Sir mama romaniya idan awe mage passport eka romaniyawe company eken thiya gaththa , mata passport eka na. Sanathoriya ekak ena kaledi mta passport ekak hada ganna puluwanda?
Sir mama romenia walin awe දැනට අවුරුදු 2 කලින් නමුත් mama weda karpu gedata police ta complen karla mama horakan kala කියලා නමුත් mama kisima දෙයක් argena awe naha sir මට කවදා hari ptasnsyak weida හරිම හිතට dukai monawa hari sahanayk තියෙනවා da
Mata dena ganna ona mama repuchi ayadum kare messina walin mama den inne roma weda kontarat aka tiyenne roma kola nitiyak awotin mama eta kalin cusstura aka maru karanna onada pilturak bala porttu wemi
Mage document 2020 hadala danawa kiya lankawa minesssu salli gatta namuth boru karala mata document nati una magang salli sahanna gatta antima a manussaya maruna...ita passa mage document na lankawa minesssu a tharm pahath ma italy wala salli walata boru,wanchawa, karanawa. A nisa ma italy inna lankawa minesssu kawadawath viswasa karanna epa ,
ඔබ තුමාන්ලාටපැහැදිලිකිරිමටස්තුතියි
බොහොම ස්තූතී තවමත් ලාංකික හදවත් ඉන්නවා , ලාංකිකයෝ වෙනුවෙන් යායුතු මාවත පෙන්වන ...
මැතිදුනි ඔබට නිරෝගී දිර්ගායු පතමී ....
ඔබ දෙපල කරන මේ කර්තව්‍යයට ගොඩාක් පින්. 🙏🙏🙏
ගොඩාක් පින් ඔබතූමාලා දෙපලට.ජේසු පිහිටයි.🙏❤️
ඔබ දෙපලට ජයෙන් ජයම වෙවා...👍💪
තෙරුවන් සරනයි
අනිවාර්යෙන් අපි ඔබ තුමා ලා සමග ඉන්නවා 🙏
Good explanation thank you
Good job aiya ❤️❤️
ඔබ තුමාලට තෙරුවන් සරණයි මමත් රෙපුජ් දාලා ඉන්නෙ
මිලානෝ එම්බන්සියේ ඉන්නේ මහාම ජරා මිනිස්සු ගොඩක් අසරණ කලා මිනිස්සුන්ව
Oba depalata dirgau wewa.theruwan saranai.
සනතෝරියා එක ගැන නම් ඉතිම් අංක එකටම දැනුම ලබා ගන්න ඕන්නම් අංක එක අජිත් සර් තමා .. 2020 ආපු සනතෝරියා නීතියට ගෘප් චට් හදගෙන පුදුම දැනුමක් ලබා දීලා ඉල්ලුම් කරපු අයට නිවැරදි මගපෙන්වීම පෙන්වලා කොල්ලො කෙල්ලො ගොඩක් ගොඩ දැම්මා ..❤❤
Great job ❤❤❤
Oba depalata godak pin api wenuwen kata karanawata.apita yanna ona gamana pehedili karata.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
ගොඩන් පින් ඔයලට ❤❤❤
Thank you 🙏👍👍👍
Very 👍
බොහොම ස්තූතියි ඔයදෙපලට මම ආඩම්බර වෙනවා මහින්ද අපේ ගමේ කොල්ලෙක්
කොච්චර මානුසීය රටක් ද මේ රට ගොඩාක් ආදරේයි❤❤❤❤❤❤
document hadana kota italy walata trans late karala lankawe foreign ministry eken certifi karanna oneda
මටයි පුතාටයි family R කොල ආව දැන් දවස් 4 කට කලින්.නමුත් අපි තාම මොකොත් ලියකියවිලි ලීගලයිස් කරල නෑ.ඒ ලියකියවිලි ලීගලයිස් කරන්න මාස 3-4 විතර යනව කියනවා .ඔබතුමාට කියන්න පුලුවන්ද මම ලීගලයිස් කරන්න භාර දෙන්න ඕනේ මොන ලියකියවිලිද කියල.අනේ ලොකු උදව්වක්.
