බංදු නිසා 0ට වැටුනු බිංදු - SUDAA STUDIO -

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 1,8 тис.

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому +59

    බොහොම පින් සුදා බින්දු පුතාට ඉදරි අනාගතේ සාර්ථක කර ගන්න ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏❤❤❤

  • @lionelweewalage1646
    @lionelweewalage1646 Рік тому +8

    බිංදුට දැන් තමයි හරිම කෙනාව හමුවෙලා තියෙන්නේ සුදන්ත මහත්මා ඔබතුමාට භාරයි බන්දු මහත්මාව බිංදුට මුණගැස්ස විම් ස්තුතියි

  • @mcbfieldofficer1564
    @mcbfieldofficer1564 Рік тому +113

    සුදත්ත මහත්තයා ඔයාට ලංකාවේ ගොඩක් දේවල් කරන්න පුලුවන්
    මේ මනුස්සයව ගොඩ දාන එක ඔබතුමා වගේ චරිතයකට කරන්න පුළුවන්,
    ජය වේවා.

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 Рік тому +8

    බින්දු මල්ලි ඔයාට හොද කලාදසාවක් උදා උණා කියලා හිතා ගන්න ඔයා හම්බ වෙන්න ගියේ හොද හදවතක් ඇති සුන්දර මිනිසෙක් සුදු මල්ලි
    මම පුත්ගලිකව හැදිනුවේ නැතත් ඔහුගේ ක්‍රියා කාරකම් මුහුණු පොත හරහා තේරුම් ගත් කෙනෙක්. ඔබ‍ට මේ සුදු මල්ලි හමුවීම ගැන මා ඉතාමත් සතුටට පත් උණා.
    ජිවත් ව මේ ඉන්නා ටික කාලේ තවත් කෙනෙක් සතුටින් ඉන්නවා දැකීම ඉතාමත් සතුටු වන කෙනෙක් මම බුදුසරණයි 🌹🙏🥰🥰මැදපෙරදිග අහසයට සිට

  • @kusalsilva1067
    @kusalsilva1067 Рік тому +34

    අහිංසක මනුස්සයෙක් ගොඩ යන එක කොච්චර හොදද.. ඒ වෙනුවට නඩු දාගෙන ඒ මනුස්සයා පාගන එක කැත වැඩක්.. 🔥🔥🔥🔥🔥🔥

  • @SamanJayalath-e9t
    @SamanJayalath-e9t Рік тому +82

    අහිංසක කොල්ලෙක් ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  • @Rick_T
    @Rick_T Рік тому +52

    ෂාරුක් ඛාන්ලා Legendary මිනිස්සු... දතා හිතන් ඉන්නේ ඌ පොර කියලා ඇති මඟුලක් නැති උනත්... ඕකට කියන්නේ කුහකකම😅😅😅

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 Рік тому +17

    ඔයාට ගොඩක් පින් සුදු මල්ලි මේ බින්දුට උදව්වක් කරන්න ඉදිරිපත් උනාට. තෙරුවන් සරණයි 🌹🙏🥰🥰🥰🥰මැදපෙරදිග අහසයට සිට

  • @sujisuji588
    @sujisuji588 Рік тому +7

    සුදත්ත මහත්තයම මේකට මැදිහත් උනොත් ගොඩක් හොදයි.මොකද ඔබතුමා ඇත්ත කතා කරන හරිදේ හරි බවත් වැරදි දේ වැරදියි යන මතයත් ලෝකේ ඉස්සරහ කොන්ද කෙලින් තියන් කතා කරන මම දකින හොදම පුද්ගලයෙක්.පුලුවන්නම් ඒ අහිංසක අපේ බිංඳු මහත්තයා වෙනුවෙන් ඒ උදවුව කරන එක ලොකු පිනක් වේවි.තෙරැවන් සරණයි

  • @SenarathnaSingappuli
    @SenarathnaSingappuli Рік тому +10

    බිංදු බොරු සෝබන නැති නිහතමානී කලාකරු වෙක් සුදා ඔබේ මේ වැඩ සටහන නිසා ඔහු ගොඩ යන වාමයි ජය

  • @asankaanurudda4333
    @asankaanurudda4333 Рік тому +42

    බන්දුවා කියන්නෙ තිරිසන් මනුස්සයෙක් ඔයා තනියම යන්න එපා ඔය කැමරා ඉස්සරහා ඉන්න මිනිස්සු ගොඩක් වේනස් කැමරාවේන් පිටි පස්සෙ

  • @Lahiru.Dilshan
    @Lahiru.Dilshan Рік тому +81

    බිංදු දැක්ක ගමන් ඉස්සෙල්ලා මතක් වෙන්නෙ බංදු..❤️ ඒක හින්දා මෙයාට බලලා සාධාරණයක් කරන්න බංදු මහත්තයෝ🙂❤️

  • @bandarawasantha4600
    @bandarawasantha4600 Рік тому +104

    සුදා උඹ නම් පට්ට් පොරක් අයියේ ❤!! අර අරුන් ලියාන් වගේම් මෙයත් ආසදාරනයට ලක්වුන නළුවෙක් .

