ලක්ෂ 5ට අඩුවෙන් ජපන් එන්නේ මෙහෙම‍යි🇯🇵🇱🇰| KAVI AND HAGGA | ROAD TO JAPAN | EPISODE 01

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ •

  • @KaviandHagga
    @KaviandHagga  6 місяців тому +39

    මලිත් අයියා ව සම්බන්ධ කරගන්න ඕන අය Facebook එකේ Nozomi International කියන Page එකට Message එකක් දාන්න

    • @heshanidananjani4124
      @heshanidananjani4124 5 місяців тому +10

      මේ සර් ව contact කරගන්නෙ කොහොමද ?

    • @supunsdhananjaya8540
      @supunsdhananjaya8540 5 місяців тому

      මේ සර්ගෙ ලංකාවෙ ආයතය contact කරගන්න විදියක් දෙන්නකො

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg 5 місяців тому +1

      මං පෙත් සරසා දිනන ජීවීත ගොඩ ගන්න අපමණ පිනක්

    • @nipunviraj1
      @nipunviraj1 4 місяці тому +1

      Meyawa conect karaganna vidihaka nadda 😟

    • @hashininimeshika1752
      @hashininimeshika1752 3 місяці тому +2

      Me sirge hri, organization eke hri contact number eka gnn puluwnda? oylge community eke link ekath denn puluwn nm loku udwwak ❤ A good and valuable content ayya and akki , keep it up. god bless you ❣

  • @mudithagayanigamage4780
    @mudithagayanigamage4780 7 місяців тому +145

    මේ වගේ මිනිස්සු හරි අඩුයි.කෙනෙක්ගෙ දියුණුව දකින්න උදව් කරන.හොද අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවෝ❤

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому +3

      Thanks alot❤️

    • @surangadassanayaka3311
      @surangadassanayaka3311 6 місяців тому +3

      sri lankawata sampathak,god bless!..... malith.

    • @miyururajapaksha3208
      @miyururajapaksha3208 6 місяців тому +4

      Writing this at Louis Vuitton Cafe in Ginza-Tokyo feels surreal.
      Two years back, I was a Software Engineer in Sri Lanka with three years of experience and Japanese skills. Then, luckily I met Mr. Malith, who guided me to Japan for a job in software engineering. In just three months, I found myself here, living my dream life and working in a world-class engineering company. Mr. Malith, I can't thank you enough for this life-changing opportunity.
      For anyone aspiring to come to Japan, I wholeheartedly recommend starting your journey with Malith.
      And to Kavi and Hagga, your insights and valuable information about Japan have been immensely helpful. Keep up the good work!

  • @lakmalpradeep1858
    @lakmalpradeep1858 7 місяців тому +38

    සුපිරි චැනල් එකක් බන් ... ජපන් යන්න තවත් මෝටිවේට් උනා... අනික තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා... ජය වේවා

  • @tharindumadushan1823
    @tharindumadushan1823 3 місяці тому +10

    අතුගාන්න හරි කමක් නෑ යන්න තියනවනම් මට 👌👌👌💙 මෙහෙ කොච්චර කට්ට කෑවත් කිසිම වැඩක් නෑ

  • @s.kavee1990
    @s.kavee1990 7 місяців тому +79

    මෙච්චර Yt වීඩියෝ බැලුවා...ඇත්ත කියන .බොරැ සෝබන නැති සුපිරි චැනල් එකක් සෙට් උනේ අද. .සුපිරි ❤❤

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому

      Thanks alot🙈❤️

    • @imanthierandi4751
      @imanthierandi4751 2 місяці тому

      Wadak nane ithin me ayyawa contact karaganna wistara denne nane..eyalage community ekata join wennalu..ehema ekak pennneth na e number ekata😢

