Tissa Jananayake - Episode 275 | ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය ඇයි?

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 117

  • @theekshanawickramarathna6852
    @theekshanawickramarathna6852 5 місяців тому +127

    තිස්ස සර් සුපිරියක් කියන අය මේ කොනට❤❤❤

    • @thisumlimethsara2863
      @thisumlimethsara2863 5 місяців тому +2

      ඇත්ත ❤️❤️❤️

    • @SunethraNilmini-w2l
      @SunethraNilmini-w2l 5 місяців тому +1

      ❤❤❤❤❤❤

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 місяців тому

      Kon wenna thamai wenne wandana kara kara hitiyoth 😂

    • @TheVihangasathsara
      @TheVihangasathsara 4 місяці тому

      තෝ කොනට වෙලා ඉදපම් මෝඩයා😂😂

  • @jayawardana4947
    @jayawardana4947 5 місяців тому +11

    මට වයස 63 සර් විඩියෝ වලින් ගොඩක් දේ ඉගන ගන්නවා ස්තුතියි

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 5 місяців тому +51

    මට ඉගෙනගන්න ලැබුන මාරම දක්ෂ ගුරුවරයෙක් තමයි තිස්ස සර්.මගේ ජීවිතේ වීරයා.ඒ කාලෙ මට මතකයි ප්‍රජනනය පාඩම සර් පටන් ගන්නවා කිව්වම අපේ පන්තියට ළමයි අලුතින් ආවා ඒ පාඩම ගැන විතරක් විශේෂයෙන් ඉගෙනගන්න .හුගාක් ළමයි හිතුවෙ ප්‍රජනනය කියන්නෙ හරි අමුතු පාඩමක් කියලා.අපි පුදුම විදිහට හිරවෙලා හිටියෙ එදා පන්තියේ.ඒ තරමට ළමයි පිරිලා. සර් ටැබ් එකක් ගෙනල්ලා හිනා වෙවී ළමයින්ව වීඩියෝත් කලා.ඒ කාලෙ මතකය හරි සුන්දරයි.සර්ට තව හුගාක් කාලයක් අපි වගේ ළමයි දහස්ගාණකගේ ඇස් පාදන්න හැකියාව ලැබේවා.❤❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 5 місяців тому +1

      දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූ දා සිට උතුම්ම දවස එය වනු ඇත
      ජූනි 13, 2014 Maria Divine Mercy fatherofloveandmercy
      මගේ ආදරණීය දියණිය, මගේ කාලය ඉතා ආසන්නයි, මේ නිසා, ලෝකයේ සෑම පුද්ගලයෙකුම ඕනෑම මොහොතක මේ ජීවිතයෙන් ඉවත් කිරීමට මෙන් සූදානම් වීම වැදගත් වේ. මගේ ඇමතුම නොසලකා හරින්න එපා, මක්නිසාද යත් මහා දිනය සඳහා සූදානම් වීමට අපොහොසත් වන අය මහත් වේදනාවකින් සිටිනු ඇත.
      මගේ දෙවන පැමිණීමේ දිනයේ, අනතුරු ඇඟවීමට පෙර, මම කවුදැයි මම ලෝකයට ඔප්පු කරන දින, ඔබ සූදානම් විය යුතුය. මා පැමිණෙන්නේ ඔබ සැමට අතිවිශිෂ්ට නව තේජාන්විත පාරාදීසයට ඔබව රැගෙන යාමටයි. මම කාවවත් කොන් කරන්න කැමති නැහැ. ඔබ සෑම කෙනෙකුම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙකි. තම මව්පියන් ගැන නොදන්නා අය, මම කවුදැයි ක්ෂණිකව දැන ගනු ඇත. මක්නිසාද යත්, එය හටගන්නේ මුල් බැසගත් මානව සහජ බුද්ධියකින් වන අතර, තම ස්වභාවික මාපියන්ගෙන් වෙන් වූ දරුවෙකු තම මස් හා ලේ දැන ගනු ඇත, එකිනෙකා සමඟ නැවත එක්වීමට ජීවිත කාලයක් ගත වුවද.
      එය ස්වභාවිකව දැනෙන අතර, උණුසුම් හදවතක් ඇති අයට, අවසාන මොහොත උද්යෝගිමත් ආදරයකින් පිරී යනු ඇත. ඔයාට බය වෙන්න දෙයක් නෑ.
      බොරු දෙවිවරුන් විශ්වාස කිරීමට තෝරා ගන්නා සහ ත්‍රිත්වයේ දෙවියන්ව නොහඳුනන අය සඳහා, ඔබ සැම විටම මා ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ඔබ ඉක්මනින් මා පිළිගන්නේ නැත. එසේ වුවද, මම ඔබව මා වෙතට ඇදගෙන ඔබ වැළඳ ගන්නෙමි. ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය තුළින් දෙවියන් වහන්සේගේ බලය ඔබ කෙරෙහි පහළ වනු ඇත, එවිට ඔබට මට පිටුපෑමට අපහසු වනු ඇත. ඒ නිසා මේ ජීවිතයේ මාව ප්‍රතික්ෂේප කළ අය ඇතුළුව මාව දකින සියලුම දෙනාට, ඔබගෙන් බොහෝ දෙනෙකුට එම අවස්ථාවෙහිදී සත්‍යය අවබෝධ වනු ඇත. ඔබව මගේ පූජනීය ආයුධවලට ඇද ගැනීමට ඔබ මට ඉඩ දෙනු ඇත.
      මම ඔබ සියල්ලන්ම, ක්ෂණයකින්, ඇසිපිය හෙළන සැණින්, මගේ නව රාජධානියට ඔසවන්නෙමි. ඉන්පසු අවසානයෙහි ආරම්භය ආරම්භ වනු ඇත. මෘගයාට රූප වන්දනා කළ, ශරීරය, මනස සහ ආත්මය සාතන්ට භාර දුන් සහ ඔහුගේ කැමැත්තෙන් නියෝජිතයන් බවට පත් වූ එම ආත්මයන්ට හැරෙන්නට තැනක් නැත, සැඟවෙන්නට තැනක් නැත, ඔවුන් කිසිඳු උපකාරයක් නොමැතිව ඉතිරි වනු ඇත, මන්ද සාතන් අත්හරිනු ඇත. ඔවුන්ට. මක්නිසාද ඒ වන විට සාතන් අගාධයට හෙළනු ලබන අතර ඔහුගේ බලය එම අවස්ථාවේදීම සම්පූර්ණයෙන්ම නතර වනු ඇත. ඒ ආත්මවලට මම මෙහෙම කියනවා. එම අදියරේදී පවා මම ඔබට දයාව පෙන්වන්නෙමි. ඔබ මා අමතා මෙසේ පැවසිය යුතුය.
      “යේසුනි, මට උදව් කරන්න. ජේසුනි, මාගේ සියලු පව් වලට සමාව දෙනු මැනව."
      මම ඔබව ද මගේ නව පාරාදීසයට ඔසවා තබන්නෙමි.
      අහස වැසීමට පෙර මට අයැදින සෑම ආත්මයක්ම මම ගළවන්නෙමි. කඳු කඩා වැටෙන අතර මුහුද පෘථිවිය ගංවතුරට පත් කරයි, එවිට පැරණි පෘථිවිය සමඟ ස්වර්ගය අතුරුදහන් වනු ඇත. ආදම් සහ ඒව සඳහා නිර්මාණය කරන ලද පරිදි, මගේ නව පාරාදීසය, නව අහස සහ පෘථිවිය නැඟී සිටින අතර, සියල්ලෝම ප්‍රීති වනු ඇත. මක්නිසාද දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූ දා සිට උතුම්ම දවස එය වනු ඇත. කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, දැන් ඔබට මගේ වචන මතක තබා ගන්න.
      මාගේ දයාව කොතරම් උතුම්ද යත්, තම ආත්මය යක්ෂයාට විකුණා ඇති අය පවා, ඔවුන් කැමති නම්, අවසාන දිනයේ මා ඇමතීමෙන් ගැලවීම ලැබෙනු ඇත. ඔවුන්ටද දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් සමඟ මහත් තේජසින් සදාකාලික ජීවිතයක් ගත කළ හැක. මෙම නව පාරාදීසය ඔබේ නියම උරුමයයි. සාතන්ගේ බොරු සහ හිස් පොරොන්දු වෙනුවෙන් එය නාස්ති නොකරන්න.
      මම ඔයාලා ඔක්කෝටම ආදරෙයි. මගේ ආදරය සැමවිටම ඔබේ හදවත් තුළ සිර කර තබා ගන්න, මම ඔබව නපුරෙන් සැමවිටම ආරක්ෂා කරමි.
      ඔබේ ජේසුස්.

