Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
• මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්නfacebook.com/SL-Bikers-Official-104054532190217/ SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍 chat.whatsapp.com/HhQpCM8IRFNKXNl3mf29Pi
Tw 200 RV එකක් ඕනේ
Brother DT 175cc fuel test එකක් ඕනේ ❤️
සුපිරිම චරිතයක් කිසිම ලොකු කමක් නෑ පට්ටම හොද මනුස්සයෙක් 😊❤️
Thank you so much mage malliyo 🙏
කරන හැම දේම සාර්ථක වෙන්න ඕන 😍
❤වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ හැමදාම සුපිරියක් ❤
නියම වීඩියෝ එකක්.. ✌️😎❤ MTX වල 250, 350 නිශ්පාදනය කරලා නෑ.. 50, 80, 125, 200 විතරයි නිශ්පාදනය කරලා තියෙන්නේ.. ✌️😎
Me channel 1 patta... Jaya wewa..
නියමයි යාලුවා වීඩියෝ ඔක්කොම බලනව 👍👍👍
ඒ දවස්වල ඕක මාකට් නෑ.ඔකේ උපරිම ආවේ 200 cc ලංකාවට. ඕකට වඩා මාකට් තිබ්බේ dt එකටය් xl එකටය්.මං කියන්නේ 1986 -1989 වගේ කාලේ ,ඉන්දියන් චය්නීස් අහල වත් නොතිබූ කාලේ අපි ගාව තිබ්බ යමහ rz 250 එකක්,ඊට පස්සේ යමහා xt 250 එකක්.අපේ යාලුවෝ ගාව තිබ්බ හොන්ඩ nsr 250 ,, vt 250 වගේ ඒවා.ආය් එහෙම කාලයක් එන්නේ නැතිවෙය්.🤔🤔🤔🤔🤔
Lankawa deal walata yata wela iwarai dan... aye japan badu enneth naha ganna sallith naha
හරියටම හරි බ්‍රෝ. ඒ තමයි අපේ කාලේ. මම පැද්දේ,Honda MB 5, HONDA XL 125 S/R, යමහා DT 175- Enduro, Yamaha RX 115, පැදපු පට්ටම බයික් එක Yamaha RX 115- Energy Induction. කියලා වැඩක් නෑ , කියන්න දෙයක් නෑ. වැඩිපුරම පැද්ද, හුරතල්ම බයික් එක HONDA XL 125 S (113- 76xx) ඊට පස්සේ Honda CM 125 -Custom (122 -XXXX)බයික්ස් එපා වුනේ Suzuki GS 125 එකෙන්. අන්තිමට හදපු බයික් එක DT 125 LC - Double Disk බයික් එකක්. ඔය 89 මොඩල් එක කියන්නේ,DT 200 CDI එකක් දාලා තමයි Restore කලේ. පට්ට ඈ.අන්තිමට බැලුවම බයික් එක මගේ දැන් කන්ඩිෂන් එකට සැර වැඩියි. Eco Test පාස් කරගන්න බැරිවුනා. ඉතීම් මම දීලා දැම්මා. දැන් නම් දුකයි.
Mage eke 1l ochchara karanne nane 🥺 engine repair karala thiyenne aluthinma
@@kosalagarusinghe2488 bro .. අපේ තාත්තට තිබ්බ MB 5 එකකුයි , XL125s එකකුයි.. 88 අරන් තියෙන්නේ mb5 එක xl එක 92 ඩී.. මාරම ලස්සනයි ඒ කාලේ photo වල.. අපේ තාත්තලා ඒ කාලේ bike ගන්න කොට indian bike මෙහෙ තිබිලා වත් නෑ 😢
ජය වස්තුව ❤️
හැමදාම ගැම්මක් තමා අයියා
Aiyee oyaa Volty ye review akk dun nanee , dennako ikkmanin 💕🔥
අදත් සූපිරීයක් අයියේ❤️
ආතල් බං අයියෙ ඔයානම්.keep it up
වෙනද වගේම ගැම්මක් තමා ❤️
Shamal malliya
සුපිරියක් ❤️🔥😍
Good luck brother hodata weda karanwa ohommama bike eke gannath hoda denakma kiuwanm hodayi
අාසම එකක්❤️
මගෙ ලගත් තියෙන්නේ mtx 125බයික් එකක්.😍🔥.