    • @AmithPriyankara-z5m
      @AmithPriyankara-z5m Місяць тому

      ​@@KaviandHagga nb ekk dennko

    • @AmithPriyankara-z5m
      @AmithPriyankara-z5m Місяць тому

      ​@@KaviandHagga nb ekk dennko

    • @PurandiLawanya
      @PurandiLawanya 27 днів тому

      ​@@KaviandHagga malith ayyage contact number ekk dennko

  • @panampitiyachathuranga7136
    @panampitiyachathuranga7136 6 місяців тому +19

    මල්ලි නන්ගි ඔයාලගෙ වැඩෙ බොහොම හොදයි. මෙ මහත්තයා හොදට පැහැදිලි කරනවා . ගොඩක් අය මේක බලල එන්න උත්සාහ කරයි . මෙතුමාගේ ආයතනයක් ලන්කාවෙ තියනවලු. ඒ අය සම්බන්ධ කර ගන්න විදියක් සදහන් කරානම් තමා වටින්නෙ. ස්තුති

    • @KaviandHagga
      @KaviandHagga  6 місяців тому +2

      Video eke anthimata thyena WhatsApp number ekata message ekak dnna ❤️

    • @Godzil771
      @Godzil771 3 місяці тому

      E number ekawada naha

  • @EATHTHA-
    @EATHTHA- 6 місяців тому +10

    🍃 *ශ්‍රී ලංකා* මාතා *නමෝ* නමෝ මාතා 🙏🏽!
    *සමහර සිංහල වචන හදවත ගැඹුරැම තැන් සිපගත්තට*
    ඒ වචනයේම තේරැම තියන වෙන බසක් හරියට නිකම්ම නිකම් වචනක්ම පමණයි! 🇱🇰

  • @Dushan-Madushanka
    @Dushan-Madushanka 6 місяців тому +118

    මමත් දැනට ජපානයේ software engineer කෙනෙක් විදියට වැඩ කරනව ඒ chance එක ලැබුනේ මලිත් අය්යා නිසා ජපන් භාෂාව සහ IT career guidance ලැබුනා , air ticket එකත් free දිලා නොමිලේ ජපන් එන්න පුලුවන් ලංකාවේ එක්ම තැන . ජපන් එන්න හොදම තැන.❤️

  • @pasinduumayanga7322
    @pasinduumayanga7322 6 місяців тому +10

    පට්ට වටින video එකක්...
    ගොඩක් ස්තුතී මේ වගේ video කරනවට.❤❤

  • @ravina-uh5uw
    @ravina-uh5uw 6 місяців тому +11

    ගොඩාක් වටින vidio එකක් j jesu pihitai oyala dennatama

  • @shitharasandeep5557
    @shitharasandeep5557 4 місяці тому +5

    අන්තිමට දුන්න advice එක වටිනව thankyou aiye ❤

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 6 місяців тому +8

    ජපානයේ යනවනම් භාෂාව ඉතාම වැදගත් .. ලංකාවෙ අය ජපන් යන්න ආස නම් භාෂාව සහ වෘත්තීය සුදුසුකම් ගැන අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුයි ..මේ වීඩියෝ එක ඉතා වටිනව .පවතින ඇත්ත හරියටම කියනව ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @madhuruwanthi9984
    @madhuruwanthi9984 19 днів тому

    Thank you so much ...video එක හරිම පැහැදිලියි.

  • @priyadsaku-iw9mz
    @priyadsaku-iw9mz 5 місяців тому +4

    මාත් ජපන් පාඨමාලාවක් කරනව job visa තමයි බලාපොරොත්තු වෙන්නෙ..මාත් ආසයි ඉක්මනට ජපන් යන්න

  • @ramyachathurani1869
    @ramyachathurani1869 6 місяців тому +8

    මාරම වටින video එකක්,Thank you so much akka and ayya❤

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 6 місяців тому +6

    Harima watina video ekak, api wa danuwath karatha, thawa , thawa video karanna puluwan weva...Budusaranai

    • @KaviandHagga
      @KaviandHagga  6 місяців тому

      Thanks alot❤️

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 6 місяців тому

      Theruwan saranai, mama Colombo Restaurant eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama visthara photos evannam puluwannam yaluwantha sa japan buddhist temple eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mama yakada kambi kuru gatha dan Avashai " cimenthi kotta 40 k , valley cube 2 k , kronkit chip gall cube 2 k (3/4 chip gall ) mm 9×9 yakada kambi seryup kali 100 k Avasha wenava, puluwannam udaw karanna loku pinak mage WhatsApp number eka 0094716933382 ( 0716933382 ) Budusaranai

  • @fancyeye
    @fancyeye 3 місяці тому +1

    මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්න එක වාසනාවක්.අදහස් මාර වටිනවා.මේ වගේ අය ලංකාවේ පාලන තන්ත්‍රයේ ඉන්න ඕනා.ඒ උනාට ඒත් ඒවයේ ඉන්නේ හොරු.

