Godak watinawa miss me thorathuru kanthawanta. Mama soya soya siti danuma godak obathumiyagen labenawa.kramanukulawa oba laba Dena danuma Mila Kala nohaki.godak pin.
Miss mata mey viyaparaya patan ganna asawak thiyenawa. Namuth mila kiyak ganna oneda kiyala danney naha. Redi wala mila giyama api kochchara thiyala vikunanawada .
Godak watinawa miss me thorathuru kanthawanta. Mama soya soya siti danuma godak obathumiyagen labenawa.kramanukulawa oba laba Dena danuma Mila Kala nohaki.godak pin.
Comment එකට බොහෝම ස්තුතියි 🙂
9
Jayen jayama wewa.budusarani🎉❤❤❤❤
හොඳම පැහැදිලිම වටිනාම විඩියෝ එක.ඔබ තුමියට ගොඩක් ස්තුතියි .ජයෙන් ජයම වේවා .
මම බෙඩ් ෂීට් ගැන වීඩියෝ කිහිපයක් ම බැලුවා. හොද ම වීඩියෝ එක. මට ලොකු අධ්ෂ්ටානයක් ඇති වුනා. ස්තුතිය .
ඇත්තටම ඔයාට පින් මේතරම් පැහැදිලි දිගු විස්තරය ට..බුදු සරණයි දෙවි පිහිටයි ඔයා කරන ඕනෑම කටයුතු සාර්ථක වේවා !
ගොඩක් ස්තූතියි මිස් . මම ජීවිතේ කලකිරිල ඉන්න වෙලාවෙ මේක බැලුවෙ. මට මිස් කියල දුන්න දේවල් ඇහුවම හිතට හයියක් ආව. මමත් හිමීට පටන් ගන්නවා කියල හිතුව . මම ඒක කොහොම හරි කරනවා .
ඉතාමත් වටිනා පාඩමක් ....බොහොම ස්තූතියි 🙏♥️
ඉතාම පැහැදිලි නිරවුල් ඉගැන්වීම් රටාවක් , ඔබට සුබ පතනවා, තෙරුවන් සරණයි
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට, හරිම සතුටුයි ඒ ගැන 🙂
මිස් ඔයා හොදට කියල දෙනව හැමදේම.පැහැදිලයි.අහන් ඉන්න ආසයි.මට මහන්න ගොඩක් හොදට නම් බෑ.ටිකක් පුලුවන්.මාත් ස්වයං රැකියාවක් කරන්න හිතාගෙන ඉන්නෙ.ඔබතුමිය කියල දෙන විදිහට මටත් ආස හිතුන මොනව හරි දෙයක් කරන්න ඕන කියල.ඔබට ගොඩක් පින් ගෙවල් වලට වෙලා නිකන් ඉන්න ආදායම් මාර්ගයක් හොයා ගන්න බැරි ගෘහණියන් දිරිමත් කරනවට.මම මැහුම් ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි.ඒ සම්බන්ධව තව තවත් දේ ඉගැන්වීමට ඔබට වාසනාව ධෛර්යය ලැබේවා.🙏
ස්තුතියි ඔබට ප්‍රතිචාර දැක්වුවාට....සතුටුයි ඒ් ගැන 🙂
අපගේ මැහුම් පන්තියේ සහ පන්ති සිසුන්ගේ දක්ෂතා -facebook.com/groups/oursewingclass
බොහෝම හොඳයි. ස්තුතියි හොඳම වැඩසටහනක්
බෝහොම ස්තුති යි හොද දෙයක්
ඉතාමත් පැහැදිලිව මිස් කියලා දුන්න හැම දෙයක්ම ගොඩක් ස්තුතියි.
මිස්ට ජයෙන් ජය වේවා!!
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..
පැහැදිලිව කියා දුන්නා ගොඩාක් ස්තුතියි
හොදටම පැහැදිලි කර දුන්නා කරන්න ඕනා පිලිවෙල ගොඩක් ස්තුතියි ❤
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
මෙතෙක් මම බලපු වටිනාම වීඩියෝව .ස්තූතියි ඔබතුමියට.ඒ...ඔබ ලබාදෙන අභිප්‍රේරණය අපට මහත් වූ සතුටක්.ඔබේ ගමන දියුණුවටම පත්වේවා...sure ඔයාගෙ අරමුණ යහපත්...
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන 🙂
Den mila vedi redivala den mila balala vikinum mila danna
ගොඩක් හොද වීඩියෝ එකක් 😊😊😊
Godak deriyak lebenawa meka beluwma. Thank ouy oyata.
Bohoma watina thorathuru tikak wagema hithata hoda dairaryak athi una. Thank you so much...🙏
වටිනා වැඩසටහන් ස්තූතියි ඔබට ජයවේවා බුදු සරණයි
Godak wedagath video ekak budusaranai.
