Specially parents should give a love and care equally for their children. Some parents mostly love only younger kids. It’s making jealousy between kids and making mad with parents
Every person, no matter whether they are rich or poor at some stage of their lifespan, will have to face disappointments. These disappointments may be insignificant, but some may manifest themselves into life-threatening situations. Buddha explained in the four noble truths that life is not a bed of roses. It is filled with remorse, grief, confusion, and sadness. A person should learn to walk through it without hurting themselves or others. A person should be resilient and courageous enough to overcome any difficult situation. When one is facing difficulties, especially in the workplace or at home, it's always beneficial to listen to others before taking any action. There are matters that are beyond one's control. In such instances, one should seek professional advice without delay.
Steel water runs deep. Parents have to wake up about Your children. Please look after them well. Get closer with your chilled. Learn what is wrong and What is right. How to respect To your adults, parents, siblings Etc. The quality of the people is Run away through your window Or door.
Io molto dispiase sempre None un volta figlio matto Me wage dewal nitharama Wenawa meyalawa ihalin pili Ganna ayath innawa 17 wayasa hire sapa widala eliyata enawa karume thama
සද්ද බද්ද නැති එවුන් හරි භයානකයි 😮 නිතරම කියවන එකා ආවනකයි හිත හොදා😊
ඔබට බෙහෙවින්ම ස්තුතියි පාඨකයන්ව දැනුවත් කළාට ..❤🌹
දැනුවත් කලාට ස්තූතියි .යන්ත්‍ර වගේ දරුවො හදනවා. හිතන්න පුරුදු කරන් නෑ.
පතිරණ වොයිස්..ඔබේ කතාවට 100% එකඟයි...
විශේෂයෙන්ම දැන් හැදෙන ලමයින්ව ආගමට දහමට යොමු නොකිරීම දුරකථන භාවිතය වැඩි වීම හරිම කණගාටුවට හේතු සෑම දෙමාපියන්ට වැදගත්
වැදගත් අවවාද ටිකක් මේ කතාව අස්සේ ඔබ සමාජෙට දුන්නා.. we’ll done brother 🙏
Obethuma හොඳ පණිවිඩයක් සමාජෙට දෙනවා. ගොඩක් ස්තුතියි.
ආගම් අත්ඇරල දරුවෝ හැදුනාම කරුණාව, දයාව, මෛත්තිරිය නැතිවෙලා.
ඇයි දැන් ලංකාව හැදිලාද
කුරුස කාරයන් ගේ මය්ත්රි යක් දන්නවා යෑ මෝඩයෙක් නැ
ලංකාවේ ඔය වැරදි කරන උණ ඔකොම නිරා ගාමිකයෝ මෝඩයෝ
ඇයි උඹ අනුරගෙ පැටියෙක්ද .@@nilanthifernando6791
Mmmm
දන්නෙත් දැනුයි ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් දැනුවත් කලාට 🙏
අම්මා තාත්තා ගැන කියා දුන්න වචන වලට මට ලොකු ආඩම්බරයක් දැන් අම්මා තාත්තා දරුවන් ගැන වැඩියෙන් හොයා බලන්නැහැ පෝන් එක වටිනා එකක් අරන් දුන්නා නම් ඇති දුකයි එ නැති උන අය ගැන සුවර්ගයෙ දොරටුව විවර වේවා එය දැනුවත් කල ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි ජෙසු පිහිටයි
ඇත්තෙන්ම හරිම අවාසනාවන්ත සිදුවීමක්. නමුත් ස්තුතියි මේ තත්වය අපේ හැම දෙමවුපියෙකුටම මේ ආකාරයට පැහැදිලි කර දීම..
පලමුවෙන්ම දෙමාපියන්ගෙ මොල සුද්ද කරන්න ඕනෙ, ඇත්තම කියනවනම් අද දෙමාපියන් ගැන හරිම කනගාටුයි
ඉතා හොඳ පැහැදිලි කිරිමක් . අවාසනාවන්ත සිදුවීමක්. ඔබට බොහෝම ස්තුතියි මෙවන් සිදුවීම් අලලා මිනිසුන්ට හිතන්න දැනෙන්න කරුණු පැහැදිලි කරලීම. ජයෙන් ජය
😮මේවා ලංකාවේ සිංහල මිනිස්සු අතර වැඩි දවසක් යන්න කලින් දකින්න හම්බවෙයි. හේතුව උන්ට ආගමක් ජාතියක් නෑ.