  • @rashmiherath3196
    @rashmiherath3196 6 місяців тому +3

    I am currently following an IT degree. I hope to do a master in IT. Since I watch this video I have been planning to go to europe country but after watched this video I decided to go to the japan.

  • @dineshpriyashantha2000
    @dineshpriyashantha2000 6 місяців тому +1

    Video එක ගොඩක් වැදගත් උනා..Thanks🎉

  • @Dhammika23
    @Dhammika23 Місяць тому +4

    ඔය සර්ගෙ නමිිබර් එක නොදාන්නෙ ඇයි ඔය පැහැදිලි කරන විදිහට වැදගත් කමක් ලැබෙන එකේ ඒවැදගත් කමත් සමිිපුර්න කරන්න

  • @jackblack9370
    @jackblack9370 6 місяців тому +4

    Very Informative Guys , I can see how this will benefit Lots of Sri Lankan Men & Women . I used to that guy when I was in Sri Lanka always looking for more Information . Also seems like you chose a Great Guy to interview, very humble & upfront. Cheers

  • @prabathprabath5136
    @prabathprabath5136 7 місяців тому +11

    A Very Important Informative Talk As Well As A Video That Explains The Truth. Keep Making Videos Like This Brother & Sister . 🇯🇵🌞

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому

      Thank you so much ❤️🥰

  • @monikawanniarachchi4596
    @monikawanniarachchi4596 6 місяців тому +3

    Thank you for the valuable information 👍

  • @vimankasanjeewa2049
    @vimankasanjeewa2049 7 місяців тому +6

    Good job!! Keep it up ❤️

  • @sahanwalikala5555
    @sahanwalikala5555 6 місяців тому +1

    Thank you so much all of you this is a valuable information about
    Road to Japan

  • @Vinu_wijesinghe
    @Vinu_wijesinghe 7 місяців тому +6

    Thank you so much guys for the valuable informations ❤

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому

      Thank you ❤️❤️❤️

  • @cham.jam.24
    @cham.jam.24 5 місяців тому +2

    godak watinna video ekak ...
    thank you me wge videos hadanwta...
    A/Ls (2023) krla gedra inne, student visa apply krnne khmd kiyla pdk withra denna gnna puluwn weida
    gdk loku help ekak ❤😊

    • @KaviandHagga
      @KaviandHagga  5 місяців тому +1

      Aniwaren video ekk krnnan

    • @cham.jam.24
      @cham.jam.24 5 місяців тому

      @@KaviandHagga Thanks a lot, e company eke name eka pdk kiynna puluwn weida 😍

  • @skatygaming0
    @skatygaming0 7 місяців тому +8

    ජපන් එන්න බලන් ඉන්න අපිට ගොඩක් වටිනවා දිගටම කරගන යමු 🥰

  • @ChandimaNisansala-gs8sf
    @ChandimaNisansala-gs8sf 5 місяців тому +1

    Thank you ...❤❤❤❤ godak watina video 1k

  • @sitagunawardana5701
    @sitagunawardana5701 7 місяців тому +6

    ගොඩක් හොඳ දැනුවත් kerema

  • @shihan.mihirangaYT
    @shihan.mihirangaYT 7 місяців тому +8

    ගොඩක් වටින වීඩියො🫵😚❤️

  • @madurahiroshan5135
    @madurahiroshan5135 7 місяців тому +7

    Godak hoda programme akkk All the best

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому

      Thanks alot❤️

    • @madurahiroshan5135
      @madurahiroshan5135 7 місяців тому +1

      Meken Japan ynna puluwanda joint unoth

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому

      Video eke anthimata whatsapp number ekak thyenwa eken apita message ekak dnna. Oyage Name ekai oya inna town eke name ekai danna.

