Actually they go to school. Korea has a very tiring education system in particular. Not as brutal as China of course but still very exhausting. These days especially idols debut at a very young age. Normally if you are a kpop trainee and a student at the same time, a typical day goes like this, Wake up at 4 a.m. Vocal practice for about one hour or two Dance practice Studying And after that at about 8 a.m you have to go to school. School typically last until 3 or 4 at the afternoon. After school you go for dance practice, rap training if you are debuting as a rapper, if you're not then more vocal practice, language lessons (trainees who don't speak Korean take Korean language lessons and those who do speak Korean typically learn English,Japanese or chinese), more dance practice and you do your homework. You go to sleep at around 12P.M if you're lucky. No vacations most of the time No mobile phones This differs from company to company Also there's weekly evaluations. You have to pass them or you'll get kicked out. There's diets. Diets are the worst
Aththatama thank you akke me wage video ekak dammata. Mama hithuwe na akka me wage video ekak dai kiyala, aththatama mata me video eka godak wadagath una.😇☺ Good night akke😊
Thanks akkiyo video ekata,mata dance krn puluwan eth singing tama aula ,matat gdk kemati kpop idol kenek wenna eth korean bane ,anika korean yanna mata puluwan kamak na akkiyo😘❤
akki dannavada kawuru monava kiuvat mage hine tamai k pop idol ekak ven eka godak aya kiyanava mta ba kiyala e unata mama k pop idol ekak venavamai kawuda mata udaw karanna kamtii
Yeah so the thing is, lot of people look over the struggle. Most of you guys see the glamorous lifestyle of idols like Blackpink and BTS. But in reality, it's not very easy. Let's get one thing straight. Most of yall might think that we as Sri Lankans might have a place in the kpop industry. The truth is we don't. Korean people are sensitive about how their culture and their industries thrive. Half of the industry is extremely racist. If you managed to debut as an idol, you'll get an enormous amount of hate cause of your nationality Also you guys fail to see how rare it is to succeed in the kpop industry. Over a 100 groups debut on an yearly basis but only a handful of them earn success. Speaking Korean is a must and you're kinda forbidden to talk about your country. I remember how tzuyu from twice got so much hate because she waved her country's flag. Visual ranks over the actual talent. That's the number one factor in kpop. There are these immensely strict beauty standards and there's also the bodyshaming. It's scary how bodyshaming is so normalized in the industry. Many idols like wonyoung from IVE, Yuna from ITZY, and umji from Gfriend drastically lost weight after immense hate from the netizens. Those are just a few reasons
ලංකාවේ ජීවත් වෙද්දී ඉතින් අපි school ගිහින් a/l s කරලා ඉවර වෙද්දිම වයසත් හරි . පිට රටවල වගේ නෙමෙයිනෙ . 19 ඉවර වෙනකම් school යනව 😒. ඉතින් school කාලෙදි හොදට ඉගෙන ගන්න වෙනව . ඒ දේනෙ හැමදාම අපි එක්ක තියෙන්නෙ . School වලින් පස්සේ kpop idol dream eka follow කරන්න ගද්දි වයස පයිනව . Kpop idol dream එකට ආස උනත් අපිට ඊට කලින් හොදට ඉගෙන ගන්න වෙනව . අපිට කරන්න තියෙන හොදම දේ තමයි කවදා හරි දවසක අපේම අය එකට එකතු වෙලා අපෙන් දෙයක් ලෝකෙට ගෙනියන එක . Kpop වගේ brand එකක් අපි හදන්න ඕනේ . එදාට 🇱🇰 ගැනත් හැමෝම කතා වෙයි . අපි එකතු උනොත් ඒක කරන්න බැරි වෙන එකක් නෑ. අපේ අයගෙ එකමුතුකම ටිකක් වර්ධනය කරගන්න ඕනෙ ඔක්කොටම කලින් 😉 මට ආසයි අපේ brand එකක් කවද හරි ලෝකේට ගෙනියන්න . මන් කිව්වේ Music වලින් ❤️ .
