වසර 100කට වඩා පැරණි ආරුක්කු 9ය පාලමට සමාන කෝච්චි පාරක් උමගක් අසල කැලයකින් මතුවෙයි|Hidden Arch Bridge

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 172

  • @nilameproductions8156
    @nilameproductions8156 11 днів тому +22

    ජයවේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      හදවතින්ම ස්තුතියි සහෝ 💖💖

    • @Dilithmadagedara
      @Dilithmadagedara 11 днів тому +1

      දෙයියනේ නිලමේ..

  • @isiwaraya
    @isiwaraya 11 днів тому +24

    ලංකාවට ⁣ආර්ථිකය ගොඩනගන්න වැඩි යමක් අවශ්‍යය වෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තයම ප්‍රමාණවත්. අදත් වටිනා ඉදිරිපත් කිරීමක්. ජය❤ සහෝ.

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      හදවතින්ම ස්තුතියි දිලීප් සහෝ 💖💖

    • @thisarutheekshana42
      @thisarutheekshana42 11 днів тому

      Apo ehema madi.ආයේ මොකක් හරි අව්ලක්ගියොත් සොරිම තමා.ලංකාව ඇතුලේ නිශ්පාදන කරන්න ඕනේ පුලුවන් තරම්

    • @isiwaraya
      @isiwaraya 11 днів тому +1

      @@thisarutheekshana42 හරි හරි එහෙම තමා මම කීවේ හරියට කළොත් ඒකම ප්‍රමාණවත් කියන එකයි. ඉලන්නකෝ මාලදිවයිනේ තියෙන්නේ වෙරළ විතරයි. ඒත් ලංකාවේ අයත් එහේ යනවා රැකියා වලට.

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 10 днів тому +1

      අලි ඇතුන් ටිකත් පරිස්සම් කරගන්න වෙනවා මොකද ඒ සතුන්ගේ ආකර්ශනය සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍යම දෙයක් සහෝ..❤

    • @lasantha7430
      @lasantha7430 8 днів тому

      හැම දේටම සංචාරක කර්මාන්තය දාගන්න බෑ. රට ගොඩ දාන්නනම් ගොවිතැන ට මුල් තැන දෙන්න ඕනෙ

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 10 днів тому +13

    අන්තිමට පිට දේශක්කාරයන් කිය කය බැන්නට උන්දල කරල ගිය ඵ්වම පෙන්න පෙන්න රටට ඩොලර් හොයනව.ඵ් අයත් හොරා කාලා මේව හැදුවනමි මේ විදියටවත් දකින්න ලැබෙන්නැ.ඔයාට ස්තුතියි. අපේ රටේ මිනිස්සුන්ට හරියට දෙයක් කලාම කොච්චර කාලයක් පවතිනවද කියල අවබෝධක් ලබාගන්න අවස්ථාව උදාකර දුන්නට❤

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

  • @champadesilva7771
    @champadesilva7771 10 днів тому +8

    දුම් රිය මාර්ගය ඉදිකිරීම් ආරම්භයෙදි මෙම ස්ථ්නය තෝරාගෙන ඉදිකිරිම් කරන අතරතුර බෑවුම පිලිබද ගැටලු මතුවෙන්න ඇති.....එබැවින් වත්මන් මාර්ගය තෝරාගත්තා වෙන්නත් පුලුවන්..........

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому +1

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට දිගටම ඉන්න 💖💖

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 11 днів тому +13

    ස්තුතිය ඔබලාගේ මේ මහන්සියට....සැඟවුනු අතීතයේ රූපරාමු සියල්ලට....❤

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 4 дні тому +1

    Ma Wage Watina. Deval Penana. Aka Godak Watinwa Lakshitha Aiye...❤❤Tawah Yatagiya Than Kohara Adda???Jaya Wewa Lakshitha Aiye ❤❤🇱🇰🇱🇰👍👍🇱🇰🇱🇰👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  4 дні тому