    • @jeewanidammika6566
      @jeewanidammika6566 2 місяці тому

      Oyalage vedio godak hondai. R deela thiyena no ekata wahasapp message demma.e unata join wenna behene. Pls lankawe eyalage institute eke address denna

  • @NadeesaMadavee
    @NadeesaMadavee 6 місяців тому +2

    Vedio eka kochchra diga unath poddkwath skip kranna hithune nh e tharmata hema dema watina dewal denaganna dewl godk kiuwa.thnks thun denatama ❤❤❤❤

  • @SandyaManorathna-u6i
    @SandyaManorathna-u6i 6 місяців тому +3

    මගෙ පුතා o/l ,A / l ,කරල ඉන්නෙ.otomobaile level 4 එකත් කරල ඉන්නේ .ජපන් රැකියාවකට යන්න ආසාවෙන් ඉන්නේ .ජපන් භාශාවෞත් ඉගෙන ගන්නවා.online .ලංකාවේ ඔයාගෙ ආයතනය කොහෙද තියෙන්නේ .සම්බන්ධ වෙන විදිහ , දුරකතන අංකය දෙන්න පුලුවන් ද .කරුනාකරලා

  • @lushanmallimarachchi8757
    @lushanmallimarachchi8757 2 місяці тому

    Really insightful.. Thanks a lot...

  • @shashininavodya6294
    @shashininavodya6294 6 місяців тому +4

    Oyala godak hoda Aya aththatama..thawa thawath oyalata hariyanna Oni ❤️❤️

  • @ridmirajapaksha8274
    @ridmirajapaksha8274 6 місяців тому +2

    අනේ Thank you so much.. 🥺🥺❤️ මම හිතාගෙන හිටපු විදිහ හරි කියලා අද තමයි උත්තරේ ලැබුනේ...🥺❤️ මගෙත් තියෙන්නෙ Arts degree එකක්... මාත් apply කරන්නෙ student visa..❤️😍
    බයේ හිටියේ degree එක use කරන්න බැරිවෙයි කියලා...❤️

  • @RashmiHerath-rq3gq
    @RashmiHerath-rq3gq 6 місяців тому +3

    I am really thankful to make like this videos by both of you.I am a accounting graduate.And now i am doing N4.some of people said me that as my profession there is no way to doing these things and don't have jobs in Japan like that.because of this video i got a confident that i also can come to japan.Again thank you both❤

    • @KaviandHagga
      @KaviandHagga  6 місяців тому

      Our pleasure ❤️

    • @geethanjalichampika5633
      @geethanjalichampika5633 4 місяці тому

      Same here . I am also account graduate and doing N5 exam, this video really help to me and gives more confidence too❤

  • @miss__Maleesha
    @miss__Maleesha 6 місяців тому +1

    Thank You Soo Much. Valuable video 🇯🇵♥️

  • @randilgimantha6286
    @randilgimantha6286 6 місяців тому +17

    මෙයාව contact කර ගන්න විදියක් කියන්නකෝ

    • @gameshub2531
      @gameshub2531 6 місяців тому +2

      Sri Lanka we koheda tyanne college eka

  • @RashmiRashmi-ue7re
    @RashmiRashmi-ue7re 5 місяців тому +1

    Thank you very much ❤ This is very usefull video 🥰

  • @dinethmadutharanga4385
    @dinethmadutharanga4385 6 місяців тому +3

    Good work aiya and akka❤

  • @MadushaniDisanayaka-q2z
    @MadushaniDisanayaka-q2z 6 місяців тому +1

    Good job ..❤ thank so much you kind help ❤

  • @RitaPerara
    @RitaPerara 6 місяців тому +4

    Thank you so much your kind help,❤❤

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 6 місяців тому +2

    Very good conversation..
    Thank you.

  • @DeepthikaDewalage
    @DeepthikaDewalage 6 місяців тому +3

    Harima sathutui.❤❤

  • @isuriperera8574
    @isuriperera8574 6 місяців тому +1

    Thank you so much for giving information ❤

  • @ruhi20047
    @ruhi20047 7 місяців тому +5

    මාර වටිනවා වීඩියෝ ඒක 💖 හැමදාම මේ වගේ වීඩියෝ ගෙන්න අක්කි අයියා දෙන්නාම. මාත් ජපන් එන්න ඉන්නේ ඔක්තෝම්බර් ❤

