Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිසි පුහුණුවක් නොමැතිව අන්තරාදායක දේවල් වලට යොමු විම භයානකයි .සියලු ම දේවල් පොතේ දැනුම මත පදනම්ව අදි තක්සේරු වෙන් කරන්න එපා....ඔයගොල්ලන්ගේ ජීවිත ගොඩක් රටට වටිනවා..
👍👍👍👍👍
අධි තක්සේරුව නෙමෙයි ඕන වට වඩා පණ්ඩිත කම ඉහ වහා ගියාමත් ඔහොම වෙනවා🤣
ඔය ගොල්ලෝ ඔහොම වාද කරා කියලා මැරුණ කෙනාට පන එන්නෙ නැනෙ දැන් කවුරු මොන දේ කිව්වත් වැඩක් නැ වෙන්න තියන දේ වෙලා ඉවරයි
Campus gihin thiyenwada na ne
@@idc0009 ei yawannaa giye naththam
ඔය කන්ද අපේ පැත්තේ තියෙන්නේ, ඇත්තම ඕක යන එක ගොඩක් අමනතුරු දායකයි, කට්ටිය උතුවන්කන්ද එනවා නම් මුදුනටම යන්ඩ එපා එතන ගොඩක් අනතුරුදායකයි.
හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන පාටයි. පොලිසියට බාරයි. මරු යාලුවෝ සෙට් එක.
Aniwarenma
මේ තියෙන සමහර commet දැක්කම හරිම වේදනායි. ඇගේ ජීවිතා නැති උනා කරුනාකරල අපහාස කරන්න එපා ඒක ඇගේ සමීපතමයන්ට දරාගන්න අපහසුයි.පර්‍යේශණයකට තමයි ඇය ගිහින් තියෙන්නෙ. විශ්වවිද්‍යාලයීය පලමු වසර ශිෂ්‍යාවක් නෙවේ ඇය විශ්වවිද්‍යාලයීය උපදේශිකාවක්. කරුනු දන්නෙ නැතිව news දාන hiru වගේ ආයතනත් කිසිම දෙයක් නොදැන commet කරන අයත් තමන්ගෙ කෙනෙක්ට මෙහෙම අවාසනාවන්ත දෙයක් උනොත් දැනෙන වේදනාව හිතල බලන්න. කරුනාකරල මෝඩ commet දාන එපා🙏
අපරාදෙ කියන්න බෑ මරු ගෝත යාලුවො ටික🤮මුන් නිකන් තුවාලයක් වෙලා වගෙ කතා කරන්නෙ☹️
දැන් ඉන්න ගොඩක් අය ඔය විදියම තමා. අසංවේදී චරිත .
Mun Baya wela bm
එයාල ශොක් වෙලා
Uba tharam sanwedi na neda😢
මේක ගැන ගිය හැමෝගෙන්ම ප්‍රශ්න කරන්න තියෙන්නෙ මේ ලිස්සා වැටීමක් නම් වෙන්න බැහැ ඒ කට්ටිය අමුතුයි අසරන කෙල්ලක් පව්😡😡😡
Ekta thmai shock wenwa kiynne..
අදහන්න වටින යාළුවො ටික.. මේක නම් ටිකක් සැකයි වගේ..
පිස්සුද යකෝ එකට යන උන් බැච් එකේඋන් තල්ලු කරන්න
අනේ මන්දා එකට ඉන්න ඕන ඔක්කොම..අමාරු පැති වලින් ගියෙ ඇයි..ඇයට නිවන් සුව ලැබේවා
මුන්ට ගානක් වත් නැ කොහොමටත් මෙි අය ජිවත් වෙන්ට ඔිින නිසා ජිවත් වෙන උන්නේ
යාළුවෝ කියලා කට්ටියක්ම නැති බව තේරුම් ගන්න හොදම උදාහරනයක් මේ.ඔබ කීවේ ඇත්ත.කිසිම පිලිවෙලක් පිරිසිදුව ක් නැති ලස්සනට අදින්නෙ නැති රට හදන්න නමි යන අය තමයි මේ.ලංකාවෙ කැම්පස් කීවොත් ගොඩක් අය ඔබ කියු විදියෙ අයම තමයි.
මොකද්ද එ කතාවෙ තේරුම🤔 ජීවත් වෙන්ඩ ඕනෙවට ජීවත් වෙනව කියන්නෙ යකාගෙ කතාවක්නෙ ඒක🤬
සරලවම අපරික්ශාකාරී බව, මෙවැනි කාර්යන්වලදී ආරක්ශාව ගැන මීට වඩා සැලකිලිමත්වීම මූලිකවම සිදුකරන්න ඕනෙ 😪 නැත්හිනම් සරලවම මේ වගේ ක්‍රියාකාරකම්වල නිරත නොවී ඉන්න ඕනෙ.
8 pass un karana weda campus unta karanna be kiyala therun gann oni ane
@@newworld-j9h මේක එක විදිහක ක්‍රීඩාවක්, මේකට පාස් වුන පංතිය නං බලපාන්නෙ නෑ. නිසි පුහුනුවක් එක්ක නිසි උපකරන භාවිතාකරල ආරක්ශාකාරීව වැඩ කරන්න පුලුවන් උනානං ප්‍රමානවත්.
මුන්ගේ මුහුණ වල දුක ගැවිලාවත් නැහැ බය වෙලා වාගේ ඉන්නෙ මට සිතේන විදියට මේ ලොකු දෙයක් තියෙනවා නිවන් සුව දෝනි ඔයාට මාතු උපදින බවයක මේවන් අකාල් මරනයක් නොවේවා පසේ බුදුන් දැක නිවන් දකින්න ලැබෙිවා
Ow
මේවා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෙවිය යුතුය
@@ජයන්තජයන්ත-ඛ6ඥ අනිවාර්යයෙන් සොයබලා නිසි දඩුවම් දිය යුතුයි පවු වට්න ජිවිතයක් අපිට නැති උනා ඉගන ගන්නා දරැවෙක්
මෙක සෑක සහිතයි. කිසිම කෙනෙක්ට ගානක් වත් නෑ. යාලුවො කවුරුත් නෑ. හරියට නිකන් ටෙලෙ ඩ්‍රාමා එකක් ඉවර වෙලා වගෙ. සුවර් එකට රෑග් කරලා.මුන් ගෙන් ප්‍රශ්න කරන්න ඔන.
යකො මෙකෙ එවුන් ට කැම්පස් කොල්ලො කෙල්ලො එක්ක පුදුම ඇරියස් එකක් නෙ තියෙන්නෙ..මැරුණ කෙල්ලට දුක් වෙනව නෙමෙයි, උන්ගෙ ජාතකය හොයන එක තමයි තොපේ වැඩේ..මුන්ගෙ තියරියට අනුව මේ ලෝකෙ අවාසනාවන්ත සිදුවීම් ,අත්වැරදි වෙන්න බෑ, අනිත් එවුන්ට දුක නෑ ලු, වෙන්න තියන එක වෙලා ඉවරයි නෙ, උබල වගේ අපි හැම එකා ම අදි ගැම්මට කුලප්පු වෙන එවුන් නෙමෙයි ,එතන එවුන් වැලලුනා කියල මැරිච්ච කෙල්ලට පන එන්නෙ නෑ නෙ.. සමහර එවුන්ට නන් පෝලිමත් සැප වැඩී..
මොකා උනත් මවා ඉවරයි එළ තියරි ය වෙඩි කෑවත් සොරි
මේකේ කමෙන් දැක්කම කැම්පස් නොගියපු උන් කැම්පස් ඉන්න උන් එක්ක තියන ඉරිසියාව පැහැදිලියි...
අජරාමර නිවන් සුව අත්වේවා, 😭😭😭😭😭
මුන්ගේ හිනාව බලපන්කෝ😡
කැප් එක දාගෙන ඉන්න වේ# හිනාවෙන හැටු
අපරාදේ මැරුණට පස්සෙ කඳුළක්වත් හෙළන හොඳම යාලුවෙක් නැත්තම් නොයා ඉන්න තිබ්බෙ විසිට් එක..අඩුම ගෙදර විස්තර ටික හරි කියයි
Mata sakeiy. Kata Uttara deeipu. Alugoasu koluva gana
අරකි හිනා වෙවී කියනවා ඔක්කොම යාලුවොලු විස්තරයක් දන්නෙ නෑලූ.ලස්සන කෙල්ලෙක්
අපරාදෙ වටින තරුණ ජීවිතයක්🥲නිවන් සුව..🙏🙏
පව්,නිවන් සුව ලැබේවා,, 😥
පුදුමය නම් පවුලේ විස්තර නොදන්න එකයි. ඔය වගේ පර්යේෂණවලට යන්නේ හොඳම යාළුවෝ ටිකක් එකතු වෙලා Team එකක් විදියට. අපරික්ෂා කාරී සිදුවීමක් වෙන්න පුළුවං.