  • @roshankumara2325
    @roshankumara2325 5 місяців тому +9

    සර්ගේ විඩියෝ එකක් නෑර මුල ඉදන්ම බලලා තියන අය කෝ,,,සර්ට තෙරුවන් සරණයි ,ලැජ්ජයි හොද නෑ ලමයින්ගේ වයසට ගැලපෙන්නේ නෑ කියලා නොහිතා මේවා සිංහලෙන්ම කියලා දෙන එක ගොඩක් වටිනවා අනාගතෙට🙏
    සමහාර සර්ලා නම් ඉන්නවා කුනුහර්ප විතරක්ම උගන්වන මං දැකලා තියනවා මොකද ඔයේ වයසේ ලමයි ඒවා අහාන්න කැමති ආසයි,හැබැයි ඒක ඉගැන්වීමක් නෙමෙයි,නමුත් තිස්ස සර් මේ කරන පැහැදිලි කිරීම් එක්ක ඒවා කුනුහර්ප කියලා හිතෙන්නේ නෑ ලමයින්ට නෙමෙයි වැඩිහිටියෙකුට උනත් 💗

  • @thilakherath1528
    @thilakherath1528 Місяць тому +1

    Thank you sir

  • @damithsandeepa2380
    @damithsandeepa2380 5 місяців тому +25

    මේක වටිනව..👍

  • @malindupamodya1682
    @malindupamodya1682 5 місяців тому +23

    සර් මම හරිම අදරේයි සර් මගේ විරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 5 місяців тому +9

    තෙරුවන් සරණයි තිස්ස sri ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා

  • @Priyanga-s2x
    @Priyanga-s2x 5 місяців тому +2

    තෙරුවන් සරණයි
    අපෙ සර්ට
    දීර්ඝායු වේවා ...

  • @senarathdunusinghe4118
    @senarathdunusinghe4118 4 місяці тому +3

    සර් උස යන්න පුලුවන් විදියක් ගැන වීඩියෝ වක් කරන්නකෝ

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl 5 місяців тому +4

    තිස්ස සර් 🙋👉❤️ තුනුරුවන්ගේ සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබතුමාට 🙏
    (Sujeewa from dubai)

  • @nayanakumari3133
    @nayanakumari3133 5 місяців тому +2

    Budu saranai sirta❤🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 місяців тому +10

    Thank you so much Sir. Can’t believe people agents you. How ever oneday will understand we are respect and love you,May the Triple Gem Bless you 🙏🌹

  • @nimalkumara5675
    @nimalkumara5675 5 місяців тому +9

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 5 місяців тому +4

    ස්තුතියි.