උන්ගෙ මහ එවුන් ඒව උන්ට පුරුදු කරන්නෙත් නෑ. ඉස්කෝලෙන් ලැබෙන විනයකුත් නෑ. කටපාඩංගිරා අධ්‍යාපනයක් විතරයි ලැබෙන්නෙ.ඒකෙන් මිනිස්සු හදන්ඩ බෑ.නූතන ගොං දෙමව්පියො ළමයි හදන්ඩ දන්නෙ නෑ. පාදට මාධ්‍යත් හොඳ නැති දේවල්මයි සමාජගත කරන්නේ
සම්පූර්ණ ඇත්ත
පතිරණ වොයිස් ඔබට ස්තුතියි
Thank You Pathirana Voice for your information God Bless You .
මානසික පීඩනයට ලක් උනාම තමන් කරන දේ තමන්ම දන්නේ නෑ..
Pathirana voice godak kal indala me vage eka eka video karanava. Mama nam ohuge video okkoma vage baluva. Ithamath hondai video. Lankave minissu podi varaddak dakkoth eka allagena baninava. Eka varadi vadak. Ohuva sakthimath karanna I'm thanks
නිහඩව ඉන්න අය දරුවන් ගැන විශේශයෙන් සැලකිලිමත් වෙන්න ඕන. දරුවන්ගෙන් අහන්න එයාලා දවසෙ මොනාද කලේ කියලා. ඔහේ නිකම් අරින්න එපා. ඔහේ කියවන කෙනෙක් ගැන බය වෙන්න දෙයක් නැහැ නමුත් නිහඩව ඉන්න අයව නිතරම කතා කරන්න පුරුදු කරවන්න. එයාලා ගැන අවදානය දෙන්න එයාලව නොසලකා හරින්න එපා.
👉 හේතු 3 , රාග ද්වේශ මෝහ මුල් තුන මුලින් උදුරා uproot නොදැමීම ❤
අනිවාර්යෙන්. පුතේ. දෙමාපියන්. දරුවෝ. ගැන. සිහිකල්පනාවෙන්. ඉන්න. ඕනී. ඔබේ. කතා ව. ස ත් යයි. පුතේ. තෙරුවන්. සරණයි. මම ඉන්නේ. ඕමාන් 👍👍👍👍
දැන් අපෙ රටෙත් හැදෙන මිනිසුන් මෛත්‍රීය කියාදුන් බුදූ ධහම අතහැර මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා එත එක ලාභ සත්කාර වලට
තව කාන්තාවන් තම දරුවන් තම බේබදු සැමියන් ගාව දමා යනවා
ගිහින් යන රටවල එක එක මිනිහලා එක්ක නටනවා
මෙහෙ තම පියාගෙන්ම දූෂනය වෙවි තම දුවම දරැවන් වදනවා
ඇත්තටම අපට නම් අපෙ රටෙ දරැවන් දමා පිටරට යන කාන්තාවන් අප්‍රියයි
මෙහෙ දූක් විදගෙන එක වේලක් හරි කාලා ජිවත් වෙන මව්වරැන් ගැන ආඩම්බරයි
ඒ තමයි නියම මව්වරුන්
සල්ලි මත්තෙම දුහන අම්මලා තාත්තාලා දරුවෝ වෙනුවෙන් කාලය යොදවන්න, බැදීම අඩුයි 💯
Loku deyak apita kiuwe budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️👍
එකඇත්ත ටෙිලිපොන් එකතමයිපලමුව දේමවුපියන් අවදියේන් ඉන්න
Thanks jess ❤
Obakiyana Dewal hariyatama Hari budu saranai.
Thank you
ලංකාවේ නම් මේ වගේ අමානුෂික දුෂිත ක්‍රියාවන් නිසා පිඩාවට පත් වෙන අය අනන්තයි මේ devil ඉන්න බව දැනගෙන ජීවත් විම අපහසු කාර්යක්. මේ සියල්ල සිද්ධ වෙන්නේ ඊරිසියව.
ඔබගේ කතාව හරි
Godak hoda vidiyowak thank you
දරැවො ආගම දහාම ධර්මය අවබොද කරල දිල හදන්න කියන්නෙ ඕකට තමයි
ඔබගේ කතව ඇත්ත පුතා
100% correct 😢
පලවෙනියෙන්ම කියන්න ඕන
පදෙර්නො දුනියානෝ නොවේ.
පදෙර්නෝ දුඤ්ඤානෝ ඒ ගමේ හරිම නම 😂😂😂
Your advice is very important.
Pathirana voices ❤ Grazie mille ❤️
Niyama kolle gammac thamai math lagadima karanawa❤
තව ලමයින්ට ෆෝන් දෙන්න කියන්න පාවිච්චි කරන්න .එතකොට ඔක්කොම හරි යයි.මොනවා කියන්නද මේවට ..