Tel kochchr krnwd
මගෙ පලවෙනි බයික් එක mtx 50 එතන ඉදලා baja එකට වෙනකන් ට්‍රේල්ම ගෙනාවා අන්තිමට crm AR 250 එකකින් නැවතුනා අදටත් 2strock තමයි ආසම
Ammoh maru ❤️💣🔥
පට්ට නේ 😍
Amo mage favourite bike ekaAiye🔥🔥Dan nam mama padine tzr 125 thamai
machan supiri bn♥️👌
🙏
Yamaha DT 125 R .බයික් එක ගැන විඩියෝ එකක් දාන්න කො
Supiyak ithin❤️👍
Classic scooter ekaka mileage test ekak karala dannako🤗🤗
Dennam chetak ekak
patta revive eka👌👌👌👌
Eka wasi ❤...keep it up ayya 😎
Thank you so much Oshan malliya
උඩට එන්න ඕන චැනල් එකක් ❤❤️🔥 ggYamaha Dt 125 එකයි Honda XLR 125 එකේ වීඩියෝ ටිකක් ගේන්න බලන්න අයියෙ 🙊
Gennam malliyo aniwarenma
supiri video ekak aiye😍oyage video ekak enakan balan inne api..digatama video danna❤
Elama wadak aiyaaa
Wade supiri bro.
Aiye..Honda XL125R ekath oni....🥰🥰🥰
Dennam
Honda CRM 250 එකක් ඕන
niyamai aiyee
Super ♥️
Xlr 125 japan bike is the excellent and fantastic super bike.🎁
ආයෙත් පටන්ගමුකෝ ටෙස්ට්ස්
පුරේ ගැම්මක් තමයි
Yamaha srv 250 eke Mileage test ekak ඕනා..
අනෙ අයියෙ suzuki RA 125 විඩියො එකක් කරන්නකො
Apache rtr200 mileage test එකක් ගෙන්න කො 😁‼️‼️💪
තෙල් අඩුවෙම්ම කැපෙන trail bike එක මොකක්ද
Xlr baja 250 වීඩියො එකකුත් ඔනේ
Oya honda mtx 125 bike ekak. Eeka oya gana thamai uparima petrol karanne. Mn langa thiyenawa honda Mtx 125R bike ekak. Eeka made in italy. Uparima thel karanne 19k 20k wage. Eeke enging eka honda ns 125 bike eke engine ekamai. Lankawe mn denata mtx 125R dekke thawa ekak wage thamai👍👍
Eelaga eka enakm agili gena gena inne bosaa❤️❤️❤️❤️
Super brother.
Thank you so much ayya!
ජයවේවා! ආසාවෙන් බැලුවා, අපේ කාලයේ තවත් බයික් එකක් ගැන. Thanks. මේ වගේ බයික්ස් තවමත් පරිස්සම් කරගෙන පදින කොල්ලොන්ටත් එකෙන්ම ස්තුති කරන්නම වෙනවා. දන්නා තොරතුරු ටිකකුත් එකතු කරන්නම්.මල්ලි ඕක ඔරිජිනල් සයිලන්සර් කෑන් එක නෙවෙයි. පස්සේ දාපු Performance කෑන් එකක් කියලයි මම හිතන්නේ. ඔරිජිනල් ආවේ කළුපාට Stamped Metal බැරල් එකක්. එක්ස්හෝස්ට් බටය පහලට නවලා ආවේ. MTX බීට් එක ලස්සන නැහැ. සාමාන්‍ය 2 Stroke බීට් එකට වඩා බොල් සද්දයක් ආවේ. ඒ නිසාම ඒ කාලේ මේ බයික් ඒ තරම් මාර්කට් වුනේ නැහැ. පිටිපස්සට පොඩි Luggage Carrier එකක් ආවා- කළු පාට. මේකේ පිටිපස්ස/ mud guard ekath වෙනස් කරලා. ඒවා ඉතින් වැරදි විදියට නෙවෙයි කියන්නේ.මේ විස්තර දෙන්නේ ඔයාව අධයිර්යය මත් කරන්න හෝ වැරදි පෙන්නන්න නෙවෙයි. ඔයාව තව, තවත් ධයිර්යයමත් කරන්න, තවත් කොලිටි වැඩි කරගන්න. ඔයා කරන වැඩේ වටිනාකම පෙන්නන්න. මොකද මේ පරණ ජපන් බයික්ස් ගැන දන්නා පිරිස ඉන්නේ ටිකයි. වැඩිපුරම තියෙන්නේ මිත්‍යා මත සහ වැරදි වැටහීම්. දන්නා පිරිසත් අද කරන්නේ සල්ලි හම්බ කිරීම පමණයි.
