Mis meshimant ganna vidiyath hari saralai a nisa pehedili ikmanin thawa video dannako Mis ge cantec number ekak dennako mis ane sudu gauma lamasariya kiyala dennako
april school niwaduwa iwara wenna kalin man sudu gawma danna uthsaha karanm. Pahu giya kale poddak karyabahula wna handai videos danna bariwne. Sathiyakata eka video ekak danna balaporththu wenwa.. Commment ekata godak sthuthi. 😊
අපගේ මැහුම් පන්තිය හා සම්බන්ධ විමට -
අපේ මැහුම් පන්තිය යූ ටියුබ් චැනලය :
www.youtube.com/@apemahumpanthiya
පාඨමාලා විස්තර සහ අනිකුත් විස්තර සඳහා අමතන්න
0777 13 25 71 / 0768 15 12 84 (සාමාන්‍ය ඇමතුම් හො වට්ස් ඇප් කෙටි පණීවිඩ)
අපගේ පාඨමාලා සිසුන්ගේ දක්ෂතා :
web.facebook.com/groups/oursewingclass/
අපගේ පාඨමාලා සිසුන්ගේ දක්ෂතා :
TIKTOK :
www.tiktok.com/@ape.mahum.panthiy
Thank you oyata...
Excellent mis.....
Video eka godak watinawa ,eth padhili madhi tikak
Thanks oll the best
Pehediliwa kiyala dunna,❤ thank you
ගොඩක් ආදරෙයි පුතේ.. ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට...
Thank you ❤❤
You're welcome 😊
Godak sathutui mamath mahanna asai cls giya ath oyage vidio tika baluwama ayeth mahanna asai
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Thanks
Welcome
❤
ඇත්තටම ඔයා හොදට තේරෙන විදිහට කියලා දුන්නා .. ගොඩක් ස්තුතියි 🙏🙏
හරි වැදගත් Video 1ක් Thanks dear ❤❤❤
Mi padama nam hodatama therena widiyata hari widiyata kiyala dunna
බොහොම ස්තුතියි පුතේ, ඔයාගේ ආදරණිය ප්‍රතිචාරයට
Harima pehedili thank you..
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Godak ස්තුතියි kiyala denavidiha hodatama pahadili
Thanks mage miss 🥰🥰🥰
You're welcome 😊
Mama missge Video dakke dan da was kihipayakata kalin. Hamadama aluth ekak balanawa.harima pahadili.Bias Tape Maker Miss ta gennada.
ගොඩක් හොඳයි ..නොදැන හිටිය දේවල් ඉගෙන ගත්තා ...ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට ...
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 🙂
දන්න දේ ගොඩක් හොදට කියල දෙනවා.ඒකට ගොඩක් පින්
ස්තුතියි🙂
Thanks miss ❤️
🙂🙂
Coler ekak allana vidiha
Thank you sis
Welcome 😊
Important video
Mis oya ge wedasatahan godak hodai ane sari jekat mahanna kiyala dennako b.s.
idiriyedi aniwaryen kiyala denm
🙂
Mulika sari jacket eka
මම මොන රැකියා වක් නැහැ. මම
ආසාම. දෙ මැහුම් ඉස්තුතිය් මට හරිම ආමාරැය්. ඔබගෙ විඩියෝ
ට්කක්. බැලුවා vatsp. Oba. NAqqa 🌺🌺🙏🙏
හරිම පැහැදිලියි පිලිවෙලයි..🌸
Bohoma Sthuthi 😊
දැන් තාම ම්ස් ඇදුම් වල පිනිසින් එක නිවැරැදි ව කරන්නෙ පියවරෙන් පියවර හරි පැහැදිලි ව ලියනවා නැවත නැවත බලා වැඩ කරන්න අපි ම්ස් නිසා දියුණු වෙනවා bs ම්ස් madushika geethanjali
ඔයා ඇත්තටම ගොඩක් හොද කෙනෙක්❤❤
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂
Thanks akke😙 .sari jakat mahannath kiyala denna.pin sidda wei akke
Ok
Ane athi yantham akki oya video ekak dala. Ane akki digatama videos karanna.
Aniwaryenma.. Pahu giya kale danna bariwnane. Digatama videos danwa... Comment ekata gdk sthuthi. 😊
Godak thank u
අම්මෝ ඇති යන්තම් මං බලාගෙන හිටියේ අක්කි වීඩියෝ එකක් දානකම්. ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. මං හරිම ආසාවෙන බලන්නෙ ඔයාගෙ වීඩියෝ හරිම පැහැදිලියි. පෙයාඩ් සාය සහිත ගවුමක් කරන විදියත් කියලා දෙන්න
Ikmanatama kiyala dennamko😊
@@apemahumpanthiya vyg yby yv v
@. pachwerk bag school
Oya aye kavadada vidio akak danne kiyala balagena innava
Good job...
