Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියම ආදරකතාවක් බුදුසරණයි අච්චිඅම්මේ. අද ඉන්න ගෑනු මිනිස්සුන්ව කුලප්පු කරල නාලාගිරි ඇත්තු කරල යවන්නේ. පවුල් රැකගත්තේ පැරැන්නෝ මේ ආකාරයෙන් බුදුසරණයි අච්චිඅම්මේ❤❤❤❤
ඒ ආච්චි නම් හරි ආදරනීයයි සංදුවත් නියමයි ඒ කොලු පැටියත් නියම සිංදුවක් කීවේ.අද කාලෙට වඩා ඉස්සර ආදර කතා පැරනි සමාඡය හරිම සුනදරයි.ඒත් අද කාලෙ මේ වගේ මිනිස්සු හරි අඩුයි.අපේ ගමත් මීට අවුරුදු 25කට කලින් මේ වගේමයි.ඒ සුන්දර අතීතය නැවතත් මතකෙට ගෙන එන අනුරාද මහතා ප්‍රමුඛ සියළු දෙනාටම ගොඩාක් ස්තූතියි🙏බුදු සරණයි🙏❤️❤️❤️❤️❤️
අමිමා ගේ ජිවිතය ,ආදරය විනෝදයි,සුන්දරයි .ගැමි සුවද පතුරැවන සොදුරැ ජිවිත නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! හැමෝටම තෙරැවන් සරණයි !!! යහපතක් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️👍👍👍
එඩිතර කොළුපූංචා 👍🏾👍🏾👍🏾👍🏾👍🏾 අර්ථාන්විත කාලෝචිත කවි පංතිය.ආඩමිබරයි ආදර්ශමත්.ජයෙන්ම ජයවේවා!!!
චුටි පුතාගේ සිංදුව ලස්සනයි .සුභ ආනගතයක් වෙිවා !!! පුතේ .❤❤😘😘🤗🤗🤗🙏🙏🙏🌹🌹👍👍🎉️🎉️
❤❤❤❤❤❤❤❤ නියමයි බ්‍රෝ දැන් ඉන්න එවුන්ට මේවා හොඳ පාඩම් ආදර්ශ අවවාද පුංචි පුතා හරිම ෂෝක් තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤❤❤
පටන්ගැන්මේ වාදනය වෙනස් කරලා.. තිබුණු වාදනය වෙනස් කරන්න එපා.. ඒක හරිම ලස්සනයි..
ලොතරැයි සීයා නියමයි. හොඳ දේශපාලන අවබෝධයක ඉන්නෙ. එන ජන්දෙන් රට කාපු එවුන්ට හොඳ ස්වීප් එකක් අද්දන්න බලාගෙන ඉන්නෙ. ජයවේවා. 🙏❤️✌️🙏🙏🙏
අනේ ඇත්තට ඒ කාලෙ හිටි අපේ අම්මලා ගෙ තැනට ගැලපෙන මොළේ !!!!බලන්ඩ මේ නැන්දා ගෙ ලස්සන ජීවිතේ !!!ප්‍රශ්ණවලට මුහුණ දුන් විදිය සහ ජීවිත දැක්ම නම් අපිට ත් හරීම ආදර්ශයක් !!!!ඒ සැමට ම නිරෝගී සුවය පතමි !!!!මෙවන් වැඩසටහන් ගෙන එන ඔබට ත් ජයෙන් ජයම පතමි !!!❤❤❤❤❤
ආචිච් අම්මා...❤❤❤❤❤❤❤ බුදුසරණයි ...සතුටින් චිරාත්කාලයක් ජීවත්වන්න....🎉🎉🎉
මාළු මිල අඩුයි කියන්නේ නැති බැරි මිනිස්සුන්ට බත් වේලකට මාළු ටිකක් කන්න පුළුවන්. ධීවර මහතෙක් කිව්ව කතාවට ස්තුතියි. 🙏