අනිවාර්යයෙන් මාත් ඉන්නවා . හැමෝම එකතු උනොත් කරන්න බැරි දෙයක් නැ . මාත් ආසයි sri lanka වලින් band එකක් හදනවනම් ❤️ ඒත් කවුරුත් නෑනේ 😪
@@sansaladewmini7410 BTS ල ලෝකෙ දිනන්න එක හේතුවක් තමයි එයලාගෙ තියෙන ඒ ලොකුම ලොකු bond එක නේද . අපිත් ඒ වගේ එකට එකතු වෙලා දෙයක් කරන්නම ඕනේ අනිවාර්යයෙන්ම නේද . අපි කොහොම හරි ඒ දේ කරමු . ❤️. කවද හරිම දවසක . අපිත් music වලින් brand එකක් හදන්න ඕනෙ . වැඩේ කියන්නේ තාම අපේ music industry එක දියුනු මදි . අපි ඉතින් කොහොමහරි දියුනු කරමු අපෙ sri lankan music industry eka . ❤️
@@neth541 අනිවාර්යයෙන් හදනකොට මාවත් ගන්න . මටත් ආසයි . ඔයාට වයස කීයද ?
@@sansaladewmini7410 2022 a/l first shy february nemei eeta passe . 😊. Oyata keeyada 😊
@@neth541 මට 13 යි ඔයාට 😊
ඇත්තටම kpop idol කෙනෙක් කියන්නේ අපි හිතන විදියේ කෙනෙක් නෙමේ.අපි එයලගේ නොදැකපු පැත්තකුත් තියනවා.එයලා ගොඩාක් මහන්සි වෙනවා.හරියට නිකන් රොබෝලා වගේ වැඩ කරන්නේ 😣 තමන්ගේ කියලා කිසිම නිදහසක් නැ. Personal life එකක් කියලා දෙයක් idol ස් ලාට නැ. වෙන කොල්ලෙක් එක්ක වචනයක් කතා කරත් ඉලග දවස වෙද්දි ඒ දේන්න යාලු වේලා කියලා කට කතා පැතිරිලා ඉවරයි. අනික kpop idol ස්ලා කොච්චර නම් මේ වෙද්දි සිය දිවි නාසාගෙන තියනවාද 😥 camera වට හිනා වේලා මුන පෙන්නලා හිටියට එයාලත් මනසිකව ලොකු මනසික පිඩනයකින් ඉන්නේ. තමන්ගේ පවුලේ අයව හම්බෙන්නවත් නිදහසක් නැ 😶
මට සින්දු ලියන්නත් පුලුවන්(දැනට 15ක් විතර ලියලා තියෙනවා) , ටිකක් හොදට සින්දු කියන්නත් පුලුවන් , intruments play කරන්නත් පුලුවන් (violin , piano , guitar ) , නටන්නනම් බෑ හොදට . මං ආසයි ලංකාවේ girls group එකක් හදන්න . ඒත් මට තාම අවුරුදු 12. ඔයාලා හිතනවද මට හොද group එකක් හදන්න පුලුවන් වෙයි කියලා?
💜️💙💖
ඔව්
@@BTSARMY-qo1bd 💜️
Yes you can ☺️
Wow ඔයාට අනිවාර්යයෙන් පුළුවන්
Hey නංගී mata වයස 14 oya group ekak hadanawada
මාත් ආසයි kpop idol කෙනෙක් වෙන්න ආසයි එත් වෙන්නේ කොහොමද කියලා හිතාගන්න.බැරුව හිටියේ thank you akki මේ විඩියෝ එක දගෙනාවට 💜💜💜💜💜💜💜😇😇😇😇😇
හායි
Hi
ඔයත් ගොඩක් ආසයිද kpop idol එකක් වෙන්න 🥰
@@ireshakumuduni5348 ඔව්
ඔයාගෙ වට්ස්ඇප් නම්බර් එක දෙන්න පුලුවන්ද 🤗
Big hit entertainment , Yg entertainment , SM entertainment , jyp entertainment එකේ දැඩි නිති රිතී ගැනත් Videos ඕනා මගේ අක්කි යෝ 💜️❤️ ඉස්සරහ ට.
