ඩුබායි විසිට් ඇවිල්ලත් ඉවරයි දැන්|ඩුබායි එයාපෝර්ට් එකෙන් චෙක් කරන්නෙ මොනවද?

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024
  • ඩුබායි වල නීති වෙනස් වෙලා.විසිට් එන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් ම මේ වීඩියෝ එක් බලන්න .
    විසිට් වීසා සහ ෆ්‍රී ලාන්ස් වීසා සදහා අපිව අමතන්න
    +971581156230 whats app
    #dubai #sinhala #dubai #srilanka #visit visa#freelancevisa

КОМЕНТАРІ • 168

  • @DigitalGalleryUS
    @DigitalGalleryUS 6 місяців тому +14

    Visa හොරුන්ට රැවටිලා සල්ලි නැති කරගෙන ඉන්න වෙලාවේ Freelancer visa එක විශ්වාසවන්තව කරලා දුන්නේ SL Diario අයියා තමා...Thanks අයියේ❤️

    • @sldiario4462
      @sldiario4462  6 місяців тому +1

      Thank you oyalage experience eka share karata

  • @Chathu_Girl
    @Chathu_Girl 6 місяців тому +21

    මම ඊයේ ආවා මගෙනම් කිසිම දෙයක් ඇහුවෙවත් බැලුවෙවත් නැහැ 😊

  • @nilanthikadilrukshi1301
    @nilanthikadilrukshi1301 6 місяців тому +1

    ගොඩක් වටිනා කාලීන දැනුවත් කිරීමක්... ඉදිරියේ දී ඔබ දෙදෙනා මැදිහත්ව හොද සම්බන්ධීකරණයක් මගින් රැකියා අවස්ථා ලබා ගැනීමට හැකිවේ යැයි සිතමි..සුභ අනාගතයක්,,,

  • @amilasuranga240
    @amilasuranga240 6 місяців тому +1

    Hari widihata hithe bayak nathuwa UAE enna puluwan wiswasawantha ekama thana "SLDIARIO"witharamai ape addakeemen kiynne(jaya wewa malli+nangi❤❤❤)

  • @shanikaperera4555
    @shanikaperera4555 6 місяців тому +1

    ඔයාල හදවතින්ම අපෙ අය වෙනුවෙන් මේ කරන සේවය නිසාම තවතවත් ඔයාල දියුණු වෙන්න ඕන.. මේ වෙනකම් ඔයාල ආව ගමන ගැන හරිම සතුටුයි... 💖ජය වේවා

    • @sldiario4462
      @sldiario4462  6 місяців тому

      බොහොම ස්තූතියි.

  • @nilanthin5031
    @nilanthin5031 6 місяців тому +1

    Ow mallya Thanks for your video God bless your

  • @rashmiumayangana2761
    @rashmiumayangana2761 6 місяців тому

    ගොඩක් වටින විඩියෝ එකක්. බොහොම ස්තූතියි ❤️

  • @shanikaperera4555
    @shanikaperera4555 6 місяців тому

    ගොඩක් වටිනවා ඔයාලගෙ වීඩොයෝස්...💖

  • @IrukaTv
    @IrukaTv 6 місяців тому +1

    ජය වේවා අයියේ 💯😍🔥👌🙏

  • @shashikakulasiri9892
    @shashikakulasiri9892 4 місяці тому +3

    Mama dan dawas dekakata kalin awa.kisima prashnayak na.lankawen visit enakota aniwaren hotel bokin ekak thiyenna oje

  • @kalpanisilva854
    @kalpanisilva854 6 місяців тому +1

    ඔයා දෙන්නාට ❤❤ ආදරෙයි ❤❤❤. බුදු සරණයි

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 6 місяців тому +3

    ඉතාමත් හොඳ වැඩක් ,කිසිම දෙයක් දන්නේ නැති අය ගිහිල්ලා රස්සාවල් හොය හොයා සල්ලි නැතුව චාටර් වෙන අයට හොඳ පාඩමක් 😂

  • @mashupmedia0427
    @mashupmedia0427 6 місяців тому

    Very Informative. Keep continuing what you’re doing. Thank you!

  • @sawi795
    @sawi795 6 місяців тому

    Godak wtin video ekk ❤❤

  • @ChandanaGamlath-y9q
    @ChandanaGamlath-y9q 5 місяців тому

    Danne nati godaak dewal oya kiyala denawa. Thank's

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 6 місяців тому +1

    Thanks for your presentation

  • @nishanthadesilva6549
    @nishanthadesilva6549 6 місяців тому

    Supper..... aththa kathawak quwe !