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Godak watinawa mata oonema thorathuru
තෙරුවන් සරනයි
Ada thamaihariyatama hoda deyak denagaththe oyata godak pin kiyalaa dunna denumata
🎉🎉 ස්තුතියි.. 🌹🌹❤️
ගොඩක් පිං මෙහෙම විඩියෝ කරපු එක මිස්. ගොඩක් වටිනවා අද කාලෙට. මාත් පටන් ගන්න හැදුවේ මිස්.
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට 🌻🌻🌻
Godak watinwa mis❤
Godak vatina upedesak
Thank you
Theruvan saranai
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට,සතුටුයි ඒ ගැන
Godak watina vedio 1k oba tumiyata godak stuti
ගොඩක් වටිනව
ගොඩක් ආදරෙයි පුතේ..❤🌹 ස්තුති ගොඩක්...ඔයාගේ ආදරයට... 🙏
harima pahadilie kiyala dena vidiya . thank you so much
Sthuthi oyage prathicharayta..sathutui e gana
ඉතාමත්ම වැදගත් පාඩමක්. මෙවන් දේ දිගටම ඉදිරිපත් කරන්න. බුදුසරණයි!
බොහොම ස්තුතියි 🙂
Miss ana missga phone nambara dannakoo
how to make fitted bed sheet for queen bed, thikness of the metress is 9'' inches. pl reply thanks
Harima asawen balanne , oyata godak pin
ගොඩක් ස්තුතියි පුතේ...ඔයාගේ ප්‍රතිචාරයට.... හරිම සතුටුයි ප්‍රතිචාර දැක්විම පිළිබඳව.... බුදු සරණයි.
ගොඩාක් ගොඩාක් පිං මිස් ජේසු පිහිටයි
Very good thank you sooo munch god bles 🙏🙏🌷❤️💓🌸🌺
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Bohomath watina video ekak.sthuthyi
Comment එකට බොහෝම ස්තුතියි 🙂
පැහැදිලි දැනුවත් කිරීමක් ස්තුතියි
වටිනා දැනුවත් කිරීමක්
බොහෝම ස්තුතියි 🙂
වටිනා දැනුම් මිස් ඔයා හැමෝට ම දෙන්නේ ගොඩක් ස්තුතියි මිස් ඔයාට
Sthuthi oyata godak...❤❤❤❤❤
බොහෝම ස්තූතියි ඔබතුමියට.වටිනා පෝස්ට් එකක්..
❤ ගොඩක් ස්තුතියි ... වටින වීඩියෝ එකක් ... බොහොමයක් දේ දැන ගත්තා....❤❤❤
Thanks miss.godak watinwa.
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සතුටුයි ඒ ගැන 🙂
Godak ithuthi oyata loku danumak ma vidiyo aken gatha good luck oyata thawa ma wage video karana labana kiyale Vish karanawa🎉
වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි ..🙏
හුගක් වටිනවා.....මටත් කරන්න හිතුන
පටන් ගන්න. මොනවාහරි ගැටළුවක් තියෙනවනම් අහන්න🙂
Miss 110 palalin kotta ura walatath ekka single double king queen size walata redi ganna ona pramanaya kiyannako gpdak pin
Harima watinawa.godak pin
ස්තුතියි ❤️🌹
Godak pim mis...man mahum nawaththala thibbe mage athe amaruwak thiyanawa..eth ekkama mata babek hambuna..e weda nisa kaaryabahula uma..hamadema maga aruna...godak watinawa e adahas tika..hithata maarama hayyak aawa mis..thank you
Sthuthi Oyage prathicharayata.Sathutui e gana. 🙂
ගොඩාක් හොඳයි
මිස් ගෙ හැම වැඩකටයුත්තක්ම දිනෙන් දින දියුණුවට පත් වෙන්න සුභ පතනවා. තෙරුවන් සරණයි මිස්
ස්තුතියි ඔයාට ❤❤
❤❤❤❤
ගොඩක් වටිනවා ස්තුතියි ඔබට
Godak watina wa miss
බොහොම ස්තුතියි ඔබතුමියට
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.. සතුටුයි ඒ් ගැන 🙂
Godak pin mis.bs
Godaaak watinawa mis.aka akkena illuwath mata oyagena kisima therumak nethiwa sitiye.
මම බෙඩ් ශීට් මහන්න පටන් ගත්ත මිස්ගෙ video එක බලල ගොඩක් දේවල් ඉගන ගත්තා.ගොඩක් ස්තුතියි. මගේ බෙඩ් ශීට් විකුන ගන්න මිල ගනන් කඩවල් වලට ගිහින් බැලුවා. සාමාන්‍ය කෙනෙක්ට ඒ ගනන් වැඩි කියල හිතෙනවා. එහෙම අයට විකුන ගන්න මිල ගනන් ගැන idea එකක් දෙන්න පුලුවන්ද.
ගොඩක් වටිනවා මිස් ...ගොඩක් ස්තූති ...
ස්තුතියි මිස්
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..
Hodama hoda padamak thank you.
