RAVANA | Episode 47 | රාවණා | 23 - 05 - 2019 | SIYATHA TV

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 112

  • @dilgunasekara4281
    @dilgunasekara4281 5 років тому +12

    හෙලයෙක් වීම ගැන වෙනදටත් වඩා ආඩම්බරයක් දැනෙනවා 😊 මේ කරන කර්තව්‍යයට ඔබලාට ගොඩක් පින්!!!

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය 2 роки тому +1

    අන්ගම් කලාව හෙල වෙදකම හෙල ගොවිතැන් වලට ඇතුලු සියලු හේල සටන් ක්‍රම ගොඩ ගැනිමට ඔබ තුමාල සහාය එ සදාහා අසාවක් දක්වන අය වගේම යිදිරි පර පුරට අනිවර්ය යිගැන් විය යුතුයි එ සදහා මෙ මහාත්තයලා සැහෙන්න වටිනවා සහායොගය දේන්න කියලා මන් යිල්ලා සිටිනවා

  • @nadunmadusanka2766
    @nadunmadusanka2766 5 років тому +7

    ගයාන් ගුරුතුමනි ඔබ කරන්නාවූ පෙනෙන නොපනෙන සියළුම කාර්‍ය්යන් සාර්ථකත්වයෙන්ම ඉටු වේවායි ප්‍රාර්ථනා කරනවා. බොහෝ දෙනෙකු ගයාන් මහත්මයා කියා ඔබව දැන හදුන ගත්තද ඔබව නිවැරදිව හදුනන අයවළුන් අතලොස්සකි. තෙරුවන්සරණයි. රාවණ දෙවි පිහිටයි...

    • @nadunmadusanka2766
      @nadunmadusanka2766 5 років тому +2

      කාලය විසින් ඔබ සියළු දෙනාගේම ගැටළු වලට විසදුම් දෙනු ඇත. එතෙක් ඔබගේ ඉවසීම ප්‍රගුණ කරන්න. රාවණ අප්පච්චිගේ පිහිටයි.

    • @sumithdalweeramunasinghe3121
      @sumithdalweeramunasinghe3121 5 років тому +2

      Rawana Devi pihitai kiyanna epaaa.ethuma deviyanta virudda una asura raajayek.ethumata oya vikaara dewi kenekge thathweta daanna epa.ethuma kagewath pin welin nemei jivath unee

  • @shehansl2602
    @shehansl2602 4 роки тому +6

    දේවින්ද මහත්තයා දිහා කොතරම් බලන් හිටියත් ඇති වෙන්නෙ නෑ. සැබෑ අංගම්පොර ශිල්පියෙක් දකින්න හුග දවසක් බලන් හිටිය ❤️

  • @shehansl2602
    @shehansl2602 4 роки тому +9

    දේවින්ද මහත්තය සුපිරි විශිෂ්ඨයි ❤️❤️❤️

  • @MaduTalks
    @MaduTalks 5 років тому +9

    මෙච්චර වැදගත් අපේ දේශීය දේවල් මෙච්චර කල් හැංගිලා තිබ්බේ කියල හිතෙනවා... සතුටුයි සියත TV මේ වැඩසටහන හරි විදිහට කරන එක ගැන.

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m Рік тому

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා

  • @anubindu4588
    @anubindu4588 5 років тому +4

    වෙද මහත්තයානම් නියමයි..අනිත් දෙන්නා කොහොමත් නියමයි.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 роки тому +1

    සියත tv ඔබ සැමට පිංබුදු සරණයි රාවණා දෙවිදු පිහිටයි රාවණා නමින් පමනක් හදුන්වා දෙන්න එපා අපේකම අපිට කියල දෙන ඔබ සැමට ස්තුතියි

  • @everything465
    @everything465 3 роки тому +1

    තරුවන්සරණයි අංස බාග ලෙඩුන් සුව කිරීමට නිල වෙද කම ඉගෙන ගන්න කැමති

  • @nadunmadusanka2766
    @nadunmadusanka2766 5 років тому +5

    ආවාඩා ආයූ බෝහෝවේවා..... කලින් දාලා මකලා තිබුනාම දරා ගන්න බැරි දුකක් දැනුනා. ඒත් තරහක්අහිතක් නෑ. ස්තූතියි සියත ටිවි. සියළුම කාර්‍ය්මණ්ඩලයට ඇතුළු ගුරුවරුන් හට රාවණා අප්පච්චිගේ පිහිටයි.