  • @mohamedzarook287
    @mohamedzarook287 6 місяців тому +1

    Actually I came to Dubai on 24th May on visit. No one didn't ask anything from me .

  • @Budz97
    @Budz97 6 місяців тому +2

    Mage fiance giyaa dawas 3 kata kalin visit eke eyage maamalage gedarata, dawas 2kin visa hambuna e wagema insurance ekakuth araganna Oney Dubai walin... Eya yaddi lankaawe airport eken ya wanna bhe kiwwa dirham 3000 k nethi Nisaa
    Eyaage maamata call aran eyage card details ewalath bhe kiwwa anthimata yanna kiwwa Dubai walata... Immigration eken prblm thibbe nhe Dubai gihinuth prblm thibbe nhe 😊

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 6 місяців тому

    Good video ,,,ජයවේවා

  • @sajanthachamod8820
    @sajanthachamod8820 24 дні тому

    මායි අම්මයි විසිට් එකකට එන්න යන්නේ මේ 14.අපේ තාත්තාට ඉන්නේ අවුරුදු විසි හතක් විතර අපි දෙන්නටම මෙහෙන් ලක්ෂ 4 විතර තමයි අරන් යන්නේ,අපිට රට තාත්තා වියදම් කරනවා,අපිට ප්‍රශ්නයක් වෙයිද ඒක

  • @lahirudilshanmayadunna733
    @lahirudilshanmayadunna733 6 місяців тому

    My cousin came one last Saturday, no one checked in DXB airport. But be ready

  • @NimeshaJayarathna-m4d
    @NimeshaJayarathna-m4d 6 місяців тому +1

    Thaks aiye thwa aluth update apita kiyanwat🙏🙏

  • @channakaanura4582
    @channakaanura4582 6 місяців тому +1

    Good video ❤❤

  • @Prabath_2603
    @Prabath_2603 Місяць тому

    Ayye 18 sampurana nathuwa me wenakota thaniyama Visit ekaka enna barida...?Sarjah walata

  • @ajithdon4229
    @ajithdon4229 5 місяців тому

    Yes your right thanks 😁 👍

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 6 місяців тому

    Ane job akak a.c paththen balannako oyage no kohomada laba ganne loku udawwak oyata theruwan saranai 🙏

  • @nicholassantiago6401
    @nicholassantiago6401 6 місяців тому

    Thank you for your information very great 👍

  • @Rm97291
    @Rm97291 6 місяців тому

    Aiyeh Akkeh if it's possible do a video about Jobs for English fluent people but No experience. This will help me a lot. (And today only i saw your videos. Got all the must know things and all tiny infos foc from you. Foc from my whole heart i subscribed you both)

  • @සන්ජුනිම්සරා
    @සන්ජුනිම්සරා 6 місяців тому +6

    මල්ලි මම දැන් ඩුබායි අරාබි ගෙදරක ඉන්නෙ ,මම අගෝස්තු මාසේ ලන්කාවට කැන්සල් යනව ගිහින් විසිට් එන්න හිතන් ඉන්නෙ ෆ්‍රී වීසා එකක් හදාගන්න ,විසිට් එන්න ප්‍රස්නයක් වෙයිද

  • @arunishanika6453
    @arunishanika6453 6 місяців тому

    age 26 girl kenek student kiyal passport eke dagena awot prashnayak wenwd. Ehema enna puluwnd? Mt kenek kiwwa age 16ta adui nmlu student danna puluwn. Eka aththad? Mage nangi inne abu dhabi. Mn visit visa enna inne. Ehen visa gahala ewanna haduwama kiwwalu profession eka danna kiyl passport eke. Plz reply

  • @maheshadharmadasa9545
    @maheshadharmadasa9545 5 місяців тому +1

    Husband innava nam prasnayak na neda.ethakotath me dewal balayida

  • @kandybeauty6345
    @kandybeauty6345 6 місяців тому +1

    කුඩු සහ අයිස් මහාපරිමාණ ව්‍යාපාරික මහත්ම මහත්මීන්ට සහ කුලියට මිනීමරණ පාතාල නියෝජනය කරන අයට ඩුබායිවලට ඇතුළු වීම කිසි අවුලක් වෙන එකක් නෑ නේද..
    මැදපෙරදිග පිහිටි රටවල්වලින් ජරාම රට ඩුබායි විය යුතුයි අනිවාර්යයෙන්ම..!!

