@nedeeka pushpakumai issella lankawe AL exam eka hondt karan indako.koreawe school walata ehema yanda ba.korean language eka oni.yanwanam koreawe university ekakata giyoth tamai.student visa walin enawa kiyanne school walata end newei koreawe campus walata end.
කවදාවත් හීන දැකලා නෑ මං ඒ වුණත් දැන් මට මගේම කියලා ලස්සනම ලස්සන හීනයක් තියෙනවා ජීවිතේ එක එක නැවතුම්වල නැවතුනා දැන් මට හිතෙනවා මම දැන් නතර වෙලා ඉන්නේ ලස්සනම ලස්සන නැවතුම්පලක කියලා මං මේ නිසා ජීවිතේට ආදරේ කරන්න ඉගෙන ගත්තා බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න ඉගෙන ගත්තා මටත් නොදැනිම මං මටම ආදරේ කරන්න ඉගෙන ගෙන මං ආසම දවසක ජීවිතේ විදින්න මට ඕනා විදිහට නිදහසේ ඉන්න හිම වැටුන ලස්සන බිමක ඇවිදින්න සීමා වෙලා තිබුන ජීවිතේ සීමා වලින් මිදිලා ජීවිතේ විදින්න සතුටින් හිනා වෙලා ඉන්න හිතට ඕන කරලා තිබුන නිදහස විදින්න එදාට මටත් දැනෙයි මං ජීවිතේ විදිනවා කියලා.ඔව්... මං දවසක ඒ දේ කරනවා💓💓💓💓💓💓
🥺💗math
@@dazzlinglightiny අනිවාර්යයෙන්ම අපි අපේ හීනේ හැබැ කර ගමු
@@kusumindisubhesingha8828 api okkoma yamu mahansi wela padam karala🥺consert ekakata gihin lightstick ekk aran cheer karanawamai kawada hari🥺❤fighting
@@dazzlinglightiny අපි අපේ ගමන යමු එක මොන හේතුවක් නිසාවත් ඔයාගේ හීනේට යන ගමන නතර කරන්න එපා.මොකද මිනිස්සු බලන් ඉන්නේ අපිට වැරදෙනකන් ඒ හින්දා අපි අපේ ගමන කොහොම හරි යමු😍😍😘😘
@@kusumindisubhesingha8828 aniwaryenapi hemoma yamu...thank u so much..saranghae💖
ඒ රටේ පොඩි කාලේ ඉදන්ම මිනිස්සුව නීති ගරුක විදිහට හදලා තියෙන්නේ..මිනිස්සුන්ට ගරු කිරීම අතින්නම් කියලා වැඩැක් නෑ..ඒ රටවල් අද ඔය තැන තියෙන්නත් අපේ රටවල් මෙහෙම තියෙන්නත් ප්‍රධාන හේතුවක්..කොයි පාලකයා ආවත් මිනිස්සු වෙනස් වෙන්නේ නැත්තන් අපි හැමදාම දියුණු වෙමින් පවතින රටක් විතරයි..Thanks අක්කි මේ vedio එක දුන්නට💜️
Aniwaryenma 👍🏻
Truee 👏❤️
නීති ගොඩක් තිබ්බට මිනිස්සුන්ගේ නිදහස නැති කරලා නැති හරිම ලස්සන රටක් 🥺❤
Aniwaryenma 👍🏻
ow ane 🥰😘
රටේ නෙවෙයි වරද ... රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙයි වරද.. ලංකාවේ මිනිස්සු ගෑණු ලමයෙක් දිහා බලන
විදිහ වැරදියි.. ඒ නිසයි අපේ රටේ අපරාද වැඩි .. මිනිස්සු හොදනම් ආකල්ප හොදනම් ඕනේ රටක් හොදයි .. මොනා වුණත් අක්කාගේ වීඩියෝ සුපිරියි...
පරිස්සමෙන් ඉන්න අක්කා.. බුදු සරණයි ...
