ගෑනුන්ට මඩු වලිගයෙන් තලන්න ඔනා | කාගම සිරිනන්ද හිමියන්ගේ ඉතා ආදර්ශමත් කාලීන ධර්ම දේශනාවක්

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ •

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 місяці тому +17

    ඔබවහන්සේ ගේ දේෂනාව සහතික ඇත්ත අද සමාජය දැක්කාම හරිම දුකයි . 😢😢 බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏

  • @dayasirikh3423
    @dayasirikh3423 3 місяці тому +57

    ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගණනින් මේ මව් බිමේ පහළ වේවා!!!

    • @RasikaKumari-os3ov
      @RasikaKumari-os3ov 3 місяці тому +3

      Mokatadawedu mawatath apahasa karana hindada

    • @thusharasampath9876
      @thusharasampath9876 3 місяці тому

      ඇහෙන් දැකලා කනෙන් ඇහුවට වැඩක් නෑ මොලේ නැත්තන් පුතා....​@@RasikaKumari-os3ov

    • @ishakamadushani5721
      @ishakamadushani5721 2 місяці тому

      ගැහැනියට බනින උන් ඉපදෙන්න ඕනෙ සතර අපායෙ

    • @JeewaniAmarasingha
      @JeewaniAmarasingha 24 дні тому

      Ipadei werabi karana genu minissu

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j 3 місяці тому +7

    පුළුවන් සරණයි අපේ හාමුදුරුවෝ නුඹ වහන්සේට මේ ධර්ම දේශනාවන් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේව🙏🙏🙏🙏🙏🙏

  • @SanuliTharuli
    @SanuliTharuli 3 місяці тому +6

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේගෙ බණ අහන අය නැහැ අපේ හාමුදුරුවනේ ඒකයි මේ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @pasindushanuka4883
    @pasindushanuka4883 24 дні тому +4

    ගිහි ජීවිතයේ අනිවාර්යයෙන්ම බූට් එකක් කාලා බුදුන් වහන්සේගේ පිහිට ඇරෙන්න ගනින් වහන්සේලාගේ පිහිට කිසිම ආත්මයක නොලැබේවා

  • @ashanilmini4239
    @ashanilmini4239 2 місяці тому +4

    කතාව ඇත්ත අහගෙන ඉන්න ආසයි

  • @georgefernando5352
    @georgefernando5352 3 місяці тому +6

    මන් කතෝලිකයෙක්. එහෙත් සුවමින්වන්සේගේ හැම වඩ ණක්ම මටනම් මහා පුදුමාකාර සිත් පැහැදීමක්. ආදරෙයි මෙවන් අය අද සියදෙනෙක් හිටියත් ඇති මේ උතුම්ලංකාව ඇති දුෂ්ට ක්‍රියාවලින් මුදාවගන්න ඔබවහන්සේට දීර්ග ආ යූ sh පතනවා. මන් ලැබෙන හැම මොහොතකම ඔබ‍ට සවන් දෙනවා. 🌹🙏🏻❤️

  • @IJayathunga
    @IJayathunga 3 місяці тому +23

    ඔබවහන්සේට තෙරුවන් සරණයි.. සත්‍ය විදිහටම දේශනා කරණ බන

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 3 місяці тому +34

    ඇත්තටම මේ හාමුදුරුවන්ට දෙවිපිහිටයි තෙරුවන් සරණයි මේ උතුම් ධර්මය අපට වදාරණවට...බුදු සරණයි ඔබ වහන්සේ ට .

    • @anushaswarnamali3263
      @anushaswarnamali3263 3 місяці тому +2

      මෙච්චර කලක් අහපු බණ පිලිපැද්ද කෙනෙක් ඉන්නවාද.. දැන් මිනිස්සුන්ට ජීවත්වෙන්න කියලා දෙන්න වෙලා අ යන්නෙ ඉදලා

  • @KusumMunasingha-u7i
    @KusumMunasingha-u7i 3 місяці тому +15

    ඔබ. වහන්සේට. නිදුක්. නිරොගියි සුවය පිහිට. ලැබෙවා. ලස්සන. බණ. ටි කක් .තවතවත්. . මෙ. වගේ රටකට ඔබින. බණ කතා කියන්න. ලැබෙවා...

