන් හොරා කාටද බන් මෙව කියන්නෙ😂😂😂😂😂

  • @සදපිණි
    @සදපිණි 2 дні тому +12

    ජයවේවා 😂😂😂
    ඔන්න අර ෆයිල් තියෙනවා තියෙනවා කියලා කෑ ගහපු එවුන්ට හයේ පාරක්😂😂😂
    පුලුවන්නම් ඔප්පු කරපල්ලා😂😂😂
    නැත්නම් ඉතිං පුනරුදයේ ආණ්ඩුවත් ලොස්😂😂😂

    • @ratnaperera1044
      @ratnaperera1044 2 дні тому +2

      කරන්න බැරිනම් කැදවන්නෙ නැහැ. හැබැයි නොතේරෙන කමට බෙහෙත් නැහැ . උඩබුරන තප්පුලන උන් හිතන්නෙ පසුගිය රජයන්ට වඩා වෙනසක් නැහැ මුනුත් එහෙමයි කියල. කට ඉස්සරකරගන්නැතුව ඉන්නව මම නම්.

    • @Kumudu2000
      @Kumudu2000 День тому

      Me jvp anura ge file nevei..jeppo ekath varadiyata ganna epa😂😂😂😂

    • @dressedtokillwithnal2249
      @dressedtokillwithnal2249 День тому

      ඔබ තුම ලංකාවේ පුරවැසියෙක් ලෙස ලැජ්ජ විය යුතුයි ඔබගේ වටිනාම මහන්සිය මුදල් ඔබේ දරුවන්ට වියදම් කිරීමට තිබුණ මුදල් ...ඔබ වහන්සියෙන් හම්බ කරන හැම රුපියලක්ම... ලංකාවේ ඒක පවුලක් විසින් ගිල දමනවා ඔවුන් ඒවා කරන විට සාක්ෂි නැති වෙන්න කරන විදිය ඔවුන්ට උගන්වන්න අවශ්‍ය නෑ...දැන් ඔබ පුරාජයේරුවෙන් එය ඔප්පු කරන්නේ ඇයි කියනවා... අහෝ මුදලට කමෙන්ට්ස් දැමුවාට ඔය තත්ත්වයට පත් වෙන්න එපා...😢

  • @NatureNest76
    @NatureNest76 2 дні тому +2

    ටිකක් වෙව්ලනවා වගෙත් තියෙනවා😂😂

  • @chamilamadusanka7717
    @chamilamadusanka7717 День тому +1

    ගම්මන් පිලයා ඉන්න විදිය🤩🤩

  • @M.Perera
    @M.Perera День тому

    එකට හොරා කාලා දැන් වෙන කතාවක්.

  • @Senawirathna77
    @Senawirathna77 День тому +1

    දැන් නින්දනේ ඇහැරිලා😂😂

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 2 дні тому +18

    මූනම් මහ හුත්තිගේ පුතෙක් ජේවීපි එක්ක එකට ඉදල ජේවීපි එකට කලවලා මහින්දලා එක්ක එකට ඉදලා දැන් උන්ට අරිනවා 😂😂😂

    • @NuwanWeerasinha-x7d
      @NuwanWeerasinha-x7d 2 дні тому +1

      😂😂😂😂😂

    • @sugathfernando3538
      @sugathfernando3538 День тому +1

      මහින්දට ඇරියෙ කවුද? බැසිල ගැනනෙ කියන්නෙ😊

  • @sampathisuru7875
    @sampathisuru7875 15 годин тому

    එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඕකට

  • @hanz6282
    @hanz6282 День тому +3

    ඒවා ආණ්ඩුව කරයි තොපි සේරම ලෑස්ති වෙලා හිටපල්ලා 😂

  • @prasannachathuranga5628
    @prasannachathuranga5628 День тому

    කාලෙකින් දැක්කේ

  • @SupunChamara-j5e
    @SupunChamara-j5e День тому +13

    මේකේ ඉන්න ඔස්ථාර්ලට චුට්ටක් මතක් කරන්නේ විමල් බැසිල් ට විරුද්දව කතා කරේ අද නෙවේ එදා ආණ්ඩුව ඇතුළේ ඉඳන් පොර බැසිල් ට විරුද්ධව කතා කරා පොර කිව්ව මේ රට විනාශ කරන්නේ බැසිල් කියලා එතකොට උබල පවා කට වහගෙන හිටියා දැන් නම් උබල ට මතක නැතුව ඇති මේ මිනිහා එහෙම කිව්වද කියලවත් මෙයාට අවසානේ එකෙන් එලියට එන්න හේතුවත් බැසිල් දැඩි ලෙස විවේචනය කිරීම තමා