කොරියාව වගේ හැමදේම වෙනස් වෙලා දියුණු වෙලා.. අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්පත් වෙනස් වෙලා අපේ රටත් ඔහේ වගේ වෙන්න තව කොච්චර කාලයක් යයිද🥺🥺
අපි වෙනුවෙන් කරන හැම වීඩියෝ එකකටම ගොඩාක් ස්තූතියි අක්කී! 💜
🥲🥲
Ape ratath ewagema wenawanam hama athinma diyun ratak wenna oni...api hadunoth rata nikamma hadei
@@Roshelangela11 අනිවාරයෙන්ම
ජීවිතේ නිදහසේ විදින්න පුලුවන් . නීති ගරුක මිනිස්සු ඉන්න ලස්සන රටක් ❤️ අද හෙටම බැරි වුණත් කවමදාක හරි එනවමයි ❤️ ලංකාව මේ වගේ වෙන්නෙ කවදද හීනයක් තමා 🥺
මමත් කැමති කොරියාවේ යන්න. මට තාම වයස 13 නිසා. එන්න බෑ නේ. ලොකු වුනාම එනවා. මේ video එකත් මම ආසාවෙන් බැලුවා. ආදරෙයි ගොඩක්. ලස්සනයි අක්කි. ❤️❤️❤️❤️❤️
ඇත්තටම කොරියාව කියන්නෙ හොද රටක් අපේ රටේ මේ වගේ වෙලාවක ගැණු ළමයෙක් තනියම පාරක ඇවිදගන ගියත් ඒ ගෑනු ළමය ගැනත් හිතන්නෙ නරක ගැණු ළමයෙක් කියල. පිරිම අය කීදෙනෙක් කොයි තරන් දේවල් කියයිද. Thnk u අක්කි මේ වගේ video එකක කරාට
අනේ ඔය දෙන්නා හරිම ශෝයි හැමදාම හිනා වෙලා සතුටිම් පරිස්සමිම් ඉන්න බුදුසරණයි 🖤🌸
මං වගේ පුංචි කාලෙ ඉඳලම කොරියාවේ එන්න හීන මවන කට්ටියත් ඉන්නවා ඇති ඒ අයගේ හීනෙටත් යන්න පුළුවන් වෙලා මගේ හීනෙටත් යන්න පුළුවන් වෙන්නේ කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘 හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි ගොඩක් ස්තූතියි අක්කටයි අයියටයි
ලංකාවට මේක හොඳ ආදර්ශයක්. ඇත්තටම අපේ රට ගැන lajjai
මේ රටේ නීති වල තියන දුර්වලකමයි,මිනිස්සුන්ගේ තියන පහත් මානසිකත්වයයි නිසා අපේ රටේ අහිංසක ළමයි තමන්ගේ නිදහසේ ලස්සන ජීවිතයක් ගත කරන්න වෙන රටකට යන්න හීන දකිනවා 😔💔 අපි පව් ගොඩාක් පව්...😔 හිතේ බයක් නැතුව සැනසිල්ලේ ඉන්න අපේම රටේ අපිට හැකියාවක් නැහැ...😭අනේ අපිට හොඳ පාලකයෙක් හිටියා නම් 😔 සතුට හොයන් අනුන්ගෙ තැන් වලට යන්න වෙන්නේ නැහැනේ
මේකනම් ගොඩාක් වටිනවා අක්කියෝ😜ගොඩාක් ස්තුතියි😊😍😍😍💗💗💗😜😁
අනේ කොච්චර හොඳ ලස්සන රටක්ද.අපේ ලංකාවෙ නම් ගැහැනු ලමයෙකුට තියා දරුවෙක් වඩාගෙන යන අම්මා කෙනෙකුට වත් පාරේ යන්න බෑ පිරිමින්ගෙන් පුදුම වදයක් තියෙන්නෙ.හැමතැනම මානසික ලෙඩ්ඩු පිරිලා.කොරියාව වගේ රටක ජීවත් වෙන්න පින් කරන්න ඕනේ.😍😍😍
මන් එන්න ආසයි student කෙනෙක් විදිහට. එතකොට එහෙ ඉස්කෝලෙ කට යන්න පුළුවන් නේ. ❤❤❤❤ love you අක්කි අය්යා. Love you korea
Ha
@nedeeka pushpakumai issella lankawe AL exam eka hondt karan indako.koreawe school walata ehema yanda ba.korean language eka oni.yanwanam koreawe university ekakata giyoth tamai.student visa walin enawa kiyanne school walata end newei koreawe campus walata end.
