Wadimal Obe Hithata Pawan Minon [www.hirutv.lk]

Поділитися
Вставка

КОМЕНТАРІ • 472

  • @CHUTIකෙල්ලA
    @CHUTIකෙල්ලA 11 місяців тому +232

    කොච්චර සිංදු ආවාත් මේ සිංදුව මාර විදිහට දැනෙනවා.. මාර විදිහට ආදරේ කරනවා ගොඩක් අය මේ සිංදුවට..2024ත් තාමත් අහනවා 😊♥️
    ලස්සනයී අයියෙ.🥺❤️‍🩹

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 10 днів тому +6

    2024ටත් පිස්සියක් වගෙ ආසාවෙන් අහන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්❤වීඩියෝ එක ලස්සනයී❤වොයිස් එක ලස්සනයී❤ආසම ගායකයෙක්❤සුපිරි වැඩක්❤

  • @PATHUMRASH
    @PATHUMRASH Рік тому +193

    අම්මා තරම් කවුරුත් අපිට ආදරෙ කරන්නේ na kollane කෙල්ලෝ කියන්නේ අවිනිශ්චිත දෙයක් 😊❤

    • @hasiduasheen2040
      @hasiduasheen2040 Рік тому +14

      Daara Bootak kaapu ekek😂🤣
      Eeta passe thamai Amma mathak wenne🤣

    • @PATHUMRASH
      @PATHUMRASH Рік тому +4

      @@hasiduasheen2040 💔😑

    • @munasighalalith588
      @munasighalalith588 11 місяців тому +8

      කොල්ලොත් එහෙම තමා

    • @AgSukanthika
      @AgSukanthika 11 місяців тому +5

      සිරා කතාව සහෝදරය♥️

    • @GayanThusara
      @GayanThusara 11 місяців тому +2

      ​@@PATHUMRASH😮

  • @sasinduinduwara-mt8hz
    @sasinduinduwara-mt8hz 11 місяців тому +234

    2024 th balana aya koo 😍🤩

    • @SuddaOfficial-tk7hm
      @SuddaOfficial-tk7hm 6 місяців тому +2

      💔

    • @MokshanaTiluna-cp8mp
      @MokshanaTiluna-cp8mp 4 місяці тому +2

      😢

    • @RashmikaSachin
      @RashmikaSachin 2 місяці тому

      මන් යාලුවෙලා හිටියෙත් අක්කා කෙනෙක් එක්ක.එයා මාව දාලා ගිහින් අදට දවස් 2යි.මොන වගේද කියලා ෆොටො එකකින්වත් නොදැක පන වගෙ ආදරෙ කලා 😔

