Pem_Sihine_Pradeep_Rangana_[www.hirutv.lk]

Поділитися
Вставка

КОМЕНТАРІ • 1,5 тис.

  • @hirutissera8743
    @hirutissera8743 10 місяців тому +184

    2024th අහනවා❤️
    කවදාවත් රහ අඩුවෙන්නැති සිංදු

  • @lakshithamadushan9191
    @lakshithamadushan9191 11 місяців тому +778

    2024 th අහන අය මේකට ලයික් කරල යන්න 😍❤️ඒ කාලෙ පිස්සුවෙන් අහපු සින්දු❤❤

  • @sanithusuvisara2995
    @sanithusuvisara2995 8 місяців тому +100

    පොඩිම කාලේ මේ සින්දු අප්පිරියයි කියලා හිතුනට පරිණත උනාම තමයි මේ සින්දු වල රසේ දැනෙන්නේ ♥️

    • @pamithmiyuranga8782
      @pamithmiyuranga8782 7 місяців тому +9

      Same one පොඩි කාලෙ අහද්දිත් එපා උන සින්දුවක් දැන් ආසම සින්දුව ❤

    • @ebcdc
      @ebcdc 7 місяців тому +5

      මටත් එහෙමයි...😂

    • @tigerboi846short
      @tigerboi846short 6 місяців тому

      mee too

    • @SL-qs7qo
      @SL-qs7qo 5 місяців тому +5

      පරිණත ලබ්බක් නෙමෙයි. ඒ කාලෙ ආස නලියන්න පුළුවන් සිංදු
      නාකි උනාට ආස relax වෙන slow සින්දු
      නැත්තම් උබ තඩි බූටක් කාලා

    • @KaputaMaina
      @KaputaMaina 5 місяців тому +2

      Ado EPA bn😂​@@SL-qs7qo

  • @Myli584
    @Myli584 10 місяців тому +86

    මුලින්ම අහුවෙ 3 වසරෙදි❤
    තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක්
    කවුරු මොනව කිව්වත් 2014-2018 වගේ ආපු සිංදු වලට ගහන්න සිංදු නෑ❤
    විශේශයෙන් බූට් සිංදු
    දැන් ඒවා වගේ නෙමේ පරණ ඒවයෙ අමුතුම feeling එකක් තියෙනවා❤
    බූට් නම් කාල නෑ තියලත් නෑ
    ඒත් මේ සිංදු හිතට වදිනවා❤
    100 වෙනි පාරට ඇහුවත් පලවෙනි පාර අහනවා වගේ❤
    අවුරුදු 10ක් පරණයි නෙ මේක
    ❤2014 to 2024❤

    • @mrp.m5404
      @mrp.m5404 6 місяців тому +2

      Sirawtama bn mage hithe thibba tikamai machan uba comment krla thiynne 😮❤

    • @MRWOK1
      @MRWOK1 6 місяців тому +1

      siraama

    • @NadithDewdula
      @NadithDewdula 4 місяці тому

      එකෙන්ම ඕයි 😌🖤

    • @udhularajapaksha7350
      @udhularajapaksha7350 4 місяці тому +1

      2014di mn 2 wasare mt thamath mathkayi me sindhuwa e kale hit wela thibba hati 💗

    • @MRWOK1
      @MRWOK1 4 місяці тому

      @@udhularajapaksha7350 2025 alevel?

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 роки тому +951

    2022 දීත් අහන්න ඉතුනා .....😥❤️🤟🤗

  • @tharindugihan1824
    @tharindugihan1824 Рік тому +823

    2023 අහන එවුන් මේ කොනට කවදාවත් අමතක නොවන සින්ඩුවක්

  • @ipbro6274
    @ipbro6274 3 роки тому +479

    2014 මම 9 වසරෙ හිටියෙ, අවුරුද්ද අවසානෙ concert එකට after school music practice තිබුනා. මැඩම් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳල, මන් ඒ කාලෙ කැමැත්තෙන් හිටිය කෙල්ල ලඟට වෙලා set එකත් එක්ක මේ සිංදුව කිව්වා අද වගේ මතකයි. හා හා පුරා කියල ආදරේ කරපු පලවෙනි කෙල්ල. සැරින් සැරේ ඇවිල්ලා මේ ක අහලා ඒ කාලේ මතක් කරගන්නවා❤️. මනුස්ස හැඟීම් කොයිතරම් ප්‍රබලද කියල තේරෙන්න ඒ වගේ සුන්දර මතක තියෙන්නම ඕනි.....