අනේ හැමතැනම අපරාධ විතරයි අහන්න තියෙන්නේ දරුවන්ට දකින්නට තියෙන්නෙත් සමාජ මාද්‍ය තුලත් සමාජයෙත් අපරාධ විතරයි සමහරු ඒවා අත්හදා බලන්න යනවා ඒවගේ බරක් පතලක් තේරෙන්නේ නෑ කොම වුනත් ඒ දරුව ලොකු පවක් කරගන ජීවිත කාලේම විදවන්න සිද්දවෙයි
පලිගන්න ඉපදූනදරුවෙක් බුදුපියාගේදේශනය😢
Internet video games also plays a big role in this type of destructions to occur.
තාක්ෂණයෙ දියුනුව තමයි ලොකුම විනාසය 😢
අද ලමයින්ට පීඩනය ඇති කරන්නෙ දෙමාපියන් . මේක හරිම සංකීර්ණ ප්‍රශ්නයක් . හැමෝම එකපාරටම පෝසත් වෙන්න ,හැම දේවල්ම ලබාගන්න පුදුම සටනක් .අවසානය ඕකයි
සද්දයක් නැති අය හරිම භයානකයි
🥲🥲😢😢😢😢😢😢😢😢🥲හරිම දුකයි 🙏
Milano mama inna gedarath innava minihek, mage life eke Mn dekapu irisiyava uthurapu ekek me miniha, ane manda aurudu 15 k italiye, godak balaporoththu tiyagena italiyata api vage ayata vala kapanava, aththatama kiuvoth marala hire yanna hithenava,,,, e vage ekek, italiye innavanm ivasima hodatama thiyenna one,
Acselant Asxplntion.thanks.
Specially parents should give a love and care equally for their children. Some parents mostly love only younger kids. It’s making jealousy between kids and making mad with parents
Aththama aththa putha
obage kathawa
Every person, no matter whether they are rich or poor at some stage of their lifespan, will have to face disappointments. These disappointments may be insignificant, but some may manifest themselves into life-threatening situations. Buddha explained in the four noble truths that life is not a bed of roses. It is filled with remorse, grief, confusion, and sadness. A person should learn to walk through it without hurting themselves or others. A person should be resilient and courageous enough to overcome any difficult situation. When one is facing difficulties, especially in the workplace or at home, it's always beneficial to listen to others before taking any action. There are matters that are beyond one's control. In such instances, one should seek professional advice without delay.
ඔබතුමා දුනනෙ හොද පනිවිඩයක්. සමහර දෙමව්පියන් ට දරුව ඉගෙන ගත්තොත් ඇති .දරුවගෙ වෙනත් හැසිරීම් ගැන හොයා බලන්නෙ නෑ. දරුවො අයිස් වගේ කොයිවෙලාවෙ දියවෙලා යයිද කවුරුත් දන්නෑ .කවුරුත් අවදානෙන් වැඩ කලොත් ඉතා හොදයි.
එක ඇවිත් එක්තරා මනසික ලෙඩක් ගොඩක් දුරට නිහතමානි චරිත එක්ක පරිස්සමෙන් ඉන්න ඔනෙ මොකද එයාල එහෙම ඉන්නෙ සාමාන්‍ය මනසකින් නෙවෙයි හැබැයි හැමෝම නෙවෙයි සමහරු ඉන්නවා hari darunu අදහස් හිතේ තියන් ඉන්නව 🙄
හොයල බලන්න වෙයි. අනුරය ඒ ගෙදරට ගියාද කියල. මිනීමරු අනුරය. 🐃🐃🐂
ඔක පුදුම දෙයක් නොවේනෙ. අර කැනඩාවේ 6 හය දෙනෙක් එක තැන මරත් දඩුවම් දුන්නද. ඒව බලල දැන් ඉන්න එව්න් බලල හිතනවා මම මේ දේ කරල බලන්න ඕනෙ කියලා. දැන් දෙමව් පියනුත් දරැවන්ට අවදානය දෙනවා මදි.
අම්මෝ
අමිමාගේ තාත්තාගේ වරද ඉගනගන්න කියනවා වුන්ට පිඩනය කවදාවත් අවසන් වෙිනේ නැහැ
oyage katawa atta, man danna Paul wala daruwo innawa mewage.danuwat kirimata thanx thanx thanx
මොකද යකො ඉතාලියේ වෙන්නෙ එක පාරක් ලමයි ගෑනී මරල තිබුන 😢😢😢😢😢😢😢😢😢😢😢
විශේෂයෙන් අම්මා ආදරෙන් ලංවෙලා කතා කරමින් නොහිටින්න ඇති. සංසාරෙ ගනුදෙනුවක්ද. මනුස්සකමක් යන්තම් ඇත්නම් මෙහෙම කරන්න බැහැ.
පස් පව් වල ආදිනව අන්දුනන් නඑති දරුවො....