වීඩියෝ එකට ගොඩාක් ස්තූතියි ඔයාට අක්කියෝ ❤️❤️🤗
❤️
@@SLBangtanSquad 😘😘❤🙏
@@SLBangtanSquad අක්කේ අපිට ලංකාවේ ඉදලා කොරියාවට ගිහිල්ලා අපිට K - pop idol කෙනෙක් විදිහට ට්‍රේනින් වෙලා K - pop idol කෙනෙක් වෙන්න බෑද?🥺
2025 ට මගේ වයස අවුරුදු 12 යි.
මටත් ආසයි Kpop idol කෙනෙක් වෙන්න .
මමත් ඔයාලා වගේ උත්සහ කරන්නන් අක්කියෝ
☺️☺️අක්කේ kpop idol කෙනෙක්ගෙ ජීවිතය ගැන video එකක් කරන්නකො.ඉස්කෝලෙ යන ලමයි ඉස්කෝලෙ යන්නෙ කොහොමද.පැය කීයක් practice වෙනවද.vacation තියනවද වගේ දේවල් 💜️💜️
Actually they go to school. Korea has a very tiring education system in particular. Not as brutal as China of course but still very exhausting. These days especially idols debut at a very young age. Normally if you are a kpop trainee and a student at the same time, a typical day goes like this,
Wake up at 4 a.m.
Vocal practice for about one hour or two
Dance practice
Studying
And after that at about 8 a.m you have to go to school.
School typically last until 3 or 4 at the afternoon.
After school you go for dance practice, rap training if you are debuting as a rapper, if you're not then more vocal practice, language lessons (trainees who don't speak Korean take Korean language lessons and those who do speak Korean typically learn English,Japanese or chinese), more dance practice and you do your homework. You go to sleep at around 12P.M if you're lucky.
No vacations most of the time
No mobile phones
This differs from company to company
Also there's weekly evaluations. You have to pass them or you'll get kicked out. There's diets.
Diets are the worst
මට 2024 ට අවුරුදු 13 යි. මම kpop idol කෙනෙක් වෙන්න කැමතියි මගෙ හීනෙ එක මම A/Lකරලා kpop idol කෙනෙක් වෙන්න උත්සහ කරනවා .😊 ඒත් මගෙ හීනෙ සෑබෑ වෙයිද දන්නෙ නෑ 😢😢
හැබෑ වෙයි
නියමයි අක්කි
I purple youu 💜️💜️
💜️❤️
@@SLBangtanSquad අක්කෙ අවුරුදු 19 දි පුලුවන් ද kpop idol ekak venna
Vidio එක ගොඩක් ලස්සනයි
Thanks akki 🥰🥰
අනේ Thanks අක්කේ මේ වගේ video එකක් එනකම් බලන් හිටියේ 🙏🙏🙏
ගොඩක් ස්තුතියි. ඔයාට ගොඩක් ආදරෙයි අක්කියෝ.🌹💖💖💖💖💖💖💖💖💖💖
Mama hithana vidihata idol kenek wena eka life ekata hoda athdakimak.eken BTS l wge jiwithayata godak dewal ganna puluwn.duk vidinna wenwa e unath kattiya ekka e duka bedagena idiriyata yanna puluwannam eka godak hodai meka jiwithayata hoda athdakimak karagena..😊😊❤️
Thank you akkiyoo
Video eka godak lassanai
I PURPLE YOU akkiyoo💜💜💜💜💜💜💜💜💜💜💜💜
වීඩියෝ එක දුන්නාට ස්තූතියි අක්කේ 🌹🌹
mt sindu kiyannath puluwan. ee wagema rap karannath puluwan. dance karanna thamai chuttak amaaru.sindu liyannath puluwan.🤗🤗🥰🥰
ඔව් මට සින්දු ලියන්න හැකියාව තියෙනවා. Dancing , Singing ඒ දේවලුත් පුළුවන්..🥰
@@48687 Singing puluwan voice treaning karanawa.🙂 Lyrics liyanawa.