  • @Sujathanallaperuma-z3z
    @Sujathanallaperuma-z3z 5 місяців тому +1

    හරිම වටින වීඩියෝ එකක්

  • @VimukthiVw
    @VimukthiVw 7 місяців тому +6

    Tnq❤️🇯🇵🙌

  • @himashaperera7142
    @himashaperera7142 6 місяців тому +2

    Thank you sooo much for sharing this informative video ❤ great job guys

  • @asiriprinterscommunication7547
    @asiriprinterscommunication7547 5 місяців тому +6

    විනාඩි 59 ක් Video එක බැලුවාට වැඩක් නැහැ.ඔයාලා මේ මහත්තයා සම්බන්ධ කරගන්න විස්තර දාන්නේ නැතව

    • @KaviandHagga
      @KaviandHagga  5 місяців тому

      Video eka hariyata balala na ehenan🙈 video eke anyhimata thiynwa number ekak

    • @darshanakumara3387
      @darshanakumara3387 4 місяці тому

      @@KaviandHagga eka oyalage whatsapp grup ake number eka neda?

  • @hemendrakumarasirimapatuna4621
    @hemendrakumarasirimapatuna4621 6 місяців тому +1

    Thank you so much for information ...

  • @sathyajayasooriya
    @sathyajayasooriya 7 місяців тому +6

    adarei dennatma❤❤

  • @asankarajasekara5410
    @asankarajasekara5410 6 місяців тому +1

    Not only Japanese but also English proficiency is a must for bilingual professionals in Japan.

    • @KaviandHagga
      @KaviandHagga  6 місяців тому

      We completely agree that English proficiency is essential for bilingual professionals in Japan. Being able to effectively communicate in both Japanese and English opens up a world of opportunities ❤️

  • @shehanidahanayaka8081
    @shehanidahanayaka8081 7 місяців тому +6

    Ssw air port ground handling visthra gana vedio ekak krnnako😊

  • @mrchehanyt2101
    @mrchehanyt2101 6 місяців тому +2

    Meka tama mage last hope eka buget eka nisa tikak wade passata damma me video eka nisa hope ekak awa i 'will give my best (IT walatath asai japan walatath asayi )
    hope i get to see you guys in japan🤍✨......

  • @jayashanudayanga7417
    @jayashanudayanga7417 6 місяців тому +3

    great job!

  • @Mr.duleepa
    @Mr.duleepa 6 місяців тому +1

    Thank for informations🖤💪

  • @ajithliyanage2135
    @ajithliyanage2135 6 місяців тому +3

    සුපිරි

  • @ManojHiru-z8k
    @ManojHiru-z8k 5 місяців тому +1

    Patta watina video ekak

  • @Rose-lb4um
    @Rose-lb4um 6 місяців тому +4

    සා පෙළ කරල එන්න බැරි ද
    දූ මේ අවුරුද්දේ කරන්නෙ
    තව අවුරුදු 2ක් ඉන්නෙනැතිවa/l වලට
    රටකට යන්න ට්‍රයි කරන්නෙ
    පුලුවන් නම් පැහැදිලි
    කරන්න🎉

  • @MithumSithum
    @MithumSithum 6 місяців тому +1

    Godak vatinawa me video eka thank you oyalata

  • @dinushadilshan9953
    @dinushadilshan9953 7 місяців тому +4

    Caregiverslata tiyana demand gena video ekak karannko aiye akki ❤

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому

      Api karamu ekak ❤️

    • @dinushadilshan9953
      @dinushadilshan9953 7 місяців тому

      @@KaviandHagga student awilla caregiving focus karala karoth japan wala e path ekata demand eka kohomada kiyannako aiye akki

  • @KapilaKapila-m8g
    @KapilaKapila-m8g 6 місяців тому +2

    Great ayye🤘

  • @danaraja9062
    @danaraja9062 6 місяців тому +3

    මගෙ දුවෙක් ඉන්නවා උසස් පෙළ ට ජපන් විෂය කලෙ, ලංකාවේ දැනට lawyer කෙනෙක්,එයාට වයස 28 යි,එයාට හරියන ජොබ් එකක් තියෙනව ද,