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤️❤️

  • @kpremalal
    @kpremalal 5 днів тому +1

    නව සොයාගැනීම් ❤පරිස්සමින් මල්ලී

    • @lakshithavlogs
      @lakshithavlogs  4 дні тому +1

      හදවතින්ම ස්තූතියි අයියා 💖

  • @kokatravel-uw3sl
    @kokatravel-uw3sl 7 днів тому +1

    සුපිරි අයියේ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  7 днів тому +1

      හදවතින්ම ස්තුතියි මල්ලි 💖💖

  • @jayaminiherath8754
    @jayaminiherath8754 8 днів тому +2

    බොහොම ස්තුතියි .....හුගක් මහන්සි වෙලා අපට ඒ ස්ථානය පෙන්නුවට .....

    • @lakshithavlogs
      @lakshithavlogs  8 днів тому

      හදවතින්ම ස්තූතියි ඔයාටත් 💖💖

  • @aaindians
    @aaindians 10 днів тому +5

    නිලමේ UA-cam චැනල් එකෙන්.. මේක කලින්ම පෙන්නුවා😊😊😊

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому +1

      අපි දෙගොල්ල එකට ගියේ 💖💖

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 10 днів тому +3

    ගිය ආත්මයේ ඔය පාලමිවල අපි තමයි වැඩ කටයුතු කරගෙන ගියේ, සුද්දෝ වැඩ බලන ඵක සහ අධීක්ෂණය කෙරැවෙ,
    ඔතන පලම නතර කෙරැවා බෑවුම වැඩි නිසා, ඵ් කොටස කරන්න අවු දෙකක් පමන ගියා,
    පසුව අතහැර උඩට ගෙනාවා,
    අදවගේ මතකයි,

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 💖💖

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 10 днів тому +5

    සුද්දා හන්ගපු එකක් නැහැ.අතහැරලා දාපුවහම කැලෑවෙනවා ඒක තමයි වෙලා තියෙන්නේ.නැතුව හන්ගලා නෙවෙයි .අපිත් කඩුගන්නාවේ තමයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      හදවතින්ම ස්තූතියි කට්ටියට කුතුහලයක් එන්න දෙයක් දාන්නත් ඕනිනෙ රේල් පාරක් කොහෙද හංගන්නෙ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

  • @GayanGayan-qu1mf
    @GayanGayan-qu1mf 10 днів тому +2

    නියම තැනක් සහෝ ..thanx ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි සහෝ 💖

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 10 днів тому +5

    මෙවැනි වටිනා විඩියො මගින් අපවත් දැනුවත් කල ඔබලාට අනේක වාරයක් ස්තුතියි ..

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදාගත්තට 💖❤️

  • @gunathilakabandara8363
    @gunathilakabandara8363 10 днів тому +4

    ආරක්ෂා කල යුතු ස්ථාන. බලදාරින්ගේ ඇස් අරවමු. Thanks

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 10 днів тому

      Monawada ooni aayuda 😅😅😅

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 10 днів тому

      Yana widiya pehediliwa kiyanns tharaha netiwa !?

  • @nalvi23
    @nalvi23 11 днів тому +8

    ස්තුතියි ඔයාට. ගොඩක් මහන්සිවෙලා අපව දැනුවත් කරනවට. ඇත්තටම හරිම සුන්දරයි. මේ වගේ තව කොච්චර තැන් ඇද්ද වැහිලා ගිහින්.❤❤❤👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖

  • @jagathrathnasekara1903
    @jagathrathnasekara1903 9 днів тому +2

    ඔයාලා ට බොහෝම ස්තුතිය මේ වටිනා ස්ථානය ලෝකයට හෙලි කිරීම සම්බන්ධ ව, අංජි කියන්නේ දෙමල භාෂාවෙන් පහ ( 5) ට ඔයාලාගේ උත්සාහය හරිම වටිනවා.