  • @WlK414
    @WlK414 5 місяців тому +6

    වැදගත්ම වීඩියෝ එකක්❤🙏

  • @SadiniKeshika
    @SadiniKeshika 4 місяці тому

    තෙරුවන් සරණයි තිස්ස sir

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 3 місяці тому

    Thank you so much

  • @amgdiasbandara6451
    @amgdiasbandara6451 5 місяців тому +4

    අපි වෙනස්වෙමු සර්....

  • @ronaldvlogscreator6027
    @ronaldvlogscreator6027 5 місяців тому +3

    ඔබගේ ඉවසීම සහ කැපවීම අප මෙතෙක් සිටි හොඳම ගුරුවරුන්ගෙන් කෙනෙකු බවට පත් කරයි. ඔබට ජය
    Tissa sir!! Ta Jaya❤❤❤

  • @thilinavlogs5652
    @thilinavlogs5652 4 місяці тому

    බුදු සරණයි සර්

  • @Alonecraft-lq4xz
    @Alonecraft-lq4xz 5 місяців тому +3

    දාපු පලවෙනි විඩියො එකෙ ඉදන් මෙ වෙනකන් බලනවා එකක් නෑර සර්

  • @dissakumari1875
    @dissakumari1875 5 місяців тому +1

    සර්ට තෙරුවන් සරණයි 🙏🙏!❤️❤️

  • @bluesky1042
    @bluesky1042 5 місяців тому +24

    සර් කතා කරන්න ඕනම මාතෘකාවක්, දරුවන්ට ලිංගික අධ්‍යාපනය අවශ්‍යමයි, හාමුදුරුවෝ ඒකට විරුද්ධ වුණ පන්සල් වල සාමානෙර වහන්සේලා ඉගෙන ගනී කියලා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 місяців тому

      Etakota gal kapanna bane ekaj 😂

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 5 місяців тому

      @@Bruh-ys3sxපාදිලියො පෝලිම් දාල උබෙ ගල් කැපුවද ඉතිම්😂😂😂😂

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 5 місяців тому

      බුරන්නෙ නැතුව පොඩ්ඩක් ගිහින් බලපං හාමුදුරුවන් විරුද්ධ වෙච්ච විදිය😂😂....

  • @dayanandavidanagamage7413
    @dayanandavidanagamage7413 5 місяців тому +5

    අපේ රටේ මොනදේ කථා කළත් ඒකෙන් මිනිස්සු අල්ලා ගන්නෙ වැරදි පැත්ත.යම් හොරකමක් කරපු අයෙක් පොලීසියෙන් අල්ලපු විදිහ කිව්වම ඒක බලන බාල වයස්කරුවන් කල්පනා කරන්නෙ හොරකමක් කරලා පොලිසියෙන් බේරෙන විදිහ.හොරකමට දඩුවම් ලැබෙන එක නෙවෙයි.

  • @navindradilrukwanniarachch5718
    @navindradilrukwanniarachch5718 5 місяців тому

    Samaga roga ganath lamainwa danuwath karanna sir,jayawevaa ❤❤❤

  • @dammikaperera6541
    @dammikaperera6541 5 місяців тому +3

    Teruwan saranai sir❤

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 5 місяців тому

    සර් ❤❤❤❤

  • @gamunukannangara8876
    @gamunukannangara8876 5 місяців тому +4

    ඔය විදිහට බය වෙච්ච කෙල්ලෝ හිටියේ ඉස්සර තමයි සර්.......!!! 😂

    • @hk6549
      @hk6549 5 місяців тому +1

      Naha innawa

  • @roshinikahandawala2365
    @roshinikahandawala2365 5 місяців тому +3

    Respect sir

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 місяці тому +1

    🐈 බල්ලන්ට පිහිනන්න උගන්වන්න ඕනෑ නෑ.. 👉 රාග ද්වේශ මෝහ මුල් තුන මුලින් උදුරා uproot දමන්න උගන්වන්න ..දුක අවම කර ගන්න පුළුවන්

