හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2025-01-05 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 78

  • @SamarathungaRajapaksha-x8u
    @SamarathungaRajapaksha-x8u День тому +5

    පිට රටවල රියදුරු සමග කවුරුත් කථා කෙරන්නෙවත් නැහැ රියදුරු පුදුම ලස්සනට ඇදලා ඉන්නේ ඒ ගොල්ලෝ ලග පෝන් තියෙනවද කියලාවත් හිතන්න අමාරුයි එතරම්ම නිතිය තදයි

  • @chandanakumar4603
    @chandanakumar4603 День тому +10

    බස්ගල්ලෝ නම් වැඩක්ම නෑ.පෝන් පාවිච්චි කලොත් දුවන බස් එකේ අනිවාර්යයෙන් ලයිසන් අවුරුද්දක් තහනම් කරයුතුයී.

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 День тому +9

    එ්ක හොද වැඩක්..බස්වල සිංදු දාගෙන යන එකත් නවත්තන්න...

  • @rjayathilak
    @rjayathilak День тому +6

    කීලින්.ලංකා.යටතෙ.CTBබස්වල
    දුම්.පරික්ෂා.කරපල්ල.සමහර
    බස්වල.පාරෙ.යනවා.කලු.දූම.
    හුස්ම.ගන්න බැ

  • @DwbbKh
    @DwbbKh День тому +7

    පිට රට වාහන වල තියෙන වාහනවල විනීත kamath එක්ක බලද්දී ලංකාවේ වාහන තනිකරම thoran

  • @dulanjiwijekoon8304
    @dulanjiwijekoon8304 День тому +7

    යකෝ ෆෝන් කනේ ගහන් වාහන එළවන එක හොද දෙයක්ද.ජීවිත කීයක් අරගෙනද යන්නෙ
    මුන් හැදෙනව වෙනුවට මුන්ට ස්ට්‍රයික් කරන්න පිස්සුද

    • @WijerathnaNayanakantha
      @WijerathnaNayanakantha День тому +1

      නංගි හරි නංගි....මුන්ට කෙලවන්නම ඔනෙ

  • @sampathhathurusinghe7979
    @sampathhathurusinghe7979 День тому +2

    කාලකන්නි මාධ්‍ය මර්ධනය කෙරුවට කමක් නෑ ඒකට ජනතාවක් වශයෙන් අපි එකඟයි

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 День тому +4

    🌻 සුභ දවසක් වෙිවා hiru නාලිකාවේ සැමට 🌻
    🌷 බුදු සරණයි 🌷
    🌹🧭💕🧭🌹

  • @champikaa80
    @champikaa80 День тому +6

    අනෙ පලයන් බස් ගැමුණුවො තොව හැදි ගැවෙළා පලයන් .සැම traffic light වල කාළය පෙන්නන පුරු සවිකිරීම කරන්න.දැන් කරන ගොන් වැඩ දැක්කම හිනා යනවා බස් වලට කරන වැඩේ මරු අනික බ්ත්තර කිකිළි හැමදාම දානවා නම් වෙනස 5%නම් නිශ්පාදන එකකයක ම්ල එකක් විය යුතුය මාසය මැද ම්ළ ඉහළ පහළ යන්නෙ කොහොමද ?පාරිභෝගික අධිකාරියේ ඉන්නෙ G Wasso

  • @VijayKumar-c1r3m
    @VijayKumar-c1r3m День тому +5

    ❤❤❤❤niyamai AkD

  • @swimming5886
    @swimming5886 День тому +2

    හදිසි කෝල් එකක් වත් ගන්න බැරි තරමට උන්ට කැමති සින්දු මහා හයියෙන් දාගෙන යන එක නවත්වන්න ඕන.

  • @sampathfernando-bz8yh
    @sampathfernando-bz8yh День тому +2

    පැත්ත ගියත් ඇත්ත 😅😅

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx День тому

    ආයුබෝවන් 🙏🙏🙏❤️❤️

  • @Yughh-k4y
    @Yughh-k4y 19 годин тому

    හොද වැඩේ ඔබලට

  • @myjan6324
    @myjan6324 День тому +1

    සියට දහයක් කපන ඵක වැරදියි ගෙවන්නෙ සුලු ගනනක් මාසයට 10 කැපුවම මොනවද බෙහෙක් ගන්න ඉතිරිවෙන්නෙ හෙනගහනව නේද මෙි අපරාදයට

