වෙහෙර වගේ බත් කන්න පරිප්පු - පොල්කිරි නැතිව😘😘 / Mouthwatering Lentil Curry

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 49

  • @rohandilina5727
    @rohandilina5727 Рік тому +3

    මගෙ.ආසම.කෑම.පරිප්පු
    එත්.මෙහෙම.හදලා.නෑ
    ස්තූතී.ගොඩාක්

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  Рік тому

      මෙහෙම හදලා බලන්න,ගොඩාක් රසයි. ❤

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 Рік тому +7

    තෙල් ටිකක් වැඩිවගෙද?

  • @bestmusicfeeling3276
    @bestmusicfeeling3276 Рік тому +4

    තෙල් ටිකක් වැඩියි නේද

  • @NitaHarshani
    @NitaHarshani Рік тому +1

    Asarthaka resipy akak

  • @MadaviRanasinha
    @MadaviRanasinha Рік тому

    මගේ ආසම කෑම

  • @primroseperera4752
    @primroseperera4752 Рік тому

    Mama haduwa .harima rasay.thanks

  • @jagthkumara2259
    @jagthkumara2259 Рік тому +2

    Apoo maraie na pol thal goda

  • @dilannishanka1272
    @dilannishanka1272 Рік тому +2

    Mamath hadannam ewage kohomada rasa kiyala kiyannam👍😋

  • @PathinayakeSwarnalatha
    @PathinayakeSwarnalatha 7 місяців тому

    අම්මෝ දෙපාරක් තෙල්

  • @seethawijayasiri5127
    @seethawijayasiri5127 Рік тому +1

    Very good

  • @deepaweerasuriya6893
    @deepaweerasuriya6893 Рік тому +1

    Looks very delicious. I will definitely make this. Thank you 😅

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  Рік тому

      many many thanks dear 😍❤,stay connected..

    • @deepikand5722
      @deepikand5722 Рік тому

      Ane harima hodata saralawa koya dena oya nangi lesiyen hadaganna puluwan godak sthuti oyata rata wada karana apita mayi walan nam na nangi wadakarana gewalwala

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  Рік тому +1

      @@deepikand5722රට ඉන්න ඔයා ගොඩාක් busy කෙනෙක් වෙන්න ඇති,ඉතින් මගේ video එකක් බලන්න ඔයාගේ වටිනා කාලය වැය කලාට බොහෝම ස්තූතියි.ඒ වගේම හරිම සතිටුයි මට,පරිස්සමින් ඉන්න,බුදු සරණයි🙏🙏 .මැටි වලන් නැත්තන් කමක් නෑ,nonstick භාජන පාවිච්චි කරන්න.

  • @srimalani5327
    @srimalani5327 Рік тому +3

    නියමයි තෙල් වැඩි නේ

  • @jayanthiperara6051
    @jayanthiperara6051 Рік тому

    Thank you so much

  • @KusumWijayamuni
    @KusumWijayamuni Рік тому +3

    තෙල් වැඩි නෙ

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 Рік тому +1

    ❤❤

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Рік тому +1

    ❤❤❤❤❤

  • @devikagamage9316
    @devikagamage9316 Рік тому +2

    Good 😊

  • @asokaasoka2036
    @asokaasoka2036 Рік тому +1

    👍👍👍👍👍👍👍👍👍❤️

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 Рік тому +1

    අගය කරමි.

  • @anushuba1509
    @anushuba1509 Рік тому

    👍👍👍👍😋

  • @rohini123-he4td
    @rohini123-he4td Рік тому

    Ane .
    Wehera wage kanna bane arthike ihala gihin gedara hamoma wehera wage bath kanna hitiyoth hodata hiti ko minissunta haal ganna salli 3 wela kanna?ehema newi poddak kala bada perena deyak kiyanna😆😆😆

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  Рік тому

      ඔයාගේ කතාවනම් 💯ඇත්ත තමා,මිනිස්සුන්ට පිරිමහගෙන කන්න තමා වෙලා තියෙන්නේ.

  • @kumirkumir3510
    @kumirkumir3510 Рік тому +1

    😘😘😘😘😘👍👍👍

  • @wathsalakumari553
    @wathsalakumari553 Рік тому +2

    ඔය විදිහට උයද්දි පළවෙනි සැරේ තෙම්පරාදු කලාම ඇති අන්තිමට තෙම්පරාදු ඕනෙ නැහැ එහෙම හදල කාලා බලන්න

    • @Surangani737
      @Surangani737 Рік тому +3

      ඔව් , දෙසරයක් තෙම්පරාදු කරලා කෑවම තෙල වැඩිවෙලා ලෙඩත් වැඩිවෙයි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  Рік тому +1

      Thanks dear ,hadala balannamko.❤

  • @pradeepashokakumaraaluthge311
    @pradeepashokakumaraaluthge311 Рік тому +3

    තෙල් වැඩියි ,මෙහෙම කැවොත් ලගදිම සෙත්ත පෝචිිචිි තමයි.

  • @damithbandara8302
    @damithbandara8302 Рік тому

    This is Jaffna style dhal curry

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r Рік тому

    Rachaayi

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj Рік тому +3

    තෙල් අඩු උනා නම් හොදයි නේද ,ඉදහිට කන්ඩ කමක් නැහැ රසවත් වගේ කෝ ඔයා comments බලල උත්තර දෙන්නෙ නැහැ නෙ

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  Рік тому +1

      Hadana welawata thel aduwen damu ehenam.reply parakku unanam sorry dr🙏.ada poddak busy una.ekai.❤

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 9 місяців тому

    එහෙම වෙඩියි කියන්න එපා බන් තෙල් බෝතලයක් දෙකක් දාලා හදපල්ලා මොකද පරිප්පු වක් වත් හදා ගන්න බෙරි අම්මන්ඩිලනෙ ඉන්නෙ

  • @stcell3564
    @stcell3564 Рік тому +3

    රට ඉන්න අපි ඉතා හොඳ යි

  • @mohomadakil4292
    @mohomadakil4292 Рік тому +2

    තොල් වැඩි මෙ විදිහට කියල දෙන්න එපා මිනිස්සු මැරෙයි ඔය විදිහට

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  Рік тому

      මං හිතන්නෙ උයන ඕනම කෙනෙක් තෙල්විතරක් නෙවෙයි ඕනම දෙයක් තමන්ට අවශ්‍ය තරමට තමයි එකතු කර ගන්නෙ .

  • @DammikaPremachandra-y4m
    @DammikaPremachandra-y4m Рік тому

    Thank you so much

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr Рік тому

    ❤❤❤❤