  • @nipunihansika4632
    @nipunihansika4632 5 місяців тому +2

    Wish your bright future sir ❤❤❤

  • @panawalagesampath4352
    @panawalagesampath4352 5 місяців тому

    Avasyama dayk . Godak pin sir .. ❤❤

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 5 місяців тому +1

    tank you sir

  • @Lgranura
    @Lgranura 5 місяців тому

    Sir ewilla lamayinge deyyek mn odak adarey❤

  • @jenetterosemali9128
    @jenetterosemali9128 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤🎉

  • @newannn549
    @newannn549 5 місяців тому +1

    සර්ගේ පැහැදිලි කරදීම් එතාමත් හොදයි.. මන් මේක කියන්නේ හාස්‍යමය දෙයකට.. කොමඩු ගෙඩි විකුණන අයට විකුනගන්න බැරිනම්... ඔන්න බිස්නස් එක... අදාල ලෙඩේ දැන්වීම දාලා.. බෙහෙතට කොමඩු ගෙඩිය යවනවා 😁

  • @idunilpahasara940
    @idunilpahasara940 5 місяців тому +1

    Sri Lankan bilogy brand !

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le 5 місяців тому

    ස්තුතියි සර්. අපේ හතේ පොත කියල ලිංගික අධ්‍යාපනය පිලිබද නිකුත් කල පොතට උන දේ අනුව ලංකාවේ මේක කරන්න අමාරු වැඩක් නේද සර්

  • @vijithakelum2685
    @vijithakelum2685 5 місяців тому

  • @Chathuranga01.
    @Chathuranga01. 5 місяців тому +8

    පලවෙනි කමෙන්ට් එක ලයික් එක ❤❤

  • @aravindajoseph731
    @aravindajoseph731 5 місяців тому

    👍👍👍👍👍

  • @lakshansandaru9079
    @lakshansandaru9079 5 місяців тому +5

    sir result awilla

  • @narmosl5521
    @narmosl5521 5 місяців тому +3

    👍👍👍

  • @lovadesi
    @lovadesi 5 місяців тому +3

    තමන්ගේ ලෙඩ වලට මුණ ගැසිය යුතු වෛද්‍යවරයා කවුද කියන එක බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් . ඒකට තියෙන විසඳුම මොකක් ද ?

    • @dilipaweeratunga
      @dilipaweeratunga 5 місяців тому

      OPD එකට යන්න. එතන වෛද්‍යවරයා confuse නොවෙන විදියට, තමන්ගේ ආබාධය අවශ්‍යතාවය, ප්‍රමුඛතාවය මත පදනම්ව ⁣පැහැදිලිව කියන්න.
      එතකොට, ඒ වෛද්‍යවරයා දන්නවා හරියටම මොකද කරන්න ඕන දේ කරනවා

  • @JagathRohana-r6j
    @JagathRohana-r6j 5 місяців тому +2

    මේ දේශනයට බාහිර කරුණක්, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝග සදහා අව්ෂද ආරම්බ කලොත් දිගටම බෙහෙත් ගත යුතුද, මෙම රෝග පාලනයට ඇති ව්‍යායම මොනවද, කාරුණිකව පහාදාදෙන්න,

  • @Education4life-1st
    @Education4life-1st 5 місяців тому

    mage aradaniya guruwaraya

  • @Gimhaniniriella741
    @Gimhaniniriella741 5 місяців тому

    ❤❤❤❤

  • @ShenriqueFernando
    @ShenriqueFernando 5 місяців тому

    celiac disease gana video ekak kohewath a youtube eke sinhalen.