Ane akkiyooo mt kiyannko oy kohomd student kenk widiht kohomd ynne kiyl math asai
@@dilumisithara9495 yes Thanks ❤❤
@@chandaniranasingha203 Mehedi AL hondata karagnna oni.eke GPA eka wadi wend oni.e kiynne AL subject 3 ekathuwa 80% kata wada thiyenda oni.awama washaye ethkota AAB wagewath result thiyend oni.itpasse koreawe KGSP kiyana scolarship ekata apply karanna puluwan.eka awruddakata wathawai thiyenne.eken lanakawe ekkenatai chance eka thiyenne.ekata select unoth koreawe language eka igena gena ehe university ekaka ehe baashawen degree eka krnna puluwan.nattan mehedi 1 weni degree eka karala 2weni degree eka ho 3 weni degree eka karanna wenath scolarship ekkata apply karala ynna puluwan.ekata qualifications godak blanawa.ewata lesiyakata select wenne na.godak requiememts balanwa.masters,phd krnna koreawata yaddi wayasa 25 pahu una wenwa.waysa 25 ho 26n uda aya tamai ehe igena ganne.nathuwa koreawe school walata ynna baha lankawe ayata
කොරියා විතරක් නෙමේ දියුණු හැම රටකම වගේ ගෑනු අයට හොද ආරක්ෂාවක් තියෙනවා ඒ නීති රීති දාල නෙමේ ඒ පිරිමි කට්ටියගෙම ස්වයං විනය ඒ අතින් අපිට ගෑනු ළමයි වශයෙන් හරිම අවාසනාවන්තයි මෙහෙම රටක ඉපදුනාට අක්කි රට ලස්සන උනාට වැඩක් නෑ මිනිස්සුගෙ හදවත් කැතනන්
මේ නංගි මේ.... ඔයා හරි
මම මෙච්චරකල් අක්කිගෙ videos බැලුව like කලා..ඒත් comment දැම්මේ නෑ තාත්තගෙ phone එක නිසා..අද නොදා ඉන්න හිත හදා ගන්න බැරි උනා ඒකමයි දැම්මේ නියමම වටිනා video එකක්..💖🤘කවදමහරි අනිවාර්යයෙන්ම එනව කොරියාවට🤗 අක්කිටයි අයියටයි දෙන්නටම සුබ පතනව..ආදරෙයි...💖🧚
godak adareii 💛💛
ඒක ඇත්ත නන්ගි , මේ රටවල ඕන මහ රෑක තනියම ගෑනු ලමයෙක්ට පාරෙ ,බස් එකක යන්න පුලුවන්. ඒකට මේ මිනිස්සුන් ගෙ හැදියාව වගේම රටේ නීති පද්ධතියෙ හොදකමත් බලපානවා.♥️♥️
ඉස්සර ලන්කාවෙදි හවස 6,7 වෙද්දි තාත්තා bus halt එනව අපිව ගන්න . Bus halt එකේ ඉදල ගෙදරට යන ටික sure නෑනෙ 😬🥴
අක්කි මට දැන් ලොකු හීනයක් තියෙනවා.මගේ හීනය තමයි කොරියන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න එන එක.ඒ වගේම මට ආසයි කොරියන් ආපුවහම අක්කිලාව හම්බ වෙන්න.ඔයාලට ගොඩාක් ස්තූතියි අක්කේ අපිට මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට.මම ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා.love you අක්කි 😍😍😘😘
හීන කියන්නෙ මොකක්ද කියල දන්න කාලෙ ඉඳල තිබ්බ අහිංසක හීනයක්❤️.ජීවිතෙ ලැබුණු එක එක අභියෝග නිසා මට මගෙ හීනෙත් මාත් අමතක වෙලා තිබුණෙ.හැබැයි ආයෙ පටන් ගත්ත තමන්ගෙ මහන්සියෙන් හීන වලට යන්න.අක්කෙ අයියෙ ඔයාල දෙන මේ support එකට ගොඩක් පිං.වාසනාව තිබ්බොත් මාත් ආසයි දවසක එහෙදිම ඔයාල දෙන්නව දකින්න ❤️ God bless you
ඔයාගේ හිතේ තියෙන මේ හීනයට ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා සුභ පතනවා ...