බුදු සරණයි ඔබට අම්මා... ඒ කාලයේ තමයි පව්ල් ජීවිත ලස්සනට ගතකලෙ.. දැන් නම් පොඩි ප්‍රස්නයක් ආවත් දරුවන් ගැන වත් හිතන්නේ නෑ.. දාලා වෙන එකක් හොයාගෙන යනවා
පුන්චි පුතා හරිම ලස්සනට සින්දුව කිව්ව,සමහර පොඩි අය මේ වගේ දෙවල් දන්නෙත් නැ..❤
💯✅💯✅💯✅💯✅💯✅👍🏾👍🏾
ඔයා කරන වැඩේ නම් නියමයි අයියෙ.මිනිස්සුන්ට මාර වටිනාකමක් දෙන්නෙ.මන් පිලියන්දලින් සමනල ගිම්හාන් ❤❤
ඒ ආච්චි හරිම හොදයි.හරිම විනෝදෙන් ඉන්නෙ.ආච්චිට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා.දීර්ගායුස ලැබෙිවා.බුදු සරනයි.❤
දැන් කඩේට කෝල්ලන්ගෙන් බිස්නස් හැදෙයි ...තාම පොඩී ඈ..අච්චි ගෙ උපක්‍රම මරු❤❤කොල්ලා සිංදුවෙන් අවවාදයක් දුන්නා ඕං..නියම කයිවාරුව අනුරාද අයියා🇱🇰🇨🇦
හොද ඇඹූල් කෙහෙල් කැණ ආයුබෝවන් Sectrets of nature සුභ දවසක් බුදු සරණයි
හරිම ආදරයනීය කථා බහක් ❤❤
ලොතරැයි මාමාගේ කතාව ඇත්ත .❤❤🙏🙏🙏👍👍👍🌹🌹
අද විඩියෝ එක ලස්සනයි .විනෝදයි.තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා .❤🙏🌹👍🎉️
ගමි වල දුක දන්නේ ඔබ තමා නිසා❤❤❤❤❤
සුන්දරයි අප්පා ඒ අම්මගේ අතීතය.. ❤
හොද පිට අදිමු අදිමු.......හරිම ලස්සනයි විඩියොව
අනේ චූට් පැට් යා ලස්සනට කිව්වා සිංදුව 🌷 හරිම රසවත් මේ වැඩ සටහන දුක සතුට පිරි තෙරැවන් සරනයි
අතිශයෙන්ම ප්‍රතම වතාවට ,දේවාට හොදම එකෙන් හිනා යනවා දැක්කමයි .
අනුරාධ සහෝ ඇති යන්තන් විඩියෝ ව පටන් ගන්නකොට යන අඳෝනා වයලින් වාදනය අයින් කරපු එක. ඉතිං සහො වෙනදා වගේම ආදරෙන් ජය වෙිවා කියා ප්‍රාර්ථනා කරමි.
Malliya, Aththatama Sowabavika VIDEOS Balanne Oben Pamanai.❤❤❤ Malliya Harima Sathutin thamai balanne. Ethama Winidai.Obatath Obe Sagayatath Dalada Samidu Pihitai. ❤❤❤🎉🎉🎉
ඉස්සර කාලෙදී ඔහොම තමයි වැඩිමහල් අය අනිත් සහෝදර සහෝදරියන් බලා ගන්න ගෙදර ඉන්නවා ...ඒක ඉස්සර කාලේ dan එහෙම නෑනේ ❤❤❤❤❤❤❤❤
අචිචියි අමිමා හරිම සුයිටි👌😘
Harima.lassana.aadara.katawak.me.waga.wadasatahan.karana.obatat.jayawewa. taruwansaranay jasupihitay
Thawa video karanna shakthiya lebewa ,👏👍🇱🇰
ප්‍රේමකීර් ති තුමා සියඹලන්ගමුවටත් ඇවිල්ලා, වාසනාවන්.
