27) ඇසුර, ජීවිතයකට බලපාන අයුරු (සප්ත බොජ්ඣංග) | Pivithuru Niwan Maga (2020--12-07)

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 49

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 роки тому +4

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!!උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර් දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!!
    ඉතාමත් පැහැදිලිව දේශනා කරන උතුම් ශ්‍රී සද්ධර්ම ඇසීමට බොහෝපින් කර ඇති සාදු !!! ඒ ඇසීමට මගහසර සලසා දුන් සියලුදෙනාටම පින් සිදුවේවා ! ඒ පින් සියලුදෙනාටම අනුමෝදන් වේවා ! සාදු !!!
    තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2020.12.08

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 роки тому +1

    🙏සාදු🙏 සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.................................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .............
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...........
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ........

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 роки тому +3

    නමෝ බුද්ධාය !
    මේ උතුම් ශ්‍රී සද්ධර්ම, සත්පුරුෂ ශ්‍රී සද්ධර්ම, සත්පුරුෂ දහම් කතා, ඇසුර හතුරන්ට, මිතුරන්ට, සියලුදෙනාටම ඇසෙත්වා ! සාදු !!! මේ උතුම් ගුන ධර්ම වැඩීමට මා හට මෙන්ම අන් සියලුදෙනාටම සිත් තුල කුසල් ධර්මයෝ වැඩෙත්වා ! පින් සිතුවිලිවලින් වලින් පිරේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
    2020.12.15

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 роки тому +1

    සාදු සාදු සාදු .බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිවන්සුව බොහෝ දුර නොවේවා .ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 роки тому +1

    අපගෙ පින්වත් ලොකු සුවමින් වහන්සේට නිදුක් නිරොගිසම්පත්තිය ලැබෙවා පින්වත් අපෙ කල්‍යාණ මිත්‍ර සුවමින් වහන්සේ ඇතුලු පින්වත් මාහා සගරුවනට නිදුක් නිරොගිසම්පත්තිය ලැබෙවා සාදු සාදු සාදු

  • @chinthakadissanayaka319
    @chinthakadissanayaka319 3 роки тому +1

    සාදු සාදු සාදු...... 🙏🙏🙏........

  • @isurucharuka513
    @isurucharuka513 3 роки тому +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏අතිපූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා !🙏නමෝ බුද්දාය !🌺🌺🌺

  • @මානෙල්හේනකආරච්චි

    සාදු සාදු සාදු ඹබවහන්සේට මාගේ.නමස්කාරය වෙිවා.තෙරුවන් සරණයි .නමෝ.බුද්ධාය 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @ranisujatha1240
    @ranisujatha1240 3 роки тому +3

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවන් තෙරුවන් සරනයි

  • @tamaratamara2379
    @tamaratamara2379 3 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    නමස්කාර වේවා තුන් රුවනට 🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 роки тому +2

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේ ට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ සම්පතිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 роки тому +1

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🏾🙏🏾🙏🏾

  • @shitashit5523
    @shitashit5523 3 роки тому +1

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @subasenanayaka4951
    @subasenanayaka4951 3 роки тому +2

    ape hamuduruwanta budusaranai

  • @ashan9566
    @ashan9566 3 роки тому +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය
    පිංවත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේටත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!
    සාදු සාදු සාදු
    ඉමිනා පුණ්‍ය කම්මේන
    මා මේ බාල සමාගමෝ
    සතං සමාගමෝ හෝතු
    යාව නිබ්බාන පත්තියා
    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @dilukalakmali2742
    @dilukalakmali2742 3 роки тому +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා.

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 роки тому +1

    තේරුවන් සරණයි

  • @sobachandni4929
    @sobachandni4929 3 роки тому +8

    සාධු සාධු සාධු නමස්කාරය වේවා ඹබ වහන්සේට බොහොම පින් අපිට උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස...

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 3 роки тому +3

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏

  • @vijithamalani1783
    @vijithamalani1783 3 роки тому +5

    සත්පුරුෂයින් වහන්සේ ලා ට මාගෙ නමස්කාරය වෙිවා
    නමොබුද්ධාය !!

