Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සහස්‍රමුඛ රාවණ ගයාන් සඳකැලුම් සර් මතක් උනා
හැමදාමත් යක් නොදන්නා දෙයක් කියලා දෙනවා,දන්නා දෙයක් තවත් වැඩි දියුණු කරලා දෙනවා,හෙළයේ ශක්තිය ජය!!!
මම අදමයි ඇහුවෙ , රාවණ රජතුමාට සහොදරයෝ හිටිය බව දන්නවා . නමුත් තවත් රාවණ කෙනෙක් හිටියා කියලා 🤔🤔🤔 යක් - ඔයාලගෙ චැනල් එකෙන් ගොඩක් නොදන්නා දේවල් දැනගන්න පුළුවන් ස්තුතියි යක් ඔයාලට 👍👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗
රාවණ කියන්නේ නමක් නෙමෙයි. ඒක වන්ශයක්.
ඔයාට ගොඩක් ස්තුති. මේතරම් කල් නොදැන හිටපු ගොඩක් දෙවල් ඔයා නිශා දැන ගන්න පුලුවන්. ඉස්සරහටත් මේවගේ අපි නොදන්න හෙල ඉතිහාසයෙන් අපිව පෝෂණය කරන්න සක්තිය දෛරය ලැබේව. බුදු සරනයි 🙏යක් බ්‍රෝ ❤️🙏
ගොඩක් පිං මෙවන් වටිනා විඩියෝ දැමිමාට තෙරැවන්සරණයි .🙏🙏🙏
අනිවාර්යයෙන්ම අහලා නැහැ සුබම සුබ දවසක් වෙිවා .❤️❤️👍
නියමයි ... අහල නැති ඒව තමයි දැනගන්න ඕන...
Yakk ආදරණීය සහෝදරයා , ඔහොම යන් , ඔබ කරන සේවය විශිෂ්ටයි
ස්තූතියි යක් මල්ලි අදත් නොදන්න වැදගත් දෙයක් ගෙනාවා..
නොදන්න දෙයක් දැනගත්තෙ.බලමු ඉදිරියේදි එය නිවැරදි ද කියල.බොහොම ස්තූතියි
සහස්‍රමුඛ රාවණා ගයාන් සඳකැලුම්ය
ඇත්තටම කවදාවත් අහල නැති දෙයක් ඉගෙන ගත්තේ .. 👌👌👌
ඔයා හරි එක අපේලේවලම තියනදෙයක් හැබැයි දැන් ඉස්සරහට යන්න තියන කාලයයි 😶🌫️
අවුරුදු 22ක විතර කොල්ලෙක් කරන මේ දේ අගෙයි... බොහොම අගෙයි
Oya poth tika හොයාගන්න නැද්ද.? තියෙනවනම් කියන්නකෝ
භූ මණ්ඩලයේ මධ්‍ය ජම්බුද්වීපය නම් එහි මැද තිබෙන සුමේරු පර්වතය වර්තමාන ලක්ගල කදුවැටිය වෙන්න බැරිද ?
සිරිපාදය වෙන්න බැරි ද?😊😊
අදමයි ඇහුවෙ🤔
anagathaya siyalla helikarai obata jaya wewa sthuthi yak
Theruwan sarani...
