දොරක් ජනෙලයක් නැති , හිටගෙන ඇතුලට යන්න බැරි තමිල්නාඩුවේ 🇮🇳 ගෙවල් 😱 | World Tour - India | Magadige

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 932

  • @ruwanariyadasa-rh6kw
    @ruwanariyadasa-rh6kw 3 місяці тому +146

    කට්ටිය ලොකු ටෝක් දුන්නට ලංකාවේ ඇවිදින්නවත් වත්කමක් කාලයක් නැති අපිට මෙහෙම හරි උඹට පුළුවන් විදිහට පෙන්නන එක ඇති bro ජයවේවා පරිස්සමින්..

    • @Magadige
      @Magadige  3 місяці тому +4

      බොහෝම ස්තුතියි 🤗❤️

    • @shagikolla822
      @shagikolla822 2 місяці тому +2

      E unara tolk eka nan😅

  • @ruwanrathnayake5850
    @ruwanrathnayake5850 3 місяці тому +43

    සුපිරි bro .හැම රටකම සංචාරය කිරීමට හැකියාව ලැබේවා ........!!! අපේ එකෙක් ඒකයි පට්ට

    • @Magadige
      @Magadige  3 місяці тому +2

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 3 місяці тому +30

    මම ආසම ඉන්දියාව බලන්න තමයි උතුරැ ඉන්දියාවට යන්නකො.ඒව පෙනෙන්නට. ස්තූතිය ඔබට

    • @Magadige
      @Magadige  3 місяці тому +5

      ඉරිදට පිටත් වෙනවා 🤗❤️

    • @samikaekanayake6051
      @samikaekanayake6051 3 місяці тому +1

      ඇත්ත

  • @r.m.ayeshamadhubhashini5333
    @r.m.ayeshamadhubhashini5333 3 місяці тому +21

    අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක. ඇත්තටම ලංකාවෙ කෙනෙක් විදිහට ඔයාගෙ උත්සහය ගැන සුභපතනවා. ලෝකෙ තව ගොඩක් රටවල යන්න, vedio කරන්න ආර්ථික ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. හරිම ලස්සනයි මේ vedio එක.ස්තූතියි ඒ රටවල අත්දැකීම් අපිටත් දකින්න සලස්වනවට 💐

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @deewaharsha3966
    @deewaharsha3966 3 місяці тому +15

    නිකන් බයික් එකේ මම තනියෙන් ගියා වගේ හැඟීමක් ආවා... පට්ට...❤❤❤

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @lathajayasingha1422
    @lathajayasingha1422 3 місяці тому +29

    ඔයාට බය හිතුනෙ නැද්ද..ඔයා ඉතින් අබියෝග ජයගන්නවනෙ...වීඩියෝ එක ලස්සනයි....අපිත් ගියා වගේ.🤗🤗🤗😊

    • @Magadige
      @Magadige  3 місяці тому +2

      අනිවාර්යයෙන් .. බොහෝම ස්තුතියි 🤗❤️

  • @indukanthi5643
    @indukanthi5643 3 місяці тому +6

    ඇත්තටම බලන් ඉන්න ආසා හිතන්නේ සෙනඟ ගොඩක් අඩුයි ඉඩම් ගොඩක් ලොකුයි ඒත් කැලැව නැහැ ගොඩක් හොඳින් සුද්ද කරලා ලස්සයි පිළිවෙළකට තියෙන් ඉන්නවා වැටවල් ලී වලින් ස්තුති ඔයාට මෙහෙම දුෂ්කර විදගන ගිහින් අපිට මේවා පෙන්නුවට බිස්නස් කාරයෝ ඔහොම තමයි පරිස්සමෙන් බුදු සරණයි

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @chandraskg5927
    @chandraskg5927 3 місяці тому +18

    හරිම ලස්සන වීඩියෝ. එකක්
    ඉන්දියාවේ. තමිල් නාඩු. පරිස්සමින්. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 3 місяці тому +4

    ඇත්තමයි මම ගිහින් තියනවා තාමත් එක ෙවලාවකට මතක් ෙවනවා එක මාරම feeling ekkak හැම තිස්ෙසම මතක් ෙවන්ෙන් ඇයි කියලා තෙරෙන්නැ 🧐ekka බලන්නම යන්න ඔනා ඔවුන්ගේ ජන ජිවිතය 😊

  • @sanushkajayasena4416
    @sanushkajayasena4416 2 місяці тому +5

    වෙනස් අත්දැකීමක්... සුපිරි ❤

    • @Magadige
      @Magadige  2 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Life-In-The-Netherlands
    @Life-In-The-Netherlands 3 місяці тому +13

