මේකිලා සිහිනැති වෙලා වැටෙන්නෙ දකුණු අත බිමට තියලා බොලං 😂 kagama sirinanda thero 2024

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024
  • මේකිලා සිහිනැති වෙලා වැටෙන්නෙ දකුණු අත බිමට තියලා බොලං 😂 kagama sirinanda thero 2024
    #kagamasirinanda
    #කාගමසිරිනන්දහිමි
    #kagamasirinandahimi
    #kagamasirinandathero
    #kagamasirinandathero2024
    #vihilubana
    Kagama Sirinanda Thero2024
    Dharma Deshana 2024
    Buddhist sermons 2024
    Meditation teachings
    Spiritual guidance 2024
    Buddhism in Sri Lanka
    Kagama Sirinanda Thero teachings
    Buddhist philosophy 2024
    Mindfulness practices
    Buddhist monk 2024

КОМЕНТАРІ • 194

  • @dhananjanarajapaksha713
    @dhananjanarajapaksha713 Місяць тому +26

    බුදුන් දේශනා කළේ උතුම් දර්ශනයකි. ඒ උතුම් දර්ශනය මෙලස විනාශ වී යනවා දැකීම ඛේදයකි. කාන්තාවන් තුළ පමණක් නොව පිරිමින් තුළද දුර්වලතා පවතී. දුර්වලතා අප සැම තුළ ඇත. මේ ආකාරයට අප්‍රසන්න වචන භවිතා කරමින් කාන්තාවන්ට මේ කරන නින්දා අපහාස පිලිකුල් සහගතය. උදේ මහ පොළවට එළිය වැටීමට පෙර තම පවුල වෙනුවෙන් අවධි වන ඈ අම්මා නම් වූ කාන්තාවය. තම දරුවන් බිහි කිරීමේ සිට දරුවන්ගේ දරුවන් සමගත් අපමණ දුක් ගැහැට විදින ඇය අම්මා නම් කාන්තාවය. එවැනි වූ කාන්තාවන් පිළිබදව අසාමාන්‍ය ලෙස නින්දා කිරීම යහපත් නොවේ. කාන්තාව සහ පිරිමියා නිර්මාණය වී ඇත්තේ ශාරීරිකව පමණක් නොව ගති ගුණ අතින්ද වෙනස් ආකාරයටය. එය අප දන්නා සාමාන්‍ය දෙයකි. බණක් දෙසිය යුත්තේද බණක් ඇසිය යුත්තේද තමාගේ ජීවිතය වෙනුවෙන් හෝ සමාජයේ ප්‍රගමණය වෙනුවෙන්ය.

    • @Nelu-s7x
      @Nelu-s7x 8 днів тому

      @@dhananjanarajapaksha713 ගෑනු ඔක්කොම එකතු වෙලා මේ වගේ හොර ගනයන්ට දානේ දෙන එක නවත්තමු.තොපිට මිනීස්සු අටපිරිකර දෙන්නේ ඔය වගේ වැදි බන අහන්න නෙවෙයි.බුද්ධ සාසනේ විනාශ කරන්න ආපු ජාතියක්.ගෑනු මොන අවලම් වැඩේ කරත් මුන්ට මොකෝ.ගිහි මිනිස්සු ඒවා බලා ගනී.මොන මිනිස්සුද මේ වගේ විකාර අහන්නේ.මට නම් පේන්න බැරි හිවලෙක්

  • @AchiraPeshan
    @AchiraPeshan 26 днів тому +7

    ස්වාමීන් වහන්සෙ ඔබ වහාන්සෙ ගොඩාක් කරුණු කරනා මනාව දන්නවා ඇති එත් ගිහියන් හිනා වෙනාවා ඉතින් ඔබ වහන්සෙ මෙ මොකද මෙ ව්දිහට හැසිරෙන්නෙ 😌 සියල්ල නැසි යනවා එත් මිනිස්සු බණ දැන ගත්තාට වැඩාක් නැ කොච්චර දෙවාල් දැන ගත්තා උනත් වැඩාක් නිවන් අවබොදය කරගන්න මර්ග පල ලබා ගන්න බැ මොකද කන්තාවන්ට ඇයි මෙච්චර අප හස කරන්නෙ හැම ගැහැනියක්ම එහෙම නැ අනික ඔබ වහාන්සෙ කියවනවා ව්තරයි මනුස්සයෙක්ට නිවනට යවන්න එහෙම කිසිම දෙයක් ඔහුන් හට කියා දෙන්නෙත් නැ 😊😊

  • @himanshiruvindhaya8621
    @himanshiruvindhaya8621 Місяць тому +22

    ගැහැනු අයගේ පිරිමින්ට සාපේක්ෂව බොරු රගපැම් වැඩියි තමා... ඒවුනාට හැම බණකටම ගැහැනුඅයව ඔච්චර පහත් කරන එක වැරදී... පටාචාරා වස්ත්‍රයක් නැතුව ආපූ වෙලේ බුදුහාමුදුරුවෝ නැගෙනිය කියලා කතා කළා... ඒ දවස්ව මේ හාමුදුරුවෝ හිටියනම් දැන් ගෑනූ බණ කියන තැන්වලටත් රෙදි නැතුව එන්නේ පුතා කියයි...