@@maleeshasithuminigogi8477 අපි කන්ඩායමක් හදමුද
Kauru hari kiynako odision mehe aply karnne puluwanne ethkote apita korean gihin aply larnne puluwanne odision company ekkate gihin egollo vage nathm
Api e rate kenk navyi nisa eha idan aply karnne ba kiyla ekk nane
Godak vatinava akki video eka math godak asayi idol kenek venna 🥰❤️❤️❤️
issaranm asai. eth dan nm na 😊idol kenek wenna asa ayata suba pathanawa. oyalage heeneta kohoma hari yanna. mamath asawen balan inna deyak thamai SL KPOP idol kenek innawa dakina eka. eka kawada hari saba wei kiyala mn hithanawa 😊😊💜💜💜💜💜💜
Aniwaryenn..e dawasa ikmanata ei ❤
අක්කි තව විස්තර ටිකක් තව වීඩියෝ එකකින් ගේන්න පුලුවන්ද ඉක්මනටම??අපි ආසාවෙන් බලන් ඉන්නවා....
අක්කේ ගෝඩක් පිං,💜️💜️💜️💜️💜️💜️
Iguana ganna aka . Madal viyadam karanaaka .o.l,A.l gala kiyannako. Natanna puluwan
Aththatama thank you akke me wage video ekak dammata. Mama hithuwe na akka me wage video ekak dai kiyala, aththatama mata me video eka godak wadagath una.😇☺
Good night akke😊
Aniwaryen oyalata uwamana dewal dennepai man..Good night nangi ❤️
අක්කගේ හැම video එකක්ම බලනවා එවා හරිම ලස්සනයි ❤🥰
❤️🥰
Helow....Lankave Kpop Dancing Classes tiyenvd?..Plz danna aya innva nm kiynna
Akke man 2001.mata sindu kiyannath puluwan natannath puluwan.eth mage wayasa wadida k pop yanna😐
Thanks Akke 😘
Mona nathath මට ගීත ගයන් බෑ,නටන්න බෑ,රැප් කියන්නම් බෑ , හැඩියාව ඒක චුට්ටක් තියෙනවා හැබැයි හොස්ස ලගින් මැස්සා යන්න බෑ මේ සියලු හේතු සාධක බැලුවොත් මට kpop wenna ba කමක් නෑ ඩුකක් නෑ කරුමෙ තමා,ඔක්කොම ok උනත් අපේ අම්මා මාව හමගහයි මොකද අම්මා කොරියන් අය adina adum walata kamathi na ආච්චි අම්මා
Kmk na itn 😂😂
අයියෝ අපේ වගේ . සමාජෙට බම්බු ගහන්න කියලා හීනෙට යන්නයි හිතන් හිටියේ . මොන අම්මයි තාත්තයි වසයි 😂💔😑
@@sansaladewmini7410 apee thaththa shep amma thama
Ammo balanakota Hama ammama ekai
@@Hashara149 අම්මාත් නෑ තාත්තත් නැ . මං අසරනයි 😪💔
Thanks akkiyo video ekata,mata dance krn puluwan eth singing tama aula ,matat gdk kemati kpop idol kenek wenna eth korean bane ,anika korean yanna mata puluwan kamak na akkiyo😘❤
Vedio එකට thank you akki ♥️
Dance karanna puluvan.... Ath sing karanna ba vage.... Rapping tikak puluvan💜💜💜
Mata kpop idol kenek venna asaiii akka
අම්බෝ අද පරක්කුයි අප්පා 🙂🔫💔
අනේ මට සිංදු කියන්න බෑ නටන්න බෑ 🙂💔 ඒත් ගොඩක් සතුටුයි අනේ එහෙම හීන තියෙන අය ගැන...😌❤️
Tnx akki 💜️💜️💜️
😂❤️
@@SLBangtanSquad 😂😂🖐️ මට පුලුවන් හොදට කන්න හිනා වෙන්න 😌💔 කෑගහන්න 😌😎
@@tiktokhome209 matath🤣
