11) කය අනුව සිතන විට ලැබෙන ප්‍රීති සැපය | Piwithuru Niwan Maga

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 76

  • @ShraddhaTV
    @ShraddhaTV  3 роки тому +13

    භාවනා ගැන වැඩි ව්ස්තර දැන ගැනීමට පහත Link එක මත Click කරන්න
    mahamevnawa.lk/meditation/

    • @kumariwijesekara6978
      @kumariwijesekara6978 3 роки тому +1

      බොහෝම පින්සිදු වේවා 🙏
      සුපින්වත් ගුරුදෙවිදුන්ට මම මහත්
      ආදරයෙන් , ගවුරවයෙන් , බැති සිතින්
      පාද වන්දනා කරමි,
      පලමුවත් , දෙවනුවත් , තෙවනුවත්
      🙏🌺🙏🌺🙏

    • @krawagedianakumudinidespit1140
      @krawagedianakumudinidespit1140 3 роки тому +1

      සද්දා රුපවාහිනි

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому +4

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සසර දුකින් අත්මිදෙන්නට මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! සාදු !!! සියලුදෙනාටම පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! ඔබවහන්සේට මේ සියලුම පුන්‍ය කටයුතු ඉදිරියට කරගෙන යෑමට සියලුම ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! සාදු !!! නමෝ බුද්ධාය !
    2020.11.23

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 3 роки тому +15

    හරිම ආසාවෙන් අහන දේශනා මාලාවක්.අපේ ශරීරයේ යථා ස්වභාවය අප කෙරෙහි කරුණාවෙන් පහදා දෙන මහ සංඝරත්නයට සුවසේම උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වේවා .🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 роки тому +5

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @chandaniruklanthi9778
    @chandaniruklanthi9778 3 роки тому +12

    මටම දේශනා කලා වගේ හිමියනි obavahanseta නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 роки тому +8

    පින්වත් ඔබවහන්සේට බොහෝමත්ම පින්සිදු වේවා !!!
    මාගේ බැතිබර පාද වන්දනාව වේවා !!!🙏🌺🙏🌺🙏

  • @haiihello9944
    @haiihello9944 3 роки тому +5

    සාදු සාදු සාදු ! සම්මා සම්බුදුරජානණ් වහන්සේට නමස්කාර වේවා ! අපිට මේ වගේ ධර්ම දේශනා අහන්න ලබීමත් ලොකු භාග්‍යයක් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට සහ ඔබ වහන්සේට නමස්කාර වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා ධර්ම දානය ලබාදීමට අනුග්‍රහය දැක්වූ පින්වත් සැමට සෙත් වේවා සියලු දෙනාටම යහපතක්ම වේවා තෙරුවණ් සරණයි !

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 роки тому +10

    උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා !!!🙏🌺🙏🌺🙏

  • @shitashit5523
    @shitashit5523 3 роки тому +3

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sararajapaksha7027
    @sararajapaksha7027 3 роки тому +15

    සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @ashan9566
    @ashan9566 3 роки тому +4

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය මම ඇතුළු අනෙක් සියළු දනන් හට මේ උතුම් ධර්ම දේශනා මාලාව බව දුකෙන් මිදීම සදහාම හේතු වාසනා වේවා! කායගයාසති භාවනාව සිත තුල පිහිටාවා!

  • @gimhansadru6166
    @gimhansadru6166 3 роки тому +6

    අපට මේ උතුම් සද්ධර්මය තේරුම් ගන්නට උපකාර කල නායක ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය නිදුක් වේවා නිරෝගී සුව ලැබේවා !!! මේ උතුම් ධර්ම දේශනාව කල අපේ හාමුදුරුවො වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මතු භවයක උතුම් අරහත් ඵලයට පත් වේවා ....!!

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 роки тому +7

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ashplk
    @ashplk 3 роки тому +10

    🌷🌷🌸නමෝ බුද්ධාය🌸🌷🌷
    මේ ධර්ම දාන කුසලය සසරෙන් එතෙර වීමට මහා ශක්තියක් වේවා..
    සාධූ.. සාධූ.. සාධූ 🙏🏼
    බොහෝ පින්🙏🏼
    තෙරුවන් සරණයි

  • @suranjiweerarathna9580
    @suranjiweerarathna9580 3 роки тому +18

    ගරු ලොකු ස්වාමින්වහන්සේට සහ ගරු දේශකයානන් වහන්සේට තෙරුවන් සරණයි

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 роки тому +4

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේ ට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ සම්පතිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏

  • @isurucharuka513
    @isurucharuka513 3 роки тому +4

    සාදු ...සාදු ...සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට ශක්තිය දීර්ඝායු ලැබේවා යි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා .නමො බුද්දාය !🙏🙏🙏🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 роки тому +6

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!............
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...........
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..........ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .....