  • @nelumpriyankara8424
    @nelumpriyankara8424 6 місяців тому +1

    Brother dubai idan colombo yanakota flydubai wala hand baggage eke duty free eke allowance ekath eka kg kiyda dannawanam vistharayak kiyana puluwanda

  • @DilankaAbeyrathna-q8m
    @DilankaAbeyrathna-q8m 6 місяців тому

    Thank you brother ❤

  • @cakeclouds5598
    @cakeclouds5598 2 місяці тому

    Freelancer widiyata awith engineering job ekakta apply kranna puluwanda ,

  • @MallikaManika
    @MallikaManika 6 місяців тому

    Estutie Thank you malli

  • @hirushiweerasingha3868
    @hirushiweerasingha3868 6 місяців тому

    Aiya freelance visa Edith oya prashne tiynwda . Dn freelance visa cancle wenwda ?

  • @VinoshaMalani
    @VinoshaMalani 6 місяців тому +1

    Loku udawuwak malli mama. Udawuwak karanna puluwanda❤❤❤

  • @RuchiniNethmini
    @RuchiniNethmini 5 місяців тому

    Aiye oya okkoma visit visa ekata vitharai ne husband sponser visa ekata prashnayak venne na neda proffesion eka

  • @mohamednaser7966
    @mohamednaser7966 6 місяців тому

    Thank you ayya hoda denweemak

  • @rashmipavithra9941
    @rashmipavithra9941 6 місяців тому +4

    Dubai ඉන්න.ඹක්කම.හොරැ.හෙන.ගහනව.වූන්ට.ජොබි.දෙනවයි.කියල.අතරමන්.කරන.වුන්ට.දිට්ට.දමිම.වෙදය.පඩිසන්.දෙනව.වැඩෙ.හෙදයි.නිතිය.ක්‍රියාත්මක.කරන.එක

  • @lakmalkodithuwakku3656
    @lakmalkodithuwakku3656 6 місяців тому

    මම අද ආවෙ විසිට් එකකට.මට ජොබ් එකක් හොයාගන්න පුළුවන් ද?

  • @jayanisharmila5394
    @jayanisharmila5394 6 місяців тому

    Thank you so much

  • @SubashiJayalath
    @SubashiJayalath 6 місяців тому +1

    Husband lagata enkota kohmd aiye salli genne eya lagane salli thiyenne.ethkota mkd krnne aiye.

  • @shanikasiromani8291
    @shanikasiromani8291 3 місяці тому +1

    ඩිරම් 3000 අතේ කෑස් පිටින් genawath හරිද

  • @Ayeshusa
    @Ayeshusa 5 місяців тому

    අයියේ මම ඩුබායි පොන් කේස්එකකට අවුහුනා පස්සේ පොලිසිය මාව jail එකට දැම්මා ජජ්මට් එක දුන්නා මාසක් jail & deport කරාමාව මම දැන් ලන්කාවට අැවිල්ලා මාස 4 වේනවා මට අායේ dubai යන්න බැරිවේයිද මේකට උත්තරයක් දේන්නකො 🙏plz

  • @SiriyalathaAbewardana
    @SiriyalathaAbewardana 6 місяців тому

    Piyathilaka gurunnase Kiyana Miniha HOREK Ahu wennanam Apa PIYATHILAKA Gurunnase PATTA BORU Kiyana THAkKADIYEK AHU wennanam Apa

  • @MaliniRanatunga
    @MaliniRanatunga 5 місяців тому

    මම ඕමාන් ඉන්නෙ අවුරුද්දකට සැරයක් විසිට් යනවා ළමයි බලන්න මම වීසා ගන්නේ ප්‍රයිවට් මටත් ඒ වගේ සල්ලි ඇකවුන්ට් එකකට ඩිපෝසිට් කරන්න වෙයිද

  • @SharmilaUdayangani
    @SharmilaUdayangani 6 місяців тому

    Aiye visit visa ekak aluth karaganna ona visa eka gahapu kenatama kiyalada.

  • @shanikasiromani8291
    @shanikasiromani8291 3 місяці тому

    ජොබ් vis වලට kiyak යනවද, මොනාද තියෙන්නේ jobs, ledis ලාට,

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 5 місяців тому

    Mata oyalage nambare wathsap ad kara ganna bene.mata kiyannko freelance visa walata kiyak yanawada visit kiyak yanawada kiyala.

