වැඩ වැඩිකමට මම එච්චරටම අපිළිවෙල වෙලාද🙆♥️| Life in Australia 🇦🇺

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 281

  • @sachiniudayangani444
    @sachiniudayangani444 6 місяців тому +5

    අක්කෙ ඔයාට පුලුවන්නම් ඒක ලොකු දෙයක්, ඇත්තටම වටිනවා, අක්කට එවන්න පුලුවන්නම් අපේ බබාලත් ආසාවෙන් මේ දේවල් ඉගෙන ගනීවි, අක්කටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි

  • @rishmirishmi4911
    @rishmirishmi4911 6 місяців тому +5

    ගොඩාක් කාලෙකින්...අක්කේ ඔයා ගොඩක් හොද අනිත් අම්මලාටත් ගොඩාක් ආදර්ශමත් අම්මා කෙනෙක්...💖 පැටව් තුන් දෙනා ලස්සනට පිළිවෙළට හදනවා 🥰 බුදු සරණයි අක්කේ ඔයාලයි පවුලට ආදරෙයි...😘

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 6 місяців тому +2

    අනේහ්...අක්කි ගොඩ කාලෙකින් බබාල එක්ක vlog එකක් දැක්කෙ...හැමදාම බලන් හිටියා vlog එකක් දානකල්..හරිම සතුටුයි notification දැක්කම...ආයෙත් ඉක්මණට vlog එකක් ගේන්න පවුලෙ අයත් එක්ක...බුදුසරණයි ඔයාල හැමෝටම.ආදරෙයි ❤❤

    • @paba-amomslife
      @paba-amomslife  6 місяців тому

      ආදරෙයි නංගා ♥️♥️♥️

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 6 місяців тому +4

    තෙරුවන් සරණයි සිය පවුලටම....නිදුක් නීරෝගී සුවපත් වේවා!

  • @sandyakumari8701
    @sandyakumari8701 6 місяців тому +9

    ඔයා ලස්සන වෙලා නංගි හරිම බුද්ධිමත් අම්මෙක් ඔයා බුදු සරණයි

  • @janakrodrigo2600
    @janakrodrigo2600 6 місяців тому +3

    අම්මො පැටවු තුන් දේනා දැක්ක කල්..❤❤❤❤දැන් සොක් නේද අනෙ එයලා ඉක්මනින් ලොකු වෙනවා අප්පා....ඔහොම ඉන්නකොට ආසයි..❤❤ආදරෙයි ගොඩක් පරිස්සමෙන් inna jesu පිහිටයි ඔයාලට ❤❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  6 місяців тому +1

      එයාල ලොකු වෙන ඉක්මන හිතා ගන්නවත් බෑ 😢😢

  • @ThinethAnusara
    @ThinethAnusara 6 місяців тому

    හරිම ආස හිතෙනවා අක්කෙ,චූට් පැංචො තුන් දෙනාට,මටත් ඉන්නවා පැංචො තුන් දෙනෙක්,පොත් නම් ගොඩක් වටිනවා අක්කේ,ඔය වගේ පොත් මෙහෙ නෑ,බුදු සරණයි ඔයාලාට,

  • @prasadiwathsala3437
    @prasadiwathsala3437 6 місяців тому +2

    අනේ ඔව් ගොඩක් කැමතියි ඒ පොත් වලට

  • @rasikanawarathna9063
    @rasikanawarathna9063 6 місяців тому

    අනෙ ඔව් මටත් ආසයි දෝනිට අරන් දෙන්න ඔයාට පුලුවන්නම් ලොකූ පිනක් අක්කෙ❤❤තෙරුවන් සරනයි පව්ලටම....