  • @apidennamusicroom
    @apidennamusicroom Рік тому +30

    සුදත්...ඔයාට පිං..බිංදු වගේ තැලුන කෙනෙකුට කරපු උදව්වට..❤❤

  • @wasanthadiwananda6371
    @wasanthadiwananda6371 Рік тому +28

    සුදා ගොඩක් අයට උදව් කරන කෙනෙක්.අවන්ක කෙලින් ඇත්ත නිර්භීතව කතා කරනවා ජයවෙවා

  • @munasinghe825
    @munasinghe825 Рік тому +99

    සුදා මල්ලි බිංදු වෙනුවෙන් ඔය කරන සේවයට ස්තුතියි.
    සෙවනගල වැනි ගමක ඉපදුනු බිංදුගේ හැකියාවන් ඉදිරියට ගෙනයාමට ශක්තියක් දෙමු.

    • @pgajithkumara
      @pgajithkumara Рік тому

      👍

    • @ColorpixSL
      @ColorpixSL Рік тому

      morakatiye neme da meya

    • @dinukadeshappriya7211
      @dinukadeshappriya7211 Рік тому +1

      ​@@ColorpixSLමොරකැටියෙ වීරමංඩියෙ හිත හොද කොල්ල

    • @ColorpixSL
      @ColorpixSL Рік тому

      @@dinukadeshappriya7211 මගෙ පරණ කෑල්ලත් ඉන්නෙ ඒ හරියෙ😁😁

  • @thusithachaminda4675
    @thusithachaminda4675 Рік тому +135

    ළමා කාලේ අනෙක දුක් විදපු කෙනෙක්,ඔහුගේ හැකියාවට පිහිට වෙන එකනම් ගොඩාක් පිං

  • @amalchamara8245
    @amalchamara8245 Рік тому +79

    පවු අනෙ බ්ංදු ඔබ අහින්සක අවංක මනුස්සයෙක් බුදු සරනයි ❤❤

  • @ranganapieris7843
    @ranganapieris7843 Рік тому +362

    සුදා අයියා, ඔය අහිංසකයාට ඔයා අවස්තාවක් ලබා දෙන්න. ඒක ඔයාගේ දරුවොන්ට ලැබෙයි. ජේසු පිහිටයි!

    • @UpaliPindeniya-rt5uh
      @UpaliPindeniya-rt5uh Рік тому +6

      සුද්දා අයියා ඇත්තටම සුද්දා අයියා සුපිරි පොරක් ඔයා ....පවු එ අහිංසක බිංදු වගේ සුපිරි චරිතයක් ⁣ගෙනල්ලා එයාටඔයාගේ පිහිටෙන් කොමඩි ටිකක් හරි හදලා දෙනවට ඇත්තටම ගොඩක් පිං මොකද සමහර වැඩ අරන් අතඇරලා දානවා එ මනුෂ්‍ය උන්නද මලාද කියලාවත් බලන්නැති සමාජයක ඔයා කරන දේ ගැන ඇත්තටම සුද්දා අයියා හරි ආඩන්බරයි...සුදා අයියා කරන සියලුම වැඩ කටයුතු ඉතා සාර්ථක වෙිවා...ජයෙන් ජය වෙිවා