    • @ChathuranganiRanasingha
      @ChathuranganiRanasingha Місяць тому

      ​@@RashmikaSachinඋබ පවු බන්

    • @ChathuranganiRanasingha
      @ChathuranganiRanasingha Місяць тому

      ​@@RashmikaSachin😢

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 Рік тому +98

    මේ සින්දුව බලනකොට ඇත්තම උන දෙයක් මතක් වෙනවා.අපේ ගෙවල් ලග අයිය කෙනෙක් හිටියා.එයා 11වසරෙදි ඉස්කෝලෙ english ටීචර් එක්ක යාලු උනා.ටීචර් එයාව ගෙදර එක්කන් ගියා.රූම් එක්කන් ගියා.ඒ ටීච බැදපු කෙනෙක්. එයාට බබාල ඉදලා නෑ.අර අයියව ගන්ජ වගේ දේවල් වලටාත් ඇබ්බැහි කලා එයාගේ අවශ්‍යතා කරගන්න.කාලයක්ම ඕක තිබ්බ.ඔය අතරෙ ටීච pregnant උනා.ඒ කාලෙම වගේ ඉස්කෝලෙ මේ ගැන ටික ටික කතා උනා.ටීච හිමින් සැරෙ වැඩේ අහු වෙන්න කලින් මාරුවක් හදාගෙන ගියා.අර අයියවත් මගඇරියා.ඒ අයිය පිස්සෙක් වගේ ටීච හෙව්වා.ටීච සල්ලි ගොඩක් ඒ අයිය ට දීලා .අතෑරලා දැම්ම.එයාට එතකොට ඕනෙ උනේ සල්ලි නෙවේ.ඉස්කෝලෙන් මේක දැනගන ඒ අයියා ඉස්කෝලෙන් අස් කරා.මිස් එතකොට මාරු වෙලා.ඔහොම පිස්සුවෙන් ඉන්න කාලේ ඒ අයිය යාලු උනා ගමේ ඉන්න husbend හමුදාවෙ ඉන්න අක්ක කෙනෙක් එක්ක.අයිය වගෙ දෙගුනදක විතර වයස.එතකොට එයා නොමග වැටිලා ඉවරෛ.ඒ අක්කත් එයාව සෑහෙන නරක දේවල්වලට පුරුදු කලා.ඔහොම කාලයක්ම ගියා.අයියට අවුරුදු 25ක් උනා.අක්කගෙ මහත්තයා පෙන්ශන් අරන් ගෙදර ආවා.ඒවෙද්දි අයියා අයිස් බොන්නත් පුරුදු වෙලා.හස්බන් ගෙදර හින්දා අක්කව හම්බෙන්න ඉස්සර වගේ බැරිඋනා.ආයි පිස්සෙක් උනා.අයිස් එහෙම බොන හින්දා හොදටම පිස්සු වගේ උනා.අන්තිමට ඒක්ක වාවගන්න බැරුව කෝච්චිය ට බෙල්ල තියල මරුනා.අර ටීච ඒ ලමය ඇදලා දැම්ම තැන....😢😢😢අර අක්ක මහත්තය එක්ක දැන් පත්තිනි අම්ම වගේ ඉන්නවා

  • @madushakumari7292
    @madushakumari7292 Рік тому +51

    ඇත්තටම මේ විශුවල් එකට ගුරුවරියක් සහ ලමයෙක් කියන චරිත දෙක ගත්ත එක වැරදියි.
    සින්දුව හරිම ලස්සනයි ❤

  • @IsuruLakshan-sx5rf
    @IsuruLakshan-sx5rf Рік тому +23

    එළඹෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා...😢❤

  • @sapumaldananjana
    @sapumaldananjana 7 років тому +67

    ටික වේලාවකට හිත නතර උන සිංදුවක්...

  • @dhahansathsara6701
    @dhahansathsara6701 6 місяців тому +84

    අක්කලාගෙන් හොදටම කාපු මල්ලි බබාලගෙ ජාතික ගීය ❤️

    • @Mrs.cherryy
      @Mrs.cherryy 5 місяців тому +8

      😂😂😂😂😂😂🤣🤣🤣🤣

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 3 місяці тому +3

      @dhahansathsara6701 අම්මෝ යකෝ 😆😆

    • @jenunithakshima
      @jenunithakshima 2 місяці тому +3

      😂😂😂😂😂

  • @anjialwis
    @anjialwis Рік тому +61

    අපෙ වයස් පරතරය කිසිදා....
    නැ ඕනෙ අප වෙතට කියලා....
    මගෙ හිසට ඔබෙ සුරත තියලා...
    දිව්රුම් දහස් ගණාන් පුරවා...
    වරද මා පිට තියා.....
    මගෙ පෙමට දෙපයින් ගසා...
    ඔබ ගියා යැයි කියල...
    නැ තරහා ඔබ එක්ක මා...
    ගිය තැන හොදින් ඉන්නට කියා....
    මම ඔබට සුභ පතනවා...

  • @MalinduKaveesha-mf2qu
    @MalinduKaveesha-mf2qu 8 місяців тому +252

    2024 අහන උන් කෝ 😊

  • @HarshanaNuwan-dd9ix
    @HarshanaNuwan-dd9ix Рік тому +44

    එයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්...ඒත් පන වගේ ආදරෙයි❤️🌸 කවදාවත් වෙනසක් නෑ එයාගේ.