    අද තමයි මට ඔයාගෙ චැනල් එක හම්බඋනේ. හරිම ආසාවෙන් බැලුවෙ. හරිම ලස්සනට කරල තියනව. තවත් මේ වගේ වීඩියෝ අරගෙන එන්න. සුභ පතනව ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල මල්ලි❤🙏🙏

  • @thusharaweerasiri1592
    @thusharaweerasiri1592 Місяць тому +5

    වෙනත් රටක ග්‍රාමීය ප්‍රදේශයක තොරතුරු දැන ගන්නට හැකිවුණා...ඒ ඔබේ උත්සාහය නිසා...බෙහෙවින් ම ස්තුතියි ඔබට!

  • @Notake-b4u
    @Notake-b4u 3 місяці тому +11

    අද volg එක නම් පට්ට ♥️♥️♥️♥️ මේවා තමා ඕන🎉

  • @oliprofashion
    @oliprofashion 2 місяці тому +2

    සුපිරි Dear,
    කාලෙකට පස්සෙ නියම Traveling program එකක් බැලුවා.ඇත්ත ඇති විදියටම කරනවා.මේ විදියටම කරන්න.පුළුවන් හැමදේම පෙන්වන්න.මම නම් ඇබ්බැහි වෙලා.
    හදවතින්ම සුභ පතනවා.ජැක්සන් ඇන්තනි වගේ.මාර ප්‍රායෝගිකයි ඔයාගෙ ඉදිරිපත් කිරීම්.
    බොරු සෝබන නෑ.
    👉🔥🔥🔥🔥

    • @Magadige
      @Magadige  2 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Lakshitha-xg8lj
    @Lakshitha-xg8lj 3 місяці тому +11

    අයියේ මේ මිනිස්සු බයික් පදින්නෙ ඔලුවක් නැතුව නේද එකෙක් හෙල්මට් දාලා නෑ....වීඩියෝ එක මරු අයියේ ❤

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @KalathangaUsanthi
    @KalathangaUsanthi 2 місяці тому +1

    මල්ලියේ ඉන්දියාව දැකලා තියෙන්නේ හින්දි චිත්‍රපට
    වලින් ඒත් ඔයගේ විඩියෝ එක හරි වැදගත් ...
    තෙරුවන් සරණයි .......පරිස්සමෙන් ඉන්න ..

    • @Magadige
      @Magadige  2 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @imalkasheheran8976
    @imalkasheheran8976 3 місяці тому +49

    ඔයාගේ මේ පාර ඉන්දියන් tour එක ඉවර වෙද්දී 50k sub ලා වදින්න කියලා හිතනවා ❤️

    • @Magadige
      @Magadige  3 місяці тому +14

      හැබැයි ඉංදියන් tour එක ඉවර වෙන්න නියමිත 2027 🙂

    • @RealWorld_love
      @RealWorld_love 3 місяці тому +2

      @@Magadigeehenm 150 k wadi

    • @priyanthakulasekara6393
      @priyanthakulasekara6393 3 місяці тому +1

      මම ආසම ඉන්දියාව බලන්න තමයි.ඒක මෙහෙම හරි බලනව.ස්තූතිය ඔබට

    • @kaluarachchiuddika2787
      @kaluarachchiuddika2787 3 місяці тому +1

      එච්චර කල් ඉන්නවද මචන්. එච්චර බලන්න තියෙනවද​@@Magadige

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 2 місяці тому +1

    ගොඩාක්ම ස්තුතියි අපිට යන්න බැරි තැන් පෙන්වනවට. ජය වේවා

    • @Magadige
      @Magadige  2 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Travelwithisuruchina
    @Travelwithisuruchina 3 місяці тому +7

    Google map එකෙන් පාරවල් බලාගෙන ගියාම ඔහොම තමයි වෙලාවට කාර් එකක් නොවි බයික් එකක් උනේ 😂❤

  • @MadhavaAmarawickrama-oz3iu
    @MadhavaAmarawickrama-oz3iu 2 місяці тому +1

    අනේ ලගදී සෙට් උනේ. ලස්සනයි ඔයාගෙ වීඩියෝ. දා
    දැන් පාන්දර දෙකයි.දන්නෙම නෑ වෙලාව ගියා

    • @Magadige
      @Magadige  2 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @BRKKumari
    @BRKKumari 22 дні тому +1

    පරිස්සමෙන් ලංකාව නෙමෙයි හැබැයි මල්ලි සුපිරියි

  • @mudithachandani1835
    @mudithachandani1835 3 місяці тому +7

    වීඩියෝ එකක් හදන්නේ මොනතරම් බාධක එක්කද .මොනවා උනත් ලස්සනයි වීඩියෝ එක .ස්තුතියි ඔයාට .

