මාව දාලා පැටව් ටිකයි නෝනයි ජපානෙ යනවා 😥අන්තිම රාත්‍රියේ, ශවලින් කෑම දෙන restaurant එකකට ගියා 🤗

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 147

  • @SweetDream145
    @SweetDream145 Місяць тому +56

    මෙහෙම තාත්තලත් ඉන්නවනෙ නෙඑද.... තාත්තා කියන වචනේ තේරුම ට මාරම සාදාරනයක් කරන ඒ වචනෙ සම්පූර්න අර්තයටම ගෞරවයක් වෙන තාත්තා කෙනෙක් 🥺♥️🙏
    ඒ ව්අගේම නංගිලා මල්ලිලා wife හැමෝම ලස්සන පවුලක්.., ආදරණීය පියෙක්. ජය වෙන්න ඕන 🙏

  • @WasanthiHenarath
    @WasanthiHenarath Місяць тому +64

    සර් ගේ පැටව් ටික හරිම ගුණ ධර්ම වලින් පිරුණු දරුවන් ටිකක් ගෙදර වැඩට ඉන්න අයටත් හරිම කරුනාවන්තයි ආදරණීය සළකනවා දරුවන් ටික සැම දෙයක්ම සාර්ථක වේවා විශ්වයේ ආශිර්වාද ලැබෙනවා අනිවාර්යයෙන් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි පවුලේ සියලුම දෙනාටත් 🙏❤

  • @tpiyumiharshani8406
    @tpiyumiharshani8406 Місяць тому +32

    අනේ පුතා අඩනකොට අපිටත් අැඩෙනවා❤❤❤❤❤❤❤

  • @DisnaHettiarachchi-n4w
    @DisnaHettiarachchi-n4w Місяць тому +11

    තාත්තලා තමා දුවගේ කොණ්ඩෙට ලෝබ ආස,
    ඒක ඔබතුමාට තදින්ම දැනුන අවස්ථාවක් මට හැගුණ.. ඔබතුමාගේ සුසුමත් එක්ක... තාත්තලා එහෙම තමා මටත් ඉස්සර මගේ තාත්තා කොණ්ඩේ කපන්න දුන්නේම නෑ
    චූටි පැටව් එක්ක දෙමාපිය කැදැල්ලම හරිම සුන්දර දසුනක්... උතුම් දළදා සමිදුන් පිහිටයි සැමටම

  • @gallegirl101
    @gallegirl101 Місяць тому +5

    හිතට ප්‍රශ්නයක් ආපු ගමන් බලන එකම චැනල් එක ,, මේ ආත්මෙ නැති උනත් ලබන ආත්මෙක හරි මේ වගේ සතුටෙන් ඉන්න පෞලක සමජිකයෙක් වෙන්න ප්‍රර්තනා කරමි❤❤❤❤

  • @Charmingdarlingv
    @Charmingdarlingv Місяць тому +8

    First daughter is sooo beautiful and cute...❤❤❤

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika Місяць тому +8

    ඇත්තටම ඔබ තුමා දරැවෝ ටික නමි හදලා තියෙන වා ගුණගරුක ලෙස.

  • @nandanimataraarachchi8776
    @nandanimataraarachchi8776 Місяць тому +5

    මටනම් මේ පවුලේ තියෙන ආදරණීය බැදීම් ගැන තියෙන්නෙ
    වචනවලින් කිවනොහැකි තරම් සතුටක් අගයීමක් වගේම ආදරයක්.
    මගේ පවුලේ එවැනි බැදීම් නැති එක ගැන
    තියෙන්නෙ දුකක් .දරුවන් ඇතුලු පවුලේ සියලුම දෙනාට බුදුසරණයි.

  • @nipunimihiravi3678
    @nipunimihiravi3678 Місяць тому +1

    සර් මම පුංචි ඉල්ලිමක් ඔබතුමාගේ න් ඉල්ලා සිටිනවා නිකවැරටිය ප්‍රදේශයේ රත්නායකපුර තිබෙන වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සිටින නිවහන තුළ අඩුපාඩු රැසක් පවතිනවා ඔබ තුමාට පුළුවන් නම් එම වැඩිහිටියන් වෙනුවෙන් පිහිටක් වන්න එතන පන්සල හා වැඩිහිටි නිවාසය තියෙනවා

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 Місяць тому +4

    දුකයි. මටත් නොදැනීම ඇඩුනා. දැන් මමත් ඒ පවුලෙම කෙනෙක් වගේ මට දැනෙනවා. ආදරෙයි හැමදාම.

