Ekamuthuva - Kopi kade

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 42

  • @gayandissanayake8738
    @gayandissanayake8738 9 місяців тому +3

    2024 balana aya 👍

  • @DilanSamith-gr7cb
    @DilanSamith-gr7cb Рік тому +4

    අපි වෙනුවෙන් අපි ඇඩ් එක දකිනකොට ඇගේ හිරිගඩු පිපුනා ❤

  • @dananjayaNalin
    @dananjayaNalin 23 дні тому

    අපි වෙනුවෙන් අපි සින්දුව යනකොට ඇඩෙනවා❤

  • @productions2102
    @productions2102 2 роки тому +1

    බුදුසරණයි! දෙවිපිහිටයි! ලස්සනයි ගොඩාක්

  • @jdjjxvdjks217
    @jdjjxvdjks217 4 роки тому +16

    ඉස්සර කාලේ අැඩි යනකොට අපි පොඩි කලේ මතාක් වෙනව නේද

  • @nalakamahesh1560
    @nalakamahesh1560 2 роки тому

    Kopi kade ..niyamai..tawa ona idiriyatath

  • @disnadisna5743
    @disnadisna5743 6 років тому +14

    එදා අපේ වීරෝධාර රණවිරුවන් කළ මෙහෙය අද බොහෝ කාළකණ්ණි පාලනයට අමතකව ඇත.

  • @arachchigenadeera552
    @arachchigenadeera552 4 роки тому +4

    ඒ මියුසික් එක පට්ට ලස්සනයි ...

  • @big8862
    @big8862 4 роки тому +1

    පින් සියලුම ශිල්පීන්ට විඩාබර සිතට සැනසුමක් ලබා දෙනවට

  • @eranga802
    @eranga802 2 роки тому +4

    Add ටික යනකොට මාරම දුක හිතෙනවා. ආච්චි ව මතක් වෙනවා.. ඒ දවස් වල බත් කවා ගන්න ගමන් මේවා බැලුවෙ .. අනෙ 😢 දැන් ආච්චි නෑ 😢😢 අතීතය මතක් වෙනවා මේවා බලනකොට.. පුලුවන් නම් ආයෙත් යනවා අතීතෙට..😢

    • @niroshandikwella2601
      @niroshandikwella2601 Рік тому

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🇱🇰🇱🇰💕

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de Рік тому

    Lassanaii ❤❤

  • @දේදුනුමාපිටිගම

    ලස්සනයි කෝපී කඩේ 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @neelt8551
      @neelt8551 4 роки тому

      ලස්සනයි

  • @nimodchalitha1003
    @nimodchalitha1003 4 роки тому +1

    Parana kopi kade wadasatahan nawatha balanna godakk asayi ewath danna

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 років тому

    චංඩි සෙට් එක මරු

  • @sreejithar450
    @sreejithar450 4 роки тому

    16:37..Somadasa was furious.. And angry😁

  • @amilasadaruwan6861
    @amilasadaruwan6861 2 роки тому +1

    Preurti kiyapu aya dan ne

  • @sahankawishka377
    @sahankawishka377 6 років тому +1

    Onna ohomane innona

  • @ahthusharathushara2982
    @ahthusharathushara2982 5 років тому

    සුපිරියි

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 2 роки тому

    Wesak eka.a kale

  • @BandaKawiska-lg5gm
    @BandaKawiska-lg5gm 7 місяців тому

    Sihan.mihiranga.kellange.sihina.kumara.

  • @darshana4717
    @darshana4717 3 роки тому

    ආදරෙයි කාටත් ma

  • @nandasimbufanda...7100
    @nandasimbufanda...7100 6 років тому

    Please
    Upload keetaya teledrams

  • @janakaperera2140
    @janakaperera2140 2 роки тому

    thope ad wedi

  • @janakaperera2140
    @janakaperera2140 2 роки тому

    Me wage kappan ganna ballanta mehema thamai karanna oni good

  • @destiagolk6984
    @destiagolk6984 4 роки тому

    Nice one

  • @wasanthasamaranayaka4016
    @wasanthasamaranayaka4016 Рік тому

    අපෝ මේජරා ඇඩ් අයින් කරලා දාන්නකො

    • @kamalperera7685
      @kamalperera7685 7 місяців тому

      Mewa jara and nemei pako..API podi kale aasawen balapuwa....thopita ewaye age therenne nae..

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 років тому +1

    Thisgood

  • @bandaranilame8242
    @bandaranilame8242 6 років тому

    ADA..KALA..MHAYATA .ADA..RANAVERUWA..DANGATA.

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Рік тому

    Poliya hitiya kiyala unta gahandada

  • @amilasadaruwan6861
    @amilasadaruwan6861 2 роки тому

    Naki briged ekakne chandinta inne

  • @sadeepmaduranga7994
    @sadeepmaduranga7994 4 роки тому

    Ape lama kalaya mathk venava.. me add ehema balankota

  • @eeshathaneesha4073
    @eeshathaneesha4073 6 місяців тому +1

    කෝපි කඩේ එන් රණ්ඩු සීන් බැලුවම camara එක ඉදිරියේ රඟපානවා වගේ නෙමි පේන්නේ..අත්ත සීන් එකක් ෆෝන් එකෙන් වීඩියෝ කර වගේ ඒ තරමට රඟපාලා තියෙන්නේ...කෝපි කඩේ පසුබිම් වාදනය අහනකොටම අපිට අපේ පුංචි කාලේ මතක් වෙනවා..කොච්චර සුන්දර ඒ කාලේ ෆෝන් නැහැ ටීවී නැහැ.. මිනිස්සු අතර හොඳ බැඳීමක් තිබුණා..දැන් කොහෙද ඒවා ෆෝන් එක අතට ගත්තනම් පව්ලේ කට්ටිය කතාකරන්නේ නැහැ. හරියට පුස්ථකාලේ වගේ මම කෝපි කඩේ නාට්‍ය බලන්න යන්නේ අල්ලපු ගෙදර සුදූ කළු ටීවී එකේ..ගැමි ගීවිත ගැමි ව්‍යවහාර ඇත්තටම අහනකොටම ආස හිතෙනව..මෙයාලව වගේ රත්තරන් කලාකරුවන් අයේ නම් දකින්න බැහැ . කොච්චර. අවුරුදු ගානක් ගේවුණත් මම නම් අතීතය නම් අමතක කරන්නේම නැහැ... කෝපි කඩේ ටෙලිනාට්‍ය බලන අපටත් ආදරශ්මත් පණිවිඩයක් කියලා තමයි නීමා. කරන්නේ..5 ස්ටාර් හෝටල් වලට වඩා වටිනවා අපේ කෝපි ❤️❤️❤️ කඩේ