    • @oshadaathmika335
      @oshadaathmika335 2 роки тому +8

      😅

    • @methira
      @methira 2 роки тому +16

      Sundara mathaka bro

    • @ONE4ALLFF
      @ONE4ALLFF 2 роки тому +8

      jivithe hena pudumyi bng
      🙂

    • @tharangaliyanage2637
      @tharangaliyanage2637 2 роки тому +3

      🙂♥️

    • @yakalive336
      @yakalive336 2 роки тому +6

      @@tharangaliyanage2637 SL USA එක පැට්තට එන්න, මේ සින්දුව දෙන්නම් වෙනසකින් 👌

  • @kavindunethsara11
    @kavindunethsara11 2 роки тому +79

    අම්මෝ පංසලේ පෙරහැරේ ඉදන් ඉස්කෝලෙ ඩෙස් පැලෙනකන් කොච්චර කියල ඇතිද ඒ කාලෙ මේවා 🥺❤️

  • @Panchi180
    @Panchi180 2 роки тому +409

    ප්‍රදීප් රංගන ඒ ගායකයෙක් විතරක් නෙවේ ඩොක්ටර් කෙනෙක් ❤️🙏

    • @PremPrem-dw8on
      @PremPrem-dw8on 2 роки тому +16

      @@MRasanjana ow eya balangoda
      mama eyawa balala thiyanawa

    • @angelsha1015
      @angelsha1015 2 роки тому +8

      ඔව් නේ

    • @සූරපප්පා-ළ5ප
      @සූරපප්පා-ළ5ප 2 роки тому +7

      @@PremPrem-dw8on අඩෝ මමත් බලංගොඩ 🥲

    • @ShashimalKarunasinghe
      @ShashimalKarunasinghe 2 роки тому +2

      ehmd. ☠danuwath kalata istuti

    • @johnniewalker8186
      @johnniewalker8186 Рік тому +3

      ඉතින් ලොකුද ? එකත් එක රස්සාවක් පිනට බෙහෙත් දෙන්නේ නෑනේ. Channel එකේ ඉදන්ම සල්ලි සල්ලී.😂

  • @pubudupabasara884
    @pubudupabasara884 Рік тому +274

    පලවෙනි වතාවට 5 වසරෙදි ඇහුවේ..දැන් 12 වසරේ..තාමත් හිතේ නොමැකෙන මාර feel එකක් තියන සින්දුවක්❤ 2023/02/11 1:00AM

  • @anjithalankanath6918
    @anjithalankanath6918 3 роки тому +199

    නිකන් ඉන්න ගමන් ඉස්සරම ගිය සින්දු ටිකක් ආයෙමත් බලාගෙන ගියා එතකොට මේ සින්දුවත් අහන්න හිතුනා ඉස්සර මම ආසම සින්දුව 😘❤️

  • @harshaniekanayake5085
    @harshaniekanayake5085 7 місяців тому +449

    වොයිස් කිඩ්ස් බලලා ආයෙත් මේක බලන්න ආව අය කෝ

  • @lahirumihiran6162
    @lahirumihiran6162 2 роки тому +150

    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා
    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා
    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
    මිරිඟුවක් තනිකමක් විතරමයි
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා
    මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා
    ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ
    අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ
    දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි
    නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්
    කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
    පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී

  • @tharidubro6033
    @tharidubro6033 2 роки тому +100

    Old memory ඇවිස්සෙද්දි මාර දුකයි 😢 මෙ සිංදුව ඉස්කෝලේ යන කාලෙ ඉදන්ම ආස සිංදුක් ආයෙ මතක් වෙලා ඇහූවා .🥺දැන් පාන්දර 4:35 වෙලාව වෙන ලෝකෙක මනොපාරක❤