    • @KaviandHagga
      @KaviandHagga  6 місяців тому

      Video eke anthimatama whatsapp number eka dala thiynwa please contact

    • @sachinihansika-o8d
      @sachinihansika-o8d 28 днів тому

      @@KaviandHaggae numbr eka whatspp nane

  • @sharppixpencilart
    @sharppixpencilart 5 місяців тому +1

    Really Appreciate this ❤

  • @Onis-357
    @Onis-357 6 місяців тому +5

    හරිම වටිනවා.ඊලග එක SSW වලින් එන හැටි කියන්න පුලුවන්නම් ගොඩක් පිං

    • @KaviandHagga
      @KaviandHagga  6 місяців тому

      Video ekak dnwa lagadi. Subscribe krla thiyagnna ❤️❤️

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 4 місяці тому

    Thank you very much for these,informations, I hope to talk with you ..

  • @prsannakumara4980
    @prsannakumara4980 7 місяців тому +4

    ගොඩක් watina wedasatahanak

  • @renurenu7994
    @renurenu7994 5 місяців тому +2

    මාගේ පුතා ජපන් ඇවිත් ඉන්නේ දැන් මාසයක් වෙනවා ...ඇවිත් ජොබ් එකක් හොයා ගන්න නැද්ද 🙏🙏

  • @IreshaNimeshani
    @IreshaNimeshani 6 місяців тому +3

    Mage duwa danata japan corse ekak karanawa kohomada ithin yanna wada tika karaganne kiyannako

  • @dilushasathya3098
    @dilushasathya3098 4 місяці тому

    Hitha hoda minissunta waradinne na godak pin hamotama.❤❤

  • @thilak8540
    @thilak8540 6 місяців тому +6

    ඔබ වගේ ශ්‍රි ලාංකික යෝ තමයි එම්බසි වලට පත් කරන්න ඔනේ අපේ රටේ පුර
    වැසියේකුට ජපන් වගේ රටකට එන්න අත දෙන්න.
    👍

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 6 місяців тому +2

    Ara sir hodata explain karnwa🤜🤛👍😊

  • @Shanu93661
    @Shanu93661 7 місяців тому +22

    මුන් දෙන්නා මරු ඩයල් දෙක ගෑනිත් එකයි මිනිහත් එකයි හොදම ඩයල් දෙකක් ඉන්නේ කොහේද ජපානයේ ආපු වෙලාක හම්බවෙන්න ඕනේ මුන් දෙන්නවම❤

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому +2

      Tokyo inne. අනිවාරෙන් set වෙමු. ❤️

    • @Shanu93661
      @Shanu93661 7 місяців тому

      @@KaviandHagga අනිවාර්යයෙන් හම්බවෙමු 💪 බ්‍රෝ.

    • @naili1808
      @naili1808 6 місяців тому

      ​@@KaviandHaggaමොකක්ද මෙි ඒජන්සිය.

  • @kmrt3374
    @kmrt3374 5 місяців тому +1

    Anee malith පුතා mata අනිවාර්යයෙන් ඔයාට කතා කරන්න oni mama ගොඩාක් හොයා හොයා හිටපු video එකක්

    • @KaviandHagga
      @KaviandHagga  5 місяців тому

      Video eke thiynwa contact krna widiya

  • @AkalankaEdirisingha
    @AkalankaEdirisingha 6 місяців тому +13

    මේ ආයතනයේ නම කියනවද?

  • @RaniAgug
    @RaniAgug 6 місяців тому +1

    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන ච ගොඩක් සන්තෝසයි දිරිගැන්වීම ගැන අවුරුදු 15ක xperience තියන මැකෑනික්ලට කොහොමද ජපානෙට එන්නේ

  • @ChathurikaSubhashini-yx9xw
    @ChathurikaSubhashini-yx9xw 6 місяців тому +3

    Please reply 😢 sri Lanka Institute Of Tourism & Hotel Management kara mn mt japnn yann aswen innr et megen wisthrykk dengnne kohomd aiye akkee🥺🙏

  • @anilkannagera1712
    @anilkannagera1712 3 місяці тому

    Appreciate both of you and Mr malith thunuruvan saranai siyalu devi raka varanai ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udeshiiresha2275
    @udeshiiresha2275 7 місяців тому +4

    Oyala harima hodai

  • @chandikapiumal4765
    @chandikapiumal4765 6 місяців тому +2

    Aththatama harima watinawa❤

  • @KavinduMihiranga-pt2wh
    @KavinduMihiranga-pt2wh 7 місяців тому +3

    Akka ayya mm 2025 April intake enna inne masters program ekta....mata dependwa gnnwa nm khmda ganna puluwn....dependanta thiynna oni qualifications mnwda?