    • @CHAMO_CHAMO10000
      @CHAMO_CHAMO10000 8 місяців тому +3

      මගෙ එයාත් මට වඩා අවුරුදු 2 ක් වැඩිමල් එත් එයා වෙනෙකෙනෙක් එක්ක යලුවෙලා එත් මට එයා නැතුව ඉන්න බැ මන් හැමදමත් එයාට අදරෙයි මට එයාව ලැබෙවා දෙවියනෙ මෙ දුක තෙරෙනවාද 🥺💗🙏

  • @prabhash3892
    @prabhash3892 10 місяців тому +16

    සිංදුව ලස්සනයි
    ඒත් දැන් කාලේ ඉන්න පොඩි උන් මේවා බලලා මොනවා හිතාගනීද දන්නෑ 😅 දැන් කාලේ ඉන්න සමහර එවුන්ට හොඳටම ට්‍රැක් අවුට් 😅

  • @NihalSamaravira
    @NihalSamaravira 11 місяців тому +11

    Eya mata wada aurudu hatharak wedimal eth eda wgema adth mn godak adreiii❤

  • @yoahanmilinda
    @yoahanmilinda 8 місяців тому +12

    මගේ වස්තුවේ ඔයා මගේ ජිවිතේ ඔයා තමයි මට ලැබුණ හොදම හමුවීම අව්රුදු 23ක් ඔයා මට වඩා වැඩිමල් උනත් ඔයා මගේ ජිවිතේ වස්තුවේ ❤❤❤❤❤ දුර හිටියත් අපි අනිවාර්යෙන් එකතු වෙනවා මගේ වස්තුවේ ජිවිතේ වැරදුන හැම තැනම මට haiyak උනාට ගෝඩක් පින් මගේ වස්තුවේ i love you mom ❤

  • @deshajithmadushanka1858
    @deshajithmadushanka1858 25 днів тому +4

    වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
    පණටත් වඩා ඔබට ආදරෙ කලා
    එය නොසලකා ඔබ අද මගේ
    හිත එක්ක සෙල්ලම් කලා
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුභ පතනවා..
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුභ පතනවා..
    Music
    හෝ....ඕඔ...ඕඔ අ ආ... අ අ ආ...
    හේ..ඒඑ ඒඑ..... අ ආ... අ අ ආ.....
    අපෙ වයස් පරතරය කිසිදා...
    නෑ ඕනෙ අප වෙතට කියලා
    මගෙ හිසට ඔබෙ සුරත තියලා
    දිවුරුම් දහස් ගනන් පුරවා
    වරද මා පිටතියා...
    මගෙ පෙමට දෙපයින් ගසා..
    ඔබ ගියා යැයි කියාලා...
    නෑ තරහ ඔබ එක්ක මා..
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුභ පතනවා..
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුභ පතනවා..
    Music
    හෝ....ඕඔ...ඕඔ අ ආ... අ අ ආ...
    හේ..ඒඑ ඒඑ..... අ ආ... අ අ ආ.....
    දින මාසයක් ගියත් ගෙවිලා...
    මග තොටක හරි ඔබව දැකලා
    දුක තුනී කරගන්න හැමදා
    රත්තරනෙ මම ඇගිලි ගැන්නා
    එළඹෙනා ආත්මයේ.....
    වෙන කාගෙවත් වෙන්නෙපා
    මට ඔබේ දෑත ඕනේ
    අන්සතු උනත් මට මෙදා
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුභ පතනවා..
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුභ පතනවා..
    වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
    පණටත් වඩා ඔබට ආදරෙ කලා
    එය නොසලකා ඔබ අද මගේ
    හිත එක්ක සෙල්ලම් කලා
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුභ පතනවා..
    මම ඔබට සුභ පතනවා...