  • @LalithRathnayake-m8o
    @LalithRathnayake-m8o 5 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @Vsdonghjjjjjkkkk
    @Vsdonghjjjjjkkkk 5 місяців тому

    Sir mata migren thiyenava marenna tharam kakkumak thiyenava ane sir migren gana Lesson ekak karanna puluvanda

  • @ranyagamage1651
    @ranyagamage1651 5 місяців тому +1

    Ape sir❤

  • @sheran_karunarathna.
    @sheran_karunarathna. 5 місяців тому +2

    ❤️

  • @SalmanKhan-ps6wm
    @SalmanKhan-ps6wm 5 місяців тому

    Ayur wedik doctor kenek innewa kowwe ledek innewa sir location eke dendeko plz

  • @Maren-r5r
    @Maren-r5r 5 місяців тому

    Theruwansaranai ❤❤❤

  • @SalmanKhan-ps6wm
    @SalmanKhan-ps6wm 5 місяців тому

    Sir are anse baage ledete beheth kerenewa kiwwe hospital eke kohede thiyenne sir

  • @abhishekperera-dev
    @abhishekperera-dev 5 місяців тому

    Watinawa❤

  • @NiroshanPriyadarshana-x7f
    @NiroshanPriyadarshana-x7f 5 місяців тому

    Budu sarane , sari ta,

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 5 місяців тому +2

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @KAIZER48499
    @KAIZER48499 5 місяців тому

    සර් සිස්නය ලොකු කරගන්න බෙහෙත් නැද්ද ❤❤❤

  • @ramaniramani3026
    @ramaniramani3026 5 місяців тому

    Abassara lokayen paining jeering gan

  • @Cat-land-Official
    @Cat-land-Official 5 місяців тому

    6 vasare inna math at tactar padinawa hamadama...

  • @SalmanKhan-ps6wm
    @SalmanKhan-ps6wm 5 місяців тому

    Sir ge babate treet kerepu kenage

  • @user-fx8fp5555aq
    @user-fx8fp5555aq 5 місяців тому +3

    දන්නෙ නැති නිසා අහන්නෙ, පැලෝපීය නාලය sex education වලට අයිති නැද්ද සර්.?

  • @dasunsalinda2375
    @dasunsalinda2375 5 місяців тому

    👍👍🙏🙏

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 5 місяців тому

    danata hire awasanyata nire ! parissamen !

  • @Family.Srilanka
    @Family.Srilanka 5 місяців тому

    Like this

  • @lahirurodrigo4875
    @lahirurodrigo4875 5 місяців тому

    ❤❤❤❤❤❤

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 5 місяців тому

    Theruvan sarnai

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 5 місяців тому

    අම්මෝ යකො... 😊😅

  • @nimalperera5454
    @nimalperera5454 5 місяців тому

    එහෙම එකක් තිබුනා නම් මෙයා කියන කොට දොස්තර සාෆි අම්මලාගේ පැලෝපිය නාලේ මිරිකලා අම්මලාව වඳ කලා කියාලා ඉගෙනගන්න ආපු ලමයි ගුරුවරයාව විස්වාසකොරයිද?

  • @manjushaa2451
    @manjushaa2451 5 місяців тому

    🎉🎉🎉😘😘😘😘👍👍👍

  • @MSproduction10
    @MSproduction10 5 місяців тому

    සරුත් බලලා ද වැටකෙයි වැල

  • @ssap3717
    @ssap3717 5 місяців тому +1

    ලංකාවේ AL හදලා තියෙන්නේ tuition sir ලට ගොඩයන්න මිසක් ළමයින්ට ගොඩයන්න නෙමෙයි. තනි sir කෙනෙකුට විෂයන් තුනම tuition දෙන්න බැරිනම් තනි ළමයෙක් කොහොමද විෂයන් 3 ඉගෙන ගන්නේ? අඩුම තරමේ අපේ AL අනික් රටවල AL වලට benchmark කරලා difficulty එක ඒ මට්ටමේවත් පවත් වන් යන්න ඕනේ. අපේ AL වැඩිපුර ආමාරු කරලා තිබ්බට අපේ රටෙන් නිතර Einstein ල බිහිවෙන්නේ නැනේ