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому +1

      Dependent ta qualifications one na oyawa marry krla thibbama athi🙈

    • @sachinihansika-o8d
      @sachinihansika-o8d Місяць тому

      Mokakda MA eka krna university eka

    • @sachinihansika-o8d
      @sachinihansika-o8d Місяць тому

      Ane mth MA ekkata japan enna asai. Mta wisthra kynna puluwanda

  • @slshehanslshehan1872
    @slshehanslshehan1872 7 місяців тому +2

    🥰video eka supiri adath 🥰

  • @achiniweerawardhana5507
    @achiniweerawardhana5507 6 місяців тому +3

    Lectures ලට university teaching හොයාගන්න පුලුවන්ද

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 Місяць тому +1

    මම ඔකිනව දැන් මාස අටක් වැඩ කරනව මෙතන ගැටලු ගොඩක් මාරූ කරගන්න ඕන වෙලා තියෙනව මේ 31වෙනිද අයින් වෙන්න කිව්ව..කනට්‍රැක්ට් එක follow කලෙ නැහැ කයිෂ එක.. 14:12 පිට පැන්න කන්ටැක්ට් එක..31න් පස්සෙ රස්සාව නැහැ. මේ අයියගෙ කන්ටැක්ට් කරගන්න විදිහක් දෙන්න පුලුවන්ද

  • @gamingkaviz1794
    @gamingkaviz1794 6 місяців тому +3

    Auto mobile tinker වලට නැද්ද 😢

    • @KaviandHagga
      @KaviandHagga  6 місяців тому

      E field eke danata naha.

    • @lakshisumeda3218
      @lakshisumeda3218 Місяць тому

      Auto mobile technician ayata job nadda
      NvQ level 4

  • @Globalmusicbox
    @Globalmusicbox 4 місяці тому

    Thank you very much 🇱🇰🤝🇯🇵

  • @dulaa7496
    @dulaa7496 6 місяців тому +3

    💢 මල්ලී , SSW ආපු කෙනෙක්ට engineer visa එකකට මාරු වෙන්න පුලුවන් ද ?

    • @KaviandHagga
      @KaviandHagga  6 місяців тому +1

      Aiyage visa eka immigration eke already thyena nisa chance eka godak adui.

    • @dulaa7496
      @dulaa7496 6 місяців тому

      වෙන විදිහක් නැද්ද ? සල්ලී ටිකක් ගියත්...?

  • @miyururajapaksha3208
    @miyururajapaksha3208 6 місяців тому +2

    Writing this at Louis Vuitton Cafe in Ginza-Tokyo feels surreal.
    Two years back, I was a Software Engineer in Sri Lanka with three years of experience and Japanese skills. Then, luckily I met Mr. Malith, who guided me to Japan for a job in software engineering. In just three months, I found myself here, living my dream life and working in a world-class engineering company. Mr. Malith, I can't thank you enough for this life-changing opportunity.
    For anyone aspiring to come to Japan, I wholeheartedly recommend starting your journey with Malith.
    And to Kavi and Hagga, your insights and valuable information about Japan have been immensely helpful. Keep up the good work!

    • @KaviandHagga
      @KaviandHagga  6 місяців тому +1

      Appreciate sharing your experience in tokyo and working with Mr.Malith❤️

  • @slsuccess293
    @slsuccess293 7 місяців тому +5

    Mm dn japan hotel ekk wada krnne. SSW awith. Mt IT igengen me kiyn company walt sambanda wenn puluwnd 😢 plz reply

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому +2

      Hi, Video eka anthimata thyena Whatsapp number ekata msg ekak dnna

  • @wasantharathnayake9336
    @wasantharathnayake9336 6 місяців тому +2

    ඇත්තටම වීඩියෝ එක බැලුවා.මට නම් හරාමි වැදගත් වුණා මේක.ස්තූතියි සියලු දෙනාට.මට දෙයක් දැනගන්න ඕන.මට වයස 41 යි.ජපන් වල හිටියා නිහොන්ගෝ එකේ අශිකගා වල.මට දැන් 41 යි.ලංකාවේ මාස්ටර් කරපු කෙනෙක්.ජපන් භාෂාව නැවත කරමින් පවතිනවා.මට හැකියාවක් තියනවාද වර්කින් විසා එකට එන්න?මට උපදෙසක් දෙන්න පුළුවන් ද?