ඒක නම් පිලිගත හැකි දෙයක් ලෙස මා දකින්නෙ නෑ. මෙතන කියවෙන හැටියට සහස්‍රමුක රාවනයන් විසින් දෙවියන් ගාන්දර්වයන් සියල්ලෝම යටත්. මෙතනදි මා දන්නා දේ තමයි මේ සක්වළ පාලකය වෙන්නෙ මාරයා, හරියටම කිව්වොත් මේ වෙනකොට පාලකය වෙලා ඉන්නෙ "කාල" කියන මාරය. බුදුන් වහන්සේ තුන් ලෝකයටම ශාස්ත්‍රූන් වහන්සේ උනත් පාලකය වෙන්නෙ මාරය. ඒ මාරයව ඉක්මවල ගිය, ඒ පාලනයෙන් ගැලවුන කෙනා රහතෙක්. ඔහු මාරයට වඩා බලවත්, නමුත් ප්‍රුතග්ජන අපි තවම ඉන්නෙ මාරයගෙ පාලනය යටතෙ. ඉතින් මෙතනදි මට තේරුනේ මේ නිකන් මාරය ගැන කියපු කතාවක් වගේ. නමුත් මාරයන් සදහා වෙනම දිව්‍ය ලෝකයක් තියෙනව. ඔවුන් මනුස්සයන් නොවේ, වෙනම කන්ඩායමක් ! ඉතින් එහෙම ගත්තම සහස්‍රමුක රාවනයන් = මාරය ලෙස සලකන්නත් බෑ. එතකොට නිකම් මේ කතාව එලොවටත් නැති මෙලොවටත් නැති කතාවක් වගේ වෙනව. !එක්කො මේ පිලිබඳව තේරුම් ගන්න හරි දැනුමක් අපිට නෑ !!එහෙම නැත්තන්, මට තේරෙන විදිහට නම්, මේ අත්බූත රාමායනයයි කියන එක පසුකාලීනව රාමායනය මූලකොට ගනිමින් ගොඩනගපු ප්‍රබන්දයක් වෙන්න ඕනෙ. ( ඒක හරියට නිකම් විශ්නු දෙවියඞෙ අටවෙනි අවතාරෙ වෙච්ච ක්‍රිශ්න සම්බන්ද මූලාස්‍රවල එන කතාවලටත් වඩා, යම් යම් වෙනස් කම් කරමින් ඒ කතා ඇසුරින්ම වෙනත් ප්‍රබන්ද කාටූන් episode නිපදවල තියෙනව වගේ වැඩක් )
මෙම අත්භූත රාමායණය තහවුරු කරන්න තරම් දේවල් නෑ .ඒකයි ප්‍රශ්ණය
ඔබටත් සුබ දවසක්
ඇත්තටම මම නම් හිතන්නේ මේක නම් ඇත්තටම තමයි කියලා
Adhbutha ramayanaya liyala thiyenne, kawuda?
Mn ආසයි oya gana දැනගන්න.
පුෂ්කර ද්වීපය කියන්නෙ වර්තමාන මොන රටවල් තියන ප්‍රදේශයද??...
ආසියාව
@@Yakkproduction ස්තූතියි .🙏🙏
නියමයි යක් 💗💗💗💗💗💗💘💘💘
උතුරුකුරු දිවයින mathak una 😊
හම්බෝ කෝමද ඒක 🇱🇰🇱🇰🇱🇰
රාවණා කේව් එකේ ඩයිවින් එකක් කරන්න හිතන් ඉන්නවා..කැමති අය එකතු වෙන්න.
very nice video. wish you all the best. where can we find those books to read?