මේක වැරදි වටහාගැනීමක්...! මේ අනතුර සිද්දවෙන්නේ university student කෙනෙක් නෙවෙයි. Staff කෙනෙක් . අනෙක් අය undergraduates la. එතකොට පවුලේ විස්තර දැනගන්න විදියක් නැහැ. මොකද faculty කිහිපයක අය ඔතන ඉන්නේ . පෞද්ගලිකව මං ඔය සිද්දිය සහ ඔය කණ්ඩායම ගැන හොදටම දන්නවා. ඔව් මෙතන යම් නොසැලකිලිමත් තත්වයක් තියෙන්න පුලුවන් . නමුත් හරිදේ සොයා බැලිය යුතුය .
@@priyanthasamankumara8122 Thanks for your explains
Hodama yaluvo kiyl na hamoma eka vge yaluvo. Faculty 9 ka years 3 4 ka aya othana inne wrong judges valata ynna epa☹️
@@priyanthasamankumara8122 ඔයාගේ කතාව කොච්චර දුරට හරිද කියන් මම දන්නෙ නෑ. නමුත් ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ එය මෙහෙය වන Team leader කෙනෙක් ඔයා කියන විදියට එයා staff කෙනෙක් නම් එයාගේ යුතුකම වගකීම තමා අනිවාර්යයෙන්ම Team එකේ සියලු දෙනාගේ ම පෞද්ගලික තොරතුරු එයා දැන ගත යුතු අතර ඔය කියන staff ගේ තොරතුරු තම Team එකට ලබා දිය යුතුය. මොකද පර්යේෂණයක් කිරීම සඳහා යන ගමනක දී සියලු දෙනාගේ ආරක්ෂාව පළමුව සිතිය යුතුය.. එම දරුවන් ඇයට අලුත්ද පරණද අදාළ නැත.
Explorer kiynne university club ekak eka eka faculty aya ekathuwela yana ekak mn danna widiyata ake inna un kadu naginawa etakota okkoma team ekak wagee ynne mn harida kiyala danna mn ahala tiyenawa habai
මෙයාලගේ මූණුවල කිසිම ශොක් උනු ගතියක්වත් නෑ 🤨
මෙයාලාගේ හැසිරීමයි කතාවයි නිසා මට මේ ඝාතනය ගැන සැකයි
අනිවාර්යයෙන් ...
Aniwa
ඒ වගේම තමයි
අනිවාර්යයෙන්. Hbi mun mekta sambandha nm hodak nm wen na
ගිය අයගෙන්ම තමයි අහන්න වෙන්නේ? හැබැයි එකෙක් වත් දුකින් නෑ. 😢😢😢😢
Maru yaluwo. Thu nodakin.
😂😂😂
ඇතින් අල්ලගෙන ගිය කෙනා අත හැරියා වෙන්න බැරිද?
Aniwarayen ma attha…?
ඔව් එ්ත් අැයි දුක් වෙන්නේ
මාර යාලුවො ටික හරි සතුටින් 😒
They seems to in shock
තල්ලු කරාද දන්නෙත් නෑ හතුරෙක් වත් ඉදලා එහෙම කියන්නත් බෑ මොකද කිසිම හැගීමක් නැති යාලුවෝ ටිකක් ඉදලා තියෙන්නේ 💔 මොනව වුනත් පව් අසරණ රටට වටිනා ජීවිතයක්...
Thallu karawathda? Pawule wistharayak wath mun danne ne kiyanawane, Anika kellek ochchara awadanamak ganiwida
මේ රටේ වෙන දේවල්
එහෙම භයානක ස්ථානයක් නෙවෙයි හරියට හැමෝම යන පැතෙන් ගියානම් හරි ..ඒත් කර්මය කියන එක නවත්වන්න බැහැ කාටවත් ඇයට සංසාරේ අරි අට මග අවබෝධයෙන් නිවන්සුව ලැබේවා
පුදුම යාළුවො.යකෝ අපිට සතෙක් මැරැණත් හිතට අමාරුයි.ඒකට මුං.කිසිම හිතක් පපුවක් නෑ. හුදු විෂයානුබද්ධ අධ්‍යාපනයෙ වරදද, විශ්ව විද්‍යාල සංස්කෘතියෙ වරදද කවුද දන්නෙ.
Ow pusekta thuwala wela dakkth adenna wge. Mun ohe hina wela inwne. Ugathkma thibbta wdak na මනුෂ්‍යත්වය nthinm.
@@samadhidemel1710 Aniwa bro.
Api wge tikak hri me loke inwne bro. Kmk na. E athi.
@@samadhidemel1710 ow as aea gena spi sathutu waenda puluwan Samaadhi
අම්මෝ ..අම්මෝ අම්මෝ .පව්.ඔයා ට නිවන් සුව .පතමි 😭😭😭
මුන්ට මොකක්ද මේකට නැගල කොරන්න තියෙන්නෙ , අවදානමක් තියන කොට මොන මගුලකටද ඕකට නැග්ගෙ ,මුන් සේරම අත්අඩංගුවට ගන්න
අපරාදේ ලස්සන ජීවිතයක් 😢නිවන් සුව ලැබේවා
කඳු නගින්ඩ යනවා කිසිම ආරක්ෂක උපාංගයක් කාගෙවත් ලඟ පේන වත් නෑ. හදිසි අවස්ථාවක් දන්නන්න කියන ටෙලිපෝන් නම්බර් එකක්වත් කාගේ ගාවත් නැ
Monawada obathuma kiyana arakshaka upanga ?
@@udanawijewantha6129 අඩුගානෙ ප්‍රථමාධාර උපාංග, වෝකි ටෝකි, ආරක්ෂක පිහි, අනතුරැ හඟවන ලයිට්, ෆ්ලෙයාර්ස් වගේ දේවල්….…ඔබතුමා හරිම කෙනෙක්නෙ. ඔයිට වඩා හිතන්න පුලුවන් වෙන්න ඕනනෙ
අයියෝ කැම්පස් යන්න ඉන්නේ අම්මා අපේ මේවා දැකලා යන්න එපා කිව්වා.පරිස්සම් වෙන්න ඕනේ ගොඩක් හැමෝම නිවන් සුව🙏🙏🙏🙏😭😭😭😭
අන්තරේ අය අත්ඩංගුවට ගන්නකොට තරම් වත් කැක්කුමක් නෑ නේ මැරුනම. එකපාර මාර සද්දයක් ඇහුනා
කිසිම දෙයක් දන් නැතිව හිතෙන දේවල් ඔහේ දොඩවන අවුරුදු ගානකට පෙර සටමෙ නවතින්න තිබුණු උබ වගේ උන් අපරාදෙ කරුමෙට හිට්ටේ
හරි පුදුමයි.කැම්පස් ,එකේ අය මේ සිද්ධියේදී හැසිරෙන විදිහ
පොලිස් මහත්වරුන්ගෙ බඩවල් පාර්ලිමේන්තුවෙ ඉන්න දේශපාලන මහත්වරුන්ගෙ බඩවල් වගේ. ශරීරයට ව්‍යායාම කරන බවක් පෙනෙන්න නැහැ. ඔය වගේ අය පොලිස් සේවයට සුදුසුද මන්දා. ☹️☹️. එම විශ්වවිද්‍යාල සිසුවියට එවන් අකල් මරණයක් මතු ආත්මයක සිදු නොවේවා කියා ප්‍රර්ථනා කරමු. ☸️☸️✝️✝️
යකෝ මේ මීඩියා මොනව්ද මේ දාන්නෙ..මේ මැරිලා තියන්නෙ සිසුවියක් නෙමේ යකෝ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්..ඒකයි එයා ගැන ලොකු විස්තරයක් අනිත් අය දන් නැත්තෙ..කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කමෙන්ට් කරන්න එපා මේවා බලන කට්ටියත්..
විස්තර දන්න එකෙක්වත් නැත්ද? මනුස්සකම් නැතිව ලොකු ඔලුවෙන් ඉන්න සමාජයක් මේක..
මෙික ලිස්සා වැටිමක් වෙන්න බැ වගකිවයුත්තන්ගේ අවධානය පිණිසය 🙏
Group එක ලොකුයි හයික් කරන්න. Experience අයත් අඩුයි වගේ.
