2024 AL හැමෝටම ලකුණු දිය යුතුද 46 MCQ( පිළිතුරු දෙකක් නිවැරදිද?)

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 58

  • @shanikamatharage
    @shanikamatharage 25 днів тому +47

    මං ගැහුවේ 1 😅
    (1 ගහපු UPDATED උන් මේ පැත්තට😎)

    • @econok11
      @econok11  25 днів тому +4

      ❤❤❤

    • @econok11
      @econok11  25 днів тому +7

      නෑ මෙතන අප්ඩේට් කියන එක නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නේ. ළමයෙක් හිතන විදිය. නැත්නම් මමත් අලුත් මහ බැංකු වාර්තාවෙන් දෙනකොට 2022 විසිතුන දෙකේම එහෙම තමයි ලියන්න දුන්නේ. ඒත් මේ ප්‍රශ්නේ උත්තරේ වඩාත් නිශ්චිත වෙන්න ඕන කියන එකයි මෙතනදි කියන්නේ

    • @akashliyanage
      @akashliyanage 25 днів тому +3

      ​@econok11 Ow sir, maath lakunu kare 1 pilithura. Habaiy, tharkaanukuulewa hithana kenekta ara 3 pilithura thamaiy sudhusuma. Api updated pilithura thooragaththata, tharkaanu pilithura 3 thamaiy.

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 25 днів тому +1

      ​@@econok11 math gaththe 3sir. Matath oyq deka athara thama kokada ganne kiyal hithuna....😢😢😢41k enna onw ekath hari giyanam💔💔

    • @shanikamatharage
      @shanikamatharage 25 днів тому

      @@econok11 ඔව් සර් ❤️

  • @daneesa7429
    @daneesa7429 16 днів тому

    thank you sir💗

  • @JayanthaChandanakumara-w9m
    @JayanthaChandanakumara-w9m 9 днів тому +1

    Sir prashna Anke danna bari unoth e prashne balan nadda.

    • @econok11
      @econok11  9 днів тому

      @@JayanthaChandanakumara-w9m mark kare nethnamda

    • @JayanthaChandanakumara-w9m
      @JayanthaChandanakumara-w9m 9 днів тому +1

      @@econok11 sir uda kotowe prdana prashna Anke danna bari unoth

    • @econok11
      @econok11  9 днів тому

      @JayanthaChandanakumara-w9m ඒකනං එච්චරම ප්‍රශ්නයක් නෑ අනු අංක දැම්මද

    • @econok11
      @econok11  9 днів тому

      @@JayanthaChandanakumara-w9m ප්‍රශ්නෙ ලියන්න පටන් ගන්නකොට එක පාරක්වත් ප්‍රධාන අංකෙ දැම්මේ නැද්ද

    • @chandanakumara8701
      @chandanakumara8701 9 днів тому

      Dama sir

  • @exactly-f9d
    @exactly-f9d 25 днів тому +2

    අනිවාර්යයෙන් ලකුණු ලභා දිය යුතුයි 😊

  • @seneshathathsaranithathsar8340
    @seneshathathsaranithathsar8340 24 дні тому +2

    Mn ghuweth 3 sir

  • @nikeshalathathsarani
    @nikeshalathathsarani 13 днів тому

    සර් අප්ඩේට් එක අපෙ සිලබස් එකට දාල නෑ අපි ඉගනගෙන තියෙන්නෙ 15/59අතර

  • @Livein-lo9vp
    @Livein-lo9vp 24 дні тому +1

    අපේ ගම් වල වැඩ කරන ජනතාව 40 වැඩි 70 අඩු අය. කම්කරු, බාස් වරුන්, තේ , රබර් පොල් වවන අය නඩත්තු කරන අය කුලී වැඩ කරන අය. වැඩ නොකරන්නේ 25 අඩු අය.

  • @MR_DRIX_BRO
    @MR_DRIX_BRO 24 дні тому

    Ow 1,3dekatam denna oni

  • @themiya99
    @themiya99 25 днів тому +4

    සර් 47 ප්‍රශ්නේ (අදායම් ව්‍යාප්ති විශමතා ප්‍රශ්නේ )
    උත්තරේ 4 වෙන්න බැරිද
    රටම පහළම අදායම් ලබන 10% මුළු අදායමින් 9%ක් ගන්නවා කියන්නේ අදායම් විශමතාවයක්නේ

  • @imranhilmy3152
    @imranhilmy3152 25 днів тому +8

    සර් එක්සෑම් එක ඉවරවෙනකල් පොඩ්ඩක් ඉඳලා මේවා කරන්න බැරිද ප්ලීස්?😢

    • @econok11
      @econok11  25 днів тому +3

      නෑ මෙතන කියන්නේ දෙකටම ලකුණු දෙන්න කියන එක.

  • @paramikawindya5288
    @paramikawindya5288 25 днів тому +2

    Mn 3 gahuwe sir...

