ලක්ෂයක් යන වැඩේ 20,000න් ඉවරයි මෙන්න සුපිරි ක්‍රමයක් l Maco Super Plaster

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 202

  • @mihirk4433
    @mihirk4433 4 роки тому +21

    පවිත්‍ර කියන්නේ මෑත බිහිවූ සුපිරිම presenter කෙනෙක් . හොඳ විනයක් සහිතව අසන්නාට ප්‍රිය උපවදන ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව උපරිමයෙන් තියෙනවා . ඔබට ජය ...👍👍👍❤️❤️❤️

    • @wepathangegnanarathana8400
      @wepathangegnanarathana8400 Рік тому

      කුරුණෑගල හාඩ්වෙයාර වල කොහෙද ගන්න පුළුවන්

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 роки тому +9

    හොදට වැඩසටහන කරනවා.. පාරිභෝගිකයෙකුට ඇතිවෙන ගැටලු ඔහුගේ ගැටලු මෙන් එම පුද්ගලයාගෙන් විමසයි..ඊට වඩා වැදගත්කම ,සංවරශීලිව කරනවා..මොහුට අමතරව හරින්ද්‍ර ජයලාල්,ලහිරු මුදලිගේ සහ නිළමේ මා දුටු හොදම නිවේදකයින් කිහිප දෙනෙකි...අනිත් උන් නම් මෙලෝ රහක් නෑ..

  • @amalperera3074
    @amalperera3074 4 роки тому +4

    ඔබ තුමාගෙ නිෂ්පාදනය ගොඩාක් වට්නවා මම සුබ පතනව

  • @SLHometec
    @SLHometec 3 роки тому +2

    ප්‍රශ්න ටික නම් හරියටම ඇහුවා... ගොඩක් ස්තුති

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 4 роки тому +6

    නියමයි ඔයා වීඩියෝ එක නියමෙට කරනවා මමත් ලංකාවට ඇවිල්ලා ඔය කපරාදු එකම ගහනවා ඔබට ජය වේවා මම වීඩියෝ එක ඔක්කොම බැලුවා ජය වේවා ජය වේවා

  • @armjanakarathnayake
    @armjanakarathnayake 4 роки тому +38

    අපේ දෙයකට අපි හැමෝම උදව් කරන්න ඕන. අපේ සල්ලි අපේ රටේම තියෙනව

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 4 роки тому +11

    ඉස්සරලා නයි fm අයිය කෝ ඔයා නම් නියමෙට වීඩියෝ එක කරනවා පට්ටයි ඈ

  • @ranjanisoma5492
    @ranjanisoma5492 4 роки тому +3

    Superb wish your all the best .budu saranaiy

  • @piumalikulasooriya2338
    @piumalikulasooriya2338 4 роки тому +4

    නයි අයියා නම් සුපිරි ...වැදගත් විදියට කතා කරන්න දන්නවා

  • @navidujinath
    @navidujinath 4 роки тому +7

    මේක නියමයි අපි මුලු ගේම සම්පුර්ණ කරේ මේකෙන් කපරාරු වලට 80000 යනවනම් 35000 තමා ගියේ ❤️

    • @kaushalyamadushani7476
      @kaushalyamadushani7476 4 роки тому +1

      Oya karala den kochchara kalayak wenwada, haiya ehema khmada

    • @navidujinath
      @navidujinath 4 роки тому

      @@kaushalyamadushani7476 hodtma hodai dn මාස 2 වගේ

    • @subashmihiranga2153
      @subashmihiranga2153 4 роки тому +2

      ඔයා කොහෙද. පොටි බාස් කෙනෙක්ද කලේ. ?? එහෙමනම් එයාගෙ contact number එකක් දෙනවද.??

    • @navidujinath
      @navidujinath 4 роки тому

      @@subashmihiranga2153 danna message ekk bro

    • @Veleore
      @Veleore 4 роки тому +1

      Navindu. එලියේ බිත්ති වලටත් හොදයිද ?