ආදරෙයි ❤️❤️
@@sameeandsandu9798 thanks අක්කෙ ❤️ පරිස්සමින් සතුටින් ඉන්න ❤️💜🇰🇷
මම ඔයාලගේ වීඩියෝ හැම එකක්ම බලනවා අනේ ඉක්මනට දම් දූපතේ වීඩියෝ එක දාන්නකෝ ඔයාලට ගොඩක ආදරෙයී 👍🌼😜❤️😉🙂
ආදරෙයි 😍
හැමෝගෙම මේ ලස්සන හීනේ හැබෑ වෙන්න ඕන, ඒ වෙනුවෙන් දිව රෑ නොබලා මහන්සි වෙන, තමන් බලාපොරොත්තු වෙන ඒ නිදහස් ලස්සන ජීවිතයේ ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා
මම අනිවාරයෙන් එනවා කොරියා ස්තූතියි අක්කි මේ වීඩියො එක දැම්මට
මේවගේ video එකක් අරන් ආවට අක්කාටයි අයියටයි ගොඩක් පින් 🙏😊...
ඒත් ලංකාවේ දිගට ඇදන් ගියත් පාරේ තනියම යන්න බෑ පස්සෙන් එනවා සද්ද දානවා. අනේ මන්ද කොච්චර හොදට ඇන්දත් උඩ ඉඳන් පහලට අමුතු විදිහට බලන අය ඉන්නවා. ඒ අතින ඔය වගේ රටක හිතන නිදහසේ ඇවිදින්න පුළුවන්
මගේ dream country එක තමා කොරියාව මාත් ගොඩක් ආසයි කොරියාවට යන්න උපරිම try කරනවා අක්කි ඒ dream එක success කරගන්න 🇰🇷🇰🇷🇰🇷❤️
ඇත්තටම අක්කියෝ මම කොරියන් කියන රට අහලා තිබුනත් ඒත් මම කොරියාව ගැන කිසි දැනුමක් නොතිබුන කෙනෙක් ඒත් මම දැන් කොරියාව ගැන හැම දෙයක්ම දන්නවා ඔයාලා නිසා.මම කොරියාවට ගොඩක් ආදෙයි. ගොඩක් ස්තූතියි අක්කිටයි,අයියටයි අපිට මේ දේවල් කියලා දෙනවට. හැමදාමත් ආදරෙයි. 😘😘💕💕🇰🇷🇰🇷🇰🇷
ලංකාවෙ ඉඳන් බලන් ඉන්න අපිට මේ වගේ හැම දෙයක්ම පෙන්නනවට ගොඩක් thanks අක්කි & අයියා TT TT
ලංකාව හෑල්ලු වුනාද කියලා හිතුනත් ඇත්ත ඒකයි.ඒ නීති අපේ ලංකාවටත් ඕන
ඒක නම් කලින් ඉදලම දන්නව කොරියාවෙ කාන්තාවන් ට තියෙන ආරක්ශාව ගැන.ඒ කොහොම නමුත් අද ඔයා ලස්සනයි අක්කෙ
මේ video එක ගොඩාක් වැදගත් අක්කී....හැමදාම වගේ..ගොඩාක් ස්තුතියි....ආදරෙයි අක්කිටයි අයියාදයි දෙන්නාටම...💕