  • @chathunadeesha9060
    @chathunadeesha9060 3 роки тому +153

    2021 අහන්න හිතුනා ♥️🥺

  • @kavinduhasaranga6971
    @kavinduhasaranga6971 Рік тому +43

    මතක ගොඩක් හාරවුස්සන සිංදුවක් එ වච්න වලට ඇඟම හිරිවැටෙනවා 🥺❤

    • @ghsg2057
      @ghsg2057 Рік тому +1

      😘🥰😘🥰🥰

  • @Mimmimm
    @Mimmimm 2 роки тому +233

    2022 😍 තාමත් අහනවා .තව අව්රුදු ගානක් ගිහිනුත් අහන්න පුළුවන් සිංදුවක් 👽😈😘

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 7 місяців тому +26

    A Doctor
    Singer
    Song writer
    Music producer
    Coach
    What a talented person ❤

  • @DULAYT-i8t
    @DULAYT-i8t Місяць тому +3

    🥺🔥❤ තප්පර ගානකට හදවත නතර කරන්න පුළුවන් සින්දුවක් මේක අහපු වාර ගාන මටවත් හිතා ගන්න බැහ් එහ් තරමට මම මේ සින්දුවට ආදරෙයි හදවතේ ගායකයා 🫂🫶🤍

  • @devindithiloka2512
    @devindithiloka2512 2 роки тому +109

    කොච්චර පරණ වුනත් හරිම ලස්සන සින්දුවක් ❤❤

  • @ShayonRoshmin
    @ShayonRoshmin 8 днів тому +2

    පුරානේ මගේ වූ ඔබේ ආදරේ මිරිගුවක් තනිකමක් විතරමයි🙂❤️‍🩹🥀......

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 7 місяців тому +15

    තාමත් අහන මාරම ලස්සන සින්දුවක්...මේ වගේ තව එකක් කරමු Doctor pradeep

  • @Chathu0214
    @Chathu0214 Рік тому +16

    2023.07.11 තාමත් මේ සිංදුව youtube එකට ආවොත් එක පාරක් හරි අහනවා ඒ තරම් ඇස් වලට කදුළු එන සිංදුවක්❤️🥺

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 7 місяців тому +143

    Voice kids බලලා අහන අය කෝ😅

  • @mxshxrrxf_mxshx
    @mxshxrrxf_mxshx 2 роки тому +66

    "අඬන්න කදුළු ඉතිරි නොකර යන්න ඔබ ගියා" These lines omg 🥺♥️some Memoriez just killing off some feelings 💔
    2022 still like a drug.

  • @arosha_1234
    @arosha_1234 Рік тому +8

    දැන් සිංදුවල තමා මන් ගොඩක් ආස
    ඒත් 2014-2017 වගේ ආව සිංදු දැන් අහද්දි මොකක්දෝ එකක් වෙනවා
    ඒව අහද්දි පොඩි කාලෙ සිද්දි ගොඩක් මතක් වෙනව
    2014 මන් 2 වසරෙ
    ආයි ඒ කාලෙ එනව නම්

  • @yoshithashehan2069
    @yoshithashehan2069 Рік тому +28

    ඒ කාලේ පට්ට ගහපු සින්දු😢❤

  • @nethsara7998
    @nethsara7998 2 роки тому +41

    2022 තියන සිංදු එක්ක බලද්දී මේක සුපිරියක් තමයි දොස්තර මහත්තයො 😍❤️ අහපු සුපිරිම කටහඩක් තමයි ඉතිං💕ප්‍රදීප් රංගන 💕2022ත් අහන්නෙ කවුද 🙋

  • @vihangarajapakshe5135
    @vihangarajapakshe5135 Рік тому +17

    4 වසරෙ ඇහුවෙ දැන් 11 වසරෙ තාමත් අහනවා❤.....2023/10/11......8.00 p.m adharei aaa. Hiru