  • @thamarakumari219
    @thamarakumari219 3 роки тому +4

    🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏 නමෝ බුද්ධාය .නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි .

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 роки тому +7

    සාදු සාදු සාදු ,බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මේ පිනෙන් ඔබවහන්සේට නිවන් මග බොහෝ දුර නොවේවා .ඔබවහන්සේ.ලොකු ස්වාමීන් වහන්සේ සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි

  • @budumaga9149
    @budumaga9149 3 роки тому +3

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @vijithamalani1783
    @vijithamalani1783 4 роки тому +3

    සාධු සාධු සාධු නමෝබුද්ධාය !!!

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 роки тому +7

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 роки тому +4

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @BanukaMadushan-d7x
    @BanukaMadushan-d7x 2 місяці тому

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී දිර්ඝායුෂම සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිවන් මග කියාදෙන ඔබ වහන්සේටත් නිදුක් නිරොගී දිර්ඝායුෂම සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SH-nx2rt
    @SH-nx2rt 4 роки тому +11

    Saaaadu saaaadu saaaadu pinwath swamin wahansa.oba wahansetath oba wahanseta margopadesha sapayana pinwath loku swaminwahansetath niduk nirogi deergayuma wewa......!

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 роки тому +2

    Sadu sadu sadu mage pinwath loku swamin wahansetath pinwath kalyana mithra uththamayanan wahansa oba wahansetath mage namas karaya wewa...
    Meweni piwithuru dhahamak ahanna lebune pinwath loku swamin wahanse nisamai pinwath loku swamin wahansetath maha sanga rathnayatath niduk nirogi suwaya deergayusha lebewa theruwan saranai sadu sadu sadu..

  • @anusharoshani5299
    @anusharoshani5299 3 роки тому +1

    Garu.sumamin.wahansa...Oba.wahansatha...thuruwan.sarai.budusaranai sadu.sadu..sadu.🙏🙏

  • @yamunapreethikumari8251
    @yamunapreethikumari8251 3 роки тому +1

    සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏
    නමෝ බුද්ධාය!🙏🙏🙏
    තෙරුවන් සරණයි!

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 3 роки тому +4

    තෙරුවන් සරණයි හිමියනි

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 3 роки тому +1

    Sadu sadu............oba wahanse ge metek darmadesana piliwelatama mama asanawa..........
    maha sangarathnaya me loketa bihikala e ammawarunta ,...piyawarunta..........niduk niroogi wewa.........utum nirwanayama lebewa.....sadu sadu..........

  • @shermilaw4782
    @shermilaw4782 3 роки тому +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 роки тому +4

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏

  • @disnakasithum3313
    @disnakasithum3313 3 роки тому +1

    සාදු සාදු සාදු !!!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 роки тому +1

    Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 роки тому

    uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta bohopin sidu wewa dergaau labewa siyalu denatama theruwan saranai namobuddhaya,,,

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 роки тому +1

    සාදු සාදු සාදු

  • @gtr_3577
    @gtr_3577 3 роки тому +2

    Sadu sadu sadu theruwan saranayi 😢 😢 😢 😢 😢 😢 😢

  • @bestfarming5605
    @bestfarming5605 3 роки тому +2

    Sadu! Sadu! Sadu! Theruwan saranai!! Samma sambudu saranai!!!!

  • @Ruksh885
    @Ruksh885 3 роки тому +2

    Sadu sadu sadu anumodami

  • @niroshaninayana9429
    @niroshaninayana9429 3 роки тому +1

    🙏🙏🙏kayanu passanawa mamath wadanna uthsaha karanawa ape hamuduruwane ath thawama hitha ahe mehe duwanawa..ath hithe thibuna godak dukbara dewal dan hithe radenne na..oba wahanseta godak pin theruwan saranay ..🙏🙏🙏

  • @ruwanthiinoka8037
    @ruwanthiinoka8037 3 роки тому +1

    Gawuthama samma sambudu rajanan wahanseta mage namaskaraya wewa. Pinwath loku swamin wahanseta derga ayusha labewa. Oba wahanseta derga ayusha labewa. Sadu sadu sadu !!!!!!!