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 2 місяці тому +15

    මමත් ගැහැණියක්..නමුත් සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ..අපිත් පත්තිනි නෑ..බෝ සත් නෑ..හැමෝම ගාව වැරදි තියෙනවා.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..❤❤❤

  • @DinushaPriyadharshani
    @DinushaPriyadharshani Місяць тому +4

    තෙරුවන් සරණයි අපේ hamudhuruvanta

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 3 місяці тому +3

    මල්වතු ...අස්ගිරි niwata chiwaradhariinta ridenawa mewa ahaddi........oba වහන්සේගේ දේශනාව hari වැදගත් .....

  • @BandaraKumarasinher
    @BandaraKumarasinher 3 місяці тому +25

    ඇත්තකියනකොටහැමොටමරිදෙනවා

  • @SameeraMadusanka-w7q
    @SameeraMadusanka-w7q 3 місяці тому +4

    දිගායුවේවා ඔබ වහන්සේට 🙏💗

  • @BuddikaSuranjith-ob8zi
    @BuddikaSuranjith-ob8zi 2 місяці тому

    සහතික ඇත්ත හාමුදුරුවනේ ගෑනුන්ගේ තියෙන විගඩම් දැක්කාම.තියෙන ඒවා පෙන්නගන්න දගලන විදිහ.සංවරම නිහතමානී ඉන්න කාන්තාවන්ට respect.❤

  • @Dasanayaka-p6m
    @Dasanayaka-p6m 3 місяці тому +19

    හැමෝටම නෙවෙයි හාමුදුරුවන් බනින්නෙ වැරදි කරන අයටයි සමාජයට සරිලන තේරැමි ගන්න පුලුවන් බණ දේශනයක්

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 3 місяці тому +21

    හැදෙන්න බැරි උන් නිකං හිටපන්
    බණ අහලා දශමයක්වත් හැදියව්
    හැබැයි දරුවාගේ හොද නරකට තාත්තාත් වගකිව යුතුයි

  • @sudharmadarshani404
    @sudharmadarshani404 3 місяці тому +91

    සියලුම ගැහැනු ඔයවගේ නැහැ හාමුදුරුවනේ පීඩාකාරීව අනන්ත ලෝකෙට නොපෙන්වා දුක් විදින ගැහැනු ඕන තරම් ඉන්න්වා

  • @miltonalwis2235
    @miltonalwis2235 3 місяці тому +13

    හාමුදුරුවනේ හොඳ බණ ටිකක්

  • @dayasirikh3423
    @dayasirikh3423 3 місяці тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @NuwanMadushanka-p7r
    @NuwanMadushanka-p7r 3 місяці тому +41

    ගැන්‍ර ගොඩකට රිදිලා බන ටිකට.අනෙ බොලන්‍ හරියට හැදියව්‍ එ්‍කයි කියන්‍ නෙ😂😂 තෙරැවන්‍ සරනයි අපෙ හාම්‍රද්‍රරැවනෙ😍

  • @UdayanganiUdayangani-u7w
    @UdayanganiUdayangani-u7w 3 місяці тому +15

    මේ උතුම් බණ තේරුම් අරගෙන හැදෙන්න බැරි උන් අපේ හාමුදුරුවන් ට බනිනවා.ඒ ඔය කියන වැරදි කරන අය.අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේ වා

    • @DnsNishan
      @DnsNishan 2 місяці тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බනටික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ල❤❤❤❤❤❤❤

  • @freemind-fr6tg
    @freemind-fr6tg 2 місяці тому +2

    ඇත්තටම සංකර ගැනුන්ට නියම බණ ටික..