    • @hasithadahamsara9217
      @hasithadahamsara9217 5 років тому

      ඔව් ඩවුන්ලොඩ් කර ගන්න බැරි උනානෙ අයි ඩාල පට්ට හැපී

  • @maheshasanga2032
    @maheshasanga2032 5 років тому +2

    pita rata inna apita sanasimak thiyenne ape rawana raju gana katha karanakuta godak sthuthii oba siyalu denata digatama karagena yanna siyath tv obata jaya

  • @mandiragalagedara8181
    @mandiragalagedara8181 5 років тому +5

    විශිෂ්ඨ කර්‍ය්යක්. නවතත් මේ වගේ යුගයක් එනවානම් නම් ...පින් කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට
    හේතු වාසනා...
    සියතට මල් මිටක්..!

  • @sureshrohitha7287
    @sureshrohitha7287 2 роки тому +1

    Niyamai degatama kataragana

  • @dhammikaherath6438
    @dhammikaherath6438 3 роки тому +2

    අපේ'3'නිඇස කොරෝනා මවාගෙන විනාස කරන්න යන්නෙ ඒකට
    වැඩ සටහනක් කරන්න..
    රාවණා ඇසුරෙන්න හෙලයට ජය..

  • @malinthachandimal2805
    @malinthachandimal2805 4 роки тому +1

    Bohoma watinawa dewinda thuruthumani me obage pehedili kirima obata dirga ayu bohoma pin..

  • @shehansl2602
    @shehansl2602 4 роки тому +3

    අද වැඩසටහන නම් නියමයි 👌

  • @ishankasiriwardane3832
    @ishankasiriwardane3832 5 років тому +7

    අනිවා next program එකට ගයාන්ව සම්බන්ධ කරගන්න......

  • @chathuctv8549
    @chathuctv8549 3 роки тому +1

    Rajayen karanna ona dewal thamai siyaten karanne godak pin siyatha ayathanayata.

  • @wimalp.k7727
    @wimalp.k7727 4 роки тому +1

    බොහෝදේ දැණුවත් උනා.ස්තුතියි සියත.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому

    මේවා ඇහෙනකොට ආඩම්බරයි වගේම දැන් මේවා නැති එක ගැන හරිම දුකයි....

  • @rajans-bg9me
    @rajans-bg9me 5 років тому +5

    Jayarathna pathiraarachchi mahaththaya 2012 idan kiyanne rupawahini wadasatahanak denna kiyala.obalata pin sidda wei ethumawai,gayan sadakelum mahaththayay,anoj de silva mahaththaya samaga wadasatahanak karanna.e aya kamaththen inne enna.theruwan saranai🇱🇰🦁🙏

    • @rushanthiekanayake1366
      @rushanthiekanayake1366 5 років тому +2

      ඇත්ත හොද වැඩසටහනක් බලාගන්න පුළුවන් වෙයි.

  • @abihansi5458
    @abihansi5458 5 років тому +1

    gdk watina wadasatahanak.gdk pin siyatha tv athulu karya mandalayata .thawa thawath rawana balaya pathurawanna shakthiya dairya labewa .gdk pin.

  • @a.l.anihalranjana4698
    @a.l.anihalranjana4698 5 років тому +2

    සියතට බුදුසරණය් .....

  • @thilinasandaruwan461
    @thilinasandaruwan461 5 років тому +1

    Apita godak sathutui me siyalu danagana ape rate urumaya thawa duratath rekima shakthiya dairiya labawa kiyala mma prarthana karanawa

  • @pasanperera9250
    @pasanperera9250 5 років тому +20

    දේවින්ද මහත්මය,බණ්ඩාර මහත්මය, සමග මුසුවට ගයාන් මහතාගේ අදහස් එක් වූවානම් වැඩසටහන අංග සම්පුර්ණය්