තෙරුවන් සරණයි සියලු දෙනාටම
ආදරණීයයි♥️♥️♥️♥️♥️♥️♥️සුන්දර යි♥️♥️♥️♥️♥️♥️♥️යථාර්ථයේ අව්‍යාජ පැතිකඩ♥️♥️♥️♥️♥️♥️
😢😢...lotharai siyage kathawa niyamai..ada ape rate godak ayata notherena aththa thami e😢
ගල්ගමුව මඩදොඹේ පැත්තේ යන්න අයියේ👍👍👍
Niyama aedare hari luck amma budusarani.
Acchige natuma sinduwa harima agei mamala nandala siyaluma denata dirga ayu labewa🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ammata thaththatai Jesu pihitai God bless your 💞💕💞💕💞💕
ඔන්න ගෑණු අදහන්නම ඕනා
Pasala.n9vei.denuma..oyahodakañtawak...budusaranai..dirgayu.lebewa...🎉🎉🎉🎉🎉🎉❤adarei..
Hari shook. Aachii mata hariyata sonthosai eeka dekala.
අපූරුයි
Ane.amma.oyata.taruwansaranay jasupihitay
1st view and comment 🤝✨😊
Budu saranai amma 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Beautiful 🤩
Manussakame guna suwada tiyana akama rata lankawa.palakayo economic kawe nathnam kicchara hoda ratakda
Me halo pinata lebuna rupaya katahanda wedagath dekata pavichchi karanawa paw theruwana saranai
Me wadasatahana hodai
adarayk dunnanan thamai hoda
Good job..
Meyath.wahenhoro.desapalanaya.karanawa.wage
Samata Theruwan Saranai !
Baba pody sadukenek vage
Aiya old intro music is better than this one ❤
Video ❤
Ane.mahatayo.Pakadadesapalayanayakatakarannaapa..rataduppat...monadakata....😢
❤❤❤❤❤
කාලෙකින්..හොය.හොය.හිටියෙ.දැක්කොත්.සතෝෂයි
❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤
❤💯💯👍
🇨🇦🇱🇰🤗💯❤️😍🥰😘👌👍🐘😊🙏
🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
❤❤❤
නියම ආදරකතාවක් බුදුසරණයි අච්චිඅම්මේ. අද ඉන්න ගෑනු මිනිස්සුන්ව කුලප්පු කරල නාලාගිරි ඇත්තු කරල යවන්නේ. පවුල් රැකගත්තේ පැරැන්නෝ මේ ආකාරයෙන් බුදුසරණයි අච්චිඅම්මේ❤❤❤❤
ඒ ආච්චි නම් හරි ආදරනීයයි සංදුවත් නියමයි ඒ කොලු පැටියත් නියම සිංදුවක් කීවේ.අද කාලෙට වඩා ඉස්සර ආදර කතා පැරනි සමාඡය හරිම සුනදරයි.ඒත් අද කාලෙ මේ වගේ මිනිස්සු හරි අඩුයි.අපේ ගමත් මීට අවුරුදු 25කට කලින් මේ වගේමයි.ඒ සුන්දර අතීතය නැවතත් මතකෙට ගෙන එන අනුරාද මහතා ප්‍රමුඛ සියළු දෙනාටම ගොඩාක් ස්තූතියි🙏බුදු සරණයි🙏❤️❤️❤️❤️❤️
අමිමා ගේ ජිවිතය ,ආදරය විනෝදයි,සුන්දරයි .ගැමි සුවද පතුරැවන සොදුරැ ජිවිත නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! හැමෝටම තෙරැවන් සරණයි !!! යහපතක් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️👍👍👍
එඩිතර කොළුපූංචා 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අර්ථාන්විත කාලෝචිත කවි පංතිය.
ආඩමිබරයි ආදර්ශමත්.ජයෙන්ම ජයවේවා!!!
