Prof. Senarath Paranavithana | මහාචාර්ය සෙනරත් පරණවිතාන
Вставка
- Опубліковано 3 лис 2024
- 2021 ජූලි 7 වන දිනට යෙදී ඇති 131 වන පුරාවිද්‍යා දිනය සති දෙකක් පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් අභිමානයයේ සමරනු ලැබීය
වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබා දුන් අප අතරින් සමුගත් දේශීය හා විදේශීය පුරාවිද්‍යාඥයින්ට උපහාර දැක්වීම සඳහා -පුරෝගාමී හරසර - නමින් කෙටි විඩියෝ පට මාලාවක් නිර්මාණය කරන ලදි.
මෙම වීඩියෝවෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පුරාවිද්‍යාවේ උන්නතිය උදෙසා සිදු කළ ශාස්ත්‍රීය දිවිය පිළිබඳ තොරතුරු ඔබ වෙත සමීප කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ හා ලේඛනගත කිරීම් අංශයේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි ශ්‍යාමලී රාජපක්ෂ මහත්මිය විසිනි.
#ArchaeoFortnight2021 # Prof.SenarathParanavithana #GratitugetothePioneers
---------
Uploaded by Dr. Dammi Bandara
ස්තුතියි ❤❤
හොද කැමත්තෙන් අහනවා.එල
How can we teach our kids history? They need to know their roots.All they have to learn are great lies .Thanking you and to your glorious department.
ලෝනා දේවරාජා මහත්මියගේ වීඩියෝ එක දාන්නකෝ
සෙනරත් පරණවිතාන දැනුවත් කමකින් හෝ නොදැනුවත්කමින්. හෙළයේ තිබුනාවූ මහා ඉතිහාසය සුද්දාට ඕන විදියට විකුර්ති කරා..
මෙරට බිහිවුණු අසහාය විද්වතෙක්.. සුබ පතමි..
Paka
සෙනරත් පරන විතාන මහතා පැවසු සියලුම දෙ සත්‍ය බව සැවොම පිලිගෙන සිටීද , නැවත එය සොයාබැලිය යුතු නැතිද අතීතයේ පැවති තාක්ෂණයට වඩා වර්තමානයේ තාක්ෂණය දියුණුය. පරම්පරා ගනනාවක් පාසැලෙන් අප හට උගන්වන්නෙ ඉන්දියාවෙ අය තැනූ කතන්දය එවකට සිටි බුද්දිමත් යැයි පවසන අය කෙරු වැඩකටයුතු නැවත සොයා බලා දරුවන් හට කියාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. කෙනෙකු පැවසු පමණින් එය සත්‍ය බව පිලිගන්නෙ ඇයි ඔහු කලු සුද්දෙකු නොවෙද , පාසැල් කාලයෙ පටන් බොරු කියාදෙන ළමුන්ගෙ මනසට එකල සිටම බොරු කා වද්දලා බොරුවක් ස්ථාපිත කරා
Mage rata kapu balla tho walalpu thanata hamdma henapita hena gahpn
Para kalu suddsa .
හොදයි
සුබ පතමි
උතුමි මිනිසෙක් අගය කරමු
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සිංහලයන් එක්කෙනෙක් වත් ගන්ඩ.
දෙමළම ගන් නැතුව.
ගොවිගම වලව් කියන්නෙ දෙමළනෙ. සිංහල රජ පරම් පරාවේ එකම කුලයෙන්( දුටුගැමුණු වැනි රජුන් හිටි කුලයෙන්) එක්කෙනෙක් වත් ගන්ඩ.
තමුසේ මෙතන කුලවාදය කරනවද?
Sellipi wikurthi karapu eka paka
Puraa Vidhyaa dheparthamenthuwa yanu sinhala jaathivaadhi aayathanayai.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දෙමළ (සිංහල නම විතරක් ඇති බෞද්ධ ආගම අදහන ) අයගෙන් පිරී ඇත.
සිංහලයන් කිසිවෙක් මෙතෙක් නිලධාරීන් මෙයට ඇවිත් නැහැ.
ගොවිගම, වලව් කියන්නෙ දෙමළ