love your vids. mn GN 125H bike ekak ganna inne. kattiya kiyanwa senaro eka durability adui kiyala. a genath explain krala Senaro GN125 eke review eka oni ikmnin. Thank you.
@@SLBikers oyage video eka gana nnewei mama kiyanne.. Advertising karaddi eyalage danweem wala ehema daala thiyana agayan walata wada adu agayakne aththama bike eke thiyenne.. Kenekta onanam puluwan eka gana kiyala naduwak danna.. Ehema unoth dinannath puluwan.. Ehema dapu nadu danatath dinala thiyana nisa usawiyedi ewa pennala katha karanna puluwanne.. Matanam nadu dala ewa passe yanna welawak na sir.. Mama kiwwe kamathi kenekuta danna puluwan kiyala.. Oya tharam mama dewal gana echchara danna kenekuth newei.. Mokada mama gon gahakne..
1990 ගනන් වල ලෝකයේ 125 බයික් වලින් පෙට්ට්‍රල් වැඩිපුරම ( 60) වැඩ කරන බයික් එක තමයි GS එක .එතකොට GN එකේ එන්ජින් එකත් GS එන්ජින් එකම තමයි .මං 1991 දි GS එක රු.78/= ට ගත්තෙ . ඒ අතින් බැලුවම තාම තාක්ෂණය 1991 වගේ
Senaro වාහන ඉස්සර ආවා. Senaro three wheel truck, three wheel car, motor bike. ඊට පස්සේ නැවතුනා. 2006-2009වගේ කාලෙ ආවෙ..
අයියේ අද production quality එක සුපිරී ඔහොම ටික ටික තව හදාන ඉස්සරහට යන් 💥
15:33
මරු concept එකක්👌
Keep going on Bro❤
සුපිරියටම පැහදිලිව තෙරෙන විදිහට ටෙස්ට් එක කරනවා ❤
සුපිරියි මචං..ඉදිරියෙදි සුපිරි පෙනුමකින් Video දකින්න පුළුවන් ♥️
Adarei 🙏🏻
Amma , balanna vatina supirima video ekak , GN කියන්නෙ පිස්සුවක් හොදේ
Sonal Dakshina Advance දුන්නා නන් හොදම දේ ලක්ෂ 7ක් දීලා ඕක ගන්නෙ නැතුව කිලොමීටර් 5000ක් විතර දුවපු බයික් එකක් 4-4.50කට ගන්න එක ඊටපස්සෙ අව්ලක් ආවත් warranty නිසා මාරු කරගන්නත් පුළුවන් පාර්ට්ස් මලකඩ කන නිසා අලුතින් replace කරගන්නත් පුළුවන් ලක්ෂ 2.50ක් විතර අතෙත් ඉතුරුයි
Wow. Great and accurate review. Thanks and congrats malli 👍🏽
Thank you so much ayya. Appreciate it🙏🏻
Vietnam වලින් import කරන vikino tractor එක ලක්ෂ 3i, මේ labba ලංකාවේ හදලත් 6i50k වෙනෝ, tractor ක නිෂ්පාදිත වියදම bike එකකටත් වඩා වැඩි අනික
😅
දේශිය රෙද්දවල් ඔක්කොම එකයි මිනිස්සුන්ව හූරන් කනවා...දේශිය කියලා කළු කඩ මාෆියාව නැතිවෙනවා රජය වාහන ගෙන්නන්න ඉඩ දුන්නොත්
වියට්නාම්ද මේ බයික් එක
ට්‍රැක්ටරේ ලක්ස 15යි 😅😅 Barndnew
Fz එකෙත් කලා..ලංකාවේ තවත් ජනප්‍රියම බයික් එකක් වෙන pulsar 150 එකෙත් කරමු අය්යා
Mm chinese gn ekk padinne passaha spocket teeth 34 (cd200)ekk dala thiyenne.kalint wada thel 5k karanawa .wibration adui.thaniyen dura yannam hodai kalint wada
Discover 125 ඕනේ brother 👌
Honda cg125 bike එකෙත් review එකත් ඔනී.please 👍👍👍
வாழ்த்துக்கள் மிக அருமையான ஒரு ரைட் சூப்பராக இருந்தன
video එක ඉවර වෙනකම් බැලුවා මම bike එක පෙදපු වගේ තිබුණා Super.