චුටි පුතාගේ සිංදුව ලස්සනයි .සුභ ආනගතයක් වෙිවා !!! පුතේ .❤❤😘😘🤗🤗🤗🙏🙏🙏🌹🌹👍👍🎉️🎉️
❤❤❤❤❤❤❤❤ නියමයි බ්‍රෝ දැන් ඉන්න එවුන්ට මේවා හොඳ පාඩම් ආදර්ශ අවවාද පුංචි පුතා හරිම ෂෝක් තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤❤❤
පටන්ගැන්මේ වාදනය වෙනස් කරලා.. තිබුණු වාදනය වෙනස් කරන්න එපා.. ඒක හරිම ලස්සනයි..
ලොතරැයි සීයා නියමයි. හොඳ දේශපාලන අවබෝධයක ඉන්නෙ. එන ජන්දෙන් රට කාපු එවුන්ට හොඳ ස්වීප් එකක් අද්දන්න බලාගෙන ඉන්නෙ. ජයවේවා. 🙏❤️✌️🙏🙏🙏
අනේ ඇත්තට ඒ කාලෙ හිටි අපේ අම්මලා ගෙ තැනට ගැලපෙන මොළේ !!!!
බලන්ඩ මේ නැන්දා ගෙ ලස්සන ජීවිතේ !!!
ප්‍රශ්ණවලට මුහුණ දුන් විදිය සහ ජීවිත දැක්ම නම් අපිට ත් හරීම ආදර්ශයක් !!!!
ඒ සැමට ම නිරෝගී සුවය පතමි !!!!
මෙවන් වැඩසටහන් ගෙන එන ඔබට ත් ජයෙන් ජයම පතමි !!!❤❤❤❤❤
ආචිච් අම්මා...❤❤❤❤❤❤❤ බුදුසරණයි ...සතුටින් චිරාත්කාලයක් ජීවත්වන්න....🎉🎉🎉
මාළු මිල අඩුයි කියන්නේ නැති බැරි මිනිස්සුන්ට බත් වේලකට මාළු ටිකක් කන්න පුළුවන්. ධීවර මහතෙක් කිව්ව කතාවට ස්තුතියි. 🙏
බුදු සරණයි ඔබට අම්මා... ඒ කාලයේ තමයි පව්ල් ජීවිත ලස්සනට ගතකලෙ.. දැන් නම් පොඩි ප්‍රස්නයක් ආවත් දරුවන් ගැන වත් හිතන්නේ නෑ.. දාලා වෙන එකක් හොයාගෙන යනවා
පුන්චි පුතා හරිම ලස්සනට සින්දුව කිව්ව,සමහර පොඩි අය මේ වගේ දෙවල් දන්නෙත් නැ..❤
💯✅💯✅💯✅💯✅💯✅👍🏾👍🏾
ඔයා කරන වැඩේ නම් නියමයි අයියෙ.මිනිස්සුන්ට මාර වටිනාකමක් දෙන්නෙ.මන් පිලියන්දලින් සමනල ගිම්හාන් ❤❤
ඒ ආච්චි හරිම හොදයි.හරිම විනෝදෙන් ඉන්නෙ.ආච්චිට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා.දීර්ගායුස ලැබෙිවා.බුදු සරනයි.❤
දැන් කඩේට කෝල්ලන්ගෙන් බිස්නස් හැදෙයි ...තාම පොඩී ඈ..අච්චි ගෙ උපක්‍රම මරු❤❤කොල්ලා සිංදුවෙන් අවවාදයක් දුන්නා ඕං..නියම කයිවාරුව අනුරාද අයියා🇱🇰🇨🇦
හොද ඇඹූල් කෙහෙල් කැණ ආයුබෝවන් Sectrets of nature සුභ දවසක් බුදු සරණයි
හරිම ආදරයනීය කථා බහක් ❤❤
ලොතරැයි මාමාගේ කතාව ඇත්ත .❤❤🙏🙏🙏👍👍👍🌹🌹
අද විඩියෝ එක ලස්සනයි .විනෝදයි.තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා .❤🙏🌹👍🎉️
ගමි වල දුක දන්නේ ඔබ තමා නිසා❤❤❤❤❤
සුන්දරයි අප්පා ඒ අම්මගේ අතීතය.. ❤
හොද පිට අදිමු අදිමු.......හරිම ලස්සනයි විඩියොව
අනේ චූට් පැට් යා ලස්සනට කිව්වා සිංදුව 🌷 හරිම රසවත් මේ වැඩ සටහන දුක සතුට පිරි තෙරැවන් සරනයි
අතිශයෙන්ම ප්‍රතම වතාවට ,දේවාට හොදම එකෙන් හිනා යනවා දැක්කමයි .