  • @babymiraya6245
    @babymiraya6245 6 місяців тому +3

    අනේ එහෙම පොත් නම් ගොඩක් වටිනවා ❤ අක්කෙ පුලුවන් නම් එවන්න අපේ ලංකාවේ එහෙම ඒවා හොයා ගන්න නෑ ❤

  • @sameeroshana8893
    @sameeroshana8893 6 місяців тому

    අනේ අම්මේ කට්ටියම දැක්ක කල්.. ❤️❤️❤️😘 තෙරුවන් සරණයි අක්කා ඔක්කෝටම.. ❤️🙏

  • @ImeshaPiyumali-uv9lo
    @ImeshaPiyumali-uv9lo 6 місяців тому +22

    අක්කෙ එහෙම පොත් ගෙන්න ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ඇත්තටම මට ඉන්නෙත් පොත් වලට ගොඩක් ආස බබෙක්❤චූටි මැණිකලාට ගොඩක් ආදරෙයි ❤😘🥰

  • @dhanushikadarshani2165
    @dhanushikadarshani2165 6 місяців тому +2

    Ane godak loku udawwak e poth ewwoth❤❤❤

  • @iroshaniKariyawasa
    @iroshaniKariyawasa Місяць тому

    Ane hrima lassanai akke. ❤❤❤❤
    Poth ewnn puluwn nm godak watinwa❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  Місяць тому

      පොත් එවලා තියෙන්නේ නංගා.
      facebook.com/profile.php?id=61565708230563&mibextid=ZbWKwL
      තාම මම ඒක ගැන කාටවත් කිව්වේ නෑ. Link එකට ගිහින් බලන්න.

  • @w.a.ruwiniindima99
    @w.a.ruwiniindima99 6 місяців тому +1

    Godaak watinwa e poth tika.ganna kemathi😊❤

  • @madushi9443
    @madushi9443 6 місяців тому

    අම්මෝ පබා හුග කාලෙකින් නේද..... මන් මේ ලගදි page 1ta ගිහින් බැලුවත් එක්ක video දාලා මට miss වෙලා වද්ද කියලා.. 😊 දැන් චූටි දෝණිත් ලොකුයි නේද..... ආදරෙයි 🧡 බුදුසරණයි.. 🙏

  • @වාසනාඒකනායක
    @වාසනාඒකනායක 6 місяців тому

    ශෝක් අනෙ ඔයාගෙ වීඩියෝ ,දිගටම දාන්නකො❤❤

  • @nilukahakankahawa
    @nilukahakankahawa 6 місяців тому +1

    Akki math කැමති ganna.oyala හැමෝටම bs.tc.adre .❤️❤️❤️

  • @gayanipriyadarshani4765
    @gayanipriyadarshani4765 6 місяців тому +2

    Math gannawa akke..... පැටව් 3න් දෙනාම එක වගේ.... 😊😊😊😊

  • @chalanilakshani1955
    @chalanilakshani1955 6 місяців тому +1

    Matath ona akke poth...budusaranai okkotama❤❤❤

  • @danyswan3969
    @danyswan3969 6 місяців тому +3

    Yes I will buy akki❤thanks in advance

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 5 місяців тому

    අක්කා වීඩියෝ නම් ලස්සනයි.අක්කා බබාලා එක්ක ඉන්න විදිහට හරිම ආසයි.අක්කා ඒ පොත් නම් ගොඩක් හොදයි.මට ඒත් ගන්න ව්දිහක් නැ.අක්කාට පුලුවන්නම් මට උදව්වක් කරන්න.මගෙ දුවට අවුරුදු 7ක් වෙනවා.එයාට කතා කරන්න බැ.එයාට හරියට ඇදුමක් වත් නැ.පුලුවන්නම් ඇදුම් ටිකක් එවන්න .පින් සිද්ද වෙනවා.