  • @lakshanmoragolla4174
    @lakshanmoragolla4174 4 роки тому +3

    delivery karanne packet kiyak gaththoda?

  • @udeshikapriyangani5250
    @udeshikapriyangani5250 4 роки тому +2

    Niyamai duppath apita hoda nispadanayak

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe5936 2 роки тому +1

    Can we buy in kandy or Peradeniya.

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 4 роки тому +4

    ඔයා නං නියමයි අයියා නියමෙට ප්‍රශ්න ටිකක් කනවා ඉස්සරහ හිටිය naihami නියමයි මුගටියා වගේ කියවන්න

  • @crisanthasampath4653
    @crisanthasampath4653 3 роки тому +1

    ethakota mr mati poti lankawe issaralama hadhapu plaster eka neweidha ?

  • @SampathSameera-o9i
    @SampathSameera-o9i 5 місяців тому

    Meka karala sarthaka una aua innawada?

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe5936 2 роки тому +1

    Can we mix colors

  • @Imhesha
    @Imhesha 4 роки тому +1

    සුපිරිම ප්‍රශ්න ටිකක් ඇහුවා....💪🤟

  • @chamarakuruppuarachchi5918
    @chamarakuruppuarachchi5918 3 роки тому +6

    Tile adhesive වලට සමාන නිශ්පාදනයක් වගේ ... cream mixer එකකින් plaster කරන්න ගියාම එන practical issues තියෙනවා
    1).ජනෙල් දොරවල් වල පට්ටම් හදන්න සෑහෙන වෙහෙසක් දරන්න ඕනි .
    2).මේක ගහනවා නන් 6mm වගේ thickness ගහන්න ඕනි. නැත්නම් plaster එක crack යන්න පුලුවන් ...
    3).leveling issues තියෙන wall වලට ගහන්න අමාරුයි.
    4).plaster කරන්න කලින් හොදින් බිත්තිය කපාගෙන level කරගෙන ඉන්න ඕනි.

  • @nirupasanjeewa9904
    @nirupasanjeewa9904 4 роки тому +6

    බලන්නත් කලින් ලයික් කරා😍

  • @somalatha9979
    @somalatha9979 4 роки тому +1

    Oba lhumata bohoma slhulhi mawani dawal danuwalh kirima api Katar rata sita budu saranai

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 роки тому

    Kapararuwath nathuwa paint eka witharak gala salli ithuru kara ganna puluwan wall brick ekak dan hadanawa. Biththiya thamantama banda gannath puluwan. Roller brush eken thamantama paint karannath puluwan. Cementhi ahaka yanneth naha.

  • @samcreations1442
    @samcreations1442 3 роки тому

    Oyge prashana niyami and u 👍

  • @ayeshdeemantha4887
    @ayeshdeemantha4887 4 роки тому +1

    Kurunegala ho kegalla pradeshwala tiyenawada ganna

  • @charithravihara1151
    @charithravihara1151 4 роки тому +1

    Niyamai niyamai 👍👍👍

  • @subodanisubodani2010
    @subodanisubodani2010 3 роки тому

    Man galle inne mewa gallen ganna puluwan thanak thiyenawada.

  • @nilanthikumari961
    @nilanthikumari961 4 роки тому +1

    Supiri prodat eka 👌👌👌👍👍👍

  • @shakiladeshanishakila3882
    @shakiladeshanishakila3882 4 роки тому +1

    Nattandiyata meva enavada

  • @shakilamalki8510
    @shakilamalki8510 4 роки тому +1

    Nai ayyata adarei hemadama ❤good job ayye

  • @SRGYTIsthebest
    @SRGYTIsthebest 4 роки тому +1

    Kohomada karanne kiyala steps by steps kiyadenna puluwanda??