  • @jayanichandima2690
    @jayanichandima2690 Місяць тому +1

    අනේ සුදු බෝලේ අඩද්දී දුකයි... තාත්තිට මෙච්චර ආදරයක් ❤❤❤

  • @IndhuCharuni50
    @IndhuCharuni50 Місяць тому +9

    හරිම ආදරණීය පවුලක්... බුදුසරණයි ❤❤❤

  • @Kuwitsv
    @Kuwitsv Місяць тому

    අනේ. බාබා. හරිම . ලස්සනයි ගොඩක් . දළදා සමිඳු ගේ පිහිටයි. 🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞

  • @ChamudiDilhani
    @ChamudiDilhani Місяць тому +3

    Lamai hrima hoda vidihata hedila thiyanwa..mn hri asai a deta..loku putha marama suhadashili...lassana family ekak

  • @InokaMangali
    @InokaMangali Місяць тому +1

    ඇත්තමයි මම ආස පැමිලි එකක් ඔයාලා ගාව දුප්පතුන් පොසතුන් කියලා බේදයක් නැතුව සලකන පැමිලිය ආදරෙයි ගොඩක්❤

  • @ASHEN2025-NO1
    @ASHEN2025-NO1 Місяць тому +1

    සර්ගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලසාර්ථක වෙන්න හදවතින් ම සුබ පතනවා ජය වේවා !!!

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Місяць тому

    හරිම ආදරණීයව සතුටින් ඉන්න පවුලක් චුටි පැටියෝ ඔයා අඩද්දි නම් දුක හිතුනා මං දුවව දාලා රටකට එද්දි එයයි මායි දෙන්නම අඩන විදිය මතක් වුනා දරුවො ටික හරිම එකමුතු වගේම හරිම හුරතල් හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි පරිස්සමෙන් යන්න ඕනි ❤❤

  • @vijithamallika3328
    @vijithamallika3328 Місяць тому +4

    ගුන ධර්ම වලින් පිරිනු දරු පවුලක් බුදුසරනයි❤

  • @DamithDamith-c9w
    @DamithDamith-c9w Місяць тому +2

    අනේ සර් ඔයත් එක්ක කතා කරන්න ආසයි මම හැමදාම බලනවා ඔයාලව BS❤😊

  • @shashinikasanjeewani6993
    @shashinikasanjeewani6993 Місяць тому

    ඔබේ සතුට අපිත් සමග බෙදා ගන්නවාට ඔබතුමාට බෙහෙවින් ස්තූතියි..අපිත් ඒ මොහොත විදිනවා වගේ දැනෙනවා වීඩියෝස් බලද්දී ..සියලු දෙනාටම බුදු සරණයි..

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Місяць тому +1

    මම කැමතිම ලස්සන දරුපවුල තමයි මල්ලී ඔයාගේ ෆැම්ලි එක.සුදුබෝලේ අඩනවා දැක්කාම ගොඩාක් දුක හිතුනා.මල්ලීගේ දරුපවුල හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණින් 🙏සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @Supu-s4h
    @Supu-s4h Місяць тому

    Oyala sathutin innawa dakiddi harima sathutui ❤mn hamadama prarthana karanawa hamotama owage sathutin inna labenna kiyala.lankawe hama daruwekutama bada pirenna kanna labenna kiyala.❤Puluwan widiyata nathi bari ayata udaw karana kenek man.Hama daruwekma aasai ne Rasata kanna.mn dakala thiyenawa oyalage videos wala oyala harima sathutin innawa.eka hugak watinawa.❤🎉❤ehema thama inna oni❤