  • @lantel6507
    @lantel6507 5 років тому +4

    හරිම සතුටුයි

  • @hasithadahamsara9217
    @hasithadahamsara9217 5 років тому +8

    හදවතින්ම එන්නෙ සිංහල බෞද්ධ ගැම්ම ☸️☸️🙏🙏🙏🙏🙏

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 років тому +1

      ස්තුතියි - ඔබගේ යාළුවන්ටත් බලන්න fb ,viber ,whatsapp වලින් ශෙයා කරන්නත් අමතක කරන්න එපා - එය ඔබ අපට දක්වන මහත් සහයෝගයකි

  • @dilshansandaruwan8852
    @dilshansandaruwan8852 3 роки тому +1

    Aniwaren rawana adahana minissu pitarat innawa

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 5 років тому +4

    Bohoma watina wadasatahanak

  • @Ceylonmemories
    @Ceylonmemories 5 років тому +4

    Very true person Mr devinda laksiri,we r proud of u.i ve seen your work..

  • @sisirapushpalal7445
    @sisirapushpalal7445 5 років тому +2

    Kavi tika nam pattai bro

  • @pradeepdinusha632
    @pradeepdinusha632 3 роки тому +1

    Siyatha TV don't give up..

  • @nithjayamha1771
    @nithjayamha1771 4 роки тому +1

    Ane ayye oyawa dakkama Hari adambarayak denawa🥰😍

  • @darmasirisenanayka4992
    @darmasirisenanayka4992 3 роки тому +1

    මම නම් මේ දේවල අහනවා අහල ගත යුතු දෙයක් තියෙනව නම් ගන්නට රොඩුබොඩු ඉවත් කරනව.

  • @DilanDeepal
    @DilanDeepal 4 місяці тому

    අවුරුද්දෙ එක එක කාල වලට කන්න ඕනි මොනවද බොන්න ඕනි මොනවද කියල වැඩසටහනක් කරන්න බැරිද
    අපි දන්නෙ නෑ ඒව මොනවද කියල පොල්පලා ටිකක් බොන්න ගියොත් අහන්නෙ මුත්‍රා අමාරුවද උබට කියල කොටල හිඹුටු ටිකක් බොන්න ගියාම උබ සීනි අඩු වෙලා මැරෙයි කියනව ඒව කියන අයට උත්තරයක් දෙන්න අපේ උන් ලෙඩේ හැදෙන්න කලින් නෙවෙයි හැදුනාම තමා සුද්දගෙ එක බොන්න බලන් ඉන්නෙ එතකම් පොල්පලා හොද නෑ

  • @malinthachandimal2805
    @malinthachandimal2805 4 роки тому +1

    Dewinda gurunnasengen passe maya amgam yanthara manthara denna igawanna ethumage putekwat nedda neththam me daksha kalawa welalila yawi rekenna ona siwhele urumaya....

  • @shanvlogs866
    @shanvlogs866 5 років тому +4

    රාවන ගේ ආත්මය ලන්කාවේ ෂරීරයක ජීවත් වෙනව , ඔහු දන්නෙ නැ තාම ඔහු රාවන කියල , ඔහු ඇවිත් ඉන්නෙ රාවනගේ ශරීරය පනගන්වන්න , එ කොල්ල සූර්‍ය වංශය ගැන කියනව , මේ කමෙන්ට් එක දැක්කොත් ,ගායාන් මහත්තයව කන්ටැක් කරල දෙන්න

    • @shanvlogs866
      @shanvlogs866 5 років тому +1

      මෙ blast කේස් එකෙන් හදිසියෙම දෙවි කෙනෙක් වඩිනව කියල එකොල්ල කියල , ඔහු බාවනා කරනව , ඔහු ඉල්ලන්නෙ විෂ්ව ශක්තියයි , සත්ව බාශාවයි , බුදු දර්ශනයයි ලු , මෙක ඇත්තක් , ගයන් මහත්තයට මෙ කොල්ලව හදුන්වල දෙන්න ඕනෙ , නැවත් හෙල වංශය නැගිට්ටවන්න

  • @a.l.anihalranjana4698
    @a.l.anihalranjana4698 5 років тому +2

    ඔබලා තමයි ම්හිපිට දෙව්‍වරු පින් .....

  • @siriyasriya8643
    @siriyasriya8643 4 роки тому +1

    යක්ඛයන්ට ජය

  • @gayanbandara8539
    @gayanbandara8539 5 років тому +13

    නිකම්ම රාවණා රාවණා කියල ආමන්ත්‍රණය කරන්න එපා. ඒ නම කියනකොට ගරුත්වයක් ඇතිව කතා කරන්න..
    ඔබ සැම ඉහලින් ම අගය කරමු...