  • @YohanNessara-f2t
    @YohanNessara-f2t 11 місяців тому +17

    එයා මට වඩා අවු 3 ක් වැඩුමල් ඒ උනාට එයාගෙන් අහන්න බැ ඒක හින්දා හැමදාම මගේ හිතෙ ඉදිවි එයා ❤🥺

  • @Nisansalaashini
    @Nisansalaashini 8 місяців тому +14

    මේ සිංදුවෙන් පස්සෙ තමා ඉස්කෝලෙ ඉන්න කොල්ලො කෙල්ලො මිස්ලා සර්ලා එක්ක මගුල් නටන්න ගත්තෙ ඉස්කෝලවල😅😂 අක්කලාට ලව් කරන්න, මල්ලිලාට ලව් කරන්න ගත්තෙ😂

  • @ThanujaIshari
    @ThanujaIshari Місяць тому +3

    මේ visual eka බලද්දි මගේ හිතට මොකක්දෝ වෙනවා 😢❤

  • @imashadilhara8929
    @imashadilhara8929 Рік тому +107

    මට අවුරුද්දක් බාලයි එයා...ආදරේ මගෙ පනටත් වඩා 🥺♥️

    • @Blackdiomond23
      @Blackdiomond23 Рік тому +12

      අනෙ හුකහන්

    • @evr1542
      @evr1542 Рік тому +1

      ​@@Blackdiomond23😅

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 Рік тому +5

      Apita pukada 😂

    • @MRxDILA
      @MRxDILA Рік тому +4

      Mage eyath wadimal auruddak 🥺💗

    • @Blackdiomond23
      @Blackdiomond23 Рік тому +3

      @@MRxDILA ඉතිං හොදයිනෙ සැප හොදයි

  • @-lomba7537
    @-lomba7537 11 місяців тому +16

    අක්කිලා තමා හොදම 😊🖤

  • @ජනනිශානිකා
    @ජනනිශානිකා 8 місяців тому +21

    එයා මට වඩා අවුරුදු 6ක් බාලයි අපි ගොඩක් ආදරෙන් ඉදියා අන්තිමට එයාට මාව එපා වෙලා, එයාගේ වයසට හරියන කෙනෙක් ලැබෙන්න ඇති😔ඒත් මං ගොඩක් ආදරෙයි එයාට තවමත් ❤️❤️❤️love you ayesh.... 👉J

    • @djsahanxo4577
      @djsahanxo4577 6 місяців тому +2

      Mge gf mt wd 6y wediml thma innw oyt hod knk lbei ❤

    • @darknyte6810
      @darknyte6810 4 місяці тому

      ❤❤

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 10 місяців тому +39

    දැන් ඉන්න පොඩි උන් මේව අහන් නැති එකම හොදයි
    මොකද උන් ඉන්නෙ වෙනම ලෙවල් එකක
    වැරදි විදියට අරගන්නවා සුවර්
    මේවා ආවෙත් අපි පොඩි කාලෙ තමා
    ඒත් අපි සිංදුව රස විදල ආතල් එකේ හිටියා
    දැන් උන් එහෙම නෑ
    But සිංදුව නම් පට්ට ලස්සනයි❤

    • @CheniDulwan
      @CheniDulwan 10 місяців тому +7

      Ehema naha mithraya waysin adu unata api dannw nirmanayk nirmayak widiyata withrak ganna 2000n passe hamoma ehema naha ❤😁

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 10 місяців тому +3

      @@CheniDulwan ඔව් ඉතින් හැමෝම එහෙම නැහැ
      හොද දේයි නරක දේයි වෙන් කරල අදුරගන්න මොලේ තියෙන්න ඕනි
      සිංදුවක් රස විදල නිකන් හිටියාම ඇති
      ඒකෙ අභ්‍යන්තරේ හොයන් නැතුව

    • @Mylife-myrules..297
      @Mylife-myrules..297 9 місяців тому +4

      @@CheniDulwanow 2000න් පස්සෙ ඔක්කොම එහෙම නෑ
      මොකද මාත් 2000න් පස්සෙ
      මේවා ආවෙත් අපි පොඩි කාලෙ
      හැබැයි සිංදුව අහල සතුටින් හිටියා
      ඒකේ අභ්‍යන්තර දේවල් හෙව්වෙ නෑ
      දැන් ඉන්න ගොඩක් පොඩි අය එහ්ම නැ
      හැම දේම ඕනවඩා හොයනවා
      (2010න් වගේ පස්සෙ උන් තමා ගොඩක්)