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g 27 днів тому

    Oyala sathutin innawa dakinkota Asai.good luck😊

  • @gayaninikeshala4115
    @gayaninikeshala4115 Місяць тому +1

    දෙමව්පියො ළමයි අතර ආදරේ අඩු නැතිව තිබුනත් , අද කාලෙ ඒ ආදරේ ⁣දෙගොල්ලොම පෙන්නනවා අඩුයිනෙ...හිතේ හංගන් තියන් රකිනවා. ඒත් අද කාලෙ තාක්ෂණයත් එක්ක දෙමව්පියන්ගෙන් දුරස් බවක් ⁣දැනෙනවා ලමයිගෙ ජීවන රටාව...ඒත් මේ පවුලේ දෙමව්පියො දෙන්නා ලමයිව යාලුවො වගේ ළඟින් තියන් ගුණධර්මත් කියලා දීලා හදන විදිය බලන්නත් ආසයි. කොච්චර සල්ලි තිබුනත් අනවශ්‍ය විදියට බොරු ආටෝප නැතිව හැදෙන ළමයි ...පවුල ඇතුලෙ ආදරේ open ම එකිනෙකාට පෙන්නවන විදිය ...මේවා දැක්කම හරි ආසයි ඇත්තටම...
    හැබැයි මේ vedio මාස දෙකකට විතර කලින් එකක්ද ..මේකෙ කියනවනෙ දැන් ජපානෙ පට්ටම රස්නෙයි කියලා...දැන් සීතලයිනෙ...fuji කන්දටත් හිම වැ⁣ටිලා පරක්කු වෙලා හරි දැන් ....මං හිතුවෙ කට්ටිය මේ ළඟදි ආයෙත් ජපානෙට එන vedio එකක් කියලා...

  • @yasinduchathuranga1842
    @yasinduchathuranga1842 Місяць тому

    මමත් ඔයාගේ video හැමදාම බලනවා සර් මාත් හැමදාම ප්‍රාර්තනා කරන්නේ ඔයාගේ පවුල වගේ මගේ පවුලත් හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NuwanthikaDissanayaka-g4f
    @NuwanthikaDissanayaka-g4f Місяць тому +1

    Lovely family ❤❤❤❤❤❤ adarei godak Budu saranai parissmata inna ♥️ ❤️

  • @Diary_of_shehela
    @Diary_of_shehela Місяць тому

    I don't know why I love your family. Sometimes you cry when you cry and laugh when you laugh. love u all💗

  • @NilminiDasanayaka-dp4ku
    @NilminiDasanayaka-dp4ku Місяць тому

    Budusaranai family ekatama.harima ardarneeyai hamoma.ikmanin ai video ekak danna.maga balan innawa❤❤❤❤

  • @rupafernando5551
    @rupafernando5551 Місяць тому +2

    ඔයාලා එතනට එනබව දැනගත්තානම් අනිවාර්යෙනම එනවා ඔයාලව බලන්න.අපි ඉන්නෙ ඒ කිට්ටුව.❤❤❤❤❤❤❤

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 Місяць тому

    Happy birthday putha. Mage daruwane oyalata theruwansaranai devipihiyltai mage Patawunge me sathuta da Kala hithata danena saathuta godai. Ane me lassana pawulata aswahaknam wadinna epa. Parissamin gihin enna daruwane.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤love

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy Місяць тому

    Anee podda adaddin matath aduna❤harima adaraneeya family eka❤❤

  • @ranjanisoisa7667
    @ranjanisoisa7667 Місяць тому

    මට අවුරැැදු65 ආසාවෙන් බලනවා. විිඩියෝ ආසම පවුලක්❤❤❤

  • @anomagamage4992
    @anomagamage4992 Місяць тому

    ආදරෙයි...ආදරෙයි....ගොඩාක් ගොඩාක් ඔක්කොමලාටම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤දිව්‍යානා මැණිකට නින්ද ගියා නේද?ආදරෙයි මැණික පන❤❤❤❤❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Місяць тому

    පොඩි දරුවාට සංවේදී වැඩියි.🎉❤

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 Місяць тому

    Happy birthday putha. Mage daruwane oyalata theruwansaranai devipihiyltai mage Patawunge me sathuta da Kala hithata danena saathuta godai. Ane me lassana pawulata aswahaknam wadinna epa. Parissamin gihin enna daruwane.

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 Місяць тому

    I love Muthu' s voice. Please let us have the full song.....upload it separately please

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Місяць тому +1

    Pl....Do a separate video with baby. So cute. 💝

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz Місяць тому

    ❤❤️🙏❤️❤️බුදුසරණයි ඔයාල සියළුම දෙනාට මම ගොඩක් ආදරේ කරන පැමිලි එකක්‌ ❤️

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 Місяць тому +1

    සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමෝටම ❤❤❤❤

  • @nimalichathurika-mj5bj
    @nimalichathurika-mj5bj Місяць тому

    Happy birthday baba ❤🎉hamadama oya sathuta thiyaganna apith adareiiii ❤

  • @niromasenarathne5547
    @niromasenarathne5547 Місяць тому +1

    Budusaranai oyalata ❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Місяць тому