අර මුලින් කතාකල පිරිමි කෙනා බයෙන් වගේ ඉන්නෙ 😲🤔
Poddkta kalin ekatama htpu yaluwa es pana pitama nathi unat passe baya hithen nadda bola.mnwd me kynne🤦🏽♂️
@@noob-it3bc sirawata maha gobbai meke comment karala thiyena bahutharak
හොදට බලන්න ප්‍රශ්න කලා නම් නිකම්ම ඇත්ත කියයි
සරසවි චාරිකා වුනත් safety පැත්ත වැඩය හිතල නැහැ වගේ.
Research kiyanne charika newei oii...
අනේ මන්දා යාළුවන්ට කිසිම දුකක් නෑ. ලස්සන ජිව්තයක් අපරාදේ. නිවන් සුව ලැබේවා දුවේ නුබට 🙏🙏🙏🙏
දුකක් නැති කම නෙවෙයි, එයාලා කම්පනයෙන් ඉන්නේ කියලායි මටනම් හිතෙන්නේ.
ඔව් එයාලට දුක නැතුව නෙවෙයි ගොඩක් කම්පනයෙන් ඉන්නෙ😥
එයාල shock වෙලා...එතකොට ඔහොම තමයි ඉන්නේ...
oya khmd danne🙄
හරි දැං එයාල දුක් උනා ඇඩුවා කියලා විරශ්මි ආපහු එන්නෙ නෑනෙ..
වෙනම පරීක්ෂණයක් කරන්ට වෙයි වගේ අපිටනම් සැකයි.
🙏🙏🙏
මට හිතෙන විදියට නවක වදය වෙනත් විදියට, මුන්ට කටට උත්තර දීලා අහන්න ඕන, මෙයාගෙ යාළුවො කව්ද ඇහුවම එකෙක් උත්තර දෙන්නෙ නෑ ඔක්කොම යාළුවො ද කියලා ඇහුවම එලුවො වගේ උත්තර දෙන්නෙ එකට 🤬🤬🤬🤬🤬🤬😡😡😡😡😳😳😳😳😱😱😱😱😱😱😱😤😤😤😤😤😤😤😤
Eka nam aththa. Mun monawa hari karala tiyanawa
Lankawe policiya gana danne nadda.yako marena ekek langa hitiyath jiwitha kalema usawi yanna wenawa
නවක වදය කියලා ළමයි මරන්නෙ නැහැ ඒ අයගේ මානසික මට්ටම හදන්න ඒ දේවල් කරන්නෙ ජාති ආගම් බේද, කුලමල බේද, ගමේ නගරයේ යන උද්දච්ච හැගීම්, දුප්පත් පොහොසත් කම්, ඒ දේවල් කරන්නෙත් ළමයෙක් කැම්පස් එකකට ඇතුළු උන අවුරුද්දේ,,ළමයෙක් යම්කිසි දෙයක් ගවේෂණය කරන්න යනවා කියන්නෙ කැම්පස් ජීවිතය සෑහෙන දුරක් ගිය කෙනෙක්
නවක වදය කියලා එහෙම ළමයි මරන්නෙ නැහැ ඒ අය ඒ දේවල් කරන්නෙ මානසික මට්ටම හදන්න මිස ළමයි මරන්න නොව ජාති ආගම් බේද,,කුලමල බේද? ගමේ නගරයේ කියලා ඇතිවන උද්දච්ච කම්, දුප්පත් පොහොසත් කම්, ඒ වගේම ඒ දේවල් කරන්නෙ කැම්පස් එකට ඇතුළු උන මුල් කාලයේ . ගවේෂණයක් කරන්න යන දරුවෙක් අත් දැකීම් සහිතව කැම්පස් ජීවිතය සෑහෙන දුරක් ගිය කෙනෙක් ඒ වගේම කැම්පස් දරුවෝ මොන්ටිසෝරි යන ළමයි වගේ යාළුවෝ එකතු වෙලා අත්වැල් බැදගෙන යන්නෙ නැහැ ස්කෝලේ වගේ ඔය කැම්පස් ඇතුලේ ගමේ ළමයි අල්ලපු ගමේ ළමයි නොවේ ඉන්නෙ මුළු ලංකාව පුරාම ළමයි ඉන්නෙ ඒ හිටියයි කියලා ඒ හැමෝම තමන්ගේ පෞද්ගලික විස්තර බෙදා ගන්න යාළුවෝ නොවේ කණ්ඩායමක් වශයෙන් හෝ තනිව හෝ කරන්න තියෙන කටයුතු කරලා තමන්ගේ අධ්‍යාපන කටයුත්ත අවසන් කර ගැනීම ඒ අයගේ එකම බලාපොරොත්තුව ,,,,,නිවන් සුව දියණිය ඔබට🙏 මතු උපදින භවයක් වේනම් මෙවන් අකල් මරණයක් නොවේවා❤
සැක සහිතයි. මොඩ යාලුවො කරන මොඩ විහිලුවක් නිසා මොහෙම උනද දන්නැ නිවන් සුව ලැබේවා!
යකෝ එ පොලිසියේ මහත්තැන් පුපුරන්න ඔන්න මෙන්න
🤣🤣🤣🤣
කිසිම මුනක දුකක් ගැවිලා වත් නැ...පුදුම යාලුවො තමා ඉදලා තියෙන්නේ 🥺🥺🥺
පරිස්සමින් ජීවත් වෙන්න කාලයක් මේක,ඇයි මේ වගේ අවදානම් දේවල් කරන්නෙ,මේ වගේ දේවල් පරිස්සමින් කරන්න ඕනෙ, පවු ලස්සන ජීවිතයක් අහිමි උනා, අනිත් අයත් හැමෝම හැමදේකදිම හැමවෙලාවකම ගොඩක් ප්‍රවේශමෙන් වැඩ කරනන,
පරිස්සමින් දෙමව්පියන් ට දරුවෙක් අහිමි වීම කොහොමද දරාගන්නෙ හරි ම දුකයි නිවන්සුව ලැබේවා දුවේ
විහිලුවට ටයර් පෙරලුව වගේ තල්ලු කලා වත්ද දන්නේ නෑ. ඔය අරගල වලත් නොදැන අරමුණක් නැතිව එන්න කියපු නිසා ආපු උන් අන්තිමට තුවාල කරගන්නේ
පඩයක් ගියත් අරගලය නිසා තමයි ගිහිං තියෙන්නෙ😂තව පාරක් මහින්දයා ජනාදිපති උනොත් පුදුමයක් නැ මේ වගේ කිසිම තාර්කික බුද්ධියක් නැති හිගන වහල්ලුනෙ ඉන්නෙ
අරගලේ නිසා ලමයි හම්බෙච්චි නැති එක විතරයි. ගොන් කතා නොකිය හිටපන්. @Chaminda
හිරු ,දෙරණ වැඩිපුර බලන්න එපා බන්..වහල් කම ලේ වලට පත්තියන් වෙනව..🤣🤣🤣 ඊට පස්සෙ තාර්කික බුද්දිය කියල එකක් තියෙනවා ඒක නැති වෙල යනව බන්
Chaminda oya scl wath gihin thiyeda?
තව කල් තියනවා මාස තුනක් විතර පහු වුණේ
My objection sir.
ගමේ ඉන්න අපිවත් යන්නේ නෑ ඕක නගින්න
සර්දියෙල් පුපෙනුත් හිනවෙනව ඇති.....මැරෙන්ඩ යන තැන...
හැමෝම යාළුවොන්ට බනිනවා. මෙහෙමයි එහෙම ටික කාලයක් තිස්සෙ එකට ඉදලා එකෙක්ට කරදරයක් වෙච්ච පමණින් අනික් උන්ට ඇඩෙන්නෙ නෑ, ලොකුවට දුක හිතෙන්නෙත් නෑ. මොකද ෆිට් එක එක එක්කෙනාට වෙනස්. එහෙම බැදීම් ඇති කරගන්ඩ ගියොත් ඔතන කීයක් ශොක් වෙලා අඩලා දොඩලා වැළපෙන්ඩද. මේ ලෝකෙ යාළුවො, කියලා උන් ඉන්නෙ නමට විතරයි. අම්මා තාත්තාගෙ ආදරේ විතරයි සැබෑ ආදරේ. සමහර අයටනම් සහෝදර සහෝදරියො ඇති ලෙන්ගතු. ඒත් මටනං ඉන්න සහෝදරයො දෙන්නත් නෑ වගේ. මට ආශ්‍රය කරන්ඩ පුළුවන් උන් ඉන්නෙත් යාළුවො දෙතුන් දෙනයි. හැබැයි උන්ට ඔය වැඩේ උනත් මිනිය ගාව වැලලෙන්ඩයි, මහ ලොකුවට දුක් වෙන්නෙ නෑ මම. සාමාන්‍ය විදිහයි. අම්මා තාත්තා ඇරෙන්ඩ මේ ලෝකෙ මටනං වෙන උන් එකෙක් වෙනුවෙන්වත් හිත උණු වෙන්නෑ. ඒ තරමට මට සමාජෙ තිත්ත වෙලා තියෙන්නෙ පොඩි කාලෙ ඉදන්. සමහරුන්ට තේරෙනව ඇති මම කියන දේ
එහෙම නම් අවුලක් නෑ ගුටි කෑවත්
@@ජයන්තජයන්ත-ඛ6ඥ මොකද්ද ඒ කතාව කියන්ඩකො ?
