පොඩ්ඩ එහා මෙහා උනොත් ඉස්පිරිතාලේ ඇදක තමා ඉන්න වෙන්නේ | What to do if there is a wasp hive | babaru

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 21

  • @fernandosarath4694
    @fernandosarath4694 8 місяців тому +1

    Supiri wadak ❤❤❤❤❤❤ From Italy

    • @lakshithavlogs
      @lakshithavlogs  8 місяців тому

      හදවතින්ම ස්තූතියි සරත් අයියා 😍😍

  • @travelwithudeshi
    @travelwithudeshi Рік тому +2

    අම්මෝ ලේසි නෑ..🙏👍

  • @leelaperera1700
    @leelaperera1700 Рік тому +5

    ඔය ඉන්නේ බඹරු. බඹරු මීමැස්සන්ට වඩා විසයි. මීමැස්සො හත්දෙක් බඹරෙක්ගෙ විසයි. බඹරු හත් දෙනෙක් දෙබරෙක්ගෙ විසයි දෙබරු හත් දෙනෙක් නයි විසයි කියල තමයි කියන්නෙ.

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      හදවතින්ම ස්තූතියි ඔබට 😍😍

  • @EnigmaTuneStudio
    @EnigmaTuneStudio Рік тому +4

    අපේ ගෙදරත් තිබ්බ පස්සෙ ඒකෙ බ‍‍ඹරු ගියා

  • @pathumsadaruwan1971
    @pathumsadaruwan1971 Рік тому +1

    Ela 👍👌

  • @tharinduprabath5776
    @tharinduprabath5776 6 місяців тому +1

    Owe ape father Babaru Vidala den dawas 4 karapitiya hospital eke

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      බඹරු විෂ වැඩියි ❤❤

  • @Priyankara...
    @Priyankara... Рік тому +2

    ❤❤❤

  • @thusithaofficially4786
    @thusithaofficially4786 Рік тому +1

    🤗🤗🤗🥰🙉🙉💗

  • @Nirvimukthi
    @Nirvimukthi Рік тому +1

    නිවාස අසල ගසක බඹර වදයක් තියෙනවා.ඉවත් කරන්නේ කොහොමද?

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @superbro9605
    @superbro9605 Рік тому +1

    බයෙන් නේද හිටියේ🤣🤣

  • @dilakshanaliyanage
    @dilakshanaliyanage Рік тому +1

    Ask them to use vacuum cleaner after release them in jungle