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Рік тому +2

      Drops that fell to the bindu because of Bandhu

    • @rajam6203
      @rajam6203 Рік тому +9

      පුළුවන්නම් දෙපළම එකට තියලා කොමඩි ෆිල්ම් එකක් කරානම් බඩුම තමයි

    • @JayaletJayalet
      @JayaletJayalet Рік тому

      ​@@UpaliPindeniya-rt5uh😮

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +44

    බිංදුට අපි හරිම කැමතියි ❤️ බන්දු ඔයාට තිබ්බ කැමැත්ත බිංදුට කරපු පර වැඩ නිසා නැති උනා. දැන් වත් අඩුව තේරුම් අරන් බිංදුට ආශිර්වාදය දීපං මිනිහො. අපි ඉන්නෙත් තමුන්ගෙ ගේ ගාව. ඉස්සර ගේ ගාවින් වැව පාරට යනකොට හිතට පුදුම සතුටක්. දැන් නම් පිළිකුලක්. ඒක වෙනස් වෙන්න නම් බිංදුට අත දීපං හරකො. උඹ තව මහ කල් ඉන්නෙ නෑ. ටෙනී වගේ උඹත් ළගම යනවා. මැරුණ කාලෙක උඹෙ පුතාටත්, අපෝ අර කුහක බංදුවගෙ පුතානෙ කියලා කැපිල්ල දානව සමජය. යකෝ අමරණීය චරිතයක් වෙන්න හිටපු තමුන් බලු ගාණට වැටුනා. කුහක බල්ලෙක් ගාණට වැටෙන්නෙ නැතුව ඇතුලෙ ඉන්න ආදරණීය මිනිහාව බිංදු ඉස්සරහ එළියට ගනින්. නැත්තන් උඹේ සොහොන් කොතේ කෙනෙක් ලියලා යයි "මෙය ඉතා පිළිකුල් තැනකි කරුණාකර ඉවත් වෙන්න" කියලා. ජය වේවා !

    • @Pushpakumara-r4h
      @Pushpakumara-r4h Рік тому +1

      Eka nam aeththa hemoma merenava.meyage rupe vihin hadagaththa ekak nemeine

  • @sujeewadilrukshi8901
    @sujeewadilrukshi8901 Рік тому +18

    සුදා අය්යේ ඔයා මේක තමයි හොදටම කරපු වැඩ සටහන. ඔයා තමයි හොදටම කලේ. බින්දුට උදව් කරන්න. බන්දු අය්යගේ හදවතත් උණු වෙයි. මේ දෙදෙනා ගේ එකතුව අපේ සිනමාවට එළියක් වෙයි. සුදා අය්යේ ඔයාට සුබ පතනවා. 💜

  • @Amazingclip708
    @Amazingclip708 Рік тому +6

    Sudaa මාමාගේ මෙච්චර කල් video බලනවා එත් අද තමයි comment එකක් දාන්න හිතුනේ මේ බිංදු ඇත්තටම පව් මොකද දුප්පත් කොල්ලෙක් දුකයි තව දෙයක් මන් කියන්නේ බිංදුව බන්දුව අනුකරනය කරන්නේ නැතුව ගමනක් යන්න පුළුවන් නම් බිංදුව සහ බන්දුව හමුවිමක් කරන්න ඔයා මැදිහත්ව 🤝❤ මේ කොල්ලට හොදක් වෙන්න ඔනේ ඔබටයි බිංදුටයි ජය..❤️✨

  • @MalaMama-p8t
    @MalaMama-p8t Рік тому +27

    අනේ..අහිංසක..කොල්ලෙක්..සුදා..ඔබට..පින්..උදවිකලාට

  • @vijithvijayantha322
    @vijithvijayantha322 Рік тому +37

    හොද මිනිසෙක් බිංදු බොතලේගම...ඔහුට ශක්තියක් වන්න සුදා අයියා...

  • @kdnimna4587
    @kdnimna4587 Рік тому +3

    සහෝ එකෙම්ම වටිනවා මේ කරපු වැඩසටහන අවංකවම බන්දු තිත්තම උනා මෙ සීන් එකට බිංදු එකෙම්ම ආදරෙයි සහොදරයා උබට වරදින්නේ නෑ අර බන්දු හෙන සක්කිලියා මෙ වගේ අහින්සක මිනිස්සුන්ට එහෙම කරන්න එපා බන්දු උබ මහා පහාරයෙක් කවදාවත් ඔයාට වරදින්නෙ නැ බිංදු සහෝ අපි ඉන්නවා ඔබට❤❤❤❤

  • @wsfernando9878
    @wsfernando9878 Рік тому +47

    බන්දුවට මාත් ඉස්සර හරි කැමති මොහුගේ කතාවකීප වතාවක් බැලුවා ඒකෙන් පස්සේ බන්දුවව එපා උනා සුදා අයියේ ඔයා හොද වැඩක් කරන්නේ මොහුට අවස්තාවක් දීලා ඔතන්ට ගෙනත් බන්දුව හිතන් ඉන්නේ ඌට විතරයි රගපාන්න පුළුවන් කියලා

  • @GGSKEkanayaka
    @GGSKEkanayaka 4 місяці тому

    කොළඹ වැඩ කරන කාලයේදී,,,, මටත් ඒක දිනක ,,,,,,,මෙතුමාව හමුවෙනවා,,,,, හරි සාධාරණ විදිහට ජීවත් වෙන කෙනෙක්,,,, ඔබටත් ගොඩක් පින්,,,, මොහුගේ ජීවිතය සම්බන්ධව වැඩසටහනක් කරාට,,,, මොහුට උදව් කරන්න,,,,, හරි දුප්පත් මනුස්සයෙක් ,,,,,, උදව් කරන හැමෝටම ගොඩක් පින්,,,,, 🙏🙏🙏

