Streaming Sri Lanka
Streaming Sri Lanka
  • 23
  • 378 755
Mama Dewiduni Dewolata Awe | මම දෙවිඳුණි දෙවොලට ආවේ By Sharada Sandamali (Sujatha Aththanayaka)
මම දෙවිදුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා....
Original Song : Mama Dewiduni Dewolata Awe Song (sinhala)
Sung By : Sujatha aththanayake
Music :
Lyrics : Upali Dhanawala withana
Singing on the stage : Sharada Sandamali
At Talent show (Orientation Program) of the University of Kelaniya - Muwarada 2017, Sri Lanka.
මුල් ගීතය ;
ගායනය : සුජාතා අත්තනායක
සංගීතය :
පද : උපාලි ධනවලවිතාන
වේදිකාව මත නව ගායනය : ෂාරදා සඳමාලි
කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී පැවැත්වුණු මුවරද 2017 - නවක විද්‍යාර්ථීන්ගේ කලා ප්‍රසංගයේ දි
මම දෙවිදුනි දෙවොලට ආවේ......//
බැගි පූජා දෝතින් ගෙන දොවලා......
ආවේ කතර ගෙවා.......
මම දෙවිදුනි දෙවොලට ආවේ......//
කිමද සාමිනේ නිහඩව ඉන්නේ.......
නොඅසා මගේ විලාපේ........//
සදුන් කපුරු පෙති මල් දම් ගොතලා.......
හිසින් දරා ගෙන ආවේ........
වට තිර අළුවී ......
පුදසුන ගිලිහී ......
දෙවියන් නෑ දේවාලේ.......
මම දෙවිදුනි දෙවොලට ආවේ.......//
දෙදෙනා ආ මග අත් වැල් පටලා.......
තනි වී අද මා වැළපෙන්නේ........//
ඔඹේ අනුහස සරණ නොමැති දා......
කාටද මා අයදින්නේ.......
සද ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද.......
හිරු ගෙන් සිසිල ලබන්නේ.......
මම දෙවිදුනි දෙවොලට ආවේ.....//
බැති පූජා දෝතින් ගෙන දොවලා......
ආවේ ...කතර ගෙවා......
මම දෙවිදුනි දෙවොලට ආවේ......//
Переглядів: 3 480