Adarei ayya 🙏🏻
@@SLBikers Thanks Malli, All the best, Cheers!
This is My MTX200R II 1987 Model ua-cam.com/video/5-bYAAFfMPU/v-deo.html
Kdx 250 Mileage test එකකුත් ගේන්න.
Ou meke onne
aiye kdx 200 bike ekaka mileage test එකක් ගෙන්න කො😁
yamaha DT 125 review ekak
Ayiye honda hornet 160R eka gana ooneCB hornet🥺
magawat tibuna MTX dan serio 225 1k DT 50 yk tiyenawa
Kdx 125 ona broo❤
1000th view😁
💯0
Dtm බයික් එක ගැන ටෙස්ට් එකක් දෙන්නකො අයියෙ
Nice brother
Suzuki ts 200r bike විස්තර තියෙන විඩියෝ එකක් ඔනෙ
SUZUKI SX 125 එක ගැනත් වීඩියෝ එකක් ඕනෑ බ්‍රෝ.. ❤😎✌️
Noted!
@@SLBikers ❤❤❤
Kdx 125 oni😮❤
Bendit V tec eka gana aniwaren one 🙂
HORNET vs BANDIT mileage test eka enakan ivasillak natuva inne😁
Dt 125 ekakath one ayye
එකක් ගන්නත් හිතුනා 😅🤩
Matath 😶
Ns 200 eke fuel test ekak one
අයියා fz v1 එකේ ටෙස්ට් එකක් කරන්නකො 🥺🥺
අය්යේ tw 200 ඕන please 🙏 😢
Calliber 115 bick ekak petrol test ekk krnnko
Sanjana ayya ❤️✌️
Malliya
අයියේ gullarm එකක් ඕන..ඔයාගෙන් ගොඩක් කල් ඉදල ඉල්ලන්නෙ..ඊට පස්සෙ tw එකක් ඕන
දෙන්නම් මගෙ මල්ලියෝ අනිවාරෙන් දෙනවා ගල් ආම් එකයි ජේඩ් එකයි දෙකම
Dtm 150 ya@@SLBikers
DTM 150 හේ එකක් ඕනේ
Super
Yamaha tw 200 eke mileage test ekak ona
කලින් විඩියො එකෙ කොටසකුත් දාලා 😂👍
😄
CBR 250 Gallam eketh ekak Ona
Aiya xt250x bike eka gana mileage test ekak dannako
Ct100 එකක වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
Ayya hornet 125 ch milage test ekak krmu👍
Chally bike eke fuel test ekak oni
DT 125 dhennako❤
Mage 1st bike eka mtx 50cc 4k patawan thamai nitharama yanne. ❤
මගෙ ct100 එක තියෙනව වීඩියෝ එකක් කරමුද අයියන්ඩි 😁
Location koheda
@@SLBikers Negombo
හොනට් එකක් තියෙනවා නම් කියන්න ස්තූතියි
Aiye me bike walata dn dum warthawa denawada
suzuki dr 250 ekath oni
💯💯💯👍👌❤️
👍👍
MTX 125 MBX125F Bike 2kama akama engine tiyan na 45km kiyana uparima wada karana gana tama
tw 200 eke milage test ekak one
❤️❤️
Me twoske bike walata parts thiyenawada
Ara honda wala thiyenawa kiwwa sitstem eka mokakda kiwwe nenee hariyata
Fz ekak ona
පට්ට නේ bike ඒක
Honda xl 185s eka dannako
Suzuki volty review ekk one
Dennam!
Mbx vs mtx ride ekak thannako
Meke top speed eka kiyada
Mewage baik aekak gana netdaa👍👍🤔🤔
Dt125 plz
• මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න
facebook.com/SL-Bikers-Official-104054532190217/
SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
chat.whatsapp.com/HhQpCM8IRFNKXNl3mf29Pi
Tw 200 RV එකක් ඕනේ
Brother DT 175cc fuel test එකක් ඕනේ ❤️
සුපිරිම චරිතයක් කිසිම ලොකු කමක් නෑ පට්ටම හොද මනුස්සයෙක් 😊❤️
Thank you so much mage malliyo 🙏
කරන හැම දේම සාර්ථක වෙන්න ඕන 😍
❤වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ හැමදාම සුපිරියක් ❤
නියම වීඩියෝ එකක්.. ✌️😎❤ MTX වල 250, 350 නිශ්පාදනය කරලා නෑ.. 50, 80, 125, 200 විතරයි නිශ්පාදනය කරලා තියෙන්නේ.. ✌️😎
Me channel 1 patta... Jaya wewa..