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @imsheez93
    @imsheez93 7 днів тому

    ටැමිල් අයගෙ කෑම කියන්නෙ ආය අහන්න දෙයක් නෑ මම නම් ආසම එයාලගෙ කෑම කන්න , යාපනෙ යන්නත් ආසයී ❤ එ නිසාම, indian අයගේ විශේශයෙන් හින්දු අයගෙ කල්චර් එකට මාර අසයි

  • @mgbatta3497
    @mgbatta3497 3 місяці тому +17

    ඉන්දියාව දියුනු රටක් කියන්නේ 😂😂😂 නියමයි අයියේ ❤❤ යපනේ වගේ...

    • @Magadige
      @Magadige  3 місяці тому +6

      නෑ මල්ලි ඇත්තටම දියුණුයි සමහර පාරවල් තමා ඔහොම. ඕකත් හදයි ඉක්මනින්ම මොකද කාණුව දාලා තිබ්බ සමහර තැන්වල

    • @mgbatta3497
      @mgbatta3497 3 місяці тому +1

      @@Magadige 👍😍

  • @AnuraGardialokuhewge
    @AnuraGardialokuhewge 23 дні тому

    Thanks Putha man balanawa,lassanai

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 3 місяці тому +5

    ඒ සුපිරි. ඒක වෙනස්ම දෙයක්

  • @Maheshika2025
    @Maheshika2025 3 місяці тому +1

    Very beautiful video...🎉❤thanks for sharing your experience with us.

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි comment එකට 🤗❤️

  • @GaminiBandara-w5y
    @GaminiBandara-w5y 3 місяці тому +10

    UA-cam පැත්තෙ ආව ගමන් Notification එක ආව.. ❤👋

  • @prasad0524prasad
    @prasad0524prasad 3 місяці тому +2

    වීඩියෝ එක නියමයි ❤️❤️ bn loku bike ekak illa ganna epei, pulsar ekak hari, fz hari, cb honet ekak hari 😁😀

    • @Magadige
      @Magadige  3 місяці тому

      මේ මහේෂ් අයියගේ bike එක . 🤗❤️

  • @chathurakavinda1243
    @chathurakavinda1243 3 місяці тому +10

    කොඩිදාලා පිලිගන්නවා කියන්නෙ 🤭 මරු ආතල් දෙන්නෙ ජය වේවා !❤😂🎉

  • @ManeeshaMihiranChallengeIT
    @ManeeshaMihiranChallengeIT 2 місяці тому

    kalin video series wala thibbe nathi amuthu gammak me video eke oyage thiyei superb 👌👌

    • @Magadige
      @Magadige  2 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

    • @ManeeshaMihiranChallengeIT
      @ManeeshaMihiranChallengeIT 2 місяці тому

      @@Magadige me danuth 19 weni vlog eka blala iwara une ❤️❤️

  • @CloudArchitectDEUTSCHLAND
    @CloudArchitectDEUTSCHLAND 3 місяці тому +4

    Gopro එක බයික් එකට mount කරගනින් ඔහොම යන එක රිස්කි බ්‍රේක් තියෙන්නෙත් කකුලට නෙමෙයි නිසා. අනික හෙල්මට් එකේ ලොක් එක දාගන්න. 360 camera එකකුත් තිබ්බා නම් හොඳ footages ටිකක් ගන්න තිබ්බා

  • @jagathbhashitha
    @jagathbhashitha 3 місяці тому +2

    47:00 දි පයින් ගඟ මැදින් ගිහින් කැම් එක මොකක හරි රදවලා වීඩියෝ එක ඔන් කරල ආවනම් සුපිරි ශොට් එකක් බලාගන්න තිබුන අපට.... 😑❤❤ සුපිරියක්

    • @Magadige
      @Magadige  3 місяці тому

      තනියෙන් අමාරුයි 😑❤️

  • @Pathum-r2
    @Pathum-r2 3 місяці тому +4

    එ විඩියො බලද්දි නිකන් අපි ඉන්දියවේ ඉන්නවා වගේ දැනෙන්නේ

  • @NandiN-f9m
    @NandiN-f9m 3 місяці тому +2

    වෙනසක්. නැ. ලංකාවේ. වගේ. පෙනුම. ගෙවල්. වෙනස් 👍👍👍👍👍👍💕💞💞💞💞

  • @sumithKumara-p1b
    @sumithKumara-p1b 3 місяці тому +21

    තනිකරම යාපනේ මුලතිව් කිලිනොච්චිය වගෙ පට්ට දුශ්කරයි .ඕවයි ජීවත් වීමම කරුමයක්

    • @Magadige
      @Magadige  3 місяці тому +2

      🤔🤔

    • @suzyjjangg4867
      @suzyjjangg4867 3 місяці тому

      යාපනේ මෙහෙම ගෙවල් දැන් නෑ.