    • @shivonithisera4723
      @shivonithisera4723 Місяць тому

      Aththatama me hamuduruvo karannema ganunnge adupadu deshanavamai

  • @NimalShantha-p5v
    @NimalShantha-p5v Місяць тому +3

    Hamuduruwonta ganu penne ba ganu ekka hamuduruwanta wairayak thiyanawa

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 2 місяці тому +5

    Theruvan saranai ape hamuduruvane 🎉🎉🎉

  • @inokasamanthi6010
    @inokasamanthi6010 Місяць тому +3

    4:23 සාදු

  • @NelhasaLanka
    @NelhasaLanka  Місяць тому +2

    හොදින් අසන්න... මෙම ධර්ම දේශනා එක කොටසක් හෝ දෙකක් ඇසීමෙන් පමණක් දේශකයානන්හට පරිභව නොකරන්න... ඔබ ගැහැණියක් වූ පමණින් හෝ පිරිමියෙක් වූ පමණින් ඔබගේ නුගුණ කිරා බැලීම නොකරන්න. සත්‍ය පමණක් අවබෝධ කර ගන්න... ඔබ තුල පවතින කෙලෙස් පිළිබඳ පමණක් සිතන්න... දේශකයානන්ගේ සෑම වදනකම ඇත්තේ බුද්ධ දේශනාවමය.. දේශනා විලාසය පමණක් වෙනස්‍ ය. නිවන සොයනා ඔබ සෙවිය යත්තේ දේශනාවේ අඩු පාඩු නොව ඔබේ අඩු පාඩුය. සංඝ රත්නයට නිගා කරමින් අකුසල් රැස් කර ගැනීම නොව ඔබට ගතහැකි දේ පමණක් ගෙන ඉතිරිය අතැර දමන්න... 🙏🙏🙏

  • @NipuniAnjana-xq6qp
    @NipuniAnjana-xq6qp Місяць тому +24

    හාමුදුරුවනේ ඇයි ගැහැණියට මෙච්චර බනින්නේ .. බණ කියන්නෙම නැනේ

    • @samanmadugalla193
      @samanmadugalla193 Місяць тому +5

      බනින්නෙ නෑ ඇත්ත කියන්නෙ

    • @deevikadeevika6652
      @deevikadeevika6652 29 днів тому +3

      ගැණු කරන වැඩනෙ කියන්නෙ. ඇත්තනෙ

    • @rufuscssr
      @rufuscssr 27 днів тому

      Eka math anumatha karanne na

    • @indikamunasinghe3630
      @indikamunasinghe3630 27 днів тому +3

      ගැහැනිය තමයි මෙි මායාකාර ලෝකයේ ඛේදවාචකය..හාමුදුරුවෝ කියන බණ ඔබට නොඇසෙන්නේ ඔබත් එම ගොඩයෙහිම කොටසක් නිසා වන්නට පුලුවන්.එම නිසා නුවණින් බණ අසන්න.නොවටිනා දේ බැහැර කරන්න.වටිනා දේ සිහියට ගන්න.තෙරුවන් සරණයි !

    • @kumarasomasingha6124
      @kumarasomasingha6124 26 днів тому +2

      හොදට අහගනින්. බනින එක ඇතුලේ බන පද ඕන තරම් තියනවා..ඔය වාගේ ගෑනු තමයි බන නැත්තේ

  • @isurukulathunga6428
    @isurukulathunga6428 6 днів тому

    Attmi obawahanse bana niyami

  • @SupunTharaka-su8ep
    @SupunTharaka-su8ep Місяць тому +18

    ගැනුන්ට බනිනවා නෙමෙයි එ හාමුදුරුවෝ කියන්නෙ ඇත්ත .මොලයක් තියන මිනිස්සුන්ට තෙරුම් ගන්න පුළුවන් මොනාද කියන්නෙ කියලා

  • @r.m.s.d5465
    @r.m.s.d5465 Місяць тому +11

    ඇත්ත කතාව එක

  • @SuwahasRandeniya
    @SuwahasRandeniya 29 днів тому +1

    ලංකාවට උන දෙයක් අපේ.හාමුදුරුවනේ බණ කියල.මේවාද කියල.දෙන්නෙ හරිම දුකයි අපේ.රටට උන දෙයක්