Adarei brother... one love
Sanjana aiyaaa ❤️❤️❤️❤️petrol test වලින් ගත්තොත් ලංකාවේ තියන හොදම චැනල්.එක තමා මේ...මෙච්චර පිලිවෙලට වෙන කවුරුත් කරන්නෙ නැ....
Adarei ❤🙏🏻
Rpm මීටරේ වෙනුවට තෙල් මීටරයක් දැම්මනම් සේරටම වඩා හොදයි.වැදගත්😢
එකට තමා fuel tap එකක් තියෙන්නෙ. (ඔන්/ රිසව් )
@@nilendramadhushan3330ෆුවෙල් ඔන් රිසව් තියෙන හැම බයික් එකකම මීටරේ ඕන්නැද්ද එතකොට😂
@@pubudugunawardhana922 එතකොට ඇයි fuel tap එකක් තියෙන්නෙ..?? ඔන් රිසව් කියලා. ON OFF කියලා එවන්න තිබ්බනේ. On position එකේ ඉඳන් reserve position මාරු වෙනවා කියන්නෙ රයිඩර්ට attention එකක් දෙන්නෙ.ප්‍රධාන ඉන්ධන සැපයුම අවසන් ! සංචිත ඉන්ධන ප්‍රමානය භාවිතා කරන්න. හැකි ඉක්මනින් ටැංකිය නැවත පුරවන්න කියලා. Fuel මීටර් එකෙත් ඕකම තමා. හා ද.🤣
@@nilendramadhushan3330 😂😂😂 එහෙනම් RPM meter එකේ වැඩේ මොකක්ද ඔතන තියෙන අනවශ්‍යයි නේ😂😂😂ඉතින් ඔතනට ෆුවෙල් ගේජ් එකක් දුන්න නම් තවත් ඇකියුරේට් නේද වැඩේ? කරාමෙන් ලොකු අයිඩියා එකක් ගහන්න බැහැ ෆුවෙල් මීටරෙ තරම්.
rpm එක සෑහෙන්න වැදගත් carb tune එකට maximum torque එක එන rpm එක කඳුකර පලාත් වල අයට කඳු අදිද්දි වැදගත් clutch එකේ service එකේ කාලෙ වැඩි කරගන්න. Maximum efficiency rpm එක වැදගත් දුර දුවන අයට.
Rpm meter එකේ වැදගත්කම් තව ගොඩක් ඇති, දන්න අය comment කරන්න.
Video quality ek mru ❤️
Adarei 🙏
ඔව් දැන් ජපන් GN ගත්තත් පාට්ස් ඔක්කොම චයිනිස් H එකක් හරි එඅලුතින් ගන්නවනම් සේනාරෝ එකක් ගන්න එක තමා හරි
Aiye Suzuki gixxer SF 155 එකේ රීවිව් එකකුයි milage test එකකුයි කරමුකෝ
අපි රත්නපුර ඉදන් කුරුණෑගල ගියා GN එකේ, 210km+ ඔය කියන තරම් දුර ගමන් යන එක GN එකේ comfortable නෑ.(Suzuki GN125H 2018)
GN එකෙ comfortable නැත්නම් අනිත් ඒවගෙ යන්න එපා
Supiri ❤ video quality ek nm superb 🎉
ආදරෙයි ❤
@@SLBikers ආදරෙයි අයියා ❤ keep it up bro ❤
Excellent video.
Suzuki Gixxer 150 sf milage test ekak review ekak denna puluwan nam godak watinawa 💖💪
Supiri improvement ekk thiynaw anthimata dapu video ekth ekka blddi...Nice job brother..
🙏🏻
බයික් එක අලුත් නිසා 61kmpl කරේ එන්ජිම පදන් උනාම ඔයිට වඩා පෙට්‍රල් කරනවා 👍
50-55 අතර වැඩ...ඉට වැඩි වෙන් නෑ
Engine එක පදම් වෙන්න වෙන්න තෙල් කරන එක අඩු වෙනවා බං...Engine එක පදම් වෙනවා කියන්නේ Piston එකයි Bore එකයි අතර තියෙන Gap එක ටික ටික වැඩි වෙන එක...
