මනුෂ ඉක්මනට ලංකාවට එන්න කල්දේරම් බත් ලෑස්තියි | CLASSIC SUDAA |

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 169

  • @Malith-o7c
    @Malith-o7c 17 днів тому +34

    ස්තුතියි සුදා අය්යේ, උඹල තුන් දෙනාට ම සුබ නව වසරක් ! රටට කෙලවපු උන් දැන් රගන රැගිල්ල, අපේ හිත්වල කකියන වේදනාව වචන වලින් කියන එකට බොහොම පින්. ජය වේවා !

  • @manojk19
    @manojk19 17 днів тому +27

    සුදා අයියේ පුලුවන්ද ඔයාලට රජයේ මාද්‍ය නිවේදන වලට යන්න. මොකද යන උන් ප්‍රශ්න අහන්න දන්නෙ නැහැ

  • @shiromisilva112
    @shiromisilva112 17 днів тому +18

    මරු මරු 3 දෙනාම

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 17 днів тому +15

    මරු..මරු.....

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 17 днів тому +12

    එල එල 👍 සුදා අය්යා ..ඔහොම යං...ජය වේවා 🎉🎉🎉❤❤❤

  • @indraamarani3518
    @indraamarani3518 17 днів тому +12

    සුදා පරිස්සමෙන් හැමදාමත්❤️❤️❤️❤️❤️❤️❤️

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 17 днів тому +9

    👍👍👍ඔන්න සුදා නියමයි නියමයි එදාට බලමු.අපිත් කුවෙට් වල සිට බලාගෙන ඉන්නම් 👍👍👍👍👍

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 17 днів тому +8

    පට්ටයි සුදුපුතේ ඔව් අපි එකතුවෙමු..

  • @neelikachandrani4557
    @neelikachandrani4557 16 днів тому +3

    ඔය තුන් දෙනාට සතරවරම් දේපිහිටයි ඔයාලා ඒ ගමනට ගමන සාර්ථක වේවා

  • @wajiraweerasinha7204
    @wajiraweerasinha7204 17 днів тому +5

    තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤

  • @sayuniremantha3915
    @sayuniremantha3915 16 днів тому +1

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් සුපිරි සුපිරි සුපිරි sud ඔබට & obade tim එකට ජය ජය ජය දීර්ඝ AUSA ලැබේවා good good good good good good

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 17 днів тому +5

    👍👍 නියමයි වැදගත් කතාව මමත් කුවෙට් වල සිට නරඹනව.සුදයි සම්පත් දෙන්නම කියන ඒවාට සිනහ කාල මැරෙනව.ජොලියි.ස්තුතියි❤❤❤❤❤

  • @AthulaDharmathilaka
    @AthulaDharmathilaka 17 днів тому +5

    සුදා අය්යේ, අපිත් එනවා !!!

  • @UdithaSanjeewani
    @UdithaSanjeewani 16 днів тому

    සුදා.මහත්මයගෙ.කටතමයි..කට.ආසයි..අහන්න

  • @shandrikasriyani101
    @shandrikasriyani101 17 днів тому +6

    සැමට එක රටක් එක නිතියක්

  • @prabatheranda6857
    @prabatheranda6857 17 днів тому +4

    Sudaa ayya oya rata wenuwen karanne pattama sewayak.. Jayawewa Sudaa ayya...

  • @buddhidon2882
    @buddhidon2882 14 днів тому +1

    34:00 Sampathge kathawa ettha !!

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 17 днів тому +4

    අපිත් ගොඩාක් වෙලාවට රාගම හොස්පිටල් තමයි 😍

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 17 днів тому +5

    ජයවේවා ❤️❤️

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 17 днів тому +4

    එම පාදඩ පහරදිම මොන oic ප@2ය කලත් උගේ ප්‍රහාරය එල්ල වි ඇත්තේ රජයටය. එලෙස සිදුවුයේ නම් ඒකාට සහ සහචරයන්ට අකුණු සැර එල්ලවේවා.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 17 днів тому +3