Відео

Harde Rasa Malige හර්දෙ රස මාළිගේ - ප්‍රීතිවේ මා හදේ By Kawindi Jayawardhana (Sujatha Aththanayaka)
Переглядів 1582 роки тому
Original Song Sung By : Sujatha aththanayake Music : M. K Rock Sami and T. F. Latheef Lyrics : Dharmasiri Gamage Singing on the stage : Kawindi Jayawardhana At Talent show (Orientation Program) of the University of Kelaniya - Muwarada 2017, Sri Lanka. මුල් ගීතය ; ගායනය : සුජාතා අත්තනායක සංගීතය : එම්. කේ. රොක් සාමි සහ ටී එෆ් ලතීෆ් පද : ධර්මසිරි ගමගේ වේදිකාව මත නව ගායනය : කාවින්දි ජයවර්ධන කැලණිය ...
Oba Gawa mama innemi / ඔබ ගාව මම ඉන්නෙමි - By Lasith Madhawa At University of Kelaniya
Переглядів 742 роки тому
ඔබ ගාව මම ඉන්නෙමි - සුසුමන් වගේ යාවෙවී Oba Gawa Mama Innemi - Susuman Wage Yawewi Sung By : Milton Mallawarachchi Music : Rookantha Gunathilake Lyrics : Rookantha Gunathilake ගායනය - මිල්ටන් මල්ලවාරච්චි සංගීතය - රූකාන්ත ගුණතිලක ගී පද - රූකාන්ත ගුණතිලක Singing on the stage : Lasith Madhawa At Talent show (Orientation Program) of the University of Kelaniya - Muwarada 2017, Sri Lanka. වේදිකාව මත න...
Dunu Keiya Malak Wage / දුනුකෙයියා මලක් වගේ | By Madhushika Lakshani
Переглядів 2182 роки тому
Sung By : Sujatha Aththanayaka Music : V. Hemapala Perera Lyrics : Hema Sri De Alwis Singing on the stage : Madhushika Lakshani At Talent show (Orientation Program) of the University of Kelaniya - Muwarada 2017, Sri Lanka. මුල් ගීතය ; ගායනය - සුජාතා අත්තනායක සංගීතය - වී. හේමපාල පෙරේරා ගී පද - හේම ශ්‍රී ද අල්විස්
Oba Ma Hamuwunu Da Daeth Dara / ඔබ මා හමුවුනු දා දෑත් දරා - By Poornima Videshika
Переглядів 2282 роки тому
Original Song Sung By : Shashika Nisansala Music : Priyantha Nawalage Lyrics : Shehan Galahitiyawa Singing on the stage : Poornima Videshika At Talent show (Orientation Program) of the University of Kelaniya - Muwarada 2017, Sri Lanka. මුල් ගීතය ; ගායනය : ශෂිකා නිසන්සලා සංගීතය : ප්‍රියන්ත නාවලගේ පද : ශෙහාන් ගලහිටියාව වේදිකාව මත නව ගායනය : පූර්ණිමා විදේශිකා කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ...
Sri Lanka Matha Ma Priyadara Jaya Bhumi / ශ්‍රී ලංකා මාතා මා ප්‍රියාදර ජය භූමි Kawindya Thathsarani
Переглядів 4382 роки тому
Original Song Sung By : Lata Mangeshkar Music : S.Dakshinamoorthi Lyrics : Ananda Samarakoon Singing on the stage : Kawindya Thathsarani At Talent show (Orientation Program) of the University of Kelaniya - Muwarada 2017, Sri Lanka. මුල් ගීතය ; ගායනය : ලතා මංගේෂ්කාර් සංගීතය : එස්. දක්ශිනමූර්ති පද : ආනන්ද සමරකෝන් වේදිකාව මත නව ගායනය : කවින්ද්‍යා තත්සරණි කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාව...
"Kaluwara" - The Darkness - Choreographic Stage Drama Production (02)
Переглядів 9722 роки тому
Choreography Theatre Production, "Kaluwara" ("කළුවර") - The Darkness The concept was based on "KALU KUMARAYA" the popular Sri Lankan supernatural demon who is believed to be a mixture of a stalker, seducer, and murderer, albeit a dark and handsome one. A Student Production - Drama & Theatre and Image Arts Unit, University of Kelaniya, Sri Lanka. Under the supervision of Mr. Priyankara Rathnayak...