  • @malinthachandimal2805
    @malinthachandimal2805 4 роки тому +1

    Sinhakkara parapure

  • @spk6299
    @spk6299 5 років тому +2

    bless you all,

  • @ruwanbl
    @ruwanbl 4 роки тому

    අනේ සිහලුනේ මෙි මෝඩ රැලට අහු වෙන්න එපා. බුද්ධිය අවදි කර ගන්න

    • @DonPriyankara
      @DonPriyankara Рік тому

      පලයන් කැරි පොන්නයො පුක නොදී

  • @malinthachandimal2805
    @malinthachandimal2805 4 роки тому +1

    Dewinda guruthumagen angam satan kalawa iganaganna oni ...ethumage wasekama keli tikak apewasakameth thiyee....ethumagen igana ganna oni widihath sambanda wenna widihak kiyannako

  • @sreemathiranaweera6432
    @sreemathiranaweera6432 5 років тому +3

    අද නම් වැඩසටහන නියමයි.. හෙල වෙදදුරු අනෝජ්ද සිල්වා වෙද මහත්තයවත් ගෙන්වන්න වැඩසටහනට...

  • @samanthaalwis8685
    @samanthaalwis8685 5 років тому +3

    Vjebandara weda mhathage tp number eka denna barinan lipinaya hari denna puluwanda

  • @dilgunasekara4281
    @dilgunasekara4281 5 років тому +2

    අනේ අපිට පම්මල්ල වෙදමහත්තයා ඉන්න තැන කියන්න, ගොඩක් පින්

  • @jagathsrideera8813
    @jagathsrideera8813 5 років тому +4

    Taruwana saranai

  • @arunasilva9945
    @arunasilva9945 2 роки тому

    Namuth oya ravana kiyana ape muthun miththange n pavatha gena ena satan kalava thula "ahata penena bauthuka vasthun ekka pamanak nova ahata nopenena venama manasakin daka alla gath murgain samagath satan kara lagata ena inna yahanata ena murgain shanayen bellemma alla thadi banava" matha kalekadi apita Aa.. Gana hariyatana padili kara dunne budu rajanan vahanse (murga sannyava) kamathi kamathi auda pahala venava A.. Vame T 56.9in eka vage neme. Bellenma allanava kiyanneth audayak thamai. Oya ravana DEIYANGE oluu 7 tha. Mokakda me thama namathi lokayen mideddi. Pahala vena murga sannyave di thama thulama pahala vena audayak. Aththa Aa kaaa

  • @milanhasitha5705
    @milanhasitha5705 5 років тому +1

    Godak sathutui

  • @ruwanathukorala9459
    @ruwanathukorala9459 5 років тому +2

    thawath mede samaja gatha kireema sadaha wasanawa saktiya labewa

  • @arunasilva9945
    @arunasilva9945 2 роки тому

    Apo ou oya nalle thiyana nileta eka paren gahanna puluvan. Sihiya nathi venna hari marenna hari. Man 3denekta vithara gahala thiynava eka para siya nathi venna ethanama. Ethanamai. Hoda velavata malena.oya oluve mada thiyana nileta gahanna puluvan atha mita molola allen siya nathi venna ekath aththa. Kane thiyana nileth aththa eka parimma siya nathi karanna puluvan. Ath hada balalama i kiyanne. Kala yarthavath hari kalaya haraha yanna puluvan hitha diunu karapu kenekta vartha manaya thula sitha pihitavala. Supiri eka. Eth samma sambudu rajanan vahanse namak thamai me lokaye athu une komada kiyala desana kare A..penna dun margaye yam kenek piya nagaida(me lokaya" athi u ye kothanadai kiya ohuu dakii") me lokaya athi u ye melokaya nathi u.. Thanama pamanii.( thatha gatha yanan vahanse namak kare onna oya sasara bija vala thibena thannhava namathi kossa thannava namathi bija tika nathi kara eka ii)

  • @sunmoon327
    @sunmoon327 5 років тому +5

    Gayan aiya penna naththe ai

  • @sandradesilva2767
    @sandradesilva2767 4 роки тому +1

    It's always better whom he should teach angampura fighting techniques. Because nowadays people will learn this to keep politions servive. Thugs will definitely want to learn this. Please don't teach such people if the intention of the person's mind is corrupt