මාත් තව අවුරුද්දකින් එන්න හිතන් ඉන්නෙ අක්කෙ.තැන්කියු මේ වගේ අපිව දැනුවත් කරන එක ගැන.අම්ම උනත් දැන් බය නෑ මේ වීඩියෝ එක බලපු නිසා.ගොඩක් තෑන්ක්ස් අක්කියො.❤❤
අනේ ආසාවෙන් බලාගෙන හිටියේ මේ video එක එනකම්.ආදරෙයි කොරියාවට,අක්කි අයිය දෙන්නටම 🇰🇷🇰🇷🇰🇷🥰🥰🥰💖💖💖
බොහොම ස්තූතියි අක්කේ ස්ටුඩන්ට් වීසා එන හැටි වීඩියෝ එකක් කරන්න පුළුවන් නම්😍
අක්කෙ..ඔයාල වගෙම අපිත් අසයි කොරියාවට එන්න..ඒත් ගැනු ලමයින්ට එන්න අමාරුයි ..එක කලින් ගිය අය තමා ඒ අවස්ථාව දැන් ඉන්න ආයට අඩු කරලා දිලා තියෙන්නෙ..ඔයාලට පුලුවන් නම්..තව ඔයාලා වැඩ කරන තැන සජන්නිම්ලගෙන් ඉල්ලිම් කරන්න ...අපෙ කෙල්ලෙක්ට අවස්ථාව හදලා දෙන්න
මම පොඩි කාලෙ ඉඳන් මට එක එක හීන , බලාපොරොත්තු ගොඩක් තිබ්බා . ඒත් මේක තමයි දැන් මගේ ලොකුම හීනය .. මම හැමදාම මේ හීනෙට ආදරේ කරනවා..
අක්කි ගොඩක් ස්තූතියි අපිට මේ වගේ වටිනා videos දෙනවට....
❤❤❤❤❤love you akki and aiya
Thanks akki apita loku hayiyak oyala 😘😘😘😘😘 love you oyalata hamadamath innawa oyalath ekka
ගොඩාක් ස්තූතියි අක්කි & අයියා🥰❤ආදරෙයි ඔයාලට❤❤
ඇත්තටම ගොඩක් වැදගත් video එකක්.. අක්කාගේ අද කතා කරපු අපිත් එක්ක බෙදාගත්ත අත්දැකීම් ඇත්තම කිව්වොත් අපේ වැඩිහිටි අයට වැදගත්..🤗 අපි ආස වුනත් සිහින දේශයට අපේ වැඩිහිටි අය බයයි තනියෙන් අපි යනවට.. ගොඩක් ස්තූතියයි අක්කේ මේ වගේ video එකක් අරන් ආවට..🥰
දැන්නම් හරිම සතුටියි අක්කි අක්කිට පින් මේගැන කිවුවට මෙවගේ විඩියො අයෙත් ගේන්න අක්කිට බුදු සරනයි❤️
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අක්කි.ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියි මෙ වගේ අපිව දැනුවත් කරනවට 😘oyala දෙන්නගෙ you tube channel eke විතර යි මේ වගේ වැදගත් වීඩියෝ තියෙන්නෙ .