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 6 місяців тому +1

    Freelance visa ekkata apply karanna sure thenak kiyanna puluwanda.. mama denata Residence inne December wala change karaganna one

    • @sldiario4462
      @sldiario4462  6 місяців тому

      +971581156230 whats app number eka

  • @KumariSugathapala
    @KumariSugathapala 2 місяці тому

    Mage duwa giye visit visa eyata job eka labuna eyata emploment visa dan thiyena eya aawith yadde eyata prasnayak weida

  • @srinithkithmal7516
    @srinithkithmal7516 6 місяців тому +1

    Aiye visa renew karaddith ohomda neththan prashnayak nedda danna needa den

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 6 місяців тому

    Godak important ❤

  • @swarna.wedamulla
    @swarna.wedamulla 6 місяців тому

    Very good video

  • @chamrathnayaka719
    @chamrathnayaka719 5 місяців тому

    Man MBA eka karana dubai uni ekata enawa uni eken NOC eken letter ekak dunoth full time work karana experience hadagana job ekak karana puluwan da

  • @dananjaleeudari231
    @dananjaleeudari231 6 місяців тому

    Aiye manufacturing Engineer jobs nadda ? Plz reply me . ❤

  • @sanjayakanchana1544
    @sanjayakanchana1544 6 місяців тому

    මාත් ගිය අවුරුද්දේ ඩුබායිවල ඉදලා ආවේ ආයෙත් යන්න ආසාවෙන් ඉන්නේ ජොබ් වීසා එකකට යන්න ඕන කොහොමද විස්තර දැනගන්නේ

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 6 місяців тому

    Ane job akak Hoya ganna barida oyawa kohomada Muna gahenne

  • @bshvhegc3455
    @bshvhegc3455 5 місяців тому

    Godak sthuthi

  • @VinoshaMalani
    @VinoshaMalani 6 місяців тому

    Budu saranai

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 5 місяців тому +1

    Very important

  • @dhanuae2269
    @dhanuae2269 5 місяців тому

    Aiye etakota ticket. Vesa aran awoth prashnayak neda.

  • @shandrashandra9451
    @shandrashandra9451 5 місяців тому

    ❤❤❤. Mama 24 yanawa 8.mase 21ayet enawa gedaraka wada karanne

  • @dextergaming5418
    @dextergaming5418 6 місяців тому

    Godak istutey malliye

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 6 місяців тому +2

    කොච්චර කීවත් mi හරක් ලක්ෂ ගණන් dila අතර man kharala ඔහො ඉන්නවා 😰😰🇦🇪🇱🇰

  • @rathnayakalc2923
    @rathnayakalc2923 6 місяців тому

    thanks sir

  • @VinoshaMalani
    @VinoshaMalani 6 місяців тому

    Visa akak hada. Ganne. Kohomada kiyanna puluwanda?

  • @didulanimesha4507
    @didulanimesha4507 6 місяців тому +1

    5 wathawak withara hari widihata visit awilla gihin thiuana kenekta ehema oarshnayak wena ekaka nadda lokuwata

  • @TusharaDamyanti
    @TusharaDamyanti 6 місяців тому

    What is means freehand visa 2 years no job visa .only entry

  • @bernardfernando.oman.2392
    @bernardfernando.oman.2392 6 місяців тому

    දැන් ගොඩක් ලෙහෙසියෙන් එන්න පුලුවන් වෙයි..

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 6 місяців тому +1

    14 වයස ළමයකුට එන්නේ කොහොමද සති 2කට

  • @dubaidxb9412
    @dubaidxb9412 6 місяців тому

    ජොබි එකක් කරන්න නැතිව .වයසක කෙනෙක්ට ත් දවස් 10.කට ඇවිත් යන්න වවීසා ගන්න බැරිද

  • @dilanikumudini3787
    @dilanikumudini3787 6 місяців тому

    Dubai eken band karama eka ain karath visit visa wadinne naththe ai

  • @siriljayathunga9584
    @siriljayathunga9584 6 місяців тому

    පාස් පෝටි එකේ ජොබි එක ගහලා තියනවානමි පුස්නයක් නැද්ද

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 5 місяців тому

    OK❤❤❤❤

  • @MsMs-t8o1y
    @MsMs-t8o1y 6 місяців тому

    Malli mamai putai daynna visit Anna ennay avith malligay apartment maky Enna I annay ahaymai Enna puluwanda karunakarala may gana danuwat karanna please