  • @ChathurikaUbayarathne
    @ChathurikaUbayarathne 2 місяці тому

    අපේ ගෞතම බුදුන් angulimala දමනයත් ,අනෙකුත් දෙනාත් දමනය කලා. හාමුදුරුවන්ටත් එවැනනක් ම කරන්න පුඵවන්. කතාව ගොඩක් සන්වර උනානම.

  • @gunerathnabanda9132
    @gunerathnabanda9132 2 місяці тому

    ඔබ වහන්සේ බොහොමයක් අයට නොතේරීම දුකට කරුණකි .

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j 3 місяці тому +3

    අපේ හාමුදුරුවන්ගේ බණ මම නිතරම අහනවා විදේශ රටක උනත් මම වැඩ කරන ගමන් අහනවා

  • @jagathnishantha7233
    @jagathnishantha7233 3 місяці тому +7

    බුද්ද දර්මය සත්‍යයි.

  • @zavahirasharfudeen6704
    @zavahirasharfudeen6704 2 місяці тому +1

    Mama Muslim Hamuduru kiyapu okkoma wagei aththa. Excellent hamuduru namak 👍

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 3 місяці тому +3

    ඇත්ත තමයි මුන්ට තලන්න ඕනා තමයි මුන් කරුමෙට උපදින බව අහගන්න මේක ලගට යනවට

  • @LarinaChandani
    @LarinaChandani 3 місяці тому +3

    රත්තරන් බණ ටික 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @dangerrap6260
    @dangerrap6260 9 днів тому +1

    ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @haru4381
    @haru4381 3 місяці тому +2

    ලංකාවේ ගොඩක් හාමුදුරුවෝ හරිම උද්දච්චයි, අහංකාර යි.තමන්ට සිව් පසයෙන් සලකන දායක යන්ට කතා කරන්නේ සත්තුන්ට වගේ.

  • @NethmiDivyanjalee-j2f
    @NethmiDivyanjalee-j2f 2 місяці тому +3

    ගෑනුත් නිකං වැරදි කරන්නේ නෑ..පිරිමි නිසාම තමා ගෑනු නරක් වෙන්නේ...හාමුදුරුවන්ගෙ කතාව ඇත්ත...එත් ගෑනුම හැමදේටම ගාවගෙන බැනලා හරියන්නෙත් නෑ...

  • @rajiiivabandara2774
    @rajiiivabandara2774 3 місяці тому +1

    Saadhu saadhu saadhu.
    Harima kaalochithai haamuduruwane.

  • @AroshaPerera-gt9bq
    @AroshaPerera-gt9bq 3 місяці тому +2

    සම්පුර්ණ ඇත්ත කියන්නෙ

  • @WmrasikaLakmini
    @WmrasikaLakmini 2 місяці тому

    Ape hamuduruwane oba wahansege bana harima lassanai kantale 91 pansalata poyata banata wadenna Ape suwamin wahansa

  • @DumindaRathnayaka-d6o
    @DumindaRathnayaka-d6o 2 місяці тому

    රත්ථ රන් වට්නා බන
    ට්යිකඅ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නි වෙ නි වෙ ස් වෙ %::%=( ස් )❤

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 3 місяці тому +5

    Budusaranai oba wahanseta

  • @sarath-p7m9g
    @sarath-p7m9g 14 днів тому

    Budu saranai 🙏

  • @KumaraKumara-r7e
    @KumaraKumara-r7e 2 місяці тому

    ඔබ වහන්සේ කියන කතාව ඇත්ත නම් එය සැම විටම පාහේ මෙන්ම වෙනත් වැඩ සටහන් පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම සඳහා පහසුකම් අද පංති