@@tiktokhome209 ammo ow ow මොනා නැතත් කන්න , ෆෝන් ඔබන්න , නිඩාගන්න , හිනා වෙන්න පුලුවන් අපිට යන්න entertainment ekak na ne yoongi ekak haduwoth yan නිඩියන්න පුලුවන් නිසා අපිව ගනි
@@bangtantk9576 😂😎
ඔයාට ගොඩක්ම ස්තුතියි අක්කේ
1st
gn akki
Ane akkiyo plz kgps exm eka genn video ekka krnno de plz pluwnde love you oyge video api okkm balnnwa ❤️
Thank you akke adarei godaaak 💕💕💕💕
මමත් ආසයි ඒත් මමනම් වැරදිලාවත් kpop idol කෙනෙක්නන් වෙන්නෙ නෑ අප්පෝ කොච්චර fansල හිටියත් විවේකයක් privacy එකක් නිදහසක් නැතුව කොච්චර හොදට ඉන්න තිබුනත් මටනන් වැඩක් නෑ. මුළු ලෝකෙම මාව එපා කීවත් මටනන් ඕනෙ මගෙ නිදහස විතරයි 😾😾😾😾😾😼😼😼😼😼😼😼😼😼💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ ඒත් මට rapper කෙනෙක් වෙන්න මාර ආසාවක් තියේ 😼😼😼😼😼😼😼😼
අනේ මටත් ශූගාගෙ එහෙම රැප් dakiddi asawe ba appa
E kiyanne oya asa nadda
Thank you akkiyo 💜️💜️💜️💜️💜️
akki dannavada kawuru monava kiuvat mage hine tamai k pop idol ekak ven eka godak aya kiyanava mta ba kiyala e unata mama k pop idol ekak venavamai kawuda mata udaw karanna kamtii
Oya mage band akkata ana
K pop idol kenek venna inna kattiyaya shok video ekk ලස්සනයි akki mn kemathi ne idol kenek venna eth kemathi kattiyata hoda video ekk
❣️
Akke thailand valath audition thiyanavada kiyanna ko please please
Hamogenma ahuva eth kawruth kiwwe na
Thank you so much Akke
එව්වා එකක් වත් බෑ ඉගෙන ගෙන koreyawath යනවා 🥰🥰🥰🥰
Matath ane
Akki ඕක මගෙත් එක Dream එකක් තම☺️💜️යි ඒත් මට ඒක කරන්න පුලුවන් වෙයිද 😟Thanks akki vedio akata 😍😍😘
Ow puluvan
Oyage gedhara aya kamathidhq
@@armygirlbtsforever.5221 oya kemathi nedda idol kenek wenna
මගෙත් තියෙන ලොකුම හීනෙ idol කෙනෙක් වෙන එක්. Thank u akkiyo video ekata 😍😘😘😘😘😘💜️💜️💜️🇰🇷😍
මගෙත් අනේ ඒත් මං දෙමව්පියන්ගෙන් ඇහුවා මට හොදටම බැන්නා ඉතින් ආයිත් පාරක් අහන්න බෑ . මට බනී හොදටම බැනුම් අහන්න බෑ ඉතින් 😑💔
@@sansaladewmini7410 මටත් බැන්නා.. ඒත් හීනෙනම් අතාරින්න බෑ 😭😭😭😭🤒🤒😭😭💔💔😭
@@sansaladewmini7410 ah ema thama matath banma korann deyk na
@@senethminimthera2874 yesh app mai mage bestyge dennge dream ek ubane ithim besty maye 😂❤️
(Dan mawa dnne na wage msg ekak daham) 😂
@@bangtantk9576 😂yeah yeah😂
Thanks akki manika oyata😍😍😍😍
Mamath asawi k-pop idol kenek wenn e unata thama awurudu12
Thanks me video eka dammata 🥰😇😘❤🧡💜
❤❤
Ane plz mata kauru hari kiynna. bts la gay kattiyakda? plz aththa kiyi kyl mn hithanava...
Thank akki ❤️❤️❤️❤️❤️❤️
මට හිනයක් තිබ්බා ඒත් මගේ වයස 20....ඒතකොට practice වලට කාලය යන නිසා. මට බැරි වෙන ඉඩ කඩ වැඩියි. ඒ නිසා මම 1M වගේ ස්ටුඩියෝ වගේ ඒකකට යන්න හිතා ගත්තා.