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s 2 місяці тому +2

    මේක පට්ට ත්‍රාසජනකම්....සුපිරි ආතල් එකක්

    • @Magadige
      @Magadige  2 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @jpSL
    @jpSL 3 місяці тому +8

    අතන සීන් එක😂 ලංකාවේ ඩයල් ඉන්නවා ඔහොම හැබැයි හිත හොඳයි කෑවා බීවට 😅 හින්දි කාරයෙක් කියලා හිතුවේ ඒ අය...

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      නෑ මම කිව්වා ලංකාවේ කියලා.. 🙂❤️

  • @aroundwithIsuru-
    @aroundwithIsuru- 3 місяці тому +1

    Maru vlog eka broo🎉❤

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Social-Bladelk
    @Social-Bladelk 3 місяці тому +70

    Thumbnail එක දාලා නැත්නම් මේ ඉන්දියාවෙ කියල හිතන්නත් අමරුයි😂😊

    • @Magadige
      @Magadige  3 місяці тому +3

      🤔❤️

    • @prasannamanju7541
      @prasannamanju7541 3 місяці тому +2

      Siramai lankawe uwa paththa wage ne

    • @kasunjanaka1090
      @kasunjanaka1090 3 місяці тому

      ​@@prasannamanju7541 ඌවෙ කොහෙ වගේද මම දැකල නැ මෙහෙම තියෙනව

    • @ParamiKadurugamuwa
      @ParamiKadurugamuwa 3 місяці тому +2

      Uva මෙහෙම නැ හැබැයි..........දුන්හිද,ඇල්ල,බදුල්ල......කොච්චර ලස්සනද.....

    • @mathsmagics8099
      @mathsmagics8099 3 місяці тому +1

      ​@@prasannamanju7541uba uve awilla na bn 😂

  • @Creativelifesrilanka
    @Creativelifesrilanka 2 місяці тому

    A different experience... Super ❤

    • @Magadige
      @Magadige  2 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @malshikaperis9992
    @malshikaperis9992 3 місяці тому +4

    පරිස්සමින් සුරා අයියේ යන තැනක extra පෙට්‍රොල් බෝතලයක් අරං යන්න මේ වගේ ගම් වල පෙට්‍රොල් හොයන්න උනොත් අම්බසරනයි

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      ඔව් ඔව් අරන් යන්නෙ දැන් 🤗❤️

    • @malshikaperis9992
      @malshikaperis9992 3 місяці тому

      @@Magadige එල එල ජයවේවා සුරා අයියේ පරිස්සමින් ❤️❤️

  • @afrinridha3143
    @afrinridha3143 3 місяці тому +11

    Hey my bro mobile shop😍😍😍💯

  • @note3files799
    @note3files799 3 місяці тому +1

    කම්මැලි නැතුව ආතල් එකෙ බලන් ඉන්න පුලුවන් වීඩියෝ එකක් 😊❤.
    මේ කැම් එකට දේවල් එච්චර ලස්සනට පේන්නෙ නෑ මන් හිතන්නේ. Wide උනාට colors , balancing අවුල්

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @ChandiDs-g6t
    @ChandiDs-g6t 3 місяці тому +3

    Indian tour eke video tika supiri.drone shot tikak supiri ✌️

    • @Magadige
      @Magadige  3 місяці тому +2

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 місяці тому +2

    Full of natural beauty.Thanks for sharing.

    • @Magadige
      @Magadige  3 місяці тому

      Thank you 🤗❤️

  • @kasunjanaka1090
    @kasunjanaka1090 3 місяці тому +17

    අයියෙ ඔයාට පුලුවන් නම් නාඩි ශාශ්ත්‍රය තියෙන රිශිවරු හරි කෝවිලකට හරි යන්නකො. ඒ ගැන video එකක් කරන්නකො. 🙂 මම කවද හරි ඉන්දියා එන්න ඉන්නෙ ඒ දේවල් හොයන්න .😩

    • @Magadige
      @Magadige  3 місяці тому +4

      ඒ පැත්තට ගියොත් කරන්නම් 🙂

  • @Priyanthi-e6f
    @Priyanthi-e6f Місяць тому

    පරිස්සමෙන් අයියේ ❤️❤️❤️

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @asafernando6290
    @asafernando6290 3 місяці тому +6