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 День тому +3

      විමලයා තට්ටු ගෙවල් ගැහුවෙ කොහොමද කියලත් හොයන කොට තමයි උඹලට රෙවෙන්නෙ😁

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 День тому

      අනේ ගොං පඩයෝ…..😂😂😂 ගදගස්සන්නැතිව පල පල

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 День тому

      මොල පොඩි ජෙප්පො පුදුම තරහක් විමල් එක්ක තියෙන්නේ😂

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e День тому

      අනික මොකක් හරි කමක් නෑ උබලගේ ආණ්ඩුව ඇවිත් දවස් 110ක් විතර මොන හොරාද ඇල්ලුවේ යකෝ එන්න කලින් කිව්වේ පහුවදා හිරේ දාන විදිහට

  • @buddikabuddika8106
    @buddikabuddika8106 День тому

    මෙයානේ කිවිවෙ මොල හත කියලා ඌට හොරාකන්න මොල හත තිබිලා තියෙන්නේ

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 2 дні тому +17

    කොට්ටහච්චිව ගෙනල්ලා උගන්ඩා සල්ලි ගැනත් අහමු

    • @Nimarlls
      @Nimarlls День тому +1

      යකො උගන්ඩාවේ තිබ්බනන් දැන් තියාගෙන ඉන්නෙ නෑ එලිඋනාට පස්සෙ

  • @boo9523
    @boo9523 День тому

    ගිරේට අහු උන පුවකයි වේලිච්ච දුංකොලයයි වගේ..

  • @chamil7490
    @chamil7490 2 дні тому

    එකම ප්‍රශ්නෙ අහනවා

  • @bguindika9766
    @bguindika9766 2 дні тому +1

    Niyamai nimalo

  • @Subashsenevirathna
    @Subashsenevirathna День тому +1

    විමලේ කතා කරද්දි වෙව්ලනවා

  • @Singa29
    @Singa29 День тому

    බීලා වගේ නේ 🥸

  • @HonewellEmaar
    @HonewellEmaar День тому +5

    මේ වේසාවෝ දෙන්නටම එලව එලව ගහන්න ඕනී

  • @kelumekanayake3221
    @kelumekanayake3221 День тому

    ඒ කාලේ දෙවියෝ දැන් හොරා මුන් ඔක්කොම යාලුවෝ

  • @lnsanjeewa2350
    @lnsanjeewa2350 День тому

    මාධ්‍යවෙදියා මොකෙක්ද 😂😂😂

  • @chamilekanayaka7105
    @chamilekanayaka7105 День тому

    එකට කැවත් බොක්ක වෙනස් කියන්නෙ ඔකට තමයි

  • @maheshgunawardana9599
    @maheshgunawardana9599 День тому

    ලොකුම පාවාදීම

  • @aliaalia2025
    @aliaalia2025 День тому

    අයියෝ සල්ලි...😂 එකට ඉදලා හොරා කාලා පැරදුන ගමන් ඔහොම පාවලා දෙනඑක හොදද මන්දා...හොර පූසෙක් වගේ ගොම්මන් පිලත් පස්සෙන් ඉන්නවා...වැඩේ කැතයි...😂😂😂😂😂😂😂😂

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 День тому

    හීරලු කොමෙන්ට් ස්

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 2 дні тому +2

    ආ... උඹ බබා එතකොට 😂😂😂

    • @Sbpt675
      @Sbpt675 2 дні тому +1

      විමලයා බබා කියමුකෝ 😂 එතකොට උඹලා 😂 උඹල බබාලා නෙවෙයි කියලා පෙන්නපන්කෝ 😂

    • @keerthidissanayaka2374
      @keerthidissanayaka2374 День тому

      @Sbpt675 උඹල කියල අදහස් කරේ...??😂

    • @Sbpt675
      @Sbpt675 День тому

      @@keerthidissanayaka2374 😂

  • @SLliveHits
    @SLliveHits 2 дні тому +1

    🥴ඇඬිල ඉන්නෙ😅

  • @LalanrajendraMunasinha
    @LalanrajendraMunasinha День тому

    විමලෙ බයෙන් කාතාකරන්නෙ කියලා හිතෙන්නෙ මට විතරද😂

  • @bernarddesilva9222
    @bernarddesilva9222 2 дні тому +3

    Here is a TRUE Witness About Basil Rajapaksa. Not a Normal Person, but A Ex MINISTER ! Let’s See The Action Present Government About To Take !

