මිහින්තලේ රාජගිරි ලෙන පුර්ව බ්‍රහ්මි සෙල්ලිපියක්

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 22

  • @somethingdifferent3343
    @somethingdifferent3343 3 роки тому +7

    පමාවෙලා නමුත් ඩිජිටල් මාධ්‍යට වෘතීය මට්ටමෙන් පැමිණීම ඉහළින් අගය කරමි

  • @chandimaherath1520
    @chandimaherath1520 7 місяців тому +1

    👊👍

  • @archaeologylk
    @archaeologylk  3 роки тому +6

    මේ වීඩියෝව පිළිබඳ අදහස් පල කරන්න. එය අපගේ ඉදිරි වීඩියෝ වඩාත් හොඳින් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත.

    • @hansgamer321
      @hansgamer321 3 роки тому

      ව්ජය සහ ඔහුගේ පිරිසගේ හිස් බාගයක් මුඩු කර ඒ සමග ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් වෙන් වෙන්ව නැව් 3 කින් පිටත්කර යැවූබවත් ඒ ගොඩබැසූ තැන් ගැනත් VI පරිච්ඡේදයේ ගාථා 42 - 47 දක්වා තිබෙනවා.
      නැවතත් විජය හා පිරිස ද. ඉන්දියාවේ මදුරාපුරයෙන් පණ්ඩු රජුගේ දියනියක් සහ එම පුරයෙන්ම කාන්තාවන් සමග විවාහ වී ඇති බව මහාවංශයේ VII පරිච්ඡේදයේ 46 - 50 ගාථා වල දැක්වෙනවා. කරුණාකර මෙය පහදා දෙන්න - විජය ශ්‍රී

    • @සසරපුරාහමුවේවා
      @සසරපුරාහමුවේවා 3 роки тому

      අනෙ පුලුවන් නම් ලංකාවේ පූර්ව රාජ්‍ය සමය පිලිබද තොරතුරු ටිකක් දෙන්නකො

  • @vishmisathsarani1689
    @vishmisathsarani1689 3 роки тому +3

    bohoma sthuthi ...thawath mewage wadasatahan krnn

  • @sachinsena7866
    @sachinsena7866 2 роки тому +2

    Thank you sir

  • @gppremaratne6911
    @gppremaratne6911 Рік тому +1

    ඉතා පැහැදිලියි. නැවත එන්න

  • @suwiliyanaarachchige4385
    @suwiliyanaarachchige4385 Рік тому +1

    😊😊

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 роки тому +3

    චන්දිම මහත්මයාණෙනි, ඔබට බොහෝම ස්තූතියි. ඉතාමත් ම පැහැදිළිව මෙම වීඩියෝව ගැන කියාදුන්නා.
    මෙම සේවය අප ඉදිරිටයවත් බලාපොරොත්තුවෙමු.

    • @uchandima
      @uchandima 3 роки тому

      ස්තුතියි

  • @udumbaramarasinghe6373
    @udumbaramarasinghe6373 3 роки тому +3

    ඉතාමත් වටිනා තොරතුරක්

  • @nishanthaathapattu1403
    @nishanthaathapattu1403 3 роки тому +3

    Bohoma isthuthi...thwath mewan clip karanna...puluwanam mihinthale dana salawe ..planaya pilibada sel lipiya pahe dili karanna

  • @sindumalli3223
    @sindumalli3223 3 роки тому +3

    Bohoma sthuti

  • @සසරපුරාහමුවේවා

    අනෙ පුලුවන් නම් ලංකාවේ පූර්ව රාජ්‍ය සමය පිලිබද තොරතුරු ටිකක් දෙන්නකො

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 9 місяців тому

    Thank you 🙏🙏🙏🙏Sir.
    Tell us findings about Dibulagala inscription

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 2 роки тому +2

    🙏🙏🙏👍

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 3 роки тому +4

    මේ සොයා ගැනීම ඉදිරිපත් කිරීම පිළිබඳව බොහෝ ස්තුතියි. මේ මගේ අදහසයි. විජය රජුගේ අභිෂේකයට ගෙන ආ මදුරාපුර කුමාරිකාව සමඟ දහඅට shreniyakata අයත් දහසය කුලයක පිරිසක් පඬි රජු විසින් ලංකාවට එවූ බව මහාවංසයේ හත් වන පරිච්ඡේදයේ පනස්හත් වන ගාථාවෙ පැහැදිලිව සඳහන් වෙනවා. එයින් ලේඛන කටයුතු සම්බන්ධ කුලයට සහ යකඩ වැඩ කරන කුලයට අයිති පිරිසක් ඔය සෙල්ලිපි සහ ගල්කුටි සකසන්නට ඇති බව මගේ අදහසයි. (කූරගල සෙල්ලිපි වල ,, ය ග ස ,, යනු යකඩ වැඩ කරන්නෝ මිසක් යක්කු ලෙස ගත නොහැකියි ) නැතිනම් එයට සම්බන්ධතාව ඇති පිරිසක් විජය රජුගේ හත්සීයක පිරිස අතර සිටින්නට ද ඇති. ඔබතුමන්ලා ඔය අක්ෂර පැරණි මදුරා පුර සෙල්ලිපි සමඟ හො සිංහ පුර ලෙස දැන් හඳුනා ගෙන ඇති වත්මන් ඔරිස්සා හි පැරණි සෙල්ලිපි සමඟ සසඳා යම් මතයක් ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වෙනවා. එසේ නැතිව ඉදිරිපත් කරන මත ඒක පාර්ශවීය බව මගේ අදහසයි.

  • @aladin..3672
    @aladin..3672 3 роки тому +4

    මහචාර්ය සෙනරත් පරණවිතාන යම් දෙයක් කලා තමා, ඒත් අපේ හෙළ ඉතිහාසය විනාශ කලා.........

  • @sachinthamadusanka6745
    @sachinthamadusanka6745 Рік тому

    එතකොට මිහිදු හාමුදුවන්ගේ කතාවේ 90% බොරු. ලංකාවේ හැමදේම තිබිලා තියෙනවනේ. අකුරු, බුදු දහම, හාමුදුරුවන්, භාණ්ඩාගාර, රජයක් හැමදේම, ඇයි එහෙනම් තවත් පාසල් වල බොරු උගන්වන්නේ???

  • @mahakali2801
    @mahakali2801 5 місяців тому

    මේ කතාව බොරුවක්. වංශ කතා නිවැරදිව ගවේෂණ තුළින් හෙළ ඉතිහාසය හොයා ගන්න පුලුවන් . විශ්වාශයට බොරු කියන්න එපා