  • @MalaniGamage-gv2lb
    @MalaniGamage-gv2lb 3 місяці тому

    Oba වහන්සේ අනිවාර්යයෙන් sathaya desana karanya

  • @AshanSanjeewa-y3f
    @AshanSanjeewa-y3f 3 місяці тому +6

    Budu Saranai 🙏🙏

  • @Disna.Ranjani
    @Disna.Ranjani 16 днів тому

    Theruwan saranai

  • @AruniWickramasinghe-mh8uu
    @AruniWickramasinghe-mh8uu 3 місяці тому +3

    කියන දේවල් ටක්කෙට හරි

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 3 місяці тому +1

    Theruwan saranai ape swamin wahansetath oba apa sematath..un wahanse ge deshana ahala hedenna kanthawani..baninna epa...mamath kanthawak...un wahanse kiyana weradi mage athin wenne ne kiyala mama dannawa..eka mata vishwasai...❤udeta theruwan wendala wedata yanawa...❤gewalwala mehekara sewaya hariyata awankawa karanawa..❤.dawasata wesikilima 12k vithara hodanawa..❤weda karana gaman dawasakata darama deshana dekakwath ahanawa..❤hawasata gedara evith pirisidu wela sudusu endumakin serasila budu rajanan wahanse idiriyata evith mal, pahan, ,suwanda dum puja Karala. Theruwan wendala, pirith kiyala,mata therena vidiyata maithri bawanawa wadala nindata yanawa..❤.thun sitha pahadagena harima sathutin danata pinata denawa...❤pansil pada 5 uparimayen rakinawa...mage sema depalakma daruwata bara krala kiwwa den oya lokui,mewa baraganna.mata den mahansi..mata mewa atharinna ona kiyala.❤den mama yanakota aran yana dewal res kara gannawa...❤jeevitheta harima sehelluwak denenawa..❤heta merunath merenna bayak hithennema ne..❤ehema obe hithath dahamata huru kara ganna..❤ethakota poduwe kiyna dewal apita adala wenne ne..❤ape hitha ewain selenneth ne..lokenma charitable sahathika ona ne..❤thamange harda sakshiya thiyenawanam a hondatama ethi..❤

  • @SkBahrain-k6g
    @SkBahrain-k6g 3 місяці тому +5

    Teruwan sharanai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 3 місяці тому

    කාලීන kriyaa කලාප තුළින් lookooththra සුවය dakwa paukaara...durjana මිනිස්සු රැගෙන yana වටිනා daham පණිවිඩ labaa dena ලංකාවේ ekama යති warayaanan වහන්සේ.........deergaayusha වේවා oba වහන්සේට .......

  • @sidamsethbandara7752
    @sidamsethbandara7752 3 місяці тому +6

    මේවවත් අහල හැදියව්. ..

  • @NimeshMadubashitha-v6u
    @NimeshMadubashitha-v6u 3 місяці тому +6

    මට මෙ සුවාහමින්වහන්සෙ අපෙ ගමෙ දර්ම දෙසනවකට වඩම්මගන්න ඔන එනිස දන්නකෙනෙක් සිටි නම් මට තොරතුරු ලබාදෙන්න බොහම පින්

  • @MuthupaneMudiyanselageNavarath
    @MuthupaneMudiyanselageNavarath 3 місяці тому +4

    හරකුන්ට මෙවා බණ නොවෙයි ..

  • @lakmisilva5390
    @lakmisilva5390 2 місяці тому

    එක ඇත්ත හමුදුරැවනේ

  • @RangaDhanasingha
    @RangaDhanasingha 3 місяці тому +3

    මේ වගේ ඇත්ත කියන හමුදුරැ වරැ හිටියනම් මේ රට හදාගන්න තිබ්බා

  • @sudharmadarshani404
    @sudharmadarshani404 3 місяці тому +1

    ස්වාමින් වහන්ස නැවත ලැබෙන මුදල්වලින් දුප්පත් අහින්සක මිනිසුන්ට නිවාස තනා දෙන්න

  • @PubuduKumqra
    @PubuduKumqra 3 місяці тому +3

    Waradi karana ayata ridenawa aththa kiyanakota,oba wahansheta niduk nirogi chira jiwanaya labewa,sudu sudu sadu