Sathutui. Monawa hari gatluwak thiyenawanm Comment Karanna 🙂
Godak watinawa miss obata godak pin
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.
පාඩමේ අපහැදැලි තැන් තියෙනවනම් අහන්න
Kotta ura vitharak mahanawanm redi ganne kohomda mis .kotta ura 20k wage mahanna. weladapalata danna.
Api wage adunikainta godak wadagath karunu idiripath kireema wenuwen obathumiyata sthuti karana athara, ma oben illa sitinawa mashing 1k use karana akarayath kiyala denna kiyala. Ehi upakarana gana.
අද විඩියෝ එක බැලුවේ. ගොඩක් වටිනවා, ස්තූතී මිස්. මහන විදිහත් කියලා දෙනවද?
Math ptan gnna inne godak thank mis
Oya nam ee dewal kiyala dunna hodata hithata wadinda, mm th uthsaha karala balanawaa
ස්තුති ඔයාට. වටිනා කාලය යොදාගෙන comment එකක් දුන්නට..
මට නම් හරිම වටිනවා.ගොඩක් ස්තූතියි.
ගොඩක් ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.හරිම සතුටුයි ඒ ගැන.පාඩම්වල අපහැදිලි තැන් තියෙනවනම් අහන්න🙂
Thank you so much. Very impoetant. Good Luck!..!
thank u dear,verry nice
හරිම පැපැහෙදිලිව කියා දුන්න මිස්ට ගොඩක් ඉස්තූයි තෙරුවන් සරනයි ජේසු පිහිටයි
Godak watinawa😊😊
බොහොම ස්තුතියි Comment එකට🙂
Godak watinawa.thank you verry much.
Always welcome🙂
Miss mata mey viyaparaya patan ganna asawak thiyenawa. Namuth mila kiyak ganna oneda kiyala danney naha. Redi wala mila giyama api kochchara thiyala vikunanawada .
ස්තුතිය .
🤟
God bless you think you very much 💕💕💕💕💕💕
Thank you too🙂
Miss 90 palala redi aragena sheet eka maha ganne kohomada
Thank you so mach
Most welcome🙂
Napkin walata diga palla pilibadawa danuwath karanna puluwanda...
ඉදිරියේ දී ඒ ගැන පැහැදිලි කර දෙන්නම්.නැපි සඳහා 20 ''ක් පළල 20 ''දිග මල් පීස් රෙදි කෑල්ලක් අරගෙන ඕලොක් හෝ සිහින් වාටියක් මසා ගන්න🙂
@@apemahumpanthiya thank you teacher
Thank you❤❤❤❤❤❤❤
You are so welcome
Thank you very much
Godak watinawa me adahas,
Matath harima asa deyak
hodata explain krnwa gd 👍
බොහොම ස්තුතියි ඔයාට 🙂තෙරුවන් සරණයි
Standard size එකෙන් හැම bed sheet size එකකටම pillow මහනවද
Godak watinwa mis mn misge video drpara thunpara blanwa palweni para blala dewani para keti karagena liyagnnwa godak adarei mis kiyadena vidiyath pehediliy.. thawa wisthra kiyadennko
Mn beby edun busnas ekak karnna asai e pibada denuma ne welapolak soya gnne kohomada kadayak dala karnna pagdanayk ne kohomada e plibada upades dennko
idiriyedi e pilibandawa kiyala dennamko🙂
Akki ko ane loku peyad ekak thiyena gawma kiyala dunne nane.
❤❤❤❤❤❤
Thanks alot dear
Most welcome 😊
Ane miss puluwannam mata kiyanna a a bed walata yana redi pramanaya yara ganin.ane lou udawwak.
පාඩම කිහිපවරක් බලන්න..පාඩමේ තියෙනවා🙂
saree jacket eka mahana widiha kiyala dennako mis.thawa choty puthalage adumakuth
ඉදිරියේ දී කියලා දෙන්නම්කෝ🙂
thank you 😊
Welcome!🙂
Thank you 💕💕 miss
Bed sheet size එකේ විදියට දෙන pillow case size ඒ විදියටම ගත්තම pillow case එක ලොකුයි වගේ හිතෙනවා
Thank you so much Good work
ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට, සතුටුයි ඒ් ගැන..🙂
Ada mis me video eka dakke godak watinawa mamath hithagena hitiya deyak meka lagadima patan gannawa
ගොඩක් හොදයි ස්තුතියි ප්‍රතිචාරයට 🙂
Thank you very much & wish u all the best darling ❤️
Thank you! You too!🙂
Single bed akata bed sheet 1 i, kotta ura 2 i mahanna 90 palalen kochchara redi oneda ?
90-72 bed shite akata 90 palala redi palala wedi nisa palalin kapanawada. (6-4, 6-5) bed walata shite aka hada ganne kohomada.
Thanks miss
ThAñk.you.werimuch
Mahanna asai vikunanne kohomada
Ane miss thank apata kiyala denna puluwanda kotta ura මෝස්තර tikak kiyala denna