"Kaluwara" - The Darkness - Choreographic Stage Drama Production
Переглядів 2,1 тис.2 роки тому
Choreography Theatre Production, "Kaluwara" - The Darkness The concept was based on "KALU KUMARAYA" the popular Sri Lankan supernatural demon who is believed to be a mixture of a stalker, seducer, and murderer, albeit a dark and handsome one. A Student Production - Drama & Theatre and Image Arts Unit, University of Kelaniya, Sri Lanka. Under the supervision of Mr. Priyankara Rathnayake #Univers...
A Bizarre Caterpillar carrying it's leafy hide - In a Lowland Rainforest of Sri Lanka
Переглядів 142 роки тому
#Amazing #SriLanka #NatureSriLanka #WildlifeSriLanka #AmazingIsland #IndianOcean #RainForest #BioDiversity #Caterpillar
මාගෙ පුතුට මල් යහන සදන්නේ | Mage Puthuta Mal Yahana Sadanne | Punchi Baba පුංචි බබා Film 1968
Переглядів 4,2 тис.2 роки тому
ගායනය : සිසිර සේනාරත්න සංගීතය : සිසිර සේනාරත්න ගී පද : ධර්මසිරි ගමගේ රංගනය - ජෝ අබේවික්‍රම අධ්‍යක්ෂණය - තිස්ස ලියනසුරිය මාගෙ පුතුට මල් යහන සදන්නේ දෑස සිහින වැල් පාවී එන්නේ රෝස කැලේකින් හමුව වැන්නේ මට මේ කුමරුන් කවුදෝ දුන්නේ මාගෙ පුතුට මල් පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ අම්ම කියාලයි බහ තෝරන්නේ අම්ම කියාලයි බහ තෝ...
Oba Laga inna Laga inna Mage Wasana - H.R.Jothipala | ඔබ ලඟ ඉන්න ලඟ ඉන්න මගෙ වාසනා - ඒච්.ආර්.ජෝතිපාල
Переглядів 13 тис.3 роки тому
Oba Langa inna Langa inna Mage Wasana - Sinhala Classic Song ගායනය - එච්.ආර්.ජෝතිපාල පද රචනය - කරුණාරත්න අබේසේකර තනුව හා සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස රංගනය - විජය කුමාරතුංග සහ මාලනී ෆොන්සේකා Vocals - H.R.Jothipala Lyrics - Karunaratne Abeysekera Music - Dr. Premasiri Kemadasa Song Acting - Vijaya Kumaranatunga and Malanee Fonseka 1976 දී තිරගත ව වාසනා චිත්‍රපටියේ ගීතයක්. #Vijaya&Malani #Vi...
Pana Palayan Labana Sumane .. Kon Gahe.. - Song by Freddie Silva | පන පලයන් ලබන සුමානේ - කෝන් ගහේ ..
Переглядів 3,3 тис.3 роки тому
ගායනය - ෆ්‍රෙඩි සිල්වා සංගීතය - ප්‍රේමසිරි කේමදාස ගී පද - ජෝජ් ලෙස්ලි රණසිංහ චිත්‍රපටය - වාසනා (1976) අධ්‍යක්ෂණය - කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා රංගනය - ෆ්‍රෙඩී සිල්වා, විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා පන පලයන් ලබන සුමානේ ඔහේ පලයන් මේ මරගාතේ කපලා කපලා කකුල කැපිලා මෙව්වා දැකලා අපිට වැදිලා කොහේ යනවද මේ මරගාතේ .. කෝන් ගහේ .../// කෝන් ගහේ වට පාරෙන් ඕන් එනවා ...// සික්නල් එක වැටිලා නැතිව රතු එළියක් ඈත එනවා ......
Tharu wisirunu guwan thalawe තරු විසිරුණු ගුවන් තලාවේ
Переглядів 3,7 тис.3 роки тому
චිත්‍රපටය - වාසනා (1976) අධ්‍යක්ෂණය - කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා ගායනය - එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලීන් ගුණතිලක H.R Jothipala / Angeline Gunathilaka සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගීතයට විජය සමඟ රංගනයෙන් දායක වූයේ ගීතා කුමාරසිංහයි.
Onchili Chili Chili - H.R.Jothipala & Anjaleen Gunathilaka | ඔන්චිලි චිලි චිලි - ජෝතිපාල / ඇන්ජලීන්