  • @nima8549
    @nima8549 Рік тому +53

    පවු අනේ බිංදු....!!
    ඔයාට සුබ ගමනක් මල්ලී... ❤
    සුදා ඔයා අතරමැදියෙක් වෙලා බංදු ළඟට බිංදුව එක්කං ගිහිං වැඩේ Confirm කරන්න.පවු.එහෙම කලොත් බංදු ගේ මළගම දවසට කවුරුත් හොඳ කියාවී..
    නැත්‍තම්...........#######

  • @SLMastery
    @SLMastery Рік тому +97

    බින්දු දක්ෂ කොල්ලෙක් 💯 බන්දු නඩුවක් හරස් කර ගත්තෙ නැත්තන් අද වෙද්දි බින්දු සම්මානත් ගන්නව .ඒත් කවදා හරි කලාවට නැතුවම බැරි සුපිරි තරුවක් වෙනව බින්දු ❤❤❤

  • @jktradingSL
    @jktradingSL Рік тому +141

    බිංදු හිත හොඳ කොල්ලෙක්... සුදා අයියෙ පුළුවන් උදවුවක් කරන්න... ඒක ගොඩක් වටිනවා... බිංදු දක්ෂයෙක්❤❤

  • @chandanakumara1663
    @chandanakumara1663 Рік тому +35

    බංදු වගේ තව කෙනෙක් ඉන්නකොට එ් මනුස්සයා සතුටුවෙන්න එපැයි.තනිකරම ඊරිසියාව කුහකකම .පැලියාව ඕකගේ.අපි බිංදුට අාදරෙයි❤❤❤❤❤❤❤❤

  • @renoka5626
    @renoka5626 Рік тому +15

    හරිම නරක මිනිහෙක් බංදු එයා විදියට රගපැවාට මොකද බ්ංදුගෙ දක්ෂ තාවය ඔබට ආදරෙයි බ්ංදු❤❤

  • @darshanadilhan2679
    @darshanadilhan2679 Рік тому +66

    දුක හිතෙන අතීතයක් එයාට තියෙන්නේ 😢බන්දු කියන්නේ කුහකයෙක්, ඉදිරියට යන්න වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා, සුදා අයියා හිත හොද මනුස්සයෙක්,❤❤❤

  • @ChristopherSepion
    @ChristopherSepion Рік тому +74

    බන්දු අයියේ මේ program එක ඔයා දකීවි.බින්දුට අනුකම්පා කරන්න .අපි ඉන්නේ ටික කාලයයි නේ.එයාට උදවුවක් කරන්න .තෑන්ක්ස් .❤❤❤

  • @thilinabaddewithana3463
    @thilinabaddewithana3463 Рік тому +6

    සුදත් අයියේ ඔය කොල්ලව ගොඩ දාලා දෙන්න ❤❤❤ ඇත්තටම ටැලන්ට් කොල්ලෙක්

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому +20

    ස්තූති මේ ප්‍රෝග්‍රම් එක ගෙනාවට ❤❤❤❤🙏🙏🙏

  • @kdnimna4587
    @kdnimna4587 Рік тому +52

    එකෙම්ම ස්තූති සුදා බිංදුව අමතක නොකර මෙ වැඩසටහන කරපු එකට එකෙම්ම respect සුදා ❤

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 Рік тому +27

    සුදත් අයියෙ අනිවාර්යයෙන් බ්ංදුට උදවු කරන්න .අහිංසක චරිතයක් .

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns Рік тому +10

    බින්දු ඔයාට හරි යයි කාටවත් වයිර නොකර ඉන්න බුදුසරණයි

  • @rashajaleel838
    @rashajaleel838 Рік тому +10

    බින්දු මල්ලි ලස්සන වෙලා, බැන්දට පස්සේ. ජයවේවා

  • @deepthipriyankarasilva9712
    @deepthipriyankarasilva9712 Рік тому +5

    විශිෂ්ඨයි සුදත්ත සහෝදරයා ඔබගේ වෑයම... මානුෂිකයි... සුභ පැතුම් !