  • @dayanic61
    @dayanic61 4 роки тому +4

    උළුවහු එහෙම හොද ශක්තිමත් කරන්න පුලුවන් ද

  • @sudarshanipriyangika7932
    @sudarshanipriyangika7932 4 роки тому +2

    Thappa walata hodaida

  • @pavithraabeysekara712
    @pavithraabeysekara712 4 роки тому +2

    Poti basla unath kiyanewane. Block gal hariyatama level 1 ta thiyenne one. Ehema nattam owagen level 1 ganna giyoth loku wiyadamak yanewa kiyenewa. Eyala meka gannawata kamathi nahane.. api kiwwath eyala kiyanewa wiyadama wadi wenewa kiyala....

  • @lasiththarinda474
    @lasiththarinda474 4 роки тому +4

    Watpita chanel එකයි nai fm ekai dekakda ekakda

  • @nisansalajayaweera9548
    @nisansalajayaweera9548 4 роки тому +4

    මම ත් නිවසක් හදන්න ඉන්නේ .කොහෙන්ද ගන්නේ ලන්කාවේ හෙම පලාතෙම තියේද ගන්න පුලුවන් තෙනක් කියන්නකෝ ,

  • @anojaudugala7855
    @anojaudugala7855 3 роки тому +1

    පරණ පොතු ගැලවුන බිත්තියකට කොහොමද පාවිච්චි කරන්නේ

  • @miurudilshan7899
    @miurudilshan7899 4 роки тому +1

    Spri ape lankwe deyaknae 👍👍

  • @samithaprabath95
    @samithaprabath95 4 роки тому +1

    denne Dena gaththe biththi badinna hodaida

  • @manojnishan5818
    @manojnishan5818 4 роки тому +6

    හොද ඉතිරියක් හොද දෙයක්

  • @samansenavirathna5814
    @samansenavirathna5814 4 роки тому +1

    Thanks

  • @thushiperera2850
    @thushiperera2850 4 роки тому +2

    Ane mata ganna ona mage ge kaparadu karaganna kohenda ganna puluwan

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      Api danata Hardwere walata danne na. company sale ekak witharai karanne..
      Call us : 0759 400600 / 0772 400422 / 0703 400 422

  • @HAI_1982
    @HAI_1982 4 роки тому

    අයියගෙ ප්‍රශ්නටික නම් මරු හොදද ??එල ආ....

  • @aheshkumara8522
    @aheshkumara8522 4 роки тому

    janel wala dara hadanne kohomada meken

  • @vishwathiva6268
    @vishwathiva6268 4 роки тому +3

    මේවගෙ කල් පැවත්ම කොහොමද ??

  • @purnacharuka4602
    @purnacharuka4602 4 роки тому +1

    Wathura watunama mekata monawath wenne nedda

  • @namalprabhash8014
    @namalprabhash8014 4 роки тому +1

    Mekata SLS thyanavada? Pramithiya paththa kohomada?

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      Call Us for More Details : 0759 400 600 / 0772 400 422

  • @dinushalakmali3642
    @dinushalakmali3642 4 роки тому

    Nuwara kohenda hanna puluwan.wagakimak denawada

  • @ishanabeyrathna8238
    @ishanabeyrathna8238 4 роки тому +1

    wooow niyama product ekak😍

  • @v9clothingstore
    @v9clothingstore 4 роки тому +3

    අපේ දෙයක් අනිවාරෙන්ම අගය කරන්න ඕන ❤

  • @anuruddharathmalgoda5093
    @anuruddharathmalgoda5093 4 роки тому +1

    Kalpawathma kohomada

  • @tiktokslvideos5244
    @tiktokslvideos5244 3 роки тому +2

    මොනරාගල දිස්ත්‍රික්කයේ තියෙනවද

  • @shaniyaswwandi3712
    @shaniyaswwandi3712 4 роки тому

    Gadol bitti walata hareyanawada

  • @RuwiniSFernando
    @RuwiniSFernando 4 роки тому +3

    Mamat gatta 25k eka patta, niyamai...