කොරියාව ගැන එක වචනෙකින් කිවුවොත් my dreamland 🥺❤️
අනේ අක්කා ඔයා ගොඩාක් හොඳයි කොරියාවට ගිහින් කරන නීති රීති කියා දෙනවා ඔයාගෙන්ම කොරියාවේ දේවල් ඉගෙන ගත හැකිය thanks අක්කා පැටියො ❤❤❤❤❤❤
I LOVE MY SELF මම කවදාහරි මගෙ හීනෙ හැබෑ කරනවා.මගෙ හීනෙ කොටසක් තමා දකුණු කොරියාවට එන එක.මම හොදට ඉගෙනගෙන දකුණු කොරියාවට එනවා.😊💜
මේ විඩීයෝ එක ගොඩ ගොඩාක් වටිනවා අක්කේ🥺❤️🙏
අක්කි නම් ශෝයී අනේ..හරිම cute 😘❤
❤️✈️🇰🇷
බුදු සරණයි
ජේසු පිහිටයි
අක්කිටයි අයියටයි දෙන්නටම 😍
හැමෝම හොදට ඉගෙනගන්න කවදාහරි අපිත් අපෙ නිදහස හොයාගෙන යමු 🥺💜️🇰🇷 අපිට බැ කියපු හැමෝටම පේන්නම❤️ ℓσν уσυ αℓℓ💜 ѕαяαηgнєσ💜♡✨
Fighting 🤙❤💫
අනේ අක්කි මේ වීඩියො එක තමයි ගොඩක්ම වටින්නෙ ස්තූතියි ගොඩක්ම අක්කියො ආදරෙයි ඒ වගේම පරිස්සමින් ඉන්න ❤❤♥️♥️
අක්කයි අයියයි මට ශක්තියක්... ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... කොරියාව ගැන. ගොඩක් ආදරෙයි ඔය දෙන්නටම🥰🥰🥰🥰🥰🥰
ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න ❤
ගොඩක් ලස්සනයි අක්කයි අයියයි හැමදාමත් වගේ ලස්සන වීඩියොස් අරන් එනවා.. ගොඩක් ස්තූතියි. මේ වීඩියො එක නිසා බය නැති උනා 🥺💖.. 사랑해 💜💜💜💜💜
හරිම ලස්සන රටක්.මිනිස්සුත් හරි හොඳයි ❤️❤️
ගොඩක් ස්තුතියි අක්කියෝ🥰
අනිවාර්යයෙන්ම අක්කියෝ...💪❤️ මේ විඩීයෝ එක ජිවීතේටම වටින එකක් වෙනව අනිවාර්යයෙන්ම..❤️
වීඩියෝ එක ගොඩාක් වටිනවා...tysm ඔයාලා දෙන්නටම❤️
අක්ක මොකටැයි බය වෙන්නේ අයියා ඉන්නේ ගාඩ් එකට 😑😍❤️❤️❤️
අක්කි ගොඩාක් ස්තූති. අක්කි. අපේ අම්මා ගොඩාක් බයෙන් හිටියේ. අක්කිගේ වීඩියෝ එකෙන් අම්මාගේ බය නැති උනා.අක්කි තෑන්ක්ස්. Love you akka,aiya
ලස්සනයි ..මමත් දවසක එනවා..❤...... ( thanks අක්කිටයි අය්යටයි මේවගෙ video එකක් එනකම් බලාගෙන හිටියෙ) හැමදාම දෙන්නම පරිස්සමිමින් සතුටින් ඉන්න....ආදරෙයි❤❤
අද නම් video එක දානකොටම බලනවා ගොඩාක් සතුටුයි
අනී ශෝයි අක්කි .ගොඩක් ස්තුතිය අක්කියෝ . ගොඩක්
හොඳ රටක් කියලා මං දැන ගෙන හිටියා .😘ලන්කාවත් එක්ක බලද්දී ගොඩ ගොඩාක් හොඳ රටක්.කියලා වැඩක් නෑ අප්පා.ආදරෙයි හැමදාම කොරියාවට 😘😍😍💖💖😤😁😀🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
අක්කි මේ විඩියො එකත් ගොඩාක් ලස්සනයි . ආ අක්කේ තව අපි ආසයි අක්කිගෙ pink kichan එකේ හදන කැම විඩියො එකක් බලන්න
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කෙ 🥰 අදත් ලස්සනයි අක්කගෙ වීඩියෝ එක 😍❤ ස්තූතියි අපේ කොරියන් සිහිනය සැබෑ කරගන්න ඔ්න වැදගත් කරනු ගැන කියා දෙනවට 😍🥰💜😘🇰🇷🇱🇰☺💕❤🥰