  • @munasinghaarachchijayantha5680
    @munasinghaarachchijayantha5680 Рік тому +35

    ඇත්තටම ඔයාට පින් සිද්ධ වෙන දෙයක් දක්ෂ කොල්ලෙක් පුළුවන් නම් ගොඩදාන්න ❤❤

  • @Dmkn8219
    @Dmkn8219 Рік тому +42

    මෙහෙම වැඩ සටහනක් කරලා හොද වැඩක් කලේ මේ අහිංසක කොල්ලට. ❤❤

  • @HasalakaTV
    @HasalakaTV Рік тому +73

    සුන්දර මිනිසෙකු වෙන්න පුලුවන් සුන්දර මිනිසුන්ට පමණයි එනිසා ස්ව්‍භාවධර්මයෙන් අව්ශ්‍ය තැනට ඔබව ගෙනියයි

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 Рік тому +6

    සුදා අහිංසක සැහැල්ලු එක ගලකින් ගැහුවා ඔබ වදින්න ඕන තැන්වලට...👍 පව් මේ අව්‍යාජ අහිංසකයා... ඔහුට මේ වෙලාවේ ඔබගේ උදව්ව බොහොමත්ම වටිනවා... මම ඔබේ බලපු වැඩසටහන් වලින් ඉතාමත් හාස්‍යයෙන් පිරුණු සංවේදී වැඩසටහනක් මෙය.... ඇත්තෙන්ම ඔබගේ උදව් උපකාරය ඔහුට බොහොමත්ම වටීවි...

  • @shiromichampika5564
    @shiromichampika5564 Рік тому +148

    බන්දු කියන්නේ අහංකාර මිනිහෙක් එක දවසක් ඓර්පොර්ට් එකේ දැකලා හිනා උනාට හිනා වෙන්නේ වත් නැහැ ඔය වැඩ සටහන් වල ඉන්න මිනිහා නෙවෙයි ඇත්ත මිනිහා නළුවෝ නේ රග පානවා 🤣

  • @kdnimna4587
    @kdnimna4587 Рік тому +21

    බලන්න බිංදුගෙ හිතෙ තියන බය පවු මාර දුකයි මට මෙ මනුස්සයා ගැන කවදා හරිම හරියන්න ඔනෙ මෙවා දකිද්දි ඇගේ මාලු නටනවා මගේ බිංදු අයියේ ජේසු පිහිටයි ඔයාට කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔනෙ හදවතින්ම කියන්නෙ

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Рік тому +10

    බංදු කියන්නේ සුන්දර මිනිසෙකු නෙවෙයි සක්කිලි මිනිසෙක් කියලා මුලු රටම දන්නවා සහෝදරයා ඔයාට සුබ ගමන් සහෝදරයා ❤❤❤❤❤❤❤

  • @alwissemini7628
    @alwissemini7628 Рік тому +41

    මාරම දුකයි .ඇයි මිනිස්සු කුහක .අපි සදාකාලික නැහැනෙ.මැරෙනවනෙ අපි ඔක්කොම .එයාගෙ දෙයක් කරද්දී සතුටු වෙන්න එපැයි.තව කෙනෙක් ජීවත් වෙනවනම් කොච්චර සතුටුද..🙄

  • @thenurarandima3789
    @thenurarandima3789 5 місяців тому +1

    ඔයාට ගොඩක් පින් අයියේ . කවදා හරි හරියන්න ඕන ජීවිතයක්

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha Рік тому +17

    නියමයි සුදා නියමයි මම ඔයගැන මිට ටිකදවසකට කලින් තනියම හිතුවා ඔය කොල්ලට සාදාරනයක් වෙන්න ඕන ජයවේවා සුදා

  • @Kavinduperera868
    @Kavinduperera868 Рік тому +20

    පව් පොඩි කාලේ කොච්චර දුක්විදලද බින්දු... අනේ මන්දා බන්දුලත් හැසිරෙනව විදිය... 😢

  • @SLPCLK
    @SLPCLK Рік тому +23

    රාජපස්සලට කඩේ ගියාම
    ශක්‍රයට එරෙහිව වුණත් නඩු දාන්න පුලුවන්
    මට හිතෙන්නෙ බන්දු යනකොට අරගෙන යන්න එකතු කරනවා ඇති

  • @MediatvSriLanka
    @MediatvSriLanka Рік тому +1

    සම්පූර්ණ සත්‍යය කථාව sudaa අයියේ.... 👍 Respect ❤️❤️ 2:32

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Рік тому +45

    විශ්වය විසින් අපේ රටට ලබාදුන් උතුම් මිනිසෙක් සුදත්ත මහත්තයෝ දීර්ගායු තෙරුවන් සරණයි!

  • @ranjithprasanna1501
    @ranjithprasanna1501 Рік тому +7

    ඇත්ත කතා කරනවාට මම බිංදුට ගොඩාක් ගරැ කරනව ජීවිතය හැමෝටම හැම දේම ලැබෙන් නැ ඔයාට මොනව නැති වුනත් ඉදිරියේදී හැම දේම ලැබේවි ඒක අනිවාර්යයි

  • @sriyanioman2845
    @sriyanioman2845 Рік тому +10

    ඉක්මනින් ඔය දේවල් වලින් නිදහස ලැබේවා දියුනු වේවා තෙරුවන් සරණයි

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Рік тому

    බන්දු කියන්නේ මහ කුහකයෙක් 😁😁..මෙයාව කොහොම හරි ආයෙත් කලාවට ගේන්න ඕන..ගොඩාක් ස්තුතියි සුදා අයියෙ

  • @piumiperera5717
    @piumiperera5717 Рік тому +11

    so happy to see that u are standing for this innocent soul.. Hats off to u!!