  • @HirushiChamodhya
    @HirushiChamodhya 25 днів тому +1

    ❤❤

  • @GayathriKarunarathna-qq6oy
    @GayathriKarunarathna-qq6oy 25 днів тому +1

    Sir mamanm 3 dmme වැඩකරන වයස කිව්වට වයස සීමාව දීලා නෑනේ ඒක නිසා 3 දැම්මේ සර් කිව්වා වගේම අනික කලින් pass paper එක්ක තිබ්බා ඔය වගේම ප්‍රශ්නයක් ඒකෙත් වයස සීමාව නැති නිසා ඒ උත්තරය වැරදි කියලා තිබුනේ

    • @Anuu6454
      @Anuu6454 25 днів тому

      ඉතින් අපිට වැඩ කරන වයසේ ජනගහනය කියල උගන්වන්නෙ 15-64 අතර ජනගනය නෙ

  • @darkpanda302
    @darkpanda302 25 днів тому

    Ou sir ❤

  • @amashaperera6961
    @amashaperera6961 25 днів тому

    Sir❤️

  • @AshanRavidu
    @AshanRavidu 25 днів тому

    ❤❤❤❤❤❤❤ sir

  • @linukahettiarachchi8505
    @linukahettiarachchi8505 25 днів тому

    mth ghuwe 3 sir

  • @shashibrayan
    @shashibrayan 25 днів тому +1

    Sir 30t keeyd enne

  • @ThakshilaLakmali-js3um
    @ThakshilaLakmali-js3um 25 днів тому +2

    Godak ay dekke ne oya lamai exam liuwee ara mha wessse temi temi ghin kiyl .ewa poddk pehedili krl e lamait wisafumk denn kawrut ne😊puluwan nm oyla hri lmai wenuwen ktkrnnn

    • @econok11
      @econok11  25 днів тому +2

      ඔව් සමහරක් ළමයි ගංවතුරෙන් ගිහිල්ලා හරි අමාරුවෙන් තමයි එක්සෑම් ලිව්වේ. එතකොට ඒක එක පිරිසකට ගොඩක් වාසි වෙනවා තව පිරිසකට ගොඩක්ම ගොඩක් අවාසි

    • @econok11
      @econok11  25 днів тому +2

      සාමාන්‍ය වැස්සක් වහින එක වෙනයි ගංවතුර ගලලා යන්න බැරි වෙන්නම වැස්සට පස්සේ තවත් ගැටලුවක්

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 25 днів тому +1

    Update eka api danne na ni sir🙂💔. Eka asadaranayak ni Sir.😢 eka ekka 41wenawa mata. Aparade.😢💔

  • @thilinasudeep8933
    @thilinasudeep8933 25 днів тому

    1💪

  • @ThakshilaLakmali-js3um
    @ThakshilaLakmali-js3um 25 днів тому

    Sir second eke 5 weni ek dicscss krnnko

  • @Anuu6454
    @Anuu6454 25 днів тому

    Math 1 gahuve

  • @vidushikaprabodani4062
    @vidushikaprabodani4062 25 днів тому

    Mamath gahuwe 1 sir.Ekay thunay gahapu lamay seratama kalunu dunnnam hari sir..hmotama dena ekath asadaranayne..e uththara deka thiyena lamayta lakunu dunnnam hri..
    Mn dnnj meka mage mathaya..😢

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 25 днів тому

    ගැහුවෙ 1 සර්

  • @KD_Reacts
    @KD_Reacts 25 днів тому

    Mn 3 gahuwe waradunoth 40 i 😅

  • @clonboy3673
    @clonboy3673 25 днів тому

    සර් 38 ට උත්තරෙ මොකක්ද. එක තැනකදි දැක්කා උත්තරෙ 1ක කියල

  • @hansigaya57
    @hansigaya57 25 днів тому

    15 - 59 neda thiyenne eth 15 -64 neda enna ona 65 wadine ethakota ara 3 eka waradi nadda

  • @dewminiweerasuriya2702
    @dewminiweerasuriya2702 25 днів тому

    1sir

  • @gihandevind
    @gihandevind 25 днів тому

    🥺

  • @cinderella9826
    @cinderella9826 25 днів тому +3

    Update ekk neweii boru kiynna epa.😂වැඩිහිටි ය ලෙස 60/65 ගන්න ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තීන්නේ, මෙතන ප්‍රශ්නේ මේකයි වැඩ කළ හැකි වයසේ ජනගහණය කියන්නෙ අවුරුදු 15ට වැඩි ජනහණය ඒකීයන්නේ වැඩකළ හැකි වයසේ ජනහණය තුළ අවුරුදු 65/60ට වැඩි ජනගහණයත් ඇතුළත් එහෙම වෙන්න බෑ යැපුම් අනුපාතිකය ගණනය කරද්දි යට පදය තුළ වැඩිහිටි ජනතාව ඇතුළත් උනොත් වැරදී, 15-64 ජනහගණයෙන් 65 සහ ඊට වැඩි ජනහගණය දැක්වීම නම් නිවැරදියි...අප්ඩේට් අප්ඩේට් කියලා ලමයින්ව අන්දන්න එපා **වැඩ කල හැකි වයසේ ජනහණය කියන්නේ 15-64 නෙවෙයි 15ට වැඩි ජනහණය**

    • @econok11
      @econok11  25 днів тому +1

      ​@@cinderella9826 ඉතින් ඒක තමයි මේත් කියල තියෙන්නේ. ඉතින් ඒක තමයි මට ඔප්පු කරගන්නත් ඕන. මොකද එක පේපර් එකක තිබුණනේ වැඩ නොකරන වයසේ ජනගහනය බෙදීම වැඩ කරන වයසේ ජනගහනය කියලා. ඒක නිසා සමහරක් ළමයි ඒ උත්තරෙත් තෝරලා. ඉතින් මං බලන්නේ දෙකටම ලකුණු අරගන්න පුළුවන් ක්‍රමයක්

  • @ZenitsuAgatsuma-g4n
    @ZenitsuAgatsuma-g4n 25 днів тому

  • @Kaoriff200
    @Kaoriff200 25 днів тому +1

  • @tharuudayanga279
    @tharuudayanga279 25 днів тому

  • @Kaviboy975
    @Kaviboy975 5 днів тому