    • @rukmanikusum5674
      @rukmanikusum5674 21 день тому

      Meyawa prasidda karana ewunge weradiy. Me yakat ganiyek boot eka thiyala. Pissu heeraluwa

  • @ErangaSandamal
    @ErangaSandamal Місяць тому +1

    ඇත්ත ඇත්ත 🙏🙏🙏

  • @rivi6449
    @rivi6449 Місяць тому +9

    හාමුදුරැවනේ ඔබ වහන්සේගෙඉ අම්මත් ගෑනියෙක් නේද ඔයවිදියට ගහන්න එපා හැම ගෑනියෙක් ම එහෙම නෑ පිරිමි හොරෙන්නේ කරන්නේ හාමුදුරැවනේ උදාහරණ වළට ගෑනුමද ඉන්නෙ මට අනුකම්පායි ඔබ වහන්සේ ගැන

    • @dilushanifdo963
      @dilushanifdo963 Місяць тому

      @@rivi6449 hama ganiyekma nathi unata waradi karana unta thamai ridenne

  • @danuskaariyarathne1312
    @danuskaariyarathne1312 Місяць тому +8

    දේශනාව කුමන ආකාරයක වුවද ඇතුලාන්තය අවබෝධයෙන්ම තේරුම් ගනිත්වා.ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව මගේ බුදුහාමුදුරුවෝ දේශනා කලානේ.ඒ බව දේශකයාණන් වහන්සේට යලි සිහි ආවර්ජනය වේවා

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 Місяць тому

      ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව ඇත්ත..ඒත් ඒ කියපු දේවල් ඔක්කොම ඇත්ත..මල ගෙදරක පාංශකූලෙ දෙන වෙලාවට ගිහින් බලන්න ඔය රංගනය ඔහොම්ම වෙනවා😊

    • @padmawijethunga9456
      @padmawijethunga9456 Місяць тому

      @@gayathchathuranga5121 කිසිම මළ ගෙයක පිටින් ආපු අය එහෙම අඬන්නෙ නෑ. තමන්ගේ ළඟම කෙනෙක් නැති උනාම ලොකු දුකක් තියෙන වා තමයි නමුත් මේ කියන්නෙ කෙන්ද කන්ද කරල
      කොහො උනත් මේ කතා දර්ම දේශනා වකට නොගැලපේ.

    • @manjulagayan5458
      @manjulagayan5458 Місяць тому

      බුදුන් වහන්සේ කියා දුන්නෙ ඒ දුක නැති කරන මාර්ගයයි.ඒ මාර්ගයේ යන්න. සත්‍ය තේරුම් ගත් කල වෙන්වීමක් නිසා දුක් වෙන එක විහිලුවක් තමයි.෴

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 2 місяці тому +5

    🙏🙏🙏🙏🙏🙏

  • @DANUSHAKALlakamli
    @DANUSHAKALlakamli 21 день тому +1

    Ape hamaduruwo deshana karanne aththa... eth hamoma ehema na swaminwahansa ...oya bana ahana pinwathyhu oya tharam hina wenne ane manda mewata kiyanna dewal na ithin... e wage deyak hinawena kenekta unama thereyi...

  • @Ayodya-ps2ls
    @Ayodya-ps2ls Місяць тому

    ඇත්ත ❤️

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Місяць тому +3

    බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය ඕන තරම් තියෙද්දි මොනවද මේ කියවන්නේ , ගෑණුත් එක්ක ඇරියස් වගේ. මේවට හින වෙන් එවුන් ඉන්න එක සාධු කියන එවුනුත් ඉන්න්වානේ. ගෑණියෙක් කියන්නේ තවත් අම්මා කෙනෙක් දුවෙක් , මේ රටේ ගෑණුන්ට කිසිම වටිනාකමක් නැද්ද මේවා යූටියුබ් එකේ වීව්ස් ගන්න කියවනවද, පිස්සුද හැටිද

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 Місяць тому +6

    ඇත්ත තමා වසංගත ගෑන්න්ට කියන්නේ ......

  • @PereraLm
    @PereraLm 26 днів тому

    🎉🎉🎉

  • @UwKumari
    @UwKumari 22 дні тому

    Sadu sadu

  • @yohanmishayel8227
    @yohanmishayel8227 Місяць тому +2

    හිනා යන කාලීන බණ..

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri Місяць тому

    Ape hamuduruwo atta kiyanne🙏

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv Місяць тому

    🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @janakarathnayake7511
    @janakarathnayake7511 Місяць тому +3

    කොහොමත් දැන්වත් බොරු රඟපෑම් කරන එක නතරකරන්නත් මෝඩයෝ වගේ ඒවාට අහුවෙන එක නතර කරන්නත් ඕනි.