    ජයවේවා 👍👍

  • @Janithprsanna
    @Janithprsanna 16 днів тому

    සහතික ඇත්ත සුදා අයියේ තව තව ත් දයිර්ය ආරක්ෂාව ලැබේවා ♥️👌

  • @මොංටි
    @මොංටි 16 днів тому +1

    සම්ප නම් පට්ට ආතල් අම්මෝ සුපිරි ❤

  • @kumarakamal1101
    @kumarakamal1101 17 днів тому +2

    උඹ හරියටම හරි සුදා මල්ලී

  • @PrasannaDelgodaArachchige
    @PrasannaDelgodaArachchige 17 днів тому +3

    එකත් පට්ට😅😅😅

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 16 днів тому +1

    ජයවේවා තුන් කට්ටුවට.. 👍👍

  • @priyantharanaweera3032
    @priyantharanaweera3032 16 днів тому

    එළ එළ ,,,cid එකට දීපු ටෝක් එකනම් 👍👍👍

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 16 днів тому

    වැදගත් කයිවාරුව.නියමයි .තුන්කට්ටුව හොදට ගැලපෙනවා.එල එල ..👍👍👍👍👍♥️♥️♥️♥️

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 16 днів тому

    Thank you suda happy new year all of you.

  • @LuckySirimanna
    @LuckySirimanna 16 днів тому

    අපිත් එනවා .clean sri lanka.

  • @vajirawijesinghe3300
    @vajirawijesinghe3300 16 днів тому +1

    Udenma yaka wehuna . Naamal gobbayawa pennala . Appiriyai ookunwa . Oyalata theruwan saranai. Maalimawata jayawewa.

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 16 днів тому +1

    සුදා අපි එදාට ඔතන

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 16 днів тому

    තුන්දෙනාට ❤❤❤❤❤❤

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w 17 днів тому +2

    Jayawewa suda ethulu team ekata,❤

  • @premarathnes.d.9110
    @premarathnes.d.9110 17 днів тому +7

    සුදත්.මහත්තයා ..ජින්.ආන්ටි.බලන්න .ගිය .වීඩියෝ .එක.බෙලුවා.ඉතින් ඔබ.මිනිසුන් ට.හරිම .ලෙන්ගතු බව.අමුතු වෙන්.කිවියයුතුනොමෙත.ඒතරම්.තාත්විතයි.කිවොත් .මානිවරදි.කියලා මාහිතන්නෙ .ඒවගේම .ඔයාගෙකතාවල්.අහගෙන්.ඉන්න කාලේ .ගෙවෙනව.තේරෙන්නෙ.නෙහ.ඒවගේම .ඔයා.සමග.ෆෝරෝගේම්.එකකරන.අනෙක් .දෙන්නා ත්.ඉතාමත් හොඳ යි. .සුබදවසක්වේවා

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 17 днів тому +12

    වැද ගත් කතා වේ. නියම ආතල් එක ගන්නේ. ප්‍රවීණ මාධ්‍ය ප්‍රකාශ සම්පත් තමා හොදටම කරන්නේ 🤪🤪🤪

  • @raz1513
    @raz1513 17 днів тому +1

    Niyamai.. stand 😅for our rights 🎉

  • @WimalSamarathunga
    @WimalSamarathunga 16 днів тому +1

    හිරේ යනව යනව කිව්වද එකෙක්වත් හිරේ නැහැනෙ, අපිත් බල බල ඉන්නේ උං යනකන් තමයි.

  • @dilanlakshan5931
    @dilanlakshan5931 16 днів тому

    තුන්දේනාම මරූ බඩූ එච්චරයී ❤❤❤

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 17 днів тому

    මේ වැඩේ නම් සුපිරි සුදා අයියේ ❤️

  • @myworkshop7899
    @myworkshop7899 16 днів тому

    සුදෝ මමත් බෞද්ධ ඒත් අවුරුදු 30 ක් විතර ඉතාලියේ. බෞද්ධ සහ කතෝලික පූජකවරුන්ගේ වෙනස, අපි හාමුරුවරුන්ට වඳිනවා උස් පහත් ලොකු පොඩි තානාන්තර නැතුව. නමුත් කතෝලික පූජකවරුන් අපට වඳිනවා නොව අපේ කකුලට මූණ තියලා ඉබිනවා. ඒක මාරයි මාරම අත්දැකීමක්. හාමුරුවරු කියන්නේ පාලකයෝ පූජකවරුන් කියන්නේ සේවකයෝ. මේ කියන එක බොරැද කියලා හොයලා බලන්න. ඔයාට මාතෘකාවක් වෙයි කියලා හිතනවා.