  • @TharushaSathsarani-c4h
    @TharushaSathsarani-c4h 2 місяці тому

    Apa hamduruwana sattai👍

  • @wswijesinghe4316
    @wswijesinghe4316 21 день тому

    මරු බනටික😂😂

  • @chamilaharischandra4355
    @chamilaharischandra4355 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏ape hamuduruwo atta kiyana hinda samaharu tarahai

  • @RenukaRenu-k6j
    @RenukaRenu-k6j 3 місяці тому +1

    කාන්තාවන්ට බනිනවා කිව්වට ලස්සන ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒක අහල බලන්නකෝ ඔය බයිනවා කියන මිනිස්සු 🙏🙏🙏

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 3 місяці тому +6

    අපේ කාගම ස්වාමීන්වහන්සේගේ දේශණා අහලා, ""සම - 🐄 හරක්.."" නූගත් මරි මෝඩ මනුස්සයෝ උන්වහන්සේට අපහාස සිදිවෙන විදියට බනිනවා... ඇත්තෙන්ම උන්වහන්සේ දේශණාකරන්නේ, මේ සමාජයේ සිදුවෙන ඇත්ත සිදුවීම්, මේවා අහලා හරි වැරදිකරනා උදවිය යහමහට එනවානම්, බොහෝම වටිනවා.. උගත්, බුද්ධිමත්.. කෙනෙක්නම්, කාගම ස්වාමීන්වහන්සේට බනින්නේ නෑ... නූගත්, බුද්ධියක් නැති, මරි මෝඩ ""සම - හරක් 🐄 🐄🐄🐄🐄 හරක්ගේ "" තමයි, බනින්නේ... කාගම ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය රැදුණු ශුභ අනාගතයක්ම උදාවේවා... දීර්ඝායුස ලැබේවා..!!! 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

    • @あけん
      @あけん 3 місяці тому

      Owa Bana nemei halo.genu dushanaya wenna thopi wage south dagaththu hour neda thamae

    • @thusharasampath9876
      @thusharasampath9876 3 місяці тому +1

      ​@@あけんවේස ගෑණුන්ට හරි අවුල්...

    • @JeewaniAmarasingha
      @JeewaniAmarasingha 24 дні тому

      Aka aththa.ape raththaran hamuduruwanta banina aya apayata yanawamai.

  • @Subhashini-p3l
    @Subhashini-p3l 2 місяці тому

    Obawahanse ge hama kathaawakma saththai Kate masuran dhaanna one

  • @myrnaperera1597
    @myrnaperera1597 3 місяці тому

    Teruvan sarani...deergau labeva

  • @dilipkumara3238
    @dilipkumara3238 3 місяці тому +3

    අවිචාර ගැනුන්ට තමයි බනිනකොට රිදෙන්නේ

  • @UvaizYoosuf
    @UvaizYoosuf 2 місяці тому

    Attai hamaduruwane

  • @ChandanaPiyumal
    @ChandanaPiyumal 3 місяці тому +2

    Hamuduruwange Klaya aparade

  • @AsankaBandara-k6z
    @AsankaBandara-k6z 2 місяці тому

    ගැහැනු කම ලබන්නේ කරුමයටනම් ඔබ වහෙන්සේගෙගේ මවද එතන බව අමතක නොකරන්න

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 3 місяці тому +6

    එහෙයි අපේ හාමුදුරුවනේ

  • @SurangaPerera-qg7wt
    @SurangaPerera-qg7wt 2 місяці тому

    මම කතොලිකයෙක් නමුත් මම ඔබ වහන්සේගේ බන ඔක්කොම අහනවා. අවසරෛ හාමුදුරුවනෙ ඔබ වාහන්සෙග මම දකින්නෙ අගම් බෙදයක් නෙහා. ඔක්කොම රටෙ මිනුස්සු පිලි ගන්න ඔනා