    Adaraneeya tathta kenek.budu saranai hamotama❤🎉

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 Місяць тому

    Miss & loku puthai lagadi Narahenpita di dekka.... kata karanna beri una❤

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563 Місяць тому

    Ane chuti bole adaddi matath aduna...❤❤❤❤

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd Місяць тому

    මම ආසම ෆැමිලි එකක් හරිම අදරනියයි ❤🩵❤

  • @Aroshidesilva9533
    @Aroshidesilva9533 Місяць тому

    Ane dulaj ge lassana love you dulaj ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dayanipitiyegedara978
    @dayanipitiyegedara978 Місяць тому +1

    ආදරණියම පවුලක්.

  • @iroshiiro4599
    @iroshiiro4599 Місяць тому +1

    වෙන උන් වගේ බොරු posh නෑ ලස්සනට සිංහල කතා කරනවා

  • @bishmithabishmitha5093
    @bishmithabishmitha5093 Місяць тому +1

    Chuty nangi loku aiyt harima adarei neda ❤ man godak adare karna family ekak ❤

  • @fareenanisthar8239
    @fareenanisthar8239 Місяць тому

    Wonderfull family god bless

  • @LakshikaRanasingha-k7w
    @LakshikaRanasingha-k7w Місяць тому

    සුදු බෝලෙ කෙට්ටු වෙලා❤❤❤❤❤❤

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara Місяць тому

    Well done 🎉

  • @Rasiekanayaka
    @Rasiekanayaka Місяць тому

    Harima adere hithenwa ❤❤

  • @manelyatawara6126
    @manelyatawara6126 8 днів тому

    සුදු බබා ඇයි අඩන්නේ පැටියෝ තාත්තා දාලා යන්න බෑ හිතෙනවා ඇති.බුදුසරනයි

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi Місяць тому

    Ou.mahaththaya.danthama.lassana.oyawidiyata.hamadama.inna

  • @anojababilathenna169
    @anojababilathenna169 Місяць тому

    Yithin oyath yanna ❤️❤️🌺🌺

  • @charithjayasanka8571
    @charithjayasanka8571 Місяць тому

    Lucky family

  • @annehirushi4179
    @annehirushi4179 Місяць тому

    Mamanam asama family ekak

  • @circainidi7839
    @circainidi7839 Місяць тому +1

    මට පේන විදිහට මේ පවුලෙ දෙමව්පින්ගෙ ලමයිට දකින්න කිසි වරදක් නෑ. නෑදෑයන් සමග කල්ලි ගැසිම වත් අඩුතරමින් නැතිව ඇති.ඒකයි ලමයි මේ තරමට මාපියන්ට ලග

    • @mudaligekanthe5128
      @mudaligekanthe5128 Місяць тому

      දැන් තමන්ගෙම පවුලෙ අය වගේ මට.
      පුදුම ආදරණීයයි.
      හැමදාම සතුටින් සුවෙන් ඉන්න වාසනාව ලැබෙිවා !! තෙරැවන්සරණයි !!

  • @mihirigamage2146
    @mihirigamage2146 Місяць тому

    Marvelous family

  • @AnushaKotuwegedara
    @AnushaKotuwegedara Місяць тому

    ලස්සන සෙනෙහස pirinu පවුලක්

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Місяць тому

    Ammo sudu putage adree matath hariyata aduna.❤

  • @NimaliMendis-m8u
    @NimaliMendis-m8u Місяць тому

    Nihathamani kamata adambarayi. ❤

  • @MenikJayasinghe
    @MenikJayasinghe Місяць тому

    දරුවා අඩනවා 😢😢💜

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r Місяць тому

    මොනවා ලියන්නද? මම නම් පට්ට ආදරෙයි ❤❤❤❤

  • @luckminijayasinha2748
    @luckminijayasinha2748 Місяць тому

    Very touching moments

  • @chandrikaDissanayake-b1g
    @chandrikaDissanayake-b1g Місяць тому +1

    So sad little one is crying 😢

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk Місяць тому

    සතුටුයි පුතා ඔයාලගෙ විඩියොවක් දැක්කම පවුලක්
    විදියට සෙනෙහස පිරුන කැදැල්ලක් ❤❤❤
    ලක්

  • @AyshaRihana-g3m
    @AyshaRihana-g3m Місяць тому

    Nice family ❤

  • @gouripurnima5528
    @gouripurnima5528 Місяць тому

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️chuuti baby apau sir aththtama . .