😭NIWAN SUWA LABEWAA!😭
මෙයා කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් නේද ඉතින් ලමයි මෙයත් එක්ක වැඩි හිතවත් කමක් නැතිව ඇති ඒ හින්දා තමයි එයාලා වැඩි විස්තර දන්නේ නැතිව ඇත්තේ අනික ඉතින් ඒ ලමයින්ගේ යාලුවෙක් විදිහට පව්ලේ විස්තර කියලා නැතිව ඇති.
අපි ඉස්කෝලේ චාරිකාව ක් යනකොට මිට වඩා සැලකිලිමත් වෙනවා මුන් මොක්කුද කෝ සිස්ටම් චේන්ජ් කදු නගින්න උපකරණ කෝ අපරාධ ජීවිතය ක්
Theruwan saranai ama maha niwan suwa
දැන් පර්යෙෂණ කරන්න වෙලාව නෙවේ.... අරගලයේ ඉන්න ඕනා මේ වෙලේ අරගලයෙ උන්නනමි මෙහෙම වෙන්නේ නැ.
Piisu
මට පට්ටම සැකයි
අර කොල්ලා බය වෙලා
Niwan suwaya lebewa budusarnai
මාර යලුවෝ 😳😳 මුන්
මුන් බයවෙලා ඉන්නෙ මැරුන එකට නෙවෙයි, ඒකෙන් මුන්ට ප්‍රශ්ණයක් වෙයි කියල
uba sherlock holmesda...
ඔක්කොම යාලුවෝ ගෙදර විස්තර දන්නේ නෑලු
eya research assistant kenek. iskoleka teacher wage.anith aya eyage studentsla.
@@5k140 මොකා උනත් ඔහොම යද්දී එකිනෙකා ගැන විස්තර දැනගෙන ඉන්න ඕන
@@priyanthinagoda5236 ඔයා යනකොට යන අයගෙ විස්‍තර අහගෙන යන්ඩ. එතකොට හරිනෙ
@@5k140 කියනකම් හිටියේ 🤣🤣🤣🤣
@@priyanthinagoda5236 ආ එහෙමද.දැන් කිව්වනෙ කරන්ඩ එහෙනන්
කට්ටිය වෙන වෙනම අරන් ප්‍රශ්න කලානම් වටිනවා
හරිම කතාව 💪
හිතිච්ච හිතිච්ච ගමන් නිවැරදි පුහුණුවක් නැතුව කදු බඩගාන්න ගිහින් විච්ච පලවෙනි අනතුර මේක නෙවෙයි ... මේවගෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් හොදයි.. කතා කරන උන්ට නම් ගානක් වත් නෑ වගේ..
අන්තරේ උන්ටික ඕකෙන් පල්ලහට දාන්ට තියන්නේ
ඒව මාර පර්යේෂණ චාරිකා 😁😁😁
niyama yaluwo okkoma yaluwo kiyaddi hina wewi kiyanneth
Mage school eke mage class mate kenek eya.. Godak dukai.. Hithuwe wath nethiwidiyata eya yanna gihin 😢😢niwan suwa mithuriya..
අඩෝ 😥
Comment දැක්කහම තේරෙනවා මේ රට හදන්න බැරි රටක් කියලා. තොපිට තෙල් පෝලින් සැප වැඩි. කෙලවෙලා පලයන්
රැ්ටලලු වැටිල තියෙන්නේ අැහෙන් නැද්ද.
😣
තල්ලු කරලා තමා ...
මුන් ටික සේරම බය වෙලා වගේ...සැක පාටයි
ටිකක් සැකයි වගේ
අහිංසක kelek travel karna amaru tham wala පුළුවන්නම් tharam kattiya parisamin ane manda ජීවිතයේ වටින kama gdra අයටයි thamantai witharai wate inna mokewath naha ජීවිතයේ හානියක් unama 😞😔😥
ගමන ගියපු අය තමයි දන්නවා ඇත්තෙ
ලංකාවේ සමහර මිනිස්සුන්ගෙ මහ පුදුම මානසික මට්ටමක් තියෙන්නෙ 🙆🙆
මේ අයගේ කතාවෙන් තේරෙන්නේ මට නමි මේක සැකයි
ඇයි කට උත්තර ඇහුවෙ උබද🤣🤣
ඇත්තට.
@@shnzenal7626 නෑ මම නොවේයි තොගේ අමිමා
pissekne tho
Sus 🤔
😔😔😔
විරශ්මි එහෙම කාටවත් කරදරයක් හිංසාවක් වෙන කෙල්ලෙක් නම් නෙමේ කවදාවත් මම දන්න විදියට.අපේ ක්ලාස් වල හිටියෙ මෙයා..පව් ඉතිං.දැං මොනා කරන්නද..
Elpitiye neda meya
yagirala
ඔව් ඇල්පිටියේ
ඉගෙන ගන්නේ නැතුව රුකුල් වල නටන්න යනවා 😴😴
පොලිස්පතිතුමනි මෙතන පොඩි සැකයක් තියෙනවා ඒ ළමයගෙ පෞද්ගලික විස්තර මේ කිසිම කෙනෙක් දන්නෙ නෑ.මේක සංවිධානය කරේ කවුද ?. මෙතන නායකත්වය දැරුවේ කවුද? මේ ගමන යන්න අවසරය අවසර ලබාගත්තේ කාගෙන්ද? මේ වගේ ගමනක් යද්දි ඒ ප්‍රදේශීය වැඩිහිටියෙක් වගකිවයුත්තේ මේ ගමන සදහා මග පෙන්නන්නෙ කෝෂයෙන් සහභාගි වුණාද? එහෙම සහභාගි කරවා ගත්තේ නැත්තේ ඇයි ???? මෙතන සිටින සියලුම වගකිය යුතු පුද්ගලයන්ගෙන් වෙන වෙනම ප්‍රශ්න කරන්න මේ සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි පරීක්ෂණයක් කරන්න...
කුඩු ගහපු ජෙප්පො තමා 😡😡😡😡
ගං ජ
කිසීම වගකීමක් ඇතිව කටයුතු කරන කෙනෙක් ඒ අය අතර නැති පාටයි. තාමත් ළාබාල වියේ පසුවන අය පරීක්ෂණ කරන්න යන්න ඕන අඩුම තරමින් තමන්ට වඩා දැනුමක් ඇති වගකීමක් දැරියහැකි බුද්ධිමත් වැඩිහිටි පුත්ගලයන් දෙදෙනෙකුවත් කැඳවාගෙනයි.කැම්පස් එකට පය තැබුව පමණින් ඔබ බුද්ධිමත් හෝ ඤානාන්විත උගත් කෙනෙක් නෙවෙයි. අනෙක් අයගේ උපදෙස් වලට සවන් දෙන්න සිතන්න පුළුවන් වෙන්න ඕන.එතකොටයි ජීවීතය හරියට ඉගෙන ගන්නෙ.