    👍 පුතේ
    ඔයාගේ කතා විලාසය ඔයිට වඩා විනයක් ඇතිව පැහැදිලි කරානම් ගොඩක් වටිනවා. ඉක්මනින් කට්ටිය එකතු වෙයි.
    විවිධ දේවල්, උත්සව
    වගෙත් පෙන්නන්න. ආසයි බලන්න.
    ❤️

    • @Magadige
      @Magadige  3 місяці тому

      🤗❤️

    • @century-v7s
      @century-v7s 3 місяці тому

      මොන විනයක් ගැනද කියන්නෙ? මේ මනුස්සයා වෙන කොහොමද කතා කරන්න ඕන? මේ කාලකන්නි නාකි හුත්තියන්ට ෆෝන් හම්බ උනාම ඔහොම තමයි.

  • @ruwansilva2811
    @ruwansilva2811 2 місяці тому

    Niyamai machan, honda wadak umba karanne...

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 3 місяці тому +5

    යකූ ඔයවගේ රටක සංචාරෙ යනකොට එරටේ භාශාව මදක් හෝ දැන ගෙන ගියානං පහසුයි නොවැ බොලං😁

    • @Magadige
      @Magadige  3 місяці тому

      එහෙනං යන්න වෙන්නෑ 😁😁

  • @KanthiMadu
    @KanthiMadu 3 місяці тому +2

    මමත් හරිම ආසයි මෙ වගේ වීඩියෝ බලන්න

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @isiwaraya
    @isiwaraya 3 місяці тому +3

    සුපිරි ටුවර් එකක්

  • @UpulDias-q6l
    @UpulDias-q6l Місяць тому

    Suba gaman bro ,sefty first ,😮

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Travewithson
    @Travewithson 3 місяці тому +14

    ඊලගපාර map එකෙ screen shot එකක් ගහ ගනින් Tamilලුත් ටිකක් ඉගෙන ගනින්

  • @PushpaCanthy
    @PushpaCanthy 3 місяці тому +1

    Parissamin ape kollek budu saranaihondai pennana ek apata indiyawe hinen thamai yanna wenne

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️ පුළුවන් උත්සාහ කරන්න

  • @Sashinkaveesha25
    @Sashinkaveesha25 3 місяці тому +3

    Fb eken dakala awe sir anyway
    Great video ❤️

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @prabakaransuthakaran1382
    @prabakaransuthakaran1382 2 місяці тому

    மிக அழகிய கானோலி. தமிழாநாட்டை. காண்பித்தமைக்கு. நன்றி
    ❤❤❤🎉🎉🎉

    • @Magadige
      @Magadige  2 місяці тому

      Thank you 🤗❤️

  • @chansureshor
    @chansureshor 3 місяці тому +10

    ලංකාව ඉංදියාවෙන් කැඩිච්ච කෑල්ලක් කියන එක අද තමයි තේරුනේ

    • @Magadige
      @Magadige  3 місяці тому +2

      🤗❤️

    • @RanWan2020
      @RanWan2020 2 місяці тому +2

      ඔයාලගෙ දැණුම නම්... අනේ මන්ද. . 😂😂. අපේ රට එක එකාට යටත් වෙලා නොතිබුන නම් තමයි පුදුමේ.. 😂. මට පොඩි සැකයකුත් තියෙනවා මේ ☝️ කමෙන්ටුවට ගැන. 🤔

    • @Tharushiayeshima
      @Tharushiayeshima 11 днів тому

      ​@@RanWan2020sri lankawa indian walin kadichcha kallak thamai oy thama modya geography krn aya dnnw me gana pahadiliwa hethuth ekkama

    • @shamshamly409
      @shamshamly409 9 днів тому

      Eka aththa 😊

  • @Kumudhu
    @Kumudhu 3 місяці тому +3

    බොහෝ ම ස්තූතියි .

  • @Pcgamestream
    @Pcgamestream Місяць тому

    Jayawewa sudda❤❤❤

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @VA_JI_RA
    @VA_JI_RA 3 місяці тому +4

    අර phone එක හදල දුන්න කඩේ කොල්ලාග thubmnail එකක් දාලා පොඩි වීඩියෝ කෑල්ලක් දැම්මනම් පොඩි imotional වචන ටිකත් දාලා . Viral වෙයි ඈ 😏