  • @sasinuimash
    @sasinuimash Рік тому +6

    ඔබ මාගෙ සිත රැවටු මායාවී 🥺🤍
    Liste to this in 2023 after 9 years 🖤

  • @BinaryTrading-eb2sm
    @BinaryTrading-eb2sm Рік тому +51

    මෙවා සිංදු නෙමෙයි අපේ ළමා කාලේ කිව්වොත් හරි තනිකර 😅

  • @theownerofficial5563
    @theownerofficial5563 10 місяців тому +1000

    2024 Anyone 💐

  • @Rosiga
    @Rosiga 23 дні тому +2

    Ada kale ena sindu ekka baladdi kochchara feel wenawada athithayata nikanma adila ynwa aye me wage sindu enne ne😢 2000 - 2015/2017 wage kale thamai kawadawath amathka nowena sindu awe❤

  • @pushyamusicofficial506
    @pushyamusicofficial506 2 роки тому +145

    I am indian bengali, i don't understand this language, but i like this song so much, i can't understand the language, after listening to this song i am pradeep rangana I have become a fan of Sir.

  • @mohamedzahid8820
    @mohamedzahid8820 Місяць тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්.........2022/11/09🥺
    Z💔H......

  • @nethudev24
    @nethudev24 7 місяців тому +15

    Dr. Pradeep Rangana කායික රෝග විතරක් නෙමේ, බිඳුණු හදවත් පවා සුවපත් කරනවා 🙂❤️‍🩹

  • @nilanthavijitha999
    @nilanthavijitha999 2 роки тому +117

    අවුරුදු 7 ක් ගිහිල්ලාත් 😮මේ සින්දුවට තාමත් ආදරේ කරන අය ඉන්නවද 😪🌺🤧👀

  • @Vlogs-xz3no
    @Vlogs-xz3no 2 роки тому +21

    2014 මතක සිහි වෙනවා..ලව් සින්දු අහන්න පටං ගත්තෙ මේකෙන් 🥺❤️ ඒ දවස් වල 10 වසරෙ 😍

  • @sadeepashahen7142
    @sadeepashahen7142 2 роки тому +20

    ඉස්සර වගේම අදටත් ආසාවෙන් බලන ආසාවෙන් අහන song එකක්🥺🥺❤️

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 2 роки тому +25

    2014/ 2015 olevel කරන කාලේ කෑල්ල talk කරද්දී වැඩිපුරම desk වලට ගහ ගහා කියපු සිංදුව ❤

  • @sudeerarathnayaka7686
    @sudeerarathnayaka7686 2 роки тому +27

    ඔබ මාගේ සිත රැවටු මායාවී......... 2022 තාමත් අහන සෙට් එක ඉන්නවද..

  • @PiyumiHansika-p3j
    @PiyumiHansika-p3j Місяць тому +2

    ඉස්සර mobile phone තිබ්බ නැති කාලේ හවස 6 වෙනකල් ඉන්නවා හිරු එකේ countdown බලන්න. ඒකේ playlist එකේ තියෙනවද බලලා ඒක play වෙනකල් tv එක ළඟින් හෙල්ලෙන්නේ නෑ. Weekend එකේ top 20 එකේ සති ගාණක් මේක top 1 වෙනවා. මේවා සිංදු නෙවෙයි අවුරුදු ගාණක් පරණ මතක

  • @n-imovetv2760
    @n-imovetv2760 2 роки тому +169

    2022 ත් අහන අය like එකක් දාගෙන යමු.. 😇❤️🔥

  • @Rimashammuu
    @Rimashammuu 2 години тому +1

    මගේ ආසම සිංධුවක් මේක්ක 😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💗

  • @-anuwa508
    @-anuwa508 3 роки тому +56

    2021 / 09 / 12 තාමත් අහන්නේ මම විතරද 😒😁

  • @MohamedAsjath-yq8fv
    @MohamedAsjath-yq8fv 8 місяців тому +36

    Any 2024 bin here😮

  • @kaweeshadilshan3747
    @kaweeshadilshan3747 7 місяців тому +20

    තව අවුරුදු 20කින් උනත් මේ සින්දුව අහවි කමෙන්ට් කියව කියව ❤

    • @Wenura_H
      @Wenura_H 7 місяців тому +2

      නිකමට හිතලා බලාම් මචන් තව අවුරුදු විස්සකින් නම් කොච්චර දේවල් නම් වෙනස් වෙලා තියේද කියලා...😩🙂👍