  • @gayangayan1712
    @gayangayan1712 6 місяців тому

    Cleaning supervisor job teyanawada

  • @AhinsaMinoly
    @AhinsaMinoly 6 місяців тому

    Passport eke APi lankawe karana job ekada naththam ratakata gihin karana job ekada APi danna one

  • @kwtkwt144
    @kwtkwt144 5 місяців тому

    Harima pahadili kirimak

  • @sugathnew495
    @sugathnew495 5 місяців тому

    Ohe dental Enna ayata mokada wenne
    Aluthen Enna ayata ne oya nethiya
    Enna ayata kes nedda

  • @shenayavlog
    @shenayavlog 6 місяців тому

    Aiye rassawa passport eata thiyeawanam eeth athe salli diram 3000 genna onedaaa

    • @sldiario4462
      @sldiario4462  6 місяців тому

      Ehema thama aluth law eke widiha nam

  • @Parakkramarajapakshe-q8l
    @Parakkramarajapakshe-q8l 4 місяці тому

    ඔබට සුවදායක අනාගතයක්.?

  • @ChamithaPrasad
    @ChamithaPrasad 4 місяці тому

    Athakota visa tiyene kenk aka yankota aulak nada

  • @ThuwanRastha-v6j
    @ThuwanRastha-v6j 3 місяці тому

    Diram 2500 තියෙනවා එක අවුල්ද

  • @riyonmadusanka9357
    @riyonmadusanka9357 5 місяців тому

    Job eka aniwarenm oni nh neda

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 5 місяців тому

    Video balalama visit enna bayai den.apahu ewanawalu

    • @sldiario4462
      @sldiario4462  5 місяців тому

      Video Eka hariyata Balanna .enna baya wanna epa

  • @nadeekadesilva3461
    @nadeekadesilva3461 4 місяці тому

    Ane matath enna ona wudau karanna

  • @renukapriyadarshani
    @renukapriyadarshani 6 місяців тому

    ❤🙏

  • @gayanikarunarathna9277
    @gayanikarunarathna9277 5 місяців тому

    Maiil oyat heta witwra katakalot pon eka ganta puluwanda mata podi wadak tiyanawa kara ganta o,k

  • @patriciafernaldo569
    @patriciafernaldo569 6 місяців тому

    🙏🏻🙏

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 5 місяців тому +1

    Mahanmaya...obawa what's app eke contract karanna number eka thivenawa.. kohomada time eka..obata disturb nowana time ekak thivenawada..🙏

  • @uvinithilakarathna9223
    @uvinithilakarathna9223 6 місяців тому

    Family akakata visa ganna puluwanda

    • @sldiario4462
      @sldiario4462  6 місяців тому

      +971581156230 whats app karanna

  • @DilanKasun-gt8ml
    @DilanKasun-gt8ml 6 місяців тому +1

    ඩුබායි වලට විතරයි නේද,abu dhabi වලට නැ නේද

    • @sldiario4462
      @sldiario4462  6 місяців тому

      Mulu UAE ekatama thama news eka thibbe

  • @umeshamadushan8503
    @umeshamadushan8503 6 місяців тому

    අනේ හොදයි 🙏 ලාංකික කියන ඩුබායි ඉන්න සමහර පහත් මිනිස්සු ලංකාවේ අයව විකුනලා කන්න බැරි වෙන්න.. කොච්චර ඉන්නවා ද අසරණ වෙලා ඩුබායි වල ..ජරා සිංහල යෝ

  • @shandrashandra9451
    @shandrashandra9451 5 місяців тому

    Oyage katawat anta tamai mhe apuwahama ganu gewal walin panala innawane

  • @shiranifonseka5893
    @shiranifonseka5893 6 місяців тому

    Me awrudde vibage karana putha masekata man gawata anda inne ayata prasnayak weyda

    • @sldiario4462
      @sldiario4462  6 місяців тому

      Oya inna hinda aulak wena ekak na oyage documents video kiyana dewal okkoma karaganna

  • @andrewshemal6800
    @andrewshemal6800 6 місяців тому

    Aiya reply akak danna mata ohen interview call karama mata visit akak dagena anna kivwa ahema annath berida

    • @sldiario4462
      @sldiario4462  6 місяців тому

      Enna puluwa video kiyana widihata suduskam tika sapuraganna one

    • @sldiario4462
      @sldiario4462  6 місяців тому

      +971581156230 whats app msg ekak danna malli