Sir..all of your vedios are exceptional and thank you for sharing your valuable words with us...keep up this work for the benefit of our nation...good luck😇
You are really unique. I have never heard such excellent presentations. The way you present your knowledge with dedication and the humerus manner makes the lectures so interesting. Wish you good luck and good health..👍👌🙏🙏🙏
sir mama OL fail but im IT engineer Mata sir supiriyatama biology igannuva mata mage jeewitheta godak dewal ekathu karaganna puluwan una. mage grade 4 puthath sir gen godak dewal gannawa sirta godak pin. Uthum U Nirwana sampaththiya labewa Mamath ekamai Hoyanne But Im Catholic person. Thank a lotttttttttttttttttttttttttttttttttttttttttttttt.
Vishaya sambandawa wagema vishayanu badda metharam thorathuru rasak laba dena oba thumata mage pranamaya saha sthuthiya Guru Piyanani. Theruwan Saranay.
තිස්ස ජනනායක ගුරු පියානන්ට ආදරේයි හැමදාමත් , මිහිපිට ගුරු දෙවියන්, ඔන තරමි වෙලාවක් අහගෙන ඉන්න පුළුවන් ඔබතුමාගේ වැඩසටහන්, ඒයි ඉගෙන ලත් දේත් බොහෝමයි, නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ගුරු පියානන් , බුදුසරණයි දෙවිපිහිටයි
තිස්ස සර්ගේ ඔක්කොම vedio බලපු අය මේකට දාන්න like එකක්❤️🤟
@𝓜 𝓚 piip
බුදු දහම සහ ජීව විද්‍යාව මොනතරම් සම්බන්ධ ද...බුදු දහම ඊටත්වඩා මොනතරම්.ඉදිරියෙන්ද....
මන් හිතෙන්නේ buddhism and science සම්බන්ධ කරන එක වැරදියි.
බොහොම ස්තුතියි සර්,පාඩම ගොඩක් රසවත්.බාහිර දැනුමත් බොහොම වැදගත්.අපේ දක්ෂ ලමයි හිටියට අගයක් දෙන්නෙ නැහැනෙ සර්.
ගොඩක් පින් සර් මම අද ඉදලා හරියට හැදෙනවා සර්ගේ වීඩියෝ
බලන්න හරිම කැමතියි
ගුරුතුමනි ඔබගේ මග පෙන්වීම තවත් කිහිප දෙනාකුට හෝ ප්‍රයෝජනවත් වේවි. ඒ මගින් සිදුවන යහපත අතිවිශාලවේවි. ඔබට ස්තූතියි.
කෝ බලන්න දැන් මාස හයක් විතර සීනි නොකා මේක නිකමට හරි කරලා බලන්න හිතිච්ච අය 🤞🏻🤞🏻
Egwo
@@niconicos2146 ගොන් පෑවට නැවත වතාවක් ස්තූති කරමි
@Madushan Jayawardane එහෙනම් බං දියැඩියාව හැදිලා සීනි නොකා හිටපු අය මෙලහකට මැරෙන්න ඕන නෑ. 😂
🖐️🖐️🖐️
@Madushan Jayawardane 😂😂😂 මැරෙන්න හදන්න එපා මිනිහෝ. මම ඇහුවේ හිතිච්ච අය කවුද කියලා 🤦🏻♂️🤦🏻♂️🤦🏻♂️
Thank you very much God bless you.
මන් සීනි භාවිතා කරන්නෙ නෑ තේ කිරි පොඩිකාලේ ඉදන්ම බොන්නෙ නෑ මේක ඇහැව්වම සතුටක් දැනුනා ඒක නිසා 😃
Adaraniya.guru.piyata.theruwan.saranai.danuwath.kirima.hari.watinawa.adakale.kama.kanne.sarire.raka.ganna.nowei.diwa.pina.wannai.ahara.ganne.rasa.karaka.dada.kama.hadanawa.🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
ගුරුතුමනි මගේ සොදුරු..
සිප් සතර නිබද වැපිරූ..
අස්වැන්න අපට පැවරූ..