    • @lakshithavlogs
      @lakshithavlogs  8 днів тому

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @jeffery9781
    @jeffery9781 11 днів тому +8

    Lucky මන් ආසය් train වලට. අදත් සුපුරුදු ලෙස මගේ support එක දුන්නා. Advertisements 10කට වඩා කලා. ජයවෙවා ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි සහෝ දෙන සහයට 💖💖

  • @ManikeDunukara
    @ManikeDunukara 9 днів тому +1

    Obalata theruwan saranai. Puthe.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 💖💖

  • @Janithorigins
    @Janithorigins 8 днів тому +2

    😍

    • @Janithorigins
      @Janithorigins 8 днів тому +1

      Ayya 😄😍

    • @lakshithavlogs
      @lakshithavlogs  7 днів тому +1

      හදවතින්ම ස්තූතියි ජනිත් මල්ලි ආයේ කොහේ හරි යමු 💖💖

    • @Janithorigins
      @Janithorigins 7 днів тому

      @@lakshithavlogs Aniwarayenma ayya Set wemu 🥰 Khe hri traval ekk dmu api

  • @pushpakumariilangasinghe9110
    @pushpakumariilangasinghe9110 10 днів тому +2

    අංජි කියන්නේ දෙමළ භාෂාවෙන් 5 ඉලක්කම. ඒ පැත්තේ වතු ප්‍රජාව එසේ හඳුන්වන්න ඇති.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න 💖💖

  • @Hobby_models
    @Hobby_models 7 днів тому +1

    ආයෙ එන්න දෙන්නා එක්ක අපේ පැත්තෙ.නක්කාවිට කම්බි පාලමේ ඒම වීඩියො කරන්න පුලුවන් නෙ.වාහන යන්න පුලුවන් එකම කම්බි පාලම තියෙ රූකාශල් වල

    • @lakshithavlogs
      @lakshithavlogs  7 днів тому +1

      හරි මල්ලි ඔයාට කතා කරන්නම් 💖

  • @champikadhamayanthi5668
    @champikadhamayanthi5668 7 днів тому +1

    කළින් මෙතනින්ද රේල් පාර හදන්න හදලා තියෙන්නේ

    • @lakshithavlogs
      @lakshithavlogs  7 днів тому

      ඔව් හදවතින්ම ස්තූතියි 💖

  • @NipunSadaruwan-eg3ev
    @NipunSadaruwan-eg3ev 11 днів тому +1

    16.58 winadi kella balanna 4 weni 1 thaniyama arukkuwe sais wala thiyanawa

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

  • @RoshanWasantha-v1y
    @RoshanWasantha-v1y 11 днів тому +3

    තව පොඩ්ඩක් කඩුගන්නාව පැත්තට ගියානම් අලිපස්සයි සිංහ කටයි තියෙනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

  • @sriyakumari4314
    @sriyakumari4314 11 днів тому +1

    👍

  • @samanpriyantha7527
    @samanpriyantha7527 11 днів тому +1

    Jayawava

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @kapilsiri9850
    @kapilsiri9850 11 днів тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @kamilastissera6671
    @kamilastissera6671 10 днів тому +2

    අන්චි කියන්නෙ දමිළ බසින් පහට තමයි

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      හදවතින්ම ස්තූතියි ඔබට 💖💖

  • @NesanduBandara-s5r
    @NesanduBandara-s5r 11 днів тому +1

    ❤❤

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 11 днів тому +8

    එහෙම එකක් තියේ නම් ,හදපු අයට අගෞරව කරන්න එපා. සුද්දා හංගපු නෙවේ සුද්දා හදපු කියල කියන්න මහත්තයා කැත නැතිව.