    • @sw1138
      @sw1138 5 місяців тому +3

      ඔව් ලංකාවේ උසස් පෙළ භෞතික විද්‍යාව A ප්‍රතිශතය 3% ,ජීව විද්‍යාව A ප්‍රතිශතය 8% .B ප්‍රතිශත ගත්තත් 15% ට අඩුයි. ලංකාවේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ බහුතරයකගේ ප්‍රතිඵල ( 60% වැඩි ප්‍රමාණයකගේ) S ,F.මේ මම හිතල කියන දත්ත නෙමෙයි විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵලදත්ත. අවශ්‍ය අයට මහාචාර්ය රෝසාගේ physics විවරණ පොත් වල මුල් පිටුවෙ මේවා බලාගන්න පුළුවන්.
      මේ ටියුෂන් කාරයෝ කියන උන් කරන්නේ හැමදාමත් island rank ටිකයි , අර එන සුළු A ප්‍රතිශතයයි හැමදාම මාකට් කරකර, ළමයි රවට්ට රවට්ට ඊළඟ බැච් වලට අලුතින් ළමයි ගෙන්න ගන්නවා.F එකක් ගත්ත එකාගෙන් වගේම A එකක් ගත්ත එකාගෙන මූ කලට වෙලාවට ටියුෂන් fees ගත්තනේ. මූ එහෙනං sf ගත්තුන්ගේ ප්‍රතිඵලයටත් වගකියන්න ඕන.ඒත් මුන් කවදාවත් ඒවා එළියට දාන්නේ නෑ.ඒව එළියට දැම්මොත් මුන්ගෙ රෙදිත් නෑ.ඇයි පන්තියේ බාගෙකට වඩා fail.
      අවසාන වශයෙන් මං කියන්නේ රජයෙන් මේකට හරි නියාමනයක් ගෙන්න ඕන මුන් වගේ මාෆියාකාරයන්ව අධීක්ෂණය කරන්න. එක් එක් ටියුෂන්කාරයාගේ බැච් එකේ ළමයි කොපමණ සහභාගි වුණාද , ළමයි ගානට සරිලන ප්‍රතිඵල තිබෙනවාද කියන එක. A,B ප්‍රතිඵල වලට සාපේක්ෂව S,F ප්‍රතිඵල කොපමණද යන්න. S,F ප්‍රතිඵලත් එක්ක හරිම විනිවිදභාවයකින් තමන්ගේ පන්ති ආපු ළමයින්ගේ රිසාල්ස් පෙන්නපු එකම කෙනාවයි මම තාම දැක්කේ , ඒ වැඩේ ගිය අවුරුද්දේ රසායන විද්‍යාව උගන්වන අනුෂ්ක ඉඳුනිල් කරා . F ආපු ළමයි ප්‍රතිශතත් එක්ක විනිවිදභාවයකින් එළිදැක්වුවා.

  • @Nishgodagama
    @Nishgodagama 5 місяців тому +1

    දේශපාලනිකව වරදෙන්න පුලුවන්. ජිව විත්‍යත්මකිව වාරදෙන්න පුලුවන්ද

  • @dawndagenishantha166
    @dawndagenishantha166 5 місяців тому

    ❤❤

  • @ravindu.w5790
    @ravindu.w5790 5 місяців тому

    වැල්පෙනල කන්න 😅

  • @MSproduction10
    @MSproduction10 5 місяців тому +3

    මන් අවුරුදු විසිඅටක තරුණයෙක් හොද කෙනෙක් හොයනවා ආදරේන් ජීවත් වෙන්න කැමති බින්දුවයි හැත්තෑ හතයි දෙසිය තිහයි දෙලහයි තිස් එක