නියමයි යාලුවා වීඩියෝ ඔක්කොම බලනව 👍👍👍
ඒ දවස්වල ඕක මාකට් නෑ.ඔකේ උපරිම ආවේ 200 cc ලංකාවට. ඕකට වඩා මාකට් තිබ්බේ dt එකටය් xl එකටය්.මං කියන්නේ 1986 -1989 වගේ කාලේ ,ඉන්දියන් චය්නීස් අහල වත් නොතිබූ කාලේ අපි ගාව තිබ්බ යමහ rz 250 එකක්,ඊට පස්සේ යමහා xt 250 එකක්.අපේ යාලුවෝ ගාව තිබ්බ හොන්ඩ nsr 250 ,, vt 250 වගේ ඒවා.ආය් එහෙම කාලයක් එන්නේ නැතිවෙය්.🤔🤔🤔🤔🤔
Lankawa deal walata yata wela iwarai dan... aye japan badu enneth naha ganna sallith naha
හරියටම හරි බ්‍රෝ. ඒ තමයි අපේ කාලේ. මම පැද්දේ,Honda MB 5, HONDA XL 125 S/R, යමහා DT 175- Enduro,
Yamaha RX 115,
පැදපු පට්ටම බයික් එක Yamaha RX 115- Energy Induction. කියලා වැඩක් නෑ , කියන්න දෙයක් නෑ. වැඩිපුරම පැද්ද, හුරතල්ම බයික් එක HONDA XL 125 S (113- 76xx)
ඊට පස්සේ Honda CM 125 -Custom (122 -XXXX)
බයික්ස් එපා වුනේ Suzuki GS 125 එකෙන්.
අන්තිමට හදපු බයික් එක DT 125 LC - Double Disk බයික් එකක්. ඔය 89 මොඩල් එක කියන්නේ,DT 200 CDI එකක් දාලා තමයි Restore කලේ. පට්ට ඈ.
අන්තිමට බැලුවම බයික් එක මගේ දැන් කන්ඩිෂන් එකට සැර වැඩියි. Eco Test පාස් කරගන්න බැරිවුනා. ඉතීම් මම දීලා දැම්මා. දැන් නම් දුකයි.
Mage eke 1l ochchara karanne nane 🥺 engine repair karala thiyenne aluthinma
@@kosalagarusinghe2488 bro .. අපේ තාත්තට තිබ්බ MB 5 එකකුයි , XL125s එකකුයි.. 88 අරන් තියෙන්නේ mb5 එක xl එක 92 ඩී.. මාරම ලස්සනයි ඒ කාලේ photo වල.. අපේ තාත්තලා ඒ කාලේ bike ගන්න කොට indian bike මෙහෙ තිබිලා වත් නෑ 😢
ජය වස්තුව ❤️
හැමදාම ගැම්මක් තමා අයියා
Aiyee oyaa Volty ye review akk dun nanee , dennako ikkmanin 💕🔥
අදත් සූපිරීයක් අයියේ❤️
ආතල් බං අයියෙ ඔයානම්.keep it up
වෙනද වගේම ගැම්මක් තමා ❤️
Shamal malliya
සුපිරියක් ❤️🔥😍
Good luck brother hodata weda karanwa ohommama bike eke gannath hoda denakma kiuwanm hodayi
අාසම එකක්❤️
මගෙ ලගත් තියෙන්නේ mtx 125බයික් එකක්.😍🔥.
Tel kochchr krnwd
මගෙ පලවෙනි බයික් එක mtx 50 එතන ඉදලා baja එකට වෙනකන් ට්‍රේල්ම ගෙනාවා අන්තිමට crm AR 250 එකකින් නැවතුනා අදටත් 2strock තමයි ආසම
Ammoh maru ❤️💣🔥
පට්ට නේ 😍
Amo mage favourite bike eka
Aiye🔥🔥
Dan nam mama padine tzr 125 thamai
machan supiri bn♥️👌
🙏
Yamaha DT 125 R .බයික් එක ගැන විඩියෝ එකක් දාන්න කො
Supiyak ithin❤️👍
Classic scooter ekaka mileage test ekak karala dannako🤗🤗
Dennam chetak ekak
patta revive eka👌👌👌👌
Eka wasi ❤...keep it up ayya 😎
Thank you so much Oshan malliya
උඩට එන්න ඕන චැනල් එකක් ❤❤️🔥 gg
Yamaha Dt 125 එකයි Honda XLR 125 එකේ වීඩියෝ ටිකක් ගේන්න බලන්න අයියෙ 🙊
Gennam malliyo aniwarenma
supiri video ekak aiye😍oyage video ekak enakan balan inne api..digatama video danna❤
Elama wadak aiyaaa
Wade supiri bro.