ජිවිතයක වටිනාකමක් නොදත් මෙි පිරිස/පාලකයන් මෙම මරනයට වගකිව යුත,යි.දරැවන්අැති දැඩි කලමවිපියන්ට වෙිදනාව . මෙතන ඉන්න අයට සෙල්ලමක් වගේ. තම සහෝදරියක් මැරැනහම ගානක් නැහ.අමිමා/තාත්තා අමතක වෙන.කාලයනේ.දරැවන් ගේ ආරක්ෂාව බිංදුවට දමාඇත.මෙිඅය බාරව ගියඅයමෙම ස්ථානයේ අනත,රැ දායක තත්වය වටහා නොගෙන ගිය ගමනකි.එවන් ගමනක් යන්නේනමි ආරක්ෂක පිලිවෙත් අනුගමනය කලයුත,ය
කරන දෙයක් පරිස්සමෙන් පේනවනි නිකන් ජීව්තයක් නැතිඋනා
පව් .සියලුදෙ අනිත්‍ය බව වැටහෙන තවත් එක්කාරනයක්
Niwan suwAlabewa 🙏🙏🙏
තොපේ අම්මගෙ රෙද්ද බලන්නද ගියේ පරහැත්ත
ජේෂ්ඨ උත්තමයෝ
pau appa Rest in peace 🕯🕯🙏🙏🙏
නිවන් සුවය ලැබේවා
ඇත්ත දන්නෙ කෙල්ල තමයි කැලෙ නිස එහි බර දෙවියන්ට බරයි
මුන් jok එකට තල්ලු කරලද දන්නේ නෑ 🤔
නිසි පුහුණුවක් නොමැතිව අන්තරාදායක දේවල් වලට යොමු විම භයානකයි .සියලු ම දේවල් පොතේ දැනුම මත පදනම්ව අදි තක්සේරු වෙන් කරන්න එපා....ඔයගොල්ලන්ගේ ජීවිත ගොඩක් රටට වටිනවා..
👍👍👍👍👍
අධි තක්සේරුව නෙමෙයි ඕන වට වඩා පණ්ඩිත කම ඉහ වහා ගියාමත් ඔහොම වෙනවා🤣
ඔය ගොල්ලෝ ඔහොම වාද කරා කියලා මැරුණ කෙනාට පන එන්නෙ නැනෙ දැන් කවුරු මොන දේ කිව්වත් වැඩක් නැ වෙන්න තියන දේ වෙලා ඉවරයි
Campus gihin thiyenwada na ne
@@idc0009 ei yawannaa giye naththam
ඔය කන්ද අපේ පැත්තේ තියෙන්නේ, ඇත්තම ඕක යන එක ගොඩක් අමනතුරු දායකයි, කට්ටිය උතුවන්කන්ද එනවා නම් මුදුනටම යන්ඩ එපා එතන ගොඩක් අනතුරුදායකයි.
හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන පාටයි. පොලිසියට බාරයි. මරු යාලුවෝ සෙට් එක.
Aniwarenma
මේ තියෙන සමහර commet දැක්කම හරිම වේදනායි. ඇගේ ජීවිතා නැති උනා කරුනාකරල අපහාස කරන්න එපා ඒක ඇගේ සමීපතමයන්ට දරාගන්න අපහසුයි.පර්‍යේශණයකට තමයි ඇය ගිහින් තියෙන්නෙ. විශ්වවිද්‍යාලයීය පලමු වසර ශිෂ්‍යාවක් නෙවේ ඇය විශ්වවිද්‍යාලයීය උපදේශිකාවක්. කරුනු දන්නෙ නැතිව news දාන hiru වගේ ආයතනත් කිසිම දෙයක් නොදැන commet කරන අයත් තමන්ගෙ කෙනෙක්ට මෙහෙම අවාසනාවන්ත දෙයක් උනොත් දැනෙන වේදනාව හිතල බලන්න. කරුනාකරල මෝඩ commet දාන එපා🙏
අපරාදෙ කියන්න බෑ මරු ගෝත යාලුවො ටික🤮මුන් නිකන් තුවාලයක් වෙලා වගෙ කතා කරන්නෙ☹️
දැන් ඉන්න ගොඩක් අය ඔය විදියම තමා. අසංවේදී චරිත .
Mun Baya wela bm
එයාල ශොක් වෙලා
Uba tharam sanwedi na neda😢
මේක ගැන ගිය හැමෝගෙන්ම ප්‍රශ්න කරන්න තියෙන්නෙ මේ ලිස්සා වැටීමක් නම් වෙන්න බැහැ ඒ කට්ටිය අමුතුයි අසරන කෙල්ලක් පව්😡😡😡
Ekta thmai shock wenwa kiynne..
අදහන්න වටින යාළුවො ටික.. මේක නම් ටිකක් සැකයි වගේ..
පිස්සුද යකෝ එකට යන උන් බැච් එකේඋන් තල්ලු කරන්න
අනේ මන්දා එකට ඉන්න ඕන ඔක්කොම..අමාරු පැති වලින් ගියෙ ඇයි..ඇයට නිවන් සුව ලැබේවා
මුන්ට ගානක් වත් නැ කොහොමටත් මෙි අය ජිවත් වෙන්ට ඔිින නිසා ජිවත් වෙන උන්නේ
යාළුවෝ කියලා කට්ටියක්ම නැති බව තේරුම් ගන්න හොදම උදාහරනයක් මේ.ඔබ කීවේ ඇත්ත.කිසිම පිලිවෙලක් පිරිසිදුව ක් නැති ලස්සනට අදින්නෙ නැති රට හදන්න නමි යන අය තමයි මේ.ලංකාවෙ කැම්පස් කීවොත් ගොඩක් අය ඔබ කියු විදියෙ අයම තමයි.
මොකද්ද එ කතාවෙ තේරුම🤔 ජීවත් වෙන්ඩ ඕනෙවට ජීවත් වෙනව කියන්නෙ යකාගෙ කතාවක්නෙ ඒක🤬
සරලවම අපරික්ශාකාරී බව, මෙවැනි කාර්යන්වලදී ආරක්ශාව ගැන මීට වඩා සැලකිලිමත්වීම මූලිකවම සිදුකරන්න ඕනෙ 😪 නැත්හිනම් සරලවම මේ වගේ ක්‍රියාකාරකම්වල නිරත නොවී ඉන්න ඕනෙ.
8 pass un karana weda campus unta karanna be kiyala therun gann oni ane
@@newworld-j9h මේක එක විදිහක ක්‍රීඩාවක්, මේකට පාස් වුන පංතිය නං බලපාන්නෙ නෑ. නිසි පුහුනුවක් එක්ක නිසි උපකරන භාවිතාකරල ආරක්ශාකාරීව වැඩ කරන්න පුලුවන් උනානං ප්‍රමානවත්.
මුන්ගේ මුහුණ වල දුක ගැවිලාවත් නැහැ බය වෙලා වාගේ ඉන්නෙ මට සිතේන විදියට මේ ලොකු දෙයක් තියෙනවා නිවන් සුව දෝනි ඔයාට මාතු උපදින බවයක මේවන් අකාල් මරනයක් නොවේවා පසේ බුදුන් දැක නිවන් දකින්න ලැබෙිවා
Ow
මේවා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෙවිය යුතුය
@@ජයන්තජයන්ත-ඛ6ඥ අනිවාර්යයෙන් සොයබලා නිසි දඩුවම් දිය යුතුයි පවු වට්න ජිවිතයක් අපිට නැති උනා ඉගන ගන්නා දරැවෙක්
මෙක සෑක සහිතයි. කිසිම කෙනෙක්ට ගානක් වත් නෑ. යාලුවො කවුරුත් නෑ. හරියට නිකන් ටෙලෙ ඩ්‍රාමා එකක් ඉවර වෙලා වගෙ. සුවර් එකට රෑග් කරලා.මුන් ගෙන් ප්‍රශ්න කරන්න ඔන.
යකො මෙකෙ එවුන් ට කැම්පස් කොල්ලො කෙල්ලො එක්ක පුදුම ඇරියස් එකක් නෙ තියෙන්නෙ..මැරුණ කෙල්ලට දුක් වෙනව නෙමෙයි, උන්ගෙ ජාතකය හොයන එක තමයි තොපේ වැඩේ..මුන්ගෙ තියරියට අනුව මේ ලෝකෙ අවාසනාවන්ත සිදුවීම් ,අත්වැරදි වෙන්න බෑ, අනිත් එවුන්ට දුක නෑ ලු, වෙන්න තියන එක වෙලා ඉවරයි නෙ, උබල වගේ අපි හැම එකා ම අදි ගැම්මට කුලප්පු වෙන එවුන් නෙමෙයි ,එතන එවුන් වැලලුනා කියල මැරිච්ච කෙල්ලට පන එන්නෙ නෑ නෙ.. සමහර එවුන්ට නන් පෝලිමත් සැප වැඩී..
මොකා උනත් මවා ඉවරයි එළ තියරි ය වෙඩි කෑවත් සොරි
මේකේ කමෙන් දැක්කම කැම්පස් නොගියපු උන් කැම්පස් ඉන්න උන් එක්ක තියන ඉරිසියාව පැහැදිලියි...