  • @SupuniRuwanthika-s4l
    @SupuniRuwanthika-s4l 6 місяців тому +7

    කොමත් මල්ලා අක්කා හොයනවානේ😂😂 මොනාවුනත් සිංදුවනම් පට්ට හිතට වදිනවා එක😍😍😍❤

  • @kawshalyapradeep9210
    @kawshalyapradeep9210 Рік тому +27

    මගේ Ex අවුරුද්දක් බාල මල්ලි කෙනෙක් එක්ක දැන් සෙට් වෙලා ඒ ලව් එක ගෙවල් වලටත් කියලා 😪💔 අවුරුදු දෙකහමාරක ආදරේ 💔

  • @anuradharavihari7620
    @anuradharavihari7620 7 місяців тому +5

    මේ වගේ අවලන් සින්දු බලලා තමයි 2000න් පස්සෙ උන් නොමග ගිහින් ඉන්නෙ..ගුරුවරයෙක්ටවත් ගරු කරන්න දන්නෙ නෑ දැන්

  • @ThimiraNuwan-k5n
    @ThimiraNuwan-k5n 8 місяців тому +5

    ලස්සනයි ❤

  • @roshansilva7144
    @roshansilva7144 Рік тому +21

    ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා.

  • @Shan-00
    @Shan-00 Місяць тому +6

    A/l වලට දවස් 15යි🤜❤️

  • @HirunBashitha
    @HirunBashitha 8 місяців тому +52

    2024 🙂❤️‍🩹

  • @DulipNishantha
    @DulipNishantha 10 годин тому

    ආදරය මිලට ගන්න බෑ කිසිම මිලක් නෑ 😢😢😢❤❤❤❤ ඒ වගේ අපේ ජීවිතය හරිම දුකක් 😍😍😍😔😔😔😘😘😘

  • @vihangafernando3257
    @vihangafernando3257 11 місяців тому +10

    එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා
    මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා ! 🙂

  • @dulanjanajayathilaka21
    @dulanjanajayathilaka21 Рік тому +137

    2023 ත් අහන අය කෝ බලන්න ❤❤❤

  • @KishorJd
    @KishorJd 8 місяців тому +2

    Meh sindhuva aith bhala 2024ta. Ahnna kotama goosebumps feel ekak

  • @SLNovaFF
    @SLNovaFF 9 місяців тому +7

    මම 2024 අහනවා අපිට එක්කෙනෙක් නෙමේයි සෙරම මිස්ලා ❤️❤️

  • @luxurylife820
    @luxurylife820 Рік тому +13

    කෙල්ලො කියන්නේ සෙලවෙන මනස පුතා`

    • @rushand8003
      @rushand8003 11 місяців тому +3

      ethakota kollo ?😂😂

  • @CHAMO_CHAMO10000
    @CHAMO_CHAMO10000 8 місяців тому +2

    අමි අක්කා තමා පන💗

  • @kelumruwan2238
    @kelumruwan2238 3 роки тому +11

    Patta songs ake vishuval ake patta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️adarayi palanna patta

  • @DineshaSubahsini
    @DineshaSubahsini 4 місяці тому +3

    Adareta wayasa adala ne ❤ man hemadatama eyata adarei (M)

  • @chalanahasantha5112
    @chalanahasantha5112 4 місяці тому +3

    මට ඔයාව අයිති නෑ මැණික...😢..
    ඉන්න තැනක ඔයා කාත් එක්ක උනත් සතුටින් පරිස්සමෙන් ඉන්න සත්තලන් 🥺😖😭

  • @chamikaheshan3226
    @chamikaheshan3226 26 днів тому +2

    වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා
    පනටත් වඩා ඔබට ආදරේ කරා

  • @MethumThilothma-jw3zt
    @MethumThilothma-jw3zt 9 місяців тому +12

    මට වඩා අවුරුදු 16ක් වැඩිමල් කවදාවත් අපිට එකතු වෙන්න බැරිවෙයි 😥💔

  • @M.K.ROSHANKUMARAMRKUMARA-oe9el
    @M.K.ROSHANKUMARAMRKUMARA-oe9el 7 місяців тому +2

    එලඹෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා..
    මට ඔබේ දෑත ඔනේ අන්සතු උනත් මට මේදා..❤️‍🩹❤️‍🩹

  • @nemol7803
    @nemol7803 Рік тому +4

    තාත්තා දුවේ කියන්නේ නැ කියලා මැරෙන්න හැදුවා එක කිවුවට පස්සේ තාත්තා එපා කියලා හැංගිලා ඉන්නවා 😭😭මේවා අදිනවා කියලා මෙහෙම අදිනවාද 🤔🤔අගා ❤️සමාදී නිසා කතාව බලන්නේ නැත්නම් මේක බලන්න අපට පිස්සු 😢😢

  • @IsuruDimantha
    @IsuruDimantha Місяць тому +7

    2024.10.30 ❤️🥺

    • @CuutiBabha-d8g
      @CuutiBabha-d8g Місяць тому +1

      මාත් ❤️❤️❤️❤️

  • @s.isuranga7543
    @s.isuranga7543 3 місяці тому +5

    යකෝ අපිට ඉදියේ නෑනේ ඔහොම ටීචර්ලා 😢

  • @OnishkaInduwara-yo6dg
    @OnishkaInduwara-yo6dg 5 місяців тому +3

    එළඹෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා මට ඔබේ දැත ඕනේ අන් සතු උනත් මට මෙදා සාසි💔💔💔😢😢😢

  • @HESHANGAMING-i3b
    @HESHANGAMING-i3b Рік тому +12

    අපිටත් හිටියා 🥰🥰🥰

  • @SadasadaSadasada-dm3rm
    @SadasadaSadasada-dm3rm 4 місяці тому +1

    Mt 32i.mge usbanta 26,me song eka godak hanawa,balamu ape kathawe end eka,me wage adara katha genu kenata loku abiyogayak,loku awadanamak mt nm.denena vidiyata

  • @WasanaWasana-h5j
    @WasanaWasana-h5j 10 місяців тому +2

    Man oyata godak adarei manika❤

  • @Jayanifernando-b5k
    @Jayanifernando-b5k 5 місяців тому +8

    2024 හිටපු ගමන් මතක් වෙන සින්දුවක්

  • @diyonregan8543
    @diyonregan8543 Рік тому +2

    Hithada dinnecha wadimal adreyi 🥺❤️ godk adarei baba D❤A

  • @pessualnoor7973
    @pessualnoor7973 8 років тому +12

    harema lassanai song eka..aiyage voice ekath super.....godak lassna amuthuma vedio ekak .....harema lassnai
    (yako meki nm maarma techer kenek 😖😖😖maarama miss kenek 😂😂.....lips kiss dena eka nam den hema vedio ekama theyanwa wage😕..)

  • @senugakemin2456
    @senugakemin2456 11 місяців тому +3

    දැං අවුරුදු දෙකක් වෙනවා මාව දාලා ගිහින් ඒත් අද උදේ බස් එකේ එද්දි මේ සින්දුව අහගෙන ආවෙ ආයෙමත් පරන මතක ඇවිස්සුනා

  • @ImanthaNethmina
    @ImanthaNethmina Рік тому +3

    Apita ekathu vennna bari unata hamdama oy magw hithe innnw mage sudu manika 😊..adarei godak ..dara.akki oy

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 9 місяців тому +1

    විඩියෝ එක තමයි සුපිරි ❤❤

  • @user-sadhachithra
    @user-sadhachithra Місяць тому +4

    2024.06.23🥺💔

  • @senuritharushika1623
    @senuritharushika1623 Рік тому +5

    Mageth yaluwek hitiya...eya yalu wela hitiye awrudu 3 k bala malli kenek ekka..antimata eh malli love eka nawaththuwa..mage yaluwa tama adanawa...nitarama leda wenawa..dukin inne...widawanawa...

