26) අසන්ට දුර්ලභ දහමක් (සප්ත බොජ්ඣංග) | Pivithuru Niwan Maga (2020--12-06)
Вставка
- Опубліковано 1 лис 2024
- #PivithuruNiwanMaga #SaddaseelaThero #DharmaDeshana
"මට සෝවාන් වෙන්න ඕන. සකදාගාමි, අනාගාමී, අරහත් වෙන්න ඕන." යමෙක් මෙහෙම ආශාවෙන් ඉන්න පුලුවන්. නමුත් කැමැත්ත තිබූ පමණින් මාර්ග ඵල ලබන්ට බෑ. ඒ සදහා මාර්ගයක් තියෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ ඒ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නම් වූ පිවිතුරු නිවන් මඟ දෙවි මිනිසුන්ට දේශනා කිරීම පිණිසම යි.
වර්ථමානයේ බොහෝ දෙනා මාර්ග ඵල ගැන කථා බස් කරනවා. මග-ඵල ලැබුවා යැයි කියන අය ගැනත් කථා බස් කරනවා. තමාත් මග-ඵල ලබන්ට ආශාවෙන් ඉන්නවා. නමුත් බොහෝ දෙනාට පිරිසිදු නිවන් මඟ අහන්න ලැබෙන්නේ නෑ. ඒ නිසාම ඒ අය ධර්මයේ නාමයෙන් නොයෙක් පුද්ගලික මත ගැන කියැවෙන දේශනා අහල මුලාවට පත්වෙනවා, අවුලෙන් අවුලටම පත්වෙනවා. ඇත්තෙන්ම යමෙකුට පිවිතුරු නිවන් මඟ ගැන අසන්නට ලැබෙන්න නම් ඔහුට සසරේ පිනක් තිබිය යුතුම යි, කුසලයක් තිබිය යුතුම යි.
ඒ නිසා ඔබ සසරේ රුස් කළ පින ප්‍රයෝජනයට ගන්න. ඇසීමට ඉතා දුර්ලභ වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ගැන කියැවෙන පිවිතුරු නිවන් මඟ ධර්ම දේශනා මාලාව ශ්‍රවනය කරන්න.
භාවනානුයෝගමනනුයුත්‌තස්‌ස භික්ඛවේ, භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චෙය්‍යාති, අථ ඛ්‌වස්‌ස නේව අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චති. තං කිස්‌ස හේතු? අභාවිතත්‌තා තිස්‌ස වචනීයං. කිස්‌ස අභාවිතත්‌තා?
පින්වත් මහණෙනි, භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අනේ, ඇත්තෙන් ම මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යනවා නම්!’ කියලා කොච්චර කැමැත්තක් ඇති වුණත්, එපමණකින් සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? ඒකට කියන්න තියෙන්නේ නොවැඩූ නිසා කියලයි.
කුමක් නොවැඩූ නිසාද?
අභාවිතත්‌තා චතුන්‌නං සතිපට්‌ඨානානං, අභාවිතත්‌තා චතුන්‌නං සම්‌මප්‌පධානානං, අභාවිතත්‌තා චතුන්‌නං ඉද්‌ධිපාදානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං බලානං, අභාවිතත්‌තා සත්‌තන්‌නං බොජ්‌ඣංගානං, අභාවිතත්‌තා අරියස්‌ස අට්‌ඨංගිකස්‌ස මග්‌ගස්‌ස.
සතර සතිපට්ඨානයන් නොවැඩූ නිසා තමයි. සතර සම්‍යක් පධාන වීර්යයන් නොවැඩූ නිසා තමයි. සතර ඉර්ධිපාද නොවැඩූ නිසා තමයි. පංච ඉන්ද්‍රිය නොවැඩූ නිසා තමයි. පංච බල නොවැඩූ නිසා තමයි. බොජ්ඣංග ධර්ම හත නොවැඩූ නිසා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩූ නිසා තමයි.
(වාසිජටෝපම සූත්‍රය - මිට උපමා කොට වදාළ දෙසුම mahamevnawa.lk...)
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා UA-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත UA-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ UA-cam චැනලයට UA-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to UA-cam channel's videos Please note that re-uploading them on UA-cam gives you ''UA-cam Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved
Sadu sadu ස්වාමීන් වහන්සේ ට ඉක්මනින් උතුම් වුණා nirwanayama ලැබේවා sadu sadu sadu sadu තෙරුවන් සරණ යි
සාදූ !!! නමෝ බුද්ධාය !
මේ උතුම් ශ්‍රී සද්ධර්මය මා නැවතත් ස්‍රවනය කරන්නේ ඉතාමත් ප්‍රිතියක් සිතේ ඇතිව සාදූ !!! පින්වත් ස්වාමින්වහන්සේට ජාති ජාති මේ පින් නිවන් මගට උපකාරී වේවා ! සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ! නමෝ බුද්ධාය ! සාදූ !!! 2021.03.21
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..............................
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .....................
අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...............
ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .........
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! සාදු !!!
කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! ශ්‍රී සද්ධර්ම ස්‍රවනය කරන්න මගහසර සදාදුන් සියලුදෙනාටම පින් සිදුවේවා ! ඒ පින් අනුමෝදන් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !
2020.12.07
Sadu sadu.........mama oba wahansege bana nirathuru asanawa oba wahanseta pin sidu wewa matath obawahansege darmadeshanawakata sahabagi wenna lebewa.............
සාදු සාදු සාදු මාගේ බුදු පියානන් වහන්සේට නමස්කාර වේවා .ඔබවහන්සේට නිවන් මග බොහෝ දුර නොවේවා .ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි
සාදු සාදු සාදු ඔබ වහන්සෙට නිදුක් නීරෝගි සුවය ලැබේවා මම කුවෙට් සිට
සාදු සාදු සාදු .මෙවන්.දහමි.කරැනු.පැහැදිලිව.කියා.දෙන.ඹබවහන්සේට .නිදුක් නිිරෝගි .සැප..දිිර්ගායු ලැබේවා .නමෝ.බුද්ධාය .🙏🙏🙏🙏🙏
මාගේ ජිවිතය ධර්මයෙන් වෙනස් කල මාගේ ගුරු හාමුදුරුවනේ සාදු සාදු සාදු ...🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
සාදු 🌼🙏සාදු 🌼🙏සාදු 🌼🙏අතිපූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු පතනවා! 🙏නමෝ බුද්දාය !🌺🙏🌺🙏🌺🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට අනේක වාරයක් පින්සිදු වේවා !!!
මේ අසිරිමත් ශ්‍රි සද්ධර්මය ඉගෙන ගන්න මග පාදා දුන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු ඔබවහන්සේලාට මම මහත් බැතිබර සිතින් වන්දනා කරමි 🙏🙏🙏
ඔබවහන්සේලාට සුවසම්පත් බොහෝ වේවා !!!🙏🌺🙏🌺🙏
Sadu sadu sadu Apage thathagatha arahath samma sambudu piyanan wahansetath sri saddarmayatath maha srawaka sanga rathnayatath mage uthum namaskaraya wewa sadu sadu sadu.....
Me maha sadaham nidhanaya apahata karunawen ismathu karamin kiya pahada dena mage pinwath kalyana mithra uththamayanan wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa....loku swamin wahanse athulu maha sanga rathnayata mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai ...
🙏🙏🙏සාදු සාදු සාදු 🙏 අපිට ශ්‍රී සද්දර්ම්ය දේශනා කල
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු!!!!
සාධු සාධු සාධු 🌹🌹🌹පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදු ශසුනේම උතුම් චතුර්ර්‍ය ශක්තිය ධර්මය අවබෝධ වේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු...... 🙏🙏🙏.......
Oba wahanseta teruwan saranai sadu sadu sadu
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා !!!!
Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
සාදූ🙏සාදූ🙏සාදූ 🙏 අපහට ශ්‍රී සද්ධර්මය දේශනා කළ සද්ධාසීල ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!🙏🙏🙏
Pinwath lokusuwamin wahanse,Pinwath saddaseela suwamin wahanse,etulu mahasangarathnayata deergausa lebewa. sadu...sadu...sadu.....
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,🙏🙏🙏🙏🌻🌹🌻🌹🙏🙏🙏🙏
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹
Teruwan saranai suvamin wahansa 🙏🙏🙏🙏. Sadu 🙏 sadu 🙏 sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං!!!
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌼🌼🌼👏👏👏
Thruwan sarna oba wahanseta
pivithuru niwan maga daham dasanawa kiyala dana ((maga guru sawamin wahansa welimada saddaseela))mata labana siyala oba wahansata anumodan wawa saadhu saadhu saadhu man dubai k A pathmawathe 2020,12,29🙏🙏🙏!!!!!!!!!!!!!!!!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා.
Sadu sadu 🙏🙏🙏
Sadhu sadhu sadhu .
Sadhu sadhu sadhu .
Sadhu sadhu sadhu .
🙏 🙏 🙏 🙏 🙏 🙏 .
සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
Sadu...sadu...saadu....පින්වත් ස්වාමීන් වහන්ස සත් thissbohodi pahakshika ධර්මය සඳහන් සිංහල පරිවර්තන පොත් වහන්සේලා ගේ නම් ටික සඳහන් කරන men කාරුණිකව ඉල්ලමි.තෙරුවන් සරණයි
Sadu sadu sadu anumodami
සාධු සාධු සාධු උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස ඹබ වහන්සේට බොහොම පින්
Sadu,sadu,sadu
Sadhu.......sadu..sadu
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
❤
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
Saadu saadu saadu 💐🌺🌻🌸🍀🌼🙏🙏🙏
sadu sadu sadu
Sadu.....sadu......sa.....du.....
Saadu saadu saadu...
Pinwath swameen wahansela depalatama namskaara wewa, Niduk ,neerogi bawa, deergau wewa!!!
සාධු සාධු සාධු නමස්කාරය වේවා...
Sadhu sadhu sadhu !!
Theruwan saranai siyaluma denata
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සාදු සාදු සාදු
Sadu sadu sadu.... 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