  • @Gna770
    @Gna770 4 місяці тому

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sihina.1
    @sihina.1 Рік тому +100

    අනේහ් පව් අහිංසක මනුස්සයෙක් බන්දුවාට නම් කුහකයාට හොඳක් සිද්ධ වෙන්න එපා 😣😣😣

  • @madhuramallika9828
    @madhuramallika9828 Рік тому +11

    ගොඩාක් පින් සුදා ..උදව් කලම යුතුම කෙනෙක්..

  • @AheshTharanga
    @AheshTharanga Рік тому

    Binduwo..සුද්දා අයියාට..banduwa mona hari kiyala thiyanawa...uba yaman banduwa hamba wenda...සුද්දා aiya ubata වරදක් karanne na.ජය වේවා

  • @NishanthaJayasingha-n2t
    @NishanthaJayasingha-n2t Рік тому +88

    මොනවා උනත් බන්දු මහත්තයා ඉරිසියා කාරයෙක්

  • @mixbag2613
    @mixbag2613 Рік тому +6

    සුදා අයියේ ඔයා නියම මනුස්සයෙක් . හැමදාමත් ආදරෙයි ❤ ගරු කරනවා 🙏

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. Рік тому +233

    (ඔබ අහිංසක අවංක චරිතයක් බිංදු.💙..)ඉක්මනින්ම නඩුවලින් නිදහස් වේවා..ඔබට සිනමාවේ සුපිරි චරිතයක් වෙන්න ශක්තිය වාසනාව ලැබේවා...😢බුදු සරණයි ...ඒ වගේම සුදත් මහත්මා ඔබටත් තෙරුවන් සරණයි ..ජය පතිමි..🎉🎉🎉🎉

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому +9

      ඒවා ඉවත් කර ගන්නවා නම් කොච්චර හොදයි ද මේවා පව් වැඩ

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Рік тому

      @@yasasediriweera8281 ඇත්ත! බාගයක් ගිහින් දුන්නානම් වැඩේ ඉවරනේ,ඔව්වද ප්‍රශ්න.

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no Рік тому

      🌻💐🪻🪻💐🌻🌻💐🪻🌹🌹🪻💐🌻🌻💐🪻🌹🌹🪻💐🌻

    • @pramithalakmini557
      @pramithalakmini557 Рік тому

      Ane i ou pu wade apith bendut godak adarei ekmnenm jaya jesusge namen ameen

  • @සෙව්වාkitchen
    @සෙව්වාkitchen Рік тому +85

    තනිකරම කුහකයෙක් බන්දු කියන ජරා කලාකරුවා 💔 ඉස්සරහට එන මනුස්සයෙක්ට අත දෙන්න දන්නෙ නැති කුහකයෙක්

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 Рік тому +30

    👍💞🌹💞👌බින්දු ට මාත් හරි ආසයි කොමඩි ලස්සනයි 👌සුබ පතනවා නැවත සිනමාවට එන්න ලැබේවා කියලා 🙏බුදුසරණයි 🙏ජේසු පිහිටයි ඔබ‍ට 🙏🌹💞🌹

  • @gihanbuddhi9032
    @gihanbuddhi9032 4 місяці тому

    සුදා අයියෙ ඔයාට ජයවෙවා... බින්දු මල්ලි ඔයාට බුදු සරනයි.. ඔයා කරන හැමවැඩක්ම සර්තක වෙවා..

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Рік тому +82

    සුදා මේ තරුණයාට සහයදෙන්න. ඔබට පින්.

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Рік тому +1

    සුපිරි සුදන්ත අයියේ බින්දුට සාදාරනයක් කරල දෙන්න අහින්සක චරිතයක් බින්දු කියන්නේ ස්තුතියි වැඩසටහනට ගෙනාවට...❤

  • @slcreations4
    @slcreations4 Рік тому +11

    සුදා අයියා නියමයි ඔයා හරිම ආදරණීය චරිතයක්, ඔයාට විතරයි බිංදුට උදව් කරන්න පුලුවන්♥️🙏🙏

  • @kumarigamage5125
    @kumarigamage5125 4 місяці тому

    පව්.. බින්දු මල්ලි අද ඇවිත් තියෙන්නෙ හරිම කෙනා ලගට. අනේ සුදා අයියේ මෙයාට උදවු කරන්න.. එයාට හොද අනාගතයක් තියෙනවා. 👌👌

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 Рік тому +142

    ලංකාවේ මහින්දලට කඩේ ගිය කළාකරුවන් බහුතරයක් කුහකයි . . .
    හොඳින් විමසා බලන්න . තමන්ගේ වාසියටමයි ඒ සියළු දෙනා කටයුතු කලේ . . .