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 місяців тому +2

      Pissekda bn uba 😂 sure ekatama pohottuwe ekek 😂

    • @malingarajitha4220
      @malingarajitha4220 4 місяці тому

      Kohen hari match eka ghnn hadnne😂😂😂

    • @MSproduction10
      @MSproduction10 4 місяці тому

      @@malingarajitha4220 ඇම දාගෙන ඉන්නවා සගෝ තාම නෑ ඉතින්

  • @sathya-100
    @sathya-100 5 місяців тому +1

    වඳ කොත්තුව සොයාගත් මහා විද්‍යාඥයා....😂😂😂

  • @Riswan-x6u
    @Riswan-x6u 5 місяців тому

    Pelo piya sir nam😂

  • @danieljohn7306
    @danieljohn7306 5 місяців тому +1

    පැලෝපීය නාල මිරිකලා අම්මලා වඳ කරපු හැටි ගැන උගන්නපු අපේ සර් දැන් ලිංගික අධ්‍යාපනයේ වටිනාකම ගැන කියද්දි පට්ට ආතල් 😅

  • @jayanthawijenayake5556
    @jayanthawijenayake5556 5 місяців тому

    Ĺĺĺa

  • @pasanwicky
    @pasanwicky 5 місяців тому +6

    පැලෝපීය නාල ගැනත් වද bra ගැනත් මතක් කරලා කියන්න 😉

    • @konceptmedia168
      @konceptmedia168 5 місяців тому +1

      umbalage anura ayyagen ahapang. u thama owwa gena dan kiyawanne 🤣🤣🤣🤣

    • @dilipaweeratunga
      @dilipaweeratunga 5 місяців тому +2

      කියලා තියෙන දේවල් හොඳට බලපං.වීඩියෝ ටික තියෙනවා. කෑලි කෑලි නැතිව ඔක්කොම බලපං. සිංහලෙන් කියලා තියෙන දේවල් නිසා හරකෙක්ට ඇරෙන්න වෙනකෙක්ට නොතේරෙන්නෙ නෑ.
      කන කොනින් අහපුවයි, එක එකා කියපුවයි, කිව්වා කියලා හිතාගෙන ඉන්න ඒවයි, ඇත්තටම කියල තියෙන්නෙ මොනාදයි කියලා බලාගනිං

    • @pasanwicky
      @pasanwicky 5 місяців тому +1

      @@dilipaweeratunga තිස්සත් තමන් කියපු එවා වැරදයි කියලා පිලිගද්දී ඇයි දායක සභාව තරහ ගන්නේ? He misled thousands of people cos he had connections to politicians. Apart from those Thissa is doing a commendable job by educating thousands of children.

    • @dilipaweeratunga
      @dilipaweeratunga 5 місяців тому

      @@pasanwicky by 'දායක සභාව' you mean the fraction of people who are competent in understanding whatever the things hit on their eardrums, I suppose😆.
      The comment you've posted is enough for us to understand your sanity. No need to post another one for conformation.
      Thissa sir had said that whether dr safi did it or not is a thing for the court to decide. We don't feel pity for you fools who can't understand simple sinhala.
      😅

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 місяців тому

      @@dilipaweeratungaAnna Adikaranen wandith genna kiyalalu pau bn muge katha ahala rawatena ubala 😂

  • @nimmikadananjayalokuwaduge8224
    @nimmikadananjayalokuwaduge8224 5 місяців тому

    Thissa sir ge contact number ekak ewanna thiyena kenek

  • @TD-vi4dj
    @TD-vi4dj 5 місяців тому +1

    ❤️

  • @BinevBimsith
    @BinevBimsith 5 місяців тому +1

    Ape sir ❤️

  • @madhumalirathnayake509
    @madhumalirathnayake509 5 місяців тому

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 5 місяців тому

    👍👍👍👍

  • @Jayanthi460
    @Jayanthi460 5 місяців тому +1

    ❤❤❤

  • @ShashiKawshalya-ws7xw
    @ShashiKawshalya-ws7xw 3 місяці тому

  • @Creator7768
    @Creator7768 5 місяців тому

  • @lasandashyamali8073
    @lasandashyamali8073 5 місяців тому

    ❤❤❤