  • @AnuraLiyanaarachchi-p8q
    @AnuraLiyanaarachchi-p8q 2 місяці тому

    🎉🎉🎉🎉🎉 10:37 10:39

  • @karunadasaegodage
    @karunadasaegodage 2 місяці тому

    Awasthawadee,premiaya,geheniya,mwak,lesa,sethanakam,aeya,thaniwela,hamuduruwane,

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 2 місяці тому

    🌹🌹🌹🌹🙏🙏🙏🙏Sadu Sadu Sadu 🤔

  • @MalkanthiMalkanthi-d3v
    @MalkanthiMalkanthi-d3v 3 місяці тому

    Niyama.bana.tika

  • @UdeshikaMadushani-if4se
    @UdeshikaMadushani-if4se 3 місяці тому +4

    පිරිමි වටෙ යන්නෙම නැද්ද හාමුදුරුවනෙ.පිරිමියා ගෙදර නිවරදි නම් හැමදෙම හරි .තනි අතින් කවදාවත් අත්පුඩි ගහන්න බැ

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 3 місяці тому +5

    එතකොට ගැණියෙක් ගෙදර. ඉදිද්දි හොර ගැණු ගන්න .සිවුරැ දාගෙන ගැණු ගන්න පිරිමින්ට ගහන්නේ මොකෙන්ද

  • @lalanichandrika1161
    @lalanichandrika1161 29 днів тому

    😊

  • @haskumari3773
    @haskumari3773 3 місяці тому +10

    අහිංසක ගැහැණි දරු පැටවුන්ට පාරේ යන්නෙ නෑ. එතකොට පිරිමි කරන්නේ හරි හරියෙදිද වයසක් බලන්න තමන්ගේ දරුවෝ ඉන්නවා කියලා දන්නේ නෑ දූෂණය කරන්නේ හරි පිරිමිද

  • @ChandrikaSiriwardana-d3i
    @ChandrikaSiriwardana-d3i 2 місяці тому

    වැරදි කරන ගෑනුත් ඉන්නවා හාමුදුරුවනේ එහෙම නැති ගෑනුත් ඉන්නවා තව දෙයක් මේ ලෝක වාසී සියලු ම පිරිමින් බිහිකරන්නෙත් ගෑහැණියක් අම්මා

  • @senanisenarathpathirenalag5367
    @senanisenarathpathirenalag5367 3 місяці тому +2

    ඇත්ත අපේ හාමුදුරුවනේ පවුල් විනාශ කර කර වල්කමේ යනකොට කොහොමද ලමයිට උගන්වන්නේ

  • @ChandimaPriyadarshani-e7u
    @ChandimaPriyadarshani-e7u 2 місяці тому

    Oba wahanseta drgusa lebewa, sadu sadu sadu

  • @AnuraLiyanaarachchi-p8q
    @AnuraLiyanaarachchi-p8q 2 місяці тому

    🎉🎉🎉🎉🎉

  • @daymatialad8044
    @daymatialad8044 3 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤

  • @Siri-x6c
    @Siri-x6c 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @ConfusedDna-pe8hn
    @ConfusedDna-pe8hn 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @palithagunasena-ex7wz
    @palithagunasena-ex7wz 3 місяці тому

    Oba wahanseta pin aththa kiyanne

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn 3 місяці тому +3

    Hamuduruvo. Mehema kiyana eka itama hodai. Veradi katana unta vadinna veradi karana un. Tarahai