@@flashsellers2204 😆😆😆 හම්පඩවෙන්නම පැද්දට පස්සෙ නෙවෙයි අත්දැකීමෙන් කියන්නෙ
@@flashsellers2204 අනිවාර්යයෙන්ම... පදම් උනාම එන ප්‍රමාණයට වඩා ක්‍රමයෙන් ටික ටික අඩුවෙනවා...
@@lahiruhlg😂
හොඳ review එකක් දුන්නා thank you ayye ❤
අද වීඩියෝ එක පට්ට කොලිටි. අම්පන්න ටික අප්ග්‍රේඩ් කරලා වගේ
මයික් එක, කැමරාව
ලංකාවේ දැනට brandnew ගන්න පුළුවන් හොදම බයික් එක
ඇත්තටම බයික් එක ට නම් කැමති යි..❤❤❤..වීඩියෝ ස් ගොඩක් හොදයි අයියා..✌️
Waiting next video about senaro gn 125, need more details
Mame 2012 idan 2019 wenakan padapu baikke. Habai eka japan supiri thama.lesiyen anathurak wenne na
Ayiye CB 4 revo eke test ekak karannako puluwannam 🥰🥰🥰❤
Aniwaren ma denawa
Ranamoto GN 125 මේක කොහොම්ද. තෙල් කියක් වැඩද?
Dio eke video ekak oni
Haojue gn එකත් එක්ක comparison එකක් ඕනේ😂😂🎉🎉🎉
පිස්සුද බන් ඒකත් එක්කනම් මේක ලං කරන්නවත් බෑ😂😂😂
kemathgi ekak padinna meka penumai hebei@@achintharuwan300
Pulsar 135LS එකේ ඕන ❤
suzuki djebel 250 xc last model ekke Godak kal edan elluwa malli…🙏
කවදාවත් ලියාපදිංචි නොකරපු බයික් එකක් කඩෙන් ගත්ත බිල තියෙන පරන ජපන් බයික් එකක් තියෙනවා .. ඒ බයික් අලුතෙන් ලියාපදිංචි කරන්න පුලුවන් නේද??
Puluwan
Ow👍
Clearence documents tika thiyanawanm puluwan
වටිනවා... තව මෙක ගැන video ekk ඕන
Virago 250karnawako
Natnam aye video balanne na may 😢 ane plez
අයියේ pulsar 150 ඒකත් review කරන්නකෝ
නියමයි අයියේ වැඩේ ❤️💯 kawisaki kdx 125 එකක් ඕනේ 😌
අයියෙ magna 250 එකට එකක් ඕනේ බලං ඉන්නවා
සුපිරි වීඩියෝ එක
Gn kara chanina akai japan akak dekama kara a unata milg test akak kare na sl baikaer
අඩේ බොසා honda jade bike එක ගැන වීඩියෝ එකක් කරමුද...❤
Demu
නියමයි ...ඔබගේ මහන්සිය 👍
Gps App eke name eka mkdda bro
Karapu video walin supirima ekak❤
Ammo adarei 🙏🏻❤
Full review Eka one
Lankawe hatalath 6.5/= nag 😢 salli neti minssu kohamata meka patiney? Lankawe vahanaha kiyanney ahinsakka nethiberi minisanga hinayak witaray....
Oyage videos supiri thawa success wenna kiyala wish karanawa ❤❤
Adarei malliyo ❤❤❤❤❤🙏🏻
love your vids. mn GN 125H bike ekak ganna inne. kattiya kiyanwa senaro eka durability adui kiyala. a genath explain krala Senaro GN125 eke review eka oni ikmnin. Thank you.
In depth review coming soon! Within 2 weeks maybe even before! And I love you too!
@@SLBikers elakiri
Durability බලන්න තවම ඇවිල්ලා මාසයක් වෙන්නෙ, සමහරු පේන කියනවා😂
Bajaj Boxer CT deluxe 100cc bike ekath ooneh❤
Bro... මේකේ පොඩි අවුලක් තියෙනවා..
ඔයා මේ test එකට ගත්ත Senaro GN125 සහ ප්රදර්ශනාගාරවල තිබෙන bike වෙනස් .
1-එන්ජිම වෙනස්.
2-Kick එකක් තියෙනවා.
මේ ගැන හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලිකරදෙන්න.
Thank you......
මෙච්චර කල් ආව බයික් එක නෙවෙයි brother මේක.