Rama eka yudda kale Mona Rawana DA? .video eka niyamai .Jayen jaya
Jaya sri
මන් හොයාගත්ත විදිහට නම් ඔයා මේ වීඩියෝ එකේ කියන Adbhuta Ramayana ( written by Valmiki ) කියල තමයි සදහන් වෙන්නෙ. Ananda Ramayana එකත් එහෙමයි. මන් හිතන්නෙ ඒව පසුකාලීනව ගොඩනැගුනු දේවල් ! තේරෙන විදිහට කිව්වොත් පුරානතම එක වගේම, ඔරිජිනල් රාමයනය වෙන්නෙ Sanskrit Ramayana (මෙතනදි sanskrit කියන්නෙ ලියැවී ඇති බාශාව) එහෙම නැත්තන් Mula Ramayana කියන වාල්මිකීගෙ ග්‍රන්තය !රාමයන කතා පුවත සදහන් ග්‍රන්ත දෙකක් ඉන්දියාවෙ ප්‍රදාන වශයෙන් පිලිගැනෙනව,1. Ramayana ( written by valmiki ) : මෙම රාමයනය තමා පසුකාලීනව විවිද ආකරයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඒක බාශා පරිවර්තනයේදි ඇතිවූ විවිද version වෙන්න ඉඩ තියෙනව ! කොහොම උනත් ඒ සියල්ලටම වඩා පුරානතම ග්‍රන්තය වෙන්නෙ මේ "මූල රාමයනය" මේක ලියවිල තියෙන්නෙ Sanskrit ( සංස්කෘත ) බාශාවෙන් ! ඉතින් අපිට වඩාත් පිලිගත හැකි රාමයනය මේ මූල රාමයනය, ඒක අපි හරියට සින්හලට පරිවර්තනය කරගෙන කියවන්න ඕනෙ. !2. Ramcharitmanas ( written by tulsidas ) :මේකත් රාමයනයට බොහෝ සමානයි කියල තමය් කියවෙන්නෙ. ම්න් මේ පොත කියවල නැති නිසා ඒක හරියටම කියන්න බෑ. කොහොම උනත් ඉන්දියාවෙ රාමයන වගේම මේ ග්‍රන්තයත් පිලිගැනෙනව !Ramayana ලියවිල තියනවයි කියල සැලකෙන්නෙ, ට්රෙටා යුගයෙදි, Ramacharitmanas ලියවිල තියනවයි කියල සැලකෙන්නෙ, කලි යුගයේදි !
I agree with that
අදමයි ඇහුවේ 🤨
Fatta broooo...
Jaraywewa
😎💖💖💖
✋❤️
supa100%
💪🖤
තවත් වටිනා හරවත් වැඩසටහන් කරන්න.බැනුම් අහන්න නැති ව ලංකාවේ කිසිම හරවත් දෙයක් කරන්න බැහැ .මිනිස්සුන්ට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන් නැහැ .අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ පොල් කෙන්ද පේනවා 🙏
Ehi sadahan nagara warthmana nam monada
දියසේන kumaraya gana video ekak karannako 2024 pathwana ජනාධිපති දියසේන kumaraya gana
👍හෙට ඒ video එක☺️
පැටලිලා ඉන්න අපිව තව පැටලුවනෙ 😂
අයියේ ,එතකොට ගයාන් සර් ට සහස්‍රමුක රාවණ කියන්නේ ඇයි ?
ඒක එයා විසින්ම දා ගත්තු නමක්නේ මල්ලි ... නාලිකාවේ නම එතුමත රාවණා යුගය හා අපේ අභිමානවත් ඉතිහාසය ගැන සොයන, තොරතුරු බෙදන කෙනෙක්..
ඒකට පිළිතුරු අප දන්නේ නැත.
@@singha6372 බොහොම ස්තුතියි මිස්,
Mata denaganna onea thaeatha athbutha රාවණා කවුද සත්තකින්ම ඇත da කියලා
👍💪🖤❤️🖤
ඔබතුමාගේ නම්බරේ ගන්න පුලුවන්ද
❣️❣️❣️🖤❣️❣️❣️
Athbutha ramayanaya kawuru wisin koi kalaye liyana ekakda.ramayanayema kotasakda
කවුද ලිව්වේ කවද්ද කියල සඳහනක් නෑ .මෙය වාල්මිකගේ එකක් නෙවෙයි.
තව කරුනු ටිකක් වැඩියෙන් ඕනේ 🙏
.. අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏♥️
❤️
Mama hithanne a shiwa dewiyan kiyala
Yakk එතකොට අහිරාවණ කියන්නෙත් මෙතුමාටමද?