  • @milroydesilva490
    @milroydesilva490 День тому

    රටේ නිති පිලිපැදිය යුතුමයි.කිසිඳු වෙනසක් කරන්න එපා.මෙහෙම මේ රට හදන්න බෑ

  • @amasing1110
    @amasing1110 День тому

    CLEAN SRI LANKA අපගේ ආගම වේවා. තායිලන්තෙය් ප්‍රසිද්ද වැසිකිලි තරු පහේ හෝටල වැසිකිලි වගේ පිරිසිදුයි. ගෙදරින් පටන්ගනිමු. වැසිකිලි නාන කාමර වල වතුර ගතිය තැබිම මදුරුවන් බෝකිරිමය. කුස්සියේ කුනු ගොඩ මැස්සන් බෝකිරිමය. තමන්ට පිහිට තමාම නිසා අපි අපිම සුද්ද කර ගනිමු.

  • @StanleyKumar-u2f
    @StanleyKumar-u2f День тому +1

    PLS POLICE OFFICE, WE BEG U TO KEEP A FULLSTOP TO THE SOUNDS IN PRIVATE BUSUES..SPEAKERS VERY LOUD...CANT BEAR..BAN THIS SPEAKERS IN PRIVATE BUSES..BUS DRIVERS 95% ARE DEUGS LIKE KASIPPU ND ETC....

  • @SapumalSudesh
    @SapumalSudesh День тому +1

    Jak gahana UN Dan Allan nadda..

  • @TaniyaJWood
    @TaniyaJWood День тому

    Highly anticipated

  • @inukafernando5591
    @inukafernando5591 День тому +4

    ඇත්තටම නීතිය ක්‍රියාත්මක කල යුතුයි .ව්ශේෂයෙන්ම ප්‍රයිවට් බස් අයට.මොකද ම්නිස් ජීව්ත කීයක් නම් මේවාගෙ ගමන් යනවද.ඇත්තටම බස් සංගම් මේවාට විරුද්ධ විය යුතු නොවේ.තමන් නීතියට හරි දේ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ . මාලිමාවට ජය වේවා.

  • @StanleyKumar-u2f
    @StanleyKumar-u2f День тому

    THEY MUST PASS O/LEVEL...NO DECIPLINE.

  • @chandanakumar4603
    @chandanakumar4603 День тому +2

    හිරු FM අහන්න ඔබත් එක්වෙන්න.

  • @AnuruddaDasanayaka-j9s
    @AnuruddaDasanayaka-j9s День тому

    ඒකට වාහන වල කැලි ගලවන්න එපා මහත්තයා

  • @AnuruddaDasanayaka-j9s
    @AnuruddaDasanayaka-j9s День тому

    ඒ මිනිස්සුන්ගේ රස්සාව නැති කරන්න ජනාදි පතිට අයිතියක් නැ හාද

    • @nb9170
      @nb9170 День тому

      මගීන්ගේ ජීවිතය අවදානමට දාන්නත් රියදුරන්ට අයිතියක් නෑ හාද......

  • @hashanmadhu1225
    @hashanmadhu1225 День тому +1

    Hiru nam සල්ලී තමයි😂

  • @dhanushkawedagedara4070
    @dhanushkawedagedara4070 День тому

    අපේ ලංකාවේ ගොබ්බයෝ කවදාවත් හදන්න බෑ..

  • @joka771
    @joka771 День тому

    Ow....mata..penenawa...anagathayedi...""HIRU...KELAWA....GANEEMATA..""....niyamitay......🤪🤪🤪🤪🤪🤪🤪🤪🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @PradeepChamara-z2l
    @PradeepChamara-z2l День тому +1

    එකනන් ඇත්ත .😂😂😂😂

  • @ravindrasanjeewa9839
    @ravindrasanjeewa9839 День тому +1

    බස් ගැමුනුව හිතාගෙන ඉන්නෙ තාම උන් පාලනය කරන රට මේ තියෙන්නෙ කියල.ඕකව ගහල එලවන්න ඕනෙ.මුන් සත්තු වගෙ පාරෙ යන්නෙ ඒක සාදාරනය කරන්න එනව...

  • @upuldarmapriya8723
    @upuldarmapriya8723 День тому

    Ma ගැමුණු alawala dapiyau...වැරදි karana un rakindada mu kiyanna.