ගුරුතුමනී පුදදෙන්නෙ කොහොම ගුරු පඩුරු..❤️❤️ 🙏🙏
🤗💖
ගොඩක් පින් සර් මේ වැදගත් පාඩමට සර් ට ජයෙන් ජය,,, 🙏🙏🙏
බොහොම ස්තුති සිර්
අපිට මෙව කියලඩෙනවට
සර්ගේ එක වීඩියෝ එකක් වත් මග නොහැර බලන්නේ ඒ පැහැදිලි කිරීම හිත පතුලටම යනවා. බුදුසරණයි සර්❤️
Sri... Budu saranai
තෙරුවන් සරණයි
තිස්ස සර් කියපු දේ හරි වටිනවා.
අද වීඩියෝ එක මගේ ඡීවිතේට හොදට සම්බන්දයි
niyamai sir , math kaweda hari me de kerenewa.
I failed to understand why people use thumbs down when someone is trying to say something good.
ganja karayo
i think it can be good sometimes .because every success people have so many enamies.
ගොඩක් පින් සර්!මට වුවමනා වෙලාම තිබුණා මේ කරුනු .තෙරුවන් සරනයි "!සැමදා සුවපත් වේවා !🌹🌹
සර් සර් ෙග් විඩි ෙයාස් බලලා සැ ෙහන දැනුමක් ලබා ෙගන ති ෙයනවා ස්තුතියි විඩි ෙයා දාන ස ෙහාදරයා ඔබටත්
සර් දියවැඩියාව ගැන දේශනයක් දෙන්න.ගොඩක් වැදගත් වෙයි
බොහොම ස්තුතියි🙏 සර් ළමයින්ට👫 වගේම අපිටත්👥 මේ කන බොන🥤🍭🍨 දේවල් ගැන කියල දෙන අදහස් වලට 💚❤️🧡 සහ අලුත් දැනුමට...↗️ 🧠
මම මේ බැලුවේ nico nicos ගෙන් ගොන් reply එකක් තියේද කියලා 😂😂😂
තියෙනවා තියෙනවා
ඕක ඇඟ හෝදන කොට මොලේ ටික ටික යනවාද කොහෙද හේදිලා
@@podieka8864 තියෙනවා තියෙනවා මල්ලි... අනිත් අයට දාල බලන්නකෝ ගිහින් 😂🤣
@@podieka8864 හරියට හරි කතාව ❤️😂👍
@@infinitygirl1699 ඌව සිරාවටම හොයාගෙන ගිහින් දොස්තර කෙනෙක්ට පෙන්නමුද 😂😂
සර් සමහර වෙලාවට මන් කැමති කෑමක් නැති වුනාම කොච්චර බඩ පිරෙන්න කෑවත් ඊලග තප්පරේ මට බඩගිනි හොදටම. සමහර වෙලාවට ඒ බඩගින්න දවස පුරාවටම තියෙනවා කැමති කෑමක් බඩට දාගන්නකන්.ඇත්තටම සර් කන කෑමෙන් දිව පිනවලා මොලේට පණිවිඩය යවනකන් ආ දැන් හරි කියලා..එතකොට තමා දැනෙන්නෙ බඩ පිරිලා කියලා
බුදු සරණයි සර් 🙏🙏
වැලලිලා යන බුදුන්ගෙ දහමට අත්වැලක් සර්
Sir..all of your vedios are exceptional and thank you for sharing your valuable words with us...keep up this work for the benefit of our nation...good luck😇
තිස්ස ජනනායක ගුරුපියාණෙනි!ඔබතුමා අපට ලබා දෙන මේ දැනුමට බොහොම පින්💙🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
1
ගුරුවරුන් අතර ගුරු දෙවිතුමෙක්
ජයෙන් ජය ඔබ තුමාට!!!!
Niyamai.ikmanatama dammane sir
බොහොම ස්‍තුතියි ඔබ තුමාට
බුදුරජාණණ් වහන්සේ දේසනා කරපූ පිලිවෙලට හැසිරෙනවා නම් ක්‍රියා කරනවානම් නිරෝගී මනසක් සහ කයක් ඇති කෙනෙකු වීම අරුමයක් නොවේ,....