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖

    • @RSLくFREZくあ
      @RSLくFREZくあ 11 днів тому

      සුද්දා නෙවෙයි හැදුවේ ලංකාවේ උදවිය 😂

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 11 днів тому

      ​​ඉස්සරෝම හඳට ගියේ ලයිකා කියන බැල්ලිනේ. බැල්ලි රොකට් හදාගෙන හඳට ගියා නෙවේනේ. සියලුම තාක්ෂනේ සුද්දගෙ. ශ්‍රමය සිංහල අපේ වෙන්නත් පුලුවන් ඉංදියන් , මැලේ හෝ වෙනත් රටක වෙන්නත් පුලුවන්. මොකද මුල් කාලෙ සිංහල අපි​ මුදලට කුලී කරන්න අකමැති උනා. ඒ නිසා තමයි ඉන්දියාවෙ දෙමල මිනිස්සු සුද්දො ලංකාවට ගෙනාවෙ.@@RSLくFREZくあ

    • @nihalepa8174
      @nihalepa8174 10 днів тому

      @@RSLくFREZくあ 😄

  • @RameezzRameezz
    @RameezzRameezz 9 днів тому +1

    මෙච්චර කල් මේ රටේ උන්දැල මේක දන්නෑ කියන එකෙන්ම තේරෙනවනෙ අපේ උන්ගෙ තරම

    • @lakshithavlogs
      @lakshithavlogs  8 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

  • @DileepaJanaranjana
    @DileepaJanaranjana 10 днів тому +1

    ❤❤❤😮😮😢

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @sunethpathirage219
    @sunethpathirage219 11 днів тому

    May be next tourists destination

  • @GayanGayan-qu1mf
    @GayanGayan-qu1mf 10 днів тому +5

    සුද්දා හදපු හින්දා කෝච්චි වල යන්නෙ නැත්නම් අපේ අයියාලා හදයි😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      ඒකනේ , හදවතින්ම ස්තූතියි සහෝ අදහස් බෙදාගත්තට 💖💖

    • @ramiru_vip
      @ramiru_vip 10 днів тому

      @@GayanGayan-qu1mf සුද්ද කරපු විනාසෙත් මදැයි... සුද්ද ඔය දේවල් කර ගත්තෙ ඒ කාලෙ හිටපු අපේ අහිංසක මිනිසුන්ගෙ කර මතින් උන්ගෙ වාසියට..ඔය මල්ලි මොනාද කරල තියෙන්නෙ රට වෙනුවෙන්..

  • @nadeikanadeika472
    @nadeikanadeika472 11 днів тому +2

    මල්ලි එ ලගින් වතුර පරක් වැටෙන්නෙ දිය ඇල්ලක් නෙමේ නෙද දන්නෙ නැතිනිසා ඇහුවෙ මල්ලි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому +1

      උඩින් එන වතුර පාරක් ගල දිගේ ආවොත් රේල් පාරට වැටෙනවනේ පාරට හානි වෙන්න පුළුවන් නිසා යකඩ පිහිලල්ක් දාලා පාරෙන් එළියට අක්කා 💖💖

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 11 днів тому +1

    Oya thakshane nawatha wadidhiunu karanda thiyenne.

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 10 днів тому +1

    MEKA RAWENA YUGAYE NIRMANAYAK WAGE NEDA...??🤔
    JAYA WEWA ! ❤👍

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @reshaniwijesekara7001
    @reshaniwijesekara7001 10 днів тому +1

    Anji kiyanne damila bashawen 5ta.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      හදවතින්ම ස්තූතියි ඔබට 💖💖

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 9 днів тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @BsanteAl
    @BsanteAl 11 днів тому +1

    Ape muthala thama sudadage kale aarukku 9 palama hadala thiyenne

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @prasannabandara3354
    @prasannabandara3354 11 днів тому +1

    Respect to ENGLAND

  • @achirashalinda1827
    @achirashalinda1827 9 днів тому +1

    නිලමේ ගේ සද්දෙත් ඇහෙනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому +1

      අපි දෙගොල්ල ගියේ 💖 හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому +1

      අපි දෙගොල්ල ගියේ 💖 හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

    • @achirashalinda1827
      @achirashalinda1827 9 днів тому +1

      @@lakshithavlogs arch 5 ම පේන්නේ නැද්ද?