  • @sharusha7854
    @sharusha7854 Рік тому

    අනේ හෙල වෙද මහාත්තයා බෙහෙත් ගන්න කොහොමද

  • @infintyoffical6629
    @infintyoffical6629 4 роки тому +1

    විජේබණ්ඩාර වෙද මහත්තයා සම්බන්ද කර ගන්න විදිහක් කියන්නකෝ දන්න කෙනෙක්

  • @nirmalahemalali778
    @nirmalahemalali778 3 роки тому +1

    Reslin gahanta me Aya yawannko

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 3 роки тому

    ඔබ කියන්නේ හමුදාවේ රූල්ස්...ඔබ ඔච්චර අංගම් පොර දන්න කෙනෙක් නම් අජන්ත මහතාරාච්චී එක්ක සටන් කරන්නකෝ

  • @maheshsithijaya1572
    @maheshsithijaya1572 3 роки тому +1

    2021 6 17

  • @tharidumohan4844
    @tharidumohan4844 Рік тому

    💪💪💪💪💪

  • @terancewas9196
    @terancewas9196 5 років тому +6

    Gayan mahaththaya ko

  • @mehendi2066
    @mehendi2066 4 роки тому +1

    Dewinda mahaththayawa contact karaganna no 1k denna puluwanda

  • @dhammikaherath6438
    @dhammikaherath6438 3 роки тому +1

    ඔබ තුමලගෙන් මම ඉල්ලන්නෙ රාවනයන්ගෙ පිලිරුවක් නැද්ද ගන්න...

  • @dharshanakumara952
    @dharshanakumara952 5 років тому +4

    Rawana kiyanne ape pana api ithaly inne arthika prashna nisa

  • @tharangadias9328
    @tharangadias9328 5 років тому +1

    Thamath indiyave rawana kathava balana husala haththa innava me Lanka pure... Un vage modayo nisa ithuru devaluth nathivenava...

  • @chamarianuradha8944
    @chamarianuradha8944 5 років тому +1

    Rawana rajuge thunapaha wattoruwak thiyenawalu neda eka gana kiyannako

  • @vikumsandeepa8625
    @vikumsandeepa8625 3 роки тому +1

    යන්ත්‍ර මන්ත්‍ර ගැන ප්‍රයෝගික කරල පෙන්වන්න එතකොට මිනිස්සුන් මෙ ගැන අවධානය වැඩි වීමට එය පන්නරයක් වෙයි

    • @සිංහලකලාවරැකගමු
      @සිංහලකලාවරැකගමු 3 роки тому

      ටීවී එකෙන් පෙන්නුවට වැඩක් නෑ මල්ලි
      පොල් ගෙඩියක් මන්ත්‍ර බලයෙන් කැරකෙවුවොත් කට්ටිය කියයි අතින් කරකවලා වීඩියෝ කලා කියලා

  • @damithshivantha4865
    @damithshivantha4865 5 років тому +1

    Den thama therum giye aiye api komada hithanna ona kiyala

  • @wmap172
    @wmap172 5 років тому +1

    waiting for next programmed

  • @foxsplays
    @foxsplays 4 роки тому +1

    SIYALLA INDIAN MEHEN KALUNIKA SOYANNA EPA

  • @dilrukshioliver9112
    @dilrukshioliver9112 4 роки тому +1

    Dewenda wedamadure nambaraya dennako

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 3 роки тому

    අජන්ත මහත ආරාච්චිව එක්කන් එන්නකෝ....අංගම් පොර ගැන කියයි ඇත්ත...දිග දුර විහිදුම් කන්ඩායමටත් නිල කියා දීපු උතුමෙක්...ඔහු

  • @abihansi5458
    @abihansi5458 5 років тому +1

    yaluwane athigaru mahaththya dan nane .gayan sirge pepar akata uththara liyanawada kohedooo 😄😄😄😄😄😄😄

  • @giwamanarawanarawana1061
    @giwamanarawanarawana1061 4 роки тому +1

    Sthuthi obe nalikawata

  • @prabathharindra535
    @prabathharindra535 5 років тому +2

    ayubowan gayan mahathayath gennnan kohomahari siyathata godak pinsidda wenawa

  • @prabathharindra535
    @prabathharindra535 5 років тому +1

    bandara mahathayage number eka ganna puluwanda

  • @saveemon3897
    @saveemon3897 5 років тому +5

    Gayan sir Ai naththe

  • @travellwithian2187
    @travellwithian2187 5 років тому +1

    Ma Aloka kasina bhawanawa gana kiyanna

  • @rocxxmax3379
    @rocxxmax3379 5 років тому +4

    gayan nathiwa sarthaka ne..