  • @Greedycormorant
    @Greedycormorant День тому

    Lalith darmasekara wa clean karapan,

  • @CurvyModels-hx1re
    @CurvyModels-hx1re День тому

    Clean anura kumara😂

  • @najithasithuruwan6590
    @najithasithuruwan6590 День тому

    Ctb walath ticket kadana eka balanna police ye ayata bara denna mokada dn ewai ticket dennema na

  • @najithasithuruwan6590
    @najithasithuruwan6590 День тому

    Maraya enna qwama noya inna ba mahaththayooo

  • @jayantharohana4493
    @jayantharohana4493 День тому

    අනේ ගැමුනු උබ මිනිස්සුන්ගෙන් ගුටි කන දිනේ ලගයි

  • @lamappugepradeepika4161
    @lamappugepradeepika4161 День тому

    Ballo😊

  • @Greedycormorant
    @Greedycormorant День тому

    Gamunu ballawa
    Hirey dappan

  • @SapumalSudesh
    @SapumalSudesh День тому

    Ctb laisan balance naddo..ctb dum sahathika na

  • @ravindrasampath5179
    @ravindrasampath5179 День тому

    Puluwannam clean sri lanka ekata me ape jara jirna wechchcha cricket bord eki oka karwana nadayai aurudu ganak ghalath bolekata ghaganna bari bolayak daganna bari me jarajirna wechcha me ralama ain karala denna Hiru eken oya shammilai me wadabari tarzon la tikai clean sri lanka eken ain karanna help karanna

  • @StanleyKumar-u2f
    @StanleyKumar-u2f День тому

    GO MAN SJB..U PEOPLE ALWAYS BAILA ..UR BAILA WE REJECTS.OK.KEEP UR MIND

  • @hemalathahemalatha4691
    @hemalathahemalatha4691 День тому

    malimawe ragaya kilin karanawa mnissunta kanna nhaha haal pol gini gannan thel mila adukaranawa kiuwa ko dan kiyapu deewal akakwath keruwe naha thawama

  • @MathiAlagan-vz8oj
    @MathiAlagan-vz8oj День тому

    Mevage vadath anivarang onna

  • @SapumalSudesh
    @SapumalSudesh День тому

    Ctb parana bus ain karaprlla

  • @SanthaKumara-n5i
    @SanthaKumara-n5i День тому +2

    😂

  • @sakurakushani
    @sakurakushani День тому

    Garu janadi pathi tumani AHARA wallata wath badu adu karanna.. dun porondu itu karanna

  • @PradeepChamara-z2l
    @PradeepChamara-z2l День тому +1

    😂😂😂😂😂😅😅😅😅

  • @MohomadHareed
    @MohomadHareed День тому

    KLEEN.SRI.LANKA...ME.VADE.HODAI..MEVA.KRIYATHMAKA.VENNE..TIKA..KALAYAI....ADIKA..SHABDA..NALA..KANA..PALENNA..SHABDA..NALA..MEVA..NAVATHVANNA.BAHA..POLICIYATA..SALLI..DEELA..YANAVA..NEETHIYAK..VENNE..NAHA..POLICIYA..HAMBAKARANAVA.MEKA. THAMA..ATHTHA

  • @Chithra-o2y
    @Chithra-o2y День тому

    Athokota. Ko. Hiru. Cleing kara. Me. Mona. Nadagamakda. Rate. Pathala. You. Horui. CLEING KARANNA NATHUWA. RATHAWAHANA. CLEING KARANNA. ARAN. RATE. KOCHARA DEWAL. THEYANAWADA.

  • @Jayanthaudahakammale-j3d
    @Jayanthaudahakammale-j3d День тому

    umbalage rakiyawa magiyage,padikayage jeewitha deapola .minissunta hena gahuwwath kamak naha .oya amathara wahana gajat genweema nispadanaya,weladamata neethiyen badawak noda sawi karana kenata daduwam kirema harida?aneka boho pirisakage wakkra rakiya nathi wenawa anathuru walakweemata wisaduma wagema 3 weel ,bus wala awahira nowana lesa pansalak palliyak thibunath mokada eka rayen harak samajaya wenas kireema apahasui.mokada andu wirodeenta udaw karana hiwallunata moda choon ganna pasubima hadanna epa .

  • @shanshan8873
    @shanshan8873 День тому

    samara heung pissovagea kathakarannea

  • @shanshan8873
    @shanshan8873 День тому

    thisa athanayakka pisaktha buruwa