  • @AnuradhaBandara-mz6ze
    @AnuradhaBandara-mz6ze Рік тому +200

    බන්දු විතරක් නෙවෙයි ,ගොඩක් මිනිසුන් දෙන්නෙ දර්ම ටෝක් හැබැයි සැබෑ ජීවිතය තිරිසනුන්ටටත් අන්තයි 😥

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of Рік тому +7

      ඔව් ඒක ඇත්ත tv ඒකට එන සේරම දෙනා කතා කරන විදිහට වෙනවා නම් ලන්කාව සුර පුරයක් . හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් 😆🤣

    • @charukaadd
      @charukaadd Рік тому +2

      ඇත්ත

    • @Respectworld909
      @Respectworld909 Рік тому +7

      අපේ මිනිස්සු hari tv එකට වගේ ඇවිල්ලා පත හැල්ලක් කිව්වම හිතන්නේ පට්ට සිරා කතා කියලා

    • @isurusandaruwan0165
      @isurusandaruwan0165 Рік тому +2

      Aniwaryen

    • @pemasirikksp1567
      @pemasirikksp1567 Рік тому +2

      ඒක ඇත්ත මිනිස්සුන්ගෙ හිත් එලියට පෙනුනම් ගොඩක් උන් හෙන කැතයි

  • @sankajasampath6830
    @sankajasampath6830 Рік тому +11

    බංදුයි බිංදුයි එකතුවෙලා චිත්‍රපටය ක් කලා නම් මරු අප්පා ❤️

  • @SamanKumara-zh8ct
    @SamanKumara-zh8ct Рік тому +30

    බින්දු බෝතලේගම, නියම බන්දුගෙචරිතෙට ගැලපෙන අහින්සක චරිතයක් ඔබට ජයෙන්ජයමවේවා ,අපිට පුලුවන් විදිහට ඔබට උදවුකරනව❤❤❤❤

  • @slclassicmusic
    @slclassicmusic Рік тому +304

    චාමර වීරසිංහලට,දමිත්ලට වේරලියද්දලට දණගහල වදින්න ඕන

    • @dinushakalhari6464
      @dinushakalhari6464 Рік тому +9

      අනිවාර්යයෙන්ම ❤

    • @wasanthadiwananda6371
      @wasanthadiwananda6371 Рік тому +8

      එයාලාගෙ හදවත් පිරිසිදු නිසා ...

    • @sanjeewabandara4803
      @sanjeewabandara4803 Рік тому +19

      වේරලියද්දත් අහිංසකයෙකුට නඩු දැම්මා. මට මතක විදිහට

    • @sunithafernando7638
      @sunithafernando7638 Рік тому +6

      දැන් හේමාල් වගේ නලුවෙක් ඉන්නවා .(හිත නිදි නෑ)

    • @deshanlahiru2574
      @deshanlahiru2574 Рік тому +3

      Chamara weerasinghe kollekta sing karnna epa kiwa eyage sindu. Ape show ekkata dennawama gennuwa. Ekedi oka une

  • @watvijayanthi5522
    @watvijayanthi5522 8 місяців тому +1

    බන්දු මහාම මහා කුහකයෙක් බින්දු ඔයාට කාලය හොද අනාගතයක් තියනවා.සුබාදහම ඔබට සදාරනය ඉශ්ට කරනවා..ඔබට වරදින්නෑ බින්දු.කොච්චර ශොක්ද වටිනවද බින්දු රටට

  • @gaminigamini8576
    @gaminigamini8576 Рік тому +13

    රාජපක්ෂලාට කඩේ ගිය හැම කලාකාරයෙකුට ම හිතක් පපුවක් නැහැ

  • @Nuwanherath-s5d
    @Nuwanherath-s5d Рік тому +1

    අපි ආදරය කල බංදු මහත්තයෝ ඔයා මේ අහිංසක බිංදු අයියට කරලා තියෙන්නෙ ලොකු අසාධාරණයක් මේ කොල්ලා පව් අපි කවදා කොහොම තරාතිරමක හිටියත් අපි මැරෙන මිනිස්සු නේද මේක මෙයාගෙ ලැබීම බංදු මහත්තයෝ එක වගේ මෙහෙම පිහිටීම කලාතුරකින් පිහිටන්නේ නේද අනික බංදු සතුටු වෙන්න ඕන බංදු මැරෙන්න කලින් බංදු කෙනෙක් ඉන්නවා දැකීම නිසා මෙයාට අවස්තාවක් ලබා දෙන්න බිංදු ඔබට සුබ අනාගතයක් ජය ශ්‍රී