  • @MJanaChathu
    @MJanaChathu Місяць тому +1

    ආදරනීය දරුවන් ලබන්න නම් දෙමව්පියන් ආදරනීය විය යුතුයි....

  • @kaviiii_boy
    @kaviiii_boy Місяць тому

    Harima adaraniya pawulal

  • @AlokaUdayngani
    @AlokaUdayngani Місяць тому

    Aneee shook

  • @hashinikamadushani5115
    @hashinikamadushani5115 Місяць тому

    Adra niya paulak adrei oyalata

  • @nimalinissanka7253
    @nimalinissanka7253 Місяць тому

    Chabi bole godak adaraniyai

  • @SajeethaWarnamali-j6l
    @SajeethaWarnamali-j6l Місяць тому +1

    I love this family

  • @Dilrukshi-g2l
    @Dilrukshi-g2l Місяць тому

    අනේ මටත් යන්න ඕන ජපන්😢😢😢😢😢

  • @NalikaPriyadarshani-v6c
    @NalikaPriyadarshani-v6c Місяць тому

    Jeewiteta ona karana hemadema oya paule pirila itirila tiyanawa eta wada wena mokut watinne matanam et ada samajaya gattot minissu monawada satuta kiyala hoyanne terenne meyalage paulenwat eka terum gannawanam attatama me paulata pin

  • @zaharafarook9181
    @zaharafarook9181 Місяць тому

    ❤❤❤❤❤❤God bless

  • @keshalaedirisinghe133
    @keshalaedirisinghe133 Місяць тому

    Adare hemadama

  • @itz_oniki
    @itz_oniki Місяць тому

    ආදරෙයි ගොඩාක් දරුවනේ❤❤❤

  • @Dhamanmalimal
    @Dhamanmalimal Місяць тому

    ❤❤❤ lovely family ❤❤❤

  • @RansiDedu
    @RansiDedu Місяць тому

    Ane sir mama Hambantota Sooriyawewa preschool ekak karanawa. Magen daruwo 35k igena ganna. Mage daruwanta godak adupadu thiyenawa. Mata perapasala goda Naga ganna udaw karanawada. Pinsidda wey obathumata.

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi Місяць тому

    Sudu.bole.dan.lassanai

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 Місяць тому

    Matath dukai 😢😢❤

  • @pathmasankapala
    @pathmasankapala Місяць тому

    Ane harima dukai putha adanakota

  • @NayanaNilmini-x5e
    @NayanaNilmini-x5e Місяць тому

    අනේ චූටියා අඩනකොට අපිත් ඇඩුවා....

  • @kokilakokilaisha4398
    @kokilakokilaisha4398 Місяць тому

    Sar ammak masa6babakui innawa eyalt karut na kakult abaditai udawak karnna puluwanda mama vistar tika dennam

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Місяць тому

    Adarania paulak ❤

  • @Senithadewsad123
    @Senithadewsad123 Місяць тому +2

    Sirge net worth kiyada?

  • @SachinthaDilshan-i4j
    @SachinthaDilshan-i4j Місяць тому +1

    Sir how can i contact you? I want to discuss with you about the beginning of your entrepreneurship to do a university research.

  • @KW-tb5nw
    @KW-tb5nw Місяць тому

    Oba thumage mamata nam saapa wenawa…. Ee aalli walin kana hemootamath ehemai… paw kaarayooo…. Asarana minisunge badata gahana hemootama saapa wenna oni….

  • @chase2021
    @chase2021 Місяць тому

    Club wasantha ta karapu deta return eka enawa oii

  • @hansi550
    @hansi550 Місяць тому +1

    Love you all

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 Місяць тому

    Mge bf th kawada hari sir wge success wenna ona♥️...

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 Місяць тому

    මේ restaurant එක අයිති එක්කෙනා ව දන්නවා

  • @sljoker10
    @sljoker10 Місяць тому

    හාල්😢

  • @wasanameegahagedara
    @wasanameegahagedara Місяць тому

    Ane podda hari adarei

  • @sachidilkodithuwakku
    @sachidilkodithuwakku Місяць тому

    Dewanige bd party eka normal 😔mn godakma adare e babata

  • @shiyanafowzie6802
    @shiyanafowzie6802 Місяць тому

    1st view