එක්තරා ජාතකයකදී බූදුරජාණණ් වහන්සේ තාපස ප්‍රවුර්ජාවෙන් පැවිදි වී සිටියා හිමාල වනයේ ගඟක් සමීපයේ ඇති අඹ උයනක් ඊට එහායින් තිබුනා මී පැනි වගේ රස වැහෙන මහ විශාල අඹ වර්ගයක්
වෙනත් සෘධි බල ලාභි තාපසයන්වහන්සේට මේ අඹ ගෙඩියක් ලැබී අහසින් යද්දී බෝධිසත්වයන් වහන්සේ දැක එහි පහල වී අඹ භාගයක් බෝධිසත්වයන් වහන්සේට දුන්නා
එය වැළඳු පසු හත් සියයක් නහර පිනාගිය බව සඳහන් කෙසේ නමූත් පසුව අරතාපසයන් වහන්සේ සෘධියෙන් වෙනත් ප්‍රදේශයකට වැඩියා,..
අර අඹ කෑල්ල කෑල්ල දවස් කීපයක්ම තබාගෙන වළඳා ඉවර උනාට පසූ ඒ අඹ වලට කොපමණ ගිජු උනාදැයි කියනවානම් ඒ අඹ ලැබුනොත් වළඳන්නෙමි නොඑසේනම් මිය යන්නෙමි කියා හිතාගෙන දවස් හතරක්ම ගෙවුණා,.. පසුව එම උයනේ සිටි දේවතාවෙක් මේ පිලිබඳ....
තාපසයන් වහන්ස මෙය ඔබට නොගැලපෙන්නක් කියවූවා,.. පසුව කෙසේ හො මෙම උයනේ මේ තාපසයෝ මිය ගියොත් මටත් හොඳ නෑ කියා ඒ අඹ උයනට ගෙනැත් දැමුවා,..
පසුව බෝ සතුන් වහන්සේට වැටහෙනු රස තෘෂ්නාව යනු තෘෂ්ණාවෙන් අතරෙන් තුච්ඡම තෘෂ්ණාව බව සිදුවීමෙන් පසූ මේ කථාව ගෙන හැර පෑවා,.. ඊට හේතු උනේ ජම්බූදීපයේ දඹ ගහෙන් දඹ ගෙඩි වගයක් පොඩි ලමයෙකුට ලැබී ඒ රසයට බලවත්ව ගිජූවී
ඒවාම ඉල්ලා අඬන්න ගත් විට දෙමාපියන්ට ඒවා ගෙනැත් දීමට නොහැකිවී ඒ දරුවා ඒ තෘෂ්ණාවෙන් වේලිලාම මිදුනා මේ අරබයා තමයි මහනෙනි මේ දරුවා වගේම පෙර පණ්ඩිතයොත් රස තෘෂ්ණාවෙන් බැඳී ගියේ වේදෝ කියා මේජාතක දේසනාව දේසනා කලේ ........
මෙහි සඳහන් වනවා දිව අගට හත් සියයක් නහර සම්බන්ද බව,.....අද වෛද්‍ය විද්‍යාවට තව කල්පයක් ගියත් එය සොයාගත නොහැකි වෙවි,......
දැනට අවු 40 කට පමණ පෙර දියවැඩියාව මේ තරම්ම බහුල නැත,..ඊට හේතුව අපේ කෑම බටහිරිකයන්ගේ පුරුදු වලින් පිරී ඇති බැවිනි අපේ පුංචි කාලේ අප ජීවත්වූ පලාතේ බොහෝ ගෙවල්වල සෑම සති අන්තයකම කොල කැඳ බීමට පුරුදුව සිටියා,..