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 21 день тому

    Genunta jara widiyata baninna eapa oba wahanse pirihei ape budu haamuduruwo gehenunta benne ne eayalawa prathiksepa kale ne oba wahanse harima asilachara widiyata genunta ninda kalath hinawenna hari bana ahanna eanne genu thamai wedi pura oba wahanse genunta nithara banina nisa gewalwala pirimi genu dihe balanne hiri kithakìn pirimi genu prathik sepa karanawa eayala gedara geni pawa hellu karanawa oba wahansege wedi bana nisa pawul wala asamagiya eathi wela owa budu bana newei minisunta winodaya thaka eawith ahana bana oba wahanseta genu gena wairayak eathi bawa denenawa monayam hari hethuwak nisa ape janadi pathi thumatawath me bana thereida danne oba wahanse siyalu pawul jiwitha winasa karana kenek meka keda wachakayak nuwana eaththo me bana hodin ahanna

  • @LahiruNimesha-de2ys
    @LahiruNimesha-de2ys Місяць тому +1

    පත්තිනි අම්මල ටිකට රිදිල 🥴🥺😂

  • @ThilakRajapaksha-ny2bi
    @ThilakRajapaksha-ny2bi Місяць тому

    😮😮

  • @SunilPgamage
    @SunilPgamage Місяць тому +4

    බොරු කරන්න එපා කියල කියන්නෙ ..මැරිච්ච කුණු ගොඩට මොකටද තන්හාව..සැබෑ බෞද්ධයන් දන්නව සියල්ල අනිත්‍යය කියල..සතුටින්ම අවසන් කටයුත්ත එක දවසින්ම කරල පුරුදු විදිහට තමන්ගේ වැඩ පටන්ගන්න එච්චරයි..

  • @prabhathkaushalya2174
    @prabhathkaushalya2174 10 днів тому

    බන නෙමෙයි මේ ජෝක් ඕවට බන කියන්ඩ බෑ.

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 21 день тому

    Aparaade oyatharam salli dila oya kele idala gennagena jara katha tikak walpal tikak ahala yawanawa gamata genalla game untama benala yanawa hodama kaalina bana ane siyalu denage eas kan earewa buduguna sithanna eawita maayawala petalen ne ane paw ape minissu mona tharam daham pipasayen innawada ane ape budun newath. Api lagata wadithwa me gon bana duru wewa mewata ausa ne

  • @SacheeSubhash
    @SacheeSubhash 20 днів тому

    Aththa kiwwama matath mala paninawa oooi

  • @wq5456
    @wq5456 Місяць тому +6

    මේ මිනිහා හැමදාම ගෑනු අයට බනින එකමයි වැඩේ මේ ගෑනු අයත් මේ මිනිහා කියන දේවල් වලට හිනා වෙනවා නේ

    • @dilushanifdo963
      @dilushanifdo963 Місяць тому

      Ubala wage wassiyonta thamai mewa kiyanne para ballige katata hena gahanna one 😂😂😂

    • @wq5456
      @wq5456 Місяць тому +1

      @@dilushanifdo963 පලයන් පර බල්ලා යන්න උබ මෙතන පුක දෙන්න එන්නෙ නැතුව

    • @dilushanifdo963
      @dilushanifdo963 Місяць тому

      Gon wesi 🤣🤣🤣🤣🤣

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 Місяць тому

      ඉතින් ඇත්ත නේ කියන්නෙ..ගිහින් බලන්න මල ගෙදරක පාංශකූලෙ දෙන වෙලාවට ඔය කියපු ඔක්කොම බලාගන්න පුළුවන් වෙයි😂

    • @hiruu2630
      @hiruu2630 Місяць тому

      ​@@gayathchathuranga5121බලා ඉන්න අපට එහෙම පෙනුනට ඒ කෙනාට ඒක කොච්චර වේදනාවක්ද.අපි ඔක්කොම රහත් වෙලා නෑනෙ. ප්‍රශ්නය තමන්ගෙ නොවන විට උත්තර හරි දාර්ශනිකයි නේද

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt Місяць тому +1

    Acselant Banthae.

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 2 місяці тому +4

    ස්වාමින් වහන්ස කොතෙක් දේශනා කලත් කරන ගොන්කම් කරනවා.

  • @aselaasela1029
    @aselaasela1029 Місяць тому

    Athttha

  • @geethasudarshani-yd6fs
    @geethasudarshani-yd6fs Місяць тому

    Atta

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp Місяць тому +10

    මෙි ගැහැනු හිනා වෙනවා ලැජ්ජයි බොලවු මෙි කියන ඒවා කියන්නේ හිනා වෙන එවුන්ටත් එක්ක කියලා හිතෙන්නේ නැති හැටියක්.