Переглядів 9073 роки тому
ඔන්චිලි චිලි චිලි ඔන්චිලි චිලි චිලි චංචල හද ඉපිලේ Onchili Chili Chili - Onchili Chili Chili Chanchala Hada Ipile From a classic Sinhala movie - Wasana (1976) Vocals - H.R.Jothipala and Anjaleen Gunathilaka Music - Dr. Premasiri Kemadasa Song Acting - Vijaya Kumaranatunga and Malanee Fonseka ගායනය - එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක තනුව හා සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස රංගනය - විජය කුමාරත...
Wasanawe Surangana - H.R.Jothipala (1976) වාසනාවේ සුරංගනා - එච්.ආර්.ජෝතිපාල (වාසනා චිත්‍රපටය 1976)
Переглядів 8133 роки тому
වාසනාවේ සුරංගනා - සන්සුන් ලතාවෙන් රන්වන් කතාවෙන් Vasanawe Surangana - Sansun Lathawen ranwan kathawen From a classic Sinhala movie - Wasana (1976) Vocals - H.R.Jothipala Lyrics - Karunaratne Abeysekera Music - Dr. Premasiri Kemadasa Song Acting - Vijaya Kumaranatunga and Malanee Fonseka ගායනය - එච්.ආර්.ජෝතිපාල පද රචනය - කරුණාරත්න අබේසේකර තනුව හා සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස රංගනය - විජය කු...
Pokuru Pokuru mal Senakeli - Latha Walpola / පොකුරු පොකුරු මල් සැණකෙළි - ලතා වල්පොල (1976 - Wasana)
Переглядів 1 тис.3 роки тому
Pokuru Pokuru mal Senakeli - Latha Walpola / පොකුරු පොකුරු මල් සැණකෙළි - ලතා වල්පොල (1976 - Wasana)
Lassana Desak Issara Ma Sewwa / ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා Milton Mallawarachchi & Shayami Fonseka
Переглядів 1,8 тис.3 роки тому
Lassana Desak Issara Ma Sewwa / ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා Milton Mallawarachchi & Shayami Fonseka
ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා - ලස්සන රහසක් ඒ දෑසෙන් කිව්වා lassana Desak Issara Ma Dutuwa (1980 song)
Переглядів 1,4 тис.3 роки тому
ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා - ලස්සන රහසක් ඒ දෑසෙන් කිව්වා lassana Desak Issara Ma Dutuwa (1980 song)
ලා හිරුගේ සේයාවේ - නෑසූ කථා - La Hiruge Seyawe Movie Song (Mal KekuLu Sinhala Movie - 1980)
Переглядів 2,7 тис.3 роки тому
ලා හිරුගේ සේයාවේ - නෑස කථා - La Hiruge Seyawe Movie Song (Mal KekuLu Sinhala Movie - 1980)
හසරැල් කුසුමන් දසතින් සැලුනාවේ ජීවිතේ හමුවේ (Hasarel Kusuman Dasathin Salunawe - Sinhala movie Song)
Переглядів 2,1 тис.3 роки тому
හසරැල් කුසුමන් දසතින් සැලුනාවේ ජීවිතේ හමුවේ (Hasarel Kusuman Dasathin Salunawe - Sinhala movie Song)
Pem Kekula pipi ena wita mahade - පෙම් කැකුළ පිපී එන විට මහදේ , (1955 Seda Sulan Sinhala film song)
Переглядів 329 тис.3 роки тому
Pem Kekula pipi ena wita mahade - පෙම් කැකුළ පිපී එන විට මහදේ , (1955 Seda Sulan Sinhala film song)
Seetha Sunil Diya Dahara Song - සීත සුනිල් දිය දහරා | 1958 H.R.Jothipala (Original Video Song)
Переглядів 3,4 тис.3 роки тому
Seetha Sunil Diya Dahara Song - සීත සුනිල් දිය දහරා | 1958 H.R.Jothipala (Original Video Song)
Jeewana me gamana sansare Sinhala Song - ජීවන මේ ගමන සංසාරේ - ගීතය (Original Song, Original Video)
Переглядів 3,1 тис.3 роки тому
Jeewana me gamana sansare Sinhala Song - ජීවන මේ ගමන සංසාරේ - ගීතය (Original Song, Original Video)