    • @lakshithavlogs
      @lakshithavlogs  8 днів тому +1

      @@achirashalinda1827 එකක් ගහකින් වැහිලා අනික බලන්න තව යන්න බෑ බැවුම වැඩියි 💖💖

  • @chandanawasantha9786
    @chandanawasantha9786 11 днів тому +1

    Meathana sancharaka narabum sthanayak hadamu

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

  • @Sanu19455
    @Sanu19455 9 днів тому +2

    ගොං හරක්, ආරුක්කු මතු කරන්න ගිහිල්ලා වටිනා ගස් ගොඩක් කපලා.😠 යුරෝපෙ පුරා ඔය වගේ ආරුක්කු පාලම් ඕන තරම් තියෙනව. අවුරුදු දහස් ගාණක් පරණ.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖💖

  • @Mallikame
    @Mallikame 11 днів тому +1

    Makarana savayata mag an
    Nu bala ta mag an put a ❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @sriwishwakoshaya7768
    @sriwishwakoshaya7768 10 днів тому +1

    තව හොඳම තැනක් සංචාරකයන්ට රජයේ අන‌‌‌ග්‍රහය අවශ්‍ය වෙනවා මෙයට

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

  • @NipunSadaruwan-eg3ev
    @NipunSadaruwan-eg3ev 11 днів тому +1

    Mama Google maps eka sev karaa

  • @AnalKelum
    @AnalKelum 10 днів тому +1

    ඉස්සරම පෙන්නුවේ නිලමෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      ඔව් අපි දෙගොල්ල ගියේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @PaviEdirisinh
    @PaviEdirisinh 11 днів тому +1

    Nilameth innavada

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      ඔව් අපි දෙගොල්ල ගියේ 💖💖

    • @PaviEdirisinh
      @PaviEdirisinh 10 днів тому

      @@lakshithavlogs ආ එකනම් සුපිරි .ඔයාලා දේන්නටම ආදරෙයි ...💖💖💖

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 10 днів тому +1

    Heki tharam banimu SuDanta
    Rata kkeewa kiyala

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️💖

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 10 днів тому

      @lakshithavlogs 😇

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 10 днів тому +1

    Budusrn 🇦🇪🇱🇰

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @CookingWithKuma
    @CookingWithKuma 10 днів тому +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි වීඩියෝ එකක්

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි සහෝ 💖💖

  • @nadeikanadeika472
    @nadeikanadeika472 11 днів тому +2

    නියමයි මල්ලි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому +1

      හදවතින්ම ස්තුතියි අක්කා 💖💖

  • @LalaniLalani-s1p
    @LalaniLalani-s1p 11 днів тому +1

    නියමයි 👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @kavindudananjaya4471
    @kavindudananjaya4471 10 днів тому +1

    අන්ජි කියන්නේ 5 Tamil වලින්

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි මල්ලි වැරද්ද නිවරදි කලාට 💖💖

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 11 днів тому +3

    නියමයි ❤️🥰අයියේ

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      හදවතින්ම ස්තුතියි මල්ලි 💖💖

  • @ChathuraGamage-cr1de
    @ChathuraGamage-cr1de 11 днів тому +1

    දුක හිතෙන විදියට අනෙක් අයගෙන් ඇත් වෙලා වීඩියෝ එක කරනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 9 днів тому +1

    Great

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 11 днів тому +1

    අදනම් ජොලිම ජොලි විඩියොව.😂😂😂😂😂😂🎉🎉🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому +1

      හදවතින්ම ස්තුතියි 💖💖

  • @hirudammika4105
    @hirudammika4105 10 днів тому +1

    ඔන්න patan gatta. E pathth කන්න. මේ මගුල් u tuber නිසා tamai ලංකාවේ lassana තැන් kanne.

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖

  • @wasanthaperera3961
    @wasanthaperera3961 11 днів тому +3

    OWA DIUNUKARALA GAMU JAYAWEWA❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි 💖💖

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 11 днів тому +1

    Mona unath sudhddho hondhata wada karala thiyanawa.