  • @SachiniNisansala-d4q
    @SachiniNisansala-d4q 6 місяців тому +2

    Ane apitath ewanako akke godak watinawa a poth tika
    Budusaranai

  • @sakilaprabodhini3668
    @sakilaprabodhini3668 6 місяців тому

    ගොඩක් කාලේකින්. චූටි මැණික් කැට තුන දැක්කේ. ඒ පොත් නම් ගොඩක් වටිනවා අක්කේ. update එකක් දෙන්න හොදේ ඒ පොත් ගැන❤❤❤

  • @subhashidilmini2248
    @subhashidilmini2248 6 місяців тому

    Ow akka.e vidiye books ganna puluwannm godak watinwa.chutyo 3 denatama budu saranai❤

    • @NayoliKalpana
      @NayoliKalpana 6 місяців тому

      Ane akka puluvannam matath book tikak evannako....oyage podi aya❤❤❤❤❤ shooo..budu saranai hamotama..

  • @MihiriNimni
    @MihiriNimni 6 місяців тому

    Matath ona akki...budu saranai....❤❤❤

  • @deepthigeorge9740
    @deepthigeorge9740 6 місяців тому

    Need some books Duwa GOD bless u and love u all 💖

  • @kavindyadevindi1362
    @kavindyadevindi1362 6 місяців тому +1

    Lovely family ♥️♥️♥️♥️

  • @diliniranasinghe4977
    @diliniranasinghe4977 6 місяців тому

    Price එක්කම dannakoo. Budusaranai oyalata❤️❤️

  • @SewwandiSithara-ns9le
    @SewwandiSithara-ns9le 6 місяців тому

    ඔක්කොම සතුටින් ඉන්න ඔනී ❤ පොත් එවන්න මමත් ගන්නවා 😊

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 6 місяців тому +1

    Ane ow akki...math kemathi

  • @W.DDhilhani
    @W.DDhilhani 6 місяців тому

    Godak dawasakin dekka b.s okkotama.❤❤❤❤❤❤

  • @arunithilakarathna934
    @arunithilakarathna934 6 місяців тому

    Akki fish oil tairoksheen තියෙන ayata hoda නැද්ද

  • @nadeeshamaduwanthi6088
    @nadeeshamaduwanthi6088 6 місяців тому +1

    Ow akki poth ewanna puluwannam godak watinawa.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 місяців тому

    Godak dawasakin.babalawa dakinna harima asai.ane so sweet.❤

  • @dananjanisriyakanthi2573
    @dananjanisriyakanthi2573 6 місяців тому

    Akkage vedio goda kalekin balanna hambauna.babala dan lokui neda.budu saranai oyala hamotama

  • @thilini-vg7ff
    @thilini-vg7ff 6 місяців тому

    E wage poth genna ganna puluwnnam godak watinwa akke. ❤

  • @madu9756
    @madu9756 6 місяців тому

    අනේ ඔව් අක්කෙ අපි කැමතියි පොත් ගන්න .එහෙම එවන්න පුලුවන් නම් ලොකු දෙයක් ❤

  • @SandamaliFernando-f1e
    @SandamaliFernando-f1e 6 місяців тому

    මන් වැඩිපුරම ආස කෙනෙක් අක්කේ ඔයා.ගොඩාක් ගරු කරන චරිතයක් ඔයා.බුදු සරනයි ඔයාලා හැමෝටම

  • @jeewansenevirathna782
    @jeewansenevirathna782 6 місяців тому

    Akke matath poth oni.babalanam harima cute ane

  • @jithmijanithra4977
    @jithmijanithra4977 6 місяців тому

    Ane akke puluwannam mata Australia Melbourne wala me poth sellam badu ganna thiyena place tikak kiyannako. Mata inne masa 9 ka duwek. Oyala okkotama Budusaranai!

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110 6 місяців тому

    A books monda kiyla danwa da akka mehn gna puluwan mati inwa auruddak podi babak eyatati one wei ne isarata❤

  • @dimuthukumara2679
    @dimuthukumara2679 6 місяців тому

    Oyage vidio nam harima watinawa . Babalat ekka wada karana hati watinawa .ea wage pot lankawe na akka puluwan nam ewanna watina pot keepayak api gannam budu saranai oyala hamotama

  • @lifewithumii
    @lifewithumii 6 місяців тому

    Akke mtth 1 1/2 podi patiyek inv, math asai mge babata e wge poth aran denn , khmd ganne book tika,