  • @DissasemblydroneNtehe
    @DissasemblydroneNtehe День тому +3

    ජෙප්පො එතකොට කරන්නේ අපහාස නෙමෙයි😃😃 කොට්ඨාච්චි ගෑනිගේ බෝක්කු කටත් ඒ වගේම තමයි😆😆

  • @ErangaNivithigala
    @ErangaNivithigala День тому

    2019 මුදල් ඇමති කරනකොට කට පුප වහගෙන හිටියේ 😂

  • @RushanKarunarathne
    @RushanKarunarathne День тому

    මුන්ගෙ නාට්‍ය අග ඉදන් මුලට බලමු.....😂😂😂 සිහිකරමින් අතීතය 😂😂

  • @PriyankaDon884
    @PriyankaDon884 2 дні тому +14

    ඔයා ලංකාවේ කරපූ ජොබ් එක මොකක්ද???අනුරකුමාර???ලාල්කාන්ත විජිත හේරත් ටිල්වින් බිමල් පින් හදුනා මොනවද කරපූ ජොබ්😂😂😂😂😂

  • @niroshmadushan8791
    @niroshmadushan8791 День тому

    අඩෝ විමලෙයි ගම්මන්පිලයි ආයෙ එකතු වෙලා

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 2 дні тому +3

    පරිස්සමෙන් මුන් එකතු වෙලා රජය අපහසතාවයට පත් කරන්න හදන්නේ මොකද මේකට ගොම්මන්පිල සම්බන්ධයි.මුගේ පස්සෙ ඉන්න එකාගේ හිනාව කොහොමද.මුන් සේරම එකතු වෙලා ගහන game පරිස්සමෙන් අනුර සහෝදරයා .

    • @Sbpt675
      @Sbpt675 2 дні тому

      ලොරි ටෝක් දීලා...😂 උඹලට රෙද්දේ රේවිලා..නේ ඉන්නේ 😂

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 День тому

      අනුරට උඹලාගේ ගොන්නුන්ගෙන් ආරක්ෂා වෙන්න කියපල්ලා ඉස්සෙල්ලාම.
      රන්වල,කොට්ටහච්චි,කොටු පැනපු ඩබල,දනහිස්ස,වසන්ත කිව්වොත් කරොත් ගොන් වැඩක් ගොන් කථාවක්.
      උන්ගෙන් පරිස්සම් කර ගනින් මුලින්ම

  • @Leomessifrenando
    @Leomessifrenando День тому

    😂😂😂😂😂😂😂😂 තව එයි තව එයි එලියට

  • @maheshbuddika345
    @maheshbuddika345 День тому

    එකට හොරකමේ ගිහිල්ලා පාවලා දෙන ලස්සන

  • @DanLahrrr
    @DanLahrrr 2 дні тому +4

    එකට කාලා දෙකට අරිනව කියන්නේ මේවටනේ යකෝ(2)

  • @mudithdawatage
    @mudithdawatage День тому

    ඇයි ඛැසිල් විතරක් , මයින්ද හොරෙක් කියන්න තාම බයද ?

  • @thudellagesarath65
    @thudellagesarath65 День тому

    මුං දැන් පොලොන්ගු වෙලා.

  • @Nimarlls
    @Nimarlls День тому

    මේක මරු උන් හොරාකාපු ඒවා මුන් කියනවා මුන් හොරාකාපු ඒවා උන් කියනවා උන් ආවම 😂😂

  • @harshabodhiguptha8842
    @harshabodhiguptha8842 День тому +1

    විමල් වෙවුල වෙවුල කියන්නෙ මොකො

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 День тому

      ස්නායු රෝගයක්.පාකින්සන් කියලා

  • @HirunKarunaratne
    @HirunKarunaratne 2 дні тому +14

    *හැඳුනුම්පත් දෙකේ මිනිසා! දේශයේ පචායුධය!*

    • @Sbpt675
      @Sbpt675 2 дні тому

      මටත් දෙකක් තියෙනවා බං 😂

    • @HirunKarunaratne
      @HirunKarunaratne 2 дні тому

      @@Sbpt675 උඹට තියෙන්නෙත් ව්‍යාජ හැඳුනුම්පතක් ද? 😂 හරියට නිකන් ඔය යන්තම් මාස 06ක් පරණ ව්‍යාජ UA-cam ගිණුම වගේ 😁

    • @Sbpt675
      @Sbpt675 День тому

      @@HirunKarunaratne ජාතික හැඳුනුම්පත් දෙක දෙක තියන දහ දෙනෙක් මම උඹට හොයලා දෙන්නද 😂 ඒක නෙමේ බිංගිරියේ ගාමන්ට් එකෙන් මාලිමාවේ මන්ත්‍රීල දෙන්නා එලවපු එක ගැන උඹ මොකද කියන්නේ? 😂

    • @prageethbandara5381
      @prageethbandara5381 День тому

      ජෙප්පෝ දාපු නඩු තමා ශේෂ්ට අධිකරණයෙන් නිදොස්කොට නිදහස් කලේ.