    • @sujithchathuranga6633
      @sujithchathuranga6633 4 роки тому

      Kohomada pewethma poddak visthara kiyanna puluwanda

    • @sameeraudaya8465
      @sameeraudaya8465 4 роки тому

      kohenda gatte

    • @RuwiniSFernando
      @RuwiniSFernando 4 роки тому

      Hodai pewetmat hodai wage. Oya dialog number ekata kata karanna egollo e adala pettata Inna delawa set karanawa. Mamat tawa 20k oda karala tiyenne. Wiswasayak tiyenawa.

    • @chamaramadushan7227
      @chamaramadushan7227 4 роки тому

      @@RuwiniSFernando mata oyawa contact karaganna puluwan num ekak ganna puluwanda.. wistara tikak denaganna.. mamath me dawaswala ge hadanawa..

    • @namalsandun8868
      @namalsandun8868 4 роки тому

      @@RuwiniSFernando contact no pls....

  • @lscricket9208
    @lscricket9208 4 роки тому +1

    Purwanna thyena biththi walata hariyanawadha

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      Eka Prashnayak Wenne Na. Ape Product eka Pirewwata Pupuranne, Pothu Galawenne Na.
      Call Us For More Details : 0759 400 600 / 0772 400 422

  • @samueldaniel7
    @samueldaniel7 4 роки тому +1

    Where can I buy

  • @shaniyaswwandi3712
    @shaniyaswwandi3712 4 роки тому

    Onama hadwear ekakakin ganna puluwanda

  • @debadeba1225
    @debadeba1225 4 роки тому

    bathroom wala tail allanna badama kapanna hodada maka

  • @madusankaanjula9665
    @madusankaanjula9665 4 роки тому +2

    තාප්ප වලට සුදුසුද?

  • @fernando2149
    @fernando2149 4 роки тому +4

    මාස දෙකකට කලින් නිලමෙ චැනල් එකෙන් දුන්නා මේක

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому +2

      Ow eya Thama Mulinma Me gana video ekak kale.

  • @sarathsiriwardena9113
    @sarathsiriwardena9113 4 роки тому +1

    Ane apitath meka ganna one.api inne dankotuwe meka ganna widihak kiyannako.

  • @____shini685
    @____shini685 4 роки тому +20

    නිළමෙ අයියගෙන් තමා දැක්කෙ පළමු 🐍යි අයියෙ 🤗🤗..සැක් 😒😒අපරාදෙ මන් ගේ හදල ඉවරයි අනේ 😒..මැකෝ මන්ද පමා 😫😫😫😫

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 роки тому +2

    නියමයි

  • @MPwerasekara
    @MPwerasekara 4 роки тому +1

    Kohda ganna thiyenne

  • @mmkranjani1621
    @mmkranjani1621 4 роки тому

    From where can buy

  • @malkakannangara9280
    @malkakannangara9280 4 роки тому +1

    නියමයි.මමත් ගන්න ඕන

  • @sahansithumina5461
    @sahansithumina5461 4 роки тому +2

    Meka gadol biththi walata hariyanne na.padui.math kalin dapu vidio eka balala ge kaparadu karanna genawa.

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      Bas ge Experience Anuwa Thama Sir Eka Theeranaya Wenne.
      Eth Meken Gadol Biththiyaka Sq Ft 25-30 athara Pramanayak Cover Karanna Puluwan.

    • @sahansithumina5461
      @sahansithumina5461 4 роки тому

      Simenthi kottekin warga adi 150k200k ghnna puluwanne.