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      ඒක හරි නෑනෙ 🤗❤️

    • @VA_JI_RA
      @VA_JI_RA 3 місяці тому +1

      @@Magadige ඇයි නැත්තෙ.. ඒ⁣ කොල්ලටත් ඒක වාසියක් වෙනවා නේද 😏

  • @DailyFab-j7v
    @DailyFab-j7v Місяць тому

    My fav vloger❤

    • @Magadige
      @Magadige  Місяць тому

      Thank you. ❤️🤗

  • @krishokkv1907
    @krishokkv1907 3 місяці тому +3

    රතු සහොදරයන් එහෙත් ඉන්නව වගෙයි😂

  • @sameeranuwan2398
    @sameeranuwan2398 Місяць тому

    අද බැලුවේ අයියේ video එක

    • @Magadige
      @Magadige  Місяць тому

      බොහෝම ස්තූතියි ❤️🤗

  • @fazcapz
    @fazcapz 3 місяці тому +3

    බයික් එක රෙන්ට් එකට දීපු මනුස්සයා වීඩියෝ දැක්කාම 🥲🥲😅

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      මහේෂ් අයියගේ 😁😁

  • @NiranjanSameera
    @NiranjanSameera 3 місяці тому +1

    බොහොම වටිනවා

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @CarromBoy-n1t
    @CarromBoy-n1t 3 місяці тому +3

    අපරාදේ දෙමළ පොඩ්ඩක් ඉගෙන ගත්තනම් වැඩේ ලේසියි...ඉන්දියාවට ගිය එකේ

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 3 місяці тому +1

    ❤aiye ahanben dekke video eka. .❤❤ supiri aiye parissamin aiye..adarei.jayawewa

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @samikaekanayake6051
    @samikaekanayake6051 3 місяці тому +4

    ඉන්දියාවේ රාජස්ථාන්,පන්ජාබ් ප්‍රාන්තය ඒවටත් යන්න..ඒවගේම ඉන්දියාවේ west bangla ප්‍රදේශය..කොහෙ උනත් කමන්නෑ මුළු ඉන්දියාවටම ❤ කැමතියි...

    • @Magadige
      @Magadige  2 місяці тому +1

      අනිවාර්යයෙන් 🤗❤️

    • @Magadige
      @Magadige  2 місяці тому +1

      අනිවාර්යයෙන් 🤗❤️

  • @ranasinghabanda7645
    @ranasinghabanda7645 3 місяці тому +1

    සුපිරි වැඩක්

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @nero88823
    @nero88823 3 місяці тому +11

    ඉන්දියාවෙ උන් කොච්චර දේශපාලකයොන්ට කඩෙිගියාට දේශපාලකයො උන්ගෙ රටට ආදරෙයි
    ඒකට ලංකාවෙ දේශපාලුවො එන්නෙම වවාගෙන කන්න බලාගෙන😢😢😢

    • @Magadige
      @Magadige  3 місяці тому

      😑😑

    • @RecapGuy-rf3nz
      @RecapGuy-rf3nz 3 місяці тому +5

      උඹ ඉන්දියාවේ නිව්ස් එකක් වත් බලන්නෙ නැද්ද?

    • @nero88823
      @nero88823 3 місяці тому

      අනේ ගොනෝ තෝ බත් කන්න එපා 😂😂😂
      මෙච්චර video දැකල දැකල තාම ලංකාවෙ News වලට පෙන්නන ඒවද උඹ විශ්වාස කරන්නෙ
      උඹ බත් කන්න එපා අපරාදෙ😢😢​@@RecapGuy-rf3nz

    • @RecapGuy-rf3nz
      @RecapGuy-rf3nz 3 місяці тому

      @@nero88823 බූරුවො මම කිව්වෙ ලංකාවෙ දෙරණ නිව්ස් නෙමෙයි,ඉන්දියාව ගැන ඉන්දියන් චැනල් වලින් කරන නිව්ස්.පොඩ්ඩක් ඉංග්‍රීසි ටිකක් ඉගනගන ඒවත් බලපන් එහෙ දේසපාලුවො හොදයි වගේ ගොබ්බ කතා එහෙ උන්වත් කියන්නෙ නෑ.

    • @RecapGuy-rf3nz
      @RecapGuy-rf3nz 3 місяці тому

      ​@@nero88823මම කිව්වෙ ඉන්දියාවේ නිව්ස් තමා.මෙහෙ දෙරණ නිව්ස් නෙමෙයි.

  • @padminisamrweera
    @padminisamrweera 3 місяці тому +1

    නියමයි ගමන 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹

  • @aidenpearce9330
    @aidenpearce9330 3 місяці тому +4

    camera mount ekak ganna. drive karannath lesi ethakota.
    Anyway vlog eka supiri..