දැන් එන්නෙ මේක.මේක කලින් ආව බයික් එකටත් වඩා සෑහෙන හොඳ එකක්. 🙏🖤
Thanks bro...
Platina es comfortec ekei, discover 100 ekei dannako
Loncin බස්සා බයික් එක ගැන රිවිව් එකක් කරන්න
Discawery ekek kiyak karanawada kiyala ❤පෙන්නකො
Niyami good job good jast😊😊😊
❤
Congratulations
Hoda improvement 1k. Video 1ka, sound
Thank you malliya
GN නං පිස්සුවක් වෙලා තියෙනෙ දැං❤
Fz v2 eka 68 karanwa 70kmph giyath
Brother pulsar 200cc old modle එකේ ලීටරේට කීයක් කරයිද කියලා වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද??
Hero hunk ekaka review ekak karanna
aiye bajaj avenger ekek ekak dennakoo
ඔක මට නම් සෙට් නැ මන් මාර කැමති susuki gn 125 නම් මරු ඔකට වඩා 🥰❤️🩹😊😊
Mokkda wenasa😮
Mageth suzuki Gn 125 ekak thiyenne. Yaka wage wad
රනොමොටො Gn එකක් මම ගන්න ඉන්නෙ එකෙ අලුතෙන්ම එකෙ පාර්ට්ස් නැ කියලා කියනවා දන්න කෙනෙක් කියන්න රනොමොටො Gn එක ගැන
Senaro vitname Eke review Eka ona👍🏻
Tvs ntorq ekth oni video ekk
කඳු පැති වලට හොඳයිද මේ baik එක
බයික් එකේ මීටර් එක 0 කරනව පෙන්නුවට අන්තිමට KM gana pennanne nane. GPS KM witharaine pennanne
Cameramen fault
Puluwan nam cb hornet 160R test akak denna
toyota hilux Eke video eka enakam balan inne broo ❤
Senaro gn ekay suzuki gn eky ekka baladdi brnd new ganna puluwan bike eka senaro eka.senaro eka ganna ekasha hodha suzuki ekdh?
Aththatama mama senaro gn 125 ekak aragena masa deka hamarak wage wenne.. anith okkoma hondai aththatama bike eke.. eth engine eke penuma wenas.. thawa foot rest eka godak wenas.. e wagema fuel consumption eka 35-40k wage thamai..
Mage bike eketh fuel karanne 35 k wge mmt brand new gatte complain kld
Na complain kale na.. Onanam naduwak danna puluwan eyala advertisements wala boruwak danawa kiyala.. Wandiyak ganna puluwan wei..
ඒ නඩුවට සාක්ෂි දෙන්න මමත් එනවා ලංකාවට. නඩුව පරිදීවි බොහෝ දුරට. . මේ චැනල් එකේ තව පොඩ්ඩක් බලන්න වීඩියෝස් තුනක් තියෙනවා. එතනින් වීඩියෝ දෙකක බයික් අවුරුදු තිහක් පරණයි. සිලින්ඩර හතරයි වෑල් 16යි. ලීටරයට කිලෝමීටර් 30කට වඩා කරනවා.අනිත් බයික් එක හයසීය සී.සී සිලින්ඩර හතර වැල් දාසය ඒ බයික් එකත් ලීටරයට කිලෝමීටර 26ට වඩා කරනවා. ඔයාගේ මේ තනි සිලින්ඩර් එකසිය විස්ස සීසී බයික් එක 35 කරනවා ඇති මොකද ඔය වගේ ගොන් ගහක් පටවන් යන එක බයික් එකකට නෙමෙයි කාර් එකකටත් අමාරුයි.. භූතයා..