    • @Wenura_H
      @Wenura_H 7 місяців тому +2

      කියන්න නම් ලොකු දේවල් නෑ ඉතින් සතිටින් ඉදාම්..💔😩👍

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 7 місяців тому +23

    හිත රිද්දගන්න ආසයි මේක අහල ...........🍃

  • @dilshanichathurya.5934
    @dilshanichathurya.5934 2 роки тому +36

    පරණ මතක මතක් උණා.💔 කවදාකවත් පරණ වෙන්නැති සින්දුවක් . 2022 අහන කට්ටිය කෝ 🥺

  • @SachiniNawodya-yq5os
    @SachiniNawodya-yq5os 7 місяців тому +5

    අදටත් අහනවා.මේක වෙනම level එකක්.අනේ මන්දා මේකෙන් එන feel එක මේ වෙන කිසිම අළුත් සිංදුවකින් මේ තරමට ගන්න බෑ❤ dr.pradeep❤

  • @sanjulakumarasingha
    @sanjulakumarasingha 2 роки тому +14

    ආතීතයට බුක්මාර්ක් දැම්ම ලස්සන හඬ සහා සංගීතය❤️❤️❤️

  • @pubudusampathpremathilaka
    @pubudusampathpremathilaka 2 роки тому +16

    මන් මේ සිංදුවේ සමහර පද පේළි වලින් 10 වසරේ සාහිත්‍ය පොතේ තිබ්බ "අපිටත් දවසක ඉර පායාදෝ " පාඩම් විචාර රසාස්වාද ඕන තරම් ලියලා ඇති 😌 දිළිඳු ලෝකේ මාලිගා සුන් වූ සිරියාවතී, චිත්‍ර තරගයක සිහිනේ සිත සැනසූ තාවකාලික සතුට එක්ක මායාවක් වූ වනසිංහ ටීචර් හා දක්සි ගේ අත්තනෝමතික තීරණ ,..... 💞

  • @kalpamadushan3786
    @kalpamadushan3786 3 роки тому +39

    ඒ කාලේ වගේම අදටත් සුපිරියක්

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 Рік тому +7

    2023 යාලුවනේ අහන්නෙ.. දක්ශ කලාකරුවෙක් ..අපේ ගමේ නිහතමානිම කෙනෙක් ..අපේ පන ඩොක්ටර් ප්‍රදීප් 🙏💖

  • @thebigboss7191
    @thebigboss7191 2 роки тому +6

    මායාවී
    පෙම්සිහිනේ දෙකම ආයෙත් අහන්න හිතුනා

  • @udithalgunawardhna1624
    @udithalgunawardhna1624 2 роки тому +11

    අදත් අහනවා හේටත් අහනවා අනිත්දත් අහනවා හැමදාමත් මැරේනකන්ම අහනවා..තාමත් මගේ සිංදුව මේක..පට්ටම ආදරේයි ❤️❤️❤️ 2022

  • @Panchi180
    @Panchi180 2 роки тому +33

    ගොඩක් හොද අර්ථයක් ජීවිතේට දෙනවා!!! 💙👊😉😄

  • @nayanaprabath7523
    @nayanaprabath7523 2 роки тому +10

    එදා ඉදන් තවමත් අහන ආසම සිංදුවක්.❤️.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Рік тому +4

    මාර ලෝකෙක යන සිංදු වක් ❤❤❤
    2023 තාම අහනවා ❤ ❤

  • @allone2005
    @allone2005 2 роки тому +15

    පට්ටම සතුටක් දැනෙන්නේ මේ සිංදු මන් වගේම තව කට්ටිය තාම අහනවා....☺️✌️

  • @jayanathmahendra
    @jayanathmahendra 10 років тому +25

    මිරිඟුවක් තනිකමක් විතරමයි .......