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      @@sahansithumina5461 ekata simenthi witharak nemeine sir. wali, labour cost (high)

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому +2

      @@sahansithumina5461 ape product eke warga adiyakata estimate karala thiyenne rs. 16 k widiyata sq ft 1 kata. bas kuliyath ekka okkoma 50/- kata adu mudalakin cover karanna puluwan widiyata. samanya meson bas kenek kapararu karanna sq ft ekakata 45-55 athara ganak gannawa. poti bas kenek ganne 25-35 athara ganak.

  • @niyasniyas7408
    @niyasniyas7408 4 роки тому +1

    Kalutara ganna thiyanawada

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      Api danata Hardwere walata danne na. company sale ekak witharai karanne..
      Call us : 0759 400600 / 0772 400422 / 0703 400 422

  • @erandinethmi2991
    @erandinethmi2991 3 роки тому

    මේක බිත්තිවල ශක්තිමත් ගතිය අඩුයි කියනවා මගෙ බාස් මම තට්ටු 3ක නිවසක් හදන්නේ ,පතුරැ වගේ ගැල වෙනවද

  • @sandasadi3194
    @sandasadi3194 4 роки тому +8

    කොහෙන්ද මේවා ගන්න තියෙන්නෙ..ඕනෑම තැනකින් ගන්න පුලුවන්ද

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      Api danata Hardwere walata danne na. company sale ekak witharai karanne.. Call us : 0759 400600 / 0772 400422

    • @surajkumarasinghe1454
      @surajkumarasinghe1454 4 роки тому

      H

    • @sarasana6868
      @sarasana6868 4 роки тому

      maco holdings Thx brother.

    • @madhurapriyabhashana3062
      @madhurapriyabhashana3062 4 роки тому

      Ape gadara parana geyak.eke thiyenne gal biththi.parana kapararuwa aiyn karala gahanna meken puluwanda...pilithurak denna puluwanda. .

    • @sarasana6868
      @sarasana6868 4 роки тому

      Yeah I heard Hardware’s selling but very high price

  • @gyanpriyanthapriyantha7842
    @gyanpriyanthapriyantha7842 4 роки тому +2

    මේක ගෙදර පිට බිත්තිවල රලු කපරාරු පුළුවන්ද

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому +1

      Meka Smooth Finish ekak thiyenne.. onama biththiyakata use karanna puluwan.
      Indoor Outdoor Onama thanakata Galapenawa. Call us for more details : 0759 400 600 / 0772 400 422 / 0710 400 422

    • @sumindasampath4280
      @sumindasampath4280 4 роки тому +1

      Makan poti ediman passae gal wala hedaya panna gannawada? Saudi mawanima poti1 tiyanawa ath kalayak atara paturu gelavila dakala tiyanawa. Ahama dayak nowana bawata wagakiman kiyanna puluwanda.

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      @@sumindasampath4280 මේ නිෂ්පාදනයේ කල් පැවැත්ම අපි වැඩි දියුණු කරලා තියෙන්නේ. කල් යද්දී මේකෙ අනිත් නිෂ්පාදන වගේ පොතු ගැලවෙන්නෙ හෝ පුපුරන්නේ නැ. අපි මේ නිෂ්පාදනය වෙළදපලට බෙදාහැරීම් පටන්ගෙන අවු 8කට වැඩි. මේ වනතෙක් කිසිදු නරක ප්රතිචාරයක් නෑ.. වැඩි විස්තර සදහා අමතන්න. 0759 400 600 / 0772 400 422

