Negative රැල්ලේ පාවෙන කලාව සහ මාධ්‍ය 🔴 Kalathraya Live | කාලත්‍රය සජීවීව

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 27

  • @dgmharshana9182
    @dgmharshana9182 8 місяців тому +1

    කලාව කලාකරැවන්ගේ හඩින්❤️

  • @miththapathirage1554
    @miththapathirage1554 8 місяців тому +2

    ඉතාමත් වටිනා මිනිසුන් සමග වටිනා සාකච්ඡාවක් ...........................................ඇත්ත ඇතිසැටියෙන්......................❤

  • @manelmorris4785
    @manelmorris4785 8 місяців тому +1

    ඔබ හරි ජගත් තමුන්ගෙ මතය ප්‍රකාශ කරන්න තැන නොතැන බලන්න ඔන තව කෙනෙක්ගෙ සතුට නැති කිරිම ගැන හැම කෙනෙක්ම හිතන්නැ එ අතින් ඔබ විශිෂ්ටයි ප්‍රශ්නය ඉදිරිපත් කලකෙනාට සතුටුවිය හැකි පිළිතුරක් ඔබ දුන්නා නියමයි ජගත්

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 8 місяців тому

    Good answer by Lakmal and Jagath to a good burning question of receiving awards. It's a straight and genuine answer. Dont worry about unfair critics. You guys are great by character and conviction ❤

  • @jeewanmadurangadelpagoda9461
    @jeewanmadurangadelpagoda9461 8 місяців тому +3

    ජගත් මනුවරණ ලක්මාල් ධර්මරත්න මහත්වරු දෙන්නටම ගැලපෙන සුපිරි නිවේදකයෙක් එක්ක නියම සාකච්ඡාවක් ❤❤❤❤

  • @manelmorris4785
    @manelmorris4785 8 місяців тому +1

    ජගත් හරි එඩිතර අවංක තරැණයෙක් ඔබ දෙපලටම සුභ පතනවා ඔබගෙ සැම කටයුත්තක්ම සාර්ථක වේ‍වා 🌹

  • @thush6512
    @thush6512 8 місяців тому

    සුපිරියක් ලකා & ජගා

  • @irangaranasinghe5993
    @irangaranasinghe5993 8 місяців тому

    ශෙනාල් ගෙ භූමිකාව අති විශිෂ්ටයි.. සිරාම සාකච්ඡාවටක්.. ❤

  • @achinthamadushan1801
    @achinthamadushan1801 8 місяців тому +2

    Advertisements අයින් කරලා interview එක විතරක් දාන්න.

  • @bomca5282
    @bomca5282 9 місяців тому +1

    🔥 point ටික පට්ට

  • @induharris1903
    @induharris1903 8 місяців тому

    Spot-on interview ❤

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 8 місяців тому

    ජගා ❤🎉 ලකා ❤🎉

  • @risesrilanka-d2d
    @risesrilanka-d2d 9 місяців тому +1

    hoda wadasatahanak.. saha niyama sakachchawak. asama directorsla denna lankawe

  • @greenafernando1368
    @greenafernando1368 8 місяців тому

    🔥🔥 ❤❤

  • @decode8746
    @decode8746 8 місяців тому

    චතුර අල්විස්😂😂😂

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 8 місяців тому

    ❤️❤️❤️

  • @wickum4
    @wickum4 8 місяців тому

    Jaga man danna විදිහට nam කන්ටෙන්ට් ..කොන්ටෙන්ට් නෙමෙයි...upset කරවන්න නෙමෙයි ඒක අහගෙන ඉන්න අමාරු හින්දා කිව්වෙ....ඔබේ සහ ලකා ගේ අදහස් පට්ට..superb

    • @deelakagamage9386
      @deelakagamage9386 8 місяців тому +4

      British widihata ae wachanaya kiyanne ‘කොන්ටෙන්ට්' kiyala thamai. Ae dekama hari. Man nan wedipurama ahala thiyenne Jagaa kiwwa widihata thamai 🙌🏼

    • @thushanilamahewa3789
      @thushanilamahewa3789 8 місяців тому +1

      කන්ටැක් කියන එකත් කොන්ටැක්ට් කියලා pronounce කරනවා නේද..වැරැද්දක් නෑ මට හිතෙන්නේ

    • @hardinsciver5930
      @hardinsciver5930 7 місяців тому

      ඕවගේ වැරදි නෑ බන්.Americans ලා ශෙඩියුල් කියද්දි British අය ස්කෙජියුල් කියන්නෙ

    • @shammiofficial8807
      @shammiofficial8807 2 місяці тому

      Ubata ahan inna bari nm palayn

  • @manelmorris4785
    @manelmorris4785 8 місяців тому

    ජගත් මණුවර්න ලක්මාල් ධර්මරත්න ❤❤❤❤

  • @RonyCrise-iy7rk
    @RonyCrise-iy7rk 2 місяці тому

    ලැම්බොගිනියා

  • @Rightdirection563
    @Rightdirection563 8 місяців тому

    සැර කතාවක්

  • @vihangavimukthi4545
    @vihangavimukthi4545 8 місяців тому

    ❤❤❤❤