  • @warunajayasundara4198
    @warunajayasundara4198 День тому

    අපෝ ඔයිට වඩා හොදයි විමල් චීත්තයක් ඇද ගත්තනම්...😂😂😂😂

  • @janithcham1221
    @janithcham1221 День тому

    විමලා වෙව්ලනව...🎉🎉

  • @shrilalherath108
    @shrilalherath108 18 годин тому

    ගොම්මන් පිලත් ඉන්නවා....
    මොකටද එනවද මන්ද

  • @amilajaga8097
    @amilajaga8097 День тому

    මුන් මල මිනි වගේ. කොන්ද කෙලින් තියන් මේ ආණ්ඩුවට බය නොවි හිටහල්ලා

  • @motherof-od2xo
    @motherof-od2xo 2 дні тому

    විමල්ගේ s code ඒක😂

  • @anura95
    @anura95 День тому

    පවු වැඩේ ,ඕට වඩා නරකද බැසිල් ම ඇවිල්ලා උත්තර දුන්නනම් , මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ !! 😂😂😂😂😂😂😂

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 День тому

    මෙයත් පටිට හෙරෙක් හෙදෙ මෙියාව ඉස්සේල්ලාම ගන්න.

  • @jh4803
    @jh4803 День тому

    Tom and Jerry 😅
    After a long time 😂😂

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 2 дні тому +5

    මේව ප්ලෑන්.... හැබැයි එකට කාල අරිනව කියනව කියන්නෙ මේවට.

  • @pofansrilanka7345
    @pofansrilanka7345 День тому

    විමල් ගම්මම්පිල හොරකම් කරපු කෝටි ගනන් නිසා එවුන් හාල්මැස්සො නම් රාජපක්ෂලා ඇතුලු අනිත් උන් dinosaursල වෙන්න එපැයි.

  • @navindushachintha
    @navindushachintha 2 дні тому +2

    උන්ගෙ උන්ටම කියවලා උන්ටම දෙනව සොට් එක mmru 😙

  • @X1b3-c2r
    @X1b3-c2r День тому

    අර පොට්ටයා😂 කවුද

  • @MaheshThilakarathna-x8n
    @MaheshThilakarathna-x8n День тому

    විමලය කීව හරි කොටු හොටු හච්ච😂 හුන්ඩායි 5 යි නැතිවුනොත් 😂

  • @NiroshAlwis
    @NiroshAlwis День тому

    හිරු නම් සල්ලි තමයි 😂😂😂

  • @atulanishantha6972
    @atulanishantha6972 2 дні тому

    Topi ඔක්කොම horu

  • @digpriyankara
    @digpriyankara День тому

    බැස්ලි සෝමාවතියේ දාතු උස්ස්ලා කියන්නෙ ඇත්තද බං?

  • @dhanushka6834
    @dhanushka6834 День тому +1

    නියමයි විරවන්ස හොද දෙයක් ඇහුවමයි කාලෙකින්

  • @JanithaEkanayakenb
    @JanithaEkanayakenb 2 дні тому +1

    Wimala wewulanawa kiyala denenne mata witharada?

  • @gmlyna
    @gmlyna День тому

    2010 -2015 කාලේ බැසිලා හොරකම් කලා කියලා දැන දැන 2020 ඌව පාර්ලිමේන්තුවට ගෙනාවේ මුන් අත උස්සලා තමයි.දැන් වැල් බයිලා ගහනවා .

  • @GayaniApsara-lo5dt
    @GayaniApsara-lo5dt День тому

    Aiyooo wimale

  • @pathumperera1452
    @pathumperera1452 2 дні тому +1

    තොපි සහ මුන් එකට කඩේ ගිය , මහ එකෙක් ගැන නේද මේ කියන්නෙ.. 😂

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g День тому

    වීමලෝ ඔයා ගැනත් හොයන්න ඔනේ

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 День тому

    We thought government have to proceed with legal proceedings to found the real culprits and put them behind the bars.