  • @chathurangarumesh6969
    @chathurangarumesh6969 4 роки тому +3

    Patta supirii

  • @thilinabandara2878
    @thilinabandara2878 3 роки тому +1

    මම මේ ගැන විස්තර මිල ගණන් දැන ගන්න ඔයාල⁣ට email karanm මට විස්තර දෙන්න පුලුවන්ද

  • @mmkranjani1621
    @mmkranjani1621 4 роки тому

    How much price

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 роки тому +1

    මේක එලිය කපරාරු කරන්න පුළුවන් ද

  • @krikrisg5881
    @krikrisg5881 3 роки тому

    කොහේද ගන්න තියෙන්නේ මිල කියිද නාවලපිටියට ගන්නේ කොහොමද

  • @thebestlifeinsrilanka9787
    @thebestlifeinsrilanka9787 3 роки тому

    අලවියෙන් පසු වග කීමක් දෙනවද

  • @microjagath
    @microjagath 4 роки тому +1

    මේක rooftop එකේ වතුර හිටින තැන්වලට හරියනවද

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      E Onama Thanakata Apply Karanna Puluwan Sir. E unata Me Product eken Water absorb wenawa.
      e nisa meka apply karala Waterproof paint ekak pawichchi karanna wenawa.
      Call Us For More Details : 0759 400 600 / 0772 400 422

  • @rohiniswarnalatha2434
    @rohiniswarnalatha2434 4 роки тому +1

    Niyamai

  • @niroshanliyanage8466
    @niroshanliyanage8466 3 роки тому +1

    100k වැඩෙ 20k කරන්නෙ කොහොමද. මෙයල කිව විදිහට 1 sqr ft එකකට rs 28.5 material cost වෙනව. Averge room material cost abt 12,750. = 450 sqr feet. කපරදු කරන්න material cost එක 60k වෙන්න ඔනි ඔය කියන විදිහට, ඒක නිස ඔක වෙන්න බැහැ. ඔකෙ labour cost eka wenasak naha. මෙක ටිකක් marketing add ekak. කරපු කෙනෙක් ඉන්නවනම් update එකක් ඩෙන්න.

  • @susilpriyantha6137
    @susilpriyantha6137 4 роки тому +2

    Hodai wedenam..aranma balannamko..

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      Godak Sthuthi..

    • @mewanblog317
      @mewanblog317 4 роки тому

      @@macoholdings9679 අවිස්සාවේල්ල ගන්න තැනක් තියේද.

  • @prasadjayawardana6442
    @prasadjayawardana6442 4 роки тому +1

    කොහේද තින්නේ මං අතුරුගිරිය

  • @slcoolsong7786
    @slcoolsong7786 2 роки тому

    Patta wedak

  • @keshanshashindra3633
    @keshanshashindra3633 4 роки тому +1

    Eka pattama aaaaa

  • @sureshmadushanka9431
    @sureshmadushanka9431 4 роки тому +1

    Kg 20 kiyak wenawada

  • @v9clothingstore
    @v9clothingstore 4 роки тому

    සෝශල් මීඩියා ඇතුලෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ වෙන්න අපේ පැත්ත්ට එන්න.වැඩි කතා ඕන නෑ chanel එක බලලම තීරණය කරන්න ඔයාටත් සෙට් වෙනවද කියලා.එකතු වෙලා ඉන්න අයට අනිවාරෙන්ම හැමදාම වැදගත් දෙයක් අරන් එනවා ❤

  • @slsuru7387
    @slsuru7387 4 роки тому

    Polonnaruwe koheda ganna thiyenne

    • @sameeralakmal2926
      @sameeralakmal2926 2 роки тому

      මැදිරිගිරියෙ තියනවා

  • @sagarikamuhandiram2947
    @sagarikamuhandiram2947 4 роки тому

    කොහෙන් ද මිලදී ගන්නේ කොට්ටාව අවටpl reply

  • @lakshanranuka1871
    @lakshanranuka1871 4 роки тому +3

    සහෝදරයා අසරණ වී සිටින විදේශ ශ්‍රමිකයන් ගැන කතා කරන්න . ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නැහැ. අපට පිනට මොකුත් අවශ්‍ය වන්නේ නැහැ .අපගේ වියදමින් නිරෝධාය වී සියලු වියදම් දරාගෙන ලංකාවට ඒමට අවස්ථාව සලසා දෙන්න. corona අවසාන වී අපව ලංකාවට රැගෙන ඒමට සිතන්නේ නම් එය විහිළුවකි. කොරෝනා සමඟ අභියෝගවලට මුහුණදීමට සියලුම රටවල් දැන් සූදානම් වෙමින් පවතී.