  • @Nimsarasheheran8128
    @Nimsarasheheran8128 Рік тому +5

    කවදාවත් අමතක වෙන් නැති සිංදුවක් 😊❤💫Fv song

  • @111dm
    @111dm 2 роки тому +20

    අනේ අමාරුයි අප්පා මේක අහන්න. මතක....😖😖ගොඩාක්.... 😞

  • @Tara_Aesthetic_Love
    @Tara_Aesthetic_Love 7 місяців тому +6

    2014 දී මට වයස අවුරුදු 4යි..මට ටිකක් මතකයි ඉස්සර t.v. එකෙ මේ සිංදුව හරි ජනප්‍රියි...😅

    • @sumalisaradula1247
      @sumalisaradula1247 7 місяців тому +1

      මටත් මතකයි මටත් ඒකාලේ අවුරුදු 5❤

    • @nilu0615
      @nilu0615 3 місяці тому

      Mata 3yi

  • @rashmianuththara7810
    @rashmianuththara7810 2 роки тому +18

    එපා වෙන්නේ නැති සිංදුවක් ❤

  • @Hashee00
    @Hashee00 Рік тому +2

    2023 අන්තිම මාසේ 12/01 ආයෙත් මතක් වෙලා සිංදුව හොයන් ආවා මේ දැන් ...❤ දැන් වෙලාව රෑ 23:20

  • @SAMEERAMADUSHANKA
    @SAMEERAMADUSHANKA 10 років тому +14

    Nice song Predeep ayya..

  • @niroshadamayanthi4882
    @niroshadamayanthi4882 Рік тому +2

    ප්‍රරදීප් රංගන සර් Doctor කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කාලෙ සර්ලුමම අමගෙ බඩේ ඉද්දි බැලුවෙ මෙ සිංදුව දාපු දවසෙ ඉදං මම පොඩිකාලෙ ඉදං මෙ සිංදුව අහනව 2023ත් අහනව ❤

  • @psg7466
    @psg7466 2 роки тому +18

    2022 අහනවා ඉතින්..❤️🥺

  • @villagesky1111
    @villagesky1111 Місяць тому +2

    අපේ හොදම කාලේ මතක මේවා ❤2024

  • @shujaatnazir3718
    @shujaatnazir3718 2 роки тому +38

    I was worked in 🇱🇰 Company in uae 🇦🇪 and i forget everything about people still remember this 🎵 song still love it its been 3 year still missing these days

  • @ehansi
    @ehansi 2 роки тому +12

    අඩන්න කදුලු ඉතිරි නොකර යන්න ඔබ ගියා🙂🖤

  • @Music-ku8cl
    @Music-ku8cl 15 днів тому +4

    After 10 years ago I'm hearing this song today 2024.12.01 ( 02.51. AM )

  • @sachi_578
    @sachi_578 2 роки тому +2

    @pradeep rangana
    2022.12.14
    අදටත් ආසම සින්දුවක්
    කොහේදී ඇහුණත් හිත නවතින සින්දුවක් 🥺❤️

  • @tharinduudayanaga822
    @tharinduudayanaga822 3 роки тому +36

    2021/12/19 අහන්නේ මම විතරද අහන අය ලයික් එකක් දාන්න 😊🤗

    • @-magicianLK
      @-magicianLK 3 роки тому +2

      👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

    • @mindi5953
      @mindi5953 2 роки тому +2

      2022 🙂👍

    • @senuacademytrending5579
      @senuacademytrending5579 2 роки тому

      2022/09/12 10:58 p.m. 🥺🥺😭😭

  • @Shanu93661
    @Shanu93661 4 місяці тому +1

    පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී.....
    ඔබ මාගේ සිත රැවටූ මායාවී💔💔🥺

  • @Abd122m
    @Abd122m 2 роки тому +4

    Siyaluma mage laankikayanta sepa jeewithayak lebenna one kiyala praarthanaa karanawa hadawathinma.❤ from KSA 😓😓😓

  • @youngersinr3572
    @youngersinr3572 Рік тому +7

    මන් ආසම සින්දුව කොච්චර සින්දු ආවත් මේක තමා මගේ fav❤️❤️❤️❤️

  • @p.m342
    @p.m342 Рік тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති song එකක් ඇබ්බැහි වීමක්😢😶

  • @nilupulkarunatilake8107
    @nilupulkarunatilake8107 2 роки тому +8

    Listening again today. 💐 Must mention the fabulous voice and the actor's captivating smile.