  • @NimaliShyamali
    @NimaliShyamali 6 місяців тому

    Ane akki apita ganna oni..පුළුවන් nam ලොකු deyak අපිට genna ganna පුළුවන් vidihak බලන්න

  • @diliniperera6581
    @diliniperera6581 6 місяців тому

    Oyage video wedagath.Matath poth ganna ona❤❤❤❤

  • @yahansalitha3510
    @yahansalitha3510 6 місяців тому +1

    Ane apita ewannako e books.price ekata kiyanna dear

  • @milanimilani1257
    @milanimilani1257 6 місяців тому

    Ane sudu matath ona ganna vidiha pottak kiyanna oya euwoth hode බුදු saranai පරිස්සමෙන් peteu 3 denatath බුදු saranai

  • @yasiru.thisul9494
    @yasiru.thisul9494 6 місяців тому +1

    Budu saranai hamotama

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 6 місяців тому

    ආදරේයි ❤

  • @Akira-w2x
    @Akira-w2x 6 місяців тому

    Very nice lovely family.Budu Saranai 🙏

  • @sithudissanayaka6649
    @sithudissanayaka6649 6 місяців тому

    Ow akki api ganna කැමති .

  • @sapnikagunawardana7910
    @sapnikagunawardana7910 6 місяців тому +1

    Ow akki e books watinawa godaaaak

  • @Chathumi671
    @Chathumi671 6 місяців тому

    Loku babata godk attention eka oni wage ❤❤

  • @sunjcdil9068
    @sunjcdil9068 6 місяців тому

    Ane ow akke..poth ganna kamathi

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd 6 місяців тому

    Ana akki sathiyakata eka serayk hri videyos dannko babala thundena balanna asai. Bs ❤️

  • @nadeeshaniperera2799
    @nadeeshaniperera2799 6 місяців тому

    Akki e bookes godak watinawa mage babalath kamathi e books walata ewa gane kohomada

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 6 місяців тому

    Kochchara beluwath ethi hithenna akke.oynm superb mom kenek

  • @madushaniabraham4443
    @madushaniabraham4443 6 місяців тому +1

    Ane akke puluwan nam loku deyak ewanna akke
    Api gnnm ❤

  • @kavindyadevindi1362
    @kavindyadevindi1362 6 місяців тому

    Math kamathi ganna akke, matath innawa 2 1/2 year and 8 month baby's ♥️

  • @imashamadhushani5360
    @imashamadhushani5360 5 місяців тому

    අනේ ඔව් අක්කේ මගෙ පුතාට මාස 7යි මම ඔයාගෙ video තමයි අක්කේ follow කරන්නේ.plz එවන්නකෝ එයා ලොකු බබාගෙ පොත් ඉල්ලනවා ඒවා දෙන්න බැහැනෙ.මෙහෙ ඔහොම ඒවා ගන්න නෑ අක්කේ මගෙ

  • @MrmIjas-e1q
    @MrmIjas-e1q 6 місяців тому +1

    Akke e wage poth mathth ona lankawe ganan walin mila kiyyk wenawada reply karanna

  • @DammikaHerath-f5c
    @DammikaHerath-f5c 6 місяців тому

    Ane ewanna puluwn nm loku deyak akki.. Balannako oyata lankawata ewanna puluwn da kiyla oya books tika... ❤

  • @ZainDubai-h7l
    @ZainDubai-h7l 3 місяці тому

    Ow math kemathi

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 6 місяців тому

    😊😊😊😊😊 ආදරේයි මැනික

  • @dhanakuma5993
    @dhanakuma5993 6 місяців тому

    Ane akki photh ewanna puluwannm godak watinwa akki.. lankave oy wage photh nehe.. ape babalath asawei

  • @nishunish1338
    @nishunish1338 6 місяців тому

    Loku babata attention dena eka godak important.
    Lankawe ammala karannema loku lamaya wedihitiyek kiyalahithala don't care karnawa