Oyata puluwan athaarinna apo
@@nishanthaappuhamy5568 thnx alee mn dn job visa damma .....job eka kara gmn ..asa karana dewl wlat ynaqa
Ai 20 දි යන්න බෑ ද ..25 වෙනකම්ම පුලුවන්නෙ
Thanks 😊😊☺️☺️
Kohomada korea walata gihin api entertainment ekata yana vidiya
Vid eka lassni akkiyo❤️
ᴍᴀᴛʜ ᴀꜱᴀɪɪɪ ᴀᴋᴋɪ ❤Thank you vedio ekata ❤ math igena ganna gaman inne korean
Dance karannath puluvan sing karanna poddak vithara puluvan raputh puluvan ee hamadetama vadiya hodata sindu liyanna puluvan 😊😊
akki idol kenek wenna adiyapana sudusukam godak onad🤔🤔
අක්කි එදා මට live මිස් උනා ආයෙත් live එකක් එන්නකො
thank you akki💜💜💜💙💙💙
Mata Rapping
Dancing
Vocals
Visual
Okkoma thiyanava but gedhara ayage kamaththa ganne kohomadha 🥺😔😖😞
කොරියන් පුලුවන්ද english එහෙම හොඳටම ඕනි නේද තව අමතර භාෂා ඕනේ . සංගීත භාණ්ඩ play කරන්න ඕනි අමාරුනේ ලස්සනත් බලනවද දන්නේ නෑ
ඒක ඇත්ත අක්කියෝ
Oya harima hodai🥰😘😘😘I purple you💜🙏🙏
❤️🥰
ගොඩක් ගොඩක් ගොඩාආආආආආආඅක් tnx 💜️❤️🔥
නියමයි අක්කා👍👍👍👍👍👍
Kpop grup akak vidiyata odishan akata yanna barida
Matanani mehema asawaki ne habayi mage yaluwage dream eka maka🥰😘😘🥺🥺💝💝🇰🇷
And oyata godak tanks
❤️
idol කෙනෙක් වෙන්න ලංකවෙ න් කෙනෙක් ගිය නෙද අක්කා කියන්කො කොහොමද කියලා එයා ගැන අනෙ😁😁😁
කවුද ගියේ ?
එක තමා කව්ඩ ගියේ?🤥
කවුද ගියේ ???
Oya boru
ඇත්තරටමද
තැන්ක්කිව් අක්කි වීඩියෝ එකට . Kpop idol කෙනෙක් වෙන්න හිතන් ඉන්නවා . ඒත් අම්මයි තාත්තාගෙනුයි අහලා මට බැනුම් අහන්න වෙයිද දන්නේ නැ . අනික සිංදුවක් කියන්න තියා නටන්නවත් බැනෙ 🤣😑😂💔
Amma Mata hamadama oka Kiya Kiya banino😂
@@mohamedmafahir5885 මටත් 😂💔
Thank you akki for video
Ane gedhara ayage kamaththa ganne kohomadha 🥺
akki kohomada api Audition sahabagi wela korea yanne
wenna one na baluwahama athiii
akki parissamin inno, mata mn amarui
මමත් කැමතියි කන්ඩායමක් හදන්න
plz akke ikmanata oneeee
Akke,Bts la youtube ecen live. Enawada
Ane plz akki meka katha karannako
1st mama
❤️
Niyamai Akki
Onna awa adath akkita wada denna thama bestita sanipa na sanipa wenakam akkita nana achchi ammata wada deno
👀😂❤️
@@SLBangtanSquad ආච්චි මොකෝ කියන්නේ idol කෙනෙක් වෙනවඩ අපි එන්නම් සප් එකක් ඩෙන්න හී හී
Ammo one na ..Inna wdya hodai 😂 Kpop ahuwama ati
@@SLBangtanSquad ඇයි අනේ හොඩය්නේ ජනප්‍රිය වෙනවා සල්ලි හම්බ වෙනවා ආ බෑනේ අපේ රැප් මොන්ස්ටර් ආච්චි අම්මගේ හීනෙ නැති කලානේ ඇහි බැමි කපලා ඒක නිසා හිත හඩාගන්න කමක් නෑ ඇහි බැමි වැව්නම try karamune mama nm kpop apo epa bts lage stage behind the seen baluwamama epa wenawaa ammo ewa baladdi kpop newe lolipop wath epa
Na 25 wenakan puluwan
thanks akkii oyaataa
Mama rapkaranna godak kemathi bts suga ge rap kiyanna godariyak kemathi
Man ekak hadanawa kamathi aya innawada
මම තමයි ඉස්සෙල්ලාම comments කළේ 🤗🤗
❤️
Thanks akkiyo
Dance කරන්නනම් පුලුවන්.. Sing කරන්නත් ටිකක් වගේ පුලුවන්.. ඉතින් ඔය මොනවා පුලුවන් වුනත් වැඩක් නෑනේ කොරියන් බෑනේ 🥺🥺
Matath thiyena prashnemai
@@VK-rg6dl appochchiyo ape ayagen
