Mama Dewiduni Dewolata Awe | මම දෙවිඳුණි දෙවොලට ආවේ By Sharada Sandamali (Sujatha Aththanayaka)

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 5

  • @madutharanga7654
    @madutharanga7654 2 роки тому +1

    ලස්සනයි ..... බුදුසරණයි ....!

  • @sutinmatin6433
    @sutinmatin6433 2 місяці тому

    මැනික ලස්සනයි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 6 місяців тому

    මේ ගීතය 1965 තිරගතවුන, රවි සංගීතවත් කල "කාජල්" චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ ගැයූ 'තෝරා මන් දර්පන් කෙහ්ලායේ' නම් හින්දි ගීතයේ තනුවට නිර්මාණය වූවකි. මෙම ගීතය දර්බාරී කානඩා නම් රාගය ඇසුරින් නිර්මාණය වී ඇත.
    රවිගේ මිහිරි ගීතනු ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත අතර,
    සෝබාව හංගා, මේ මෝසම් මඳ, කඳුළු සලා නඟී, බලා ඉන්නවානේ, චන්ද්‍රා කාන්තී සාගරේ, මේ සීත සුවදෙන රැයේ, පැතුම් මල්ලකී මේ, මධුර යාමේ, කඳුලැල් සලා, පුතුනේ මේ අහගන්න, ගුම් ගුම් නැගෙන්නෙ, කවුද මේ ලෝකේ, හිනැහේවී බෝනික්කා, දෑස පා සිනා, යන ගීතද වේ.

  • @suranithakshila
    @suranithakshila 2 роки тому +1

    🌝❤️👌

  • @nishanrajapurage-sinhala7482
    @nishanrajapurage-sinhala7482 10 місяців тому

    ❤❤❤