    • @Magadige
      @Magadige  3 місяці тому

      අනිවාර්යයෙන් 🤗❤️

  • @chithranandagunasekare8495
    @chithranandagunasekare8495 22 дні тому

    ඇත්තටම හිතෙනවා ලන්කාව ඉන්දියාවෙන් කැඩුනු කෑල්ලක් කියල මේක බලන විට

  • @hasithadilshan5106
    @hasithadilshan5106 3 місяці тому +4

    අයියා පාරේ යනවිදිය බලාගෙන ඉදල මගෙත් බඩදගලනවා 😂

    • @Magadige
      @Magadige  3 місяці тому

      😁😁❤️

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 3 місяці тому +1

    Superb brother 👍❤

  • @kalanaviraj7540
    @kalanaviraj7540 3 місяці тому +3

    යටිතල පහසුකම් ගන්න දෙයක් නෑ ඉන්දියාවේ

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      ඔය දුෂ්කර පැත්තක්.. නැත්නම් දකුණු ඉංදියාගේ හොඳටම තියනව

  • @KanishkaNayomi
    @KanishkaNayomi 3 місяці тому +2

    අනේ මරැ❤️

  • @susilnishantha9568
    @susilnishantha9568 3 місяці тому +3

    යන තැන්වල ගම් නගර වල නම් කියලා තිබුනනම් හොදයි .
    ඒක ලොකු අඩුවක් .
    යන

  • @sameeraprabath4496
    @sameeraprabath4496 2 місяці тому

    Niyamai bro❤parissamin palayan❤

    • @Magadige
      @Magadige  2 місяці тому +1

      බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @Social-Bladelk
    @Social-Bladelk 3 місяці тому +4

    ඉන්දියාවෙදි ,ප්‍රාන්තෙකින් මාරු වෙනකොට medical checkup test එකක් කරලා තියෙන්න ඔනෙද?

    • @Magadige
      @Magadige  3 місяці тому

      එහෙම එකක් නම් ඇහුවෙත් දැන් 🤔❤️

    • @AndrasGraant
      @AndrasGraant 3 місяці тому

      ඉන්දියාවෙ මොන medical check up ද 😂😅😂

  • @indifreesia846
    @indifreesia846 2 місяці тому

    හැමදේම සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ශක්තිය වාසනාව ලැබේවා..🙏

    • @Magadige
      @Magadige  2 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Subo65
    @Subo65 3 місяці тому +3

    සිග්නල් නැති වෙන නිසා ගමන යන්න කලින් කොලයක පාරෙ හැරෙන තැන් පෑනකින් සටහන් කරගෙන යන්න

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      ගාමින් එකක් ගන්න ඕනෙ ඉස්සරහට

  • @codenest-99
    @codenest-99 3 місяці тому

    Great vlog keep it up

    • @Magadige
      @Magadige  3 місяці тому

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Monster601byd
    @Monster601byd 3 місяці тому +6

    කේරලයේ තියන කොචි කියන ගමට යන්නකෝ පට්ට ලස්සනයි ලංකාව වගේමයි❤

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      දවසක යන්නම් අනිවාර්යයෙන්

    • @hasithasampath2426
      @hasithasampath2426 3 місяці тому

      ලස්සන තැන් තියෙනව eth ආයේ නම් ඒ අපායට යන්නේ නෑ

    • @RoFerdinand
      @RoFerdinand 3 місяці тому

      @@hasithasampath2426 ඇයි ඒ ආයේ යන්නේ නෑ කිව්වේ, අමාරුද travel කරන්න ?

  • @c.a2295
    @c.a2295 3 місяці тому +1

    Ayya video danne kawada kawadada ayya kewwe.danakan balan inne ayya.❤❤.full support eka dannm api

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      අඟහරුවාදා , බ්‍රහස්පතින්දා , සෙනසුරාදා , ඉරිදා දවස් වල තමා දාන්න try කරන්නෙ 🤗❤️

  • @thashilathashila7217
    @thashilathashila7217 3 місяці тому +5

    ඒ උනාට බලන්න ඕන ඉන්දියාවේ උන් ඇවිත් වතුකරේ දෙමළ අයට ගෙවල් හදලා දෙනවා ලංකාවේ දෙමළ අයට පෙන්නන කරුණාව තමිල්නාඩුවේ අයටත් පෙන්නුවා නම් හරිනි

    • @Magadige
      @Magadige  3 місяці тому +4

      නෑ මෙහේ මහාපර්මාණ නිවාස ව්‍යාපෘති යනවා.. ගම් තියනව ඔහොම සමහරවිට

  • @SusanthaAbeysingheYarramanWard
    @SusanthaAbeysingheYarramanWard 3 місяці тому +2

    So beautiful and clean.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 3 місяці тому +13