@@VK-rg6dl අපොයි මම run balanne na melo hasalak therenne na
Matanam tikak vithara korean puluvan
Korean බරි උනාට කමක් නෑ English පුලුවන්නම්. මට නම් දෙකම පුලුවන්
thanks akki
අක්කි wol ඔයා කැමතිද? වෙන්න😊😊
Akki age 26,27 puluwanda
thanks akkiiiiiiiiiiiiiiiii
Anee mata ට්චkenek nane
Thanks akki ලස්සනයි vidoe aka
❤️
@@SLBangtanSquad වීඩියෝ එක බලන්න පරක්නු වුනා නේද අක්කි
අනේ සොරි මට ටිකක් අමාරැයි ඒකයි
Late unata kamk na malli..oyala balanwane..Hodata rest krnna mulinma.tama hoda nane oyata..eeta passe video balanna puluwanne ❤️🥰
@@SLBangtanSquad හරි අක්කි මම කොහොම හරි සනීප වෙන්නම් කෝ හැබැ යි මම අක්කි ගෙ vidoe බලනවා 🤭🤭🤭🤭
Thank you so much akki I'm in grade 9
🥰❣️
1st මම හොදේ😁
ah oyada mn hithuwe man kiyla
@@armygirlfei1003 දෙන්නම😄
මම හිතුවෙ මම කියලා පේන විඩිහට අපි ඔක්කොමලා එකම වෙලාවට බලන්නේ ඒකයි 1st la godak inne
@@Hashara149 ඔව් නේද
I am 13 years old
2nd comment 1 st like
❤️
Akki online auditions ganath podi visthara tikk genna puluwanda
මේ දවස්වල YG, JYP, SM, Jellyfish..... entertainments වල online auditions තියෙනවා.
Google එකෙන් entertainment එකේ name eka search කරලා apply කරන්න පුලුවන්
@@sangeethawijerathne5800 aww thanks oyt❤️
@@bangtantk9576 your welcome 😊
@@sangeethawijerathne5800 💜️✨️
Yeah so the thing is, lot of people look over the struggle. Most of you guys see the glamorous lifestyle of idols like Blackpink and BTS. But in reality, it's not very easy. Let's get one thing straight. Most of yall might think that we as Sri Lankans might have a place in the kpop industry. The truth is we don't. Korean people are sensitive about how their culture and their industries thrive. Half of the industry is extremely racist. If you managed to debut as an idol, you'll get an enormous amount of hate cause of your nationality
Also you guys fail to see how rare it is to succeed in the kpop industry. Over a 100 groups debut on an yearly basis but only a handful of them earn success. Speaking Korean is a must and you're kinda forbidden to talk about your country. I remember how tzuyu from twice got so much hate because she waved her country's flag.
Visual ranks over the actual talent. That's the number one factor in kpop. There are these immensely strict beauty standards and there's also the bodyshaming. It's scary how bodyshaming is so normalized in the industry. Many idols like wonyoung from IVE, Yuna from ITZY, and umji from Gfriend drastically lost weight after immense hate from the netizens.
Those are just a few reasons
Math godak asai 🙂🙂ath ape gedara aya kamathi na 😞🥺🥺
Mgeth
Mageth ඔක්කොම හරි අනේ adum thama mg family eke ayage problem eka
@@Hashara149 oyge gedrin kamathid
Appo aye ahala ඕක කියන්න ගියොත් කන left වෙන්න කන්න වෙන්නේ මොන pop ඩ අපෝ අපේ අම්මිට කිවෝත් මගෙ විනාසෙ අඩ
@@Hashara149 🤣🤣🤣same bn