  • @thanujagamage4149
    @thanujagamage4149 3 роки тому +1

    Me vidamathayae inna thanak phone number akak danna puluwan da කරෑනාකරලා.

  • @kuruwita77
    @kuruwita77 4 роки тому +1

    Sangeethe

  • @terancewas9196
    @terancewas9196 5 років тому +2

    Anoj mahaththayawath genna

  • @donna2630
    @donna2630 4 роки тому +1

    Ape deta ape un watina kamak den nathi kota pit un dei da

  • @maheshasanga2032
    @maheshasanga2032 5 років тому +1

    gayan nathuwa balana amarui gayan gennanna

  • @cesilmontaguefitzroystephe3559
    @cesilmontaguefitzroystephe3559 5 років тому +2

    maha ravana rajathumata hariyatama mokada une kohomada marune ..

  • @imagerylk4720
    @imagerylk4720 4 роки тому +1

    කවුද බන් මේ unlike දාන පරයෝ?

  • @cesilmontaguefitzroystephe3559
    @cesilmontaguefitzroystephe3559 5 років тому +1

    ape angan satan walai Bruce Lee ge satan walai mokak kari sambanda thawayak thiyenawada mokada ohu purudu une kale inna thapasayan gen ..???

  • @saveemon3897
    @saveemon3897 5 років тому +4

    🌞

  • @dilhannalinda6338
    @dilhannalinda6338 5 років тому +4

    අතීතය හාර හාර ඉන්නවා ඒකෙන් අනාගතය⁣ට වැඩක් ගන්නැ. සිංහලයාගේ එකම දක්ෂකම පමිපොරි ගැහිල්ල. රාවණා ගැන කියෙවුවා කියලා මොනවාද ලැබෙන්නෙ. ඔය වෙලාව සමාජයට හරවත් දෙයක් කරන්න පාවිච්චි කරන්න .

    • @badlord5518
      @badlord5518 5 років тому

      Seii veramente un ' azzino 😥😢

    • @badlord5518
      @badlord5518 5 років тому

      Asino

    • @badlord5518
      @badlord5518 5 років тому

      Asino

    • @Ceylonmemories
      @Ceylonmemories 5 років тому +1

      Oya balana epa ehenam

    • @rushanthiekanayake1366
      @rushanthiekanayake1366 5 років тому +5

      Bad Lord ඔයා ඔය වචනෙ සිංහලෙන් කිව්වා නම් තමන්ගෙ ජාතියේ අතීතය වැඩක් නෑ කිව්ව කෙනාට තදින්ම දැනෙන්න තිබුනා. මොකද ඉතාලි භාෂාව හැමෝටම බැරි නිසා . මේ අය තමයි කලවම් සිංහලයන්. මේ ඉතිහාසය ගැන අහද්දි ඒ වගේ යුගයකට නැවතත් යන්න අඩුම තරමේ මේ මිනිස්සු ගන්න උත්සාහය වත් අගය කරන්න බැරි නිකම්මු. මේවා අහද්දි ඇගේ රෝම කූප කෙලින් වෙන අතරෙම අපෙන් ගිලිහී ගිය ඒ ⁣ෙප්‍රෟඩ ඉතිහාසය ගැන දැනෙන වේදනාව නොදැනෙනවා නම් ඔයා කිව්ව Asina ලා ටම තමයි

  • @amilaliyanage5173
    @amilaliyanage5173 5 років тому +1

    දේවින්ද උබව හොදයි මලගෙවල්වල නිදිමරන්න

    • @DonPriyankara
      @DonPriyankara Рік тому +1

      තොගෙ අම්මා ගෙනල්ලා දියන්කො මලගෙදරට කැරි පොන්නයො

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 роки тому +1

    Teruwan saranai