Aiye..Honda XL125R ekath oni....🥰🥰🥰
Dennam
Honda CRM 250 එකක් ඕන
niyamai aiyee
Super ♥️
Xlr 125 japan bike is the excellent and fantastic super bike.🎁
ආයෙත් පටන්ගමුකෝ ටෙස්ට්ස්
පුරේ ගැම්මක් තමයි
Yamaha srv 250 eke Mileage test ekak ඕනා..
අනෙ අයියෙ suzuki RA 125 විඩියො එකක් කරන්නකො
Apache rtr200 mileage test එකක් ගෙන්න කො 😁‼️‼️💪
තෙල් අඩුවෙම්ම කැපෙන trail bike එක මොකක්ද
Xlr baja 250 වීඩියො එකකුත් ඔනේ
Oya honda mtx 125 bike ekak. Eeka oya gana thamai uparima petrol karanne. Mn langa thiyenawa honda Mtx 125R bike ekak. Eeka made in italy. Uparima thel karanne 19k 20k wage. Eeke enging eka honda ns 125 bike eke engine ekamai. Lankawe mn denata mtx 125R dekke thawa ekak wage thamai👍👍
Eelaga eka enakm agili gena gena inne bosaa❤️❤️❤️❤️
Super brother.
Thank you so much ayya!
ජයවේවා! ආසාවෙන් බැලුවා, අපේ කාලයේ තවත් බයික් එකක් ගැන. Thanks. මේ වගේ බයික්ස් තවමත් පරිස්සම් කරගෙන පදින කොල්ලොන්ටත් එකෙන්ම ස්තුති කරන්නම වෙනවා.
දන්නා තොරතුරු ටිකකුත් එකතු කරන්නම්.
මල්ලි ඕක ඔරිජිනල් සයිලන්සර් කෑන් එක නෙවෙයි. පස්සේ දාපු Performance කෑන් එකක් කියලයි මම හිතන්නේ.
ඔරිජිනල් ආවේ කළුපාට Stamped Metal බැරල් එකක්. එක්ස්හෝස්ට් බටය පහලට නවලා ආවේ. MTX බීට් එක ලස්සන නැහැ. සාමාන්‍ය 2 Stroke බීට් එකට වඩා බොල් සද්දයක් ආවේ. ඒ නිසාම ඒ කාලේ මේ බයික් ඒ තරම් මාර්කට් වුනේ නැහැ.
පිටිපස්සට පොඩි Luggage Carrier එකක් ආවා- කළු පාට. මේකේ පිටිපස්ස/ mud guard ekath වෙනස් කරලා. ඒවා ඉතින් වැරදි විදියට නෙවෙයි කියන්නේ.
මේ විස්තර දෙන්නේ ඔයාව අධයිර්යය මත් කරන්න හෝ වැරදි පෙන්නන්න නෙවෙයි. ඔයාව තව, තවත් ධයිර්යයමත් කරන්න, තවත් කොලිටි වැඩි කරගන්න. ඔයා කරන වැඩේ වටිනාකම පෙන්නන්න. මොකද මේ පරණ ජපන් බයික්ස් ගැන දන්නා පිරිස ඉන්නේ ටිකයි. වැඩිපුරම තියෙන්නේ මිත්‍යා මත සහ වැරදි වැටහීම්. දන්නා පිරිසත් අද කරන්නේ සල්ලි හම්බ කිරීම පමණයි.
Adarei ayya 🙏🏻
@@SLBikers Thanks Malli, All the best, Cheers!
This is My MTX200R II 1987 Model
ua-cam.com/video/5-bYAAFfMPU/v-deo.html
Kdx 250 Mileage test එකකුත් ගේන්න.
Ou meke onne
aiye kdx 200 bike ekaka mileage test එකක් ගෙන්න කො😁
Dennam
yamaha DT 125 review ekak
Ayiye honda hornet 160R eka gana oone
CB hornet🥺