  • @DinushaPriyadharshani
    @DinushaPriyadharshani Місяць тому +1

    තෙරුවන් සරණයි අපේ hamudhuruvanta

  • @ChamindaChaminda-ge9hf
    @ChamindaChaminda-ge9hf 3 місяці тому

    Wesa.genunta.ridilawage.theruwansaranai.ape.hamuduruwane.oka.thamai.ethat

  • @MalkamthiDayarathna
    @MalkamthiDayarathna 3 місяці тому +4

    ඔබ වහන්සේ බනකට සම්බන්ධ කරන්නේ කොහොමද

  • @uamalani4058
    @uamalani4058 3 місяці тому +2

    ගෑනුන්ට කියලා හැමෝටම බනින්නේ එහමනම් ඉතින් අම්මටත් බනින්න ඕවා බණද 😂

    • @thusharasampath9876
      @thusharasampath9876 3 місяці тому +1

      දුක හිතෙනවා මේ කමෙන්ට් එකට

  • @KamalaRuwan
    @KamalaRuwan 3 місяці тому

  • @KamalaHewawitharana
    @KamalaHewawitharana 2 місяці тому

    ඔබවහන්සෙගේ ආම්මාට තැලුවනම් හරි මුලින්ම අර අක්කලාගේ කකුල් කඩලා දාන්න උන්ට ගැණු කම අමතක වෙලා

  • @rajiiivabandara2774
    @rajiiivabandara2774 3 місяці тому

    Hariyatama hari hamuduruwane.
    Me kiyana de thamai sathya.

  • @ChamindaTm
    @ChamindaTm 3 місяці тому +1

    Aththa kiyanakota samaharunta amarui

  • @Nilusa-k4w
    @Nilusa-k4w Місяць тому

    ne aeththa😢😢

  • @AlokaJayaneththi-e2x
    @AlokaJayaneththi-e2x 3 місяці тому +1

    🙏🙏🙏

  • @priyanthirajapaske
    @priyanthirajapaske 3 місяці тому +2

    hamuduruwanta dos kiyanna epa ape moda minisu newardi gaman maga yawanna thamai unwahanse ugura le raha wenakal kiya denna ...E dewal welata api agwrawa kaloth apita aye uthpaththiya nirayama thamai ...ape hamuduruwanta mage namaskaraya wewa

  • @AmithaButhpitiya-p8v
    @AmithaButhpitiya-p8v 2 місяці тому

    හැමෝම ගෑනු එක වගේ නෑ කියලා නොතේරෙන කෙනෙක්

  • @UpaliNandasena-nq7id
    @UpaliNandasena-nq7id 2 місяці тому

    Sadu

  • @amashaseumini4716
    @amashaseumini4716 3 місяці тому +3

    ඕයටික පලිමින්ට තිබුනා ්නම් වටිනාකම

  • @haskumari3773
    @haskumari3773 3 місяці тому +20

    ගැහැණු විතරද වැරදි වැඩ කරන්න එතකොට පිරිමි හැමෝම හොඳද පිරිමින්ට මඩු වලිගෙන් නෙමෙයි දඩුවලිගෙන් ගහන්න ඕනි

    • @AsankaJayawardhana
      @AsankaJayawardhana 3 місяці тому +1

      Uba awalame giyada ridenne

    • @rukmanikusum5674
      @rukmanikusum5674 3 місяці тому

      Me hamuduruwo ganunnta ai me tharam banine.

    • @thusharasampath9876
      @thusharasampath9876 3 місяці тому

      ​@@rukmanikusum5674වැරදි කරන අයට විතරයි බනින්නේ පුතා....

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 13 днів тому

      ගෑනු හරියට ඉන්නව නන් පිරිමි නිකන්ම වෙනස් වෙනවා 😂 වේසියො නිසා තමයි වේසාවෙක් හැදෙන්නෙ බඩුවක් නිසා තමයි බඩු කාරයෙක් හැදෙන්නෙ 😂 ඒව ඉතින් ඔයාලට කියල වැඩක් නෑ ඔක්කොම ඉන්නෙ පිරිමින්ගෙ ඇගේ ගහල බේරෙන්නනෙ