  • @DilaniRoshani-q6z
    @DilaniRoshani-q6z 17 днів тому +1

    සුදා අයියා මමත් එනවා එදාට

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 17 днів тому +3

    හෝමාගම hospital ekath ehaema thama
    Eka bed එකක 2 ඉන්නවා

  • @PillaiNigel
    @PillaiNigel 16 днів тому

    සුදා and the clan doing very well thank you very much for your information Happy New Year god bless you❤❤❤❤❤❤

  • @ultimatepack8603
    @ultimatepack8603 17 днів тому +2

    සුදා අයියන්ඩි ❤❤❤

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 16 днів тому

    සංගම්පහක් එක්ක එකතු වෙලා කරන්න යන ගේම ගැනත් පොඩ්ඩක් බලන්න අහිංසක මිනිස්සුන්ගේ හීන (වාහන ගැන )බෑනෙකුත් ඉන්නවා

  • @jenetteweliwita825
    @jenetteweliwita825 16 днів тому

    Adupaduma hoyanawa. Poddak iwasala imu. N p p. ❤❤❤❤

  • @vimukthimusic7457
    @vimukthimusic7457 17 днів тому +2

    සුදා ජයවේවා 🥰❤️🥰

  • @shanikasandaruwani4935
    @shanikasandaruwani4935 17 днів тому +1

    Man UA-cam ekata enne oyage video hoyagena.....harayak gaburak athi video denne oba thuma witharai🥰🥰🥰🥰🥰🥰

  • @PrasannaDelgodaArachchige
    @PrasannaDelgodaArachchige 17 днів тому +1

    එකත් පට්ට😅😅😅 ආගරපතන

  • @shanikasandaruwani4935
    @shanikasandaruwani4935 17 днів тому +1

    Sudaa ayye ....oyage prathipaththi kawadawath wenas karanna yanna epa....oya hithanawata wada API oyata adarei❤❤❤❤❤❤

  • @DamikaCool
    @DamikaCool 16 днів тому

    Supiri...adarei...❤❤❤❤❤❤

  • @deegayumathagaveera9451
    @deegayumathagaveera9451 11 днів тому

    ඇයි රාගම ව්තරද 😢 මාතර ඉස්පිරිතාලෙ ගියොත් අනිවාර්යයෙන් පෙට්ටියක එන්නෙ බොරු නම් මාතර ඉන්න මිනිස්සුන්ගෙන් අහන්න 😢😢😢

  • @IndunilSomarathna-w9p
    @IndunilSomarathna-w9p 16 днів тому +2

    මයිත්‍රිපාලගෙ වයිරල්ගිය පොටෝ ටික ගැහුවෙත් සම්පත් පොටෝග්‍රැෆර්ද? 😂

  • @Shriyani-e7s
    @Shriyani-e7s 17 днів тому +1

    නියමයි 👍👍👍

  • @sayuniremantha3915
    @sayuniremantha3915 16 днів тому +1

    නාමල් ubge අම්මාට Huk##pan kariya ponnya ජනාධිපති තුමා ඔය කොච්චර කරන්න ඔය vhilu කරන්න ඔබට okunwa හිර කරන්න ඔබට ධෛර්යය ලැබේවා anna හරි suda anura ඔය හොරු nta දඬුවම් නොදුන් ජනාධිපති los වෙන්නේ හෙමින් නෙමෙයි තිරිසනුන් හරක් දඬුවම් දෙන්න ඕනෑ

  • @bufflehouse1765
    @bufflehouse1765 17 днів тому +1

    එල එල, කාලෙ ටිකක් වැඩි කරලා.

  • @irahada5961
    @irahada5961 16 днів тому

    නාමල් යන යන තැන media එකෙන් පස්සෙන් යනවා ද ප්‍රශ්න අහන්න .

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 16 днів тому

    Niyamai suda aiye api balagena inne UAE wala idan karannama one virodathawak jayawewa suda aiyata saha kandayamata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lakshithahh60
    @lakshithahh60 17 днів тому