නැහැ
@@Yakkproduction මං අහල තියෙනව අහිරාවණ කියලත් සහෝදරයෙක් හිටපු බවට
ඔව්
@@Yakkproduction එතකොට ඒ කවුද
🙏🙏🙏❤💯💫
Adamai ahuve. Kohenda ova hoyaganne, ai ai ahann hitenava
Gayan sandalakum ne
Kathawa ahaddi mathak une Thor movie eke thorge lokaya gena ඇස්ගාඩ්..
Rawanala dennek hitiyanam rama Lankawa akkramanaya karyd
Okkoma Rama yanayan gana ona macho
නිදන් හෝ වස්තුව තියෙන තැන් ගැනනම් නිකමටවත් කියන්න එපා. නාමල් පුතයි ජනාධිපති බාප්පයි තරගෙට ඕව හොයල අපේ දුප්පත්කම නැතිකරයි.
එක රාවනා ගෙනයි ඉන්නෙ කෝයි රාමායනෙද ? කිවෙනි පරිච්චෙදයේද? එහෙම තිබේන්නෙ . රාවනාට හිස් 10 තිබ්බේ නැ. කි වෙනි පරිච්චෙදයේන්ද පුටා ගත්තෙ. ???????? බෝරු දාන්න එපා හලෝ
මුලින් කියන එක තේරුන් ගත්තා නම්
👍👍👍👍
❤
සහස්‍රමුඛ රාවණ ගයාන් සඳකැලුම් සර් මතක් උනා
හැමදාමත් යක් නොදන්නා දෙයක් කියලා දෙනවා,දන්නා දෙයක් තවත් වැඩි දියුණු කරලා දෙනවා,හෙළයේ ශක්තිය ජය!!!
මම අදමයි ඇහුවෙ , රාවණ රජතුමාට සහොදරයෝ හිටිය බව දන්නවා . නමුත් තවත් රාවණ කෙනෙක් හිටියා කියලා 🤔🤔🤔 යක් - ඔයාලගෙ චැනල් එකෙන් ගොඩක් නොදන්නා දේවල් දැනගන්න පුළුවන් ස්තුතියි යක් ඔයාලට 👍👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗
රාවණ කියන්නේ නමක් නෙමෙයි. ඒක වන්ශයක්.
ඔයාට ගොඩක් ස්තුති. මේතරම් කල් නොදැන හිටපු ගොඩක් දෙවල් ඔයා නිශා දැන ගන්න පුලුවන්. ඉස්සරහටත් මේවගේ අපි නොදන්න හෙල ඉතිහාසයෙන් අපිව පෝෂණය කරන්න සක්තිය දෛරය ලැබේව. බුදු සරනයි 🙏යක් බ්‍රෝ ❤️🙏
ගොඩක් පිං මෙවන් වටිනා විඩියෝ දැමිමාට තෙරැවන්සරණයි .🙏🙏🙏
අනිවාර්යයෙන්ම අහලා නැහැ සුබම සුබ දවසක් වෙිවා .❤️❤️👍
නියමයි ... අහල නැති ඒව තමයි දැනගන්න ඕන...
Yakk ආදරණීය සහෝදරයා , ඔහොම යන් , ඔබ කරන සේවය විශිෂ්ටයි
ස්තූතියි යක් මල්ලි අදත් නොදන්න වැදගත් දෙයක් ගෙනාවා..
නොදන්න දෙයක් දැනගත්තෙ.බලමු ඉදිරියේදි එය නිවැරදි ද කියල.බොහොම ස්තූතියි
සහස්‍රමුඛ රාවණා ගයාන් සඳකැලුම්ය
ඇත්තටම කවදාවත් අහල නැති දෙයක් ඉගෙන ගත්තේ .. 👌👌👌
ඔයා හරි එක අපේලේවලම තියනදෙයක් හැබැයි දැන් ඉස්සරහට යන්න තියන කාලයයි 😶🌫️
අවුරුදු 22ක විතර කොල්ලෙක් කරන මේ දේ අගෙයි... බොහොම අගෙයි
Oya poth tika හොයාගන්න නැද්ද.? තියෙනවනම් කියන්නකෝ
භූ මණ්ඩලයේ මධ්‍ය ජම්බුද්වීපය නම් එහි මැද තිබෙන සුමේරු පර්වතය වර්තමාන ලක්ගල කදුවැටිය වෙන්න බැරිද ?