හාතවාරිය, ගොටූගොල,(ලංකාවට ආවේණික) මොනරකුඩූම්බිය සමග හදන්නේ මිශ්‍ර කොල ඒ මොනර කුඩුම්බිය අධික තිත්ත රසයෙන් යුක්ත නිසයි,... ගොනිකා කොල(මෙය අධික පෝෂගුණයෙන් යුක්තයි වැල්පෙනෙල කොල පැෂන් කොල මුගුණූවැන්නා, තම්පලා සාරණ මේ ආදී කොල වර්ග
මම නම් සියලුම දේ බොන්නේ සීනි නැතුව නමූත් මට එහෙම දියවැඩියාවක් නෑ ඒ එහෙම රෝගයක් නොසැදෙන අයට ස්වභාවධහම විසින් පාලනය වන ආකාරයයි මම දකින්නේ,.....
හොඳ කිතුල් හකුරු පමණක් භාවිතා කරමි
ඒ අපේ පැරණි කෑමබීම රටාවෙන් ඈත්වීම නිසා සිදුවූ නස්පැත්තියක්........
වෛද්‍ය විද්‍යාවේ දිවේ සම්බන්ධ තාවය මොලයට කියා කීවත්.... දහමේ සඳහන්වන්නේ ආමාශයටත් මනසට(නොහොත් හෘදයට) සම්බන්ද ලෙසයි,...
එහි උපමාව බූදුරජාණණ් වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයේ මූංපියල්ලක් පමණක්වළඳා ජීවත්වූවග සඳහන් එහිදී පැහැදිලිකරනූයේ බූදුපියාණණ්වහන්සේගේ ජිව්හාධාතුව හත් සියයක් නහරවල් සම්බන්ද බව දැක්වෙනවා එබැවින් ආමාශයට යෑමට පෙර ආහාරයෙහිඕජාව ශරීරගත වෙනවා,...
ඒ නිසා අවමය වු මූංපියල්ලකින් ජීවිතය පැවැත්විය හැකියි,,....ඒ තමයි බුදුපියාණණ්වහන්සේගේ ශරීරයේ වෙනස,...ලෝකය පටන් ගන්නා මුල්ම කාලයේ මිනිසා මේ වාගේ නිරෝගිමත් මිනිසෙකි,,...දහඩිය දැමීම බඩගින්න පමණකි ලෙඩකට තිබෙනුයේ,......ඔවුන්ට
අපේ ශරීරවලට එසේ සම්බන්ද නමූත් යම් යම් දේ නිසා එය එතරම්ම ප්‍රකට නොවේ,..ඊට හේතු කර්මය, සෙම, පිත,අධිකවීම නිසා,,.....
ජිව්හා ආයතනය ලෙස ධර්මයෙහි සඳහන් තැන ඒ සියලු ආයතන සම්බන්ද හිතට මිස මොලයට නොවේ,..එය අභිධර්මයට අනුකූලව ආයතන විග්‍රහ කරන තැන පැහැදිලිවම සඳහන්වේ,...,
මෙම සිද්ධාන්තය වෛද්‍ය විද්‍යාව ඉක්මවා ගිය ස්වභාවයක් ඊට හේතුව නාමධර්මවල සම්බන්ධ තාවයට බෞතිකයකින් කවදාවත් සොයාගත නොහැකිවන බැවිනි,..
ඒ ධර්ම ස්වභාවය ඉගෙනගෙන නොමැති අයට කවදාවත් ඒ දේ කිව්වට වටහාගත නොහැක පෙර සසරේ ඒ කරුණූ බුදුධහම තුලින්වඩා නොමැතිනම් අසා ධරාගෙන නොම තිබේ නම් මේ භවයේදී සද්ධාව ප්රක්ඤාවත් නොමැති කිසිවෙකු එය නොපිළිගැනීම අරුමයක් නොවේ,,...
ඒ නිසාමයි බූදු රජාණණ් වහන්සේ "පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නො දුප්පඤ්ඤස්සාති" යනූවෙන් දේසනා කර ඇත්තේ,,...
මහණෙනි,මගේ දහම පඤ්ඤාවන්තයන්ට මිස දුස්ප්රාඤ්ඤයන්ට නොවේ.,...යනුවෙන් දෙශනා කර වදුලේ,.....