    එකගයි සුදා අයියේ❤✨✊🙏

  • @worldpro1493
    @worldpro1493 16 днів тому

    Sudha niyamai.umba ape handa

  • @sahanavishka2114
    @sahanavishka2114 17 днів тому

    සුදා අයියේ..
    මිනිස්සුන්ට විශාල මුදලක් දීලා පෞද්ගලික රියදුරු පාසල් හරහා ලයිසන් ගන්න වෙලා තියනවා.
    RMV එකට ගිහින් එතනින් මිනිස්සුන්ට සමාන්‍ය විදිහට ලයිසන් ගන්න ගියාම ලයිසන් එපා වෙන විදිහෙ ක්‍රමයක් දැන් හදලා තියෙන්නෙ.
    රියදුරු පාසල් වලින් RMV එකේ ගොඩක් අයට ජරාව දෙන නිසා කොහොම හරි සමාන්‍ය විදිහට ලයිසන් ගන්න එක එපා කරලා වටේ යවලා මිනිස්සු ගොඩක් අසරණ කරනවා. පොඩ්ඩක් ඔය ක්‍රමවේදයන් ගැන දන්න කෙනෙක් සම්බන්ධ කරගෙන හොයලා බලලා මිනිස්සුන්ට දැනගන්න වැඩසටහනක් කරන්න පුලුවන් නම් කාලීනව ඉතාමත්ම වටිනවා...
    👌👌👌👌👌👌👌

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 16 днів тому

      පහුගිය කාලෙ RMV එක ලයිසන් කාඩ් එක වෙනුවට කොළයක් දීල කාඩ් එක ලොකු ගණන් වලින් මුදල් අරගෙන මිනිස්සුන්ට තැරැව්කරුවන් හරහා දුන්නා. තැපෑලෙන් එවන්න ඕන ලයිසන් එක තවම මිනිස්සුන්ට ලැබිල නෑ.

  • @Chandraalnkara
    @Chandraalnkara 17 днів тому +2

    යන්න.අපි.ඹයාලට.ලෙන්ගතුව.කතා ව.අහගන..⁣ඉන්නවා

  • @Sonitra-y3g
    @Sonitra-y3g 17 днів тому +1

    😂😂ala ala ohoma Yan Suda aiyya❤

  • @NadeekasarojaniKattadiyalegeda
    @NadeekasarojaniKattadiyalegeda 17 днів тому +1

    Niyamaiy ❤

  • @pradeepapeiris7091
    @pradeepapeiris7091 16 днів тому

    කියවන විට ලිවීම පුරැදු කරන්න ඔය මැද්දෙන් ඉන්න ලමයට.😂😂

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 17 днів тому +1

    සහතිකවම ඇත්ත නාමල්ලා ඔය මිනිස්සු උදහසට ලක් කරන්නේ

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk 17 днів тому +1

    Kawru monewa kiwwath suda ayye magen oyata selut ekkak

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 17 днів тому +3

    ජය වේවා

  • @prasannamahesh-bs4lq
    @prasannamahesh-bs4lq 17 днів тому +1

    ❤❤❤❤👍🇱🇰

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 16 днів тому

    Niyamai suda malli

  • @fixityaon9774
    @fixityaon9774 17 днів тому

    12:12 එහෙම කියන්න එපා නාමල්ටත් අනුරයට වගේම රට රට වලින් තෑගි ලැබිච්ච watches ද දන්නෑනේ....කෝ මේ අයථා වත්කමි ගැන ඡන්දෙට කලින් කියපු කටිටිය🤣
    17:40 මාලිමාව වලපල්ලට යවන්නෙ මඩවලය වගේ කටිටිය තමයි🤣
    24:10 කොයි ආණ්ඩුවලත් technical errors තියේ😁
    26:50 ගංජා කථාව ගංජ ගහපු එකෙක්ට කියන්න දුන්න වගේ...
    28:55 "ලංකික මත්පැන් ලාංකිකයන්ගේ ජීවන තත්වය ඉහල නංවයි"😆
    33:45 CIDය ගෙදරට එන්න ඕනෙත් නෑ...viber නැත්තං whatsapp වලින් ප්‍රශ්ණකරානං ඇති🤣

  • @nabiajulia5678
    @nabiajulia5678 17 днів тому

    Damith maru yakuuuuu😂😂😂😂😂😂😂😂

  • @JayalathRathnayaka-x6p
    @JayalathRathnayaka-x6p 17 днів тому

    Oyala niyamai aiye

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 17 днів тому

    අනිවා අපිත් යන්නැ

  • @thanujafernando1578
    @thanujafernando1578 17 днів тому +2

    නාමල්ලා මිනිස්සුන්ට හොදට කන්න දෙන්න ඇති නේද

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 16 днів тому

    අම්මෝ සුදා ජින් රෙද්ද උස්සලා පෙන්නුවා ලු 🤭😅😅.සම්පත් කියනවා 70.අයට ගහන්න කවුරුත් නැ කියලා අපොයි ලංකාවේ සමහරු ඉන්නවා 75.80.උනත් නාඩ් වැටෙනවා නම් ගිහිල්ලා දූෂණය කරන එවුන් .