අනුරාධ සහෝ ඇති යන්තන් විඩියෝ ව පටන් ගන්නකොට යන අඳෝනා වයලින් වාදනය අයින් කරපු එක. ඉතිං සහො වෙනදා වගේම ආදරෙන් ජය වෙිවා කියා ප්‍රාර්ථනා කරමි.
Malliya, Aththatama Sowabavika VIDEOS Balanne Oben Pamanai.
❤❤❤ Malliya Harima Sathutin thamai balanne. Ethama Winidai.
Obatath Obe Sagayatath Dalada Samidu Pihitai. ❤❤❤🎉🎉🎉
ඉස්සර කාලෙදී ඔහොම තමයි වැඩිමහල් අය අනිත් සහෝදර සහෝදරියන් බලා ගන්න ගෙදර ඉන්නවා ...ඒක ඉස්සර කාලේ dan එහෙම නෑනේ ❤❤❤❤❤❤❤❤
💯✅💯✅💯✅💯✅💯✅👍🏾👍🏾
අචිචියි අමිමා හරිම සුයිටි👌😘
Harima.lassana.aadara.katawak.me.waga.wadasatahan.karana.obatat.jayawewa. taruwansaranay jasupihitay
Thawa video karanna shakthiya lebewa ,👏👍🇱🇰
ප්‍රේමකීර් ති තුමා සියඹලන්ගමුවටත් ඇවිල්ලා, වාසනාවන්.
තෙරුවන් සරණයි සියලු දෙනාටම
ආදරණීයයි♥️♥️♥️♥️♥️♥️♥️
සුන්දර යි♥️♥️♥️♥️♥️♥️♥️
යථාර්ථයේ අව්‍යාජ පැතිකඩ♥️♥️♥️♥️♥️♥️
😢😢...lotharai siyage kathawa niyamai..ada ape rate godak ayata notherena aththa thami e😢
ගල්ගමුව මඩදොඹේ පැත්තේ යන්න අයියේ👍👍👍
Niyama aedare hari luck amma budusarani.
Acchige natuma sinduwa harima agei mamala nandala siyaluma denata dirga ayu labewa🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ammata thaththatai Jesu pihitai God bless your 💞💕💞💕💞💕
ඔන්න ගෑණු අදහන්නම ඕනා
Pasala.n9vei.denuma..oyahodakañtawak...budusaranai..dirgayu.lebewa...🎉🎉🎉🎉🎉🎉❤adarei..
Hari shook. Aachii mata hariyata sonthosai eeka dekala.
අපූරුයි
Ane.amma.oyata.taruwansaranay jasupihitay
1st view and comment 🤝✨😊
Budu saranai amma 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Beautiful 🤩
Manussakame guna suwada tiyana akama rata lankawa.palakayo economic kawe nathnam kicchara hoda ratakda
Me halo pinata lebuna rupaya katahanda wedagath dekata pavichchi karanawa paw theruwana saranai
Me wadasatahana hodai
adarayk dunnanan thamai hoda
Good job..
Meyath.wahenhoro.desapalanaya.karanawa.wage
Samata Theruwan Saranai !
Baba pody sadukenek vage
Aiya old intro music is better than this one ❤
Video ❤
Ane.mahatayo.
Pakadadesapalayanayakatakarannaapa..rataduppat...monadakata....😢