    • @kelumpriyanjana8434
      @kelumpriyanjana8434 Місяць тому +2

      ඇත්ත කියද්දි අමාරුයි වගේ..😅😅

    • @dilushanifdo963
      @dilushanifdo963 Місяць тому

      ​@@kelumpriyanjana8434joliyata gahala karumeta epaduna ewn bn me 😂😂😂

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 Місяць тому +2

      ඉතින් ඇත්තනේ කියන්නෙ ගිහිල්ලා බලන්න මල ගෙදරක පාංශකූලෙ වෙලාවට..ඔය ටික ඔහොම්ම වෙනවා

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be Місяць тому +1

      ඈ බොලව් උබ මොකද ටිපර් උනේ උබ එහෙම නැත්නම් සහෝදරි වැඩිය ඒ ගැන හිතන්න එපා.
      එතන ඉන්න කාටවත් ඒක වැදූනේ නැහැ උබටනේ බං වැදිලා තියෙන්නෙ

    • @UdayanganiEkanayaka-vf7tp
      @UdayanganiEkanayaka-vf7tp Місяць тому

      @@SurenPeiris-ul8be වියෝවු පසුවයි දැනෙන්නේ ⁣preamayea අබිමන්.

  • @thusharialagoda2557
    @thusharialagoda2557 2 місяці тому +14

    අනේ මන්දන්නේ නෑ.මේවා .ගෑනු මේ තරම් පාච්චල් කරන්නේ ඇයි ද කියලා

    • @dilushanifdo963
      @dilushanifdo963 Місяць тому +1

      Ridenne gon ganunta 😂😂

    • @indumathisilva6645
      @indumathisilva6645 Місяць тому +1

      Ganun.ge.tiyana.නොහො.bina.කමට .owa.අහgena .babara.chakkara
      නිසා .හැමෝම .මෙවැනි දේවල් .අහන්න .වෙනවා

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 Місяць тому +1

      පාච්චල් නෙවෙයි ඇත්තම කතාව කිව්වෙ..බලන්න මල ගෙදරකට ගිහින් පාංශකූලෙ දෙන වෙලාවෙ ඔය කියපු ටික ඒ විදිහටම වෙනවා

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be Місяць тому

      ඔයා එහෙම නැත්නම් ඒ ගැන වැඩිය worry වෙන්න එපා හමූදුරුවො කියන්නේ බන නෙමෙයි යථාර්ථය එතකොට රිදෙන අයට රිදෙනවා ඔයා එහෙම නැත්නම් ඇගට ගන්න එපා

  • @SurangaNirmali
    @SurangaNirmali 22 дні тому

    ඇයි ඒ හාමුදුරුවො ඇත්ත කියනකොට ඉන්න බැ සමහරුන්ට

  • @PriyanthaGunawardhana-g2c
    @PriyanthaGunawardhana-g2c 12 днів тому

    Maru katha tbamai kiyannee😅😂😂

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 27 днів тому

    ෆුල් ඉන්සූරන්ස් එකක් කලානම් දෙන්නගෙන් කව් රු මැරුනත් අව්ලක් නෑ...

  • @Duvidinamoda
    @Duvidinamoda 25 днів тому

    මේ හාමුදුරුවනේ ඔයාලව ගෙන්නන්නෙ බණ කියන්න මිසක් ගෑණුන්ගෙ අැද හොයන්න නෙවෙයි.වටේ ඉන්න අය අැයි දන්නෙ නෑ හිනාවෙන්නෙ.

  • @quintusfernando7396
    @quintusfernando7396 2 місяці тому +2

    Unnanse Rahath Wenna ***

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 2 місяці тому +7

    ගෑණූ ගැනම දේශනාකරන්නමයි හිත නේද?

    • @dilushanifdo963
      @dilushanifdo963 Місяць тому

      Ponnayo ganath essarahata kiyai ethakota ahagena innako 😂😂😂

    • @ErangaSandamal
      @ErangaSandamal Місяць тому

      ​@@dilushanifdo963😂😂😂😂

    • @ErangaSandamal
      @ErangaSandamal Місяць тому

      ඇත්ත යකෝ

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn 6 днів тому

    Hamuduruwane dukatah. Adana aya innawa. Ehemama kiyanna epa

  • @ThakshilaJayarathna-ko9sc
    @ThakshilaJayarathna-ko9sc Місяць тому +2

    Apoo mee hamuduruwanta geenu alajic da koida,anika mewa banada ,katha krana hetiiii eeyaaa