    • @paba-amomslife
      @paba-amomslife  6 місяців тому

      මම නම් හැමදාම මගේ videos වලින් කියන්නේ හැම දරුවාටම සමානව ආදරේ, අවධානය දෙන්න කියලා. නැත්නම් ඒක එයාලාගේ ජීවිත කාලයටම මානසිකව බලපානවා ♥️

  • @tekshinimali6595
    @tekshinimali6595 6 місяців тому

    Hari lassanai. Ane mamath gannm me poth ewanna puluwn da

  • @chandanaruwan4733
    @chandanaruwan4733 6 місяців тому

    Poth gana puluwannam godak hodai nanga, godk pin oytA ehema karanna puluwannam

  • @thilanganiharsha8875
    @thilanganiharsha8875 6 місяців тому

    And godak watinawa akke.puluwannam

  • @shanikadilrukshi7280
    @shanikadilrukshi7280 6 місяців тому

    Math gannawa akke❤

  • @yomalishiwanthika7293
    @yomalishiwanthika7293 6 місяців тому

    Ow akki. Mamath kamathi poth ganna

  • @SandamiAhinsa
    @SandamiAhinsa 6 місяців тому

    Poth genna ganna puluwan widiyak kiyanna.

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage 6 місяців тому

    අනේ අක්කේ මට ඉන්නේ චූටී පැටියෙක් අවුරුදු 2 1/2 වෙනවා.. Husband දැන් අවුරුදු 2ක් වෙනවා korean ගිහින් මම ඉන්නේ නැන්දම්මගෙ ගෙදර.. මට සමහර දේවල් කරගන්න අමාරු වෙද්දි හැමදේමත් තනියෙම්ම කරගන්න නිසා තව පොඩි පොඩි වෙනස්කම් නිසා හිත රිදෙනවා.. තරහා යනවා ඒ එක්කම මට මගේ මැණිකට කෑ ගහනවා ඒ වගේ වෙලාවට මම හිතලා එහෙම කරන්නෙ නෑ එත් ඉබේම වෙනවා ඒක මං උපරිම try කරනවා බබාට ආදරෙන් කතා කරන්න ඒත් මාවත් control කරගන්න අමාරුයි මං කවදාවත් ගහලා නෑ ඒත් සමහර වෙලාවට කෑ ගහපුවාම මට දුකයි මම ඇයි එහෙම කරේ කියලා..මම කැමති නෑ එයගෙ පුංචි මනසට හානියක් වෙනවට.. අනේ කවුරුහරි මට කියන්න මම කොහොමද මේක පාලනය කරගන්නෙ කියලා.. මං හිතලා කරන්නෙ නෑ..මට හරි දුකයි මේ වෙන දේට😢😢

    • @paba-amomslife
      @paba-amomslife  6 місяців тому

      මේ video එක බලන්න
      ua-cam.com/video/HybztKocf3o/v-deo.html

    • @paba-amomslife
      @paba-amomslife  6 місяців тому

      මෙකෙන් කියන්නේ තරහ නොගෙන වැඩ කරන ක්‍රම
      ua-cam.com/video/zghVHkHbk-o/v-deo.html

    • @dilmimalshamarambage
      @dilmimalshamarambage 6 місяців тому

      @@paba-amomslife thanq akka 🙏

  • @buddhinigunasekara3240
    @buddhinigunasekara3240 6 місяців тому

    Akke math japura mls degree eka complete krla inne . Mata kiynna puluwand master of laboratory medicine gana . International studentslata tyena process eka mkkda kiyla.

  • @madurangilakmali3960
    @madurangilakmali3960 6 місяців тому

    Ane shok babala3 denaa babalata kama dena plates kohenda oya gaththe dr man 87 oya kiyeda matath babala 2 nek innawa e dennath video balanna harima asai

  • @madhushanimahanama6122
    @madhushanimahanama6122 6 місяців тому

    Ow apith gannam aniwaryen nangi❤❤

  • @DineshGunathilaka-c1p
    @DineshGunathilaka-c1p 6 місяців тому

    Matath ganna oni akki salli dila ganm 😊 oya podi business ekak widiyata eka karanna oyata eken loku pinak labenawa😊 toys books sale karanna api salli dila ganm

  • @viharaann9750
    @viharaann9750 6 місяців тому

    Ane matath one me books❤

  • @nuwanthiearavindie157
    @nuwanthiearavindie157 6 місяців тому

    Ane akke matath oone..komada ganne mata 4yrs,Duwae6yrs,putha innawa..