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 4 роки тому

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @sandiindi9000
    @sandiindi9000 3 роки тому +1

    සාදු සාදු සාදු සාදු

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 роки тому +1

    තේරුවන් සරණයි

  • @tharangaseneviratne7439
    @tharangaseneviratne7439 3 роки тому +1

    Sadu sadu sadu...!!!Namo Buuddhaya...!!!

  • @nimeshakalpani
    @nimeshakalpani 3 роки тому +1

    සාදූ...සාදූ...

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 роки тому +1

    සාදු ....

  • @sumiperera5713
    @sumiperera5713 3 роки тому +1

    Sadhu sadhu sadhu
    Sadhu sadhu sadhu
    Sadhu sadhu sadhu
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @chandanirathnayake308
    @chandanirathnayake308 3 роки тому +1

    Sadu sadu sadu

  • @ruwannt6395
    @ruwannt6395 3 роки тому +2

    Saadu saadu saadu 💐🌺🌼🍀🌸🌻🙏🙏🙏

  • @niroshapathirana1192
    @niroshapathirana1192 3 роки тому

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 роки тому +1

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @merrymerry9736
    @merrymerry9736 3 роки тому

    Sadu sadu sadu sadu sadu sadu

  • @therunibandara8278
    @therunibandara8278 3 роки тому +1

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 3 роки тому

    Maga guru saminwahansa saadhu saadhu saadhu uthum nirwanasathiya labawa man dubai k A pathmawathe 2020,12,26🙏🤲🙏🤲🙏🤲🙏🤲

  • @mallikasenanayaka9562
    @mallikasenanayaka9562 3 роки тому +1

    Sadu Sadu Sadu 🌻🌻🌻🙏🙏🙏🌷🌷

  • @nishanthasaman9054
    @nishanthasaman9054 3 роки тому +1

    Sadu 🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏

  • @deepikad7734
    @deepikad7734 3 роки тому

    bohoma pin ape hamuruwane

  • @nimaljayathilaka259
    @nimaljayathilaka259 3 роки тому +1

    uthum wuu swamin wahansetath guru dewooththama swamin wahansetath boho pin siduwewa.

  • @kumaraekanayake218
    @kumaraekanayake218 3 роки тому +1

    Sadu sadu sadu me pina mamada anumodan wemi

  • @kumudunirupika6810
    @kumudunirupika6810 3 роки тому +1

    Sadu,sadu,sadu

  • @Art____ishuuu
    @Art____ishuuu 3 роки тому +1

    ධ්‍යාන මට්ටම තවත් පැහැදිලිව දැනගන්න පුළුවන් ද පින්වත් හාමුදුරුවනේ. ධ්‍යානයෙන් ලැබෙන ප්‍රීතිය ගිහි අපටත් කායානුපස්සනා භාවනාවෙන් ලබා ගැනීමට හැකි ද..ධ්‍යාන මට්ටම් සතරම ලබන කෙනා (සෝවාන්. සකදාගාමී. අනාගාමී. රහත්.)යන්නෙන් කුමක් ලබයි ද.සෝවාන් තත්වයේ පමනක් සිටින්නේ කෙසේද යන්න මට දැනගන්න පුළුවන් ද...සාදු සාදු සාදු! ! ! !

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 3 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @malkahhm8577
    @malkahhm8577 3 роки тому +1

    Sadu. Sadu. Sadu

  • @kumariherth502
    @kumariherth502 3 роки тому +2

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @milindarathnayaka7031
    @milindarathnayaka7031 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 роки тому +1

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BandulaWeerakkody
    @BandulaWeerakkody 3 роки тому +1

    සාදු සාදු සාදු !!

  • @danushkachamara8662
    @danushkachamara8662 3 роки тому

    සාදු සාදු සාදු

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 3 роки тому +1

    Sadu sadu sadu

  • @ashaninilukshi3685
    @ashaninilukshi3685 3 роки тому +1

    🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 3 роки тому +1

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 роки тому

    සාදු සාදු සාදු