අජරාමර නිවන් සුව අත්වේවා, 😭😭😭😭😭
මුන්ගේ හිනාව බලපන්කෝ😡
කැප් එක දාගෙන ඉන්න වේ# හිනාවෙන හැටු
අපරාදේ මැරුණට පස්සෙ කඳුළක්වත් හෙළන හොඳම යාලුවෙක් නැත්තම් නොයා ඉන්න තිබ්බෙ විසිට් එක..අඩුම ගෙදර විස්තර ටික හරි කියයි
Mata sakeiy. Kata Uttara deeipu. Alugoasu koluva gana
අරකි හිනා වෙවී කියනවා ඔක්කොම යාලුවොලු විස්තරයක් දන්නෙ නෑලූ.ලස්සන කෙල්ලෙක්
අපරාදෙ වටින තරුණ ජීවිතයක්🥲නිවන් සුව..🙏🙏
පව්,නිවන් සුව ලැබේවා,, 😥
පුදුමය නම් පවුලේ විස්තර නොදන්න එකයි. ඔය වගේ පර්යේෂණවලට යන්නේ හොඳම යාළුවෝ ටිකක් එකතු වෙලා Team එකක් විදියට. අපරික්ෂා කාරී සිදුවීමක් වෙන්න පුළුවං.
මේක වැරදි වටහාගැනීමක්...! මේ අනතුර සිද්දවෙන්නේ university student කෙනෙක් නෙවෙයි. Staff කෙනෙක් . අනෙක් අය undergraduates la. එතකොට පවුලේ විස්තර දැනගන්න විදියක් නැහැ. මොකද faculty කිහිපයක අය ඔතන ඉන්නේ . පෞද්ගලිකව මං ඔය සිද්දිය සහ ඔය කණ්ඩායම ගැන හොදටම දන්නවා. ඔව් මෙතන යම් නොසැලකිලිමත් තත්වයක් තියෙන්න පුලුවන් . නමුත් හරිදේ සොයා බැලිය යුතුය .
@@priyanthasamankumara8122 Thanks for your explains
Hodama yaluvo kiyl na hamoma eka vge yaluvo. Faculty 9 ka years 3 4 ka aya othana inne wrong judges valata ynna epa☹️
@@priyanthasamankumara8122 ඔයාගේ කතාව කොච්චර දුරට හරිද කියන් මම දන්නෙ නෑ. නමුත් ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ එය මෙහෙය වන Team leader කෙනෙක් ඔයා කියන විදියට එයා staff කෙනෙක් නම් එයාගේ යුතුකම වගකීම තමා අනිවාර්යයෙන්ම Team එකේ සියලු දෙනාගේ ම පෞද්ගලික තොරතුරු එයා දැන ගත යුතු අතර ඔය කියන staff ගේ තොරතුරු තම Team එකට ලබා දිය යුතුය. මොකද පර්යේෂණයක් කිරීම සඳහා යන ගමනක දී සියලු දෙනාගේ ආරක්ෂාව පළමුව සිතිය යුතුය.. එම දරුවන් ඇයට අලුත්ද පරණද අදාළ නැත.
Explorer kiynne university club ekak eka eka faculty aya ekathuwela yana ekak mn danna widiyata ake inna un kadu naginawa etakota okkoma team ekak wagee ynne mn harida kiyala danna mn ahala tiyenawa habai
මෙයාලගේ මූණුවල කිසිම ශොක් උනු ගතියක්වත් නෑ 🤨
මෙයාලාගේ හැසිරීමයි කතාවයි නිසා මට මේ ඝාතනය ගැන සැකයි
අනිවාර්යයෙන් ...
Aniwa
ඒ වගේම තමයි
අනිවාර්යයෙන්. Hbi mun mekta sambandha nm hodak nm wen na
ගිය අයගෙන්ම තමයි අහන්න වෙන්නේ? හැබැයි එකෙක් වත් දුකින් නෑ. 😢😢😢😢
Maru yaluwo. Thu nodakin.
😂😂😂
ඇතින් අල්ලගෙන ගිය කෙනා අත හැරියා වෙන්න බැරිද?
Aniwarayen ma attha…?
ඔව් එ්ත් අැයි දුක් වෙන්නේ
මාර යාලුවො ටික හරි සතුටින් 😒
They seems to in shock
තල්ලු කරාද දන්නෙත් නෑ හතුරෙක් වත් ඉදලා එහෙම කියන්නත් බෑ මොකද කිසිම හැගීමක් නැති යාලුවෝ ටිකක් ඉදලා තියෙන්නේ 💔 මොනව වුනත් පව් අසරණ රටට වටිනා ජීවිතයක්...
Thallu karawathda? Pawule wistharayak wath mun danne ne kiyanawane, Anika kellek ochchara awadanamak ganiwida
මේ රටේ වෙන දේවල්
එහෙම භයානක ස්ථානයක් නෙවෙයි හරියට හැමෝම යන පැතෙන් ගියානම් හරි ..ඒත් කර්මය කියන එක නවත්වන්න බැහැ කාටවත් ඇයට සංසාරේ අරි අට මග අවබෝධයෙන් නිවන්සුව ලැබේවා
පුදුම යාළුවො.යකෝ අපිට සතෙක් මැරැණත් හිතට අමාරුයි.ඒකට මුං.කිසිම හිතක් පපුවක් නෑ. හුදු විෂයානුබද්ධ අධ්‍යාපනයෙ වරදද, විශ්ව විද්‍යාල සංස්කෘතියෙ වරදද කවුද දන්නෙ.
Ow pusekta thuwala wela dakkth adenna wge. Mun ohe hina wela inwne. Ugathkma thibbta wdak na මනුෂ්‍යත්වය nthinm.
@@samadhidemel1710 Aniwa bro.
Api wge tikak hri me loke inwne bro. Kmk na. E athi.
@@samadhidemel1710 ow as aea gena spi sathutu waenda puluwan Samaadhi
අම්මෝ ..අම්මෝ අම්මෝ .පව්.ඔයා ට නිවන් සුව .පතමි 😭😭😭
මුන්ට මොකක්ද මේකට නැගල කොරන්න තියෙන්නෙ , අවදානමක් තියන කොට මොන මගුලකටද ඕකට නැග්ගෙ ,මුන් සේරම අත්අඩංගුවට ගන්න
අපරාදේ ලස්සන ජීවිතයක් 😢නිවන් සුව ලැබේවා
කඳු නගින්ඩ යනවා කිසිම ආරක්ෂක උපාංගයක් කාගෙවත් ලඟ පේන වත් නෑ. හදිසි අවස්ථාවක් දන්නන්න කියන ටෙලිපෝන් නම්බර් එකක්වත් කාගේ ගාවත් නැ
Monawada obathuma kiyana arakshaka upanga ?
@@udanawijewantha6129 අඩුගානෙ ප්‍රථමාධාර උපාංග, වෝකි ටෝකි, ආරක්ෂක පිහි, අනතුරැ හඟවන ලයිට්, ෆ්ලෙයාර්ස් වගේ දේවල්….…ඔබතුමා හරිම කෙනෙක්නෙ. ඔයිට වඩා හිතන්න පුලුවන් වෙන්න ඕනනෙ
අයියෝ කැම්පස් යන්න ඉන්නේ අම්මා අපේ මේවා දැකලා යන්න එපා කිව්වා.පරිස්සම් වෙන්න ඕනේ ගොඩක් හැමෝම නිවන් සුව🙏🙏🙏🙏😭😭😭😭
අන්තරේ අය අත්ඩංගුවට ගන්නකොට තරම් වත් කැක්කුමක් නෑ නේ මැරුනම. එකපාර මාර සද්දයක් ඇහුනා
කිසිම දෙයක් දන් නැතිව හිතෙන දේවල් ඔහේ දොඩවන අවුරුදු ගානකට පෙර සටමෙ නවතින්න තිබුණු උබ වගේ උන් අපරාදෙ කරුමෙට හිට්ටේ
හරි පුදුමයි.කැම්පස් ,එකේ අය මේ සිද්ධියේදී හැසිරෙන විදිහ
පොලිස් මහත්වරුන්ගෙ බඩවල් පාර්ලිමේන්තුවෙ ඉන්න දේශපාලන මහත්වරුන්ගෙ බඩවල් වගේ. ශරීරයට ව්‍යායාම කරන බවක් පෙනෙන්න නැහැ. ඔය වගේ අය පොලිස් සේවයට සුදුසුද මන්දා. ☹️☹️. එම විශ්වවිද්‍යාල සිසුවියට එවන් අකල් මරණයක් මතු ආත්මයක සිදු නොවේවා කියා ප්‍රර්ථනා කරමු. ☸️☸️✝️✝️
යකෝ මේ මීඩියා මොනව්ද මේ දාන්නෙ..මේ මැරිලා තියන්නෙ සිසුවියක් නෙමේ යකෝ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්..ඒකයි එයා ගැන ලොකු විස්තරයක් අනිත් අය දන් නැත්තෙ..කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කමෙන්ට් කරන්න එපා මේවා බලන කට්ටියත්..