  • @MadhunikaShamini
    @MadhunikaShamini 6 місяців тому

    Ow API kamathi, please let me know

  • @PrishaliJayasundara
    @PrishaliJayasundara 6 місяців тому

    Akke matath ganna ona oya ewanawanao wistara ewanna puluwanda ?

  • @Grow-with.kiyara
    @Grow-with.kiyara 6 місяців тому

    අනේ අක්කි මගේ බබාට මාස දහයක් වෙනවා දැන්.අනේ කවන්න ගියාම මට පිස්සු වගේ.කවන්න ම බෑ.පුලුවන් න්ම් මට කියන්නකෝ බබා ආසාවෙන් කන්න මන් මොනවද කරන්න ඕනි කියලා.මන් පැය දෙකහාමරෙන් දකහමාර තමයි කවන්නේ.

  • @ashanisandunma1196
    @ashanisandunma1196 6 місяців тому

    I also want to have those books ❤

  • @Wasanadeepthi
    @Wasanadeepthi 6 місяців тому

    වීඩියෝ එකක් දාලා 😘😘
    පොත් නම් ගන්න කැමති ❤

  • @chathumanjalawijerathna6161
    @chathumanjalawijerathna6161 6 місяців тому +1

    Poth one akke ❤

  • @menukachamali2331
    @menukachamali2331 6 місяців тому

    Ewanna nangi. Mehe na ohoma books

  • @NilminiChandrakanthi-me3ll
    @NilminiChandrakanthi-me3ll 6 місяців тому

    Ane kamathi ganna .oyage widiyo harima lassanai .kohomadha ganna puluwan .kiyak withara weidha.

    • @paba-amomslife
      @paba-amomslife  5 місяців тому

      ළඟදි දාපු video එක බලන්න නංගා

  • @Bububaby-s2d
    @Bububaby-s2d 6 місяців тому

    Ou akke, ane matath ona, ❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 місяців тому

    Nice video .Today I Identified and subscribed .

  • @Sadaminiherath2495
    @Sadaminiherath2495 6 місяців тому

    Ane e poth ewanna akke ❤😊😊

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 6 місяців тому

    Ane math gannawa akke genawoth mage dutath aurudu 4 ayalata mehe ganna oya wage poth na akke

  • @gayaniruwan3510
    @gayaniruwan3510 6 місяців тому

    Ane ow akke apit kamathi poth ganna...

  • @SNRajapaksha
    @SNRajapaksha 6 місяців тому

    Ane akke e poth matath oni

  • @thamarakumari4316
    @thamarakumari4316 6 місяців тому

    කැමතියි.❤❤

  • @ChamriFernado
    @ChamriFernado 6 місяців тому

    Ane akka apitath a poth ganna ona… ❤

  • @nimalhettiarachchi7743
    @nimalhettiarachchi7743 6 місяців тому

    Nangi matath e poth oni ganna widihak.kiynna

  • @UpuliAnjalika-u5u
    @UpuliAnjalika-u5u 6 місяців тому

    Ane mamath gannawa akke ewanna.aniwarenma gnnawa.puthata books hoyla amaruwen gaththe.

  • @roshanipriyadarshani1231
    @roshanipriyadarshani1231 6 місяців тому

    Ane ow age akath ekkama book photo danna

  • @manjalirathnayaka7203
    @manjalirathnayaka7203 6 місяців тому

    ane nangi oyata puluwannam matath poth dennako.nathnam a wage poth ganna puluwan widihak hari kiyannako.bs