Thank you sooooo much.....❤
You're welcome 😊
ස්තුතියි
🙏 thanks 🌹🌹
Safari jekat ekata mimi ganna heti ha eya niweradiwa kapala masaganna vidiya kiyala denna mis
Oyage video ekak enakam balan hitiya. ❤❤❤
Thank you
❤️
Thanks dr❤️❤️
Redi mahana video nadda
thiyenawa. Video eka yatin thiyena link click karala balanna
Mis sathiyata eka video ekak aran enna puluwan nm apita swayan rakiyawak krnnath puluwan obathumiyata pin
මන් අහම්බෙන් තමයි ඔයා ගේ මේ විඩියෝ එක දැක්කෙ ,ඇත්ත ම කිව්වෙත් ,මන් මිනුවන්ගොඩ ගිහින් තමයි ඇදුම් වලට ගැලපෙන විදියට පයිපින් ගෙන්නේ,පයිපින් පොඩි පැකට් එකක් රු30යි,යන්න එන්න රු 60,මන් කලින් දැනගෙන හිටියේ නැ පයිපින් පටියක් කපන විදිය,ඔයාට ගොඩක් ස්තුති ...
Super .
Upload more video
Miss oya mehum panthi karanawada
ow karanawa. me sathiye e gana danum denm🙂
බොහොම අගේ ඇති වැඩක් ! සුබ පැතුම් ! කෙනෙකුට දැනුම ලබාදීම තරම් උසස් දෙයක් ලොව නැති තරම් ! අපේ වෑයමත් එය මයි. අපේ චැනල් එකත් බලන්න !
😘😘😘😘😘
Mis podi request ekak krnawa vivida kara warga mahana vidi lesi krama thiyei.nm kiyala denna mis mm godak interesting oyage video walata
Oyata bohoma sthuthi mis mm mahum walata aluthma kenek aththama kiuwoth idi kattata nul dannath iganagaththa kenek mata misge me pahadili kirim harima clear.anika mis hama UA-cam mahum wadasatahan wala redda kapana thana witharai ugannanne sri lankan ewage mm nm hithanne amaru than mahala pennanne obathumiya witharai bohomaa sthuthi digatama videos krnna mis ❤❤❤❤❤❤❤
Comment ekata godak Sthuthi. 🙂
Thnk u miss ❤
mis qulat saya mahaddi redde karu mimma mark karanne 2n bedala agal 2k ekathu karalada.naththam nikamma karu mimmata agal 2k ekathu karalada
Karu Mimma deken Bedanne na.Karu Mimmata 2'' hp 2 1/2''k ekathu kranne
Ayi kawada wageda video ekak dànne mis ane ikmanin dannàko pleyad sayen kalisamak kapana vidiya kiyala dennako
Ikmanatama dannamko. Sathiyakata ekaa video ekak danna balaporththu wenwa 😊
Mis meshimant ganna vidiyath hari saralai a nisa pehedili ikmanin thawa video dannako Mis ge cantec number ekak dennako mis ane sudu gauma lamasariya kiyala dennako
april school niwaduwa iwara wenna kalin man sudu gawma danna uthsaha karanm. Pahu giya kale poddak karyabahula wna handai videos danna bariwne. Sathiyakata eka video ekak danna balaporththu wenwa.. Commment ekata godak sthuthi. 😊
👌
Ko mis Aluth padamak thama nethida api balan innawa
අක්කි මේ බයිස් පටි කඩේ එක එක සයිස් වලින් ගන්න තියේද
නෑ.
Me progem eka digatama karagena yanna maga nathara karanna epa samahara aya mags nathara karanawa
Digatama karagena yanmm. Comment ekata gdk sthuthi😊
Non
Daraz වල තියෙනවා 1750/_ ඔයා ගෙන්න ගෙන අපිට කියලා දෙන්න වද😍😘🤗
Aniwaryenma. Danuwath karata godak sthuthi. Mn idiryedi kiyala dennamko😊
අක්කි ඇයි අනේ video පරක්කු වෙන්නේ . ඉක්මනින video දාන්නකෝ
Mis oya kohewath clz karannetida plz oyage number ekak dennako sari jekat mahanna ikmanin kiyala dennako
Sorry... Man clz karanne naha... Aniwaryenma.. Idiriyedi kiyala dennm.. 😊
Lankawe Daraz.lk eke Bais tape maker eka thiyenawa kiyala thibuna. Rs. 1070.00.
www.daraz.lk/products/alloyseed-5pcs-bias-tape-makers-binding-patchwork-quilting-hemming-sewing-accessory-i101580149.html
ඔව්.මම ළඟ දී තමයි ඒ ගැන දැනගත්තේ. ඉදිරියේ දි ඒ ගැන කියලා දෙන්නම් තවත් විස්තර 🙂
Thank you
You're welcome🙂
Thank you miss...
Welcome 😊
Important video
Ko mis Aluth padamak thama nethida api balan innawa
Thank you
You're welcome🙂
Thank you
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