  • @priyadarshanabandara
    @priyadarshanabandara Рік тому +38

    නියමයි සුදා අයියේ ඔය අහිංසකය වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් සහයෝගයක් දෙන්න ඔබට ජය 🎉

  • @ayubowanbeachhouse1309
    @ayubowanbeachhouse1309 Рік тому +3

    මේ අසරණයට පැහැදිලි සරණක් ලැබේවා 🙏🙏🙏🌷❤️

  • @Mtibro
    @Mtibro Рік тому +21

    සුදත් අයියා හරි සුන්දර චරිතයක්.හිනා වෙනකොට පට්ට.බින්දු ඔබට ජයවේවා❤

  • @everythingstube
    @everythingstube Рік тому +33

    බිංදු කියන්නෙ සුපිරි මනුස්සයෙක් අත්දැකීමෙන් කියන්නේ.❤️

  • @SuSaRaproduction
    @SuSaRaproduction Рік тому +105

    පව් අප්පා අහිංසක කොල්ලෙක්. බන්දු කොච්චර පකීර් වුනත් වැඩක් නෑ මනුස්සකම ඇත්තෙම නෑ. ඌ ඉන්නෙ මැරෙන්නෙ නෙවෙයි. අරන් යනවද යනකොට. අහිංසක අව්‍යාජ කොල්ලෙක්. 😢

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 7 місяців тому +1

    බින්දු ට නිවසක් සාදා ගැනීමට විදෙස් ශ්‍රමිකයන් උදවු කරන්න ❤❤❤❤❤

  • @shamsanrk7772
    @shamsanrk7772 Рік тому +17

    ප ව් මේ බිංදු මල්ලී........ සුදා අයියටත් ගොඩක් ස්තුතියි මේ මල්ලිට උදවු කරන්න

  • @AndroidSoftware-s1h
    @AndroidSoftware-s1h 5 місяців тому +1

    නිරහංකාර හොද හිතැති හොද අවංක මනුෂ්‍යයෙක්

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Рік тому +8

    ජයවේවා බිංදු. බන්දුගෙ හඬමයි.❤😂

  • @sachirathnayake5815
    @sachirathnayake5815 8 місяців тому

    ශික් අහිංසක මනුස්සයෙක්ට දීපූ කරදර වලට ස්වාභාවධර්මයෙන්ම දඩුවම් ලැබෙන්න ඕන..දවසින් දවස දියුණු වේවා බිංදු...❤❤❤❤

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 Рік тому +42

    සුදා නියම මිනිහෙක්.... සුදා මල්ලි කියනදේ අහගෙන යන්න බිංදු.

  • @Viridu
    @Viridu Рік тому +5

    හොද වැඩසටහනක් සුදා මහත්තයා..

  • @hengodagepalitha7789
    @hengodagepalitha7789 Рік тому +27

    💕💕💕🙏🙏🙏💕💕💕 සමාදානයට අත දිගු වේවා

  • @madugithgayan620
    @madugithgayan620 Рік тому +5

    බින්දු ගෙ හැකියාව වටිනවා... සිනමා කර්මාන්තය ලොකු ගමනක්

  • @senujaanjalo4859
    @senujaanjalo4859 Рік тому +10

    බන්දුව හෙනම් කුහකය.සුද ගුඩ්...♥️♥️♥️

  • @hewawasam78
    @hewawasam78 Рік тому +10

    This a great thing , it will be so helpful to this innocent person. Great work suda

  • @MalaniMalani-my7gy
    @MalaniMalani-my7gy 8 місяців тому

    මල්ලියෝ ඔයාට බුදු සරණයි පරිස්සමින් වැඩ කරන්න හදවතින්ම සුබ පතනවා ආදරේයි ආදරේයි ගොඩක් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබේවා මම ආසම සින්දුවක් ගයනා කරා ස්තූතියි ආල්ලා දේවිපිහිටයි

  • @yanagaman
    @yanagaman Рік тому +32

    මොන වැඩ්ඩෙක් උනත් වැඩක් නැ කුහකයි නම්..මේවගේ ඇත්ත නැත්ත නම් දන්නේ නැ ඒත් මේත් රංගනය දක්ශ මනුස්සයෙක්

  • @sugathsensei5987
    @sugathsensei5987 Рік тому

    බන්දු අයියා ..muuwa ගොඩ daapan..උඹට pin .....🙏🙏🙏