КОМЕНТАРІ

  • @NadsEdirisuriya
    @NadsEdirisuriya 5 днів тому

    My grandfather :)

  • @gayaniranasingha9858
    @gayaniranasingha9858 29 днів тому

    මේ වගේ ලස්සන සින්දු වලට කසිකබල් cover හදන්න එපා.!😥😡

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 Місяць тому

    මේ ගීත දැනුනනං..දෙවියන්ට..

  • @RuvinifernandoRuvi
    @RuvinifernandoRuvi Місяць тому

    Wow

  • @sutinmatin6433
    @sutinmatin6433 2 місяці тому

    මැනික ලස්සනයි

  • @Pabaya-u1f
    @Pabaya-u1f 2 місяці тому

    මේ සින්දු වෙනම ලෙවල් එකක්

  • @-rz6tn
    @-rz6tn 3 місяці тому

    😢😢😢😢😢

  • @sshadowDe
    @sshadowDe 4 місяці тому

    ස්ටැන්ලි පෙරේරා රඟපාන❤

  • @dahamranasinghe
    @dahamranasinghe 4 місяці тому

    මෙච්චර ලස්සන චිත්‍රපට ගීතවලට චිත්‍රපට වලට රඟපෑ බන්දු සමරසිංහ ඇයි දැන් පිස්සු කෙලින්නේ මට තියෙන ප්‍රශ්නේ ඒකයි.....ඇත්තටම කියනවනම් හරිම ලස්සනයි එදා හෙළ සිනමාව හරිම සුන්දරයි අති දක්ෂයෝ බොහොමයි ❤🎉🎉🎉🎉

  • @dahamranasinghe
    @dahamranasinghe 4 місяці тому

    🌹❤️

  • @wineethaherath6260
    @wineethaherath6260 4 місяці тому

    ❤❤️🌹🌹

  • @NiroshanTharanga-q2p
    @NiroshanTharanga-q2p 4 місяці тому

  • @suneraumendra7156
    @suneraumendra7156 4 місяці тому

    Legend mallawarwchchi ❤️🙏

  • @wasanthakumara2009
    @wasanthakumara2009 4 місяці тому

    සිටිමි ...😹

  • @kasungayantha5374
    @kasungayantha5374 5 місяців тому

    Inne

  • @SarathWejenayaka
    @SarathWejenayaka 5 місяців тому

    Sindu nam sindu

  • @user-fu1my9ur6y
    @user-fu1my9ur6y 5 місяців тому

    ❤❤❤❤

  • @UpaliJayawardana-ro9zk
    @UpaliJayawardana-ro9zk 6 місяців тому

    Yes

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 6 місяців тому

    මේ ගීතය 1965 තිරගතවුන, රවි සංගීතවත් කල "කාජල්" චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ ගැයූ 'තෝරා මන් දර්පන් කෙහ්ලායේ' නම් හින්දි ගීතයේ තනුවට නිර්මාණය වූවකි. මෙම ගීතය දර්බාරී කානඩා නම් රාගය ඇසුරින් නිර්මාණය වී ඇත. රවිගේ මිහිරි ගීතනු ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත අතර, සෝබාව හංගා, මේ මෝසම් මඳ, කඳුළු සලා නඟී, බලා ඉන්නවානේ, චන්ද්‍රා කාන්තී සාගරේ, මේ සීත සුවදෙන රැයේ, පැතුම් මල්ලකී මේ, මධුර යාමේ, කඳුලැල් සලා, පුතුනේ මේ අහගන්න, ගුම් ගුම් නැගෙන්නෙ, කවුද මේ ලෝකේ, හිනැහේවී බෝනික්කා, දෑස පා සිනා, යන ගීතද වේ.

  • @kaveesharanasingha7343
    @kaveesharanasingha7343 7 місяців тому

    Oooo yes😂

  • @Pererawawalage-gv9tl
    @Pererawawalage-gv9tl 7 місяців тому

    ඒ කාලේ ලාංකාව ගොඩක් ලස්සනයි වැඩේ කියන්නේ ඒ ලස්සන බලා ගන්න colors විඩියෝ තිබ්බේ නෑ 😢