විස්තර දන්න එකෙක්වත් නැත්ද? මනුස්සකම් නැතිව ලොකු ඔලුවෙන් ඉන්න සමාජයක් මේක..
මෙික ලිස්සා වැටිමක් වෙන්න බැ වගකිවයුත්තන්ගේ අවධානය පිණිසය 🙏
Group එක ලොකුයි හයික් කරන්න. Experience අයත් අඩුයි වගේ.
අර මුලින් කතාකල පිරිමි කෙනා බයෙන් වගේ ඉන්නෙ 😲🤔
Poddkta kalin ekatama htpu yaluwa es pana pitama nathi unat passe baya hithen nadda bola.mnwd me kynne🤦🏽♂️
@@noob-it3bc sirawata maha gobbai meke comment karala thiyena bahutharak
හොදට බලන්න ප්‍රශ්න කලා නම් නිකම්ම ඇත්ත කියයි
සරසවි චාරිකා වුනත් safety පැත්ත වැඩය හිතල නැහැ වගේ.
Research kiyanne charika newei oii...
අනේ මන්දා යාළුවන්ට කිසිම දුකක් නෑ. ලස්සන ජිව්තයක් අපරාදේ. නිවන් සුව ලැබේවා දුවේ නුබට 🙏🙏🙏🙏
දුකක් නැති කම නෙවෙයි, එයාලා කම්පනයෙන් ඉන්නේ කියලායි මටනම් හිතෙන්නේ.
ඔව් එයාලට දුක නැතුව නෙවෙයි ගොඩක් කම්පනයෙන් ඉන්නෙ😥
එයාල shock වෙලා...එතකොට ඔහොම තමයි ඉන්නේ...
oya khmd danne🙄
හරි දැං එයාල දුක් උනා ඇඩුවා කියලා විරශ්මි ආපහු එන්නෙ නෑනෙ..
වෙනම පරීක්ෂණයක් කරන්ට වෙයි වගේ අපිටනම් සැකයි.
🙏🙏🙏
මට හිතෙන විදියට නවක වදය වෙනත් විදියට, මුන්ට කටට උත්තර දීලා අහන්න ඕන, මෙයාගෙ යාළුවො කව්ද ඇහුවම එකෙක් උත්තර දෙන්නෙ නෑ ඔක්කොම යාළුවො ද කියලා ඇහුවම එලුවො වගේ උත්තර දෙන්නෙ එකට 🤬🤬🤬🤬🤬🤬😡😡😡😡😳😳😳😳😱😱😱😱😱😱😱😤😤😤😤😤😤😤😤
Eka nam aththa. Mun monawa hari karala tiyanawa
Lankawe policiya gana danne nadda.yako marena ekek langa hitiyath jiwitha kalema usawi yanna wenawa
නවක වදය කියලා ළමයි මරන්නෙ නැහැ ඒ අයගේ මානසික මට්ටම හදන්න ඒ දේවල් කරන්නෙ ජාති ආගම් බේද, කුලමල බේද, ගමේ නගරයේ යන උද්දච්ච හැගීම්, දුප්පත් පොහොසත් කම්,
ඒ දේවල් කරන්නෙත් ළමයෙක් කැම්පස් එකකට ඇතුළු උන අවුරුද්දේ,,
ළමයෙක් යම්කිසි දෙයක් ගවේෂණය කරන්න යනවා කියන්නෙ කැම්පස් ජීවිතය සෑහෙන දුරක් ගිය කෙනෙක්
නවක වදය කියලා එහෙම ළමයි මරන්නෙ නැහැ ඒ අය ඒ දේවල් කරන්නෙ මානසික මට්ටම හදන්න මිස ළමයි මරන්න නොව ජාති ආගම් බේද,,කුලමල බේද? ගමේ නගරයේ කියලා ඇතිවන උද්දච්ච කම්, දුප්පත් පොහොසත් කම්, ඒ වගේම ඒ දේවල් කරන්නෙ කැම්පස් එකට ඇතුළු උන මුල් කාලයේ .
ගවේෂණයක් කරන්න යන දරුවෙක් අත් දැකීම් සහිතව කැම්පස් ජීවිතය සෑහෙන දුරක් ගිය කෙනෙක්
ඒ වගේම කැම්පස් දරුවෝ මොන්ටිසෝරි යන ළමයි වගේ යාළුවෝ එකතු වෙලා අත්වැල් බැදගෙන යන්නෙ නැහැ ස්කෝලේ වගේ ඔය කැම්පස් ඇතුලේ ගමේ ළමයි අල්ලපු ගමේ ළමයි නොවේ ඉන්නෙ මුළු ලංකාව පුරාම ළමයි ඉන්නෙ ඒ හිටියයි කියලා ඒ හැමෝම තමන්ගේ පෞද්ගලික විස්තර බෙදා ගන්න යාළුවෝ නොවේ කණ්ඩායමක් වශයෙන් හෝ තනිව හෝ කරන්න තියෙන කටයුතු කරලා තමන්ගේ අධ්‍යාපන කටයුත්ත අවසන් කර ගැනීම ඒ අයගේ එකම බලාපොරොත්තුව ,,,,,
නිවන් සුව දියණිය ඔබට🙏 මතු උපදින භවයක් වේනම් මෙවන් අකල් මරණයක් නොවේවා❤
සැක සහිතයි.
මොඩ යාලුවො කරන මොඩ විහිලුවක් නිසා මොහෙම උනද දන්නැ නිවන් සුව ලැබේවා!
යකෝ එ පොලිසියේ මහත්තැන් පුපුරන්න ඔන්න මෙන්න
🤣🤣🤣🤣
කිසිම මුනක දුකක් ගැවිලා වත් නැ...පුදුම යාලුවො තමා ඉදලා තියෙන්නේ 🥺🥺🥺
පරිස්සමින් ජීවත් වෙන්න කාලයක් මේක,ඇයි මේ වගේ අවදානම් දේවල් කරන්නෙ,මේ වගේ දේවල් පරිස්සමින් කරන්න ඕනෙ, පවු ලස්සන ජීවිතයක් අහිමි උනා, අනිත් අයත් හැමෝම හැමදේකදිම හැමවෙලාවකම ගොඩක් ප්‍රවේශමෙන් වැඩ කරනන,
පරිස්සමින් දෙමව්පියන් ට දරුවෙක් අහිමි වීම කොහොමද දරාගන්නෙ හරි ම දුකයි නිවන්සුව ලැබේවා දුවේ
විහිලුවට ටයර් පෙරලුව වගේ තල්ලු කලා වත්ද දන්නේ නෑ. ඔය අරගල වලත් නොදැන අරමුණක් නැතිව එන්න කියපු නිසා ආපු උන් අන්තිමට තුවාල කරගන්නේ
පඩයක් ගියත් අරගලය නිසා තමයි ගිහිං තියෙන්නෙ😂තව පාරක් මහින්දයා ජනාදිපති උනොත් පුදුමයක් නැ මේ වගේ කිසිම තාර්කික බුද්ධියක් නැති හිගන වහල්ලුනෙ ඉන්නෙ
අරගලේ නිසා ලමයි හම්බෙච්චි නැති එක විතරයි. ගොන් කතා නොකිය හිටපන්. @Chaminda
හිරු ,දෙරණ වැඩිපුර බලන්න එපා බන්..වහල් කම ලේ වලට පත්තියන් වෙනව..🤣🤣🤣 ඊට පස්සෙ තාර්කික බුද්දිය කියල එකක් තියෙනවා ඒක නැති වෙල යනව බන්
Chaminda oya scl wath gihin thiyeda?
තව කල් තියනවා මාස තුනක් විතර පහු වුණේ
My objection sir.
ගමේ ඉන්න අපිවත් යන්නේ නෑ ඕක නගින්න
සර්දියෙල් පුපෙනුත් හිනවෙනව ඇති.....මැරෙන්ඩ යන තැන...