  • @rtthinal3157
    @rtthinal3157 2 роки тому +8

    දැනුත් හිතටා වදින song එක පට්ට ආදරෙයි සින්දුවට

  • @Sasankaya_Bus_Kingdom
    @Sasankaya_Bus_Kingdom 3 місяці тому +2

    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිගුවක් තනිකමක් විතරමයි...

  • @hashanmadumal3685
    @hashanmadumal3685 Рік тому +5

    එදා ඉදන් තාමත් අහනව......🥰🥰❤❤❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 4 місяці тому +1

    Marama lassanai supiri katahadak niyama sinduwak perfect 👌 brilliant song 🎵 🤘😊🤘

  • @janithachamara8797
    @janithachamara8797 2 роки тому +5

    ඉස්සර පට්ට ආසයි මේකට දැන් තමයි තෙරෙන්නෙ මේකත් තව එක මල් සිංදුවක් කියල..🙂

  • @dilshanrok8480
    @dilshanrok8480 Рік тому +71

    2023 මේ සිංදුව අහන කට්ටිය එන්න මේ පේලියට ☝️🤘❤🌟

  • @vipulinisadarari6529
    @vipulinisadarari6529 Рік тому +3

    මේ කටහඩ හිතේ තනිකම ට ,වේදනාවන්ට බාවනාවක් ❤😢

  • @DamsaraDabare
    @DamsaraDabare Місяць тому +1

    හිතට වැදුනු සින්දූ ❤

  • @Duneeshah
    @Duneeshah 7 місяців тому +9

    Here after Pradeep and Aslam's performance in voice kids 2024🥺♥️ ✨️

  • @Awidapu_Dawas
    @Awidapu_Dawas 9 місяців тому +1

    The best 2024 ♡ , තාමත් හොය හොය අහන සිංදු 🥺❤️‍🩹

  • @deshanbandara5005
    @deshanbandara5005 2 роки тому +12

    රංගෙ අයියෙ ඔයා ❤️❤️🙈

  • @PRAVEENCHANDULA
    @PRAVEENCHANDULA Рік тому +13

    කෝ බලන්න 2050 දිත් පෙම් සිහිනේ අහන අය 😍

  • @nelushasilva5064
    @nelushasilva5064 2 роки тому +16

    2022 ත් අහනවා... කවදාවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...🙂❤️

  • @tharuklakshan97
    @tharuklakshan97 2 роки тому +2

    කොච්චර පරන උනත් අදත් අහන්න ආසයි අද 2022.8.2.,ඩුබයි වෙලාවෙන් උදේ 8.26.th අහනවා කවදාවත් එපා නොවෙන සිංදුවක් සීරියස්ලී ❤️✌️

  • @Sandeepanhv2000
    @Sandeepanhv2000 2 роки тому +15

    Today, i am listened this song after a long long time....😘😍❤️

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj 7 місяців тому +2

    Coach padeep dan godak lassanai .aslam puthagen passe thamai mama may sinduwa dana gaththe Coach pradeep ge sinduwak kiyala mama methek kal danan hitiye na .

  • @hasi2928
    @hasi2928 2 роки тому +5

    කවදාක්වත් පරන වෙන්නෙ නැති සින්දු 🙂💕

  • @Tamil799
    @Tamil799 3 місяці тому +1

    I am a tamil... all time my favorite song and voice.... amazing song ammmooooooo😢

  • @malmeeweerakoon151
    @malmeeweerakoon151 2 роки тому +28

    මා ලගින් ලන් වෙලා
    ඔබ එදා කී කතා
    මගෙ දිලිඳු ලෝකෙ
    මාලිගාවක් තනා
    ඒ තැනූ මාලිගා සුන් වෙලා ගිය දිනේ
    හඬන්න කඳුලු ඉතිරි නොකර
    යන්න ඔබ ගියා 😊🌎💔

  • @irshanmohamed8447
    @irshanmohamed8447 2 роки тому +1

    Me sindhuwa kochhera ehuwath epa wenne ne 2022,.9. 3 adheta vitherak 5 paretath wada ehuwa school athitheya ehemma mathak una 🥺🥺😘