ගොඩාරියක් lassanai akke video eka අදත් hamadama වගේ korea wa කියන්නේ ගොඩක් හොඳ රටක සහ ගොඩක් දියුණු රටක den nm godariyak asai korea wata එන්න ගොඩක් ලොකු risk එකක් අරන් me wage videos දාන ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි akke ayye hamadama sathutin inna ❤️ adarei
අදත් වීඩියෝ එක නියමයි 👍 අක්කි
I am Muslim girl
I love koreyan
Love you so much sis
කොරියාවෙ ගෑනු ලමයෙකුට තියෙන ආරක්ශාව දැක්කම පුදුම හිතෙනවා 🤗
ලන්කාවෙනම් එහෙම චුට්ටක් වත් නැ🙄
අක්කි ගොඩාක් ලොකු අවදානමක් අරන්නෙ video එක කරල තියෙන්නෙ 🥺❤
thnx akki &aiya😊❤❤ prissmin inn😘
ඔයා හරිම ලස්සනයි නංගී ❤
හැමදාම සතුටෙන් ඉන්න 🥰🥰
Neethi gdk thiyana ewagema nidahasa gdk thiyana lassana ratak🥺oya nidahasa meheth thibbanm🥺thank you akki oyala dennnatama me krana vedios walata💕aththtama me dewal walin dena dewal kawadawath amathaka wenna❤️❤️oyla dennatama gdk thank you mehema videos genwata🤗🤗parissamen inna. God bless you!😊
Godak thanks akki akkii aiyai hamadama sathutin inna adarei 💖💖
බලන්නම ආසාවෙන් හිටියේ මේ වගේ වීඩියෝ එකක් 🌟
දවසක අනිවාර්යයෙන්ම එනවා😘🇰🇷💜💜💜💜💜💜💜
Thank you so much akki & aiyya💖💖🤗
ඇත්තටම අක්කි මම හරි ආසයි ආදරෙයි කොරියාවට ඇත්තටම මං මගේ ඒ හීනෙට මං යනවනයි .❤
මට හැමදාම තිබ්බෙ කොරියන් හිනේ තමා මුලීන්ම තීයන භාදක අභියොග ජය ගෙන ඊට පස්සේ සුන්දරව ජිවත් වෙනවා. මට එක තව තවත් වැඩි දියූණූ වූණේ ඔයාලා දෙන්නා කරන ලස්සන අපට අවශ්‍ය කරන විඩියොත් නිසා. මම ඉගෙන ගන්න කාලෙ හොදට ඉගෙන ගෙන කොරියාවෙ ජීවිතය ගත කරනවා. අයියේ අක්කේ ඔය දෙන්නා ගොඩක් පින් මෙහෙය විඩියෝ අරන් එනවාට හැමදාම ආදරෙයි ඔයාලට පරිස්සමින් ඉන්න ❤❤❤❤
ඔයාගේ හීනයට ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා සුභ පතනවා...ආදරෙයී❤️❤️
Ani Thanks Akkiyo 🥰💜 කොරියාවේ ගැහැණු ළමයින්ට ගොඩක් ලොකු අාරක්ෂාවක් තියෙනවා එයාලා ගැහැණු ළමයින්ට ගොඩක් ගරු කරනවා නේද අක්කි 😍 Love you 🥰 Akki Yi, Aiya Yi Be happy and careful every time ❤ මේ වගේ තව ගොඩක් දේවල් දැනගන්න පුළුවන් ලස්සනයි විඩියෝ දාන්න 💜
Thanks akki . Oya me කරන දේට ගොඩක් pin
ස්තුතියි ඔයාට මේ දේවල් කියලා දීලා...ඒ දේවල් පෙන්නුවට💛🧡🤍🩵🖤🩷💜️🧡🩵🤍❤️🖤👍
You have excellent presentation skills. Can go far. Very good for media presentation. Naturally talented. Best of luck !