@@SLBikers oyage video eka gana nnewei mama kiyanne.. Advertising karaddi eyalage danweem wala ehema daala thiyana agayan walata wada adu agayakne aththama bike eke thiyenne.. Kenekta onanam puluwan eka gana kiyala naduwak danna.. Ehema unoth dinannath puluwan.. Ehema dapu nadu danatath dinala thiyana nisa usawiyedi ewa pennala katha karanna puluwanne.. Matanam nadu dala ewa passe yanna welawak na sir.. Mama kiwwe kamathi kenekuta danna puluwan kiyala.. Oya tharam mama dewal gana echchara danna kenekuth newei.. Mokada mama gon gahakne..
mala jarawak. ganna kalin test ride ekak balanna. vibration eka wado
Pulser 150 බයික් එකක කරමුකෝ 😌
aluth wenasa 👌❤
Ubala nisa thamai kollane me thanata awe. Ubala mamath ekka hitiye nathinam me thanata kisima daka channel eka enne naha
Royal enfield eka ganath video ekak danna 🤝
GN 125 H
Eke kiyak karanawada balada?bother
Ayya honda ftr223 th krmuko.. Bike ek mm gaane ❤
Kawasaki d tracker එකකත් බලමු අයියේ 🔥💖💖
ලීටරයකට කීයක් කරත් මට වැඩක්නෑ තෙල් ගහන්නෙ තාත්තා නිසා😂
Hithuwata wada bike eka hodai wage❤👀
Video eke quality ekath up wela❤🙈
Issarahatath supiri videos karanna puluwan wenna suba pathanawa❤💪
ආදරෙයි මල්ලි උඹලගේ සපෝර්ට් එක නිසා තමයි
Yamaha SZ X eke review ekk krnn mn bike ek dennm
Ns එකක් කරන්නකො . මන් ඔයාගෙ විඩියො ඔක්කොම බලනවා.
Dennam
@@SLBikers අපිට ඔන තෙල් කරන්නැ දුවන්නැ කියන බයික් වල විඩියො.
Seyagra suski gn eka gana ekakk ona bro
Aiya LA custom bike eke review karannako
අමතර කොටස් ඉක්මනින් හොයාගන්න තියෙනවද?
Ranamotor GN eke thel kohomda wada krnne
Km 61 යන්න පැය 2 කට වඩා ගියා කියන්නෙ මල්ලි පැයට km 30 ටත් අඩු වේගෙකින් ගිහින් තියෙන්නෙ . හරියටම බලන්න ඉතින් 50, 60 ටවත් යන්න ඕනි. එතකොට කීයක් කරයිද????
කොලඹ ඇතුලේ ට්‍රැෆික් එකෙත් පැය දෙකක් ගිහින් තමයි අයියා ඔය ගාන කරේ. හොඳ පැහැදිලි පාරක ගියා නම් තව 14 හෝ 15km වැඩි වේවි.
ඔයා මරු sanjana aiye
අපෙ තිබ්බ බයික්කෙ Ranomoto GN 125 ekak රතු පාර ඒකත් ඔය විදිහමයි
අයියේ LA Custom 250 එකක REVIEW එකක් දෙන්නකො. අනිවාරෙන්ම
Karamu kollo next month
@@SLBikers sure අහ් .
Discovery 135 ekth oni aiya ❤
Baja xr 250 එකෙත් ඕනි❤
Yamaha r1 eke one macho😊
එතකොට parking light off කරන්න බැරිද 😮
පුළුවන්
Bike ekaka petrol consumption එක කියලා කියන්නේ දහය එකක 10/1 වගේ කාරණයක් .තව බලන්න ගොඩක් කාරනා තියෙනවා .අපි බලන්න ඕනේ parts කොලිටිය කල් පැවැත්ම comfortable එක .reliability eka.. ඇත්තටම කිව්වොත් සිනාරො බයික් එකයි chinese 125h එක .Japan gn අතර ලොකු වෙනසක් තියෙනවා ...
වසර 75 ක් රට වැටිච්ච තැන ගැන හිතද්දී ..කමක් නෑ ඉතින් .
ජපන් byke හොදයි... එත් අනික් ඒවා නරක නෑ බ්‍රෝ.. China වල quality අඩු ඒවා වගේම super quality ඒවත් තියෙනවා.. ඒ වගේම තෙලුත් කරනවා.. ජපන් අවුරුදු ගානක් පරණ මරණ ගන්නවට වඩා මේ වගේ එකක් අවුරුදු 15ක් 20ක් විස්වාසයෙන් පදින්න පුළුවන්...suzuki gn mede in ජපන් කිවුවට china තමයි හදන්නේ බ්‍රෝ 😄😄
@@jagathchamila32232
මොක ගත්තත් රෙපෙයාර් ආවම චයින පාට් නේ දාන්න තියෙන්නෙ...
Haojie gn eketh ekak one