  • @shamodkushan4082
    @shamodkushan4082 4 роки тому +1

    Meka aliya themena than walata sudusuda

  • @rathnayakemayumi3268
    @rathnayakemayumi3268 4 роки тому +2

    Kohenda gamma puluwan.mokakda nama

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому +1

      MACO SUPER PLASTER
      Api danata Hardwere walata danne na. company sale ekak witharai karanne..
      Call us : 0759 400600 / 0772 400422 / 0703 400 422

    • @rathnayakemayumi3268
      @rathnayakemayumi3268 4 роки тому +1

      Thank you so much.mama number eka gaththa

  • @priyadarshanichamila3263
    @priyadarshanichamila3263 4 роки тому +1

    Oka kalin nilame kara

  • @sujeewaroshani4097
    @sujeewaroshani4097 4 роки тому +3

    meka mila kiyada

    • @MYGAMING7473
      @MYGAMING7473 4 роки тому +1

      Kabara 2i salei kaparaduwata kiyak yaida mewain patan gaththama

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      @@MYGAMING7473 ape super plaster packet ekakin warga adi 40 k cover karanna puluwan.
      warga adiyata meterial cost eka wenne Rs. 16/-

  • @chandrakumar5544
    @chandrakumar5544 4 роки тому +1

    சூப்பர் 😘😘😘

  • @____shini685
    @____shini685 4 роки тому +2

    ඔන්න මම් 50 👍🌹🌹🌹🌹පහළ 1කියන් ඉන්නව ගස් 🐸😒

    • @mihirk4433
      @mihirk4433 4 роки тому

      😜😜😜😁😁😁

    • @seeta164
      @seeta164 4 роки тому

      Niyamai kohada ganna mama nuwara.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤

    • @armjanakarathnayake
      @armjanakarathnayake 4 роки тому

      🤪🤪🤪🤪

  • @kalanisubodika229
    @kalanisubodika229 4 роки тому +1

    Baasla thamai akamti.hoda ne hari ne kiyanawa.eyalata gana ganna bari nisa

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      Poti bas kenek set karaganna Sir. Meson basta wada poti bas mekata expert.
      Call us : 0759 400600 / 0772 400422 / 0703 400 422

  • @nirupasanjeewa9904
    @nirupasanjeewa9904 4 роки тому +2

    ෆට්ට අයිය

  • @lankamusic4223
    @lankamusic4223 4 роки тому +3

    මේකටයි ඇයි පාලන මිලක් නොදෙන්නෙ ඒජන්ලට හිතෙන මිලකටද මෙය මිල වෙන්නෙ.

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому +1

      උපරිම සිල්ලර මිල 800/- සර්. Call Us for More Details : 0759 400 600 / 0772 400 422

  • @rishanpriyanath4281
    @rishanpriyanath4281 4 роки тому +2

    Ela

  • @යකාමාමා-ය4ථ
    @යකාමාමා-ය4ථ 3 роки тому

    මෙම කපරාරුව කර ගැනීමට අවශ්‍යද අමතන්න 0762063008 හෝමාගම හොරන ඉංගිරිය කොට්ටාව පානදුර අවට ඇමතුම් ලබා ගැනීමට පෙර කෙටි පනිවිඩයක් දමා අමතන්න

  • @sriyanimngalika5818
    @sriyanimngalika5818 4 роки тому +3

    අපිට ඔයා වර්ගය ගන්න තියෙන්නේ කොහේද හඩ්ඩ්යාර් වල තියනවාද අවිස්සාවේල්ල පැත්තේ තියනවා ද

    • @macoholdings9679
      @macoholdings9679 4 роки тому

      Call Us for More Details : 0759 400 600 / 0772 400 422