හරි ලස්සනට වචන හදලා on the spot කතා කරනවා, Well Done Girly 👏🥳
Thanks 💛
මට හරියට හීනයක් තිබුනේ නෑ අක්කේ ඒත් ඔයාලගේ වීඩියෝ ගොඩක් වැදගත් ගොඩක් ආසාවෙන් බලන්නේ 😘😘😘
මමත් ආසයි කොරියාවේ යන්න masters කරන්න ඊට පස්සේ high school එකක උගන්වන්න
Thank you ❤️❤️❤️මෙ විඩියෝ එකට අක්කිටයි අයියාටයි
අපි හැමදාම අක්කිටයි අයියාටයි ආදරෙයි.❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න❤️❤️❤️❤
මේ රටවල් දියුණු වෙන්න ප්‍රධානම හේතු මේවා තමයි අක්කි 🇰🇷❤️
Mamath asai akkila vage korean enna eka mage loku hinayak mata veikiyala hithanava
Oyalage me video hinda asava vadi venava ekata oyalata adarei
Akki hamadhama wage adhath lassanai 💝 math kawadha hari enawa akki💝
අක්කි ඔයාල නම් හැමදාම ලස්සන වැදගත් වීඩියෝ දානවා love you akka and aiya 💜️💜️💜️
කලින් මං කොරියා කියන වචනෙටත් එච්චර අසකරපු කෙනෙක් නෙමෙ ඒත් දැන් මං කොරියා කියන වචනෙටත් ගොඩක් ආස කරනවා අක්කි ඔයාට ගොඩක් පිං මෙ වගෙ විඩියො කරනවට මං වගේම කොරියා යන්න හින දකින අයට මෙ රට ගැන ආස හිතෙන විදිහට විඩියෝ කරනවට ඔය දෙන්නා හින්දාම දැන් මම ලංකාවටත් වඩා කොරියාවට අදරේ කරනවා 🇰🇷❤❤
මගෙ පලවෙනි කමෙන්ට් එක අක්කි ... ලස්සනට විඩියෝ කරනවා අක්කි ඔයා .. ❤️❤️🇰🇷🇰🇷🇰🇷
Godakkk adareiii 💛💛
තෑන්ස් අක්කේ විඩියෝ එකට . හරිම වැදගත් විඩියෝ එකක්.
Wow ඔයාලා දෙන්නා සතුටින් , අාදරෙන් , පරිස්සමින් ඉන්න 💕💞🇰🇷🍲😍👍👍
Thnk you so much akki😘❤️❤️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නා💜️💜️❤️🤗
🥰 මේ වගේ වීඩියෝ දිගටම ඕනි
අක්කි මං කවදාවත් රට යන්න හිතලම නැ ඒත් ඔයාලගෙ වීඩියෝස් බලද්දි කොරියාවට එන්න ආස හිතුනා. ❤️🥰
ඇත්තටම අක්කි ඔයාලා හරි වාසනා වන්තයි.ඔයාලගෙ රට ගැන මට ගොඩක් ආඩම්බරයි.😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄❤️❤️❤️❤️❤️❤️❤️❤️
කොරියාවට එන්න ගොඩක් ආසයි ....ඉක්මනට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.....අක්කි student visa වලින් එන විදිය පොඩ්ඩක් අපිට කියන්නකො ..
ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න...
අනේ අක්කියෝ...දැන්නම් ආසා හිතෙනවා වැඩියි අනේ 🥺❤
අනේ අක්කියෝ ඔයාට ගොඩක් Thank you soo much 🎀🎀🎀
ඩුබායි වලත් එහෙමයි ❤️ආරක්ෂාව උපරිමයි❤️
Akkiyo puluwannam koriyan kama hadana videos genna puluwand. Mama hamadama oyalage videos balanawa harima lassanai akkiyo apita thawa thawath asa hithenawa koriyawata enna oya dennama parissamin inna adareai dennatama 🥰🥰😍🥰
මටත් හරිම ආසයි කොරියන් එන්න ❤️❤️ ආදරෙයි අක්කි & අයියා ❤️🤗