"සූදුස්දසං සූනිපූනං".......නාමරූප ධර්මයෝ අතීශයින් සියුම් පණ්ඩිත වේදනීය බැවින් මද නුවන ඇති අයට සසරේ පිං මද අයට දැකගැනීමට අවබෝධ කරගැනීමට අතිශයින්ම අමාරුයි ,...පණ්ඩිත උත්තමයින්ට ගෝචර වන සියුම් වු ඒ ධහම් මන්ද ප්රාක්ඤයන් සිතීම පවා උගහටය,....
ඒ ඔවුන් ඒ ඒ ධර්ම පර්යයායන් නොදන්නා නිසා ඒ තුල අතරමංවන ස්භාවය විචිකිච්ඡාව ඇතීවීමට හේතු වනවා මිස වෙන දෙයක් නොවේ,,..
Thanks Sir 😃👍
හදවතින්ම ආදරෙයි කරන ඔබට තෙරුවන්සරණයි
අද වැදගත් කරුණු : බොහොමයයි.
Jayawewa sir🙆👍
thank u sir wedagath karunu godak igena gaththa
දියවැඩියාව ගැන පාඩමක් දෙන්න සර්
You are really unique. I have never heard such excellent presentations. The way you present your knowledge with dedication and the humerus manner makes the lectures so interesting. Wish you good luck and good health..👍👌🙏🙏🙏
thanks
තෙරුවන් සරණයි!!!!!සර්
ගොඩක් වටින දෙවල් ඉගෙන ගත්තා බොහොම ස්තුති 🙏🌷❤️🌷
ඔබතුමාට දීර්ඝායුෂ
බුදුසරණයි අපේ ගුරු පියාණෙනි
Yes sir 🙏
Theruwan saranai sir.hoda video akak.
Thanks 🙏
බුදුදහම samaga vggrahaya maru sir
Excellent
Thank u very much sir for your great lessons ☺
බෝහෝම ස්තුතියි සර්....
🙋🙋🙋🙋
Good ❤️🌷🌺🌼🌍💪🙋
Thats worth for us..the best teacer of the srilanka..Good luck
Thnq sir..dn ayema eka digata video enwa..sathutui godak♥️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🤓🤓🤓🤓🤓🤓🤓🤓
sir mama OL fail but im IT engineer Mata sir supiriyatama biology igannuva mata mage jeewitheta godak dewal ekathu karaganna puluwan una. mage grade 4 puthath sir gen godak dewal gannawa sirta godak pin. Uthum U Nirwana sampaththiya labewa Mamath ekamai Hoyanne But Im Catholic person. Thank a lotttttttttttttttttttttttttttttttttttttttttttttt.
Vishaya sambandawa wagema vishayanu badda metharam thorathuru rasak laba dena oba thumata mage pranamaya saha sthuthiya Guru Piyanani. Theruwan Saranay.
හැමදාමත් කියනවා වගේ අදත් සර්ට ගොඩාක් පින්...😊
මහා දැනුම් සම්භාරයක් දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටි අපටද ලැබෙනව සර් ඔබතුමාට තෙරුවන් සරනයි
සර් ට ගොඩක් පිං❤️❤️❤️
මම තේ බොන්නේ සිනි පොඩ්ඩක්වත් දමන්නේ නැතුව දැන් ඒක මට පුරුදු වෙලා සිනි ඕනම නැ
@@niconicos2146🙏එපා 😂
🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
රතු සිනි හකුරැ කැල්ලක් තිබිබොත් නොකා ඉදි නේද???
Math
@@සුජීවතමරි කිතුල් හකුරු 😁 හොදද?
තෙරුවන් සරණයි සර් !
මම නම් දැකපු හොඳම bio සර්❤️❤️❤️☺️☺️☺️☺️☺️☺️
ඔ් සර්
Good video. Good luck🙂
Sir👍👍👍👍👍🤗🤗
හැමදාමත් වගේම වටිනා දැනුවත් කිරීමක් 👍
පොඩි කාලෙ සීනි නැතිව කිරි බිව්වනම් , දැන් මොකටද ? සීනි නැතිව කිරි බොන්න පුළුවන් අය තව ඉන්නවද ?
seeni nathi wunoth agata coma hadenawa.seeni wadiwenawa wagema thama.