  • @SomindraKannangara
    @SomindraKannangara 3 роки тому +2

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    නමෝ බුද්ධාය
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 роки тому +1

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 роки тому +2

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,🌷🌻🌷🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 3 роки тому +4

    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🌼🙏🌼🙏🌼

  • @sumiperera5713
    @sumiperera5713 3 роки тому +1

    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @paytmansaeed410
    @paytmansaeed410 3 роки тому +2

    Oba wahansa dasana karana daham karunu pahadili hodata tharanawa sadu sadu sadu man dubai k A pathmawathe 2020,12,9🙏🙏🙏🙏🙏

  • @shobhaweeraratneweeraratne71
    @shobhaweeraratneweeraratne71 3 роки тому +1

    Sadu, sadu, saaaadddduuuu...... pinwath Loku swameen wahansa, saha therum kara dena Saddhaseela swameen wahansa, Mage namaskaraya wewa..... Niduk,neerogi bawa sapiri deergayu sathutu sithin prarthana karami......

  • @keesarajeewan159
    @keesarajeewan159 3 роки тому +3

    Sawdu Saadu Saadu!!!
    Theruwan saranai ape swaminwahanseta... !!!

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 3 роки тому +1

    sadu...sadu...sadu...Pinwath loku suwamin wahanseta,pinwath saddaseela suwamin wahanseta,pinwath maha sangarathnayata,dharma dayakatwaya labadun oba semata.....Dharma desana asana obata mata deergausa lebewa...Utum nirwanayama awabodawewa......

  • @deepashikakumuduni9297
    @deepashikakumuduni9297 3 роки тому +9

    ඔබවහන්සේලාගේ ඇසුර ලබන ස්වාමීන්වහන්සේලා කොයිතරම් වාසනාවන්ත වෙනවා ඇතිද🙏🙏🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 3 роки тому +3

    Mage diyaniyada...mage putunuwanda me sashanayata baradeemata mata shaktiya ,awastawa lebewa.....

  • @budumaga9149
    @budumaga9149 3 роки тому +2

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 роки тому +1

    Sadu sadu sadu apage pinata pahala u pinwath loku swamin wahanse nisamayi me maha sadaham nidhanaya apahata ahannata lebune
    Mage kalyana mithra uththamayanan wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa theruwan saranai sadu sadu sadu....

  • @gihanisilva9455
    @gihanisilva9455 3 роки тому

    සාදු සාදු සාදු...🙏

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 3 роки тому +1

    Namo buddaya sadu sadu sadu

  • @sujithwimalarathne6792
    @sujithwimalarathne6792 3 роки тому +1

    Deeragayusha labewa apage kalyana mitra swamin wahansa

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 3 роки тому

    මාගේ....නමස්කාරය...වෙවා

  • @Alone-dh8yk
    @Alone-dh8yk 3 роки тому +1

    තෙරුවන් සරණයි!

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 3 роки тому

    Siyalu loka sathwayanta mema dharmaya aseemata lebewa.....Utum nirwanayama pinisama hetuwewa....

  • @shermilaw4782
    @shermilaw4782 3 роки тому

    🙏සාදු!! 🙏සාදු!! 🙏සාදු!!

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 роки тому

    සාදු .......

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 роки тому

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @ruwannt6395
    @ruwannt6395 3 роки тому

    Saadu saadu saadu 🌼🍀🌸🌻🌺💐🙏🙏🙏

  • @chamasasandamini4787
    @chamasasandamini4787 3 роки тому

    sadu sadu sadu

  • @arifajannath6478
    @arifajannath6478 3 роки тому

    Gihi jiwithen midila pawadi wenna mn kamathi puluwada oba wahansege bana hitha niwanawanwa jiwithe gana sathya awabodayak athi wenawa. Sadu sadu sadu.

  • @rathnasooriyamanike8873
    @rathnasooriyamanike8873 3 роки тому

    Sadu.....sadu.....sa...du....

  • @gayanchaminda9137
    @gayanchaminda9137 3 роки тому

    🙏🙏🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 8 місяців тому

    🌷🌷🌷🙏🙏🙏🙏🌼🌼🌼

  • @lifetravel2816
    @lifetravel2816 3 роки тому

    Bs