AthAma kiyanne me wadasathne
Good ❤❤❤❤
Super
අනිවරෙම්ම ගෙන්නමු එතුමාව
Oba denna karanadeval ❤❤❤
Wathu visa awa digatama inna hadaganna puluwanda..restaurant ekaka wada karanne ayalamai visa dunne.apita inna puluwan weida digatama agreement eka ghala thiyenne masa 3kata.sojan eka hadaganna puluwanda
🎉❤
අපේ සහයෝගය
Me Dewal danuwat karata thanks
❤️❤️❤️👌
2020 මට එම්බන්සියෙන් දුන්නේ නෑ පොටෝ එකක් සහතික කරලා euro 420ගත්තා පොත හදන්න මාසයක් ගිහින් පොත දුන්නේ man ළග රිසිට් තියෙනවා දවස් 10 දෙනවා කිව්වේ ekai 410 ගත්තේ මට කොලේ හදාගන්න බැරුව ගියා පේපත්තුරා එකෙන් දුන්නා ඩොකෙමන්ට් හදන්න සේරම දේවල් මට එම්බන්සි එකෙන් දුන්නේ දින
පැනලා හරිම අසාදාරනයක් කෙරුවේ එම්බන්සි එකේ මිනිස්සු
ඒ කාලේට අපිට කියන්න තිබුනේ.
Hira kolla dapu kenekta ahi wela thiyanawa pathiran voice ekata kiyanna one tp no danna danna kenek innawanam😊
රිපූජි දාල තියෙන කෙනෙක්ට අනවසරයෙන් ඉන්න අය නීතිගත කිරීමේ නීතියක් ආවොත් රිපූජිය කැන්සල් කිරීම කිරීමට 2019 පසු බැහැ කියල කියනව නේද. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවනම් ගොඩක් පිං. තෙරුවන් සරණයි ඔබ දෙපලට
2020 නීතියේදි එහෙම දෙයක් වුනේ නැහැනේ.
Apith anwa 👍
අපිට 2008 දී හම්බුන සෝජොර්නො එක තියෙන්නෙ. එක 2013 දී ඉවර උනා.
# එත් අපි අයෙ ඉතලියට අවා මේ අවුරුද්දේ ජුනි මාසයේ දී. අපි හතර දෙනෙක් ඉන්න පවුලක්.
# ළමයි දෙන්නම ඉතලියේ ඉපදුනේ. ළමයි දෙන්නට දැන් අවුරුද 18ට වැඩී.
# අපිට අපෙ පරන කොල ටික අලුත් කරන්න විදියක් තියෙනවාද ?
# ඒක කරන්න ඕනේ කොහොමද ?
එහෙම විදි නැහැනේ.
💕🙏💕
Mamath kemathi meweni sawacwakta sambandawela mahajana ta udawu karanna..mahajasewata udawu karala ,thanapathi. Jangama sewaya nomile kalanisa thanapathi thumeku visin nikuth kala sahathiyaku mawetha labadee thiyenawa..awesi nam ma sahsyoga denna kemathi..
❤❤❤
Sir mama romaniya idan awe mage passport eka romaniyawe company eken thiya gaththa , mata passport eka na. Sanathoriya ekak ena kaledi mta passport ekak hada ganna puluwanda?