  • @ThisaraJayasinghe.pitumpe
    @ThisaraJayasinghe.pitumpe Місяць тому +10

    කෝපිකඩේ අබිලිං.
    වෙන නම් කියන්න නමක් නෑ මේ පින්බතාට

    • @indikamunasinghe3630
      @indikamunasinghe3630 26 днів тому

      @@ThisaraJayasinghe.pitumpe උබ පිං බතා කිවුවෙ මේ හාමුදුරුවන්ටද? යකෝ ලොන්ත පකිස් බූරුවෝ..තෝ දන්නවනම් මේ හාමුදුරුවන්ගේ වගතොට,තෝ කියපු මේ වචනයට තොට මැස්සෙක්වත් සමාව දෙන්නේ නෑ..උබලට පුලුවන්නම් කියපං මේ කාගම සිරිනන්ද හාමුදුරුවෝ කියන්නේ බොරුයි කියලා..බල්ලෝ සමාජයේ වෙලා තියෙන නස්පැත්තිය තමයි මේ කියන්නේ..ගෑණු තමයි මේ විනාශයේ ආරම්භය
      .ඒකයි පුන පුනා කියන්නේ..තෝ පරයා හාමුදුරු කෙනෙකුට තථාරන්න ඉගෙන ගනින්.අන්න ඒකවත් තොගේ දෙමව්පියන් උගන්නලා නෑ කියලනම් පේනවා.

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 21 день тому

    Ithin oya dewal bana widiyata kiyanna onane oya banada genu kawadath modai eakane untama baniddi hina wenne hamuduruwo eawelawata hithen baninawa eathi man baninna baninna mun hinawenawa kiyala

  • @SuneethaChandramali
    @SuneethaChandramali Місяць тому

    Owa banada hamuduruwana owa tamai waduru bana apith bana ahala tiyanawa

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 21 день тому

    Onna moada ealadenak ane saaduta gon kathawak kiyanawa nigantalage peththe kenek

  • @PradeepKrishantha-ci2ps
    @PradeepKrishantha-ci2ps 17 днів тому

    bana pada neme bana ban hedenna kiya dewal thama bana

  • @anuhandapangoda8458
    @anuhandapangoda8458 28 днів тому

    🤣💯✔️💐🙏🙏🙏🙏

  • @rukmanikusum5674
    @rukmanikusum5674 21 день тому

    Me hamuduruwo ganu gena witharai bana kiyanne. Budu hamuduruwo wath mehema ganunge weradi kiyanne na. Budu bana newei mewa

  • @udithacosta288
    @udithacosta288 Місяць тому +4

    මූට තියෙන්නෙ ගෑණුත් එක්ක නොසිඳෙනා ඇරියස් එකක් පුතා. උගෙ අම්ම විතරක් යශෝදරා දේවිය.

  • @NiroshaLakmal-d7d
    @NiroshaLakmal-d7d Місяць тому

    ඔබ වහන්සේ දකින්නේ නැද්ද මල ගෙදර පිරිමි විසිනි සිදුකරන වැරදි .හරිම අසාදාරනයි .ගැහැනිය පහත් කිරීම හැම මොහොතම.

  • @SuraniShiwangi-bb3tp
    @SuraniShiwangi-bb3tp 2 місяці тому +1

    Banada appa mawa .budunge bana nawae mawa lajjae

    • @dilushanifdo963
      @dilushanifdo963 Місяць тому

      Lajja wenna one thamai ubala 😂😂😂

  • @SanjanaKariyapperuma
    @SanjanaKariyapperuma Місяць тому +1

    මේවටද බණ කියන්නේ..

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 21 день тому

    Jaathaka kathawakwath danne rate pena dewalma gotha gotha kiyanawa minissu mewa dannedda

  • @UwKumari
    @UwKumari 22 дні тому

    🫣

  • @BhagyaPerera-n7l
    @BhagyaPerera-n7l Місяць тому +2

    අනේ මන්දා බණ කියලා මිනිස්සු මොනවද මේ අහන්නේ

  • @RoshanJeewantha-o8z
    @RoshanJeewantha-o8z День тому

    Genunge atta kiyaddi sehena genunta ridila

  • @isuruamila9531
    @isuruamila9531 Місяць тому +3

    මූට බඩුවක් ගැස්සුවනම් හරි, මේ කියන ගොන් කතා හරියයි

    • @dilushanifdo963
      @dilushanifdo963 Місяць тому

      Ammawa dipan ehenam 😂😂

    • @isuruamila9531
      @isuruamila9531 Місяць тому

      @@dilushanifdo963 ආ උඹ දරැව නේද

  • @sampathkumara6717
    @sampathkumara6717 14 днів тому

    මේකෙ ඉන්න සුද්දට පුප දීලා රට ජාතිය ආගම පාවල දුන්නු උන් හාමුදුරුවට බණකියන්න එනව...ඕව තමා බණ... නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට අභිධර්මය දේශනා කරන්නද.... මේවා මේ දේශනාවක කොටසක් විතරයි.. මිනිස්සුන්ට වදින කෑලි අරන්නෙ දාන්නෙ වීව්ස් ගන්න...