Please pray for the all of world 🙏
Aiyo Italy 🇮🇪 wala ahanna dakinna thiyena aparadamai😢
Una storia
ජොබ් එකක් නැති එකෙක්ට ජොබ් එකක් හොයලා දියන් . මිනිහෙක්ට උදව්වක් කරපං බං.. උබ කාගෙන් හරි ගානක් කඩා ගන්න හැමදාම බොරු සෝබන කතා විතරයි.. කීයක් හරි දෙනවනම් ගූ උනත් කයි😅
ඒ දරුවට එහෙම උනේ ඇයි. අනේ පව්. මොන තරම් පාපයක්ද දෙවියනේ. අනේ පව්.
Depression wenna athi lamayata 😢😢😢😢
Attama katawa obathuma ge me thakshanayath samagama tawa tawath du daru demapiya nede hithawathkam boho durata ghilla obata thuthi 🙏
Hitan … hutan … Dukakai machan 😫!!
❤
ලමයි වගේම වැඩිහිටිඅයත් විනාශ වෙනවාෆෝන්නිසා.
💔
අනිවරෙන්ම ... vedio game mentaly loos ...එකක් ඇති .
දැන් නම් හැමරටකම මේඅපරාද
👍👍👍👍👍❤️
Sad
😢😢😢😢😢
ඕක ඉතාලියට ලංකාවේ හැම විනයම දන්නවා. ඔයා ඕක ලංකාවේ මිනිස්සු අතර පොදි ප්‍රසිද්ධ කරන්න යන්න හදන්න එපා
In Italy..our parents make their children forgetting our culture and religious traditions and make them as Italians...
Steel water runs deep.
Parents have to wake up about
Your children. Please look after them well. Get closer with your chilled. Learn what is wrong and
What is right. How to respect
To your adults, parents, siblings
Etc. The quality of the people is
Run away through your window
Or door.
නුවණ දෙනවා ,ගුණ ධර්ම නෑ.දෙමාපියන් ගේ වරද , මාස හයේ දරුවාගෙන් පටන් ගන්න phon ඇබ්බැහි ඉතිං කොහොමද නතර කරගන්නේ.ලමා සිංදු මුලින්ම් ලමය ලොකු වෙකොට මේ දරුවාගේ මොලේ ව්කෘති වෙලා.අවාසනාවන්ත කාලයක් මේ.මේවා නොඇසේවා.
ඉතාලියෙ මන්නෙ තියෙනවාද..
Lankawee thama thiyenne
Aei. Ape. Lankawe. Ewoon. Idam. Gewal. Ganu. Nisa. Pirimi. Horaganu. Hora. Minissu. Kudu. Nisa. Dinapata. Oya. Wage. Siduwenawa. Bahulawa.
😓😓😓😓🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අවුලක් නෑ ඉතිං. ඕනම පක්කලි වැඩක් කරලා පාපොච්චාරණ කරාම පව නැති වෙන ආගමක්නේ තියෙන්නේ ඔහේ 😂
ලංකාවේ පාපොච්චාරණය නොකරම බේරෙන්න පුලුවන්නේ😂
Angulimalath mahana una agamak meheth tiyanwa ne😂
Me රටවල් වලටත් අමානුෂික මරණ අහන්න .tiyeanaws අම්මා tamngem අවුරුදු 4 දරුව.meruwa .අපි.මොනවා kiyanwada ada මුළු .ලෝකයම sapayakat පටන්ගෙන මෙහෙම දේවල් 😮
Aneee 🥲🥲
😢
Io molto dispiase sempre
None un volta figlio matto
Me wage dewal nitharama
Wenawa meyalawa ihalin pili
Ganna ayath innawa 17 wayasa hire sapa widala eliyata enawa karume thama
Gona wage Inna eka darunui
🙏🏼🙏🏼❤❣
😭😭😭😭😭😭
Ape. Lankawe. Ewoonuth. Hari. Bhayanakai. Phone. Eka. Nisa.
Ape rate hamadama kapala kotala, wedi tiyala,dushana ha karala maranne..Bohoma kanagatuwi Italy wage molaya,samajaya dunnu minissu inna rataka ehema weccha ekata
Stutii godak aniwaryaenma
Aneee 🥲🥲 Aththa watina kathawak..pressure eken inna Ayata wihilu karanna epa..
Akata warade karuwan demaupeyan. Daruwan kuda kala setama agameka paresarayak thula hoden gunadarma puhunu. karala haduwanam oya awasanawantha seddeya seduwanna na. Meya lokaye seyalu demapenta
hoda padamak.
TIKA KALAYAKATA KALIN LANKAWA PIRISAK MARUWATH OAYA VIDIYATA NA sidu wamin pawathina amnusika dawal jaya danuwath kalata
Me wage tirisannu karana aparada nisa me ratawal wala apitawat tawa manussayakuta tanak hadaganna ba mewa mulu lokayak balan inne nithi tada karanawa tawa tawat mewage sakkili amanussyo nisa
Puduma dewal thamai ahanna thiyenne
Lankaawe nam hema daama wagee wenawane oowa..
😮😮😓