පුළුවන්
❤❤❤❤🎉🎉
මේ කරන්න දේ ගොඩක් හොද දෙයක් 🙏🙏🙏🙏 මට විස්තරයක් අහන්න ඔනා... ඔබ ගේ නොම්බරය දෙන්න පුලුවන් ද
Sir mama romenia walin awe දැනට අවුරුදු 2 කලින් නමුත් mama weda karpu gedata police ta complen karla mama horakan kala කියලා නමුත් mama kisima දෙයක් argena awe naha sir මට කවදා hari ptasnsyak weida හරිම හිතට dukai monawa hari sahanayk තියෙනවා da
මට කතා කරන්න
නුවර වැව රව්මට පයින් යන දුර සුන්දර ඉඩමක් විකිණීමට ඇත(hotel එකකට වඩාත් සුදුසුයි)...💖🌅
🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰
Obalage teliphone numbres apita labadennako.apita hari watinawa
Sir mama awe schangen visa akata 2022 July . Danata job akak karanawa mata sirjone aka hada ganna puluwanda please Ripley sir
නීතියක් එන්නේ නැතිව බැහැනේ
@ajithhettiarachchi9692 thanks sir
Sanatoria එකක් එන්නෙ නැ 2026 එහා යනකං අපේ නැන්ද වැඩ කරන්නෙ salvinige නැන්දගෙ ගෙදර. Salvini නැන්ද බලන්න එන වෙලාවෙදි අහල තියෙනව. Sanatoria එක්ක දෙන්න අදහසක් නැලු මේ ආන්ඩුවෙ.
🙏 🙏🙏🙏🙏🙏🙏
Ayye 2024 May end eke apply karapu ayata lolustha dila iwarada.
නූල්ලාඔස්තා
තවම නැහැ
අජිත් හෙට්ටිආරච්චි මහතා හොද මනුස්සයෙක්...එත් කොහොමද කියන්නේ පාර්ලිමේන්තුවේ සිද්ද වෙන්න තියෙන දේවල්? අද තියෙන දේ නෙමේ හෙට තියෙන්නේ articola වගන්ති වෙනස් කරනවා.. svezia වල rifiugati අයව අරිනවා...sanatoria එකෙක් කොහොමද එන්නේ හැම කෙනාම rifiugi දාද්දි?? සියලුම කොළ නැති අයගේ දත්ත questura එකේ monitoraggio ගත වෙනවා නේ ...ශ්‍රී ලංකා වේ ය විතරක් නෙමේ. බංගලාදේශ් ,පකිස්තාන් , ඇෆ්ගනිස්ථාන් ,ඇෆ්රිකා ,අනිත් හැම රටකම අය දැන් කරන දෙයක්..ඉස්සර සනතොරිය එකක් ගෙන්න කියල manifestazioni කරනවා sanatoria ගේන්න කියල...දැන් කොහොමද එහෙම කරන්නේ හැම රටකම කෙනෙක් රිෆිඋගි දාද්දි?? බලමු ඉදිරි කාලේ parlimento මොකක්ද ගේන නීති කියල
සරණාගත අයදුම් කරන 100 කගෙන් 97 ක් ප්‍රතික්ෂේප වෙනවා. ඉතාලි රජය ස්විස් රජය වගේ නෙමේ. 1987 සිට මේ දක්වා 15 වතාවක් වගේ ඉතාලියේ සනතෝරියා නීතියක් ඇවිත් අනවසරයෙන් ඉන්න අයව නීතිගත කරලා තියෙනවා.
@@ajithhettiarachchi9692 owu wenna puluwan..habayi dan haspathinma wenas..svesia wala rajayenma salli dila yawanna kamathi wela thiyenne..kisikenekuta kiyanna baha heta mokakda wenna thiyenne kiyala..Rataka arakshawa saha arthikaya ..wideshakayin tharjanayaknam nithi wenas wenawa
@@ajithhettiarachchi9692ane nikn pala pako tho dakkada ⁹7% reject wenawa tho danna ammage redda kari ponnaya . Tho kiynne ponna pako refugee noda higakanna kiylada pakya
කව්ද මේ නුගත් මෝඩයා . මේ
ඉතාලියේ මෙහෙම කථා කරන්න බැහැ. @@SureshDissanayaka-b9k
හෝටල් ශේශ්ත්‍රයේ රස්සාවක් කරොත් සනතෝරියා නීතියකට අයදුම් කරන්න පුලුවන්ද ?