  • @RajiNisansala
    @RajiNisansala Місяць тому +2

    Bana kanna apa

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 21 день тому

    Ane mulu lokema un ahu una me wedi banawalata kawuru hari geniyak shuwar buut eakak thiyala eaka nisa maanasikawa wetila eaka eaka maanasika leda thiyenawane budu bana sathyai eaka eathule boru ragapem be welawata ritan eaka denawa den lagai bahina kalawata

  • @AsankaJayawardhana
    @AsankaJayawardhana Місяць тому

    Ane sadu ape Lanka genunta kiwwata wedak na.

  • @dinushabandu3996
    @dinushabandu3996 2 місяці тому +16

    ඔය ගොං කතා නවත්තලා උතුම් බුදු දහම දේශනා කරනවා හලෝ.. හැමදාම ගෑණුන්ට මිනිස්සුන්ට බැන බැන මොකක්ද මේ කරන විකාරේ.. බුදුන් වහන්සේ පැහැදිලිව පෙන්නලා තියනවා ලෝකෙ යන්නේ දැන් අවරට කියලා . සිවුර නිසාම සසරින් එතෙර වෙන්න ලැබිච්චි අවස්තාව ගොං කතා කියලා නැති කරගන්න එපා . වෙන කිසිම ආගමක ඔහොම ඕපාදූප විවේචන ගොං කතා බයිලා නැහැ

    • @RoshaChaturanga-td1hw
      @RoshaChaturanga-td1hw 2 місяці тому

      Atta kiuwahama ridenawa..😅

    • @dinushabandu3996
      @dinushabandu3996 2 місяці тому +4

      @@RoshaChaturanga-td1hw . ඒක සම්පූර්ණයෙන් ඇත්ත .. බුදු දහම මුවාවෙන් ඕපාදූප වැල් බයිලා ගහලා මෝඩ හැත්ත රවටනවා කියලා කියද්දී ඒ මෝඩ හැත්ත ට රිදෙනවා ... ඕක සංසාරේ පතාගෙන එන පව්කාර කම මිසක් වෙන මොකක්ද බං

    • @SudharshanaMadushanka
      @SudharshanaMadushanka 2 місяці тому

      Aththne kiynne

    • @dinushabandu3996
      @dinushabandu3996 2 місяці тому +3

      @@SudharshanaMadushanka . ඇයි උබලා ට මොලයක් නැද්ද ඇත්ත නැත්ත මොකක්ද කියලා තේරුම් ගන්න .. මෙයාලා ලගට ඇවිත් කියලා දෙනකං තොපි තොත්ත බබාලා ද.. අනේ නිකං පලයං මුන්ට හුරේ දාලා තවත් පව් පුරවන්න හුරේ නොදා..

    • @ShaniNanayakkara
      @ShaniNanayakkara 2 місяці тому +3

      ඔව් ගිහි කාලෙ ගෑනියෙක් හොදට රවට්ටලා අතෑරලා ඇති.එකයි ගෑණුන්ට වෛර කරන්නෙ.කිසිම කෙනෙක්ට අපහස කරන්න බුදු දහමෙ කියලා නෑ.

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 2 місяці тому +2

    😂😂😂

  • @kanchanatharanga628
    @kanchanatharanga628 Місяць тому

    Duka pita karanna.adanawa.hina wenna apa.pirimi aya wage shakthiya ganita ne.

  • @NadeeshaniFernando-h2g
    @NadeeshaniFernando-h2g Місяць тому

    Ane , manda??? තමන්ගේ අම්මාත් ගැහැනියක් ,

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz Місяць тому +2

    Mee darma desanawakda.

  • @ajaniranwala8999
    @ajaniranwala8999 2 місяці тому +1

    Ayyo monavade mei banada ?

    • @dilushanifdo963
      @dilushanifdo963 Місяць тому

      Ubata hithenne monawa kiyalada aththa piliganin 😂😂

  • @aurora8057
    @aurora8057 2 місяці тому +1

    Ane kawuda munta bana kiyanna enna kiyanne.me harak ne budu ban tikak kiyawan nathuwa ganunta apahasa karanawa.maha sugaruwa ne inna un ganu dakalama na un karana ewa ahaganna epa

    • @dilushanifdo963
      @dilushanifdo963 Місяць тому +1

      Bana ahan inna bari ewnta ridenawa kohomath gon huththiyo

  • @aselaasela1029
    @aselaasela1029 Місяць тому

    Therim ganilla yakune.