  • @smstore8247
    @smstore8247 7 місяців тому +3

    ❤️😍

  • @Ruu0817
    @Ruu0817 5 місяців тому +1

    Akka rathnapura nd .. Dulshi sensege class awa nd ..mt e wge mthakai

    • @KaviandHagga
      @KaviandHagga  5 місяців тому

      Ow iw nangi mn awa🙈❤️

  • @chulanikavindi6754
    @chulanikavindi6754 7 місяців тому +3

    ❤❤❤

  • @nadee4024
    @nadee4024 5 місяців тому +1

    මං agriculture degree එකක් කරන student කෙනෙක් 1 yr වලින් තව එක ඉවරයි මං ජපන් යන්න ආසාවෙන් ඉන්නෙ මං දැනට language එක ඉගෙන ගන්නවා එත් මට තාම හරියට කොහොමද යන්නෙ කියලා idea එකක් නැ

    • @KaviandHagga
      @KaviandHagga  5 місяців тому

      Video eke anithamata thiyna number ekata msg ekak danna

  • @ayeshdilshan8236
    @ayeshdilshan8236 7 місяців тому +3

    Mr.Malige lankawe company (agency) eka mokakda khmd contact krgnne lankawe.

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому

      Video anthimata WhatsApp number ekak thyenwa ekata oyage name and city eka message ekak dnna.

  • @sisira456
    @sisira456 5 місяців тому +1

    ඔයාලගෙ මුලින්ම දැක්ක වීඩියෝ එක මේක , මීට කලින් බලලා නෑ, දාලා තිබ්බ ටයිටල් එකට මොකද්ද මේ කියල බලන්න ආවෙ. වෙනදටනම් බලන්නෙ ජපානයේ සිංහසලකුන කියන ඉශාර මල්ලිගෙ වීඩියෝ. ඒතිතින් ලංකාවෙ ආයතනයක් වගකීමක් ඇතුව කරන කෙනෙක්ගැන විස්තර ලැබුනේඔයලගේ මේ වීඩියො එකෙන්, Ssw වීඩියෝ එක ඉක්මනින්ම ගෙන එවී කියලා හිතනවා. මොකද ලංකාවෙ sswයන්න බලගෙන ගොඩාක අය මග හිරවෙලා ඉන්නවා.
    මෙතුමගෙ ලකාවේ ආයතනය මොකද්ද. සම්බන්ද කරගන්න විස්තර ලබාදෙන්න.
    වීඩියෝ එක ඇත්තටම ගොඩක් මගෙ ඔලුව හදගන්න උදවු උනා. ගොඩාක් වටිනවා. ඉතින් මම යන්න බලපොරොත්තුවෙන ගමනට මලිත් සර් ගෙන් උදවු ගන්න හිතුවා. පුලුවනිනම් සම්බන්ද කරදෙන්න. ගොඩක් ස්තුතියි... ඉක්මනට අනිත් වීඩියෝ එකත් ගෙනකන් බලගෙන ඉන්නව.

    • @KaviandHagga
      @KaviandHagga  5 місяців тому

      Ikmanatama ssw ganath video ekak gennan

  • @finlandvesiya
    @finlandvesiya 7 місяців тому +6

    Thumbnail වලින් මිනිස්සු රවට්ටල වීව් ගන්න චැනල් තමයි ගොඩක් තියෙන්නේ. ඒ කුණු ගොඩවල් අතරේ ඕගොල්ල මේ කරන වැඩේ ගොඩක් හොදයි. මේ විදියටම දිගටම කරන්න. ජයවේවා! 🙏🤘🥰
    Phone eke screen protector eka Maaru karaganna habai 😜🤣

    • @KaviandHagga
      @KaviandHagga  7 місяців тому +1

      Thanks ane❤️❤️❤️ඇත්තටම හොද comment එකක්🙈