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖

    • @RSLくFREZくあ
      @RSLくFREZくあ 11 днів тому

      සුද්දෝ නෙවෙයි ලංකාවේ මිනිසුන්

  • @BsanteAl
    @BsanteAl 11 днів тому +1

    B.s puthe oyalata

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      හදවතින්ම ස්තුතියි තෙරුවන් සරණයි ! ❤❤

  • @BandaraThilakarathna-hq6tx
    @BandaraThilakarathna-hq6tx 11 днів тому +2

    niyama place a kak,photo tikak ganna superi.

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      ඒක ඇත්ත සුපිරි තැනක් , හදවතින්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖

  • @kanishkanaween
    @kanishkanaween 10 днів тому +1

    Oya laga tamai mn inne,api iskole yanakota oya palamen yanawa,dan kalayak tisse kela wela tibbe,lagadi tamai ayama sudda kale,tawa issarahata giyanam sinha kata balaganna tibuna,taea tiyenawa balanna tan❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому +1

      හදවතින්ම ස්තූතියි සහෝ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 💖💖

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 11 днів тому +1

    ❤Bohoma Sthuti Oyalata⚘

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      හදවතින්ම ස්තුතියි 💖💖

  • @h.gsrideva7179
    @h.gsrideva7179 10 днів тому +1

    ස්තූතියි ඔයාලට .

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      හදවතින්ම ස්තූතියි ඔබටත් 💖💖

  • @chamaldesilva9353
    @chamaldesilva9353 11 днів тому +1

    Malima kumarayata kiyamuda indiyawata deela keeyak hari ganimu kiyala

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @RYNDESILVA
    @RYNDESILVA 10 днів тому +1

    Patta

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි සහෝ 💖💖

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි සහෝ 💖💖

  • @lankaheritage7319
    @lankaheritage7319 11 днів тому +2

    දැනටත් බාවිතා වෙන Arch Bridge එකක් තවත් තියනවා. කිසි කෙනෙක් ඒකට අවධානය යොමු කරන්නේ නෑ

  • @Sanjayamadu-h5z
    @Sanjayamadu-h5z 9 днів тому +1

    ලහිරු අයිය එක්ක ට්‍රවල් එකක් යන්නකෝ අයියේ

    • @lakshithavlogs
      @lakshithavlogs  9 днів тому

      ඉස්සරහට අපි යන්න ඉන්නෙ සහෝ 💖💖 හදවතින්ම ස්තූතියි ඔයාට 💖

  • @sunethpathirage219
    @sunethpathirage219 11 днів тому +3

    මොනතරම් ලස්සන පාරාදීසයක් ද මුන් විනාස කලේ මේ අපරාධකාරයො ඔක්කොම අන්දමන් දුපත්වල ඉපදේවා කියල ප්‍රාර්තනා කරනව

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      හදවතින්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖

    • @champadesilva7771
      @champadesilva7771 10 днів тому

      මේ ප්‍රදේශ මගහරිමින් කොහොමද මෝඩයො උඩරට කොලබ සම්බන්ධ කරන්නෙ...මෙකෙ ඉන්න මෝඩ ගොබ්බරාලලටකැලේ විතරක් තිබිලා දඹානෙ වගේ හිටියනම් හොදයි... සුද්දා මේ වගෙ දූර්ග ඔස්සෙ සුන්දර දුම් රිය මාර්ගය ඉදි නොකලානම් අද්ස්ටත් ලංකාවට මෙම දුම්‍රිය මාර්ගයිදි නොවෙ.........

  • @bandarasameera05
    @bandarasameera05 11 днів тому +1

    Nilamege ai ka gahanne ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  11 днів тому

      ඔව් අපි දෙගොල්ල ගියේ හදවතින්ම ස්තුතියි මල්ලි 💖💖

  • @chathurangajems7930
    @chathurangajems7930 10 днів тому +2

    👍

    • @lakshithavlogs
      @lakshithavlogs  10 днів тому

      හදවතින්ම ස්තූතියි 💖💖