  • @CPSumanarathna
    @CPSumanarathna 17 днів тому +1

    ❤❤❤❤❤

  • @saduniudeni6920
    @saduniudeni6920 16 днів тому

    Vihiluwen hari kamak ne ape rata kapu un gena kiyana ekanam maru❤️

  • @aladeenvlogs
    @aladeenvlogs 17 днів тому

    ඇප් එක වැඩ ලොගින් එර එකක් තිබ්බේ.වන් ටයීම් ගූගල් ලොගින් එකෙන් ලොග් වෙන්න පුලුවන්

  • @rasikaweeramanthrie
    @rasikaweeramanthrie 17 днів тому

    Manusha අද උදේ ලංකාවට ආවා .

  • @smallHead-x2q
    @smallHead-x2q 17 днів тому +1

    33:51 aragalayata Jaya ❤❤❤❤❤❤

  • @thanujapathegama905
    @thanujapathegama905 16 днів тому

    අනිවාර්යයෙන්ම ⁰ ගම්පහ hospital එකනම් නොදකින්, වැඩ කරන උන් කිසිම වගකීමක් නැතිව වැඩ කරන්නේ

  • @ChandikaPriyanthi-d4d
    @ChandikaPriyanthi-d4d 17 днів тому +1

    👍👍👍👍

  • @NishanthaKumara-t1t
    @NishanthaKumara-t1t 17 днів тому +1

    ඵල ඵල සුදා අයියා

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 17 днів тому +1

    9:54 තමුගෙ සල්ලි වලින් ගත්ත වැහන නං පෙට්‍රල් තමුගෙ සල්ලි වලින් නං මොකටද පොඩි වාහන යන්න Jet වල ,,,,,,හිතට අවුල් ද

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 16 днів тому

    Asarana minissu policiya viswasa karanne kohomada 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Lalifa.lkamlnl
    @Lalifa.lkamlnl 15 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 16 днів тому

    Godak aya wathupitiwalath yanawa gampaha yanna godak aya kamathi na apith eka dannawa 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @athulajanakalal2194
    @athulajanakalal2194 17 днів тому +1

    🎉🎉🎉🎉🎉

  • @ipathirana801
    @ipathirana801 17 днів тому +1

    ඔය,,මීගමුවේ සිදුවීම ,ඉතාලියේ ,,,ෆාදර් කෙනෙක් ආවෙ ,,ජර්මනියේ නෙවෙයි ,,,අපේ ගෙවල් ඉස්සරහ ,,කැම්පස් එක ,,

  • @amarasinghenandasiri6784
    @amarasinghenandasiri6784 16 днів тому

    Suda ela ela ❤

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 16 днів тому

    👍👍👍👍👍👍

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 16 днів тому

    ඔය කියන විදියට O.I.C අද වැඩ තහනම් කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම ජින් ආන්ටි මාලිමවට කඩේ ගියේ නැ එයත් මේ රටේ පුරවැසියෙක් මමත් විස්වාස කරන්නේ පොලිසිය කුඩු කාරයන්ට කුඩු පැකට් එකක් දීලා තමා ඔය දේවල් කරේ

  • @DilaniWilliams
    @DilaniWilliams 17 днів тому +3

    Suda keep it up 👍

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 17 днів тому +2

    Manusha budu puthe oyage ahinsaka malli patiya anna walikada balanna yanne nadda

  • @tecklawijenayake5001
    @tecklawijenayake5001 16 днів тому

    නා මලව නැවත් මොන්ටිසෝරි ඇරියොත් හොදයි වගේ.

  • @shanikasandaruwani4935
    @shanikasandaruwani4935 17 днів тому

    Kalekata passe dakka hodama programme eka...Mata hitenne president tath me programme ekama athi rate wena dewal siyallatama ihalin dakinna....
    Mehema aththa Katha Karana...aththa penwa dena obathumalata thawa thawath shakthiya labenna ona...
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @RanjithKumarasiri-p3n
    @RanjithKumarasiri-p3n 17 днів тому

    සුදා මල්ලි වැඩසටහන නියමයි බලන්න ආසයි

  • @ashanlakshithakulathuga2293
    @ashanlakshithakulathuga2293 16 днів тому

    ඊයෙ තිබුනෙ නෑ නේද