@@niconicos2146 modaya
nico nicos අම්ම ද කියල දුන්නෙ
Wish you all the best sir !!!
මේ unlike කරල තියෙන්නෙ ටියුෂන් කෙෂ්ත්‍රයේ සතුරො වෙන්න බැරිද?
God bless you sir
Harima watinawa sir.lamaita aluthen hithanna dairyamath kireema gena .oba weni guruwaru me lowa thawa thawath pahala wewa !!!!🙏🙏🙏
සර්ට බොහොම පිං මේ දරුවන් දැනුවත් කොරනවට....සුදු ආචිචි...
@@niconicos2146 මට උඹ පිරිමියෙක් නම් පවුලේ එකෙක්ගේ නමක් කියපන් තෝ ඇරෙන්න
ධර්ම දේශන සදහා අපගේ චැනලයට එක්තු වෙන්න .බුදු සරණයි !
Good sir
Godak hodai sar
Sir pls do a video about human psychology
Wishwaye soduru jeewa widdya guruwaraya......🙏🙏🙏
Thanks for this video......
තිස්ස සර්🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි හැමදාමත් ඔබ තුමාට,,, අපේ පෙර පිනකට පහල උන දෙවි කෙනෙක් ඔබ තුමා,,, දීර්ඝායුෂ ලැබේවා සර් ඔබට බුදු සරනයි දෙවි දෙවතාව්න් වහන්සේලාගේ පිහිටයි 💖🙏🙏🌷🙏🙏💐🙏🙏✈️✈️ ඉරානයේ අපි ❤
Sir love you💋
Sir sìni thiyana aya meepeni kewata kamak nedda. Eya hodada.
මේ වීඩියේ එක චීවරදාරීන‍් බැලුවනම් ගොඩක‍් හොඳයි. සමහරැ දානෙට එන‍්නෙ නෑ මස්මාලු නැත‍්නම‍්.
Thanks a lot sir.
Respect you sir
Great sir...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයිනේ
සීනී අඩංගු නැති සීනි එක මාත් ගත්තා කඩෙන් ..සාමන්‍යෙන් සීනි කිලෝ1 යුරො ශත 99 ක් ..අර සීනි එක ග්‍රෑම් 700 ක් යුරො 8, ක් ..😃
Sir,what is aspartame
Thanks sir❤️❤️❤️
Anee sir heroin nisa taruna hewita walata wena haaniya gana vidio 1k karanna
Ada hamunowunath heta. Hamu nowunath kawada kothanakade ho hamuwemu sansare
Great ♥️
මම addison's disease dysautonomia
නැමති රෝගී තත්වය නිසා වසර 3 කට අදික කාලයක් පීඩා විදිමින් පසුවෙ.
දැනට මෙම රෝගී තත්වය පාලනය සදහා hydrocortisone tablets බාවිතා කරයි.
මේ වන විට ශී ලංකා නාවික හමුදාවට මා සේවය කරන අතර, මෙම රෝගී තත්වය නිසා හමුදා සේවයේ ද ගැටළු මතුවී ඇත
ඔබතුමාගේ youtube චැනලයේ සියලුම වීඩියෝ මා නරඹා ඇති අතර, හැකිනම් මෙම රෝගී තත්වය පිළිබඳ video කින් මා දැනුවත් කරන මෙන් අයදේ
Sir warna andathawaya gena kiyl dennako
Sir kammali kama nathi kara ganna upades dena padamak karannako
Ethakota hariyaida nico
Sini masa 6k eka digata diya wadiyawa nathi kenek noka hitiyoth eken ape sharirayata prashnayak wenne nadda??sini adu wimath e tharam hoda na kiyala kiyanne ai??
🙏🙏🙏🙏🙏🙏
Patta
❤️❤️
❤️❤️❤️T.J🙏🙏
Sirge videos mn hamathissema balanawa.....obata pin
මේ වගේ වටිනා දේශන වලටත් unlike දාන වුන් ඉන්නවනේ