හැමෝම යාළුවොන්ට බනිනවා. මෙහෙමයි එහෙම ටික කාලයක් තිස්සෙ එකට ඉදලා එකෙක්ට කරදරයක් වෙච්ච පමණින් අනික් උන්ට ඇඩෙන්නෙ නෑ, ලොකුවට දුක හිතෙන්නෙත් නෑ. මොකද ෆිට් එක එක එක්කෙනාට වෙනස්. එහෙම බැදීම් ඇති කරගන්ඩ ගියොත් ඔතන කීයක් ශොක් වෙලා අඩලා දොඩලා වැළපෙන්ඩද. මේ ලෝකෙ යාළුවො, කියලා උන් ඉන්නෙ නමට විතරයි. අම්මා තාත්තාගෙ ආදරේ විතරයි සැබෑ ආදරේ. සමහර අයටනම් සහෝදර සහෝදරියො ඇති ලෙන්ගතු. ඒත් මටනං ඉන්න සහෝදරයො දෙන්නත් නෑ වගේ. මට ආශ්‍රය කරන්ඩ පුළුවන් උන් ඉන්නෙත් යාළුවො දෙතුන් දෙනයි. හැබැයි උන්ට ඔය වැඩේ උනත් මිනිය ගාව වැලලෙන්ඩයි, මහ ලොකුවට දුක් වෙන්නෙ නෑ මම. සාමාන්‍ය විදිහයි. අම්මා තාත්තා ඇරෙන්ඩ මේ ලෝකෙ මටනං වෙන උන් එකෙක් වෙනුවෙන්වත් හිත උණු වෙන්නෑ. ඒ තරමට මට සමාජෙ තිත්ත වෙලා තියෙන්නෙ පොඩි කාලෙ ඉදන්. සමහරුන්ට තේරෙනව ඇති මම කියන දේ
එහෙම නම් අවුලක් නෑ ගුටි කෑවත්
@@ජයන්තජයන්ත-ඛ6ඥ මොකද්ද ඒ කතාව කියන්ඩකො ?
😭NIWAN SUWA LABEWAA!😭
මෙයා කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් නේද ඉතින් ලමයි මෙයත් එක්ක වැඩි හිතවත් කමක් නැතිව ඇති ඒ හින්දා තමයි එයාලා වැඩි විස්තර දන්නේ නැතිව ඇත්තේ අනික ඉතින් ඒ ලමයින්ගේ යාලුවෙක් විදිහට පව්ලේ විස්තර කියලා නැතිව ඇති.
අපි ඉස්කෝලේ චාරිකාව ක් යනකොට මිට වඩා සැලකිලිමත් වෙනවා මුන් මොක්කුද කෝ සිස්ටම් චේන්ජ් කදු නගින්න උපකරණ කෝ අපරාධ ජීවිතය ක්
Theruwan saranai ama maha niwan suwa
දැන් පර්යෙෂණ කරන්න වෙලාව නෙවේ.... අරගලයේ ඉන්න ඕනා මේ වෙලේ අරගලයෙ උන්නනමි මෙහෙම වෙන්නේ නැ.
Piisu
මට පට්ටම සැකයි
අර කොල්ලා බය වෙලා
Niwan suwaya lebewa budusarnai
මාර යලුවෝ 😳😳 මුන්
මුන් බයවෙලා ඉන්නෙ මැරුන එකට නෙවෙයි, ඒකෙන් මුන්ට ප්‍රශ්ණයක් වෙයි කියල
uba sherlock holmesda...
ඔක්කොම යාලුවෝ ගෙදර විස්තර දන්නේ නෑලු
eya research assistant kenek. iskoleka teacher wage.anith aya eyage studentsla.
@@5k140 මොකා උනත් ඔහොම යද්දී එකිනෙකා ගැන විස්තර දැනගෙන ඉන්න ඕන
@@priyanthinagoda5236 ඔයා යනකොට යන අයගෙ විස්‍තර අහගෙන යන්ඩ. එතකොට හරිනෙ
@@5k140 කියනකම් හිටියේ 🤣🤣🤣🤣
@@priyanthinagoda5236 ආ එහෙමද.දැන් කිව්වනෙ කරන්ඩ එහෙනන්
කට්ටිය වෙන වෙනම අරන් ප්‍රශ්න කලානම් වටිනවා
හරිම කතාව 💪
හිතිච්ච හිතිච්ච ගමන් නිවැරදි පුහුණුවක් නැතුව කදු බඩගාන්න ගිහින් විච්ච පලවෙනි අනතුර මේක නෙවෙයි ... මේවගෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් හොදයි.. කතා කරන උන්ට නම් ගානක් වත් නෑ වගේ..
අන්තරේ උන්ටික ඕකෙන් පල්ලහට දාන්ට තියන්නේ
ඒව මාර පර්යේෂණ චාරිකා 😁😁😁
niyama yaluwo okkoma yaluwo kiyaddi hina wewi kiyanneth
Mage school eke mage class mate kenek eya.. Godak dukai.. Hithuwe wath nethiwidiyata eya yanna gihin 😢😢niwan suwa mithuriya..
අඩෝ 😥
Comment දැක්කහම තේරෙනවා මේ රට හදන්න බැරි රටක් කියලා. තොපිට තෙල් පෝලින් සැප වැඩි. කෙලවෙලා පලයන්
රැ්ටලලු වැටිල තියෙන්නේ අැහෙන් නැද්ද.
😣
තල්ලු කරලා තමා ...
මුන් ටික සේරම බය වෙලා වගේ...සැක පාටයි
ටිකක් සැකයි වගේ
අහිංසක kelek travel karna amaru tham wala පුළුවන්නම් tharam kattiya parisamin ane manda ජීවිතයේ වටින kama gdra අයටයි thamantai witharai wate inna mokewath naha ජීවිතයේ හානියක් unama 😞😔😥
ගමන ගියපු අය තමයි දන්නවා ඇත්තෙ
ලංකාවේ සමහර මිනිස්සුන්ගෙ මහ පුදුම මානසික මට්ටමක් තියෙන්නෙ 🙆🙆
මේ අයගේ කතාවෙන් තේරෙන්නේ මට නමි මේක සැකයි
ඇයි කට උත්තර ඇහුවෙ උබද🤣🤣
ඇත්තට.
@@shnzenal7626 නෑ මම නොවේයි තොගේ අමිමා
pissekne tho
Sus 🤔
😔😔😔
විරශ්මි එහෙම කාටවත් කරදරයක් හිංසාවක් වෙන කෙල්ලෙක් නම් නෙමේ කවදාවත් මම දන්න විදියට.අපේ ක්ලාස් වල හිටියෙ මෙයා..පව් ඉතිං.දැං මොනා කරන්නද..
Elpitiye neda meya
yagirala
ඔව් ඇල්පිටියේ
ඉගෙන ගන්නේ නැතුව රුකුල් වල නටන්න යනවා 😴😴
පොලිස්පතිතුමනි මෙතන පොඩි සැකයක් තියෙනවා ඒ ළමයගෙ පෞද්ගලික විස්තර මේ කිසිම කෙනෙක් දන්නෙ නෑ.මේක සංවිධානය කරේ කවුද ?. මෙතන නායකත්වය දැරුවේ කවුද? මේ ගමන යන්න අවසරය අවසර ලබාගත්තේ කාගෙන්ද? මේ වගේ ගමනක් යද්දි ඒ ප්‍රදේශීය වැඩිහිටියෙක් වගකිවයුත්තේ මේ ගමන සදහා මග පෙන්නන්නෙ කෝෂයෙන් සහභාගි වුණාද? එහෙම සහභාගි කරවා ගත්තේ නැත්තේ ඇයි ???? මෙතන සිටින සියලුම වගකිය යුතු පුද්ගලයන්ගෙන් වෙන වෙනම ප්‍රශ්න කරන්න මේ සම්බන්ධයෙන් විධිමත් පැහැදිලි පරීක්ෂණයක් කරන්න...
කුඩු ගහපු ජෙප්පො තමා 😡😡😡😡
ගං ජ
කිසීම වගකීමක් ඇතිව කටයුතු කරන කෙනෙක් ඒ අය අතර නැති පාටයි.
තාමත් ළාබාල වියේ පසුවන අය පරීක්ෂණ කරන්න යන්න ඕන අඩුම තරමින් තමන්ට වඩා දැනුමක් ඇති වගකීමක් දැරියහැකි බුද්ධිමත් වැඩිහිටි පුත්ගලයන් දෙදෙනෙකුවත් කැඳවාගෙනයි.
කැම්පස් එකට පය තැබුව පමණින් ඔබ බුද්ධිමත් හෝ ඤානාන්විත උගත් කෙනෙක් නෙවෙයි. අනෙක් අයගේ උපදෙස් වලට සවන් දෙන්න සිතන්න පුළුවන් වෙන්න ඕන.
එතකොටයි ජීවීතය හරියට ඉගෙන ගන්නෙ.