සිරිපාදය වෙන්න බැරි ද?😊😊
අදමයි ඇහුවෙ🤔
anagathaya siyalla helikarai obata jaya wewa sthuthi yak
Theruwan sarani...
ඒක නම් පිලිගත හැකි දෙයක් ලෙස මා දකින්නෙ නෑ. මෙතන කියවෙන හැටියට සහස්‍රමුක රාවනයන් විසින් දෙවියන් ගාන්දර්වයන් සියල්ලෝම යටත්. මෙතනදි මා දන්නා දේ තමයි මේ සක්වළ පාලකය වෙන්නෙ මාරයා, හරියටම කිව්වොත් මේ වෙනකොට පාලකය වෙලා ඉන්නෙ "කාල" කියන මාරය. බුදුන් වහන්සේ තුන් ලෝකයටම ශාස්ත්‍රූන් වහන්සේ උනත් පාලකය වෙන්නෙ මාරය. ඒ මාරයව ඉක්මවල ගිය, ඒ පාලනයෙන් ගැලවුන කෙනා රහතෙක්. ඔහු මාරයට වඩා බලවත්, නමුත් ප්‍රුතග්ජන අපි තවම ඉන්නෙ මාරයගෙ පාලනය යටතෙ. ඉතින් මෙතනදි මට තේරුනේ මේ නිකන් මාරය ගැන කියපු කතාවක් වගේ. නමුත් මාරයන් සදහා වෙනම දිව්‍ය ලෝකයක් තියෙනව. ඔවුන් මනුස්සයන් නොවේ, වෙනම කන්ඩායමක් ! ඉතින් එහෙම ගත්තම සහස්‍රමුක රාවනයන් = මාරය ලෙස සලකන්නත් බෑ. එතකොට නිකම් මේ කතාව එලොවටත් නැති මෙලොවටත් නැති කතාවක් වගේ වෙනව. !
එක්කො මේ පිලිබඳව තේරුම් ගන්න හරි දැනුමක් අපිට නෑ !!
එහෙම නැත්තන්, මට තේරෙන විදිහට නම්, මේ අත්බූත රාමායනයයි කියන එක පසුකාලීනව රාමායනය මූලකොට ගනිමින් ගොඩනගපු ප්‍රබන්දයක් වෙන්න ඕනෙ. ( ඒක හරියට නිකම් විශ්නු දෙවියඞෙ අටවෙනි අවතාරෙ වෙච්ච ක්‍රිශ්න සම්බන්ද මූලාස්‍රවල එන කතාවලටත් වඩා, යම් යම් වෙනස් කම් කරමින් ඒ කතා ඇසුරින්ම වෙනත් ප්‍රබන්ද කාටූන් episode නිපදවල තියෙනව වගේ වැඩක් )
මෙම අත්භූත රාමායණය තහවුරු කරන්න තරම් දේවල් නෑ .ඒකයි ප්‍රශ්ණය
ඔබටත් සුබ දවසක්
ඇත්තටම මම නම් හිතන්නේ මේක නම් ඇත්තටම තමයි කියලා
Adhbutha ramayanaya liyala thiyenne, kawuda?
Mn ආසයි oya gana දැනගන්න.
පුෂ්කර ද්වීපය කියන්නෙ වර්තමාන මොන රටවල් තියන ප්‍රදේශයද??...
ආසියාව
@@Yakkproduction ස්තූතියි .🙏🙏
නියමයි යක් 💗💗💗💗💗💗💘💘💘
උතුරුකුරු දිවයින mathak una 😊
හම්බෝ කෝමද ඒක 🇱🇰🇱🇰🇱🇰
රාවණා කේව් එකේ ඩයිවින් එකක් කරන්න හිතන් ඉන්නවා..කැමති අය එකතු වෙන්න.
very nice video. wish you all the best.
where can we find those books to read?