නීතිය එන හැටියට තමා.
කෙසේ වෙතත් , මහත්මා ගති ගුණ තියෙන අජිත් හෙට්ටිආරච්චි මහත්තය එක්ක මා කැමති නැහැ විග්‍රහා කරන්න තර්ක කරන්න ,එතුමා දක්ෂයි පරිමිතයි, මා කරේ පෙරලා ප්‍රස්නයක් ඉදිරිපත් කරපු කෙක ...ඒ වගේම පතිරණ මහතා අවංක චේතනාවෙන් italy එතුමාගේ youtobe චනෙල් එක කරනවා. දෙපලටම ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කරන්න කියල අපේක්ෂාවෙන් ඉන්නවා ඔබ දෙපලට
Godak pin
වතු වීසා ඇවිල්ලා දැන් මාස 4ක්, ගෙන්නපු කෙනා ගෙන්නන්න විතරයි එකග උනේ,, ආයේ නීතීයක් එනකම් වෙන ක්‍රමයක් නැහැ නේද කොල හදා ගන්න🤔🤔🙏
Mata dena ganna ona mama repuchi ayadum kare messina walin mama den inne roma weda kontarat aka tiyenne roma kola nitiyak awotin mama eta kalin cusstura aka maru karanna onada pilturak bala porttu wemi
මාරු කරන්න නෙමේ ඒක ඉල්ලා අස්කරගන්න වෙනවා
Refugee
@@ajithhettiarachchi9692 denma newei neda kawada hari kola nitiyak addi neda as kara ganna ona sama wenna danne neti nisai ahanne jp
Pathirana aiyya obawa contact number danna.
Video එක සද්දෙ මදියි
Mage document 2020 hadala danawa kiya lankawa minesssu salli gatta namuth boru karala mata document nati una magang salli sahanna gatta antima a manussaya maruna...ita passa mage document na lankawa minesssu a tharm pahath ma italy wala salli walata boru,wanchawa, karanawa. A nisa ma italy inna lankawa minesssu kawadawath viswasa karanna epa ,
❤❤❤❤🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏💯💯💯
Pas potha thibila dina penalanam.newatha hadagana uppenna.ID. copy oneda.(riniu karanna yawanna.)
උප්පැන්න සහතික අවශ්‍යයි.
වීඩියෝ දිග වැඩී, පැය ගණන් දාන්න එපා මේව , ගොඩක් දේවල් හැම වීඩියෝ එකකම තියෙනවා , එකම දේ කියවල වීඩියෝ දික් කරනව🙄
Godak watine wadesatehanak
අජිත් මහත්මයා කොච්චර කිව්වත් රුමේනියාවෙ ඉදලා ආපු උන් ඔයාට වඩා මෙහෙ නීති රීති ගැන දන්නවා ඔයාටත් දන්නෙ නැති දෙයක් තියෙනවා නං කියලා දෙයි ඒනිසා වටිනා කාලය නාස්ති කර ගන්න එපා කොහොම උනත් පැහැදිලි කිරීම අගේ කරනවා
ඒක නම් මමත් දන්නවා 😂
අපගේ පැතුම් වෙනුවෙන් වගකීම් දරන්නට..
හොර දෙටු මුලගේ ග්‍රහනෙන් අප මිදෙන්නට...
අපමේ රටේ සතුටෙන් වෙසෙන්නට..
21දාට අපි කතිරය දෙමු මාලිමාවට ❤🇱🇰❤🇱🇰❤🇱🇰 3:18
දේශපාලනය එපා කොල නැතිව ඉන්න අයට වැදගත් වැඩ සටහනක්
😂
Mata oyalage phone number akk dana puluwanda
❤❤❤
❤❤
❤
❤❤
❤❤
❤❤❤❤