  • @InraduGhg
    @InraduGhg Місяць тому

    Muntanam aththatama pissu hamuduruwo monawa kiwath ahagena inna un mona nadagamakda me

  • @padmawijethunga9456
    @padmawijethunga9456 2 місяці тому +10

    මේ ගොන් කතා වලට ඇයි මේ කාන්තාවො හිනාවෙන්නෙ ?අපි නම් කොහේවත් දැකල නෑ අනුන්ගෙ මල ගෙවල්වල ගිහින් අඩා වැටෙන ගෑනු . අතිශෝක්තියෙන් කියන්නෙ .

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 місяці тому

      Anunge ewa uba modayekda bn 😂😂😂😂

    • @dinushabandu3996
      @dinushabandu3996 2 місяці тому +1

      @@padmawijethunga9456 . හරියට හරි . මුං මේ සිවුරු පොරෝගෙන කරන්නේ රැල්ලට නමක් හදාගෙන ප්‍රසිද්ධ වෙන්න විතරයි . හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි කිසිම පූජකයෙකු කවදා කොතනක වත් මිනිස්සුන්ව පහලට දාලා විවේචනය කරන්නේ නැහැ . මේ සිවුරු කාරයෝ දෙතුන්දෙනෙක් විතරයි මේ තුප්පහි කතා කියලා මිනිස්සුන්ට බනින්නේ

    • @dinushabandu3996
      @dinushabandu3996 2 місяці тому +5

      @@indiegamedevelopment .මෝඩයා කවුද කියලා පැහැදිලිව පේනවා තොගේ ෆ්‍රෝෆයිල් පික්චර් එක දැක්කම .. 😄😄😄😄 මිත්‍යාව පස්සේ දුවන නව පරපුරේ මරිමෝල් මෝඩ මී හරකා.

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 місяці тому

      @@dinushabandu3996 profile picture ekenda huththo modayada kiyala baluwe

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 місяці тому

      @@dinushabandu3996 Uba wage gaanu akarshanaya karaganna kiyala hithagena profile picture daanne na bn 😂

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br Місяць тому +2

    අපිටනමි,ඔහොම,ලෙඩනැ,ටිකක්,පිස්සු,

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be Місяць тому

      ඔයා එහෙම නැත්නම් ඔයා ඇගට ගන්න එපා එහෙම කරන අයට කිව්වේ ඔයා මොකද චූටි ටිපර් උනේ

  • @sirivoice1
    @sirivoice1 2 місяці тому

    oyage malshainge ath dekama bimalu ai oya malshanita ehema hikuwe? oyage ata 2 tiynwda ballna malshanigei azzrage yatasaya asseda dannah ne?

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 21 день тому

    Gon huththiyolu onna bana ahapu unge hediyawa paw appa ea kiyapu banawala hetiyata eakek dennekwath sowaan unanam neada

  • @AnomaChandani-z4x
    @AnomaChandani-z4x Місяць тому +7

    නොදකින් පිස්සුද කොහෙද

    • @LakshithaMadhushanka-nm7oi
      @LakshithaMadhushanka-nm7oi Місяць тому

      තොට පිස්සු පව්කාරයා

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be Місяць тому +3

      ඇයි බං උබ එහෙම කිව්වෙ.
      මේ කියන විදිහටම තමයි සිංහල බෞද්ධයට බන කියන්න ඕනේ මේක බනකුත් නෙමෙයි හරියට බැළුවොත් lecture එකක්.
      උබට වැරදිද

    • @ShakilaUdani-wj7kl
      @ShakilaUdani-wj7kl Місяць тому +6

      පිස්සු නෙවෙයි බොල ඇත්ත බලපන් මළ ගෙදරක ගිහින් කනත්තට ගිහින් වලට පනින්න හදනව පස් කන්න හදනව මිනිය වලල ගෙදර එනකොට මෙන්න උන් හිනා වෙවී ජෝගි නටනව

    • @weenasfernandhgdgso9967
      @weenasfernandhgdgso9967 Місяць тому +1

      උඹට da?

    • @wachaminda7137
      @wachaminda7137 Місяць тому

      😂😂😂😂😂😂

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 21 день тому

    Gon huththiyolu onna bana ahapu ub

  • @Bosathmaga
    @Bosathmaga Місяць тому

    Me banada joke da

  • @akshithaidunil7149
    @akshithaidunil7149 Місяць тому

    Aththa