Rama eka yudda kale Mona Rawana DA? .video eka niyamai .Jayen jaya
Jaya sri
මන් හොයාගත්ත විදිහට නම් ඔයා මේ වීඩියෝ එකේ කියන Adbhuta Ramayana ( written by Valmiki ) කියල තමයි සදහන් වෙන්නෙ. Ananda Ramayana එකත් එහෙමයි. මන් හිතන්නෙ ඒව පසුකාලීනව ගොඩනැගුනු දේවල් ! තේරෙන විදිහට කිව්වොත් පුරානතම එක වගේම, ඔරිජිනල් රාමයනය වෙන්නෙ Sanskrit Ramayana (මෙතනදි sanskrit කියන්නෙ ලියැවී ඇති බාශාව) එහෙම නැත්තන් Mula Ramayana කියන වාල්මිකීගෙ ග්‍රන්තය !
රාමයන කතා පුවත සදහන් ග්‍රන්ත දෙකක් ඉන්දියාවෙ ප්‍රදාන වශයෙන් පිලිගැනෙනව,
1. Ramayana ( written by valmiki ) :
මෙම රාමයනය තමා පසුකාලීනව විවිද ආකරයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඒක බාශා පරිවර්තනයේදි ඇතිවූ විවිද version වෙන්න ඉඩ තියෙනව !
කොහොම උනත් ඒ සියල්ලටම වඩා පුරානතම ග්‍රන්තය වෙන්නෙ මේ "මූල රාමයනය" මේක ලියවිල තියෙන්නෙ Sanskrit ( සංස්කෘත ) බාශාවෙන් !
ඉතින් අපිට වඩාත් පිලිගත හැකි රාමයනය මේ මූල රාමයනය, ඒක අපි හරියට සින්හලට පරිවර්තනය කරගෙන කියවන්න ඕනෙ. !
2. Ramcharitmanas ( written by tulsidas ) :
මේකත් රාමයනයට බොහෝ සමානයි කියල තමය් කියවෙන්නෙ. ම්න් මේ පොත කියවල නැති නිසා ඒක හරියටම කියන්න බෑ.
කොහොම උනත් ඉන්දියාවෙ රාමයන වගේම මේ ග්‍රන්තයත් පිලිගැනෙනව !
Ramayana ලියවිල තියනවයි කියල සැලකෙන්නෙ, ට්රෙටා යුගයෙදි,
Ramacharitmanas ලියවිල තියනවයි කියල සැලකෙන්නෙ, කලි යුගයේදි !
I agree with that
අදමයි ඇහුවේ 🤨
Fatta broooo...
Jaraywewa
😎💖💖💖
✋❤️
supa100%
💪🖤
තවත් වටිනා හරවත් වැඩසටහන් කරන්න.බැනුම් අහන්න නැති ව ලංකාවේ කිසිම හරවත් දෙයක් කරන්න බැහැ .මිනිස්සුන්ට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන් නැහැ .අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ පොල් කෙන්ද පේනවා 🙏
Ehi sadahan nagara warthmana nam monada
දියසේන kumaraya gana video ekak karannako 2024 pathwana ජනාධිපති දියසේන kumaraya gana
👍හෙට ඒ video එක☺️
පැටලිලා ඉන්න අපිව තව පැටලුවනෙ 😂
අයියේ ,එතකොට ගයාන් සර් ට සහස්‍රමුක රාවණ කියන්නේ ඇයි ?
ඒක එයා විසින්ම දා ගත්තු නමක්නේ මල්ලි ... නාලිකාවේ නම
එතුමත රාවණා යුගය හා අපේ අභිමානවත් ඉතිහාසය ගැන සොයන, තොරතුරු බෙදන කෙනෙක්..