  • @LalithKumara-s1c
    @LalithKumara-s1c 7 місяців тому

    Lol

  • @LalithKumara-s1c
    @LalithKumara-s1c 7 місяців тому

    Lol

  • @SamsungAs-wn6lx
    @SamsungAs-wn6lx 7 місяців тому

    Old is the Gold ❤

  • @Nimsara866
    @Nimsara866 7 місяців тому

    2024 අහන අය කෝ😘

  • @saranidureksha3530
    @saranidureksha3530 7 місяців тому

    ❤❤❤❤

  • @SamanthiWijayasuriya
    @SamanthiWijayasuriya 8 місяців тому

    දකුණු ඉංදියාවේ ගායිකාව සහ ගායකයා

  • @ishandineka9308
    @ishandineka9308 8 місяців тому

    කවුද කියන්නේ පරන නැටුම් කැතයි කියල. දැන් උන්ට ගීතා එක්ක හැරෙන්නවත් පුලුවන්ද...❤❤❤

  • @gayansameera5074
    @gayansameera5074 9 місяців тому

    මරු අප්පා

  • @sarathpranando3949
    @sarathpranando3949 9 місяців тому

    මේ ගීතය මොන තරම් වටිනාකමක් තියෙන ගීතයක් ද...කොච්චර ඇහුවත් එපා නොවන ගීතයක් .

  • @nilukasewwandi200
    @nilukasewwandi200 9 місяців тому

    අපේ සීයගෙ ආසම එක❤❤

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 9 місяців тому

    සුපිරි ❤❤❤

  • @TharanganiNirmali-nj6ur
    @TharanganiNirmali-nj6ur 9 місяців тому

    ❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😢😮😮🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉

  • @Kevinroxy897
    @Kevinroxy897 9 місяців тому

    දෙයියන්නේ රටේ චිත්‍රපටය

  • @buddhikaudayakumarawithana2083
    @buddhikaudayakumarawithana2083 10 місяців тому

    Lovely song ❤❤💐

  • @nishanrajapurage-sinhala7482
    @nishanrajapurage-sinhala7482 10 місяців тому

    ❤❤❤

  • @CRICKETSHOWYT
    @CRICKETSHOWYT 10 місяців тому

    මාත්

  • @MeteoSL
    @MeteoSL 10 місяців тому

    හර්ෂි නේද?

  • @dr.kapilasinghaprathapa1914
    @dr.kapilasinghaprathapa1914 10 місяців тому

    👍👍👍👌👌👌

  • @ShailHimansa
    @ShailHimansa 11 місяців тому

    Me wage Geetha ❤marama lassanayi mage wachanen kiwoth patta

  • @-rz6tn
    @-rz6tn Рік тому

  • @manjulanawarathna7503
    @manjulanawarathna7503 Рік тому

    ❤❤❤

  • @wineethaherath6260
    @wineethaherath6260 Рік тому

    බොහෝම ස්තුතියි 🙏මේ ගීතය අපිට ලබා දුන්නට 🌹

  • @wineethaherath6260
    @wineethaherath6260 Рік тому

    අනේ මිල්ටන් මල්ලවආරච්චි 🌹 ❤හරිම ලස්සනයි ❤️අපරාදේ එයාල ගියානේ අපිව දාලා ගාමිණී ෆොන්සේකා ❤️

  • @amilachathuranga6916
    @amilachathuranga6916 Рік тому

    Superb south indian artist..🎉🙏

  • @kanthisandamala2055
    @kanthisandamala2055 Рік тому

    2023 ❤

  • @chithraka_jw2001
    @chithraka_jw2001 Рік тому

    ❤😊

  • @railfan_neon
    @railfan_neon Рік тому

    this is a remake of hindi song ❤😄

  • @Abhimansanthush
    @Abhimansanthush Рік тому

    Remake එකේ තියෙන්නෙ සතුටක්. Original එකේ තියෙන්නෙ දුකක්. රස දෙකක්..❤

  • @Abhimansanthush
    @Abhimansanthush Рік тому

    අලුත් එක කොච්චර ලස්සන උනත් මේ Original එකේ තියෙන ලස්සන හදවතටම වැදෙනවා..😢❤❤❤