    පරිස්සමෙන් හරියට දැනගෙන පලයන්.මල්ලි වකුගඩු අවයව ගලවා.ගන්න ජාවාරම් කාරයෝ ඉන්න පුළුවන්

  • @ChamaraPerera-n6j
    @ChamaraPerera-n6j 3 місяці тому +2

    Supiri ❤❤❤❤❤

  • @evopowerbomb3862
    @evopowerbomb3862 3 місяці тому +8

    ඔයා කියන වචනයක් වචනයක් ගානෙ කැම් එක ඔයාගෙ පැත්‍තට හරවන්න ඕනෙ නැ bro.වටෙ හරවලා කතා කරන්න ඇහෙනවා

  • @chamilawasana473
    @chamilawasana473 Місяць тому

    මේ වෙන විට කොහෙද ඉන්නේ .. පරිස්සමෙන් ගිහින් එන්න ..theruwan saranayi

    • @Magadige
      @Magadige  Місяць тому

      ඉන්දියාවේ 🤗❤️

  • @Social-Bladelk
    @Social-Bladelk 3 місяці тому +3

    අයියෙ video එක කරනකොට දිනයයි ,ඔයා ඉන්න පැත්තයි කියන්න...🎉

  • @sandeephettiarachchi5188
    @sandeephettiarachchi5188 Місяць тому

    Brother ඔයා යන බයික් එකේ සයිලන්සර කැඩිලද එක්කෝ ඒ බයික් එකේ සද්දේ ඒ වගේද..🤔

  • @MohomedKamil-u4p
    @MohomedKamil-u4p 3 місяці тому +2

    Tamil ටිකක් දැනගත්තනං කොච්චර වටිනවද කියලා තෙරෙනවාද??

    • @Magadige
      @Magadige  2 місяці тому

      Hindi ඉගෙන ගන්න ඕනෙ

  • @Social-Bladelk
    @Social-Bladelk 3 місяці тому +2

    Video eka hariyata adventure movie ekak wage❤😊....

    • @Magadige
      @Magadige  3 місяці тому

      🤗❤️❤️

  • @rash6311
    @rash6311 3 місяці тому +21

    තමිල්නාඩු වෙන් කෑ ගහනවා අපි යාපනේ දෙමළුන්ට ට hariyata සලකන්නේ නෑ කියලා, බලන් යද්දි උන් ගෙ රටේ ඉට වඩා අන්තyi

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      එහෙමම නෑ.. සමහර ගම්මාන තමා එහෙම

    • @PriyangiHerath-g4u
      @PriyangiHerath-g4u 3 місяці тому +1

      😂

    • @kalanaviraj7540
      @kalanaviraj7540 3 місяці тому

      ඒක තමයි දෙමළු ලංකාවට ඇවිත් අපිව මරාගෙන හරි රට අල්ගගත්තෙ. උතුරු නැගෙනහිර කන්ද උඩරට අල්ලගෙන ඉන්නෙ මෙහේ හොද නිසා .

    • @nishantha1422
      @nishantha1422 3 місяці тому +2

      තමිල්නාඩුව කියන්නේ ලන්කාවෙ කොටි සමග හිටපු මිනිස්සු .ලන්කාවෙ සිංහල මිනිස්සුන්ට කැමති නෑ .. බහුතරයක්

  • @kasunharsha3675
    @kasunharsha3675 3 місяці тому

    Harima amru katuka gamanak.parissamin theruwan saranai.😊😊😊😊😊

  • @LisithaLohiru-js7sl
    @LisithaLohiru-js7sl 3 місяці тому +3

    උඹලගෙ මගුල් බලනවට අපිට ගහන්න ඕන, පදපෙරලි කියනවා දරුවොත් එක්ක බැලුවෙ, ඒ ලමයි ඒවා පෙරලනවා, අපි මොනතරන් අසරනද ඒවා අහද්දි, කවුද හිතුවෙ මීහරකෙක් කියලා,පෝන් එකක් අතට අරගත්ත කියලා පොරක් වෙන්නෙ නෑ, මොලෙත් පාවිච්චි කරපං.

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe 3 місяці тому

      ලමයින්ට කාටුන් බලන්න දීපං.ඔයිට වඩා කුණුහරප අපේ ජාතික රූපවාහිනියෙත් යනවා😂😂

    • @Magadige
      @Magadige  3 місяці тому +1

      පාවිච්චි කරන්න මොලයක් නෑනෙ ... ඒකනේ.. නේ 🙂 anyway බොහෝම ස්තුතියි අදහසට

    • @Magadige
      @Magadige  3 місяці тому

      🤣

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 3 місяці тому

      කවුද බං උඹ