  • @PathumRashmika-e4e
    @PathumRashmika-e4e 4 місяці тому +3

    අක්කලාත් එක්යි නන්ගිලත් එකයි බන් මොකා උනත් දාලා යනවා 😄👊

  • @SayurenSayuren
    @SayurenSayuren 8 місяців тому +1

    Mage kathawath😢😢❤ metgnamai. Love u jiwanthi❤❤

  • @kaweeshanethmini4447
    @kaweeshanethmini4447 Рік тому +17

    Still love this song ❤

  • @AgSukanthika
    @AgSukanthika 11 місяців тому +5

    වරද මා පිට තියාලා ඔබ ගියා යන්නට ගියා.😔😔🙁

  • @MalithWellhealthandfitnes
    @MalithWellhealthandfitnes 25 днів тому

    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්😍
    🔑 🔐

  • @fzrzanzacky8417
    @fzrzanzacky8417 6 років тому +28

    Nice teacher

  • @bena_official
    @bena_official 4 дні тому

    ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා🥺♥️

  • @deshanlk123
    @deshanlk123 10 місяців тому +10

    2024 ahana aya ko

  • @OluMadara
    @OluMadara Місяць тому

    හදවතට ගොඩක් දැනෙන සින්දුවක්❤🥺

  • @nilakshnarashila
    @nilakshnarashila Рік тому +9

    Nethmi mata awurudu 3k wadimal man eyata aderi 😔

  • @Harithweerasooriya
    @Harithweerasooriya 7 днів тому

    එයාගෙ පවුලෙ අය හැමදේම නැතිකරා මගෙන් එයාව ඈත් කරා....🥺💔

  • @rohanakamal115
    @rohanakamal115 7 місяців тому +1

    Kollane කෙල්ලෝ කියන්නේ අවිනිශ්චිත දෙයක් ❤❤

  • @HasithaNawalage
    @HasithaNawalage 7 місяців тому

    Giya thana hodin innata Kiya mama obata suba pathanawa 🙂💗

  • @A-MUSIC-sy1sf
    @A-MUSIC-sy1sf 3 місяці тому +4

    2024 anyone♥

  • @sampathsemasingha8844
    @sampathsemasingha8844 Рік тому +5

    මට වඩා මාස 10ක් බාලයි ඒත් එයාට යන්න ඕන කිව්වනම් මන් බල කරන්නෑ මගේ පිටට වැරැද්ද දාලා ගියත් මන් ආදෙරෙයි එයාට........❤️🥺

  • @chanuff3080
    @chanuff3080 8 місяців тому +2

    අක්කා කැල්ලක් ඉන්න නිසා මේක නිතරම අහන මම වගෙ අය සිටිද 😹😹😹

  • @shehandesilva1811
    @shehandesilva1811 Рік тому +232

    apita ekathu wehna ba manika oya mage hithe hamadath innawa s 💔 s miss you

  • @RumeshLakshan-qm1wn
    @RumeshLakshan-qm1wn 7 місяців тому

    හැමදාම අහනව මේක නම් ඇබ්බැහියක් ❤🥺

  • @mohamedshameer9987
    @mohamedshameer9987 Рік тому +6

    Dan okkama venas Vela time ikkmanata yanawa issara hitiya yaluvo na 😭😭😭😐💔

    • @Mrs.cherryy
      @Mrs.cherryy 5 місяців тому

      🤣🤣🤣🤣🤣Lagadima daka ganna labewi🤷‍♀️🤷‍♀️🤷‍♀️😂😂😂😂

  • @ShalaniNimesha-h5x
    @ShalaniNimesha-h5x 6 місяців тому

    Marama lassana song ekak❤

  • @GamingDila9876
    @GamingDila9876 24 дні тому

    මේ සිංදුවනම් පිස්සුවක්😫❤️‍🩹

  • @-vp3ls
    @-vp3ls 11 місяців тому +5

    එයා මාව දාලා ගිහින් දවස් 6 වෙනවා ඔයා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා

  • @shanirajapaksha4230
    @shanirajapaksha4230 8 місяців тому +27

    2024 amyone ❤

  • @Dakshaya123
    @Dakshaya123 Рік тому +5

    2024 ayen❤❤

  • @mindeni
    @mindeni Рік тому +11

    ලබාගන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා කෙනෙක් ලං වුන පලියට එයා මගේ විතරයි කියලා හිතන්න එපා හැමදේම වෙන්නේ හොදට සහා නරකට ජීවත් වෙන්න ආදරේ ඕනි උනත් ආදරේ සමහර වෙලාවට එපා වුනාම ජීවත් වෙන්න මිනිස්සු හොයන්නේ තනිකම ආදරේ දී දෙන්නම අවංක වෙන්න නම් දෙන්නට දෙන්නගේ අදහස් එකක් වෙන්න ඕනි හැමදේම සමාන වෙන්න ඕනි අනවශ්‍ය විදියට ආදරේ කරන්න ලං වෙන මිනිස්සු කවදා හරි විදවනවා අපි ඉස්සරහම 😊🤍

  • @sachilasithum9895
    @sachilasithum9895 Рік тому +1

    Ado Super Bn Ekanan A

  • @abisarmi8836
    @abisarmi8836 Рік тому +1

    Mage favourite song eka mekata pattama adaraeyi lassana wachana tika hithada weduna sonh eka ❤❤❤

  • @surenishashikala7484
    @surenishashikala7484 7 років тому +5

    lassanai

  • @DaminiDamini-dj6yo
    @DaminiDamini-dj6yo 9 місяців тому +1

    🎉සින්දුව ලස්සනයි

  • @PrarthanaKarunamuni
    @PrarthanaKarunamuni Місяць тому

    Me sinduwa lasanai e voice ekath marama lasanai

  • @Pavan.boy-2000
    @Pavan.boy-2000 8 місяців тому

    Me sinduvata harinam 20 m views vath yanna onii ee tharam me song eka hithata vadinava❤❤❤❤❤❤❤😮😊🎉❤❤❤

  • @botpoitor8614
    @botpoitor8614 4 місяці тому

    Wow 👌 is nice to meet with you

  • @KalanaGimhana-nb6qn
    @KalanaGimhana-nb6qn 6 місяців тому

    කොච්චර අැහුවත් එපා වේන්නැ ❤❤

  • @AyethmaSalochani
    @AyethmaSalochani 21 день тому +1

    වැඩිමල් ඔබේ හිතට මන් ලංවෙලා පනටත් වඩා ඔබට ආදරේ කලා,
    එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා.. @C 🙂🤍🕊

    • @ChamoAbhishek
      @ChamoAbhishek 21 день тому

      වරද මා පිට තිය මගෙ පෙමට දෙපයින් ගසා ඔබ ගියා ඇයි කියාලා
      නෑ තරහ ඔබ එක්ක මා..... ☺💔

  • @DisharaPremith
    @DisharaPremith 5 місяців тому

    අාදරෙයි මේ සිංදුවට හැමදාමත්❤❤❤

  • @heman8364
    @heman8364 26 днів тому

    Akkalata adare karapu godak ayata wena deyak😢
    Miss U manika ❤

  • @maharaja1910
    @maharaja1910 9 днів тому

    අප්පෝ බ්‍රහ්මචාරී වෙලා ඉන්න එක හොඳයි මේවා දැක්කාම.

  • @madhu-be7jw
    @madhu-be7jw Рік тому +1

    එළබෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්නෙපා....මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් ඔබ මෙදා💔A 💔

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 8 місяців тому +3

    ගැනු ඔහොමිම තමයි යාලු❤❤😂

    • @Mrs.cherryy
      @Mrs.cherryy 5 місяців тому

      🤷‍♀️🤷‍♀️🤷‍♀️Qganu newei appa hamoma hoyanne hodama kena🤩🤩🤩🤩

  • @AnjanaRukmal
    @AnjanaRukmal 6 місяців тому +1

    Apita ekathu wenna ba manika eth oya hamadama mage hithe innawa ❤ S+A❤

  • @thamidudevmith5456
    @thamidudevmith5456 4 місяці тому +3

    2024 NEW TRENDING.......SONGS..E...❤❤❤❤😊😊

  • @CutzCaties
    @CutzCaties 9 місяців тому

    මේ සිංදුව කියන්නෙම මතක ගොඩක් 🥺❤️